205cc 4 ස්ටොක් ත්‍රීවීලරයක නිවැරදිව ඉදිරිපස රෝදයේ පින් එක ගසා ගන්නා ආකාරය.

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 215

  • @danukamotors2220
    @danukamotors2220  3 года назад +16

    ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
    Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm

  • @roshanmalwaththa51
    @roshanmalwaththa51 3 года назад +18

    ඔබ තුමා දාන විඩියො ඉතා පැහැදිලියි. මාත් බලනවා මාත් මැකැනික් වැඩ කරන්නෙ බාර වාහාන .බුඋු සරණයි ඔබ තුමාට..

    • @thusitharanmal1532
      @thusitharanmal1532 Год назад

      නියමයි හොඳටම පැහැදිලි උනා ගොඩාක් පිං බුදුසරණයි හොද ගමනක් යන්න ලැබෙන්න ඔයාට අයියේ 🙏👍

  • @terrancelakshman2473
    @terrancelakshman2473 3 года назад +11

    ඉතාමත් වටිනා පාඩමක් ස්තුතියි සොයුර ඔබට.

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 года назад +4

    ගොඩක් ස්තුතියි මේ දේවල් ගැන කිය‌ල දෙන නිසා ඔබතුමාට 👍👍👍👍👍

  • @ChanakaSenarathna-r5q
    @ChanakaSenarathna-r5q 2 месяца назад

    ධනුක අයියෙ ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනව ඒකෙන් මම ලොකු දැනුමක් ලබාගත්ත ගොඩක් ස්තුතියි

  • @sarathkumara8142
    @sarathkumara8142 3 года назад +11

    දනුක අයියා සුපිරි ආ නියමයි ජය වේවා

  • @janakaliyanage8548
    @janakaliyanage8548 2 года назад +1

    අයියේ උඹට හරිමයන්නෝන තෙරුවන් සරණයි දෙවියන් රැක දේවා හැමදාම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම ඔයාට පිං සිද්ධ වෙන්න

  • @මඩයා-ප5ළ
    @මඩයා-ප5ළ 3 года назад +10

    තාම 5පෝට් බෝර් එක සවි කරන වීඩියෝ එක දැම්මෙ නෑ නෙ ඒකත් ඉක්මනට දාන්න ජය වේවා

  • @chachaS25
    @chachaS25 2 года назад +2

    එලකිරි අයියේ...පින් ගැන කියාදිලා පිං කරගත්තා..🤗

  • @superworld5120
    @superworld5120 2 года назад +1

    Budu saranai iye mahansiyen igana gattha ewa kiyala dena eka godak deyak dana gattha oyage wyaparya diunuwewa

  • @neelsamantha184
    @neelsamantha184 2 года назад +2

    හොද උපදෙස් ටිකක් ඔබ‍ට ස්තුතියි

  • @vimanthanileeshan1203
    @vimanthanileeshan1203 2 года назад +2

    ඉතාමත් වටිනා දෙයක් බ්‍රේරේක් හදන වීඩියෝ එකක් ඕනෙ

  • @danu5748
    @danu5748 Год назад

    අපෙ උන්ගෙ වැඩ ඇන දෙකත් නැ. මෙතුමා හොඳයි ස්කොලේ උගන්වන්න දාන්න සුපිරියටම කියලා දෙනවා. ජයවේවා. ජේසු පිහිටයි 🥰🥰🥰🥰

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 3 года назад +3

    Oyage Weda Supiri Ayye Mn Oyadana Hema Video Ekama Balanawa

  • @susuuu2958
    @susuuu2958 2 года назад +1

    Supiri weddaaa...oya budusaranai.....et adupaaduwak kiyannam oya oya repair karanasiyaludewal konkreet daapu polowak matha karanawanam hodai kiyala mn kemati oyata kiyanna 👍👍👍👍💞

  • @samansamarasinghe9268
    @samansamarasinghe9268 3 года назад +5

    It is so useful and keep it up wish you all the best from my bottom of heart .

  • @isharachamara6125
    @isharachamara6125 3 года назад +3

    Oya dannade apata kiyala denaeka hoda uthum deyak aiye

  • @amilaniulpul5218
    @amilaniulpul5218 2 года назад

    Niyamai mamaht baluwa api podi deyak egenagahta stutiy obata jay

  • @upsena880
    @upsena880 2 года назад

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

  • @dilanshiriyantha8962
    @dilanshiriyantha8962 Год назад

    very useful and technic included video............thank you..

  • @asirilalith3209
    @asirilalith3209 3 года назад +1

    Supire charithayak..mamath threweel bike thma karanna apa guruwaru apita kiyala dunna thma eath bokkanma kiyala dunnaa mama mamath katu kala duwele athra wahana assa rengala labagaththa ath dakim eakka dan awrudu 4kata wadei ithin api balan idalai godak puruduwuna.Mn gurata apahasa karanawa nama eath aiyaa bokkanma inna chrethyak eahma aya hare aduii jayawewa..

  • @AnuWickramasingha
    @AnuWickramasingha Год назад

    බුදුසරණයි ඔයාට අයියේ

  • @pathumpramode632
    @pathumpramode632 2 года назад +5

    ත්‍රී වීල් හදනවනම් දනුක තමා. 💖💪

  • @premalalgunathilake8518
    @premalalgunathilake8518 2 года назад

    අයියේ ඔයාට ගොඩක් පිං මගේ වාහනේ ABT වහනයක් එකේ මිස් එකක් තිබ්බා කොළඹ ගිහිපූ නැති ගැරිපජ් එකක් නැ ඔබතු මට විනාඩි 15 ඇතුලත මිස් එක හදලා දූන්නට ගොඩක් පිං වියාපාරය දිව්නූවේන් දිව්නූවට

  • @chamindatharusha2178
    @chamindatharusha2178 11 месяцев назад

    බුදුසරණයි අයියා 🙏

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 года назад +1

    ගොඩක් හොඳයි

  • @skvehicleworks7283
    @skvehicleworks7283 3 года назад +1

    නියමයි අයියේ හොය හොය හිටපු එකක්

  • @amilapanapola1867
    @amilapanapola1867 2 года назад

    Niyamay ayya. Godak dewal iganagaththa. Thank you ❤️ ❤️ ❤️

  • @chaminda.muthukumarmuthuku6200
    @chaminda.muthukumarmuthuku6200 2 года назад +1

    aiye.aththatama.onthewa.thapuakata.poma.isthuthi.aiye

  • @radikamadushan7139
    @radikamadushan7139 3 года назад +2

    බොහොම පින් අයියේ

  • @judejayashanth7456
    @judejayashanth7456 2 месяца назад

    Supiriyata tharuna

  • @VahicleGaraj97
    @VahicleGaraj97 2 года назад +1

    පුළුවන් නම් Piaggio ත්‍රීවීල් වල වැඩත් දාන්න

  • @janakaliyanage8548
    @janakaliyanage8548 2 года назад +1

    සාධාරණ මනුෂ්‍ය ස්වභාවය අයියේ ඔය ජයම වේවා මම මගේ වීල් එක හැම තැනකම හැදුවා පෙට්රල් බිව්වා අයියට පින්සිද්ද වෙන්න දැන් සුපිරි සුදට ප්ලග් 2 තියෙනවා තෙල් වැඩ

  • @tharindudilshan8901
    @tharindudilshan8901 Год назад +1

    Super👍💫

  • @ManjulaBandara-g6e
    @ManjulaBandara-g6e Год назад

    Thanks you

  • @isankamadu2021
    @isankamadu2021 3 года назад +1

    Aiya oyage garej1 koheda thiyanne

  • @pasindulakshan9962
    @pasindulakshan9962 Год назад

    ස්තූතියි 😍

  • @demikaamarasinghe4033
    @demikaamarasinghe4033 2 года назад +1

    ඇක්සලේ අන්තිමට දාන වොශර් එක yනම්බර් වලත් පිටින්ද , නැත්නම් ස්පීඩ් මීටරේ සෙට් කරන්න එන ඇක්සලේටද ඇතුලෙන් වොශර් එක දාන්නෙ

  • @masoormasoor8191
    @masoormasoor8191 3 года назад +1

    Super weda aiya

  • @ThilakHewawitharanalage
    @ThilakHewawitharanalage Год назад

    එලම තමයි බුදු සරනයි

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 Месяц назад

    ලොකු බෙයාරින් පූලර් එකකින් මෙම වෑඩෙ කරන්න බැරිද

  • @nirmalathapatthu463
    @nirmalathapatthu463 2 года назад

    සුපිරි ඔබතුමාගේ ගැරීජ් එක කොහෙද තියෙන්නෙ

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 года назад +2

    Oyage jak aka hadaganna kramayak denna puluwanda

  • @sameera2971
    @sameera2971 Год назад

    මහත්තයෝ මමත් ඔබ තුමා කියලා දුන්නු විදිහට බටය එයාර් ක්ලිනර් එකට හයි කර ගත්තා.දැන් වාහානය වෙනදාට වඩා අදිනවා.ආයෙමත් කාබියුලේටරය ටියුන් කරන්න ඔනෙද.මමයි ඒක ඔබතුමා පෙන්නපු විදිහට හදා ගත්තේ තව තවත් අපිව දැනුවත් කරන්න .ඔබතුමාට ස්තුතියි

  • @yakadaya2931
    @yakadaya2931 2 года назад

    පියාජියෝ පෙට්රල් වීල් එකේ වැඩ ගැනත් වීඩියෝ ටිකක්
    දාන්න..

  • @mohamedhimas6379
    @mohamedhimas6379 2 года назад +1

    ග්‍රීස් තව්ව හරියටම සෙට් වෙනවද ඔහොම ගහද්දි ග්‍රීස් ගහන්න පුළුවන් ද .????

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 2 года назад +1

    ⁣පින් එකේ දෙපැත්තේ රේසර දෙක ⁣අයින් කරල හොද බුෂ් දෙකක් ගැහුවොත් හොදයිද ?.

  • @rangapasquel2695
    @rangapasquel2695 4 месяца назад

    පින් එක උපරිම ගෙව්නම රෝදේ ගැලවිල යයිද

  • @sugathmanju2931
    @sugathmanju2931 2 года назад

    මටත් ඔය විදිහට පින් එක ගහ ගන්න ඕනේ මම හංවැල්ලේ ඔයාගේ වැඩපල කොහෙද තියෙන්නේ

  • @byebye-yk7dd
    @byebye-yk7dd 3 года назад +1

    tent eke gahana spoiler ekata currant line dena widiya kiyanna puluwanda brother

  • @tharukamadushan4508
    @tharukamadushan4508 3 года назад +1

    Aiye 3port 2stroke Eke dipanensare repair kara ganne kohomada

  • @awwarnakulasuriya8701
    @awwarnakulasuriya8701 2 года назад

    Pehadili watina vedio ekak...👍👍

  • @isharachamara6125
    @isharachamara6125 3 года назад +2

    aiyata jayawewa

  • @chathurangasilva9891
    @chathurangasilva9891 2 года назад +1

    සුපිරි ඔයා මහත්තයො...

  • @chinthakaruwan6830
    @chinthakaruwan6830 Год назад

    පින් ගහන මැෂින් එක හදන විදිහ පැහැදිලිව වීඩියෝ එකකින් පෙන්නන්න පුලුවන්ද

  • @thelife_4413
    @thelife_4413 Год назад

    අයියේ ඉස්සරහ රෝදෙ නිපල් එකට ග්‍රීස් ගහන්න බෑ.අලුත් නිපල් එකක් දැම්මත් බෑ.නිපල් එකෙන්ම එලියට ග්‍රීස් එලියට එනව..ඒකට මොකද්ද කරන්න ඕන විසඳුම

  • @dmadushanka3909
    @dmadushanka3909 2 года назад

    Niyamaine

  • @vimanthanileeshan1203
    @vimanthanileeshan1203 2 года назад

    බුදු සරනයි

  • @vinothankaralasingam6431
    @vinothankaralasingam6431 2 года назад +2

    Good work

    • @nalinjayasinghe5116
      @nalinjayasinghe5116 2 года назад

      Issaraha tyre eka pattata gewenne ai

    • @danukamotors2220
      @danukamotors2220  2 года назад

      Eka ledak kiyanna be malli godak dewal walata roode pettta gewenawa ....

  • @amilaroshan8627
    @amilaroshan8627 2 года назад

    Aththatama supire aiye

  • @thusitharw
    @thusitharw 3 года назад +3

    Local pin ගහපු වීල් එකකට company pin ගහන්න බැරිද ආයේ දානකොට?? ඒ ඇයි???

    • @-report1070
      @-report1070 2 года назад +1

      size wenas

    • @danukamotors2220
      @danukamotors2220  2 года назад

      Local pin eka standard pin size gahala tibunoth ewageema pook eka kepila tibune nettan original pin ekak gahanna puluwan

  • @amilaroshan8627
    @amilaroshan8627 2 года назад

    Oyata jayen jayama wewa

  • @dinesh3537
    @dinesh3537 2 года назад

    TVs wheel brake athana vithia.
    full seavis video hakak thaanna ......??

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe5116 2 года назад +1

    Pin eka gihin kiyala dana ganne kohomada...

  • @balachandransubash5644
    @balachandransubash5644 Год назад

    Thank u Danuka Aiya

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 Год назад

    ඉස්සරහා රෝදේ සද්දයක් එනවා..පින් 1,කප් සෙට් එකත් අලුතින් දැම්මා..වදින සද්දයක් එනවා ඉස්සරහා රෝදේ ලගින්..

  • @sushantadilshan5611
    @sushantadilshan5611 2 года назад

    Wayar hanassa gena vidiyo ekk dannko pehedili ekak

  • @sampathchathuranga8986
    @sampathchathuranga8986 3 года назад +1

    Thanks.

  • @jphrboys1039
    @jphrboys1039 2 года назад

    සුපිරි බ්රෝ... 👍👍👍

  • @aselasandaruwan9869
    @aselasandaruwan9869 Год назад

    අයියෙ ඉතින් ඔක්කොම පින් ෆීෂරේ දාලා තියාගන්නකො😁🤔🤔

  • @rukmalrukmal8904
    @rukmalrukmal8904 2 года назад +1

    අයියා ...අලුත් විල් වල පින් එකට ග්‍රිස් නිපල් එකක් එන් නැත්තෙ ඇයි ?නිපල් එකක් ගැහුවට කමක් නැද්ද ....ABT එකක් තියෙන්නේ ....

    • @lakshanbandara1619
      @lakshanbandara1619 Год назад

      Mageth awe ne. Pin eka palawenipara gahaddi greese nipple ekak dagatta

  • @pickme2908
    @pickme2908 2 года назад

    අපිට කියලා දෙන්න කෝ කප් සෙට් එක ඉස්සරා රේසර් එක ගහන විදිය,පිටුපස රේසර් ගහන විදිහාත්

  • @kumanayakageniroshani4075
    @kumanayakageniroshani4075 3 года назад +1

    Mage three wheel aka hadaganna one , koheda hadana thana thiyenne

  • @muhammedraheem5470
    @muhammedraheem5470 2 года назад

    2stroke ත්‍රි වීල් එකේ පිං ගහන්නෙත් ඔහොමද

  • @janakajayalath1793
    @janakajayalath1793 3 года назад

    puluvannam karanna 4st tani head light eka relay ekata hada ganna vidiya

  • @asintha8195
    @asintha8195 2 года назад +1

    Pin eka gahapu machine eka gana video ekk one ayye

  • @janakaliyanage8548
    @janakaliyanage8548 2 года назад

    ඔයිල් පිච්චිලා යනවා නිතරම අයියේ ඒ මේ වාහනේ හැටි කියලා කියන්නේ ඒකට හේතුව සහ විසදුමක් නැද්ද

  • @sarathdissanayake4022
    @sarathdissanayake4022 Год назад

    ඔබගේ ගරාජය කොහෙද තියෙන්නේ

  • @SupunUdaraka
    @SupunUdaraka Месяц назад

    Aiya 3 vill wala niwaradiwa kach ika ajash kara na vidio ikak karala danna ko

  • @chathurapradeep5947
    @chathurapradeep5947 2 года назад

    අයියේ වීල් එකේ ඉස්සරහ රෝදේ ඇලේට තියෙන්නේ ඇයි පින් එක ගිහින් නිසා ද ???? පෝක් එක ඇදවෙලා තිබ්බොත් අලුතින් පෝක් එකක් දැම්මා හරි ද?? කර ඇදවෙලා තිබ්බොත් කරන්න දෙයක් නැද්ද

  • @athavison1267
    @athavison1267 15 дней назад

    පින්ගහලා කප්සෙට්ගහන්න කුලිය කියද

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe5116 2 года назад

    4 stroke eke cable maru karana ekakuth danna .....aiye

  • @kumarasamith2766
    @kumarasamith2766 3 года назад +1

    Bs අයියෙ ela

  • @jungletravel3277
    @jungletravel3277 3 года назад

    Mata puluwamda 4 stork trank oill sil tikak ganna pita petthen gahana awa

  • @saliyaprabath1973
    @saliyaprabath1973 Год назад +1

    පින් එකට ග්‍රීරිස් වැදෙන්නෙ නෑ මොකද කරන්නෙ ඒකට

  • @palitharandunu2155
    @palitharandunu2155 Год назад

    ඔය පින් ගහන කොට සමහර අය හබි ඵක කට දෙපැත්තේ පිත්තල පාස්සනවා පාස්සන ඵක හොදයි ද?

  • @jayasirisaduni2846
    @jayasirisaduni2846 2 года назад

    Thawa tikakin kiyapan , weel eka loketama handunwa dunne umbai kiyala.

  • @sulanmaleesha7676
    @sulanmaleesha7676 2 года назад

    සුපිරි weddek

  • @sajeethsajeeth1035
    @sajeethsajeeth1035 2 года назад +1

    Sir aaibowan obathumage wideo beluwa mama honda pediwa kiyala denawa. Sathutai mata sir mama mekanic thama india best baike tecnician gruop. Inne mama thank u pls number ewannako sir 4stock pin gehuwa itha pahasuwidihata pehadilikala obata sthithi

  • @chaminthamihiranga9140
    @chaminthamihiranga9140 3 года назад +2

    Aiye oya inne koheda

  • @sameerapremadasa2816
    @sameerapremadasa2816 2 года назад

    නියමයි

  • @samankatulanda4554
    @samankatulanda4554 2 года назад

    Mata brak pump eke osher daana vedio nadda

  • @kanushshakajayamal4497
    @kanushshakajayamal4497 3 года назад +3

    පොක් එක ගිහින් කියල danaganne komada...

  • @SumuduSumudu-r1m
    @SumuduSumudu-r1m 10 месяцев назад

    19:42

  • @arunashantha3882
    @arunashantha3882 2 года назад

    හොඳ යි

  • @yasanthabuddika2115
    @yasanthabuddika2115 6 месяцев назад

    දන්න එකෙක් කියපල්ල මේ ගැරිජ් එක කොහේද තියෙන්නෙ කියල

  • @chamindarathnayaka9991
    @chamindarathnayaka9991 2 года назад

    Budu saranai

  • @naveensandipa7439
    @naveensandipa7439 2 года назад +1

    Oya koheda inne

  • @rukmalfenando7372
    @rukmalfenando7372 2 года назад

    Spanar tekka wale gode dahanna ehpa

  • @best_movie723
    @best_movie723 Год назад

    පින් එක ලොකල් වෙන්න වෙන්න පින් එකෙි වෙන අවුලක් තියේද