Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ,සාදු සාදු සාදු
තෙරුවන් සරණයි, නිවනම වෙත්වා!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි . නිවනම වෙත්වා !!!
Sadu..sadu sadu..sadu.waharaka maha uththamayata mage namaskarayama wewaa..
තෙරුවන් සරණයි , නිවනම වෙත්වා !!!
ලොකු පොඩි හැමෝටම ලොකු පණිවුඩයක් ලබාදෙන ලස්සනම නිර්මාණයක් .තව තවත් මෙවන් නිර්මාණ කිරීමට හැකිවේවා
පිරිනිවනට වැඩි අපේ ලොකු හාමුදුරුවන් ගේ ගෝල පරපුර දහම් නදිය නිවන් සයුර දෙසට හරවා හමාරයි නිවනම නාතයි නිවනම වෙත්වා
සාදු..සාදු සාදු ... හරිම ලස්සන නිර්මාණය යක් ජනිත් මහත්මයා ...සම්බුද්ධ ශාසනයට පූජා වේවා... සිතින් පූජා කරමි..නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏
Sadu sadu sadu
මේ වගේ කාල වකවානුවක විය යුතුම නිර්මාණ නමෝ බුද්ධාය... අනෙ මගෙ බෞද්ධ රට රැකෙවා. 🙏🏻🙏🏻🙏🏻
වටිනා නිර්මාණයක් , බොහෝම පින්🙏
මගේ යෙහෙළියක් පැවිදි බිමට පිවිසියා පෙර දින.ඇයට උපහාර පිණිස මේ පදවැල ගෙතුවා.සසරෙහි හේතුඵලයක දම්වැලක් වුණමිතුදම් හුයෙන් බැදි ගමනක් නිමාවනදවසක් ලගාවිය පාරමි පුරා එනඔබ දුරගියා දකිමින් ඒ අමනිවන මිතුදම් පුරා අප එකටම ආ ගමනඅවසන් කරන දින ඔබහට ළගාවුණ සිත දුර ගියා පෙර පැතුමක් ලෙසින් වුණ සවියක් ඔබට දුන්නෙමි පතමින් නිවනනොයෙකුත් මාරසේනා නිති හඹා එනමගහැර ගියා නිවනම සිත තබා ගෙන කහවත දරා ඔබ සිටිනා විලාසෙන හදවත පුරා දැණුනා සුන්දර නිවනගිහිගෙය අතැර යනවිට සිත පෙරට ගෙනවිශ පිරි සතුන් ආවය් දළ විදාගෙනදිරියක් වෙමින් ඔබහට දී සියලු අණරණබෙර වයා තැබුවෙමි ඔබ සුදුසු තැනබද්දේගම උපලක්ශිතා මෑණියන් වහන්සේ ට උපහාරයක් ම වේවා සාදු සාදු සාදු
Budusaranai
'දුකක් වෙන්නේ නැහැ ආ.. ෂා කරන්නේ නැත්නම් ' මම මේ ගීතය අහන්නේ කීවෙනි වරටද මන්දා. පුතේ, ඒ ඔයාගේ ලයාන්විත කටහඬත්, මේ ගීතයේ ඇති අරුත්බර වදනුත් නිසා වෙන්න අති.
තෙරුවන් සරණයි, නිවනම වෙත්වා !!!
උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට විද්‍යමාන කර විහිදුවා වදාරන අර්ථයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
🙏
🙏🙏🙏🙏🌹
මමත් මෙසේ ලියූ දහම් කවි පොදියක් තියෙනව.කාටහරි ගායනය කරන්න දෙන්න කැමතිය්.මමත් එම දහම් මාර්ගයේ බොහෝ දුර ගිය කෙනෙක් .
🌸🌼🙏🌸🌼🙏🌼🌸🙏🌼🌸
වටිනා නිර්මාණයක් , බොහෝම පින්
Excellent. No words to praise. More lyrics of this calibre please.
Thanks for your encouraging words. Our channel has got more than 50 songs to choose from. May you attain the supreme bliss of Nirwana !!!
තෙරුවන් සරණයි. ඉතාමත් වටිනා දහම් පණිවිඩයක්. නිවනම නාථයි නිවනම වෙත්වා.
නිවනම වෙත්වා! 🙏🙏🙏
🙏🙏🙏🌷🌺🌹
Natuwen gilihunu malak se wei ape jeevithayath.
😭
Oyage me hakiyawen puluwan hama kenekwama hoda margayata gana puluwan kama labena kiyala gedara api hamoma ekama hitin prarthana karanawa
❤
පිරිලා නිවෙන්නට කාලයයි මේ.
🙏🙏🙏
🌷🙏🙏🙏😌
🙏🙏🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ,සාදු සාදු සාදු
තෙරුවන් සරණයි, නිවනම වෙත්වා!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි . නිවනම වෙත්වා !!!
Sadu..sadu sadu..sadu.waharaka maha uththamayata mage namaskarayama wewaa..
තෙරුවන් සරණයි , නිවනම වෙත්වා !!!
ලොකු පොඩි හැමෝටම ලොකු පණිවුඩයක් ලබාදෙන ලස්සනම නිර්මාණයක් .තව තවත් මෙවන් නිර්මාණ කිරීමට හැකිවේවා
තෙරුවන් සරණයි , නිවනම වෙත්වා !!!
පිරිනිවනට වැඩි අපේ ලොකු හාමුදුරුවන් ගේ ගෝල පරපුර දහම් නදිය නිවන් සයුර දෙසට හරවා හමාරයි නිවනම නාතයි නිවනම වෙත්වා
තෙරුවන් සරණයි , නිවනම වෙත්වා !!!
සාදු..සාදු සාදු ... හරිම ලස්සන නිර්මාණය යක් ජනිත් මහත්මයා ...සම්බුද්ධ ශාසනයට පූජා වේවා... සිතින් පූජා කරමි..නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා
තෙරුවන් සරණයි . නිවනම වෙත්වා !!!
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි . නිවනම වෙත්වා !!!
Sadu sadu sadu
තෙරුවන් සරණයි . නිවනම වෙත්වා !!!
මේ වගේ කාල වකවානුවක විය යුතුම නිර්මාණ නමෝ බුද්ධාය... අනෙ මගෙ බෞද්ධ රට රැකෙවා. 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි . නිවනම වෙත්වා !!!
වටිනා නිර්මාණයක් , බොහෝම පින්🙏
තෙරුවන් සරණයි , නිවනම වෙත්වා !!!
මගේ යෙහෙළියක් පැවිදි බිමට පිවිසියා පෙර දින.
ඇයට උපහාර පිණිස මේ පදවැල ගෙතුවා.
සසරෙහි හේතුඵලයක දම්වැලක් වුණ
මිතුදම් හුයෙන් බැදි ගමනක් නිමාවන
දවසක් ලගාවිය පාරමි පුරා එන
ඔබ දුරගියා දකිමින් ඒ අමනිවන
මිතුදම් පුරා අප එකටම ආ ගමන
අවසන් කරන දින ඔබහට ළගාවුණ
සිත දුර ගියා පෙර පැතුමක් ලෙසින් වුණ
සවියක් ඔබට දුන්නෙමි පතමින් නිවන
නොයෙකුත් මාරසේනා නිති හඹා එන
මගහැර ගියා නිවනම සිත තබා ගෙන
කහවත දරා ඔබ සිටිනා විලාසෙන
හදවත පුරා දැණුනා සුන්දර නිවන
ගිහිගෙය අතැර යනවිට සිත පෙරට ගෙන
විශ පිරි සතුන් ආවය් දළ විදාගෙන
දිරියක් වෙමින් ඔබහට දී සියලු අණ
රණබෙර වයා තැබුවෙමි ඔබ සුදුසු තැන
බද්දේගම උපලක්ශිතා මෑණියන් වහන්සේ ට උපහාරයක් ම වේවා
සාදු සාදු සාදු