Jumbo Durians! Custardy flesh for a spongy pudding & seeds for a spicy tempered fry | Traditional Me

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @TraditionalMe
    @TraditionalMe  2 года назад +639

    Watch all videos - playlist ruclips.net/p/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | මේ අප්‍රේල් වසන්තයෙන් පස්සෙ ආයෙමත් සමහර ගස්වල පලබර වෙන කාලෙ. දූරියන් වගේම මැංගුස්, රඹුටං, අඹ වගේ පළතුරු ජාති ගොඩක් රස බලන්න ලැබෙන කාලයක්. ඉතින් ලොකු අම්මලයි වත්තෙත් තිබුන දූරියන් පැල ගහක් මේ පාර අල්තෙන්ම පීදිලා. මම ගෙඩි ටිකක් ඕන කියල තිබුන නිසා ඉදිල වැටුන ගෙඩි ඇහිදින්නෙත් නැතුව මටම ඉතිරි කරලා ලොකු අම්මා පණිවිඩයක් එවල තිබුනා ගෙඩි වැටෙනනිසා දූරියන් ඇහිදන් යන්න කියල.
    දූරියන් ඉදුනම ⁣ගෙඩියෙ අග පැත්තෙන් පැලෙන්න පටන් ගන්නවා. එහෙම වුනාම දූරියන් ගෙඩියෙන් ඉතා මනරම් සුවඳක් විහිදෙනවා. ඒ අධික සුවඳට තමයි ඇතැම් අයට අකමැති. ඉතින් මම තව දවස් කීපෙකින් කෑමට ගන්න ඕන නිසා ඉදෙන්න ලං වෙච්ච ගෙඩි දෙකකුත් කඩා ගත්තා. දූරියන් ගෙඩිය ඉදෙන්න ලං වෙලා නම් ගෙඩියට පිටින් තට්ටු කලාම බොල් හඬක් මතු වෙනවා. ඒ කියන්නෙ ඒ ගෙඩි වැටෙන්න ලගයි.
    මං දූරියන් රස ටිකක් විතරක් මතුවෙන විදියට දූරියනුත් මිශ්‍ර කරල මාෂ්මෙලොස් පුඩිමක් හැදුවා. යට ලේයර් එකට රෝස වතුර වලට අමතරව වියළි ක්‍රෑන් බෙරි, වියළි ගෝල්ඩන් රේසින්, වියළි ස්ට්‍රෝබෙරි කැබලි කපල එකතු කලා. ක්‍රෑන් බෙරි සහ ස්ට්‍රෝබෙරි වල ස්වභාවිකව රතු පැහැය නිසා මිශ්‍රණයට අලංකාර රෝස පැහැයක් එකතු වුනා. උඩ ලේයර් එකට අර දූරියන් ක්‍රීම් එකට අමතරව කජු, ආමන්ඩ්, වට්ටක්කා ඇට, පිස්ටාචියෝ වගේ වියළි ඇට වර්ග මිශ්‍ර කලා. මතුපිට වියළි කලු මිදි සහ ක්‍රෑන් බෙරි කැබලි වලින් සැරසුවා. ඊට පස්සෙ සීතල වතුර එකක පැයක් දෙකක් තියෙන්න හැරියා. එතකොට පුඩිම ගනකම් වෙනවා.
    දූරියන් මදුලු සූරල අරාගන ඉතිරි වුන දූරියන් ඇට වලින් මම දවල් කෑමට තෙල් දැමුමක්හදා ගත්තා. හොඳට සෝදල ගත්ත දූ⁣රියන් ඇට විනාඩි කීපයක් වාෂ්පයෙන් තම්බල ගත්තා. දූරියන් ඇට නිකම්ම වතුරෙ තැම්බුවොත් පොත්ත ගැලෙව්වම පිටි වගේ කුඩු වෙනවා. ඒ නිසා වාෂ්පෙන් තමයි තම්බන්න ඕන. එවෙලෙම වත්තෙන් කඩා ගත්ත තිබ්බටුයි, කැවුම් මිරිසුයි, සුද්දකරල කැබලි කපාගත්ත දූරියන් ඇට එක්ක තෙම්පරාදු කරගත්තා. දූරියන් පලතුර ඌෂ්ණාධික කෑමක් වුනත් දූරියන් ඇට වල තියෙන්නෙ ශීතාධික ගුණයක්. ඉතින් දූරියන් ඇට වතුරෙ දමා රැයක් පොගවාගත්ත වතුර උදේට බීමෙන් දූරියන් කැමෙන් ඇතිවන ඌෂ්ණාධික බව සමනය කරගන්න පුලුවන්. මමත් දූරින් ඇට තෙල්දැම්මෙ එහෙම හිතාගෙන.
    මාෂ්මෙලොස් පුඩිම තේ වෙලාව වෙද්දි නියම ගානට ගණකම් වෙලා තිබුනා. ඒ වෙද්දි මල්ලිත් කෝපියි චොක්ලට් කුඩුයි රසකල උකු කිරියි මිශ්‍ර කරපු උණු උණු බීමක් හදල තිබුනා. පුදුමෙ කියන්නෙ ඉස්සර දූරියන් සුවඳ එද්දි ලග පාතකවත් ඉන්නෙ නැති අපේ මල්ලි ඒකට දූරියනුත් දාල තිබුනනේ.
    ඉතින් අනාගතයේ ලෝ වැසියන්ගේ කුස ගින්න දෙස බලා මේ මොහොතේ මහපොළවේ එකදු අගලක් අපතේ නොහැර දෙපයින් නැගිටින මානව ශිෂ්ටාචාරක අභිමානවත් කොටස්කරුවන් වෙන්නට අධිෂ්ඨාන කරගනිමු, ඒ වගේම මේ ගතවෙන දුෂ්කර සමය ඉක්මනින් නිමවෙන්න ප්‍රාර්ථනා කරමු.
    ආදරයෙන් නදී 💜

  • @cb-jz9kb
    @cb-jz9kb 2 года назад +16

    මේ පීඩාකාරී තරකාරි ජීවිතෙන් ඈත් වෙලා ඔය වගේ ලස්සන ගමක සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තිබ්බනම් ❤️😕

  • @Factosurajit
    @Factosurajit 2 года назад +21

    Cooking with kids is not just about ingredients, recipes, and cooking. It’s about harnessing imagination, empowerment, and creativity.”

  • @hamidakhtar
    @hamidakhtar 2 года назад +111

    GOD 🙏 bless Sri Lanka and the people's of Sri Lanka, in this hard phase of life, we all Pakistani pray for you. GOD bless Sri Lanka and the people's of Sri Lanka... Long live Sri Lanka
    Keep it up sister, my family is watching your video... Love 💞💞 from Pakistan

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 2 года назад +4

      Thanks ❤️ Hamid 🙏

    • @hamidakhtar
      @hamidakhtar 2 года назад +12

      @@mariwarnakulasuriya7480 I wish I could do something for the people's of your country.... Our sincere prayers are with the people Sri Lanka, and also please pray for Pakistan we are also in same position... Stay blessed GOD bless you and your country

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 2 года назад +3

      @@hamidakhtar all the best to you and the country and the people's.GOD bless.!! 🙏

    • @vijayafernando1
      @vijayafernando1 10 месяцев назад +1

      Pakistan,never been there(apart from karachi airport) but i would love to go to pakistan

    • @izurmahendro5007
      @izurmahendro5007 9 месяцев назад

      @@mariwarnakulasuriya7480

  • @benhusson
    @benhusson 2 года назад +3

    15 years ago I saw a report about Durian in Thailand, I went there every winter for this fruit, I met my wife thanks to this fruit, and now we are going to buy a farm and plant 100 Durian 's trees, this is the Durian which is the origin of all the happiness in my life.

  • @WickedWordzz
    @WickedWordzz Год назад +4

    Brother is a mixologist!! Love everything about these videos. The food, the environment, the music, everything.

  • @lornaevidente1514
    @lornaevidente1514 2 года назад +432

    Good to see you guys are doing great amidst the chaos and difficulty your country is facing right now, its nice to see that you are in a peaceful place, be safe and God bless from the Philippines.❤❤❤

  • @Native-Kitty
    @Native-Kitty 2 года назад +36

    I hope your family is doing well with all that is going on your country right now. Stay safe and continue to inspire yourself and others. Peace and love from America in New York City.

  • @anushikawijerathna8031
    @anushikawijerathna8031 2 года назад +19

    අනේ අක්කේ අපිව පිස්සු වට්ටනවා.ඇත්තටම මෙ ඔයාලගෙ දූරියන් ගහක් ද...ඔයාලා නම් මාර පින්වන්තයි❤️❤️

  • @haranm587
    @haranm587 2 года назад +1

    அழகோ அழகு. மிகுந்த ஊட்டம் நிறைந்த இயற்கையாகச் சமைக்கப்பட்ட புடிங் மற்றும் பால்தேனீர் தயாரித்தமை சிறப்பு. சகோதரிக்கும் சகோதரனுக்கும் வாழ்த்துகளும் பாராட்டுகளும். அகதித் தமிழன், யேர்மனி

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 2 года назад +2

    අනේ දරුවෝ ඇහැට කදුලක් එනවා ඔයාගේ video දකිද්දී. බොහොම පින් ඔය කරන වැඩේට

  • @maszazainol7415
    @maszazainol7415 2 года назад +8

    Wow..now in Malaysia durian season..we Malaysian very love durian..sometimes we cook durian we make serawa durian,eat with pancake..good job!!

  • @krissy-G-Baby
    @krissy-G-Baby 2 года назад +35

    You live in a place that looks sooo magical and peaceful !! So beautiful .

  • @dr-k1667
    @dr-k1667 2 года назад +28

    Thank you for posting as the news we are seeing here has been terrible. Your uploads are a peaceful balm to many across the global. Please stay safe and healthy. All my warmest regards to you and your countrymen. May we have peace restored soon!

  • @Gyocel76
    @Gyocel76 2 года назад +3

    Arată tare delicios...si gustul este cu siguranță pe măsură. Fiți binecuvântați cu toții.

  • @dioniciaalvarez6851
    @dioniciaalvarez6851 2 года назад +3

    Impresionante que mujer tan trabajadora en la cocina .yo creo qye le salio todo riquisimo..hermoso lugar me encanto' .

  • @zaibunnisa4573
    @zaibunnisa4573 2 года назад +5

    You are very sophisticated lady always cook and serve with extreme carefulness and sophistication no other cooking channel could beat you always waiting for your videos so soothing and calming

  • @mr-gy2os
    @mr-gy2os 2 года назад +23

    I love seeing this kind of video from various countries. Make us learn and experience each customs and traditions.

    • @rollinghillsslo
      @rollinghillsslo 2 года назад

      Right??? I am binge-watching them. Love from USA.

  • @michellewhite6218
    @michellewhite6218 2 года назад +43

    I love to look at your channel. I am living in NY, but came from culture like yours. You have food in abundance. You are cooking everything that you grow or could find in your surroundings. Would love to visit your area someday. Keep cooking those colorful and creative dishes

  • @amadagutierrez2484
    @amadagutierrez2484 2 года назад +2

    Que rica se ve la comida , más el chocolate con café.cuanta paciencia tiene para cocinar,(Provecho) Bonito paisaje.

  • @andreaviola8675
    @andreaviola8675 2 года назад +3

    Praying for the people of your country. Much love from the USA.

  • @ginawu5302
    @ginawu5302 2 года назад +28

    Wow, that durian tree is pure gold🤩

    • @ingriddurden3929
      @ingriddurden3929 3 месяца назад

      seeing all kinds of fruit I had never seen but on a picture - now being used in all kinds of exotic dishes! that pudding looks delicious and so does the coffee. I think the berry dish might be on the spicy side !

  • @nethunihirunya3943
    @nethunihirunya3943 2 года назад +105

    I'm very proud of u sister. 🥹 As a Sri lankan u are representing our culture to world very nicely. 🇱🇰🥹😇 Happy to see that...keep going.. You're getting foreigners attention for our country...It is a very valuable thing for our country at this situation....Thank u so much for that...♥️💫🇱🇰

    • @robertleechoomeng2218
      @robertleechoomeng2218 2 года назад +5

      Sri Lanka have durian trees 😄✋✋

    • @suel34
      @suel34 2 года назад +1

      @@robertleechoomeng2218 many malays hv migrated n assimilated over there. I was surprised to know they hv dodol there. That was hw i learnt about their malay history many years ago.

    • @viziaidris6812
      @viziaidris6812 2 года назад +1

      @@suel34 wow sri lanka pun ada dodol.rasanya bawaan pengaruh dr melayu sri lanka

    • @suel34
      @suel34 2 года назад

      @@viziaidris6812 ya betul dodol! X percaya kan! 😊

    • @dennaalves4815
      @dennaalves4815 2 года назад

      Bom dia !Qual esse pais ?😚

  • @marianahlovska420
    @marianahlovska420 2 года назад +13

    Konecne nove video. Uz som sa nevedela dockat, ake dobroty zas navarite.Dufam, ze ste v poriadku, videla som, ze je u vas zla situacia.🙏🙋♥️🇸🇰

  • @sadunisaduni9083
    @sadunisaduni9083 10 месяцев назад +3

    අනේ මේක නම් නියමයි...ආසම කෑමක් තමා දූරියන් කියන්නේ...ලස්සනයි අක්කියෝ...🥰🥰❤❤❤

  • @albertvanvuuren3890
    @albertvanvuuren3890 2 года назад

    I am a white South African doctor. Impressed by the healthy tasteful interesting cuisine in a natural environment and tranquility.

  • @sayeedashamsuddin7466
    @sayeedashamsuddin7466 2 года назад +27

    Hi nadee,
    I am from kerala but I live in UAE now ,and I am very bored here and whenever I get time I just watch your videos🥰🥰 its just so beautiful I am obsessed with your videos its more than outstanding..😍😍i believe I watched all your videos bcz one day itself I watch about 10 to 12 videos I just can't stop myself from watching your videos,❤ I love all your cookings and remember nadee on 1 million special you made a beautiful rich golden chocolate cake I tried it last month and It was pretty awesome thank you thank you thank youu...😍😍😍😍I expect more and more videos like this from your side I am always there to support you😊...wish my greetings to brother and grandmother💗.I love your house too much even only I have seen little part of your house I love it lots and lots if it's possible can you please share your hometour😊😊
    Thank you..🙂😊

    • @TraditionalMe
      @TraditionalMe  2 года назад +10

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @tiajonesstuart4624
      @tiajonesstuart4624 2 года назад

      I. Do. Lo

  • @greeshmab.s4058
    @greeshmab.s4058 2 года назад +8

    Prayers for all of you especially to those who are struggling. We hope and wish you all go back to normal soon
    Sending love from my country
    INDIA🇮🇳❤️

  • @janiziaramos9993
    @janiziaramos9993 2 года назад +19

    maravilhosa sempre!!!!
    que lugar lindoo e inspirador 🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷

    • @tiajonesstuart4624
      @tiajonesstuart4624 2 года назад +1

      I am a very nice of a sudden and a lot to be the same as a whole bunch for you guys think I am a very nice of a sudden 🤗🤗😘

  • @maryponte8755
    @maryponte8755 2 года назад +3

    Woo me encantó todo el video!!!!
    Felicitaciones a la dama que preparó todas esas delicias..ta mbien al hermano por supuesto
    El lugar un paraíso 💫
    Es una bendición tener los ingredientes a la mano..me encantó el fogón a leña ...el ambiente y todo lo demás ..la receta estupenda..pecado que el fruto principal de la receta ,no se encuentra facilmente tratare'
    De recrearlo con otro fruto similar
    Gracias por tan hermoso video
    Saludos desde Florencia (Italia)
    Soy Peruana🇵🇪🧡👍

  • @queen4495
    @queen4495 2 года назад +2

    I love your nature style cooking lots of love from India 😍❤

  • @kenusandu557
    @kenusandu557 2 года назад +6

    අක්කා වීඩියෝ එකක් දානකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා අදත් රසවත් පලතුරකින් විවිධ කෑම හදලා අදත් හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  • @priyanshimohanty7427
    @priyanshimohanty7427 2 года назад +63

    in this critical moment of your country.. happy to see you guys r having a peaceful life.. May God give this peace to you in your entire life.. ❤form 🇮🇳

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 2 года назад +60

    May there be peace in Sri Lanka ❤️Lovely 👌🏻 Greetings from Scotland 😊 Have a great day everyone 🌻

    • @tiajonesstuart4624
      @tiajonesstuart4624 2 года назад

      Service is not the same time I 2😚🤗😶🤗😋😍😀😀😀 the only 🤗☺

    • @phoebed13
      @phoebed13 2 года назад

      Thank you. But my country is peaceful without this politicians. 🥺🙏

    • @navyathatirumalasetty4388
      @navyathatirumalasetty4388 2 года назад

      Zzzztft***_

  • @silviadonaire3329
    @silviadonaire3329 2 года назад +1

    Que rico vivir en el campo y tener un huerto con todas verduras, frutas y legumbres comer sano todo organico como hace la señora.
    Que felicidad
    Bendiciones de Dios.

  • @salahedinbouketir9476
    @salahedinbouketir9476 2 года назад

    You are the best whomen,,,in all things,,,I Never Seen in my Life,,,may God take you happy,,and long life for you. Sincerly yours,,,and Olso for your family,,,

  • @princyarulraj5444
    @princyarulraj5444 2 года назад +4

    No cooker, no fridge, no oven.. Omg what a lifestyle... Kudos to you🌹🌹🌹👏👏

  • @samuelferreira9489
    @samuelferreira9489 2 года назад +36

    Que lugar lindo e organizado.
    Ela é uma menina muito prendada.
    A comida que ela faz parece ser deliciosa.
    Amo assistir seus vídeos.
    Parabéns.
    Samuel / Curitiba-PR / BRASIL /América do Sul.

  • @rosemariecomtois2839
    @rosemariecomtois2839 2 года назад +8

    I watched this from you for the first time. I truly enjoyed it. Peace to you , your family and your country. I pray for peace worldwide daily. All the cultures are beautiful,
    I live in Syracuse New York.

  • @antoniasilveiradias2152
    @antoniasilveiradias2152 5 месяцев назад +2

    Eu fico maravilhada com esse lugar tão lindo❤e também acho incrível como vocês conseguem comer tanta pimenta, eu amo pimenta, mas acho que não conseguiria, mas mesmo com tanta pimenta eu fico com água na boca com as receitas😋😂❤❤❤❤

  • @AkaAkoVT
    @AkaAkoVT 2 года назад +16

    I'd never actually seen a durian tree until now. They're really cool looking!

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 года назад +4

    One of the most tranquil videos I have seen.
    I love it.
    Thank you.
    Stay safe and Blessed.

  • @yesseniaalejo8908
    @yesseniaalejo8908 2 года назад +16

    Saludos familia que felicidad encontrar un nuevo video de recetas con frutas de su país desde El Salvador 🤩😊

    • @hermelindacamchecamche2141
      @hermelindacamchecamche2141 2 года назад

      Es la primera vez que veo sus vídeos me encantó ,una pregunta esa fruta espinada lo podemos conocer con otro nombre soy de Ed de q,roo🙋

  • @g.trinha5091
    @g.trinha5091 2 года назад +5

    Around your home is beautiful. Nature n everything around you...so lucky to live a place like this...fresh air, water n everything I love it...👌🥰❤️❤️❤️❤️

  • @alvarolopez7714
    @alvarolopez7714 2 года назад

    Parece un paraíso ,, Adán y Eva con frutas q no distingo ,, ermoso lugar y un vídeo de cómo se vive en un paraíso Dios los bendiga ,, desde Colombia muchas bendiciones me gustó mucho

  • @ЛарисаВишнякова-ш4ю

    Очень вкусный получился тортик🎉😂а кофе я такой не пила и наверно и не смогу попробовать без дуриана ничего не получится а вам желаю процветания и приятного аппетита сказочная долина и счастливая семья Индия это сказка это для меня нереальное фантастика ❤😊

  • @zaibunnisa4573
    @zaibunnisa4573 2 года назад +12

    It took 2 years to watch another video of durian recipies I was waiting eagerly for this video Nadee you make every recipe with another level no words for praise just amazing

  • @priyavp771
    @priyavp771 2 года назад +17

    Hi Nadee. Happy to see you again. Hope you all are doing well. Take care. Lots of prayers and love from Kerala, India

  • @hemalipeiris2688
    @hemalipeiris2688 2 года назад +9

    දුවයි පුතයි දෙන්න මේ කරන දේ ගොඩක් හොඳයි. අනේ පුතේ අමුද්‍රව්‍ය දාන ගමන් සඳහන් කරනවා නම් ගොඩක් හොදයි. God bless you and the team. Thank you 🙂👏

  • @nadiapfarr84
    @nadiapfarr84 2 года назад +2

    me encantó esta hermosa familia y las rica comida y la unfucion!!!!🤗🤗🤗

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 3 месяца назад +1

    What a beautiful fuit. Durian msy smell quite strong, but it is delicious.

  • @lutchmeepillay5827
    @lutchmeepillay5827 2 года назад +4

    Wow Nadee another amazing recipe no one will tell ur country is going through a tough period every thing look so lush an peaceful and ur bro made another amazing drink god bless from South Africa

  • @franciscopereira705
    @franciscopereira705 2 года назад +12

    Eu não perco nem um vídeo dessa moça e seu irmão
    Quando a gente começa assistir não tem como parar, só no final do vídeo.

    • @ГалинаЧеховская-й6э
      @ГалинаЧеховская-й6э 2 года назад

      Расскажите что нибудь о них ,я ничего незнаю

    • @tatianaivanova6840
      @tatianaivanova6840 2 года назад

      Беларусь. Какой он вкусный, но вонючий. С ним нельзя в общественном транспорте, в гостинице находится. Я с Малайзии его привозила в Беларусь в ваакумной упаковке. Вкусный очень.

  • @herlindahernandezcrespo3895
    @herlindahernandezcrespo3895 2 года назад +12

    Ustedes hacen magia en la cocina, felicidades 👍 amo sus videos ❤️

  • @dream2ceylon
    @dream2ceylon 2 года назад

    Happy to see beautiful video mind will go our village life it’s amazing village life simple this my favorite channel .

  • @parascoviaduminica6093
    @parascoviaduminica6093 2 года назад

    Какая ты умница,до сих пор я не видела дориан.У нас не растёт.Напиток брата и твой зефир с большим удовольствием поела б👏👏👏👏👏👏🙏🙏🙏❤💋

  • @mou3915
    @mou3915 2 года назад +9

    👋 Hi
    I'm watching your all cooking vlogs. your work is outstanding 👏 .
    I'm from BANGLADESH

  • @prachikate7951
    @prachikate7951 2 года назад +92

    Feels so great after watching you all three in a good condition 🥰 !!! ... I was literally waiting for your video !! .... nature gives you in abundance... Such blessing is this . Take Care of yourself... Lots of love and respect from India ❤️🙏

  • @krysiat.321
    @krysiat.321 2 года назад +4

    Nade its beatiful, miracolo , thank You !!! God bless You and Familly , God bless Sri Lanka 🙂❤

  • @eqidanu7302
    @eqidanu7302 2 года назад

    Keren,,, terutama peralatan masak dan dapurnya banyak terbuat dari tanah atau disebut gerabah👍👍👍
    Baru tau kalo kalkun berry itu takokak 😁😁😁
    Buah yg bermanfaat utk menurunkan kolesterol dgn cepat 👍🏿👍🏿👍🏿

  • @BhagwatteeMursallin
    @BhagwatteeMursallin 7 месяцев назад

    This is à wonderful Sister you have Take care of her she knows so much i admire her cooking.❤❤❤

  • @gdkdiaries7467
    @gdkdiaries7467 2 года назад +10

    I really love durian fruit that I can’t think of doing any cooking. Whenever I see one..I eat right away😅.

  • @sylviebriand8178
    @sylviebriand8178 2 года назад +10

    My Mother and I watch you all the time . We even watch 2 or 3 times the same video 😄. You make us feel like part of your family. I am so happy to see you are doing well in this difficult time. God bless you all. From Montreal, Canada

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 2 года назад +18

    Muito lindo este pudim delicioso
    Também . Parabéns ficou perfeito .
    ❣️🇧🇷❣️ BRAZIL .

  • @mkfrhp9347
    @mkfrhp9347 Год назад +2

    Loving the village ambiance and traditional method of cooking. The music compliments the environment well. Make more video like this please.

  • @williamdoycebrown8172
    @williamdoycebrown8172 2 года назад +11

    Hello to all three of you, Nadee it's always enjoyable to watch you prepare your mouth watering dishes. Hope all are well and safe, take care~USA

  • @dianafitro5645
    @dianafitro5645 2 года назад +10

    Your house is so neat and clean with the traditional furniture...love it

  • @jaimehernandoforeroperez.3064
    @jaimehernandoforeroperez.3064 Год назад +3

    Que bello entorno y que nobleza reflejada en la muchacha; muchas riquezas culinarias.
    Desde Barranquilla (Col)

  • @giseleaubin148
    @giseleaubin148 2 года назад +32

    Everything you do looks delicious and beautiful. I really adore Traditional Me 🥰

  • @ma.luisaamaya7662
    @ma.luisaamaya7662 2 года назад

    Riquísimo todo natural Gracias por compartir
    BENDICIONES 🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽🙏👏🏽💐🌷🌸🌹🌺🌸🌷💐🌸🌸🌷💐Saludos desde CDMX.

  • @shashikantkamble2745
    @shashikantkamble2745 Год назад

    मुलगीच रेसिपीज मध्ये स्वागत मी ही रेसिपीज ऑफिस मध्ये बघितली होती. सुदर देखण्या मुलगीच व तीच्या भावाच मनपूर्वक अभिनंदन! या रेसिपीज मध्ये वापरलेल फळ माझ्या परिचयाचे नाही. तरी पण मुलगीने रेसिपीज सुदर बनवली अभिनंदन! तिच्या भावाने तयार केलेला सरबत अतिशय छान बहिण भावाचे मनपूर्वक अभिनंदन! 🙏🙏❤️❤️❤️❤️❤️

  • @shivashankarirajendran917
    @shivashankarirajendran917 2 года назад +31

    Missed you guys so much..hope you're all safe... Love from India 🇮🇳

  • @ChipChat1493
    @ChipChat1493 2 года назад +9

    Amazing! Durian in Sri Lanka? Must taste awesome! Wish it can be exported in large quantities to other countries.

  • @cutiee5886
    @cutiee5886 2 года назад +9

    Me and my sister love watching all ur videos 🥰Love from Odisha .....Ur videos are so relaxing after a hactic day ....Love u nedee di ❤️

  • @mariapeters4423
    @mariapeters4423 2 года назад

    Greetings from United States! Marvelous Work!

  • @amaliadiaz3716
    @amaliadiaz3716 2 года назад +3

    Me encanta todas las delicias que preparas.
    Vives en un lugar bello, la verdad que es un sueño!!!🇵🇪

  • @Your_little_Arii
    @Your_little_Arii 2 года назад +14

    Sister I really love your village nature, i wish could visit your sri Lanka village.

  • @marciayassuko4929
    @marciayassuko4929 2 года назад +18

    Desejo muita saúde e paz para você e sua família para que continue a nos mostrar a vida de um jeito simples e bonito. Amei o video.😊😍😍

  • @solangejakovlevas4570
    @solangejakovlevas4570 2 года назад +41

    Quê receita deliciosa parabéns esse lugar parece um paraíso.

  • @MohamedMashood-dk4wq
    @MohamedMashood-dk4wq 3 месяца назад

    I love durian fruit...
    Amazing recipes 👌👍🤩
    Delicious 😋🥰

  • @AndrewMcWinger
    @AndrewMcWinger 5 месяцев назад

    Durian ASMR? What do you know! Yes, please! Fantastic! And very good camera job: great angles and timings.

  • @nancywong8283
    @nancywong8283 2 года назад +42

    (Turkey Berry) Terung Pipit growing up in my garden, but Durian and Rambutan just blooming here, love ❤ from Malaysia 🇲🇾

    • @IslandGal96816
      @IslandGal96816 2 года назад +2

      @Nancy Wedy... Oh, Turkey Berries = Terong Pipit = Thai Baby Eggplants = Leunca (Indonesia/Sundanese word). Is that right? 🤔
      If so, I love those!!

    • @wewenang5167
      @wewenang5167 2 года назад

      @@IslandGal96816 yup in sundanese its called leunca, we call it terung pipit in Malaysia.

    • @suarsivapong9311
      @suarsivapong9311 2 года назад

      Turkey Berry = Ma - Kheur - Poung or Ma-Vhang
      in Thailand .

  • @karinadelagarzagarcia7367
    @karinadelagarzagarcia7367 2 года назад +5

    Realmente admiro su manera de cocinar. la manara en que l preparan si que se antoja
    la sencillez y lo delicioso que a de quedar y esa música de fondo también es hermosa felicidad y un saludo desde la CDMX

  • @retourenavant
    @retourenavant 2 года назад +87

    I'm such a big fan of your show 🥰...Wishing you all the best and the success you deserve 👩‍🌾🤗 Please continue to share your culture with us, loves from france 🇲🇫♥️

  • @dianrizki7465
    @dianrizki7465 2 года назад

    piriang kanso, bijo durian baabuih tu bagoreng,ondeeh lamaknyo, campua jo rimbang,lado, mantap👍samba lado urang minang( In Indonesia Turkey Berry is called RIMBANG)

  • @sumeshkaranasinghe8031
    @sumeshkaranasinghe8031 4 месяца назад

    It was like a dream. Great work.. Great family. May everything great for you all.

  • @luisgoncalves264
    @luisgoncalves264 2 года назад +13

    É, não tem como sair ruim esse pudim, com esse capricho 😍😍👏👏

    • @udariisurika9630
      @udariisurika9630 2 года назад

      ந்த்த்ல்🌙🙋♿♿🥰🛹🧶🧺🧺🥰🥰🥰🥰🥰

    • @udariisurika9630
      @udariisurika9630 2 года назад +1

      உஏய்ஜ்க்ல்ஜ்🧶🏹♿♿♿🌙

  • @leogirl7580
    @leogirl7580 2 года назад +5

    Love from India 😘
    Miss your videos
    Love you sister and brother 😍😘

  • @russellandrady
    @russellandrady 2 года назад +17

    I don't like Durian. But when watching this I wanted to eat it. 🙂

  • @hnpcellular512
    @hnpcellular512 2 года назад

    Beda dengan orang kota ya hidup nya lebih tidak alami.di banding kakak ini hidup di desa serba alami.alam yg sehat angin yg sehat .makanan yg sehat 👍 daging durian masak enak di makan dengan nasi ketan.minum nya air kopi campur daging durian masak .aku harap video selanjut nya kakak mencoba nya

  • @irenegoncalves7879
    @irenegoncalves7879 2 года назад +2

    Bom dia . Eu aki Já gosto de assistir os vídeos deles . E ela faz tudo com paciência Deus Abençoe sempre.

  • @sharminisinniah6685
    @sharminisinniah6685 2 года назад +4

    Hello 👋 Nadee, Aathamma & Mallie Happy 😊 to see you all again.. today’s Durian Dishes, desserts & coffee was very delicious 😋 well done 👍💐and thank you for sharing this beautiful and useful video Bless You All. Keep safe 💖💖💙😇

  • @nithya2139
    @nithya2139 2 года назад +3

    More respect to all the srilankans who stand against the culprits to save country at least now..... It's too late but ur togetherness is awesome win the battle n save ur own place..... Good luck to all..... Live with more health and prosperity guys ❤... Love from India🇮🇳

  • @vijayandrenvadiveloo7064
    @vijayandrenvadiveloo7064 2 года назад +20

    Such a lovely family with an equally lovely settings! Keep up the good work. Love from Malaysia - the Durian Paradise!!❤️

    • @zuzanaabdullah5139
      @zuzanaabdullah5139 2 года назад +1

      jom try buat resepi ini.sekarang tempat kita musim durian.

  • @nagamanichandra5118
    @nagamanichandra5118 2 года назад

    Whenever i watch your videos i feel like coming to your place n stay with u atleast for a week -from India

  • @ffsiblings328
    @ffsiblings328 2 года назад +1

    Really you are amazing us with delicious dishes. Love from India.

  • @adrianapeixoto1889
    @adrianapeixoto1889 2 года назад +23

    Amo os seus vídeos Um grande abraço do Brasil🇧🇷 para você querida Nadee e família.❤️❤️

  • @prisciladeoliveiralima7561
    @prisciladeoliveiralima7561 2 года назад +9

    Oi bom dia amo suas receitas e seu irmão e lindo 🇧🇷

  • @sueligoncalves7924
    @sueligoncalves7924 2 года назад +32

    Já estava com saudades. Que lindo. Bjs. Brasil. 🇧🇷🇧🇷🇧🇷

    • @sangeetagangwar4534
      @sangeetagangwar4534 2 года назад

      Great creativity.Everything is done so patiently and meticulously making the entire process enjoyable.👍

  • @ivanlopezleal6950
    @ivanlopezleal6950 Год назад

    I would really like to try Durians. Greetings from Spain 🇪🇸😍🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸