මං පොඩි කාලෙදිම තාත්තා නැති උනා | CHANDANI HETTIARACHCHI with OSHOW | AYATA IDAK

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024
  • අපි අම්මා එක්ක අසීරු ජිවිතයක් ගෙව්වේ
    මං පොඩි කාලෙදිම තාත්තා නැති උනා
    මිනිස්සු හිතනවා මං සැප ජිවිතයක් ගෙවනවා කියලා ඇත්ත දන්නේ මගේ හිත විතරයි
    ජනප්‍රිය ගායිකා
    චාන්දනී හෙට්ටිආරච්චි
    Popular singer Chandani Hettiarachchi with Oshow Ayata Idak talk show.
    #oshow #ayataidak #chandanihettiarachchi
    ------------------------------------------------------------------------------
    We Are Social : -
    Facebook - / oshowtv
    Instagram - / oshowlk
    TikTok - / oshowonlinetv

Комментарии • 23

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Месяц назад +5

    මං හරිම ආසා කෙනෙක් හඩක් ❤🙏❤🙏

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 2 месяца назад +6

    චාන්දනී කියන්නේ දක්ෂ ගායන ශිල්පිනීයක් ඇයටම ආවේනික කටහඬක් තියෙන තවත් අයට නැති සහ හොඳ යහපත් දියණියක් ඇය වදාපු මවට මම දන්න තරමින්, යහපත් බිරිඳක්, ලේලියක්, සොයුරියක් සහ මවක් වගේම කලාක්ශේත්‍රයේ පවා නිහතමානී චරිතයක් ඉතින් එවැනි අයට සංගීත කර්මාන්තයේ අකටයුතුකම් එමටයි 👉🙌👌 ජයවේවා චාන්දනී ✅💪

    • @udagearachchi8650
      @udagearachchi8650 Месяц назад +2

      අයියේ ඔයා මට මතකයි...චාන්දනී අක්කගෙ අක්කගෙ කලින් හස්බන්...ඉස්සර දොම්පේ ,පූගොඩ නිතරම ඔයාලා එනවා..ඔයා එක්ක කතා කරලත් තියෙනවා ....අද නම් අපි මැදි වියේ ..අදටත් චාන්දනී අක්කගෙ තැන ගන්න වර්තමානයේ කිසිදු වේගරිද්ම ගායිකාවක් නැහ්....චාන්දනී අක්කගෙ අදටත් හැම ප්‍රෝග්‍රෑම් එකක්ම බලනවා...මේ ප්‍රෝග්‍රෑම් එක බලද්දි මට පුදුම හිතුනා..මොකද ඇය කියනව මම මැරි කරලා හිටිය කලින් කෙනා කියලා ඔයාගෙ නම කියන්න තරම් ගෞරවය ...එහෙම ඩිවොස් උන ගායිකාවන් කී දෙනෙක් කලින් සැමියට අපහාස කරනවද....ඇත්තටම ඒ ටිකම ඇති ඇයගෙ මනුස්සකම ගැන ...ඒ කාලෙව් අක්කලා මොනතරන් වැදගත් විදියට perform කලාද...අද උන් වගෙ කවදාවත් කොටට ගහලා හෙලුව පෙන්නුවේ නැහ්..ඒ තරම් වැදගත්...අපිත් දැන් එළිමහන් වේදිකාවේ න් ඈත් වෙලා...මම ඉතාලි ඉන්නෙ..මෙහෙ ඕනා තරන් ෂෝ තියෙනවා .එහෙකටවත් යන්නැහ්.....😊❤

    • @udagearachchi8650
      @udagearachchi8650 Месяц назад +2

      මම හොදම ෂෝ එකක් කරනවා ආපහු ඒ කාලේ අපි රසවත් කල ප්‍රවීණ ශිල්පීන් දාලා..

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 Месяц назад

      @@udagearachchi8650 අතීතය හරිම සුන්දරයි නේද මල්ලී ඒ සුන්දර කලා ජීවිතය අද පරපුරේ නැහැ මල්ලී සහ ස්තුති ඔයාගෙ නිහතමානී වචන ටිකට 👉🙌👌✅❤️ මම ඉන්නේ පැරීසියෙ මල්ලි සහ ඔයා මුහුණු පොතේ ඉන්නවාද මම ඉන්නවා අශෝක මාපිටිය නමින් 🙌

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 Месяц назад

      @@udagearachchi8650 👉🙌👌❤️✅❤️✅❤️✅❤️💪

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 Месяц назад

      @@udagearachchi8650 👉🙌👌💪❤️❤️❤️✅✅❤️🧭❤️🧭❤️

  • @vipulperera8839
    @vipulperera8839 2 месяца назад +5

    Chandani is an Excellent, outstanding Artist , I wish her all the very best and may God bless her 💓🇱🇰🍻.

  • @udagearachchi8650
    @udagearachchi8650 Месяц назад +1

    දැන්නම් පට්ට එකාකාරි...අපිත් අයින් වෙලා දන් ශෝ බලන එක...ඔයාලට ගහන්න අය අදටත් නැහ්

  • @udagearachchi8650
    @udagearachchi8650 Месяц назад +1

    පිස්සු හැදෙනවා...90දශකය එළිමහන් වේදිකාවේ රගදෙන ගිණි සිලුව..අද ඔය භාගෙට ඇඳන් ගායිකාවන් කියා ගන්න දෙකයි පනහේ උන්ට හැරෙන්නවත් බැහ් චාන්දනී එක්ක....අපි ඇය එනකම් බලා ඉන්නවා..
    වර්තමාන පරපුර ට මම කියනවත් එක්ක ඇය ගැන...එළිමහන් වේදිකාවේ කොහොමද ඇය ගී ගැයුවේ කියලා.ආදරෙයි චාන්දනී අක්ක ඒ කාලෙ අපේ තරුණ කාලේ රසවත් කලාට❤❤❤

  • @sanjeewaperera4905
    @sanjeewaperera4905 2 месяца назад +3

    She is a good woman and her voice is unique. God bless you akka ❤

  • @kithsirifernando3673
    @kithsirifernando3673 2 месяца назад +1

    I like very much music, she is very good voice, I likevery much her lambada song.

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240 Месяц назад +1

    Sister jesus jivamanai jesus pilimayak pinturayak nowey jivamana jesus soyanna oyalata jesus hamuvenava

  • @whoswho268
    @whoswho268 2 месяца назад +2

    ❤chandani akkey oya apiwa hadatama dannawa oyata Budusaranai 33kootiyakk devidewathaunnge pihitai akkey

  • @rudradarshani6995
    @rudradarshani6995 2 месяца назад +2

    Man aasama singer

  • @SampathSampath-my8qq
    @SampathSampath-my8qq 2 месяца назад +3

    Hoda nihatamani artist mn 2005 taj smudra wada karana kale meya play kara.

  • @TamaraKarl-j4y
    @TamaraKarl-j4y 2 месяца назад +2

    Harima kemathi kenek.

  • @kumudildesilva3296
    @kumudildesilva3296 2 месяца назад +1

    great women

  • @priya1736
    @priya1736 2 месяца назад +3

    මෙයා ඉස්සර මහභාගේ හිටියේ

  • @carlocarlo6925
    @carlocarlo6925 Месяц назад

    OU MEYA MAHA AGE APE KALE KHENEK MAN HODATA DANNAVANE THANKS API NAMAL UDUGAMA ME APE YALUVO THANKS

  • @Ednamaka
    @Ednamaka Месяц назад

    ❤❤❤❤