ඔබගේ 2 ස්ටොක් ත්‍රීවීලරයේ එන්ජින් මවුන්ට් කොට්ටය පනිනවාද? එන්ජින් එක දෙදරනවාද? ඒසේනම් ඔබට විසදුමක්.

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 123

  • @anuttaradewmi3302
    @anuttaradewmi3302 2 года назад +5

    ඔක්කොම චැනල් බැලුව හොදම ගුරැතුමා බුදුසරණයි අයිය

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 Месяц назад

    ඔබගේ චින්තනය ගොඩක් වටිනවා මේ රටට. ❤

  • @sasindupemalal2202
    @sasindupemalal2202 Год назад +3

    ධනුක මහත්මයා 2 stroke q nmber වාහනයෙ මැද මවුන්ට් මාරැ කලා ඒත් ⁣ස්ටාට් කරල ස්ලො දුවද්දි කන්නාඩි දෙකයි විදුරැවයි තෙපුල් දෙනව ඇයි එහෙම වෙන්නෙ 🙁

  • @eurekateareallygood655
    @eurekateareallygood655 2 года назад +1

    ගොඩක් වටිනවා ධනුක ඔබේ video ඉදිරිපත් කිරීම ඒ වගේම ඔබ ඉතාමත් නිහතමානී චරිතයක් කිසිවෙකුට බැරි වුනා මගේ motorcycle එක හදන්න නමුත් ඔයා ඒක මුදල් නොගෙන හැදුවා විතරක් නෙවෙයි petrol litre 1 දුන්නා විශිෂ්ටයි ඒ මනුෂ්‍යත්වයට ජය වේවා ධනුක

  • @sudathgomez
    @sudathgomez Год назад

    අනේ දනුක මල්ලි හොදටම පැහැදිලි කරනවා ඔයාට බුදුසරණයි තෙරුවන සරණයි සියලුම දෙවියන්ගෙම පිහිටයි ඇස් වහා කටවා දුරු වෙවා ඔබ තුමාට

  • @MyLankappc
    @MyLankappc 2 года назад +1

    බුද්දිමත්ව හිතල වැඩ කරනවට ඔබ තුමාට ගොඩක් පං💓👍💪🙏

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 года назад +5

    ♥️♥️♥️♥️♥️ බොහොම ස්තුතියි ඔබ තුමාට. මේවගේ දේවල් අපිට කියලා දෙනවට. ගොඩක් වටිනවා වීඩියෝ එක ♥️

  • @thusharaindika2265
    @thusharaindika2265 2 года назад +1

    අවංකවම කියලා දෙනවා ස්තූතියි
    ඔබගේ කටයුතු සාර්ථක වේවා

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Год назад

    බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @DileepaAlwis
    @DileepaAlwis 25 дней назад

    💯💯ඇත්ත මගේ වහනේ ගොඩක් දේවල් හදා ගන්නේ මමමතමයි

  • @dilkiayodya2305
    @dilkiayodya2305 Год назад +1

    Math mount kota daka damma kotta dakka taper akk ne parana kotta dakk oya kiuwa waga aka hai karama yata mount kota kakawana පුළුවන් athin kamk nadda ahama

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 Год назад

    Three wheel ayata godak watina video තවත් three wheel විඩියෝ ඔනේ අපිට ❤

  • @mohommedzameer1655
    @mohommedzameer1655 2 года назад

    සුපිරි වැඩ්ඩෙක්.... සුපිරි ගුරුවරයෙක්.....🙏🙏🙏

  • @chat3330
    @chat3330 Год назад

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ...තෙරුවන් සරනයි ...

  • @sakunthalapriyadarshani7387
    @sakunthalapriyadarshani7387 Год назад

    හොද ගුරුවරයෙක් 🙏🙏

  • @kalumrathna2834
    @kalumrathna2834 2 года назад +1

    මගෙ වාහනේ යනකොට උඩ පැන පැන යන්නේ එකට මොකද්ද හේතුව

  • @Chapera100
    @Chapera100 Год назад

    Mahathmaya, Bajaj FL (2017) Model eke Silencer eke wanguwen Pupuranne ai? basunnahe kiyanawa, engine eka dedaranawa kiyala. Engine mount maru kala. eath ehemamai. Aluth batayak damu kiwwa. danna kalin obathumagen ahanne? Thank you.

  • @_-saranga9898
    @_-saranga9898 2 года назад

    අය්යේ මගර් 5පොර්ට් w≠ල් එකක් තියෙන්නේ. එකේ කික් වීල් ඒක hirauna. ගලවලා අලුතින් බඩු දාල haykara. දැන් ස්ටාර්ට් ඒකට horaeenawa. Chock ඒක අල්ලාගෙන metar 200ක්‌ විතර ගිහාම හරියනවා. එත් natharakarama ayrmath ඔයා විදිහටම කරන්න ඕන. මොකද්ද මේ ප්‍රශ්නේ.
    අය්යේ මට කතාකරන්න පුළුවන් නුම්බෙර් එකක් denna

  • @dhilshan8639
    @dhilshan8639 2 года назад

    2 stroke three wheel එකේ clutch oil seal ගහන්න කියල දෙන්නකො 🙁💕

  • @hasithasahan8960
    @hasithasahan8960 2 года назад

    Uda nut eka godak hira karala yata nut eka athin karakanna puluwan ganatada thiyanna one

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 года назад +1

    ගොඩක් ස්තුතියි වගේ දේවල් ගැන කිය‌ල දෙන නිසා 👍👍👍👍👍

  • @mahroofmohideen1235
    @mahroofmohideen1235 Год назад

    සුපිරි පැහැදිලි කිරීමක්..

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 года назад +4

    අයියේ ඔය ජාතියෙ එන්ජිමක ඔයිල් මාරුකරගන්න හරි විදිය කියල දෙන්නකෝ..ගොඩක් පින්..💪💗

    • @isharamaduranga4425
      @isharamaduranga4425 3 года назад +2

      යටින් තියන තෙල් ඇනෙ ගලොලා ඔයිල් ටික අයින් කරල ඇනෙ ආපහු හයි කරන්න. උඩින් ඇරල ඔයිල් වක්කරන්න එච්චරයි.

    • @darshanajayakodi5975
      @darshanajayakodi5975 3 года назад +1

      @@isharamaduranga4425 thank you sir 💗

    • @quintanvinu6601
      @quintanvinu6601 2 года назад

      Obatuma කොහෙද ඉන්නේ

  • @sugathkumara7658
    @sugathkumara7658 2 года назад

    කොහෙද oyage garaj eka tiyenne

  • @krishanmahesh2868
    @krishanmahesh2868 2 года назад

    Weddek thamai..me wage piaggio wahana hadana vdeo dana kenek innamawan matath kiyanna..

  • @dineshkumara2785
    @dineshkumara2785 Год назад

    මගේත් ඔයලේඩේ තියේනවා ඔයාට කියලා කෝමද හදාගන්නේ

  • @bobmarley1369
    @bobmarley1369 3 года назад +4

    වැඩකාරයා 👌❤️👌👊👊👊

  • @rasangalakmal7590
    @rasangalakmal7590 Год назад

    Oyaga garaja aka kohada thiyanna

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 2 года назад

    ශා නියමයි.තෙල් පෝලිමේ ඉන්න ගමන් බලන්නෙ.😊

  • @slmovieclip1560
    @slmovieclip1560 2 года назад +1

    Oyavidiyatama mth haikra aiye eth 40 vithra yankota kadin kada dedaranna gannwa ai aa

  • @rodneyjoseph3129
    @rodneyjoseph3129 2 года назад

    ඔබතුමාගේ ගරාජ් එක කොහෙද තියෙන්නේ ෆෝන් නම්බර් එක දාන්න පුලුවන්ද

  • @multivideo4440
    @multivideo4440 2 года назад

    2 stroke q no ekak mage gawa tiyenne head light eke eliya wadi karaganna mokadda karanna ona

  • @janakadilshan1276
    @janakadilshan1276 3 года назад +1

    සොක්ස් සවිකරන ආකාරය veideo එකක් දාන්ඩෝ.

  • @samanthasenadeera1150
    @samanthasenadeera1150 2 года назад

    danuka motas koheda thiyenne?

  • @pradeepkumarahettiarachchi281
    @pradeepkumarahettiarachchi281 Год назад

    Oka tamay mata tibuna presnaya,thanks ❤❤❤

  • @disandisan3899
    @disandisan3899 Год назад

    Garej eka koheda thiyenne

  • @samatapreme2211
    @samatapreme2211 2 года назад

    Three-wheeler epa wela hitiye mokada gon basla mage waha kapu nisa obathumata godaak sthuthiy mema pahadili kirima sambandawa sambanda wanne kohamada mage wahane hadala denna puluwnda

  • @rdlarts
    @rdlarts 2 года назад +1

    මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා මම කලේ ගැල්වනයිස් බටයකින් 4mm බට කෑල්ලක් කපලා ගැහුවා 😁 මෙච්චර දෙයක් කරන්න නෝට් උනේනෑ 🤭

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 3 года назад +1

    2ස්ටොක් විල් එකේ කාබලෙටර් එක ටීව්න් කරන හැටි ඉක්මනට ගෙන්න 😍

  • @dasunlakmal1112
    @dasunlakmal1112 3 года назад +2

    අයියේ මං ගාව තියෙන්නේ Yb 175 cc 4stroke ත්‍රීවිල් එකක්... මට තියෙන ගැටලුව ත්‍රීරෝද රථය අතරමග කුඩා කන්දක හෝ නවතා නැවත ඉදිරියට ගැනීමේදී ක්ලච් එක ලබාදෙන විට පොඩි ශබ්දයකුත් එක්ක වාහන ඉදිරියට පනින ගතියක් එනවා .. (තහඩු දෙකක් එකට ඇතිල්ලෙනවා වගේ සද්දයක් එන්නෙ ) පොඩි හෝ කඳු වගෙ ස්ථානයකදී විතරයි මේක වෙන්නේ ... සාමාන්‍ය තැනිතලා පොළොවේදී වෙන්නේ නැහැ... මෙහෙම ශබ්දයක් එක්ක වාහනය ඉදිරියට පනින්න හේතුව කුමක් විය හැකිද ?
    ඒ වගේම Y 175 cc කාණ්ඩයේ ත්‍රීරෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් කොපමණ දුරක් සාමාන්‍යයෙන් ධාවනය කළ හැකි ද ..? කරුණාකර පිලිතුරක් ලබා දෙන්න බොහොම ස්තූතියි ...

    • @janakadilshan1276
      @janakadilshan1276 3 года назад +1

      කලචිපෙටි ගිහින්.

    • @dasunlakmal1112
      @dasunlakmal1112 3 года назад

      @@janakadilshan1276 බොහොම ස්තූතියි

    • @danukamotors2220
      @danukamotors2220  3 года назад

      mata kata karanna malli

    • @dasunlakmal1112
      @dasunlakmal1112 3 года назад

      @@danukamotors2220 හා අයියේ... මම රෑ 7 -8 අතර කෝල් එකක් දෙන්නම් අනිවාර්යෙන් .. බොහොම ස්තූතියි ...

  • @fayasfayas766
    @fayasfayas766 3 года назад

    Bohomathma sthuthy mama Adamai oyage video dekke jayawewa

  • @udayaweerasekara296
    @udayaweerasekara296 2 года назад

    අයියගෙ වැඩ සුපිරි

  • @hassanfareed1971
    @hassanfareed1971 3 года назад +1

    Bro oya kiyapu vidihatama kara namuth 40 speed eke yanakota dedharana gathiyak thiyenawane aye slow hitinakota 20% wage vibrations eka thiyanawa

  • @vihangasandeep3104
    @vihangasandeep3104 Год назад

    කොහෙද අයියේ ඔයා ඉන්නේ

  • @chathurasampath8009
    @chathurasampath8009 3 года назад

    Niyamai aiyaaa godak watinawa… thawa video oniii.. jayawewaaa

  • @buddikalakmal3681
    @buddikalakmal3681 2 года назад +1

    Vahane 1,2,3 jiyar vala gassi gassi yanne ai

  • @prabaththilina1965
    @prabaththilina1965 2 года назад

    නියමයි බොසා සුපිරි ඔයානම්❤️

  • @sampathsri5738
    @sampathsri5738 3 года назад

    Aiye oyagay wadapola koida tiyennay

  • @ahmedijas5217
    @ahmedijas5217 2 года назад

    Adras aka kiyanda

  • @dinushanmadushan1339
    @dinushanmadushan1339 3 года назад

    2 stroke eke ජියර් පැටලෙන්නෙ ඇයි

  • @kanishkamaduwantha4842
    @kanishkamaduwantha4842 2 года назад

    Koheda ayye oya?? Mage wahaneth hada ganna oni

  • @monikadilrukshi4288
    @monikadilrukshi4288 3 года назад

    Re 205 ekakata clutch cable dana vidiya pennanna

  • @Shan-tm4cb
    @Shan-tm4cb 3 года назад

    4 strok ekata video ekkak dhanda ayya

  • @prabathsanjeewa4703
    @prabathsanjeewa4703 2 года назад

    ඵන්ජින් මව්න්ට් ඵක හදා ගන්න කොහේටද ඵන්න ඕනේ

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 3 года назад +1

    සුපිරි වැඩේ අයියේ 2 stock එකේ පින් ගහාන හැටි video එකක් දානකම් බලාන් ඉන්නවා අපි

  • @omegasounds7237
    @omegasounds7237 2 года назад

    යට තියෙන පෙත්ත අවුලක් වෙන්නෙ නැද්ද අයියෙ

  • @buddikaeranga3389
    @buddikaeranga3389 2 года назад

    නියමයි අයියේ 👍👍👍👍👍👍👍

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology Год назад

    ලාම්පුවෙන් පැහවනම් තමා නේද හොද

  • @shmsenarthna5268
    @shmsenarthna5268 3 года назад

    Aiye koheda oyage garaj1a thiyenne.

  • @mohammedrizvi1377
    @mohammedrizvi1377 2 года назад

    Thanks garage adress eka demmoth odai

  • @දක්ෂිණමුතුරංග

    Yalu mage wila 17 nambaryak ake chach aka deddi gassa gassa yanne saddekut akke mokadda lide aette chach pet demmata passe tamai ak lidi awe

  • @thuwansherif785
    @thuwansherif785 2 года назад

    Me aiya koheda inne number ekak nedda

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology Год назад

    සුපිරි වැඩක්👍

  • @ssmotors9123
    @ssmotors9123 2 года назад

    Supiri ayye.budusaranai .

  • @maduwanthasupun8472
    @maduwanthasupun8472 3 года назад +1

    Oya koheda

  • @ramanathansugani6578
    @ramanathansugani6578 3 года назад

    Location koyada ?

  • @miyurulakruwan9352
    @miyurulakruwan9352 2 года назад

    අයියේ ඔයාගේ contact නම්බර් එක දෙන්න පුලුවන් ද?

  • @indikapriyankara5295
    @indikapriyankara5295 Год назад

    Jayavava obata deegau

  • @mohamedmunzir9409
    @mohamedmunzir9409 2 года назад

    Aiyye oya koheda

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 года назад

    වැඩ්ඩෙක් ❤❤❤💪💪

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 года назад

    ඉතින් ඔකට රවුමට යකඩා වලල්ලක් හදල එක පාස්සන එකනේ ඇයි ඔයතරම් දුක් විදින්නේ?

  • @jphrboys1039
    @jphrboys1039 2 года назад

    සුපිරි 👍👍👍👍❤❤❤

  • @aselasrinath6212
    @aselasrinath6212 2 года назад

    Thank you very much

  • @ruwankithsiri570
    @ruwankithsiri570 2 года назад

    මට නමිබර් එක එවන්නකො ඔබ තුමාගේ

  • @pushpakaperera9045
    @pushpakaperera9045 2 года назад

    Mata oyage number eka dennako.oya koheda inne.

  • @sampathbro9094
    @sampathbro9094 2 года назад

    thank you ....

  • @dimuthukumara3702
    @dimuthukumara3702 2 года назад

    සුපිරි

  • @rishaneranga8750
    @rishaneranga8750 3 года назад

    2 ස්ටොක් ත්රීවිල් රිවස් කරද්දී පොඩි සද්දයක් එනවා ක්ලච් එක පැත්තෙ

    • @danukamotors2220
      @danukamotors2220  3 года назад

      රිවස් එක බාගෙට වැටෙන නිසා. ඒක එජස් කර ගන්න

  • @insafnajahi95
    @insafnajahi95 2 года назад

    Thanks ayye

  • @insafnajahi95
    @insafnajahi95 2 года назад

    Super advice

  • @mohamedshafeek199
    @mohamedshafeek199 3 года назад +1

    Superb.

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 года назад

    සුපිරි 👍👍👍

  • @gaminidossanayakedissanaya2125
    @gaminidossanayakedissanaya2125 2 года назад

    Niyamaii aiya

  • @isharakaluarachchi1048
    @isharakaluarachchi1048 3 года назад

    Niyamai

  • @manojsanjeewa4718
    @manojsanjeewa4718 3 года назад +1

    Supperb..bro ... 👍

  • @tooktv8478
    @tooktv8478 2 года назад +1

    Hmmm

  • @rangawimalasuriya8084
    @rangawimalasuriya8084 2 года назад

    Good job

  • @danukamotors2220
    @danukamotors2220  3 года назад +5

    ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍රි 7.00 ත් 8.00 අතර අමතන්න
    Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm
    Dhanuka Motors 0777957022 இரவு 8.00 மணி முதல் 9.00 மணி வரை இந்த இலக்கத்திற்கு அழைக்கவும்

  • @ginigallalith1018
    @ginigallalith1018 3 года назад

    V good brother

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 2 года назад

    Niyamaiiii

  • @threenf
    @threenf 2 года назад

    superb

  • @Lalith.jayananda912
    @Lalith.jayananda912 Год назад

    👏

  • @wishuwa_shv5552
    @wishuwa_shv5552 3 года назад

    Supiri aiye

  • @sureshkumara1584
    @sureshkumara1584 Год назад

    💖💖💖

  • @sajithsanjaya5034
    @sajithsanjaya5034 3 года назад

    Supiri

  • @raslansrilanka8046
    @raslansrilanka8046 2 года назад

    👌👌👌

  • @tironjanaka7417
    @tironjanaka7417 3 года назад

    👍

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 года назад

    😍

  • @ajithkumara5362
    @ajithkumara5362 2 года назад

    👍🔥🔥🔥👍

  • @santhajayakody4505
    @santhajayakody4505 2 года назад

    👍👍👍🌹🌹💥💥