Were you not at least slightly shocked or surprised by Handunetti's reply? Yes, it is a good point that we don't want to do any further damage to the potential prospective voters for the NPP among the floating voters. However, when a leading political figure and the highly probable future finance minister offers inappropriate answers to a question about setting good examples on austerity measures, we can't blame Sepal for putting his criticism on social media instead of directly contacting the NPP or the JVP. There is something worrying about Handunetti's answer. A similar thing happened with Samanmali Gunasinghe's "legalizing prostitution" reply. JVP top figures with decades of political experience can't afford to make mistakes at this stage of election campaigns. Remember, these guys will be asking ordinary people to grow vegetables, yams and tubers in their backyards to deal with the economic crisis and food crisis once they are in power. It won't work if they eat fried rice while asking ordinary people to eat yams and tubers. Politicians must set good examples of themselves. There is no other way.
Sepal, until all the airlines get rid of first and business classes and equalise the seats for everyone, you can’t expect people choosing which class they travel. Please do not over restrict NPP about the facilities they get from the donors. As long as they are not consuming public money, we should not blame them. If supporters are willing to pay, I don’t think it Is a problem with NPP. Jaya Weva JVP NPP.
Sepal your last argument, Mahinda and his helpers, That's a great point. Of course you are 100% correct. I am totally NPP guy. I really like Anura, Harini, Sunil.. etc. but your argument/point is correct.
This is a crucial point. AKD also dons Polo (Ralph Lauren) shirts. Perhaps, by wearing designer clothes, he aims to project a business-class image during his international travels. When he arrived in Canada, he was spotted in a Polo shirt, which costs around 169 CAD (approximately 37,000 LKR). The NPP/JVP's stance has always been that their supporters provide everything, negating the need for them to spend their own money or public funds on business class travel or designer wear, therefore, justifying the acceptance of gifts from their supporters. However, this is a flawed argument. Accepting favours and gifts creates a debt of gratitude and once indebted, there's an obligation to reciprocate. NPP must be financially transparent, they should disclose the names of all supporters who provide gifts and favours on their website. They argue that since other parties lack financial transparency, they need not be transparent either. Yet, I contend that NPP, as an advocate for a corruption-free. people-centric government, must set a different standard.
I strongly agree with your talk. Sunil Handunnethi had once mentioned; they wouldn’t enjoy any of the benefits that normal people in the country cannot posses. As such, I believe Sunil Handunbethi and his team has to reconsider about this comment once they have come into power.
I do not agree with Seepal on the issue of using business class when flying people who are really busy. Just imagine how many hours of rest a day Anura gets these days. He needs some rest at least during his flights. His tasks are not that easy convincing the general public. Anura has shown who he is for the last few decades. Let them bring this broken country to a sucessful one from the current deathbed.
I think Sepala, you could have informed NPP regarding this issue before this u-tube page. It means you are giving them a chance to think further about how people think of this kind of issues. As you mentioned here there may be several turning points in the future. Therefore please let them know directly and I hope they will accept it. If they don't accept then only please discuss in your channel for the public attention. Thank you very much for your dedication for a better country.
I am an economist; I find that your analysis is very methodical and theoretically sound. There is no such thing as "free lunch". NPP members should convince the society that they are different in every aspect of their demeaner.👍👍👍👍👍👍👍✋
සේපාල් මහත්තය නිවැරදියි කියලා මාත් හිතනවා. නිහතමානීව ඒ යෝජනාව සහෝදරත්වයෙන් බාරගනීවිය කියලා මම විස්වාස කරනවා. අනාගතයේ සිදුවිය හැකි භයානක අනතුරක් ඒ පෙන්වා 17:04 දුන්නේ. සේපාල් මහත්තය ඔබතුමාට ස්තූතියි.
ආන්න ඒකයි..👍✌
බලමු කොහොමද බාරගන්නෙ කියල.
අනිවාර්යයෙන් ආදර්ශය දිය යුතුයි ...🙏
නියමයි සේපාල්.ඔය දැනුවත්කිරීම කලයුතුමයි..
සුනිල් පරන වාහනයක් තියාගෙන ජීවිතේ වැඩ ටික කරනබව නම් දැක තියෙනවා ඒකයි ඔහුගේ භාවිතය..
ඉතාම වටිනා විග්‍රහයකි. දැන්ම තියා මේවා පෙන්වා දීම වැදගත් .
සේපාල් සහෝදරයා කියන දේ 100% නිවැරදියි. .. කවුරුන් හෝ කෙනෙක් සිටිය යුතුයි. මෙවැනි දේවල් කොන්ද පණ ඇතිව කතා කරන්න… ජය වේවා.. ! ! !❤❤❤
ස්තූතියි සේපාල් සර්, හොඳ පැහැදිලි කිරීමක්...
👍👍🙏
❤jaya wewa❤❤❤❤ මේ අයගේ අඩුපාඩු ඔබ නිර්භීතව කතා කිරීම ගැන, අපිට ගොඩක් සන්තෝසයි..❤❤
අනිත් පාලකයෝ ගැන කවුරුත් කතා නෑ ..මේ රට හූරගෙනම කෑවා .ඒත් නෑ ඒ ගැන කතා ....
මේ විදියට වැඩ කරන්න ගියොත් මෙයාලට අතට ගත්ත දේ කටට දාගන්න බැරි වෙනවා.අනේ මන්දා අපේ විශ්වාස පලුදු වෙනවා.ඔබතුමා මේ විදියට අපව දැනුවත් කිරීම ගැන අනේක වාරයක් ස්තූතියි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.
ඔබතුමා කිව්ව කතාව හරියටම හරි.... දැන්වත් තමන් ජීවත් වෙන විදිය හරියට පෙන්නන්න ඕනේ....හැමදේම යාළුවො දෙන කතාව තමන්ටම පාරාවලල්ලක් වෙනවා .......
බොහොමත්ම වැදගත් සමාලෝචනයක්, රට බලාපොරොත්තුවන වෙනස මෙවැනි ආකල්පමය ක්‍රියාවලියන් තුලින් කෙසේ දකින්නද? මේ හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ඇඟ බේරාගැනීමට කළ වගයි පෙනෙන්නේ...එමෙන්ම එම චින්තනය සැහැසික පමණක් නොවෙයි සදාචාරාත්මක බවින් තොරයි.සේපාල් මේ ව්ග්‍රහය බොහොමත්ම වටිනා එකක්...හරි විදිහට වෙනස් නොකළොත් අපි බලාපොරොත්තු වන ඉලක්කය වෙත කෙසේ යා හැකිවේවිද???ඔවුන්ගේ මේ ආකල්ප හා ක්‍රියාවලිය වෙනස් කරගැනීමට මේ විවේචන බෙහෙවින් උපයෝගී වෙයි...!!
මෙවා කිව යුතුමයි .well done
සේ පල් මල්ලි ඔයා කියන එක හරියට හරි මම ඔයත් එක්ක සියයට සීයක් එකඟයි අනුර කිව්ව විදිහට අපි අතින් අබමල් රේණුවක තරම් වරදක් වත් වෙන්න බෑ
හදුන්ගෙ කතාවට වඩා තේරුම් ගන්න පුළුවන් එකම දේ කමෙන්ට් වල තියෙනවා.NPP එක ගැන පැහැදිමක් තියෙන පාවෙන චන්ද ටික මේ වගේ අනවශ්‍යය හැදින්වීම් මගින් කැඩිල යන්න පුළුවන්.සේපාල් මහතා එය තේරුම් ගන්නවනම් හොදයි කියල හිතෙනවා.හදුන්ගෙ කතාවේ මහාම මහ ලොකු වැරැද්දක් තියෙනව කියල මටනම් පේන්නෙ නෑ.කොහොම උනත් ඔබ දේශපාලන හොද බුද්දිමතෙක්.JVP,NPP කියවීම එදා සිට මේ වෙනතුරු ගත් කල හදුන්ගෙ ඒ කතාවේ ගත හැකි කලබල විය යුතු කිසිම දෙයක් නෑ කියලයි මට හිතෙන්නෙ.එය එසේ නම් ඊට වඩා රටට විග්‍රහ කලයුතු දේ ඔබ සිය දාස් ගනනක් අතීතයෙ මගහැරී බවද මතක තබාගන්න.කොහොම උනත් සේපාල් සහෝදරයා අප තෝරාගත යුත්තේ නිවැරිදිම දේයි.එය මේ අවස්තාවේ NPPය හැර වෙන කිසිවක් නොවේ යැයි ඔබද දන්නවා ඇති.එක වචනෙක අතපසුවීමක් සිදු උනා යැයි සිතුවත් එක මෙවැනි ආකරයට විග්‍රහ කිරිමකින් NPP ය සතු විශාල චන්ද සංඛ්‍යාවක් විනාශ විය හැකියි.
Were you not at least slightly shocked or surprised by Handunetti's reply? Yes, it is a good point that we don't want to do any further damage to the potential prospective voters for the NPP among the floating voters. However, when a leading political figure and the highly probable future finance minister offers inappropriate answers to a question about setting good examples on austerity measures, we can't blame Sepal for putting his criticism on social media instead of directly contacting the NPP or the JVP. There is something worrying about Handunetti's answer. A similar thing happened with Samanmali Gunasinghe's "legalizing prostitution" reply. JVP top figures with decades of political experience can't afford to make mistakes at this stage of election campaigns.
Remember, these guys will be asking ordinary people to grow vegetables, yams and tubers in their backyards to deal with the economic crisis and food crisis once they are in power. It won't work if they eat fried rice while asking ordinary people to eat yams and tubers. Politicians must set good examples of themselves. There is no other way.
එකගයි 🎉
👏👏👌
AKD & NPP 🧭❌🧭❌🧭🧭 Malimawata Jaya Weewa 🚩🚩🚩
ඔබ හරි අනිත් අයත් එනකොට හිතුවේ එහෙමයි !
මේ උදවිය පර්ලිමට් එකෙන් කැම ගන්නේ නැ කිව්ව ගෙදරින් ගෙනල්ලා පඩිපෙලේ තියාගෙන කන්න හිතපු අය
වැඩිම උනොත් මරුතියක් ඇති
එක වාහනේ හතර දෙනේක් බෙදාගන යනවා කියලා හිතපු අය , එවා ප්‍රායොගික නෑ කියලා
තේරෙන කොට ප්‍රමාද වැඩියි ! හැම විටම අවංක සිතිවිලි වුනත්
බොහො නායකයින්ට වරදින
තැන , පිරිහීම පටන්ගන්නේ බලය ලැබී , වැඩකිරීමට පටන්ගත්තැනසිට !!
සේපාල් හරි.👍
හදුන්නෙත්ති කියපු කතාව වැරදි නෑ කියපු විදිහයි වැරදි. මම දකින විදිහට
සේපාල මහත්තයො මමත් Europe ගුවන් ගමන් යන කෙනෙක් හැටියට දන්නවා සමහර කාලවල Economy class එකක් බුක් කරගන්නවාට වඩා ලේසියි මිල වැඩිවුනත් බිස්නස් ක්ලාස් එකක් ගන්න එක .
රටෙ සැබැ වෙනසක් වෙනුවෙන් මාලිමාව දිනවමු .🧭🧭🧭🧭🧭👍👍👍👍👍✔✔✔✔💕💕💕💕💕
සේපාල් මහත්මයා ඔබගේ විග්‍රහයට ගොඩක් ස්තූතියි.
සේපාල්ගේ මේ කථාවේ ගතයුත්තක් තියෙනවා.
NPP මේක තේරුම් ගෙන ක්‍රියාකරයි කියලා ප්‍රාර්ථනය කරනවා
Good job.❤
යකෝ බිස්නස් කිලස් ටිකට් එකක් නම් එදාට තියෙන්නේ ඒක ප්‍රේතික්සේප කෙලොත් වෙන ටිකට් එකක් දාන්න කියන්න බැ ඒක දාන කට්ටියගේ කැමැත්ත එදාට යෙදුණු වැඩේට යන්න ඕනේ
කමක් නැ ඊළගට රට විරුවන්ට කියමු චාටර් පිලෛට් ඒකෙන් එන්නම් කියලා
Npp විතරක් නෙවෙයි සියලු පාලකයෝ එහෙම කරන්න ඕනේ
ආරාධනාවකින් රටකින් ලැබෙන ඒ් වගේ දෙයක් ඒපා. අපි ඒහෙම යන් නැ කියලා විහිළුවක් වෙන්න ඔන නැ..රටේ දේවල් විනාශ නෙකර නාස්ති නොකර ඉන්න ඒ් මිනිස්සු ඉන්න දන්නවා කියලයි මට හිතෙන්නේ සේපාල් මහත්මයා
❤❤සේපාල් විකිණිලා වගේ මට පේන්නෙ. අනුර සහෝදරයා හිගන්නෙකුගෙ චරිතය රගපානකම්ද දන්නෙ නෑ බලාගෙන ඉන්නෙ
Mr ඔයා කැනඩා ඇවිල්ල නැහැ නේද ? කැනඩා ගමන ලේසි නැහැ. එන්නේ වැඩක් කරන්න මිසක් rest කරන්න නෙමේ. ආපහු ලංකාවට ඇවිල්ල පහුවෙනිදා වැඩ පට ගන්න ඕනෑ.
අපේ පක්ශේ කෙනෙක් අපි කැමති විදියට ගෙන්වා ගන්නවා , ඒවා රටේ ආන්ඩුවේ සල්ලි නෙමේ නේ.
Best answer ❤
ඔයකියන විදියට හැමදාම ගැලරියෙ තමයි ෆිල්ම්ස් බලන්න වෙන්නෙ
ඔයා මතුකරන අදහස ඉතාම කාලොචිතයි
වැදගත් විග්‍රහයක්, හඳුන්නෙත්ති තව ටිකක් කල්පනා කරලා හේතු පහදලා පිළිතුරු දුන්නානම් වටිනවා.
මාලිමාවට ජයවේවා 👍👍
සෙපල් ඔබ නිවැරැදියි , අපි හිතන්නෙ මේ රට වෙන්ස කරන්න බැරි වෙයි
Sathura mituru wesinda paminiya hakie... Maalimaawata jaya wewa❤❤
සම්පුර්ණ ඇත්ත කතාවක් ස්තූතියි ඔබට ජයවේවා මැතිතුමනි
I agree with Sepal.
කවුරුත් කියන්න ඕනෙ නැහැ පිරිමැස්ම ජීවන විලාසිතාවක් වෙන්න ඕනෙ
සේපාල් දක්වන අදහසට 100% ක් එකගයි. කාලාන්තරයක් තිස්සෙ තමන්ට ලැබෙන මන්ත්‍රී පඩිය පවා කැප කරමින්, ඇමතිකම් කරද්දී වෙන් කර තිබූ සුඛෝපභෝගි වාහන පවා ප්‍රතික්ශේප කරමින් දිනාගත් ජනතා විශ්වාසය මේ වගේ අදහස් වලින් ආපසු හැරේවීදෝයි බොහෝ අයට හිතෙනවා. ඔය බිස්නස් ක්ලාස් ප්‍රශ්නෙදි අනුර සහෝදරයාගේ කර්ය බහුල කම නිසාත් යොදාගෙන තිබුන ගුවන් ගමන්වල ආසන තිබුනේ බිස්නස් ක්ලාස් වල විතරක් නිසාත් කිව්ව නම් පිලිගන්න තිබුනා. අනික ඔය පිට රටවල රැස්වීම් ආරාධනා එන්නෙ පක්ෂ යාන්ත්‍රනය හරහා නිසා,ඒ ගුවන් ගමන් වලට සාමාන්‍ය ආසන ලබා දීල ඉතුරුවෙන මුදල් පක්ෂ අරමුදලට බැර කරන්න පුලුවන්නෙ, අර පඩියට කරනව වගේ. ඉතිං බලය ලැබුන කාලෙකත් ඔහොම නිකං දුන්න අපි ගන්නවා කියල හැම කුනු ගොඩම බදා ගන්න ගියොත් ඒවා අල්ලස්නේ. එතකොටත් කියයිද දන්නෙ නෑ, නිකං දුන්න අපි ගන්නවා නැත්තං අපි පට්ට ගොන්නුනේ කියලා. රාජපක්ෂලත් මුලිං පටං ගත්තෙ ඔය තියරියෙන් තමයි. බලය ලබා ගන්නත් ඉස්සෙල්ල ඔලුව ඉදිමෙන්න පටන් ගත්තද කියල සැකයක් ඇතිවෙනවා.
A very valid point. Thank you 👍
අපි පැරණි ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා සුනිල් සහොදරයා උත්තර දෙයි කියා අපි විස්වාස කරන්නෙමු රට කාපු කාලකන්නි මඩ ගැසිමට පෙර මොකද අපි මාලිමාව කෙරෙහි විශ්වාසය ඇති නිසා
මෙතැනදී සේපාලයගේ විවේචනය හරි කියලා මම හිතන්නේ. තමන්ගේ මුදල් වියදම් කරනවාටත් වඩා පරිස්සමින් අනුන්ගේ මුදල් සහ පොදු මුදල් භාවිතය හුරු විය යුතුයි. මෙය පටන් ගැන්මේදීම වෙනස් කරගත්තේ නැත්නම් අලුත් නායක යින් පැලැන්තියක් හිටපු නායක පැලැන්තියක් රිප්ලේස් කරා වගේ වෙනවා. අපි දැම්ම ඉඳන් ම අපේ නායකයන්ම හදාගන්න පුරුදු වෙන්න ඕනා. සේපාලගේ මේ කතාව ධනාත්මක විවේචනයක්. ඒක ඒ විදිහට ගත යුතුයි.
බලය ගත්තම සිල් බිදෙනවා අනිවා මොකද සමාජවාදයම ආගමක් උන් වදිනවා ඉස්සර මරච්ච උන්ට විරු සැමරුම අරව මේවා කියලා නිකන් නත්තල් වෙසක් වගේ උන් සිල් අරගෙන ඉන්නේ බොන්නේ නෑ සැප ගන්නේ නෑ අරව මේවා කියලා අටසිල් අරන් වගේ පල්ලි කාක්කොයි සිවුරු රදවනයි වගේම තමයි අමාතක කරන්න එපා විමල් වික්ටර් වගේ ඕන තරම් එවුන් බලයෙන් සිල් බිදගත්තම ඇරියස් පිටිං කවර කරගන්නේ එදාට දැන් ඉන්න සක්කිලි පාලකයෝ හොදියි කියන වෙඉද දන්නේ නෑ npp මමත් දෙනවා ඒත්
❤මාලිමාවට ජයවේවා❤
When a ticket is offered to travel in the business class, why traveling in the economy class. Madness.
අවශ්‍ය දේයි අනවශ්‍ය දේයි සියල්ල මේ අවස්ථාවේ කතාබහට ලක් කරන්න එපා. සුළු සුළු වැරදි ඕනෑම කෙනෙකු අතින් සිදු වනව. සියල්ල බුදුවරු නොවෙයිනෙ. ඔබතුමා ගෙත් සොයා බැලුවොත් යම් යම් වැරදි ඇතිවාම නොවෙයි කියල මා සිතනව. එම නිසා මේ අවස්ථාවට ගැලපෙන ලෙස අවශ්‍යම දේ තුළින් පමණක් මහජනයා දැනුවත් කරන්න.අනෙකුත් දේ මාලිමාව ට බලය ලැබුනායින් පසුව කියන්න
100% agree
100% හරි උබ සේපාල්. තමන්ගෙ දෙපාර්තමෙන්තුවෙ ප්‍රවාහන වියදම් කපලා. Bus දෙකක් අරන් දාපු අනුර කුමාර මෙ ගැනත් හිතයි කියලා අපි හිතමු. ❤
ක්ලාස් එකේ ගැටලුවක් නොවේ
මානසිකත්වයේ එකක් , අපේ සහ අපිව තොරා ගන්නා අයගේ !
මාලිමාවෙ සහෝදරවරුන් ලංකාවේ ඉන්න ජනතාව සමග ඉන්න . විදේශ ගතවෙලා ඉන්න අය අමතන්නට යාමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද ?ඒ වැයකරනා කාලය මේ රටේ ජනතාව සමග කරනා හරවත් සංවාද සදහා යොදාගන්න කියලා ඔවුන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා .
සේපාල් සහෝදරයා , ඔබගේ කතාවට මම එකඟයි. සුනිල් හදුන්නෙත්ති සහෝදරයලා වගේ අය මේ කතාව බලලවත් නිවැරැදි වෙන්න...
ගොඩක් අයට මාලිමාවේ අයගේ කිසිම වරදක් පේන්නේ නැති කාලෙක, හැම කෙනාවම එක විදිහට විවේචනය කිරීමක් ඇසුනේ සේපාල් ගෙන් පමණයි. සුදාත් ඒ වගේ.
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජයවේවා !!! ජාතික ජනබල වේගයට ජයවේවා !!! For Security Reason They have to go .. in Business Class ..
මට අරක දුන්නේ ලාලුවෙක් ,මේක ලාලුවෙක් ,npp එක එහෙම කලොත් පන්නා දැමිම යුතුයි
නියම අදහසක් තවම බලය නැතුවත් මේ දෙන talk නම් දිරවන් නෑ.හැබැයි තවමත් npp එක තමයි විශ්වාසය තබන්න. මෙයාලත් බලය ගත්තට පස්සේ දැන් ඉන්න උන්ට හපන් වෙයි කියලත් හිතෙනවා. 😢
මාලිමා වට ජයවේවා ❤❤❤❤✌✌
ඔබතුමා හරියටම hari
ලංකාව කියන්නෙ අමු රටක්. ඒ කියන්නෙ ජනතාවම අමුම අමු.
රට බින්දුවට වැටිලත් තිබෙන මොහොතක රට බේරගන්න එන එකාගේ උප්පැන්නෙ හොයනවා වගේ වැඩක්.
උන් තවම රට බාරගත්තෙ නෑ. භාරගෙන කරගෙන යනකොට අන්න බිස්නස් ක්ලාස් වල ගියානම් මේ කතාව සාධාරණයි .
ඒ නිසා මගේ අදහස නම් ඔබගේ අදහස් දැක්වීමට කල් වැඩී.
අපි ලිඳට වැටිලා ඉන්නෙ. ඒ ලිඳෙන් රට ගොඩගන්න ඔවුන්ගේ අවංක උත්සාහය අගය කල යුතුයි.
මෙතෙක් රට කරවපු හොරුන් කප්පරකට විදේශ ගමන් ගියා. මුදල් විනාශ කරා.
මම දැක්කා අනුර අපි ගිය plen එකේ අපි සමග යනවා
🔴මාලිමා වහල්ලුන්ට🔴
සුනිල් හඳුන්නෙත්තිගේ කතාවේ සාහසිකකමවත් අනුර කුමාර බිස්නස් ක්ලාස් ගිය එකේ වරදවත් දැනෙන්නේ පෙනෙන්නේ නැත.
මාලිමාවට ජය වේවා ගගා වැලලෙන්න හදනා වහල්ලුනේ කවුරු කරත් වැරැද්දක් නම් එය නිවැරදි ලෙස දකින්න පුරුදු වෙන්න එපා. අනුර 🔴කුමාර බලයට ආවත් මැදමූලන රාජපස්සාලාට නොදෙවනි වෙන බව හොඳින් මතකයේ තියාගත්තොත් හොඳයී🔴
Plen eka kiyanne mokakda
Plane
I really appreciate the way you explain .Thanks Sepal.👍
Sepal, until all the airlines get rid of first and business classes and equalise the seats for everyone, you can’t expect people choosing which class they travel. Please do not over restrict NPP about the facilities they get from the donors. As long as they are not consuming public money, we should not blame them. If supporters are willing to pay, I don’t think it Is a problem with NPP. Jaya Weva JVP NPP.
❤❤
Sepal your last argument, Mahinda and his helpers, That's a great point. Of course you are 100% correct. I am totally NPP guy. I really like Anura, Harini, Sunil.. etc. but your argument/point is correct.
100% AGREED..!
සේපාල් අඩන්න ඉන්න මිනිස්සුන් ට........අරකට ඇන්න නේද.......ඇයි ඒ.....😂
හොඳ දෙයක්... ඔබ තුමා කිව්වේ .. දෙයක් වෙන්න ඉස්සෙල්ලා යමක් කියන්න ඕනේ... නැත්තම් මේ ගොල්ලොත් අර ඉස්සර ගොල්ලෝ වගේ ...කටින් විතරක් බතල හිටවයි .... ඒ නිසා ජනතා ආණ්ඩුවක් තුල ජනතාවට අවශ්‍ය ලෙස පාලනය විය යුතුයි ... ඒ නිසා මින් ඉදිරියට ලොක්කො, තනි චරිත නෙමෙයි රටේ වැඩකරන ජනතාව ඒක සිකුරුයි ...!
I really agree with you
බලමු !!! බලමු !!! බලමු !!!
එදාට ජනතාව තීරණයක් ගනී
අනේ ඉතිං මේ වෙලාවෙ ඔය වගේ දේවල් ගැන මහා ලොකුවට අරගෙන කතා කරල ඡන්දයක් දෙකක් හරි හලනවට වඩා හොඳයි නේද පස්සෙ ඕව ගැන කතා කලා නම් ..ඕව හදාගන්න බැරි දේවල් නෙවෙයිනෙ ...
නියමයි සුපිරි
චූටි දෙයක් ඇතිනේද කොහොමද ගමනක් යන්නෙ
'' වරද පිළිගෙන සමාව ගැනීම ලැජ්ජාවට කාරණයක් නොවෙයි...''
ruclips.net/video/vHyB70JSimY/видео.html
This is a crucial point. AKD also dons Polo (Ralph Lauren) shirts. Perhaps, by wearing designer clothes, he aims to project a business-class image during his international travels. When he arrived in Canada, he was spotted in a Polo shirt, which costs around 169 CAD (approximately 37,000 LKR). The NPP/JVP's stance has always been that their supporters provide everything, negating the need for them to spend their own money or public funds on business class travel or designer wear, therefore, justifying the acceptance of gifts from their supporters. However, this is a flawed argument. Accepting favours and gifts creates a debt of gratitude and once indebted, there's an obligation to reciprocate. NPP must be financially transparent, they should disclose the names of all supporters who provide gifts and favours on their website. They argue that since other parties lack financial transparency, they need not be transparent either. Yet, I contend that NPP, as an advocate for a corruption-free. people-centric government, must set a different standard.
well said...totally agree...NPP should lead by example...giving excuses is the same old politics...not the new politics we expect...
ඒ කකාව හරි. තමන්ගෙ යහළුවෙක් අනවශ්‍ය ( පාලනය කරගත හැකි) වියදමක් තමන් වෙනුවෙන් දරන්න උත්සාහ කරනවා නම් සදාචාරවත් විදිහට ප්‍රතික්ෂේප කඵ හැකියි
සේපාල්, මචං තව ටිකක් කල්පනා කරොත් හොඳයි. විවේචන තියෙන්ඩ ඕන, හැබැයි මීට වඩා ප්‍රබල වෙන්ඩෝන බ්‍රෝ..
ඒක ඇත්ත සේපාල් අන්කල්. මෙයාලා බිස්නස් ක්ලාස් එකේ ගිහින්,
රනිල්ලාට චෝදනා කරන්නෙ කොහොමද, උන් 18-20 පාරක් ටුවර් යනවා කියලා - බිස්නස් ක්ලාස් එකේ ටිකට් වලට ලක්ශ ගාණක් වියදම් කරනවා කියලා. 😬
සේපාල් මෙතනදි පටලාවාගෙන ඉන්නෙ සුනිල් කියන්නෙ ලංකාවේ අයගෙ ආරාධනා ගැන නෙමෙයි .. නැවත කතාව අහන්න මේ කරන්නෙ කතාව පටලාවාගෙන කරන විග්‍රහයක් .. Sorry sepal
සේපාල් සහෝදරයා නිවැරදියි.මම ඔබගේ වීඩියෝ බොහෝ කලක සිට නරඹන්නේ.ලයික් එකක් දැම්මා මිසක් කමෙන්ට් කරන්න බැරි වුණා කවදාවත්.
අපි පත් කරන්න බලාපොරොත්තු වෙන ජාතික ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අතීත ආණ්ඩු කළ වැරදි නොකළ යුතුයි.ජනාධිපති මන්දිර එපා කියනවා වගේම.විදේශ සංචාර හැකි පමණ අඩු කළ යුතුයි. සාමාන්‍ය පන්තියේ යා යුතුයි ඒ හැමදෙනාම.කවදා හරි දවසක මේ රට දියුණු කරන්න පුළුවන් උනහම එයාලා ප්‍රයිවට් ජෙට් එකකින් පිටරට ගියත් අපිට කමක් නෑ .
වැරදි තේරුම් ගෙන ඉදිරියට යං🎉
බලය දැක දැක මෙහෙම පිස්සු කෙලින් න ගියොත් බලය ලැබුනාම කොහොම පිස්සු කෙලියිද කියල හිතෙනවා. ඒ අය දෙන කොට ප්‍රතික්ෂේප කිරීම ගොන්කමක් කියලනෙ කියන්නෙ. ඔයිට වඩා දේවල් දුන්නත් ප්‍රතික්ෂේප කරන්න එපා. ඔහොම නම් පුතෝ මේ ගමන වැඩිදුර යන්න වෙන එකක් නෑ හොඳ ද.
Seating in BC going for a meeting /seminar needs a good horizontal rest that's the difference in EY and BC
ඇත්ත ඔබ කියන දේ අපේ පැරණි වමට උනේ එක. ඒ නිසා අල්පේචතාව කතා කරලා සැප වින්දොත් එකෙන් ගැලවෙන්න බෑ. විමල් ට. අචල සුරංග ජාගොඩ උනේ. ඒක. ඒ වගේ හුරු උනොත් අවසන් වෙන්නෙ එහෙම. ඔබ දකින විදිය හරි. ඔබ කුහක කමින් නොවේ මේ විවේචනය මේ අපි හිතන සමාජය ගොඩ නගා ගන්න බෑ. හදුන් ගේ ඒ දැකීම වගේ පුද්ගල යින් බිහි වෙන්න පුළුවන්. ඔබ හරි දැන් මේ npp kattiya ඇතුල් කරගැනීම තුළ පවා විය හැකි තත්වය වැඩි
I strongly agree with your talk. Sunil Handunnethi had once mentioned; they wouldn’t enjoy any of the benefits that normal people in the country cannot posses. As such, I believe Sunil Handunbethi and his team has to reconsider about this comment once they have come into power.
Malimavata ජය නියතයි
ජයවේවා ජයවේවා
ස්තුතියි සේපාල් මහත්තය
පනින්නට පෙර සිතා බලන්න....මම මාලිමාවට ...මාලිමාවට කියලා කොමෙන්ට් දාන අයට අහන්න ඕනෙම කතාවක්...දැනුවත් කිරිමට ඔබට ස්තුතියි ....
200% ක් එකගයි
කෙසේ වෙතත් කිසිම කෙනෙක් ගැහැණියෙක් හෝ පිරිමියෙක් මේ රට හදන්නෙත් නැ බලාපොරොත්තු වෙන්නත් එපා, එ කියන්නෙ හදන්නෙ නැ නැම තමා. ආත්මාර්ථකාමී උනත් තමන් තමන්ගේ දියුණුව සොයාගෙන යන්න. තමන්ට උනත් බිස්නස් ක්ලාස් යන්න පුළුවන් දවසක් ලගාකරගන්න බැරි වෙන එකක් නෑ. එදාට එකනොමි ක්ලාස් යන්න එපා.
I do not agree with Seepal on the issue of using business class when flying people who are really busy. Just imagine how many hours of rest a day Anura gets these days. He needs some rest at least during his flights. His tasks are not that easy convincing the general public. Anura has shown who he is for the last few decades. Let them bring this broken country to a sucessful one from the current deathbed.
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤❤❤❤
Totally agreed with Sapal. After developed the country I don't mind they are going on 1st class.
I think Sepala, you could have informed NPP regarding this issue before this u-tube page. It means you are giving them a chance to think further about how people think of this kind of issues. As you mentioned here there may be several turning points in the future. Therefore please let them know directly and I hope they will accept it. If they don't accept then only please discuss in your channel for the public attention. Thank you very much for your dedication for a better country.
ඇත්තට බිස්නස් ක්ලාස් යන්නෙ නැතිව ඒ පිටරට වැඩසටහන් සංවිධානය කරන අපේ ජනතාවට කියාදීලා, ඒ සල්ලි අරමුදලකට එකතු කරලා, ඒ මුදල් වලින් අපේ දුගීම දුප්පත් මිනිස්සුන්ට තියන අඩුපාඩුම දේකට යොදවන්න.ඒක මිනිස්සුන්ගෙ පපුවටම දැනෙයි...❤️
Mr. Sepal you are very good
Grat explanation...
Great ...
Organisation they spend ticket
N.P.P
Ow, api okkotama business class yanna puluwan vidiyata hadamu.
I am an economist; I find that your analysis is very methodical and theoretically sound. There is no such thing as "free lunch". NPP members should convince the society that they are different in every aspect of their demeaner.👍👍👍👍👍👍👍✋
ටිකට මාරැ කරන්න පුලුවන්
❤excellent Sepal saho❤AKDjpthi❤malimawa❤
YES 👍
Agreed Mr. Sepal 💯
අරකට ජයව්වා ... මේකට ජයවේවා කියලා කමෙන්ට් දාන එක නෙමෙයි... වැඩේ... ආයෙත් අර පරණ අච්චාරු ආණ්ඩුවක් එයි කියලා බය හිතෙනවා මේවගේ
හිතලා බලලා නොකියන ප්‍රකාශවලින් ... මට නම් ඡන්ද පොලට යන එක ගැනත් දෙසැරයක් හිතන්න වෙනවා...