June plums (Ambarella) were not so sour, but my brother made them more sour & tangy | Traditional Me

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 3,5 тыс.

  • @TraditionalMe
    @TraditionalMe  3 года назад +625

    Watch all videos - playlist
    ruclips.net/p/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87
    Please find the English discription in the discription box | මට තාම මතකයි අපි පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරිල එද්දි ඉස්කෝලෙ ලොකු අයියල පාර අයිනෙ ගෙවල්වල තියෙන ඇඹරැල්ල ගස්වලට පොලු ගහල ගෙඩි කඩන් කන හැටි. උසට උසේ හැදුන අඹරැල්ල ගස්වල උසම අතුවල හැදුන ලොකු ගෙඩි පිරුණු අඹරැල්ල වලුවලට පොලුපාර යාංතමට වැදුනත් ඇති, වල්ල පිටින්ම බිම. අඹරැල්ල විතරක් නෙවෙයි, අතරමග හම්බවෙන අඹ, ජම්බු, ලොවි, වෙරළු, රඹුටං මේ කිසිම ගහක් ඒ පොලු පාරවල් වලින් හැංගිලා ඉන්නව බොරු. ඇඹරැල්ල, අඹ වගේ ගෙඩි ජාති කැලිකඩා ගන්න ගෙඩිය අතමිටි මොළවල නටුව තියෙන පැත්ත හයියෙන් ගහක ගහනව. එතකොට ගෙඩිය පැලෙනවා. ඉතින් එතන ඉන්න බාලාංශ පංතියෙ පොඩි එකාගෙ ඉඳල ගමේ යමක් කමක් තියෙන මුදලාලිගෙ දරුවන් දක්වා සියලුම දෙනාට ගෙඩියකින් ඇබිත්තක් හරි රහ බලන්න හම්බවෙනවා. ඒත් මං අමුවෙන් අඹ කෑවට අමුවෙන් ඇඹරැල්ල කන්න නම් ආස නැ. මොකද ලොකු අම්මලයි ⁣ගෙදර මිදුලෙ තිබුන අඹරැල්ල ගහේ ගෙඩි ඉදුනම ආසාවෙන් කන පුරුද්ද නිසා අමු අඹරැල්ල කැල්ලක් ආසාවටවත් රහබලන්න හිත දෙන්නෑ.
    කාලයත් එක්කම ඒ ගසුත් මහලුවෙලා. ඒ වෙනුවට පෝච්චියක පැලවෙන තරමෙ අඹරැල්ල ගස්වලින් මිදුල් හැඩවෙලා. තරමක් ලෙිකුවට පෙනුනට මේ ඇඹරැල්ල ගහටත් වැඩි වයසක් නැ. ඒකනෙ තාමත්.අත උසතෙක් අතුවලත් ගෙඩි හැදෙන්නෙ. ඇඹරැල්ල කඩන්න යන අතරමගදිම මල්ලිවත් වැඩේට අල්ලගත්තා. එද්දි වැලක එල්ලිල ඔංචිලි පැද පැද හිටි⁣යා. මෙතනට ආවම ගහේ නගින්න ඕන වුනා. තාමත් පොඩි එකා වගේ.
    කඩාගෙන ආපු අඹරැල්ල වලින් මම චටිනියක් හැදුවා. කොච්චර ගොඩක් ගත්තත් හදල ඉවරවෙද්දි බොහොම පොඩ්ඩයි. මං බලං උන්නෙ මල්ලි අමු අඹරැල්ල වලින් එවෙලෙම අච්චාරුවක් හදයි කියල. ඒත් එයා ⁣ඒක හැදුවෙ දවස් දෙකකටත් පස්සෙ. ලුණුවල පෙඟුණ අඹරැල්ලයි, අඹයි, වෙරලුයි එකතු වෙච්ච අච්චාරුව හරිම රසයි. හැබැයි එදාම අච්චාරු හැදුවෙ නැති වුනාට මල්ලි ඒ ජාති තුනම දාල ඇඹුල් රස පිරිච්ච බීම එකක් නම් හදල තිබුනා. ඒ ඇඹුල් බීම එකට ලුණුයි ගම්මිරිසුයිත් දාන්න ඕන. හැබැයි පදම වැරදුනොත්.කටේ තියන්න බෑ. අපේ මල්ලි කොච්චර රසට කෑම හදන්න දන්නව වුනත් ඔය බීම එකට නම් වෙනදට පදම වරද්ද ගන්නවා. එක්කො ගම්මිරිස් වැඩියි. නැත්නම් ලුණු වැඩියි. මෙදා පාර නම් ලුණුයි ගම්මිරිසුයි ගානට දාල තිබුන. හැබැයි පස්සෙ දැන ගත්තෙ අද අත්තම්ම තමයි ලුනුයි ගම්මිරිසුයි දාල තියෙන්නෙ කියල.
    ඇඹරැල්ල චට්නිය නම් හදපු දවසෙ ඉදල හැම බත් ⁣වේලක් එක්කම කැවා. ඒත් මට හිතුනා චට්නිත් එකතු කරගෙන හවස තේ එකට ගැලපෙන ටිකක් වෙනස් කෑමක් හදල බලන්න. බිබිලි මතුවෙනකම් පුච්චපු පපඩම් වල ඇඹරැල්ල චට්නි ගාලා, බඩඉරිඟු, ග්‍රීන්පීස්, තක්කාලි, ලූණු කැලි එක්ක මුදවපු මී කිරි දාල සලාදෙකුත් හදල ඒ සලාදෙත් චටනි ගා ගනිපු පපඩම මැද්දෙන් තියල මම ම හදාගනිපු ඒ කෑම එක මල්ලි නම් ආසාවෙන් රසවින්දා. හැබැයි එයා එවෙලෙ අච්චාරු හදන බව දන්නව නම් මං මේක හදන්නෙ පහුවෙනිදා.
    ආදරයෙන් නදී 💜️💜️🌺

    • @sugandikamasinghe4450
      @sugandikamasinghe4450 3 года назад +3

      Oyala thoragena thiyena music eken me vedio wala agaya hungak wadiwenawa .

    • @khusbu3926
      @khusbu3926 3 года назад +2

      Wow

    • @chamodicreation62
      @chamodicreation62 3 года назад +1

      Yummy 😋

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 года назад +3

      Anidda kiyala Akkawa 🥰Rewattuwa neda malli🥰Aththamma🥰.parissamin inna nago❤❤❤

    • @oshadee12w43
      @oshadee12w43 3 года назад +1

      💜️💜️💜️💜️💜️

  • @sukanyarishi
    @sukanyarishi 3 года назад +248

    വിസ്മയിപ്പിക്കുന്ന ഈ പ്രകൃതി ഭംഗി
    ഒരു രക്ഷ ഇല്ലാ.. പിന്നെ ആ ബിജിഎം👌
    ഒപ്പം കൂക്കിങ്ങും അടിപൊളി..❤️🖤❤️🖤

  • @ramluasraf5799
    @ramluasraf5799 3 года назад +277

    മനസ്സിന് പറയാൻ കഴിയാത്തസന്തോഷം നിങ്ങളുടെ വീഡിയോ കാണുമ്പോൾ നല്ല സ്ഥലം കുരുവികളുടെ കരച്ചിൽ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @anushaeraniel8211
      @anushaeraniel8211 3 года назад +3

      അവര്‍ക്കു മലയാളത്തിലെ comment മനസ്സിലായെന്നു തോന്നുന്നു.. Like കിട്ടിയല്ലോ..

    • @juanafernandez4921
      @juanafernandez4921 3 года назад

      Where I can founder the recipe book from the family Indian

    • @prajigireesh5544
      @prajigireesh5544 3 года назад

      Ethra avide centinu cash ariyo

    • @saminashameem3149
      @saminashameem3149 3 года назад +1

      എന്ത് പഴം ആണ് അത്‌

    • @gamingchamiya9929
      @gamingchamiya9929 3 года назад

      Yako api sinhala oya kahalmal akuru kiyavanna ba තේරුං ගනිංකෝ 😒😠

  • @LimitsInfinity
    @LimitsInfinity 3 года назад +18

    අද හම්බවුනේ මේ channel එක..රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන වටින හරිම creative channel එකක්..කවද හරි ලන්කාවෙ වැඩිම subscribers ල ඉන්න channel එකක් වෙයි මේක..✌️❤️

  • @isharavlogs715
    @isharavlogs715 3 года назад +245

    මෙච්චර ලස්සන සරල ජීවන රටාවක් තිබ්බ ලංකාව..මිනිස්සු විහින් සංකීර්ණ කරගෙන දුක් විදිනවා.. ඇත්තටම ලස්සනයි අක්කෙ... වීඩියෝ එක බැලුවම හිතත් නිස්කලංක වෙනවා.. මේක තමා ලංකාවේ මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ..

    • @kksusantha5313
      @kksusantha5313 3 года назад +7

      ape kama gamikama hithata danenava.kiyanna vachana naha.

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 года назад +3

      Eththatama EA kathawa nan eththa

    • @isharavlogs715
      @isharavlogs715 3 года назад +2

      @@iroshanilmini7776 ❤❤

    • @dammia5993
      @dammia5993 2 года назад +4

      තවමත් එයාකාරයි,සිත පමණයි වෙනස් කල යුත්තෙ.

    • @shanperera4561
      @shanperera4561 Год назад

      ලංකාවේ කොහෙද මේ ගම ගම ප්ලීස් කියන්නකො

  • @imashadilan5205
    @imashadilan5205 3 года назад +142

    අපේ ශ්‍රිලාංකික ඉවුම් පිහුම් කලාව ,ගැමි සංස්කෘතිය ලොවටම පෙන්වන ඔයාලා වගේ සහොදරයො අපෙ රටට ආශිර්වාදයක්. බුදුසරණයි. ආදරෙයි හැමදාමත්

    • @olipei2297
      @olipei2297 3 года назад +7

      ලොවටම නෙමෙයි මුලින් ලනක්වේ මිනිස්සු දකින්න ඔනේ අපේ සරල ජීවන රටාව මේ වගේ වටිනා දරුවන්ගෙන් හරි.

    • @imashadilan5205
      @imashadilan5205 3 года назад +2

      @@olipei2297 👍

    • @naot6094
      @naot6094 3 года назад +1

      รักคุณ

    • @anushaeraniel8211
      @anushaeraniel8211 3 года назад

      Is it singla?? What does it mean ??

  • @resmeedas8915
    @resmeedas8915 2 года назад +62

    Where do you people live? In every video it looks like the garden of Eden 🥺 I am obsessed with all the fresh, raw fruits, veggies. It's heavenly.

  • @sree.sree19
    @sree.sree19 3 года назад +617

    മലയാളികളുണ്ടേൽ attendence വെച്ചിട്ട് പൊയ്ക്കോ😎😌😍❤️❤️❤️😍

  • @rakeshomalloor
    @rakeshomalloor 3 года назад +558

    മലയാളികൾ ഇവിടെ ഹാജരാകാൻ കാരണം ..കേരളത്തിലെ അതേ ഭൂപ്രകൃതിയും ..ആ കുട്ടികൾക്ക് നല്ല മലയാളിത്തവും ഉള്ളതുകൊണ്ടല്ലേ ...

    • @deepavk287
      @deepavk287 3 года назад +2

      ശരിക്കും 👍

    • @anoopkrishnan1376
      @anoopkrishnan1376 3 года назад +2

      👌

    • @adhithyaamal
      @adhithyaamal 3 года назад +1

      😁

    • @sulthan3386
      @sulthan3386 3 года назад +5

      കിടിലൻ മ്യൂസിക് 👌👌

    • @haveenarebecah
      @haveenarebecah 3 года назад +3

      ഇതിൽ നിന്നൊക്കെ ആണ് മനസ്സിലാക്കേണ്ടത് അതിർത്തികളിൽ ഒന്നും ഒരു കാര്യവും ഇല്ല എന്ന് ❤️

  • @rehathilakawansha4045
    @rehathilakawansha4045 3 года назад +9

    ටික් ටොක් දාන පිස්සියෝ අතරේ ඔයා ලොකු ආදර්ශයක් දෙනවා.......සිංහල නියම කම පෙන්වනවා.කවදාවත් හමු නොවුණත් ඔයාගේ ජිවිතේට සුබ පතනවා ...බුදුසරණයි ...හරි දේ නියම ව්දිහට කරන්න තවත් ශක්තිය ලැබේවා

  • @AAa-qe1py
    @AAa-qe1py 3 года назад +147

    ഒരുപാട് ഇഷ്ടം ഉള്ള വീഡിയോ ആണ് നിങ്ങളുടെ. എന്താ നാടിന്റെ ഒരു ചന്തം 🥰🥰🥰

  • @mubeena_mujeeb
    @mubeena_mujeeb 3 года назад +425

    എന്നെ പോലെ കമെന്റിൽ മലയാളികളെ തിരയാൻ വരുന്നവർ ആരൊക്കെ... 😍😍

  • @anomadesilva6712
    @anomadesilva6712 3 года назад +31

    මේ ජීවිතේ ආයිත් කවදා එයිද, හරිම ලස්සනයි ඔයාලාට බුදු සරණයි ජයවේවා පතමි 🌹🌹💖❤👍😃🙏

    • @0406chatito
      @0406chatito 3 года назад

      Que Buda te bendiga y colme de bendciones

  • @lucleoni
    @lucleoni 3 года назад +216

    Dear Lady Nadee, this was one of the most beautiful videos, I saw. The colours of your dress, and your brother's outfit, were in perfect harmony with the scenery when harvesting the fruits. Beautiful cinematography and editing expertly prepared delicious food and drinks.
    I really enjoyed watching it. Wishing you all the best, and good health to you and your family. 🙏❤️🙏

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +42

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @nirohomecookingsrilanka
      @nirohomecookingsrilanka 3 года назад +1

      🙏🙏🙏🙏

    • @jyotit6035
      @jyotit6035 3 года назад +3

      Luc leoni.. You look like Paulo Coelho 😊

    • @marialorenaruiz2500
      @marialorenaruiz2500 3 года назад +4

      @@TraditionalMe Saludos Nadee de: Chihuahua 🇲🇽🙏✨🤗✨👍🌿🌸🌷🌿🌺🍀

    • @johanbijuvarghese5447
      @johanbijuvarghese5447 3 года назад +4

      Hii Nadee, iamfrom kerala,I like your cooking

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 года назад +28

    ගොඩක් දවස් බලන් හිටියා .
    මම ළගදි තමයි මේ. Video බලන්න පටන් ගත්තෙ . බලපු ගමන් ආස හිතුනා . තව තව තව තව තව Video ඕන . කොච්චර තිබ්බත් මදි . ලස්සන ගමක් ෂෝක් පරිසරයක් . ඔයාට සුබ පතනවා. ආදරෙයි ගොඩක් . ලංකාවෙ නේද කියලා දැනුනම ලොකු ආඩම්බරයක් දැනෙනවා . 🌸🏵️🌍🇱🇰❤️🥰🖤🌈🙏

  • @surabhidutta8237
    @surabhidutta8237 3 года назад +5

    How can give dislike for such a heavenly video.. It's so relaxing and full of nature

  • @megharanjith7239
    @megharanjith7239 3 года назад +84

    ❤ frm Thrissur എന്ന് മാത്രം cmmt ഇട്ടിരുന്ന ഞാൻ.മലയാളം cmmts വളരെ കുറവായിരുന്നു തുടക്കത്തിൽ. ഇപ്പോൾ മലയാളികളുടെ ബഹളമായി. 🥰

    • @PiusSpace
      @PiusSpace 3 года назад +3

      TCR shooo njanum

    • @anasanu6433
      @anasanu6433 3 года назад +2

      Njaanum from malappuram

    • @krishnapriya5166
      @krishnapriya5166 3 года назад +4

      Malayalikal nostalgia mis chayunnavaranalloo😀

    • @ramlaramla7246
      @ramlaramla7246 3 года назад +2

      😂😂

    • @greeshmab.s4058
      @greeshmab.s4058 3 года назад +3

      ഇവിടെ ചൈനയിൽ വരെ നമ്മള് പോകുന്നു .

  • @katf9614
    @katf9614 3 года назад +57

    Hello from the USA! I'm going through a lot medical right now. I love watching your beautiful family & listening to the calming music. It helps me relax & calm down after a rough day. Thank you!

  • @pkbabu108
    @pkbabu108 3 года назад +105

    ഗൾഫ് കുടിയേറ്റത്തിന് മുമ്പ് മലയാളികൾ കുടിയേറ്റം നടത്തിയത് സിലോൺ കേരളത്തിന്റെ അതേ ഭൂപ്രകൃതി

  • @drneelamsingh4602
    @drneelamsingh4602 3 года назад +12

    I love the way he request his lovely grandma to add salt and pepper it jus refreshened our childhood memories with our grandparents 🥰 grandparents are true a gift we r blessed with 🙏🥰💐💐

  • @laxmisinghlaxmi978
    @laxmisinghlaxmi978 2 года назад +2

    Thenkyou so much all episodes and so happy sister, brother and grandmother 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramluasraf5799
    @ramluasraf5799 3 года назад +47

    ഒരുപാട് ആഗ്രഹം ഉണ്ട് ആ നാട്ടിൽ എത്താൻവീഡിയോകാണുമ്പോൾ മനസ്സ് കൊണ്ട് അവിടെയാ ആ പച്ചപ്പ് നിറഞ്ഞവഴിയോരങ്ങളിൽ അത് പോലെ ഒരു വീട്ടിൽ അടുക്കളയിൽ ഓ കൊതിയാവുന്നു ❤️❤️❤️😍😍😍😍😍😘😘😘😘😘😘😘😘

  • @rcor0net304
    @rcor0net304 3 года назад +24

    Watching your videos is moments of purety in this dirty world...

  • @cr.d.9258
    @cr.d.9258 3 года назад +2

    I love brother. He is so playful kind and sweet to his sister and Grandma.

  • @Cook-with-Nick
    @Cook-with-Nick 3 года назад +62

    Proudly saying this is a srilankan channel..videography next next next level✌✌❤️‍🔥❤️‍🔥 Superb🥂✌✌👌👌 Good luck for your team nadee❤❤
    Uncle Nik✌

  • @รัชฎาพรพะงาม-ล4ส

    The atmosphere looks so fresh, I've been waiting for your clip for weeks.

  • @buddhabro.9130
    @buddhabro.9130 3 года назад +14

    I noticed grandma knitting something with colors from the Buddhist flag! Since Sri Lanka is a traditionally Buddhist country, I love those little details you put into your vlogs. As a Buddhist, it's exciting to see that. :)

  • @shardhillon6697
    @shardhillon6697 3 года назад +21

    All such mouth watering receipe..we had june plum in Fiji. But in USA never found ..music and view so relaxing that wish video never ends..love u guys video..🙏💜🇺🇸

  • @sunitam8562
    @sunitam8562 3 года назад +25

    Malli is so natural and loving.... I miss such a notorious and caring brother...

    • @gopalsindhu
      @gopalsindhu 3 года назад

      Malli means brother not his name..

    • @sunitam8562
      @sunitam8562 3 года назад +1

      @@gopalsindhu yeah i know thats why I said i want such brother

  • @anujagautam3
    @anujagautam3 3 года назад +20

    These are the best and the most soothing minutes of my life. Thankyou for doing this💕

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 года назад +71

    ගොඩාක් දවසක් බලන් හිටියා ..ගමේ කෑම ....ගමේ විදියට ...ආදරෙයි නදී ....

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 года назад +17

    Mabuhay! 🇵🇭🇵🇭🇵🇭
    Finally a new video!
    You and liziqi are my inspiration to upload the same content!
    Greetings from the Philippine countryside!
    Salamat 🇵🇭❤️🇵🇭

  • @Carlomaro
    @Carlomaro 3 года назад +13

    If the whole world do this! Of course it would be the Paradise it’s supposed to be! 💜✨🙏🏻

  • @sollamatenetheriyathu1186
    @sollamatenetheriyathu1186 3 года назад +4

    அருமை சகோதரி 👌👌👌 ஒவ்வொரு முறையும் காணொலியை பார்க்கும் பொழுது 😍😍😍அக்கா தம்பி பாசம்தான் தெரிகிறது 💖💖💖இன்று போல் என்றும் இருக்க என்னுடைய மனமார்ந்த வாழ்த்துக்கள் 👍👍👍

    • @mainavimala6152
      @mainavimala6152 3 года назад +2

      நீங்கல்லாசும் இருதிங்களே... தேடுகிட்டு இருந்தேன்.. நம்ம பய யாராச்சும் இருக்காங்களான்னு.. இது என்ன பழம்??

  • @pratheeksharaju5102
    @pratheeksharaju5102 3 года назад +106

    നിങ്ങടെ ഓരോ വീഡിയോസ്നും waiting ആണ് 😍 ഇടക്ക് ഒക്കെ ഇടുള്ളു എങ്കിലും ഇടുന്നത് ഒരു ഒന്നൊന്നര ഐറ്റം ആയിരിക്കും 💖..

    • @sulaikharafeeque7116
      @sulaikharafeeque7116 3 года назад +5

      Crct

    • @fathimathsafira6906
      @fathimathsafira6906 3 года назад +5

      Entem fvrt aan😊

    • @sunoth277
      @sunoth277 3 года назад +5

      exactly

    • @jojessy2657
      @jojessy2657 3 года назад +7

      ഞാനും കാത്തിരിക്കുകയിരുന്നു കുട്ടുകാരെ 🥰🥰🍡🍡🥰🥰

    • @gaya3ks027
      @gaya3ks027 3 года назад +7

      ഇത് അമ്പഴം ആണോ പിള്ളേരെ ?

  • @anthonyfrancis7676
    @anthonyfrancis7676 3 года назад +5

    i always love these two duos brother and sister and granny love to see them chatting working and their food lovely nature superb ambience

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад

      Thanks for writing such a long comment! I really felt your words in my heart 💜️💜️💜️

    • @hoyitocastillo73
      @hoyitocastillo73 2 года назад

      Hola saludos desde michoaca

  • @thiliniperera4926
    @thiliniperera4926 3 года назад +9

    අඹරැල්ලා චට්නී එක පැහෙද්දී කෙල උනනවා ❤️ නියමයි අක්කා මල්ලී.අත්තම්මගේ ගෙතුමත් හරි ලස්සනයි

  • @ramananilakiyaa1479
    @ramananilakiyaa1479 3 года назад +4

    Taking enough time among every update. This shows how much you work and prepare for your presentations. Proud to say that we are all belong to this beautiful country with multiple culture.
    Lots of love from Batticaloa

  • @wijethunga1249
    @wijethunga1249 3 года назад +15

    ගෙදර දාහක් දේ තිබ්බත් අපි කන්න හොයන්නෙ වස.මේ video බැලුවම පුදුම ආදරයක් වගෙම අඩම්බරයක් අපේ රටේ සංස්කෘතික ගැන දැනෙන්නේ.♥️♥️
    ඕ දෙන්නටම හුගාක් ආදරෙයි අක්කේ අයියේ

  • @loida3437
    @loida3437 3 года назад +9

    Hello beautiful family!
    Well, here I am having a good breakfast
    And very happy, enjoying seeing you guys another new chapter.
    Thanks for sharing another great episode.
    Take yourself,
    God bless you!

  • @lindaroman5171
    @lindaroman5171 3 года назад +30

    My beautiful Nadee when your notification pop up I set aside the one I’m watching and goes with you just waiting for your new upload everyday glad to see u again :)))

  • @sithumkaweesha738
    @sithumkaweesha738 3 года назад +25

    අවුරුද්දකට කලින් පටන් අරගෙන one million subscribers ගහලත් ඉවරයි. සුපිරි වැඩක්.

  • @vivecah6011
    @vivecah6011 3 года назад +11

    Hi Nadee. Everything about ur video is so beautiful n relaxing. The background. music, food, ur brother n grandma, ur kitchen. Just love it. Thank u for sharing.

  • @PiusSpace
    @PiusSpace 3 года назад +52

    വീണ്ടും ഞാൻ ലേറ്റ് ആയി ....
    ലേറ്റ് ആയാലും lattest ആയി വന്ന്തിട്ടെനെ ...
    മാലി : ഞാൻ മരത്തിന്റെ മഡെ കേറട്ടെ
    ലെ ക്യാമറ : എന്ന പിന്നെ ഞാനും വലിഞ്ഞു കേറട്ടെ 😂😂😂
    🥰🥰🥰🥰😍

  • @jaysalac3562
    @jaysalac3562 3 года назад +3

    Ilove watching your videos .the music background sooooo relaxing It was nice seeing all of the comments got heart from you .. ..
    Watching from phillipines ❤️

  • @nimishanimmi641
    @nimishanimmi641 3 года назад +30

    നിങ്ങളുടെ വീഡിയോസിനു വേണ്ടി കാത്തിരിക്കുകയായിരുന്നു 😍
    Supper 🥳🥳👌

  • @inawa1836
    @inawa1836 3 года назад +90

    In my country we call this fruits "Kedondong" 😊
    Many greetings from Indonesia 🇮🇩

    • @norhanamatsah8502
      @norhanamatsah8502 3 года назад +4

      Kat Malaysia buah amra aka buah kedondong👌🏻👌🏻👌🏻

    • @norhanamatsah8502
      @norhanamatsah8502 3 года назад +1

      Jus kedondong Asam boi my favourite 😋😋😋😅😅😅

    • @inawa1836
      @inawa1836 3 года назад

      @@norhanamatsah8502 asam asam sedap 🤤🙂

    • @juhlialia5025
      @juhlialia5025 3 года назад +3

      Buat asinan kedondong

    • @shanprasad3304
      @shanprasad3304 3 года назад +3

      Indonesian call it kedondong srilankan call it amberalla

  • @norasheffield8036
    @norasheffield8036 3 года назад +17

    I just love you guys! The foods you make are amazing, especially your brother. He was so cute with the plums! 😂

  • @DrBrunoRecipes
    @DrBrunoRecipes 3 года назад +21

    Beautiful as usual and music is also excellent :) Greetings from Scotland. Have a wonderful day everyone. Take care and be safe. Hope life will return to normal soon

  • @lovingitcountry4203
    @lovingitcountry4203 3 года назад +15

    As always a beautifully done video, from the story to filming and editing. Nothing but love for traditional me💕

  • @karimakarima7737
    @karimakarima7737 3 года назад +3

    لا كورونا لامرض لا خوف لاحجر،سبحان الله في خلقه، مناظر طبيعية جميله خلابة سبحان الخالق احسن الخالقين، اللهم لا تحرمنا جنتك، يالها من عيشة رايعة، اللهم لا تحرمنا نعمك يارب

  • @rimazaali8494
    @rimazaali8494 3 года назад +33

    අහම්බෙන් දැකපු video එකට ඇබ්බැහි වුණේ මම විතරක්මද?😍😍

  • @maninderkaur2779
    @maninderkaur2779 3 года назад +17

    Love everything about these videos…the soothing music ,the scenery and the sister,brother and their grandmother..and of course the recipes 👌👌

  • @sariahsariahsham9503
    @sariahsariahsham9503 3 года назад +3

    Saya suka keindahan suasana kpg yg dipaparkan,nyaman dan tenang,mknan yg di sajikan cukup menyelerakan dan tradisional,i Like ...thanks my Friends👌😁😁😁

  • @CookingwithGraceAlways
    @CookingwithGraceAlways 3 года назад +34

    Waah .. who loves that Salad?
    മനോഹരമായ മരങ്ങളും പുൽത്തകിടിയും

  • @farseenadiyan5064
    @farseenadiyan5064 3 года назад +54

    കുറച്ച് ദിവസം മായി കാത്ത് നിൽക്കുന്നു അടിപൊളി യാണ് ❤️❤️❤️

  • @kavitma2226
    @kavitma2226 3 года назад +6

    හරිම ලස්සනයි.අපේකම රැකගන්න ඔබ දරන මේ උත්සාහයට හදවතින්ම සුභ පතනවා.👍🇱🇰💕🤗

  • @Sundaydrawings
    @Sundaydrawings 3 года назад +7

    I am from 🇮🇳. I really like your all recipes. U and your brother are really cute. Give us new ideas and recipes. Good blessed u both.

  • @lifeinkorea333
    @lifeinkorea333 3 года назад +11

    Villages are hard to come by but every country has its own beautiful villages hidden on hilltops or tucked away on secret beaches. You will feel more at peace in a village. Love from Korea🇰🇷💕

  • @munnasvideos1592
    @munnasvideos1592 3 года назад +1

    ഏറ്റവും വലിയൊരു പോയന്റ് ഇവരെ പറമ്പിൽ അവർക്ക് വേണ്ടതെല്ലാം ഉണ്ടാവും.. അതല്ലേ ❤എന്തൊരു കുളിർമ വീഡിയോ കാണുമ്പോൾ... Mashallha

  • @pangetcako7954
    @pangetcako7954 3 года назад +12

    Now i wanted to try to make pickle.... salads looks deliscious... so much goodness of the food you prepared nadee... your brother has skills and humorous cheers to your team!

  • @hilaeducatree1185
    @hilaeducatree1185 3 года назад +78

    ഇടയ്ക്കിടയ്ക്ക് വീഡിയോ ഇട്ടൂടെ 😍🍃🌸

  • @ashatasty
    @ashatasty 3 года назад +1

    හරිම අාසයි දැක්කාම.හිතට මාර සැනසිමක් බලනකොට.ඔයාලා ලස්සනට වැඩේ කරනවා.එ පරිසරය මාරම නිස්කලංකයි

  • @greetingsfromsrilanka6936
    @greetingsfromsrilanka6936 3 года назад +41

    Sri Lanka = The paradise❤

  • @Santhosh_Sneha
    @Santhosh_Sneha 3 года назад +65

    എന്നും വെയ്റ്റിംഗ് ആണ് നിങ്ങളുടെ വീഡിയോ കാണാൻ... 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻❤️❤️

  • @raksha1940
    @raksha1940 3 года назад +5

    Hi Nadee! 🙏 Namaste!
    I enjoy your cooking and your music.. I love your surroundings & your beautiful home..It reminds me of my home country..
    which WAS as beautiful a long time ago.. God Bless you and your beautiful family ❤ 🙏🥰

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +1

      It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️

  • @sindujaarikanti6701
    @sindujaarikanti6701 3 года назад +13

    Place where you is like heaven, nice videos calm and soothing

  • @rozitamohamed5001
    @rozitamohamed5001 3 года назад +11

    Nadee...your house very beautiful...very peaceful and green..

  • @mayrang2353
    @mayrang2353 2 года назад +7

    I love the scenery and the recipie. I wish I can have the spices used with the June Plum dish. It looks delicious!

  • @savithridissanayake
    @savithridissanayake 3 года назад +11

    My only happiness is knowing a new video being released by Nadee and team. I always watch these videos with my family. Everyone is amazed at your incredible talent. I can't even imagine how tasty the food must taste. Very innovative as I always say! Great production once again

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +2

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @divyakanish5275
    @divyakanish5275 3 года назад +17

    The back ground music...amazing.my children always like u r brother....

  • @nanthakumarmurugesan9765
    @nanthakumarmurugesan9765 3 года назад +6

    Video from srilanka in an international quality.. Love from Tamilandu India.. the end result ❤️ no words

  • @m1976nuw
    @m1976nuw 3 года назад +6

    Amberella deleciouse...! even in this mid night ..when i come home after work...i didnt miss to see this channel...i loves..!

  • @jacobdavid5117
    @jacobdavid5117 3 года назад +11

    Welcome back Sri Lanka . It's nice to see you again with your new video.
    The food looks delicious and mouth watering 👍

  • @elmacomenador5624
    @elmacomenador5624 3 года назад +4

    From Philippines, your vedios are very nice.Very simple woman but energitic,GOD BLESS!!😘❣️

  • @thorathuru-2176
    @thorathuru-2176 3 года назад +20

    This is SriLanka ❤️. Country, nature, culture. So beautiful 😍

  • @subashirudayam6803
    @subashirudayam6803 3 года назад +13

    Brother's behaviour is filled with mischief and attractions....he is adding extra spice to the srilankan culture of our village side in the vedio.... ❤️.
    We need more ❤️

  • @anarojas4022
    @anarojas4022 2 года назад

    Eres muy especial, cuánto agradezco ver ese hermoso paraíso y también tus deliciosos platillos. Gracias 😊 Jehová te cuide. Mi niña.

  • @archanaammu7653
    @archanaammu7653 3 года назад +23

    The place looks like Kerala 🤩
    You guyzz are awesome 👌

    • @babloskitchen
      @babloskitchen 3 года назад +1

      yes..sri lanka is like kerala!!!

  • @stepaniyafernandes5445
    @stepaniyafernandes5445 3 года назад +22

    Love from Karnataka ❤️....

  • @adetrianus697
    @adetrianus697 3 года назад +26

    Indonesian people like eating this fruit, we call it "Kedondong", we make chili sauce with salt, Brown sugar, we also add bit of shrimp pasta into the sauce.

    • @lavishlavish7839
      @lavishlavish7839 3 года назад +2

      Buah kedondong @Amra kalau x silap. Masa budak2 mkn. Mak2 buat jeruk buah. Dijual sebiji dalam 30sen ke 50sen masa tu

    • @anthonraj6168
      @anthonraj6168 3 года назад +1

      In Malaysia also same, especially the belacan paste. Yummy...sangat sedap, sedap banget ya.

    • @Christ-Ina86
      @Christ-Ina86 3 года назад +1

      We call pommecythere in Trinidad

  • @tatesc4252
    @tatesc4252 3 года назад +16

    Thank you Nadee, those dishes you and your brother did was new to me including the juice mixture and that was fantastic😍. I am sure it was great and full of taste as it looks.🤩💗

  • @seenabalank1995
    @seenabalank1995 3 года назад +10

    As usual excellent photography and superrr presentation, the brother and sister rocks, keep it up.

  • @นางสาวยุพินแซ่ตั้ง

    จากเมืองไทยคะ ลูกพลัมของคุณ ที่เมืองไทยเรียกมะกอก จิ้มกินกับพริกกะเกลือ ใส่พริกแดงจินดาใส่เกลือใส่น้ำตาลทรายแล้วตำเข้าด้วยกัน ตักใส่ถ้วย จิ้มกับมะกอก อร่อยมาก ขอบอก ลองดูนะ น้องชายเอามาทำเป็นน้ำผลไม้ น่ากินมาก ดูท่าทางจะสดชื่น

  • @fabianaalvesmarques4558
    @fabianaalvesmarques4558 3 года назад +14

    Amo amo vê vc cozinhar e vc é linda, e esse lugar maravilhoso e seu irmão uma graça. Simplicidade amo ❤💚🇧🇷👏👏👏

  • @snehalathanair1562
    @snehalathanair1562 3 года назад +15

    Cooking is so interesting when we see your channel....the scenery....the lighting, music ....perfect natural sounds....bro sis grandma combo and the fruits and veggies and the cooked items all add to the wonder....its like seeing a movie....thank you.....all soothing to eyes ears andmind

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +5

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @suraniniwanka3646
    @suraniniwanka3646 3 года назад +3

    ඉස්සර කාලෙට හිත දුවනවා මගේ.....සංගීතේ හරිම ලස්සනයි . ඒ වගෙම ඔයා හදන කෑම වලටත් ගොඩක් ආසා හිතෙනවා

  • @traveltectours6561
    @traveltectours6561 3 года назад +5

    *Always you have been so amazing by giving us some village and natural footages !* 💖🔥😎👍

  • @reizaaroyonza357
    @reizaaroyonza357 3 года назад +5

    Your village is beautiful wow... It feels like Heaven watching this amazing video... My favorite fruits, especially with red chill powder and salt...

  • @ruveltripura5174
    @ruveltripura5174 3 года назад +21

    Every times it comes the background music is so relaxing......best wishes from India 🇮🇳

  • @joodijthomas5111
    @joodijthomas5111 3 года назад +9

    I think giving us such a wonderful treat is really commendable. Love ur dress as well as ur brother.. Beautiful scenery.. @nadee thank u so mych for making us smile the each day we watch ur videos.. Doing a great wishing to do more.. All the best and stay safe💕💕

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +2

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @NK-we5ho
    @NK-we5ho 3 года назад +104

    ഇവിടെയും മലയാളി തന്നെയാണല്ലോ...

  • @shravanthim7407
    @shravanthim7407 3 года назад +1

    Wow, very nice, I'm a 11 year old watching this and I really like the way you cook! I too am living in my native and I have a small garden behind our house. You have encouraged my family to plant and put up a traditional stove and cook the way you cook! You are really very traditional! The way you cook is very traditional, because I can tell no one would've even heard about these recipes! Stay safe!

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @MoodleyMoodley
    @MoodleyMoodley 3 года назад +4

    It gives me joy watching u. So much love & patience. Stay safe. Greetings from South Africa 💝

  • @SFlaidlaw101
    @SFlaidlaw101 3 года назад +6

    Mmmm I feel so much better and peaceful after watching one of your videos 💗

  • @radhikanune854
    @radhikanune854 3 года назад +1

    Everyday I uses to watch your videos when I am going to bed.
    Your videos gives me pleasure to my heart.

  • @fleurdwicooking4570
    @fleurdwicooking4570 3 года назад +5

    In Indonesia we call this kedondong... I love this one... One more time, you make a great video!

  • @simpleextrovert
    @simpleextrovert 3 года назад +18

    Most Jamaicans love June plums. Since I’ve been in Japan, I haven’t been able to have any.
    What you’ve done with them is fantastic. I should try something similar (don’t have all the ingredients), once I get my hands on some June plums. ❤️

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +2

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @mayonnaisepoivree5879
      @mayonnaisepoivree5879 3 года назад +2

      In Cameroon, June plums is called "Casimanga", and we mostly eat raw and ripe (when it is yellow). It's really amazing each time to see how Nadhee is cooking it. 😋

    • @simpleextrovert
      @simpleextrovert 3 года назад

      @@TraditionalMe thank you for taking the time to reply to my comment 😀❤️

    • @simpleextrovert
      @simpleextrovert 3 года назад

      @@mayonnaisepoivree5879 nice info. Thanks for sharing. We eat it both green and ripe too. We love it with salt lol.

  • @angehernandez6959
    @angehernandez6959 3 года назад +21

    wow, I love learning about the culture and traditions of other parts of the world. great video😃

  • @jyothi5563
    @jyothi5563 3 года назад +7

    BGM takes my mind somewhere else. We used to make pickle with this. Sometimes add it in prawns curry or curry with jackfruit seeds. Yummy