Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අමුවෙන්ම කියනවානම් ...නියම වැඩ්ඩෙක්,හිත හොද පොරක්... ඔබට ජය ...!!!
වැඩ්ඩෙක් වගේ තමන් දන්න දේ තමන් ළඟ විතරක් තියගෙන ඉන්නෙ නැතිව තවත් කෙනෙකුට හරියට වැඩක් කරන්න කියදෙන්න තරම් ඔබතුම උතුම් කෙනෙක්. ඔබවත් ඔබව හැදූ වඩූ දෙමව්පියන්ටත් පවුලේ සියලු දෙනටත් තෙරුවන් සරණයි .සියලු දෙවි පිහිටය.
බුදුසරණයි
වටිනවා යාලු.අනිවාර්යයෙන්ම බ්රේක් හදන වීඩියෝවක් දාන්න. ස්තූතියි
නියමයි පැහැදිලිව කියාදෙනවා..වැඩ දන්න නියම වැඩ්ඩෙක්
Ekanam atha hoda waddek
හොද වැඩ්ඩෙකුට කරන්න බැරි දෙයක් නෑ..ජයවේවා..
"ඉන්දියාවට යන සල්ලි නවත්තන්න ඕන" ❤️❤️❤️ රත්තරන් වචන.
❤Sirawatama
ගේමක් නැතිව බ්රේක් හදාගන්න හරි විදිය අදයි දැනගත්තෙ...💪💪💪💗 ගොඩක් පින් 💐💐💐
👍👍👍ගොඩාක් වැදගත් මෙවන් දේ අපගේ දැනුමට ලබාදෙනවාට 👍👍👍
මේකබලලාමගේ විල්එකෙත් ඔහොමකලා 100% සාර්ථකයි.ජයවෙිවා
නියමයි.හොද අනාගතයක් තියනව මේ චැනල් එකට.
මේ කරන වැඩේ ඉතාමත් හොද දෙයක් බොහෝම සිතූතී👍👍👍
ඔයා වගේ නිහතමානී වැඩ්ඩෙක් .. නියමයි අය්යා... ජය
ඉතාමත් අගෙයි ඔබතුමා ගේ ක්රියාදාමය බොහොදෙනෙක් හරිදේ කියාදිමට කැමති නැහැ 👍✌️❤️
මම දන්න දවසේ ඉදන් දිනුකගේ මේ වටිනා දේවල් බලනවා.එතුමාට මම කතාකරලත් තියෙනවා බොහොම හිත හෙඳපුද්ගලයෙක්.ස්තුතියි ඔබතුමාට.❤
තමන් ලග ඉන්න ගොලයටත් හරියට තියා නොදෙන ගුරැවරැ ඉන්න අද කාලෙ ඔයානම් සුපිරි
ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්.ආයේ ජරාජ් කාරයොන්ට සල්ලී දෙන්න ඕනී දැන්.සර්ට ගොඩක් පින් 🙏🙏😍😍🌹
හොඳ දැනුමක් ලබාගත්තා බොහොම ස්තුති මබට.
🎉ඔබතු හෝදම වැඩකාරයේක් මහත්තයා මේන්න වැඩ්ඩෝ❤❤❤ ජයවේවා
බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි.
Thank you aiye.....වැඩේනම් සුපිරීයි
හුඟක් මැකෑනික් කරන අය නොකියන දෙයක් කියා දෙනවා ස්තුතියි.
ගොඩාක් දේවල් දැන ගත්තා .Thank you.
සුපිරි..ඇත්තටම වැදගත්...✌️
බොහොම ස්තුති..ගොඩක් පිං.. බුදුසරණයි
මටත් මේ ප්රස්නෙම තිබුනා අලුත් එකක් ගන්නම ඉද්දි මේ වීඩියෝ එක දැක්කෙ බොහොමත්ම ස්තුතියි මට 2000ක් ඉතුරු උනා,ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරිම් සදහා ශක්තිය ලැබේවා
මේ කොරෝනා එකත් එක්ක.ගොඩක් මේ වගේ youtube chanels හැදුනා.මේ වගේ හොඳ චැනල් උඩට එන එක සතුටුයි ☺️
Woow niyamai iye brek ejas karagaththa hulan yawala 700 gaththa e kattiya thank niyama manussayek oya danna de hariyata therena vidiyata kiyala denawa budusaranai
ඔයානම් සුපිරි ගුරැවරයෙක් අයියා. ගුරැමුෂ්ටියක් නොතියා සියලුම දේ සුපිරියටම කියලා දෙනවා. අපි වැඩ ඉගන ගත්තු කාලේ ඉන්ජිම සවිකරලා ටයිමීන් තියන වෙලාවට බුලත් විටක් හරි ගෙන්න අපිව කඩේ යවනවා. අපි විට අරන් එන කොට බස් අයියා ටයිමීන් තියලා හෙඩිකවරයත් හයිකරලා ඉවරයි. ඔය බේක් හුලන් අරින විදිය සාරතක බේක් රිම් වෝෂර් වලට විතරයි නේද අයියේ..තේරැවන් සරණයි..
Niyamai aiya aith silindar dala iwarai api api ehuwath baslage nokiyna dewal kiyla denwata godak isthuthi.
ඇත්තටම ගොඩක් වටිනවා👍👍👍
niyamai loku deyak igena gattha thanks aiye
සුපිරි යාලුවේ ජයවේවා
Thank you aiyee danne nethi deyak kiyala dunne.oya godak hoda kenek .jaya wewa aiye
Great job))⭐️⭐️⭐️⭐️⭐️ mama dakapu niyama vidiyata hariyata hari de karanna niyama wada karayak....👍👍👍👍👍👍
Very clear picture & good idea 💐
පොඩි ළමයකුට උනත් තරෙනව.ඔබට නිදුක් නිරොගිව තවත් ඉගැන්වීම් ඉදිරිපත් කිරිමට අවස්තව ලැබේවා .🙂
බොහොම ස්තූතී ඔබට 👍♥️🙏
දනුක මහත්මයා ....ඔබ තුමාට ගොඩාක් ස්තුතිය ......
ඔබතුමා නියම මහත්මයෙක් ❤️👍
ඇත්තමයි aiyeOya hodatama kiyaladenawa
🙏 ස්තුති
Niyamai aiye aiyata kawadawat waradinne na dawasin dawasa diyunu wenna ona budu saranai jayen jaya
හැමෝටම වටිනවා... 🙏ජයවේවා
ගොඩාක් වටින දෙයක්.❤❤❤
Very good aiya God bless you
හරිම පැහැදිලි පැහැදිලි කිරීමක්
ඔටෝ එජස් කරන්නේ කොහොමද ලේසියෙන්ම අඩුම වියදමෙන් පුළුවන් නම් කරලා වීඩියෝ එකක් දාන්න ජයවේවා
Bracke එජස් කරන විදිහත් කියලා දෙන්න.
Seems to be well experienced technician. All the best.
නියමයි ඔයාට ජය වේවා lighters break සෙට් කරන්න නේ කොහොමද
මාමේ ගෝඩාක් ස්තුති 🙏
Godak watinawa heki ikmaning tawa video balaporutthuwenawa innawa ඔබට teruwan saranai🙏🙏🙏
Supper ❤️👍 ජය වේවා තෙරුවන් සරනයි friend
නියමයි
Pin putha oyata apita mewage guru harukam dunnata 🙏🙏🙏
Niyamai brother...
Oya nihathamani kamata patta adarei aiyya....eka hamotama pihitanne na bs...❤️❤️❤️👍👍👍
ජය වේවා
Aiya oyata budu saranai obathuma superema waddek
Thanks දැනුවත් karata
Niyamai පැහැදිලි
Damma gama balawa Niyamai👍
කිව්ව විදිහට කරා...හරියට හරි ජය පතමි ....
දන්න දේ හොදට කියලා දෙනවා
Great 👍 job
ගොඩක් ස්තුතියි 👍👍👍👍
Thanks budusarani
Oba thumata pin 🙏Apiwa danuwath karata
Budusaranai
Great explain sir
Aiye reas padina wida hadana widiya kiyannako
සුපිරි වැඩක් හොද කෙනෙක්
ස්තුතියි
ධනුක මහත්මයා ඔබට බොහොම ස්තුතියි මෙවැනි හරවත් වීඩියෝ සමාජයට මුදා හරිනවා ට
හොදම පැහැදිලි කිරීමක්.ඔයා ගෙ ගැරේජ් එකට තියෙන්නෙ කොහෙද.තෙරුවන් සරණයි......
සුපිරි
♥️♥️♥️♥️thanks
Great work
ජය වේවා ..
බොහොම හොඳ කොල්ලේ පිං
Nice sir...
Supperb ... ❤️❤️❤️
Very good explanation 🙏🙏
බොහෝම agei aiya
බුදු සරණයි
Supiri nodanna deyak kiyala dunnata ❤️
Jaya wewa සහෝදර
Thank you
සුපිරියි......
Aluth model will ekke athan ta puluvantha?
දෙපාරක් තුම්පාරක් Padal කළොත් brake අල්ලනවා. ටික වෙලාවකින් පසු brake නැති යනවා. හේතුව?
ඔබතුමාට පුළුවන් නම් brake shoe ගහන විදිය breakages කරන විදිය සම්පූර්ණ වීඩියෝව දාන්න පුලුවන්ද
සුපිරි 🔵🔵👍
Niyamai maget ohoma wela piston 2k,ain,kala tks@aiye
Den inna basla basla newei malli oyala pau
Supriya aiya continue video
Super very very very good bro 💯💯💯💯💯💯💯💯💯💯💯💯
එල එල.....❤️❤️❤️❤️🙂🙂🙂 ජයවේවා
කොහෙද අයියේ ගරාජ් එක තියෙන්නේ
😊😊😊😊 වටිනවා....!!!💪💪👍👌
Akemma hodai math mulimma purudu une 2s trk ae 2003e mage thawa alut dekata hoda magak guruthumani garu karanawa
අමුවෙන්ම කියනවානම් ...නියම වැඩ්ඩෙක්,හිත හොද පොරක්... ඔබට ජය ...!!!
වැඩ්ඩෙක් වගේ තමන් දන්න දේ තමන් ළඟ විතරක් තියගෙන ඉන්නෙ නැතිව තවත් කෙනෙකුට හරියට වැඩක් කරන්න කියදෙන්න තරම් ඔබතුම උතුම් කෙනෙක්. ඔබවත් ඔබව හැදූ වඩූ දෙමව්පියන්ටත් පවුලේ සියලු දෙනටත් තෙරුවන් සරණයි .සියලු දෙවි පිහිටය.
බුදුසරණයි
වටිනවා යාලු.
අනිවාර්යයෙන්ම බ්රේක් හදන වීඩියෝවක් දාන්න. ස්තූතියි
නියමයි පැහැදිලිව කියාදෙනවා..වැඩ දන්න නියම වැඩ්ඩෙක්
Ekanam atha hoda waddek
හොද වැඩ්ඩෙකුට කරන්න බැරි දෙයක් නෑ..ජයවේවා..
"ඉන්දියාවට යන සල්ලි නවත්තන්න ඕන" ❤️❤️❤️ රත්තරන් වචන.
❤Sirawatama
ගේමක් නැතිව බ්රේක් හදාගන්න හරි විදිය අදයි දැනගත්තෙ...💪💪💪💗 ගොඩක් පින් 💐💐💐
👍👍👍ගොඩාක් වැදගත් මෙවන් දේ අපගේ දැනුමට ලබාදෙනවාට 👍👍👍
මේකබලලාමගේ විල්එකෙත් ඔහොමකලා 100% සාර්ථකයි.ජයවෙිවා
නියමයි.
හොද අනාගතයක් තියනව මේ චැනල් එකට.
මේ කරන වැඩේ ඉතාමත් හොද දෙයක් බොහෝම සිතූතී👍👍👍
ඔයා වගේ නිහතමානී වැඩ්ඩෙක් .. නියමයි අය්යා... ජය
ඉතාමත් අගෙයි ඔබතුමා ගේ ක්රියාදාමය බොහොදෙනෙක් හරිදේ කියාදිමට කැමති නැහැ 👍✌️❤️
මම දන්න දවසේ ඉදන් දිනුකගේ මේ වටිනා දේවල් බලනවා.එතුමාට මම කතාකරලත් තියෙනවා බොහොම හිත හෙඳපුද්ගලයෙක්.ස්තුතියි ඔබතුමාට.❤
තමන් ලග ඉන්න ගොලයටත් හරියට තියා නොදෙන ගුරැවරැ ඉන්න අද කාලෙ ඔයානම් සුපිරි
ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්.ආයේ ජරාජ් කාරයොන්ට සල්ලී දෙන්න ඕනී දැන්.සර්ට ගොඩක් පින් 🙏🙏😍😍🌹
හොඳ දැනුමක් ලබාගත්තා බොහොම ස්තුති මබට.
🎉ඔබතු හෝදම වැඩකාරයේක් මහත්තයා මේන්න වැඩ්ඩෝ❤❤❤ ජයවේවා
බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි.
Thank you aiye.....වැඩේනම් සුපිරීයි
හුඟක් මැකෑනික් කරන අය නොකියන දෙයක් කියා දෙනවා ස්තුතියි.
ගොඩාක් දේවල් දැන ගත්තා .Thank you.
සුපිරි..ඇත්තටම වැදගත්...✌️
බොහොම ස්තුති..ගොඩක් පිං.. බුදුසරණයි
මටත් මේ ප්රස්නෙම තිබුනා අලුත් එකක් ගන්නම ඉද්දි මේ වීඩියෝ එක දැක්කෙ බොහොමත්ම ස්තුතියි මට 2000ක් ඉතුරු උනා,ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරිම් සදහා ශක්තිය ලැබේවා
මේ කොරෝනා එකත් එක්ක.ගොඩක් මේ වගේ youtube chanels හැදුනා.මේ වගේ හොඳ චැනල් උඩට එන එක සතුටුයි ☺️
Woow niyamai iye brek ejas karagaththa hulan yawala 700 gaththa e kattiya thank niyama manussayek oya danna de hariyata therena vidiyata kiyala denawa budusaranai
ඔයානම් සුපිරි ගුරැවරයෙක් අයියා. ගුරැමුෂ්ටියක් නොතියා සියලුම දේ සුපිරියටම කියලා දෙනවා. අපි වැඩ ඉගන ගත්තු කාලේ ඉන්ජිම සවිකරලා ටයිමීන් තියන වෙලාවට බුලත් විටක් හරි ගෙන්න අපිව කඩේ යවනවා. අපි විට අරන් එන කොට බස් අයියා ටයිමීන් තියලා හෙඩිකවරයත් හයිකරලා ඉවරයි. ඔය බේක් හුලන් අරින විදිය සාරතක බේක් රිම් වෝෂර් වලට විතරයි නේද අයියේ..තේරැවන් සරණයි..
Niyamai aiya aith silindar dala iwarai api api ehuwath baslage nokiyna dewal kiyla denwata godak isthuthi.
ඇත්තටම ගොඩක් වටිනවා👍👍👍
niyamai loku deyak igena gattha thanks aiye
සුපිරි යාලුවේ ජයවේවා
Thank you aiyee danne nethi deyak kiyala dunne.oya godak hoda kenek .jaya wewa aiye
Great job))⭐️⭐️⭐️⭐️⭐️ mama dakapu niyama vidiyata hariyata hari de karanna niyama wada karayak....👍👍👍👍👍👍
Very clear picture & good idea 💐
පොඩි ළමයකුට උනත් තරෙනව.ඔබට නිදුක් නිරොගිව තවත් ඉගැන්වීම් ඉදිරිපත් කිරිමට අවස්තව ලැබේවා .🙂
බොහොම ස්තූතී ඔබට 👍♥️🙏
දනුක මහත්මයා ....ඔබ තුමාට ගොඩාක් ස්තුතිය ......
ඔබතුමා නියම මහත්මයෙක් ❤️👍
ඇත්තමයි aiye
Oya hodatama kiyaladenawa
🙏 ස්තුති
Niyamai aiye aiyata kawadawat waradinne na dawasin dawasa diyunu wenna ona budu saranai jayen jaya
හැමෝටම වටිනවා... 🙏ජයවේවා
ගොඩාක් වටින දෙයක්.❤❤❤
Very good aiya God bless you
හරිම පැහැදිලි පැහැදිලි කිරීමක්
ඔටෝ එජස් කරන්නේ කොහොමද ලේසියෙන්ම අඩුම වියදමෙන් පුළුවන් නම් කරලා වීඩියෝ එකක් දාන්න ජයවේවා
Bracke එජස් කරන විදිහත් කියලා දෙන්න.
Seems to be well experienced technician. All the best.
නියමයි ඔයාට ජය වේවා lighters break සෙට් කරන්න නේ කොහොමද
මාමේ ගෝඩාක් ස්තුති 🙏
Godak watinawa heki ikmaning tawa video balaporutthuwenawa innawa ඔබට teruwan saranai🙏🙏🙏
Supper ❤️👍 ජය වේවා තෙරුවන් සරනයි friend
නියමයි
Pin putha oyata apita mewage guru harukam dunnata 🙏🙏🙏
Niyamai brother...
Oya nihathamani kamata patta adarei aiyya....eka hamotama pihitanne na bs...❤️❤️❤️👍👍👍
ජය වේවා
Aiya oyata budu saranai obathuma superema waddek
Thanks දැනුවත් karata
Niyamai පැහැදිලි
Damma gama balawa
Niyamai👍