85. 71 අප්‍රේල් මහ නඩුවේ විත්තිකරුවන්ගේ පැටිකිරිය

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 458

  • @sumithekanayake7731
    @sumithekanayake7731 8 месяцев назад +94

    ආදරණීය කාරියවසම් සහෝදරයා අපි මේ සියල්ල සම්පිණ්ඩනය කරලා පොතක් මුද්‍රණය කරමු. ඒක අතිශයින් වැදගත් අනාගත ලියවිල්ලක් වේවී. ඔබට ජය

  • @kasunmadubashaperera643
    @kasunmadubashaperera643 8 месяцев назад +132

    වචනයේ පරිසමාප්තියෙන්ම පිරිමින් වී යහපත් සමාජයක් බිහිකිරීමට, තමන් නොදැකපු අනාගතයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකරපු, ශක්තිමත් කශේරුකාවක් ඇති පිරිමින්ට නිවන් මග දුර නොවේවා !! ❤️🙏

    • @john_____
      @john_____ 8 месяцев назад +8

      උබලා ගම්වල අහිංසක මිනිසුන්ට මැරෙන කියලා දිරිගන්වලා උබලා හොදට සැප විදිනවනෙ 🙂
      🤣🤣🤣🤑

    • @anajnaren
      @anajnaren 15 дней назад

      පිරිමින් කියල කිවුවෙ මොකද? ගැහැනු කියන්නෙ පහත් කාන්ඩයක් කියලද ඔබගේ විප්ලවීය අදහස?

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 8 месяцев назад +35

    කාරියවසම් මහතානෙනි ඔබගේ විස්තරාත්මක වැඩ සටහන ඉතාමත්ම වටිනව.ඇත්තෙන්ම මේ විස්තර අහන⁣කොට හදවතට සානුකම්පිත මෙන්ම කම්පනයක් ඇති වෙ⁣නව.සම්බන්ධ වූ සියලු දෙනාම යහපත් සමාජයක් වෙනුවෙන් කටයුතු කල අය බව පැහැදිලියි.අප ඔවුන් පැතු ලෝකය ගොඩනැගිය යුතු වන්නෙමු.

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 8 месяцев назад +18

    ඒ තමා මරණ සහතිකේ අතේ තියාගෙන මේ ත්‍රාඩ සිස්ටම් එකට විරුද්ධව සටන් කල නියම පිරිමි ❤🙏

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 8 месяцев назад +12

    මේ අතීත තොරතුරු නොබියව ඉදිරිපත් කිරීම පිලිබඳ ඔබ තුමාට බොහොම ස්තූතියි.

  • @priyadarshanamahawatta9902
    @priyadarshanamahawatta9902 8 месяцев назад +51

    ඔබගේ දැනුවත්කිරිම අගයකලයුතුයි

  • @gaminihemachandra1589
    @gaminihemachandra1589 8 месяцев назад +24

    මා ලැබූ අත්දැකීම් සමග සසන්දනවිට ඔබගේ පැහැදිලි කිරීම යතාර්ථයට සම්පූර්ණයෙන් සමීපයි .

  • @rohanchandana1619
    @rohanchandana1619 8 месяцев назад +67

    JR,ප්‍රේමදාසගෙ කාලෙ මහ නඩුත්‍ නෑ පොඩි නඩුත්‍ නෑ විපක්‍ෂෙ නම්‍ මැරුවා

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 месяцев назад +94

    අතිතයේ මැරු 60000 නැවත තරුණ තරුණියන් වි ඉපදි ඇත ඔවුන් වර්තමානයේ විප්ලවය ට පන දෙනු ඇත අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු විප්ලවය ට ජය වේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 месяцев назад +1

      ❤👍🙏

    • @Ashi12390
      @Ashi12390 8 месяцев назад

      උබලා මේ රටටසාපයක්​@mortzkizshikesh9375

    • @Ashi12390
      @Ashi12390 8 месяцев назад

      @mortzkizshikesh9375 එහෙනම් කාටද කඩේ යන්නේ ඔබතුමා😁😁

    • @john_____
      @john_____ 8 месяцев назад +7

      #user-pm3qq6wh4f
      උබලා මිනිසුන්ට මැරෙන කියලා දිරිගන්වලා උබලා හොදට සැප විදිනවනෙ 🙂 🤣🤣🤣🤑

    • @harischandraka242
      @harischandraka242 8 месяцев назад +4

      ගොන් කොමන්ට් දැමීමෙන් වලකින්න නැවැත ඉපදෙන්න කරුණු කාරණා පැහැදිලි කිරීමක් කරන්න ස්තුතියි ඔබතුමාට !!!!

  • @nalinj1
    @nalinj1 8 месяцев назад +43

    උගත් තරුණ පිරිසක්.එදා මේ වැරදි තීරණය නොගන්න රටට වැඩක් කරන්න තිබ්බ මිනිස්සු .එදා ආන්ඩුව තරුණ ප්‍රජාව හරියට කළමනාකරණ කලානම් මොනතරම් දෙයක්ද.ඊට කලින් සහ එදා පාලනය මේ තරුණ කැරැල්ලට වග කියන්න ඕන.අතපිහදාගන්න බෑ.රට ගොඩගන්න මේ පිරිස් යොදාගන්න තිබ්බ.ප්‍රජාතන්ත්‍රවාදය ගැන විස්වාසය තිබ්බනම් මීට කලින් මේ අමන පාලන තන්ත්‍රය වෙනස් කරන්න තිබ්බ.නමුත් ඉතිහාසයේ කුරිරු බව නිසා රට අවුරුදු ගානක් පස්සට ගියා.රටට වැඩක් කරන්න හිටපු මිනිස්සු මියගිහින් හිස් මිනිසුන් පාර්ලිමේන්තු ගියා.

    • @nayanawikramage4341
      @nayanawikramage4341 8 месяцев назад +1

      U'r absolutely wrong

    • @chaminda727
      @chaminda727 8 месяцев назад +4

      Boru kiyanda epa ban. Me thiyana majara system eka athule sakraya awath wadak karanna ba. Wadak wenneth na. Anna ekayi mun system change karanna baluwe e kale. Thawath bari una eka change karaganna. Dan nikan hithapan 90 idan 2022 withara wenakan karali thibune nane lankawe aragalaya enakan. Ehemayi kiyala hadichcha ratak thiyanawada? Parliament giya un his neweyida. Me majara krame porabadala wenas nokaroth sakraya newe uge bappa giyath wadak na ban

    • @buwanekadeegahawathure1101
      @buwanekadeegahawathure1101 8 месяцев назад +10

      අරගලයේ අරමුණ ඉතා සාධාරණයි .එහෙත් ඒ සදහා තෝරා ගත්මග අතිශය වැරදියි ..ඔවුන් උගතුන්නම් පැවතුණු ක්‍රමය වෙනස් කිරීමට යහපත් ක්‍රමවේදයක් යොදා ගන්න තිබුනා ..

    • @udeniwijekoon3257
      @udeniwijekoon3257 8 месяцев назад +4

      නලින් ඔයා හරියට හරි

    • @chaminda727
      @chaminda727 8 месяцев назад

      @@buwanekadeegahawathure1101 loke e kale pawichchi karapu krama thama machan meheth try kare. Ape rate minissu amuthu jathiyak un ekata suport kare na. un wahal kamata abbahi wela. eka sanskruthikayi. Umbama kiyapanko honda krama thiyanawa nam…

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 8 месяцев назад +18

    එදාසිට පැවැති කොම්ප්‍රදෝරු පාලනක්‍රමය වෙනස්කිරීමට සහයෝගය දීමියගිය ආදරනීය විරුවන්ට අපගේ ප්‍රනාමය.

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 7 месяцев назад +6

    71 සහ 89 අරගලවලට ශක්තිය දුන් හැමෝටම උත්තමාචාරය පුදකරමි

  • @samjay5718
    @samjay5718 8 месяцев назад +12

    ඉතාම වටිනා වීඩියෝවක්. ඔබගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.

  • @sunilweeraman9789
    @sunilweeraman9789 8 месяцев назад +6

    ඇත්තටම බොහොම කනගාටුයි සියලුම දෙන ගොඩාක් භුද්දිමත් රටකට අවශ්‍ය බුද්දිමතුන් පිරිසක් දැනට මියගොස් සිටින අයට නිවන් සුව ප්‍රරතනාකරමි.

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 8 месяцев назад +18

    අනිවාර්යෙන්ම අපි හැමෝම බලාගෙන ඉන්නවා next video එක ඔබතුමා upload කරනකම් very interesting ඔයා ගෙ වැඩසටහන් ජයවේවා

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 8 месяцев назад +5

    எங்கள் அன்புக்குறிய திரு. காரியவசம் அவர்களே, உங்களுக்கும், உங்கள் குடும்பத்தைச் சேர்ந்த அன்பு உறவுகள் அனைவருக்கும் இனிய புத்தாண்டு நல் வாழ்த்துக்கள்!

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад +1

      மிக்க நன்றி விஜயா.

  • @Sadeep.n77
    @Sadeep.n77 8 месяцев назад +263

    මම ඒ කාලේ හිටියානම් අනිවාර්යයෙන්ම එක්කෝ 71 මැරිලා නැත්තම් 88/89 කාලේ මැරිලා. එදා හිටපු කොන්ද පණ තිබ්බ පිරිමින්ට උත්තමාචාරය ❤

    • @LovelyBlackKitten-sp2ok
      @LovelyBlackKitten-sp2ok 8 месяцев назад +10

      Putha nirbeetha kenek. Ma jvp.nirogee venta. From Europe.

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 8 месяцев назад +12

      වචනෙ හරි ලස්සයි පුතා.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 8 месяцев назад +12

      Ai den moko. Ube konda pana nedda.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 8 месяцев назад +30

      ​@@gihanudayajith3744 ඔහු කියලා තියෙන එකවත් තමුන්ට තේරෙන්නෙ නැතිද? එදා ඔහු හිටියානම් ඔහුවත් මරලා කියලා මේ කියන්නෙ. උඹ වගේ එකෙක් ඒකාලේ හිටියට කවුරුත් පයිසෙකටවත් ගණන් ගන්නෙ නෑ. රටේ තොටේ සිද්ධ වෙන දෙයක් දිහා පාර මාරු වෙන හරකා වගේ බලාගෙන ඉඳියි. ඇයි මොකුත් තේරෙනවා කියලවැයි 😂

    • @chandanawasantha9786
      @chandanawasantha9786 8 месяцев назад +8

      Aniwa great kollo set eka

  • @kamalsriliyanage7780
    @kamalsriliyanage7780 8 месяцев назад +2

    ඉතා ආශාවෙන් ඇසුවා. දේශපාලන විද්‍යාව හදාරන්න විද්‍යාර්ථීන්ට වැදගත් කරුණු රැසක් ඔබ ඉදිරිපත් කළා. මෙම තොරතුරු සංගෘහිත කොට පොතක් පළ කිරීම වැදගත් ඇයි මට හිතෙනවා වැදගත්යෝජනා කර

  • @virajyatawara3362
    @virajyatawara3362 8 месяцев назад +4

    Kari journalist with facts are rare . You are giving me a lesson in distorted history. Be safe . Theruwan Saranai

  • @JayanthaGamage-vi9rd
    @JayanthaGamage-vi9rd 2 месяца назад

    ඉතාමත් වැදගත් වැඩසටහනක්
    ඔබ තුමාට ස්තුතියි

  • @orbertjayaweera4781
    @orbertjayaweera4781 8 месяцев назад +7

    You are doing a great job sir

  • @mohamednajeeb6480
    @mohamednajeeb6480 8 месяцев назад +4

    Worthy presentation with details, Thanks 🙏

  • @piyawanshamunasingha9875
    @piyawanshamunasingha9875 8 месяцев назад +6

    සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ දෙක ආණ්ඩුවෙ හිටිය නිසා මර්දනය ලේසි උනා.බහුජනතාව හිතාගෙන හිටියෙ ආණ්ඩුව පූර්ණ සමාජවාදි රටක් හදයි කියල.

  • @nilangadias281
    @nilangadias281 8 месяцев назад +3

    එදත් එහෙමයි , අදත් එහෙමයි . සේරම උගත් සහෝදර සහෝදරියො.

  • @Adthl503
    @Adthl503 8 месяцев назад +13

    මේ වීඩියෝ එක බැලුවම තේරෙන්නේ ..අපි මොනවද දන්නේ කියලා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 месяцев назад +4

    සුබ දවසක් සුබ අලුත් අවුරුද්දක් වේවා සර් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤ ජයවේවා ☸️

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад

      සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 5 месяцев назад

    මේ සියලු විස්තර ඉතා උනන්දුවකින් කියවීමි. ඔබට ස්තුතියි.

  • @JayanthaGamage-vi9rd
    @JayanthaGamage-vi9rd 2 месяца назад

    පොතක් කියවන්න වෙලාවක් නැති මට බොහොම වැදගත්‍,ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 8 месяцев назад +7

    මේ අය … ඇමෙරිකානු එජන්තයන් එදත් අදත් හෙටත් … සහ පොඩි කොල්ලෝ අවුරැදු 20 - 30 අතර

  • @Amarathunge
    @Amarathunge 8 месяцев назад +2

    අපූරු සිහිපත් කිරීමක්....

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 8 месяцев назад +1

    Many thanks Dharmasri. සුභ අළුත් අවුරුද්දක් වේවා. 🙏👍

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад

      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @මොංටි
    @මොංටි 8 месяцев назад +45

    මට වෙලාවකට හිතෙනව මන් ඒ කාලෙ මැරෙන්න ඇත්තෙ කියල මන් ඒ තරමටම මේ දැන් තියන සිස්ටම් එකට තදින්ම විරුද්ධයි..

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 месяцев назад

      ❤❤❤❤❤

    • @Ashi12390
      @Ashi12390 8 месяцев назад

      ​@mortzkizshikesh9375උබනම් මොන කාලකාන්නියෙක්ද මන්දා

    • @neviltec4687
      @neviltec4687 8 месяцев назад +4

      ඔයත් එක්ක ලක් අම්මාත් මැරෙන්න ඇති...😅😅

    • @Ashi12390
      @Ashi12390 8 месяцев назад +1

      @@parakum1827 උබලා වගේ උන්නම් වෙදෙයක් බලාගෙන ඉදි

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 7 месяцев назад +2

      සතුටුයි ඔබ ගැන..ඒත් ආවේගශීලී වෙන්න එපා..❤

  • @bandusilwa7967
    @bandusilwa7967 8 месяцев назад +1

    ඔබට ස්තුතියි බුදු සරණයි.

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 8 месяцев назад +11

    සමාජවාදය වෙනුවෙන් සටන් කලාට ගොඩක් අය අන්තිමට නැවතිලා තියෙන්නෙ ධනවාදී තැන් වල.

    • @nayanawikramage4341
      @nayanawikramage4341 8 месяцев назад +2

      Pawathina sistem ekata anugathaviya uthui.

    • @senarathbandara9399
      @senarathbandara9399 8 месяцев назад

      එහෙම වෙන්නේ බහුතරයට යහපත් සමාජයක් උවමනා නැතිනිසා තවත් මොකට කැපවීම් කරනවද කියලා තියෙන සිස්ටම් එකටම බහිනවා ඒකයි වෙන්නෙ තේරුම් ගන්න

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 месяцев назад

      ​@mortzkizshikesh9375අමුල් ගැන උඹ මොනාද ටොබයියො දන්නෙ

  • @ajitharanasinghe9107
    @ajitharanasinghe9107 8 месяцев назад +5

    Thanks comrade 👍👍👍👍👍✌️

  • @sdvlog69
    @sdvlog69 8 месяцев назад +37

    71 කැරැල්ල අඩුම තක්සේරුවකින් සහ පැහැදිලි සැලසුමක් නැතිව කරපු එකක් බව පෙනේ. ඔවුන් කැරැල්ල දිනූවානම් පැහැදිලිවම පාලනය අවුල් කරගන්නා බව ඔවුන්ගේ පසුබිම අනූව පෙනේ.

    • @ajithperera255
      @ajithperera255 8 месяцев назад +2

      ඔබ යම් කිසි අවබෝධයක් ඇති කෙනෙක් බව ඔබගේ comments එකෙන් පේනවා. ඉදිරියට බලයක් ආවොත් හත්පොලේ ගාගන්නවා.

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 месяцев назад

      ​@@ajithperera255අමෝ අමෝ නේද

    • @rajuwickram
      @rajuwickram 8 месяцев назад

      ඔවි. දැන් තමයි නියම අවස්ථාව.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 8 месяцев назад +3

      අචිචාරැවක්
      ගු අචිචාරැවක්
      පොල්පොට් රජයක්

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 месяцев назад +1

      @mortzkizshikesh9375 උසී උසී😂

  • @rajuwickram
    @rajuwickram 8 месяцев назад

    ඔබෙි චැනල් ඒක. ඉතා වෙිගයෙන් ජනතාව අතර පැතිර යමින් ඔවුන් අබෝධය ලබා ගනිමින් පවතියි. දිගටම කරගෙන යන්න. ඔබගෙ ජීවිතය රටට ගොඩක් වටිනව.

  • @lakmalhcc
    @lakmalhcc 8 месяцев назад +8

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට... 🙏
    දැනුවත් කිරිම වෙනුවෙන් ...
    මෙයට කලින් ඔබ ඉදිරිපත් කල "වද කදවුරක දින 18ක්" වැඩසටහනට මොකද උනේ.. ???? 🤔

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад +2

      ඒක තියෙනවා නේ.
      ruclips.net/video/eLc3uVR6vYQ/видео.html

    • @lakmalhcc
      @lakmalhcc 8 месяцев назад

      මෙමෙ link එකේ තියෙන්නෙ අවසන් වැඩසටහන නෙමෙයි .... 🤔

    • @roshanrasika9774
      @roshanrasika9774 8 месяцев назад

      Tawa ekak daanawa kiwwa neda eda?

    • @NandasomaFernando
      @NandasomaFernando 8 месяцев назад

      "ස්තුතියි"අති්ය හා වර්තමානය ගැන අවබෝදයක් ලැබි්මටත් එදා බුද්දි මතුනු පිරිසක් එකතුවි් කල සංවිදානයේ ලද අ්ත්දැකි්ම් හා දුර්වලතා ගැන අවවබෝද ලබාගැනි්මටද ඉවහල් වෙි.ඉතිරි කොටස අපේක්සාවෙන් සිටින්නෙමු.

  • @athkor
    @athkor 8 месяцев назад +4

    කාගේ හෝ උවමනාවකට හදිසියේ අරගලය ඇරඹුවා කියන චෝදනාව සත්‍යයක් නම් එය බලය ඉක්මනින් අවශ්‍යව තිබූ JR ඇණියේ උවමනාවක් මත වූවා යයි සිතමි. නෑඹුල් රජයක් බලයට පත්වූ විගසම එයට එරෙහිව අරගලයක් දියත් කරන්නට එවක ප්‍රකට සෝවියට් හෝ චීන කඳවුරුවලින් හෝ කියුබානු ආදර්ශ වලට පටහැනිව කල හුදකලා සටනක් වීම ඒ සැකය දැඩි කරනවා. ඇත්තටම එය ජනතා විශ්වාසය මත ගොඩනැගුනු බලවේගයක් නොවේ කියල හිතෙන්නෙ මර්දනයේදි ජනතා කැමැත්‍ත වැට උඩට ගේන්න රාජ්‍යය සමත් උනා කියල හිතන නිසා. කියුබාවෙන් රුසියාවෙන් චීනෙන් නොගත් පාඩම වුනු අසංවිදිත, ප්‍රාථමික, අත්තනෝමතික ව්‍යාපාරයකට, අවංක තරුන පිරිස් බිලිකිරීම ඒ නැගිටිම තුල සිද්ධ උනා. ඒ අය සමහරකගෙ අරමුන හැඟීම් පුබුදු කල කල්පිත ලෝකයක් ගැන විශ්වාසය බිඳුනම එන කල කිරීම් මඬ්න වඩා ප්‍රබල න්‍යායාත්මක සහ ප්‍රායෝගික පන්නරයක ඒ තරුනයො බහුතරයක් හිටියෙ නැහැ. එහෙම එන ජනතා නැගිටීමකදි ඒවා අත්‍යාවශ්‍යයි. ඒකයි පරාජයෙන් පස්සෙ හැමෝටම තම තමන්ගෙ ඉරනම විසඳගන්න වුනේ. එතනදි උදව්වට එන්නෙ එජාපෙද සර්වෝදෙද, විදේශ හ්‍යුමන් රයිට් සංවිධානද යන ඒවා අදාල නැහැ.

  • @win_world_
    @win_world_ 8 месяцев назад +2

    කාරි මාමේ... පැහැදිලි විස්තරය ස්තුතියි✋

  • @sureshchgame2391
    @sureshchgame2391 8 месяцев назад +11

    Video ekak danakam balagena inna mamaa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 8 месяцев назад +5

    Thanks Kaari😄😄😄😜🥰❤💋👍✌

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 8 месяцев назад +1

    உலக வாழ் தமிழ், சிங்கள அன்பு உறவுகள் அனைவருக்கும் எமது இனிய புத்தாண்டு நல் வாழ்த்துக்கள்! இனி வரும் காலம் இனிதாக உதயமாகட்டும் அன்பு உறவுகளுக்கு 🙏

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад

      உங்களுக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 8 месяцев назад +5

    Thanks ayya

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 8 месяцев назад +2

    එදා හොද තාක්ශනයක් තිබ්බබම් ඉතිහාසෙ ඇත්ත හරියටම මිනිස්සු දැනගන්නව ඒනම් විජේවීර තාමත් ඉන්නව එදා අපිත් හිටියනම් සමාර විට අපිත් මැරිල මේ ත්‍රාඩයන්ට විරුද්දව මරාගෙන මැරෙන්න උනත් අපි ලෑස්තියි මේ පාර අනිවාරෙන්ම මාලිමාව දිනවනවමයි ❤

    • @meepeachandrasena
      @meepeachandrasena 8 месяцев назад

      👍

    • @gayantech2179
      @gayantech2179 7 месяцев назад

      87,89 ඒ කාලයේ වෙච්ච් දේවල් දැකාපු කෙනෙක් මම. එහෙම කාලයක් ආයේ එන්න එපා..

  • @SarathDissanayake-oe5lh
    @SarathDissanayake-oe5lh 6 месяцев назад +4

    මුලිකව නායකත්වය ලබා දුන් වැරුදි තේරුමක් නැති අසාර්ථක වෘපාරයකට දහස් ගනන් තරුණ තරුණියන් බිල්ලට දුන් මොවුන් විවිධ මාර්ග වලින් පොලිසියට බාරවි තම ජීවිත බෙිරා ගත් බව මනාව පැහැදිලියි.අසාර්ථක සංවිධානයකට සහය දි ජිවිතයෙන් වන්දි ගෙවු තරුණ තරුණියන්ගේ ජිවිත වලට වන්දි ගෙවිය යුතුයි.නායකයෝ එකෙක්වත් වෙඩි කා මැරි නැති අතර අහිංසකයින් පමනක් දර සෑයවල වන්දි ගෙවු බව පැහැදිලියි.නායකයන් කියන සමහර වුන් පසුව ජරා දේශපාලනයෙන්ම ගොඩ ගොස් ඇති බව පැහැදිලියි.නැවත මෙවැනි අසාර්ථක වෟපාර මෙි රටතුල ඇති නොවෙිවා යන්න ඒකායන පැතුමයි!!

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rt 8 месяцев назад +9

    වැඩි පිරිසක් පාවා දෙන්නෝ කෙසේ වෙතත් ලෝකයේ බලවත් රටවල නුල් වලින් නැටවු ලංකාවේ ඉත්තෝ සහ NGO බත්බැලයෝ

    • @lahiruudaw9021
      @lahiruudaw9021 8 месяцев назад +1

      ගොඩක් පවදෙන්නෝ සර්වෝදයට ගිහිං

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 месяцев назад +1

      පාවාදුන්නෙ බොහොම ටිකදෙනයි .ඕනම සමාජයක එහෙම උන් ඉන්නවා.

  • @buwanekadeegahawathure1101
    @buwanekadeegahawathure1101 8 месяцев назад +10

    සියලු දෙනා ධනවාදී කඳවුරේ නැවතී ඇත.

    • @SarathPushpakumara-i6p
      @SarathPushpakumara-i6p 8 месяцев назад

      Thiththa aththa akathamay

    • @virajgodakanda3049
      @virajgodakanda3049 8 месяцев назад +2

      ඒකනේ...එකෙක් ඔස්ට්‍රේලියාවේ , එකෙක් ස්විස්, එකෙක් පාර්ලිමේන්තුවේ, අනිත් අය සමාව ඉල්ලලා, නැත්නම් චන්ද්‍රිකාගෙ ආණ්ඩුවේ

    • @ruvinithalpawila4498
      @ruvinithalpawila4498 8 месяцев назад

      ​@@virajgodakanda3049සියලු දෙනාම වක්‍රව හෝ ඍජුවම සිය දේශපාලන මතය වෙනස් කොට හෝ එය පාවා දී ඇත.

    • @AnandaWickramasinghe-z5d
      @AnandaWickramasinghe-z5d 7 месяцев назад

      නැත.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 8 месяцев назад +7

    මට 71 දී අවු,10යි.එදා මම අයියා වෙනුවට හමුදාව විසින් ඇල්පිටිය කඳවුර⁣ට රැගෙන ගියාකරුමය කියන්නෙ,89දීත් ,ජපුර පත්මසිරි මලගෙදර පෝස්ර් රැගෙන ගියා කියලත් අත් අඩංගුවට පත් වුනා.කාලය වෙනසේ අරුමය........

  • @bomsbravo
    @bomsbravo 8 месяцев назад

    ඉතාමත් වැදගත් තොරතුරු රැසක් සහිත වීඩියෝවක්. මෙයින් මටනම් වැටහෙන්නේ මේ පිරිසට ලබා ගැනීමට හෝ ඉන්පසුව කොමියුනිස්ට් පාලනයක් ඇතිකිරීමට සත්‍ය උවමනාවක් නොතිබූ බවයි. රටේ යම් කලබලයක් ඇති කර යම් කඩාකප්පල්කාරී ආකාරයකට රට අස්ථාවර කිරීමේ කාගේ හෝ සැලස්මක් ක්‍රියාත්මක කිරීම තමයි මොවුන්ට පැවරෙන්නට ඇත්තේ.
    මේ සංවිධානයේ නායකයාව සෝවියට් සංගමයෙන් පවා දෝෂදර්ශනයට සහ උදහසට ලක්වීම ඉතාමත් බරපතල කාරනාවක්. සත්‍ය වශයෙන්ම විප්ලවයක් සිදුකර බලය ලබා ගැනීමට උවමනාවක් තිබුනානම් කල යුතුව තිබුනේ එවකට ලෝක බලවතෙක් වූ සෝවියට් සංගමයේ සහය ලබා ගැනීමයි. එසේ සිදු නොකර මේ පිරිස සහය ලබා ගත්තේ කාගෙන්ද? මේ පිළිබද ඔබතුමාගේ මතය කුමක්ද? මේ නඩු වලින් හෙළිදරව් කරගත් කාරණා සහ රහස් ගැනත් වීඩියෝවක් කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා.
    කාරී මහත්මායේ වීඩියෝ වලට මතබේදාත්මක අදහස් පලකලත් මමත් මේ වීඩියෝ වල රසිකයෙක්. ඔබතුමාට ජය!

    • @DhdhDhdhdh-l7x
      @DhdhDhdhdh-l7x 8 месяцев назад

      සෝවියට් සන්ගමය සන්සෝධන වාදයට ගිහිල්ලා .ඒ නිසයි වෙනම පක්ෂයක්හැදුවේ.කාගේවත් අවශ්‍ය තාවයක් නොවේ .සාර්ථක වීමට පෙර පාලකයින් විසින් මර්ධනය කිරීමයි කලේ.මෙතෙක් කල් ගිහිල්ලත් තේරුම් ගත්තේ නැහ නේද ?එදා ඉපදී සිටියේ නැත්නම් හොඳින් හදාරන්න .මමත් 1969 සිට අවුරුදු හතක් හිරගෙදර ඉඳලා තවමත් එම අදහස් වල ඉන්නවා.වැරදි මත දැකීමට ලැබීම ගැන කනගාටු යි.

    • @piyawanshamunasingha9875
      @piyawanshamunasingha9875 8 месяцев назад

      අවුරුදු 28 තරුණ යෙක් ආරම්භ කළ ඒ ව්‍යාපාරය අද යෝද ජනතා ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට ආවෙ ඔව්න්ගේ සිට මේ දක්වා ක්‍රියාධරයන්ගේ තිබුන හා තියෙන විප්ලවීය ජීව ගුණය නිසා

  • @lakshminifernando7913
    @lakshminifernando7913 8 месяцев назад +6

    71වර්ෂය යනු අප නිදහස ලබා වසර 23 කි.එදා එම තරුණ පිරිස කඩිනම් තීරණ නොගෙන කටයුතු කළා නම් අද අප රටේ තත්ත්වය මීට වඩා සුබදායි වීමට ඉඩ තිබිණ.දේශ ප්‍රේමයෙන් කටයුතු කළද විජේවීරගේ අදූරදර්ශි ක්‍රියාමාර්ගය නිසා
    වැඩදායි උගතුන් පිරිසක් රටට අහිමි විය.

    • @albertdesilva2087
      @albertdesilva2087 8 месяцев назад +2

      සහතික ඇත්ත! 1971 දී තිබුනේ හරිම අහිංසක රටක්. රටට ආදරේ මිනිස්සු හිටියා. ඒ කාලේ පොලිසියට බැදීම නම්බුකාර වැඩක්. රෝහණ විජේවීර විසින් තරුණයන්ගේ සිත්වල වෛරයේ බීජය පැලකරා.... ලංකාවට සිදුවුණු හානිය කියා නිමකළ නොහැකියි.

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 8 месяцев назад +4

    දැන් ඉන්නේ දේශපාලන කබිබෝය..එදා සිටියේ නියම ජේ.වි.පි.කාරයෝය..දැන් ඉන්නේ මුදල් හොයන උන්ය....

  • @HettiEmmanuwel
    @HettiEmmanuwel 8 месяцев назад +3

    මෙම විත්ති කරැවන් 20 දෙනාගෙ සහාභාගිවිම් සහා පසු විපරම් දෙස බැලිමේදි, සංනධ්ධ අරගලයක් පිලිබඳ මනා දැනිමක් සහා මනා සැලැස්මක් නොතිබු බව හැගේ. 2/3 ක බලයක් සහිතව 70 වේ පිහිටවු රජය 71ක වන විටත් මනා ජනතා ආකර්ෂණයක් සහිත රජයක් විමට පුඵුවන. එවැනි අවදියක එම රජයට පහාර දිමට සැලසුම් කිරිම මට නම් ප්‍රහෙලිකාවකි. අඩුම තරමින් 74, 75 වලදි වත් සිදුවුනා නම්.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 8 месяцев назад +13

    බොහෝදෙනා තරමක පවුල් පසුබිමක් තිබුනු උගත් මිනිස්සු .සමහරු හිතන්නෙ අදටත් හාමුලාගෙ ආණ්ඩු වෙනස්කරන්න හිතන්නෙ හිඟන ඉරිසියාකාරයෝ කියලයි. ස්තුතියි ඔබට !

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 месяцев назад +1

      @mortzkizshikesh9375 ඇයි නැත්තෙ. ප්‍ර්‍රීමාවිතාරණලා,, වෙනුරලා , තව බොහෝදෙනා උගත් බුද්ධිමත් පවුල්වල ළමයි.

    • @DammikaW48474
      @DammikaW48474 8 месяцев назад

      @@padmajayasinghe1443 සහෝදරී ඔබ ඔය පිලිතුරු දුන් mortzkizshikesh ද මොකද්ද අපබ්‍රංස නමක් තියෙන අසවලාට අර "alternative facts" රෝගය උග්‍ර ලෙසම වැලඳිලයි තියෙන්නෙ. ඇත්ත බොරු කරන බොරු ඇත්ත කරන කෙනෙක් මේ අය. ඒ වගේම ජවිපෙ සහ ජාතික ජන බලවේගයට පදනම් විරහිතව මඩ ගසන්නට දැමූ එකෙක්.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 месяцев назад

      @mortzkizshikesh9375 ඇයි ඒ අයගෙ අධ්‍යාපන මට්ටම අඩු වුනේ.? පාලන ක්‍රමයේ වරදනෙ. 87-89 නම් හැම දෙනාම ඉගෙනගත් අය විප්ලවයට සම්බන්ධ වුනේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් , unp ආණ්ඩුවේ මර්දනය නහා අසාධාරණය නිසා රැකියා නැතිව හිටපු උගත් අය විශේෂයෙන් . පාසැල් සිසුන් පවා පන්ති 5 ගිය හෝ පන්ති1කට ගිය අයත් ආණ්ඩුවේ මිනිමරුවන් විසින් මරාදැම්මා. කිසිම දේකට සහභාගි නොවූ අයත් පෞද්ගලික එදිරිවාදිකම් හා කේලාම් නිසා මරාදැම්මා.

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 месяцев назад

      ​@mortzkizshikesh9375උසි උසි😂

  • @wasanthakumara9140
    @wasanthakumara9140 8 месяцев назад

    Great speech...

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 4 месяца назад

    ස්තූතියි ඹබට ❤️

  • @AsithaIroshan
    @AsithaIroshan 8 месяцев назад +8

    බටලන්ද කමිසන් වාර්තාව පිලිබද වැඩ සටහනක් බලාපොරොත්තු වෙනව.

    • @CRICRANDY
      @CRICRANDY 8 месяцев назад

      කරලා තියෙන්නේ බටලන්ද ගැන

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад

      ruclips.net/video/c1AKpqtHCPU/видео.html

  • @thushariperera2775
    @thushariperera2775 8 месяцев назад +1

    තවත් වටිනා වාර්තා රැසක් එක්කර සැදු විඩියෝවක්. මේ පැටිකිරි දැක්කාම දුක සිතුනත් රටක්ම වෙනස් කරනවා තබා සාර්ථකව සංවිධානය වීමේ හැකියාවක් වත් මේ අයට තිබිලා නැති හැඩයි. පාවා දුන් අයගෙනුත් අඩුවක් නෑ වගේ.

  • @padhmalpeiris8416
    @padhmalpeiris8416 8 месяцев назад

    Viraj Aiya studied at Prince of Wales Collage Moratuwa. He lived at Kaldemulla, Moratuwa. He is a qualified Naval Architect He worked at Dockyard Limited as a Marine Engineer and I was working next door Walker Sons and Co ltd. We traveled every morning by Train. Those were the days.

  • @manavasl9766
    @manavasl9766 8 месяцев назад +1

    ඇත්ත ටම හොද පැහැදිලි කිරීමක් මා දකින්නේ කීප දෙනෙක් ඇත්ත තේරුම් අරං හොද පාරේ ගිහින් තියෙනවා

  • @NsNs-u3q
    @NsNs-u3q 8 месяцев назад +3

    71 කැරැල්ල 88 89 කැරලි දෙකම රෝහන සහොදරයා නොමග යවල අවස්ථාවාදි පරයෝ බටහිර පරයන්⁣ට පාව දුන්නා එච්චරයි

  • @mithrasenagamage6061
    @mithrasenagamage6061 8 месяцев назад +2

    ඔබගේ කාර්ය ඉතාම අගයමි.
    හැකි නම් බොහෝ දෙනා කෑගසන 88/89 ගැන එය ඇතිවීමට හේතු යනාදී වශයෙන් වීඩියෝව ක් ඉදිරිපත් කරන්න.
    ස්තූතියි

  • @anandapiyankara1670
    @anandapiyankara1670 2 месяца назад

    ස්තූතිය

  • @priyantipanandu9765
    @priyantipanandu9765 8 месяцев назад +3

    මේවා පුකෂ කීරීම හොඳයි දැන් ඉන්න තරැන තරැනීයනට දැන ගන්න බොහෝ ම හොඳයි අනේ දේවීයනේ ඔබටම බරයී

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 7 месяцев назад

    ස්තූතියි...

  • @Meri-qb2fr
    @Meri-qb2fr 7 месяцев назад

    Good job mr. Darmasree.

  • @kakulathilake1991
    @kakulathilake1991 8 месяцев назад +3

    71අරගලය ආරම්භ කළේ කිසිසේත්ම සුදුසු අවස්ථාවක නොවනබව පැහැදිලිය .ජනතා ප්‍රසාදය සහිතව පත්වූ රජයක් ඒ වනවිට විය. එහි වාමවාදී නැඹුරුවක් විය. අරගල කරුවන්ට කිසිදු ජාත්‍යන්තර සහායක් නොවීය. සෝවියට් සහාය ලැබුනේ කැරැල්ල මර්ධනය සඳහාය. මෙවැනි තදියම් විප්ලව කිසිදු රටක සාර්ථක වී නැත.

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 8 месяцев назад +1

    Yahapath niduk nirogee subama suba dawasak uba ethulu sewomta machan. Nirogee weyan. From Europe.

  • @chanakatharanga9666
    @chanakatharanga9666 8 месяцев назад

    ඒ කාලේ අනාගතේ වෙනුවෙන් පෙනී සිටපු මිනිස්සු.ඒ මිනිස්සු එක්ක බලද්දි අපි මොනවද මේ කරන අරගල කියලා හිතෙනවා.

  • @ChandanaHeenatigala
    @ChandanaHeenatigala 8 месяцев назад +8

    බොහෝ විත්ති කරුවන් අවුරුදු 35ට අඩු අය වීම නිසා සමාජයීය දැනුම සහ පරිනත භාවයකින් තොර කම නිසා අසාර්ථක වූ විප්ලවයකි.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 8 месяцев назад +4

      ANNA HARI MALIMAWA DINANAWA KIYANNETH 35 TA ADUPARINATHA NOWU MODAYO

    • @nayanawikramage4341
      @nayanawikramage4341 8 месяцев назад +2

      Danumathi set eka 76 oya karala thiyenne.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 месяцев назад

      ​@@LeslyJayaNZඅපරාදෙ නේද, මෙච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන් රටක් හදපු හාමුලාව එලවන්න හදන්නෙ.😁😁😁

    • @anomamaggonage761
      @anomamaggonage761 8 месяцев назад

      @@LeslyJayaNZ කියල වැඩක් නැහැ මොඩයින්ගේත් මෝඩයෝ සහ හැඳි මිටේ දිග ඇති ගෑණු පරාන ටිකක්

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 8 месяцев назад +7

    පරවුනු මල් නැවත පිපෙම්න් පවතී. ජය වේවා..

    • @maheshmaheshf9719
      @maheshmaheshf9719 8 месяцев назад +1

      Parana tire mudalalige putha innava😂😂

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 8 месяцев назад

      @@maheshmaheshf9719 පුතා හිට්යට වැඩක් නෑ.ආපහු අපේ රටේ ටයර් සෑයවල් එන්නෙ නෑ.ටයර් සෑයවල් වල තරුණ ජීව්ත මරලා දාපු එවුන් බෝම්බ වලට අහු වෙලා කුඩු පට්ටම් වෙලා ගියා.

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 8 месяцев назад

      @@maheshmaheshf9719 ටයර් මුදලාලිගෙ පුතා හිට්යට වැඩක් නෑ.ආපහු අපේ රටට රයර් උවමනා වෙන්නෙ නෑ.ටයර් සෑයවල තරුණ ජීවිත මරලා දාපු මිනීමරුවො බෝම්බ වලට අහු වෙලා කුඩු පට්ටම් වෙලා ගියා😅😅😅😅 අපේ රටේ අවාසනාට බටලන්දෙ මිනීමරුවා රනිල් වික්මසිංහ ඉතුරු වුනා.

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 8 месяцев назад

      @@maheshmaheshf9719 කම්බ හොරුන්ගෙ පස්ස හෝදපු .උන්ගෙන් දොළ පිදේනි ගත්ත එවුන් දැන් බය වෙලා ඉන්නෙ. මහජන ආණ්ඩුවක් ආවාම හොරා කන්නත් බෑ දොළ පිදේනි ලැබෙන්නෙත් නැති නිසා😅😅😅😅😅

  • @duncandes1
    @duncandes1 8 месяцев назад

    Very good information. 😊

  • @ThilinaMadushanka-hp4ym
    @ThilinaMadushanka-hp4ym 8 месяцев назад +6

    ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ලක් ඇති කිරීමට හේතුව වුයේ කූමක්ද?

    • @ThilinaMadushanka-hp4ym
      @ThilinaMadushanka-hp4ym 8 месяцев назад +1

      @@parakum1827 ස්තූතියි විස්තරයට

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 месяцев назад +2

      ​@@parakum1827ඇයි මේ බෛයට රිදිලා😂

    • @AnandaWickramasinghe-z5d
      @AnandaWickramasinghe-z5d 7 месяцев назад +1

      ​@@parakum1827ඇමෙරිකන් කාරයෙක් උනු ගෝටා ජනාධිපති කරපු අය⁣ට රිදිලා

  • @ahamedjavid4607
    @ahamedjavid4607 8 месяцев назад +1

    Mema karthawya idiriyata karan yanna kaari mahathaa. Jaya wewaa

  • @gavi8763
    @gavi8763 8 месяцев назад

    Very imformative program

  • @SunilWaduge
    @SunilWaduge 7 месяцев назад +1

    සුනන්ද දේශප්‍රියගේ පියා එවකට සේවය කල පාසල කෙන්තොට නොවේ. එය මහ අම්බලංගොඩ කැටැන්තොට පිහිටි ගා/ධම්ම කුසල කණිශ්ට විදුහලයි .මාගේද මුල් පාසලයි.

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 8 месяцев назад +5

    17:22 කාමරයකට දාගෙන මයිනා තඩි ගහලා මැරුණ කියල රාවයක් ගියේ මේ අතුලද? 🤔

  • @ProfessorNimal
    @ProfessorNimal 8 месяцев назад +1

    Thanks for the information. Absolutely Great!

  • @oshadajayasanka9877
    @oshadajayasanka9877 8 месяцев назад

    ගොඩක් කල් බලන් හිටිය වැඩ සටහනක් 71 නඩු තින්දුව පොත කියවමින් ඉන්න මොහොතක්, ඔබට බෙහෙවින් ස්තුතියි ❤❤❤

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 7 месяцев назад

    අප වෙනුවෙන් දිවි දුන් අව0ක විරුවන්ට උපහාරය

  • @bomsbravo
    @bomsbravo 8 месяцев назад +2

    පිටරට සැප ජීවිත ගත කරන අය මෙහෙ ඉන්න තරුණයින්ව විප්ලවයට පොලබවන අදහස් පලකිරීම විහිළුවක්! තමන්ට අනතුරක් නෑ කියල දැන දැන තරුණ ජීවිත අමාරුවේ දන්නා එපා.

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад +1

      වෙන තැනක ලියන්න ඕන අදහසක් වැරැදිලා මේකෙ ලියලා වගේ.

    • @bomsbravo
      @bomsbravo 8 месяцев назад

      @@kaarigechannel1 මම කිව්වේ ඔබතුමාගේ විස්තරය ගැන නෙවෙයි. ඔබතුමාගේ වැඩසටහන් මධ්‍යස්ත සහ සංයමයකින් හැමදාමත් ඉදිරිපත් කරනම්වා. කොමෙන්ට් බලද්දී පෙනෙන දෙයක් තමයි බොහෝ දෙනෙක් ඉතාමත් සටන්කාමී අදහස් දක්වලා තිබෙනවා. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉන්නේ ලංකාවේ නොවෙයි. මම කිව්වේ පිටරට ඉදන් කොමෙන්ට් කරන keyboard විප්ලවාදීන්ට.

  • @devindawijekoon130
    @devindawijekoon130 8 месяцев назад +2

    නඩුවෙදි විජේවීර සහ අනෙක් අයගේ හැසිරීම ගැන විචාරයක් තමයි අවශ්‍ය. තමන්ට වඩා නායකයෙක් බිහි වෙනවාට විජේවීරට තිබුණ බිය නිසා එකිනෙකා කෙටවීම, භේදබින්න කිරීම් ගැනත්.

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад

      ඔබ ඒ ගැන දන්නවා නම් විස්තර කියන්න.

  • @rukmalt
    @rukmalt 8 месяцев назад +1

    බහුතරය අම්බලන්ගොඩ,......දර්මාශෝකෙ

  • @RamyaLanka
    @RamyaLanka Месяц назад

    එදා කලෙත් , අද මේ වනතුරු කර තිබෙන්නේත් , කරමින් සිටින්නේත් තරුණ පිරිස් වල මනසට සමාජයට එරෙහිව ක්‍රෝධය සහ වයිරය වපුරපු එක . මේ නිසා රටේ ආර්ථිකයට සිදුවූ කඩා වෙටීම සුළුපටු නොවේ .

  • @ronitiya4657
    @ronitiya4657 Месяц назад

    Obata stutiy❤ nodanna vistara apata helikarata

  • @ahamedanfas7317
    @ahamedanfas7317 8 месяцев назад

    Mey set eka supiri

  • @shahimmathaiz1923
    @shahimmathaiz1923 8 месяцев назад

    A set of youth,they have seen the dark future of Srilanka by 1971.
    A set of youth,who invested theire presious life for the future of Srilanka.
    A set of youth who showed theire chest to the military bullets for this country.
    They never expected to roam around in v 8 or lead a luxury Life.
    They are the real heroes of our Nation
    I salute all of them, including Victor,and Lionel Bopagae,now living in Melbourne.

  • @padminilelwala6863
    @padminilelwala6863 Месяц назад

    ඔක්කොම අය හොද උගත් ලමයි

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 8 месяцев назад +3

    මගේ පුද්ගලික අදහස 71කැරැල්ල 75 චංදෙ කල්දැමීමෙන් පසුව කලානම් සමහරවිට සාර්ථක වීමට ඉඩතිබූ බවයි

    • @hasithanuwan9186
      @hasithanuwan9186 8 месяцев назад

      ​@mortzkizshikesh9375අමො අමෝ නේද.ඔයා දන්න ඉතිහසෙ😂

  • @sunokasewwandi
    @sunokasewwandi Месяц назад

    මානව දේශපාලනය දියුනු වීමේ එක අවස්තාවක් ....මධ්‍යස්තව බලාම ..වැරදි කාරයෝත් නිවැරදි කාරයෝත් සටනක යෙදුනා ..කවුද වැරදි කවුද හරි කියන එක කාලයෙන් කාලයට වෙනස් වෙන තීර්නයක් ..

  • @supunwijekoon3780
    @supunwijekoon3780 8 месяцев назад +3

    Suba aluth awuruddak wewa obata 🎉🎉🎉🎉

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад

      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 8 месяцев назад +4

    කුමානායක හොරණ නොවේ මීගහතැන්න විද්‍යාරාම පිරිවෙන යනුවෙන් සංශෝධනය වියයුතුයි.

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 8 месяцев назад +4

    SD බංඩාරනායක බොහොම උත්සාහ කරල තියෙනව 89යෙදි විජේවීරව රට යවන්න නමුත් ඔහු කැමතිවෙලා නැහැ.විජේවීර ගාතනය වුන අවස්ථාවෙදිත් පාර්ලිමේන්තුවෙදි රංජන් විජේරත්නව ඉතා තදින් විවේචනය කරල තියෙනව.විජේවීර එදා සිටම දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් පෙනීහිටිය චරිතයක් මේ ගාතනයට සම්බන්ධ කිසිවෙකූට ස්වාභාවික මරණයක් නම් අත්පත් වෙන්න එපා කියල.

    • @kapilamanoraj7662
      @kapilamanoraj7662 8 месяцев назад

      89 දී SD පාර්ලිමේන්තුවේ හිටියේ නෑ

    • @sirisenapavuluarachchi1500
      @sirisenapavuluarachchi1500 8 месяцев назад

      @@kapilamanoraj7662 1989 තමයි ඔහු දේශපාලනයෙන් සමුගත්තෙ.

  • @karupa8250
    @karupa8250 8 месяцев назад

    I was a student from sanath wijesena in galle thiranagama vidyathilake vidyalaya
    Sunanda deshapriya in my class
    Why I didn't join it

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад

      //Why I didn't join it// You may have had a reason for that.

  • @Silva768-z3t
    @Silva768-z3t 8 месяцев назад +6

    පේනවා නේද 71...එවුන් වැඩි පිරිසක් දැන් වෙනත් දේශපාලන පක්ෂ වලට පැනල ඉන්නෙ....

    • @nayanawikramage4341
      @nayanawikramage4341 8 месяцев назад +1

      Politics gana danna tharama hithagaththa haki.gobbasena.

  • @Dream-ww4im
    @Dream-ww4im 8 месяцев назад

    මේ comment දැක්කාම තේරෙන්නේ නපුංසකයෝ තවමත් ඉන්නවා .

  • @achinthamadushan1568
    @achinthamadushan1568 8 месяцев назад +4

    රන්ජන් විජේරත්න ඝාතනය
    සිරිසේන කුරේ, මල්ලිමාආරච්චි කරපු මිනිමැරුම් පතාල වැඩ ගැන video කරන්නකෝ කාරි අන්කල් 💖💖💖

    • @kaarigechannel1
      @kaarigechannel1  8 месяцев назад

      ඉදිරි වීඩියෝ බලන්න.

  • @mcbond6162
    @mcbond6162 8 месяцев назад +2

    Bahutharaya samaja draridra family wala saamaajikayo bawa penawa..
    (Eka samanya deyak..draridra nethi un enne nehne😨)..

  • @sunokasewwandi
    @sunokasewwandi Месяц назад

    ගොඩක් අය නිදහස් කරගන්න පුලුවන් උනා .ශ්‍රීලංකා නිදහස් පක්ශයේ ග්‍රාමීය නායකයන්ගෙ ඉල්ලීම් වලට අනුව ..

  • @tennakomkunara1693
    @tennakomkunara1693 8 месяцев назад +1

    Good