ඥාණසාර හිමි ලක්ෂ 300 V8 අරන් කට වහගත්ත කියන්නේ ඇත්තද . හඩපට සහිත සාකච්ඡාව - Truth with Chamuditha

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 3,8 тыс.

  • @traveltectours6561
    @traveltectours6561 3 года назад +286

    *ගොන් ආතල් දීලා මිනිස්සුන්ගේ කාලය මුදල් කාදමන නාලිකා අතරේ මිනිස්සුන්ට වැදගත් යමක් දෙන සුපිරිම නාලිකාවක් සහ මාධ්‍යවේදියෙක්.* *තෙරුවන් සරණයි ! චමුදිත සමරවික්‍රමට* 🙏🌺💐

    • @jlb396
      @jlb396 3 года назад +9

      Mekth ekthara gon aathal version ekak thamai..
      Therei kal yai 🤣🤣🤣

    • @slglobalfacts3312
      @slglobalfacts3312 3 года назад +4

      Alexander Ruban pita rata gathikan karana ponnek kiyala therenawa අවජාතක balliyekta jathaka una ponnayage namenma

    • @SL-ml8do
      @SL-ml8do 3 года назад +3

      හමූදූරූවන්ට යන්න හම්බ උනොත්. සිංහලයන්ට මොනවා හරි කර ගන්න පූළුවන් වෙයි.එච්චරයි මටනන් විශ්වාස..... සිංහල යන්ට ජය..

    • @ncnuwan5895
      @ncnuwan5895 3 года назад +4

      @@jlb396 තොගේ ආගමේ වැඩක් බලාගනින්කෝ මේවයි හැමිනෙන් නැතුව😏

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +4

      චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද?
      බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣
      දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා.
      Modayo innakang Modayon karanna kattiya bihi venava
      *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 3 года назад +286

    හරවත් වු සංවාදත්මක විඩියෝ ගෙන ඔබට ස්තුතියි චමුදිත මහත්තයා . ඔබට ජය👍👍

  • @anthonysanath7942
    @anthonysanath7942 3 года назад +1

    ♥️♥️♥️හිතවත් චමුදිත මහත්තයෝ ඇත්තටම ඔයා නියම මාධ්‍යවේදියෙක් ඔබ වගේ මාධ්‍යවේදීන්ට හොඳ කොන්දක් තියෙනවා ඒ ගැන ඒ ගැන කියන්නේ ඉමහත් හදපිරි සතුටින් ඔබ වැනි මාධ්‍යවේදීන් අපට සහ අප රටට විශාල විශාල වගකීමක් ඒ වගේම ලොකු ආඩම්බරයක් පරෙස්සමෙන් බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි අපි අපි ඔබ සමඟයි👍👍👍👍☸️☸️☸️☸️

  • @telesongssl9285
    @telesongssl9285 3 года назад +318

    හදවතේ මාධ්‍යවේදියා ඔබයි චමුදිත...
    බුදුසරණයි ඔබ‍ට

    • @malkimalki7360
      @malkimalki7360 3 года назад +2

      Ammooo dennama super

    • @premakusumd3544
      @premakusumd3544 3 года назад +2

      Budhu sasune vinasaya abhimua obavahasege parliament wadamaveema gaurawayen apeksa karamu

    • @kanthemahatelge2126
      @kanthemahatelge2126 3 года назад +1

      Sathika aththa

    • @shaenbernad115
      @shaenbernad115 3 года назад

      @@premakusumd3544 ube genivath aevapan hamuduruwoth aekka

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 3 года назад +273

    චමූදිත මහත්තයො ඔබ තුමා තමයි බය නැතිව හැම දේම ප්‍රශ්න කරනව ඔබගේ දැනුම තව තවත් වැඩි දියුණු වේවා 🙏 තෙරුවන් සරණයි

    • @nisharajapaksha8978
      @nisharajapaksha8978 3 года назад +3

      Oyata labenne neha

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +3

      චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද?
      බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣
      දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා.
      Modayo innakang Modayon karanna kattiya bihi venava
      *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

    • @lauravenus7949
      @lauravenus7949 3 года назад +6

      උබ හම්බයො උබ හිතන් ඉන්නෙ ඔය බොලාගෙ අන්තවාදී ආගමට ඇවිල්ල ගෝනිය පොරවන් බොලාගෙ හිර ගෙට වෙලා ඉන්න ගෑනු ආසාවෙන් ඉන්නව කියලද? අනේ පල, තොපි අන්තවාදින්ට විරුද්ධව මේ හාමුදුරුවෝ කථා කරන්නෙ, උබත් ගොටු අල්ල අල්ල ඉදපන්, දවසක අයි එස් අයි එස්, අල්කයිඩා වගේ එකක් ආවම ඉස්සෙල්ලම අරින්නෙ බොලාට, ඊලග මිනිස් පලිහ බොලා, ගෙරි මෝඩ හම්බයො.

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад

      @@lauravenus7949 nehe bang umbala poravaganna epa.
      Umbalage amma, Akka , nanginalava belli 🐩 wage paare endum nethuva yavala athal ganing.
      E wage karana jaathiya ne umbala.

    • @roshanrm5158
      @roshanrm5158 3 года назад

      34:36

  • @malidelana8396
    @malidelana8396 3 года назад +1

    චමුදිත ආදරෙයි අපි හැමදාමත් ඔයාට.. පරිස්සමෙන් ගමන යන්න තෙරුවන් සරණයි ඔබතුමාට...
    නොකියම බෑ වචනයක් අපේ ස්වාමීන්වහන්සේ වෙනුවෙන්.. ස්වාමින්වහන්ස ඔබ වහන්සේ සිංහල බෞද්දයො වෙනුවෙන් ඇත්ත කතා කරල හිරේ ගියා රන්ජන් රාමනායකට ඒ වගේම ඒ දේ උනා.. අද රටේ හැමදෙයක්ම.. නීතිය ආගම පාර්ලිමේන්තුවේ හැමතැනම පවතින ආන්ඩුවට යටයි යටත් නොවුනොත් ඔබ වහන්සේට රන්ජන් රාමනායක වගේ අයට හිරේ යන්න තමයි වෙන්නෙ.. රතන හාමුදුරුවෝ කියන්නෙ රැල්ල යන පැත්තට පාවෙන සල්ලිවලට වහල්බාවය කරන ස්වාමීන්වහන්සේ නමක්.. අපිට දුකයි අපි ගැනම ..

  • @sudeshpriyanth9191
    @sudeshpriyanth9191 3 года назад +149

    වමුදිත ඔයා නියමට පුශ්න අහනවා👍දුප්පත් මිනිසුන්ගේ දුක දන්නා අපේ මද්දවෙිදියා ඔබට බුදු සරණයි🙏🙏👍👍👍🇱🇰

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 года назад +502

    චමොදිතගේ වැඩසටහනක් බලන්නේ හරිම කැමැත්තෙන්.හරිම තර්කානුකූලයි.ඔබට ශක්තිය ලැබෙවා.

    • @heardmyhard3568
      @heardmyhard3568 3 года назад +5

      Boru kiyanna apa hamuduruwanea siurata apahasa karannea natuwa oka dehigahaka dhala kamsapa widinna ai boruwake

    • @දැනුම-ඹ9ය
      @දැනුම-ඹ9ය 3 года назад +12

      @@heardmyhard3568 බොරු නෙවෙයි බම් මේ හාමුදුරුවන් තමයි සිංහල ජාතිය රැක ගත්තෙ . පොඩ්ඩක් හොයලා බලපන්

    • @heardmyhard3568
      @heardmyhard3568 3 года назад +1

      Attha machan hamuduruwonta mama godake garu karana nisai aheama danenne machan mata apea kollo paradina match balanna baa magea aga wewlanawa kiyanna bari dukak danenawa magea ratata wela tiyana deta wiruddawa hamuduruwo godake satan karanawa akai ahema kiwwea natuwa hamuduruwonta apahasa karanna neamai machan mama sl frose kenek aki magea jathiya gana aga hiriwatennea asadaranea dakiddi broder

    • @heardmyhard3568
      @heardmyhard3568 3 года назад +1

      Anika jathiya wenuwen giwithaya hari denna mama godake thana minissu essaraha happila tiyanawa ban ubala mama dannea naa magea gamea minisu mata garu karanawa bro mata aka nidanayake wagea satutake mokada a minissu duppathi govithan karana minissu a minissu a minissungea duka dakala unta pihita wenna bonna pirisidu watura tikake ganna mama taniyama yudda kala ban aka rata dakkea naa magea gamea minissu dakka a gana mata adambari magea biridata ammalata adambari mokada a minissunta parake hadala denna akeke awea naa jathita wenuwen hitapu akeake mama anuradapure horowpothana uba dannawada ahea naa nea yana parea kesel gase hadanna puluwan magea padiyen salli dila thel gahala traktarekata tell gassala kollo akka pas adda parata do aki mata duka magea jatiya gana hiwea hadanawa magea gamea minissu alinta bayea raa ali karannea aki mea tarame aweagayake ban kiyawapan winadiyake aran aka desapalakayek awea naa sinhalayo innawada balanna awa chandea ganna attama attha hoyala balapalla sonhalayekgea hadawatea saba jowithe kathawake aki lea gana hagimake mea tarame

    • @heardmyhard3568
      @heardmyhard3568 3 года назад +1

      Anika uba dannwada gamea waweta watura tika ganna 12km dura wotter lewal aken ale kapala vimitiya ganea akatu karala macine akata teal gahuwea gamea bodiyata vimitiya gamea akatu karala bodiyata ran wata hadannea dan laksa 15 witara gamea minissungea salli salli naa a minissunta mama hitapu janadi pathi tumagea kalea liume liuwa pansala gana udauwake ganna ganu akka sapa hoyana high wea walata dalli dhana aka amathi mantri kenek baluwe naa para hadaganna a minissu gowithan karanawa akkara 1000 1500 witara waweta watura ganna widihake naa ai aki duka sapa hoyana kotipati enna apea lankawea aitihasika pansalak pruda etihasayake tiyana pansalakea kaleata wahela aki magea duka wachana waline kiyannea ado mama mahana wenna hitiya arakku nobona mthadauwa nobona sonhalayek mama aki magea gamea asarana minissu gana kiyannea kiyawanna puluwan akeke daki mehema sinhalayo ennawa kiyala aki mea tarame aweagayake amathi waru awa chandea ellala mantri awa chandea gatthata passea patta baluwe naa mata udauwake karapalla magea yaluwamea mata chamudhitha aiyagea cantact namber akake ganna magea papuwea tiyana wedanawa ratatama kiyanna puluwan name marunathi kamake naa broder

  • @nicewalgama8872
    @nicewalgama8872 3 года назад +14

    ****අපි අසරණ වෙලාවගෙ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනෙ..****

  • @laskithypradeep5585
    @laskithypradeep5585 3 года назад +434

    ඇත්ත කොන්දක් තියේන එක මාධ්‍යවේදීයේක් හරි අප රටට ඉන්න එක ගැන අපිට ආඩම්බරයක් . පරිසමෙන් හැමදාම ගැන ඔබට තෙරැවන් සරණයි

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +8

      චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද?
      බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣
      දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා.
      Modayo innakang Modayon karanna kattiya bihi venava
      *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

    • @lauravenus7949
      @lauravenus7949 3 года назад +1

      උබ ඕක කියල මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ හම්බයො, දුන්න ගාන වියදම් කරල ඒ දායකය බලාපොරොත්තු උන ප්‍රමානෙන් වාහනේ ගත්ත, තව ඉතුරු කරගන්න ,ඒවයෙන් හාමුදුරුවෝ කෑව බිව්ව කියයි පොඩි වාහනයක් අරන් අර දුන්න සල්ලි වලින්, උබ නිකන් දෙන්න එන්නෙ නැතුව හිටපන්,

    • @sumedhaperera3021
      @sumedhaperera3021 3 года назад +1

      🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥

    • @roshanrm5158
      @roshanrm5158 3 года назад

      34:36😬

    • @Caminago
      @Caminago 3 года назад

      අල්පේච්ඡ ජීවිතයක් ගත කරන Mr.හාමුදුරුවන්ට
      තෙරුවන් සරණයි....😂😂😂😂

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 года назад +167

    චමුදිත ඔයා නියමයි අනෙ,,, ජය ජය ජය් ආදරෙයි ,,,,,,හැමදාමත් මෙ විදිහටම සිංහයෙක්ගෙ වගෙ මෙ එඩිතරකම තියාගන්න ,,,,ඒ වගෙම බුදු සරනයි ඔයාට පවුලෙ සියලුම දෙනාට විසෙසයෙන් ඔබෙ දෙමාපියන්ට ස්තුති ඔබවැනි කොන්දක් ඇති දරුවෙකු බිහිකළට

    • @saundraferndo7592
      @saundraferndo7592 3 года назад +3

      WEL DONE CHAMUDITHA. BE BRAVE AND STAND AGAINST JUSTICE
      .

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +2

      චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද?
      බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣
      දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා.
      Modayo innakang Modayon karanna kattiya bihi venava
      *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

    • @danushasenawirathna3690
      @danushasenawirathna3690 3 года назад

      @@VoiceSriLanka ponnaya nawathath.munta palliyen hamadama ekamadene kiyala denne a wage muth hama thanama ekama comments eka forward karagena yanawa.balla Yana Yana thana hujja karanawa wage.

  • @Ranpatiyarana
    @Ranpatiyarana 3 года назад +1

    Ekenma oba niyama minihek tamai sahodaraya

  • @timefocus5086
    @timefocus5086 3 года назад +123

    chamuditha අපේ කාලේ වීරයා තෙරුවන් සරණයි

  • @pathmakumari2385
    @pathmakumari2385 3 года назад +123

    ස්තුතියි චමුදිත ඔබට නිහඬ සිංහ නාදය. අවදි කලාට..ඔබ වහන්සේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවටා.ආයුතුමයි අපේ.හාමුදුරුවනේ .

    • @kanthirajani4843
      @kanthirajani4843 3 года назад +2

      අනිවාර්යෙන්ම

    • @mohankarunathilake6121
      @mohankarunathilake6121 3 года назад +2

      අන්න ඒකත් හොඳා. චමූව වනනවට වඩා වෙන්න ඕන සිංහලය වෙනුවෙන් හඬක් නගන එක. උන්වහන්සේට ගැම්මක් එන්න කොමෙන්ට් කරන්නෙ කොන්ද හයිය උන්. චමූව විතරක් වනන්නෙ පතෝලයො.

    • @chathurakapuge
      @chathurakapuge 3 года назад

      Rathana hamuduruwo kale Baudha chanda valin parliament gihilla thamange matha vaadaya wenas kara gatta eka...pohora saha anekuth batahira program valata yata wechcha eka. Sinhala bauddhaya venuwen peni hitiye ne ... Eya Marxism piliganna parana JVP karayek...

    • @danushasenawirathna3690
      @danushasenawirathna3690 3 года назад

      @@chathurakapuge jvp eka piligannawanam eya Hari.thopi piligaththa eka 72kma ubata puka dunnane neda?

  • @rafaideenahamed5628
    @rafaideenahamed5628 2 года назад +2

    The most honourable Gnasara Thera.You are kind- hearted although you show hatred towards other religious people.Dont forget that you a heavy responsibility to lead the country peacefully. Pls show mercy ..Sometimes it makes me think whether life is worth living when I happen to listen to you talking about muslim prople
    .

    • @lanka22222
      @lanka22222 2 года назад

      These lies about Muslims are created by these westerners. Muslims are not our enemy ..not a threat to sri lanka or to the world. We as Christians do not have any problems with Muslims. We are attacked most of the time by radical Buddhists. The USA is behind the Easter attack, and it was sad to see how people attacked Muslim people after this. This is a punishment for sri lanka.

  • @gihansjay106
    @gihansjay106 3 года назад +465

    නාට්ටාමියක්ම තමයි..
    ජනතාවග්ගේ බර අදින. .
    ♥️ ආදරෙයි චමුදිත අයියා ♥️♥️♥️♥️♥️

    • @ammaherath6488
      @ammaherath6488 3 года назад +2

      👍👍👍👍👍❤️

    • @ajithajith4505
      @ajithajith4505 3 года назад +3

      Mr.natame i love u.

    • @mohamedhafeelJPN
      @mohamedhafeelJPN 3 года назад

      👍👍👍❤️❤️👅

    • @roshanrm5158
      @roshanrm5158 3 года назад

      34:36

    • @roshidafernando6880
      @roshidafernando6880 3 года назад +2

      අසව්! අසව්! මේ දැන් ලැබුනු විශේෂ පුවතක්. පිටරට සිට දිවයිනට ගෙන්වන කාලකණ්ණි ගණිකාවන් ඇතුලු සන්චාරකයන්ට නෝ හොටෙල් කොරන්ටයින්. ලස්සන ගණිකාවන් කෙලින්ම දේශපාලුවන්ගේ ඇදන් උඩට. මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන පර දේශපාලුවන්ගේ බර අදින දුප්පත් මිනිසුන්ට ලක්ෂ ගනණ් ගෙවා හොටෙල් කොරන්ටයින්. තොපිට හෙන හතම ගහපියව්! තොපිට හෙන හතම ගහපියව්! තොපිට හෙන හතම ගහපියව්!

  • @isharalokugamage
    @isharalokugamage 3 года назад +76

    අර උදව් උපකාර කරන මහත්තයට රත්නත්තරෙ පිහිටයි❤️🙏

  • @shalani.....
    @shalani..... 3 года назад +5

    නියමයි චමුදිත......ඇත්ත කතාකරන්න බය නැති ඔබ..මටන්ම් හරි ආඩම්බරයක්....

  • @chittranigethakumari229
    @chittranigethakumari229 3 года назад +10

    අපට හරි ආඩම්බරයක් ඔබ වගේ මාධ්‍යවේදීයෙක් අහිංසක ජනතාවට සිටින නිසා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේටත් චමුදිත මාධ්‍යය තුමාටත් තුනුරුවන් සරණයි

  • @renamalkati8641
    @renamalkati8641 3 года назад +342

    අැත්තටම චමුත නියමයි.ඔයා වගෙ කෙනෙක් බිහිකල දෙමවිපියන්ට දිර්ශායු වෙිවා

    • @පොම්නබක්පික්කො
      @පොම්නබක්පික්කො 3 года назад +3

      අද මෙතන. හෙට අතන. තක්කඩි මල පෙරේත රතන.

    • @sachds3333
      @sachds3333 3 года назад

      අලුත්ම u tube account හදාගෙන comment දැමීමට , උඹලා ගේ සමාජ මාධ්‍යයේ project ගැන දන්නවා පන්සල් එපා කරවන. මරක්කලයන්..

    • @පොම්නබක්පික්කො
      @පොම්නබක්පික්කො 3 года назад +1

      @@sachds3333 වහල් තැරි දාර ගව බයි කොමෙන්ට්🤣🤣🤣. වහල් තැරි දාර ගව බයි වත, පන්සල් එපා කරවන්නේ මරක්කලයින් නොව. තක්කඩි මල පෙරේත රතන සාදු වගේ ගන්ධබ්බ ගණ බෝල🤣🤣🤣.

    • @sachds3333
      @sachds3333 3 года назад

      @@පොම්නබක්පික්කො උඩ බලාගෙන කෙල ගහන්න , සිහලුන්ට මොඩයො නෙවෙයි . තමිබි දායක සභාවේ ඉන්නෙ . කුරණය හා හාඩිත් එක කියවපන් එකේ තියෙන game තෙරෙවි අනිත් ආගම් වලට දීපුවා

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +3

      @@sachds3333 චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද?
      බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣
      දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා.
      Modayo innakang Modayon karanna kattiya bihi venava
      *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 2 года назад +7

    මුග්ඨ අධම මහනුන්
    උපනුපන් හැම භවයකම සුනඛයන්
    වේවා !!!

  • @arunapriyalal8876
    @arunapriyalal8876 3 года назад +43

    ලංකාවේ ඉන්න හොදම මාධ්‍යවෙදිය චමුදිත ඔබතුමා ජය

    • @lonaal2941
      @lonaal2941 3 года назад +2

      Cambhita samma sambudu saranai

    • @chin613
      @chin613 3 года назад

      Puka tami

    • @chin613
      @chin613 3 года назад

      69 lax ponyoooo

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 года назад +32

    හොදම හිතවතා ඔබයි චමුදිත අහිංසක මිනිස්සු ගැන කතා කරන ඔබටත් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් පර්ලි මන්තැ ඒන අපේ සදු ටත් දේව් පිහිට යි

  • @sujatharohini3949
    @sujatharohini3949 3 года назад

    නියමයි ,මගේ පුතේ ,ඇත්ත කතාවක් රට,දැනුතුවත් කලාටතුති ..ජයවෙිිවා බුදුසරනයි ...👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @saraththilakarathna7788
    @saraththilakarathna7788 3 года назад +269

    චුමුදිත පරිස්සමින් රත්තරන් මල්ලි යේ. උබ විතරයි අපිට ඉන්නේ

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 3 года назад +1

      Machan mta ganin

    • @hashendrasenith9608
      @hashendrasenith9608 3 года назад +1

      Ow

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +6

      චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද?
      බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣
      දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා.
      Modayo innakang Modayon karanna kattiya bihi venava
      *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

    • @laksithwensas5000
      @laksithwensas5000 3 года назад +1

      Renoge kukka

    • @wwf.58
      @wwf.58 3 года назад

      @@laksithwensas5000 එ් ඉස්සර දැං හොඳයි..

  • @shakimadushani7600
    @shakimadushani7600 3 года назад +111

    ලoකාවේ ඉන්න දක්ෂතම නීවේදකයා හරි දේ හරි වේලාවට කෙලින් කතාව නියම කොන්ද පන තියෙන ලoකාවට අවශ්‍යම පුරුෂයෙක්....🙏💪💪

  • @slgee6544
    @slgee6544 3 года назад +18

    මෙච්චර දුප්පත් මිනිස්සු රටේ ඉන්නව, කෝටි තුන හතර දීල මුං V8 අරගෙන සසර කෙටිකරගන්න,මිනිස්සුන්ට මගපෙන්වනව.අපි පවු

  • @dijidmaddumakumara
    @dijidmaddumakumara 3 года назад +252

    චමුදිත කියන්නෙ පට්ටම මාධය්‍යවේදියෙක්. මොහුව අප මීට වඩා අගය කළ යුතුමයි!

    • @Slboy90
      @Slboy90 3 года назад +1

      Aniwa

    • @dilsam1476
      @dilsam1476 3 года назад +1

      අනිවාර්යයෙන්ma....

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 года назад +1

      චමුදිතගෙ අගය වැඩියි " ලොට තනේ" ගෙ කේස් එකෙන් පස්සෙ..

    • @favoritekaraoke7460
      @favoritekaraoke7460 3 года назад +1

      ප්ලෑන් මල්ලි ප්ලෑන්.

    • @dushmanthalankachandra7754
      @dushmanthalankachandra7754 3 года назад +1

      @@Slboy90good

  • @seethakumariseetha4657
    @seethakumariseetha4657 3 года назад +165

    පරිස්සමින් මහත්තයෝ ඇත්ත කතාකරන අයට අපේ රටේ ඉඩක් නෑ එකයි ඇත්ත

    • @samasiri3242
      @samasiri3242 3 года назад

      58y85t5yt6tu5⁶65e54e4⁶6555tyis

    • @samasiri3242
      @samasiri3242 3 года назад

      6miles 75is 665858568ti 6765

    • @samasiri3242
      @samasiri3242 3 года назад

      6miles 75is 665858568ti 67655y

    • @seethakumariseetha4657
      @seethakumariseetha4657 3 года назад +1

      @@samasiri3242 ❤

    • @mohankarunathilake6121
      @mohankarunathilake6121 3 года назад +4

      යකෝ ඇත්ත කතා කලේ හාමුදුරුවො. මාද්‍යවේදියා අහන්නෙ ජනතාවගෙ ප්‍රශ්ණ. එතකොට හාමුදුරුවො කලේ ඔහේ උඩුබුරන එකක්ද.....පන නැති සිංහලයැයි කියාගන්නා වසලයො. කතා කරපල්ලකො උන්වහන්සේගෙ උතාහය ගැන. උන්වහන්සේගෙ ජීවිතේට තර්ජනයක් නැද්ද මේ කියන ඇත්ත නිසා. මන්දබුද්ධිකයො මේ රටේ ඉන්නෙ. ක්‍රෙඩිට් එක දෙන්න ඕන කෙනාට ඒක යන්නෙ නෑ. ජාන්වල වරදක්.

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka Год назад

    උදැසන ඔබෙි පත්තරේ විස්තරය මා නොවරදවාම බලනවා. ඔබගැන ආඩමිබරයි, තෙරැවන් සරනයි ඔබට,

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 года назад +58

    අවුරුදු ගානක් ඥාණසාර ස්වාමින්වහන්සේ උගුරෙ ලේ රහ වෙනකම් කෑ ගහලා කියපු දේවල් තේරෙයි දවසක...
    අපි ඔබ වහන්සේ සමගයි....සඝ රජුනි ...🙏🙏

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 года назад +2

      Aniwaryenma. Ath minisunta theyrenakota perahara gihin.

    • @lasantharar8665
      @lasantharar8665 3 года назад +2

      Siura dagane bale ganna dagalana sasane vinasa karana cheewara Dari Hora thakkadiyek

    • @nalikadayananda8380
      @nalikadayananda8380 3 года назад

      @@lasantharar8665 paw karaya..

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 года назад +1

      අනිවාර්යයෙන්

    • @lasantharar8665
      @lasantharar8665 3 года назад +1

      @@nalikadayananda8380 mage Pau Kara kama Mata oyala ganasara wage sasanaya vinasa karana siura dagena Bala thannawen dagalana hora cheewara darinta wada wada pin Kara ganna.

  • @hiruni6082
    @hiruni6082 3 года назад +19

    Harendrage interview එක බලලා චමුදිත හොද මනුස්සයෙක් කියලා හිතට දැනිලා වෙනදට බැනලා comment දාලා අද හොද comments දැම්ම අය කෝ 😂😂😂😂

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 года назад +10

    චමුදිත උඹත් හරිම වැඩ්ඩා. මම උඹට ආදරෙයි. මේ රටේ සිංහලයා වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ මේ ඥාණසාර ස්වාමීන්වහන්සේ විතරයි.
    තෙරුවන් සරණයි .

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 года назад +11

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ රට ජාතිය වෙනුවෙන් කතා කිරීමට පාර්ලිමේන්තු යා යුතුමය එය එසේම වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @marpushpakumara8895
    @marpushpakumara8895 3 года назад +23

    චමුදිත මහත්තයො නියමයි අපි ආසාවෙන් බලනවා බොරුව නැ කෙලි එක මරු

  • @Ginigathhena.sensitive
    @Ginigathhena.sensitive 3 года назад +7

    රට ජාතිය වෙනුවෙන් කැක්කුමක් තියන ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා ... 🙏🙏🙏 මෙසේ තර්කානුකූල ප්‍රශ්න අහන බුද්ධිමත් මාධ්‍යවේදීන් අප රැකගත යුතුයි.... ඔබට බොහොම ස්තූතියි චමුදිත.....👍👍👍👌

  • @ctcreation6251
    @ctcreation6251 3 года назад +67

    රතන හාමුදුරුවනේ පින් සිද්දවෙයි පාර්ලිමේන්තුවෙන් ඉවතට වඩින්න. ඔබ වහන්සේ මෙතෙක් කල සේවයට බොහොම පින්...🙏🙏🙏

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 года назад

      මොකක්ද කරපු සේවය? දර්ගා ටවුමට බැස්ස එකද? මරක්කලයන් 75ක් නීති විද්‍යාලයට හොරෙන් විභාග ප්‍රශ්න පන්නාගෙන ලියලා පාස් උනා. උන්ව පන්නලා දාන්න ඕන එක මෙයා බොරු රඟපෑමක් කරලා උන්ව නිත්‍යානුකූල කළා. ඒකද මෙයාගේ සේවය?

    • @ctcreation6251
      @ctcreation6251 3 года назад

      කරපු සේවයක් නම් නෑ. ඒකයි මම එහෙම කමෙන්ට් කලේ😂😂😂😂😂😂

  • @sithumgamage3643
    @sithumgamage3643 3 года назад +44

    අපේ වීරයා .හදවතේ මාද්‍ය වේදියා .චමුදිත ඔබට ජයවේවා .බුදු සරණයි

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 3 года назад +1

    හොඳ සංවාදාත්මක වැඩසටහනක්.... තෙරුවන් සරණයි

  • @dilsam1476
    @dilsam1476 3 года назад +25

    සුපිරි.... නියම විදියට මාදයවේදී වගකීම කරනවා... අනික් මාදයවේදියන්ටත් උදාහරණයක් ......

  • @kusalviduranga6484
    @kusalviduranga6484 3 года назад +10

    නියම video එක..චමුදිත මරු..❤️🇱🇰

  • @nishandushyantha6249
    @nishandushyantha6249 3 года назад +1

    ආඩම්බරයි හාමුදුරුවනේ... අතාරින්න එපා මොන ප්‍රශ්නෙ ආවත් අපෙ හාමුදුරුවනේ..අපි ඉන්නව ඔබවහන්සේ සමග.. චුමුදිත අයියත් අපේ හිතේ තියෙන ප්‍රශ්න ඒ විදියටම අහනව...❤

    • @sfsf7312
      @sfsf7312 3 года назад

      😱😱😱😱😲😲😲😲😱😱😱😲😲😲😲😲😱

  • @binarathathsara9835
    @binarathathsara9835 3 года назад +179

    සෝම හාමුදුරුවෝ අද හිටියනම් ඔක්කොම එකතුවෙලා සෝම හාමුදුරුවන්ව ජාතිවාදියා කියල හංවඬු ගහනව නියතයි. මාර දාර්ශනිකයො ටිකක් ලංකාවෙ ඉන්නෙ. හෑලි ලියන්න ඕන නෑ ඥානසාර හාමුදුරුවන්ට අපි පන වුනත් දෙනව . 🙏

    • @theartist1699
      @theartist1699 3 года назад +6

      අනිවාර්යයෙන්

    • @traveltectours6561
      @traveltectours6561 3 года назад +11

      අනිවාර්යයෙන්ම ! අනගාරික ධර්මපාලතුමාටත් හොරා මංකොල්ලකාරයා තක්කඩියා කියලා හංවඩු ගහලා රටින් එළවගත්තෙත් ඔය වගේ කාලකන්නි තමයි !!!

    • @CharityDeA
      @CharityDeA 3 года назад +5

      නිර්භීතව රට ජාතිය සහ අපේ උතුම් දහම ආරක්ශා කරන්න අනාගතයේ මනා පෞරුෂත්වයකින් යුත් හෙලයන් පෙල ගැහෙනවා නොඅනුමානයි!
      සoඝ රත්නය හෑල්ලු කරන පොශ් වෙන්න හදන සින්හල බෞද්ධ කියාගන්න එහෙත් මිත්‍යාදෘශ්ටික මති මතාන්තර තර්ක විතර්ක කරන කලු සුද්දන්ට වහ වහා මොලේ පෑදේවා.....🙏

    • @malindu9262
      @malindu9262 3 года назад +1

      Api rallak hadala ilaga para monawa hari karamuko bn

    • @asithapathirana6811
      @asithapathirana6811 3 года назад +2

      අනිවා මචෝ.අපිත් එහෙමයි 👍👍👍🇱🇰🇱🇰

  • @sherikacader3556
    @sherikacader3556 3 года назад +112

    ජනතාව වෙනුවෙන් බර කරට ගත් අපේ කාලයේ ජනතාවගේ නාට්ටාමියා ♥️♥️♥️

    • @roshidafernando6880
      @roshidafernando6880 3 года назад +1

      අසව්! අසව්! මේ දැන් ලැබුනු විශේෂ පුවතක්. පිටරට සිට දිවයිනට ගෙන්වන කාලකණ්ණි ගණිකාවන් ඇතුලු සන්චාරකයන්ට නෝ හොටෙල් කොරන්ටයින්. ලස්සන ගණිකාවන් කෙලින්ම දේශපාලුවන්ගේ ඇදන් උඩට. මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන පර දේශපාලුවන්ගේ බර අදින දුප්පත් මිනිසුන්ට ලක්ෂ ගනණ් ගෙවා හොටෙල් කොරන්ටයින්. තොපිට හෙන හතම ගහපියව්! තොපිට හෙන හතම ගහපියව්! තොපිට හෙන හතම ගහපියව්!

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 года назад +4

    ජනතාව වෙනුවෙන් හඩ නගන අපේ මාධ්‍ය වේදියා ❤️‍

  • @kasunkumara5333
    @kasunkumara5333 3 года назад +62

    චමුදිත සර් . කට පුරා සර් කියන්න පුලුවන් චරිතයක්. ජයවේවා ජනතාව ඔබ සමගයි...🙏

    • @bratredhar8957
      @bratredhar8957 3 года назад

      😂😂 තොපේ ජානවලම තියෙන වහල් ගතිය ඔය එක එකාට සර් ගාන එක. නෙදකින්!

    • @kasunkumara5333
      @kasunkumara5333 3 года назад +2

      @@bratredhar8957 කාලකන්නියෝ තෝ මුලින්ම තොගෙ profile එකකින් වරෙන් කතාකරන්න දන්නෙ නැති මූසලය. Fake account වලින් අවිල්ලා හැමිනෙන්නෙ නැතුව. තොගෙ ජාන වල ප්‍රශ්නයක් තියෙනව කියල පේනවා තොගෙ profile එකෙන්...🤮

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru5845 3 года назад +59

    චමුදිත ඔබ ඔබේ යුතුකම හරියාකාරව ඉටු කරන බවට අපගේ විශ්වාසයයි.

    • @mohankarunathilake6121
      @mohankarunathilake6121 3 года назад

      ඔහොම කිවුව කියල කුදලං යන්න ඔන උනොත් අනේ ප්‍රේමනන්ද මෙහෙම කියලත් තිබ්බනෙ කියල චමුව තියලම යයි. ඌට සහයෝගෙට කතාකරපියකො සිංහලය ගැන. පතෝල කොමෙන්ට් නොදා.

  • @damian95222
    @damian95222 3 года назад +5

    ශ්‍රී ලංකාවට දෙයියන්ගේ ම පිහිටයි.

  • @destinydevile4391
    @destinydevile4391 3 года назад +19

    Great interview MR. Chamuditha

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 3 года назад +36

    චමුදිත සහොදරයා වගේ තව තවත් අය බිහි වේවා බද්දිය වැඩි වේවා .තෙරුවන් සරණයි

  • @mohamedarshad8106
    @mohamedarshad8106 2 года назад +1

    First he told after rathana thero got the MP post he didn’t talk to gnanasara thero , he didn’t even THANK HIM, so now rumors or truth don’t know like he has taken 300 lakhs CASH ( gnanasara thero) from rathana thero why he could have phoned him an ask to tell the media like this story is going on tell the truth to media that he didn’t give.
    Second ( gnanasara thero) told he don’t know what vehicle he is using that’s a joke an he told he don’t anything about V8 after one person deposited money he badly wanted to take a V8 how come he know now about V8 LOL .....
    Don’t trust anyone they only think for there benefit...
    Good work chamuditha
    Thank you

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 3 года назад +15

    දීර්ඝායුශ වේවා හිමියනි ....උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා .

  • @chamarapriyankara9609
    @chamarapriyankara9609 3 года назад +54

    ඤණසාර හාමුදුරුවො අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි
    තෙරුවන් සරණයි ඔබවහාන්සේට

    • @mohankarunathilake6121
      @mohankarunathilake6121 3 года назад +1

      අන්න හරි. සිංහලේට ගැම්මක් එන කොමෙන්ට් කරන්නෙ කොන්ද පන ඇති උන්. මේකෙ ගොඩක් කොටල තියෙන්නෙ පතෝලයො. මගෙ මූනට ආව නම් හොඳට කියල දෙන්න තිබ්බ උන්ට.

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og 2 года назад

    චමුදිත මහත්තයෝ රෙස්පට් එකෙන්ම ,ඔබ අපේ ජනතා හඩයි,,,

  • @dmf621
    @dmf621 3 года назад +23

    හදවතේ මාධ්‍යවේදීයා චමුදිත තෙරැවන් සරණයි ,, සිවුරු පොරව ගත් රතන හිමි බලතන්හාවෙන් ඉන්නේ

  • @kumariratnayke5725
    @kumariratnayke5725 3 года назад +49

    රතනහිමි යවන්ට ඔනේ ඤනසරහිමිට පර්ලිමේතූවට යවන්ට ඔනේ රටට හොද හිමි නමක් ඤනසර හමූදුරැවො යන්ට අපේ අශිරැවදය ලැබේවා

  • @slalvin8925
    @slalvin8925 3 года назад +4

    ඔබ වහන්සෙට ජය වෙිවා.අපිත් ඉදිරියෙදි ඔබ වහන්සෙ සමග සිංහලයාට ජය

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 года назад +10

    ඔබ වහන්සේට thiruwan සරණයි 🙏🙏🙏🙏 chamuditha සර් ජය wawa

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 3 года назад +15

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ විතරයි. අපිට ඉන්නේ. ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ වහන්සේ ගේ පැමිණිම. තුනුරුවන්ගේ සරණයි!

  • @ajithsisira4754
    @ajithsisira4754 2 года назад +1

    ඔබ වගේ තව මාද්‍ය වේදියො මේ රටේ හිටියානම් කොච්චර වටිනවද තෙරුවන් සරණයි ඔබට

  • @asithalakmal8024
    @asithalakmal8024 3 года назад +45

    චමුදිත මාමෙ ඔබට දීර්ඝායුශ 🙏

  • @snbike7150
    @snbike7150 3 года назад +17

    කරපු හොදම වැඩ සටහනක් .
    රටේම ආශිර්වාදය ඔබ වහන්සේට..!

  • @azharhassim
    @azharhassim 3 года назад +10

    I started liking this gentleman.... Be careful chamuditha..you have a long way to go.our sincere support.

  • @Cellcom_ahangama
    @Cellcom_ahangama 3 года назад +68

    ජනයා එකතු වී මතයක් ගොඩනගමු,අපේ හාමුදුරුවන්ට ඉඩ දෙන්න කියලා

    • @rohanthushitha353
      @rohanthushitha353 3 года назад

      Anwaryayenma Janaka time for your idea

    • @sfsf7312
      @sfsf7312 3 года назад

      😱😱😲😲😱😱😱😲😲😲😱😱😲😲😲

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 года назад +9

    චමුදිත මහත්මයා,බොහෝම ස්තුතියි ඔබට!
    අහන එක රිදෙන්නම අහන්න ඕනෑ...
    ස්වාමීන්වහන්ස , ඔබ වහන්සේගේ අරමුණු හොදනම් ස්වාභාව ධර්මය එයට අවස්ථාවක් ලබා දේවී. මජර දේශපාලනය නිසා ඔබවහන්සේලා භේද-බින්න නොවන්න. තෙරුවන් සරණයි !

  • @mithumdissanayake8949
    @mithumdissanayake8949 3 года назад +21

    චමුදිත සහෝ රන්ජා ගැන සිහිකරන්න සහ පරිසමෙන් .
    ඔබට ජය ❤

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 года назад +20

    ඔබවහන්සේගේ වේදනාව දැනෙනවා... කොහොමත් රතනයා... විස්වාස කරන්න පුලුවන්ද????

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +2

      V8 vedanavada?
      චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද?
      බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣
      දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා.
      Modayo innakang Modayon karanna kattiya bihi venava
      *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 года назад

      ඉතින් මෙයා විශ්වාස ද?

    • @asnakasenadeera
      @asnakasenadeera 3 года назад

      @@VoiceSriLanka
      උබට පිස්සුද හරකෝ ඒකම comment ඒක හැම ඒකාටම replay ඒකක් විදියට දාන්නේ
      ගොන් හරකා

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 3 года назад +1

      මු හනුමා වගෙ මිනිහෙක් .ජාතින් ,ආගම් භේද කරන්න හදන්න .බෞද්ධ උඹල කොන්වේගෙන යන්නෙ .දෙමෙල්ලු කොහොමත් උඹල එක්ක තරහයි .මුස්ලිම් මිනිසුන්ට ගහලා උන්වත් තරහ කර ගත්තා.සිංහල කම නිසා උඹල එක්ක සහෝදරත්වයෙන් ඉන්නෙ සිංහල කතෝලික අපියි .දැන් මු උඹල අපිත් කොටවන්නයි යන්නෙ .ඒකයි කාදිනල් මාධ්‍ය සාකච්ඡා තියද්දි සැලසුම් සහගතව පහර දෙන්නෙ .අපිවත් තරහ කර ගත්තොත් උඹල යම් තැනක කොටු වෙනවා .කොන් වෙනවා .මෙයා සිවුර දාගෙන බොරු කරන්නේ .කාර් පර්මිට් එකට පාර්ලිමේන්තු එන්න හදන්නෙ .ඔබ දන්නවද මෙයාට නවසීලන්තයෙ සිංහල ගැනියෙක් ඉන්නවා .ඒ ගෑනිට දාව මෙයාට දුවක් ඉන්න්වා .

  • @kasunbandara5022
    @kasunbandara5022 3 года назад +137

    හාමුදුරුවෝ 🙏🙏
    චමුදිත උබ නම් යකෙක් ❤
    🇱🇰 බෞද්ධයෝ ඉදියොත් අනික් ආගම් ටික තියෙයි , නැත්තම් වැනසිලාම යයි 🙄🙄 ඕක තෙරෙන්නෙ නෑ මුන්ට ..

    • @upulshantha9460
      @upulshantha9460 3 года назад +9

      අපේකාලයේ අනගාරික ධර්මපාල ඔබවහන්සේට තෙරුවන් සරණයි

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад

      @@upulshantha9460 🤣🤣🤣 anthimata Parliament eke peya 3 k vitharak ethi kiyala eta passé kiyanava kocchara davas one da kiyala 🤣🤣🤣

    • @ferozmohamed5
      @ferozmohamed5 3 года назад

      මොකෝ බන් පරහට කියවන්නේ?

    • @binewthejakaofficial4585
      @binewthejakaofficial4585 3 года назад +4

      @@ferozmohamed5 ඇයි බන් අල්කුරානෙ සින්හල පරිවර්තනයේ 42 වෙනි පිටුවෙ 192 වෙනි ජේදයේ " ඔවුන් දුටු තැන මරා දමන්න " ...ඔබල මහ ලොකුවට විශ්වස කරන්නෙ දෙව වචනය කියල .මන් හිතන්නෙ නැ දෙවියො පලි ගන්න උගන්වයි කියල ..මිනි මරන්න උගන්වයි කියල 😄

    • @ferozmohamed5
      @ferozmohamed5 3 года назад +1

      @@binewthejakaofficial4585 එහෙනං බං ලෝකේ මරණ දඬුවම කියල එකක් තියෙන්නෙ... එතකොට ඒවත් වැරදියි නේ... ඒක මිනි මරන්න උගන්වනව නෙමෙයි කුර්ආනයේ... නීත්‍යානුකුල විසඳුමක් විතරයි... අර උඩින් ඇවිත් ලමයි ලපටි ගෑණු වයසක අය ගෙවල් දොරවල් වලට බෝම්බ දාල අමුවෙන් මරන ලයිසන් දීල තියෙන්නෙ....අද කාලේ ... කවුද බං උන්... ඒවට කියන්නේ "හමුදා මෙහෙයුම් " කියා

  • @තරූමංසල
    @තරූමංසල 3 года назад

    මේ සොරි පටලගන්න එපා ඔබ වහන්සේ දේවදත්ත පරම්පරාව බව අමතක කරන්න එපා මොකද මගේ ගවූතම බුදු පියානන් පාර්ලිමේන්තු හෙව්වේ ne නිවන පමනි සොයා ගියේ චමුදිත සර්ට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @TricksLanka
    @TricksLanka 3 года назад +37

    මේ කතාව බලද්දි නාඩගම්කාරයෝ කතාවේ හාමුදුරුවොයි , ලේකම් මහත්තයයි මතක් උනා👍🏻

    • @indraacc108
      @indraacc108 3 года назад +1

      චමුදිතගේ වැඩ සටහන් අගේකරනව කොන්ද කෙලින් කතාකරන චමුදිට සියල් දේව ආසිර්වාදය ලැබෙිවා ගොඩාක් ආදරය කරනව හැම දෙනාම

  • @sadanubamage7527
    @sadanubamage7527 3 года назад +12

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @ayeshamaduwanthi2317
    @ayeshamaduwanthi2317 3 года назад

    මේ ස්ක්‍රිප්ට් එක මට තේරෙනවා .
    සුපිරී හොදේ. මානසික බලය මාරයි

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 3 года назад +51

    අපේ ඤාණසාර හිමියන් වගේම අපේ දක්ෂ මාධ්‍ය ප්‍රකාශකයා ස්වභාව ධර්මය රැකදේවා! 🙏🙏🙏🙏🙏

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 года назад +91

    කෙලින් කතාව චමුදිත ඔබ වැනි කෙලින් කතා කරන අය අඩුයි නියමයි ඔයා ඔහොම යන්න අනාගතයට සුබ පැතුම් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @senavisenavi3881
    @senavisenavi3881 3 года назад +17

    අපේ හාමුදුරුවො අන්තිමට කිවුව වචනටික හදවත කකියන්නම දැනුන.ඔබ වහන්සේට ඉස්සර වගේම අනාගතයේත් අපි ඉන්නව.රට වෙනුවෙන්.චමුදිත අදත් වැඩසටහන මරු

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 года назад +6

    මම ආසම අපේ නාට්ටාමියා.චමුදිතගේ ඇක්ෂන් වලට මම කැමතියි ❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 года назад +1

    ලෝකෙටම ආදර්ශමත් මාධ්‍යවේදියෙක් චමුදිත මහත්මයා ඔබ.ඔබට තෙරුවන් සරනයි .

  • @sumudurandima7613
    @sumudurandima7613 3 года назад +12

    නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ වහන්සේට ..chamuditha මහත්මා ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🙏

  • @asithapathirana6811
    @asithapathirana6811 3 года назад +11

    ඔබවහන්සේ පාර්ලිමේන්තුව තුල සිටිය යුතුම චරිතයක්.දෙමල හා මරක්කලයින්ට පශ්චාත්බාගෙ පුද දෙන අය ගැන කතා කිරිමට.තෙරුවන් සරනයි

  • @panchalishalloma8251
    @panchalishalloma8251 3 года назад +4

    Chamuditha We are with you❤️🙏🏼

  • @SL-ml8do
    @SL-ml8do 3 года назад +85

    හමූදුරූවො කොතනද මම එතන.සිංහලයො වෙනූවෙන් කතා කරන්න ඉන්න කීපදේනා අතර එක හමූදූරූනමක්...ඇත්ත සිංහලයන්ට ජය....

    • @lahirunuwan7565
      @lahirunuwan7565 3 года назад +4

      Aka thamai v8 akak aragana thiyana..ana gon harako

    • @SL-ml8do
      @SL-ml8do 3 года назад

      @@lahirunuwan7565 සත්තූ එක්ක කතාවක් නෑ

    • @tharidukumara5076
      @tharidukumara5076 3 года назад +1

      @@SL-ml8do රටේම ඉන්නෙ කාලකන්නි එකයි හාමුදුරුවො කියනඒව තේරුම් ගන්න බැරි අකමැති රට නැතිඋනත් ඕකුන්ගෙ ගොන්කම නැතිවෙන්නෙනැ

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +2

      චමුදිත ඔයත් මෝඩ කතා කියන්නේ! බණක් බාවනාවක් කියාගෙන හිටියනම් V8 හම්බෙනවද?
      බුදුන් ඔච්චර කරලත්, කිසි දෙයක් මිනිසුන්ගෙන් ගත්තේ නෙහෙ. මෙයා අරයා දුන්නා කියලා V8 එක අරන්. Budunta vada Hondata karala ethine meya? 🤣🤣🤣🤣
      දායදකයාට බෙහෙදිලි කරලා කියන්න තිබ්බන ඔච්චර සල්ලිවලට ලොකු වාහන ඕනේ නෙහෙ, බොඩි වාහනයක් අරන් ඉතුරු සල්ලි අපි අපේ ජාතිය බෙරණ වෙdaවලට පාවිච්චි කරමු කියලා.
      Modayo innakang Modayon karanna kattiya bihi venava
      *Moo Pattapal deal karaya kata eriyuth pacha. Voice clip eke date eka balanna thibba Chamudithata* 🤣🤣🤣

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад

      @@SL-ml8do umbe molaya 🧠 thiyanne umbe ... keda?

  • @priyanthialvia4384
    @priyanthialvia4384 3 года назад +10

    ඔබ වහන්සේට පාර්ලිමේන්තු වඩින්න සියලු මහේශාක්‍ය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 3 года назад +12

    බලන් යද්දි ඔක්කොම මේක බලලා තියෙන්නේ ඥානසාර හාමුදුරුවෝ හින්දා නෙමේ චමුදිත හින්දනේ ❤️

    • @nilanthimanel4882
      @nilanthimanel4882 3 года назад

      A.manussayata.hoda.kiyanakota.ogollannta.visa..unada

    • @rasinikathilakarantne4954
      @rasinikathilakarantne4954 9 месяцев назад

      gnasara venuven balanna monada thiyenne?. jaathi wadaya awussala rata vinaasa karapu eka hera??

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +17

    චමුදිත ඔබතුමාට තෙරුවන් සරණයි ගොඩක් ආසම චැනල් එකක් 🙏😍💖👌

  • @vidasakaraokewithnimalandc912
    @vidasakaraokewithnimalandc912 3 года назад +12

    අපේ හාමුදුරුවනේ වඩින්න පාර්ලිමේන්තුවට. එය අපට ශක්තියක්. ඒ ඔබවහන්සේ විතරයි සිංහල බෞද්ධ අපට ඉන්න අවංක ම සගරුවන . ඔබ වහන්සේ මට 100 ට 1000ක් විශ්වාසයි.

    • @OG-fz7ck
      @OG-fz7ck 3 года назад

      ඇයි ඔබලට හඩ නගන්න බැරි මේවට🙄

    • @sachds3333
      @sachds3333 3 года назад

      අලුත්ම u tube account හදාගෙන comment දැමීමට , උඹලා ගේ සමාජ මාධ්‍යයේ project ගැන දන්නවා පන්සල් එපා කරවන. මරක්කලයන්

  • @kolithakasun1817
    @kolithakasun1817 3 года назад +72

    ඇත්ත කථාව, අපි බෞද්ධ වේවා, මුස්ලිම් වේවා, දෙමළ වේවා, අපි හැමෝවම රවට්ටලා, ඉවරයි.

    • @kdkabaranka2364
      @kdkabaranka2364 3 года назад +1

      දවල් වැටුන වලේ රෑත් වැටෙන එක උගේ මෝඩ කම බං,..

    • @mohamadazard4153
      @mohamadazard4153 3 года назад +1

      න්‍යානසාර හිමි : හොරු තක්කඩි හැන්ගෙන්න හොඳම තැන මේ සිව්ර
      චමුදිත : ඉතින් ඒකනෙ හාමුදුරුවනෙ වෙන්නෙ
      Doler ලක්ශ ගණණ් සල්ලි ඩීල් පාවිච්චිකරන්නෙ සිව්ර

    • @mhdismat1248
      @mhdismat1248 3 года назад

      Hariyata hari

    • @dhanushkaranathunga5033
      @dhanushkaranathunga5033 3 года назад +2

      @@mohamadazard4153 උබල ඉතින් බනින්නෙ උබලගෙ අන්තවාදීන්ට විරුද්දව කත කරපු නිසානෙ . ඒක අපි දන්නව

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 года назад +1

      @@dhanushkaranathunga5033 බුඩ්දිය වෙඩිකරගන්න කෙව්ම් කමුද?

  • @shiromichampika5716
    @shiromichampika5716 3 года назад +37

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 года назад +22

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 🌹🙏🙏🙏🙏. අපේ ආදරණිය ජන මාධ්‍ය චමුදිත මහාටත් ස්තුතියි.. මැදපෙරදිග සිට..

  • @kkkk9057
    @kkkk9057 3 года назад +2

    You are a great journalist Mr. Chamuditha...Patta Interview.

  • @manojhgc1047
    @manojhgc1047 3 года назад +6

    සිංහල බෞද්ධ ජනතාව ගේ සඝ රජු ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
    චමුදිත ඔබට ජය.

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 года назад +38

    රතන රනිල් දෙන්නාම එකයි ලැබුණු දෙයක් ආයෙමත් දෙන පොරවල් නොවෙයි රනිල් දුන්නත් රතන දෙන්න නැහැ ඔබ වහන්සේට බුදු සරණයි 🙏

    • @amithsuranga5136
      @amithsuranga5136 3 года назад +1

      Rathana ona paththakata namma ganna puluwan...okkoma ekai kauru awath ratata wena hodak nane

    • @mohankarunathilake6121
      @mohankarunathilake6121 3 года назад +1

      සමාවෙන්න....සිවුර දාගෙන වස් 10ට වඩා තියෙන හිමි නමක් රතන හාමුදුරුවො. මොන දේ කලත් ඒවා උන්වහන්සේලාම බේරා ගනීවි. අපට අපේ මස්සිනාට කතා කරනව වගේ උන්වහන්සේලාට නම කියන්න අයිතියක් නෑ. භික්ශූන් වහන්සේත් කතා කර ගන්නෙ ආයුශ්මතුන් කියල. ඉතිං මේ කිනු ගඳ ගහන ගිහියන්ට නම කියල කතා කරන්න අයිතිය දුන්නෙ කවුද?
      උනහන්සේත් ගියේ එක අරමුනකට. ඒත් කර ගන්න බැරි වෙන ගිහි බලපෑම් තියෙනව. කාබනික පෝර වැඩෙත් හමස් පෙට්ටියට. අපේ ඤාණසාර හාමුරුරුවන් වහන්සේ යන්නෙ තව කාරනේකට. ඒ සිංහල ජාතිය වෙනුවෙන්. ඒ කතාව අරිට වඩා සැර විදියට උන් වහන්සේට පහර කන්න වෙන මාතෘකාවක්. ඔය මොන ස්වාමින්වහන්සේලාත් ගිහි අපට වඩා බුදුන්ගේ දහම දන්නා අය. හැබැයි ඉතිං සමහර ස්වාමින් වහන්සේ ඉන්නව ඒ අය පහල වෙලාම තියෙන්නෙ එක එක වැඩ රාජකාරී සහිතව. සමහර ස්වාමින්වහන්සේලා යන්නෙ නම් පුද්ගලික ඉලක්ක වෙනුවෙන්. ඒ කොහොම උනත් වස් වසන්නෙ බුද්ධ නීතියට. අපට අයිති නෑ උන්වහන්සේලාට නමින් අමතන්න. උන්වහන්සේලා වපුරන දේ උන්වහන්සේලාට ඵල ලබා දෙයි. අපි වපුරන දෙයින් අපට ඵල ලැබේවි. කල්පනාවෙන්.....

  • @k.d.k6208
    @k.d.k6208 3 года назад +7

    සත්‍ය ජය ගනී ❤️❤️❤️🇱🇰
    ඔබ වහ්සේට බුදු සරණයි.....🇱🇰🇱🇰❤️

  • @chamod2003
    @chamod2003 3 года назад +56

    දැන් බුද්ධ ශාසනේ ඔක්කොම වෙන්නේ අකැප දේවල්....සල්ලි හම්බ කරනවා...වාහන පදිනවා,දේශ්පාලනේ කරනවා..වහාම ශාසනේ විනය සන්ගායනාවක් පැවැත්විය යුතුයි...😪💔

    • @kumaribandara2442
      @kumaribandara2442 3 года назад +2

      අනිවාරයෙන්ම . දැන් මෙයා පාර්ලිමේන්තුවට ගිහින් ජනතාවට කොරයි කිරි පැණියෙන් ඉතිරෙන්න වැඩක් . මොකට කියනවද ඉතිං . හොද වෙලාවට බුදුන් වහන්සේ ජීවමානව නැත්තේ. හිටියානමි මුන්දැල බුදු දහම විකුණලා ජිවත් වෙන විදිය දැකලයි ⁣පිරිනිවන් පාන්නෙ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු

    • @chamod2003
      @chamod2003 3 года назад

      @@kumaribandara2442 mara dukak enne....attatama sadaha sitin danayakwat denna hitenne na....😪

    • @shafiqulhasan2454
      @shafiqulhasan2454 3 года назад +1

      නානසාරයව ලංකාවෙන් පන්නමු. සක්කිලිජාතිවාදියා

    • @padmadahanayake8768
      @padmadahanayake8768 3 года назад

      Aiyo another yellow robe to parliament.😨👎

    • @chamod2003
      @chamod2003 3 года назад

      @@shafiqulhasan2454 ehema onea na....

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 года назад +13

    Great 👍 chamuditha 🙏✍

  • @lahirirfanirfan5696
    @lahirirfanirfan5696 3 года назад

    Very good I wish you parliament goad blesh you hamuduruwane

  • @isuruudayanga2737
    @isuruudayanga2737 3 года назад +89

    අනාගත බෞද්ධයන්ගේ නිවන වෙනුවෙන් ඔබ වහන්සේගේ නිවන පූජා කරන මොහොතක්.අමා මහ නිවන ඔබ වහන්සේටද දුර නොම වේවා..

    • @ometh4274
      @ometh4274 3 года назад +1

      😂😂😂

    • @isuruudayanga2737
      @isuruudayanga2737 3 года назад

      කෙලෙසීම සහ නිකෙලෙස් බව ඇත්තේ ඥානසාර හිමි තුලවත් චමුදිත මහත්මා තුලවත් නොවෙයි.එය නරඹන තමන් තුළ බව වටහාගන්න.මේ ලෝකයේ ජීවත් වන සියලු දෙනා අරහත් ඵලය සාක්ෂාත් කරන තාක් කල් ඕනෑම අකුසලයක් කිරීමට පසුබට නොවෙයි.කෙනෙක් නිසා තවකෙකු අකුසල් සිදු කර නොගන්න.තෙරුවන් සරණයි

  • @formycountry373
    @formycountry373 3 года назад +6

    මොනවා කරත් කිව්වත්‍ අපි නම් හාමුදුරුවන් පැත්තෙ
    එදා සිටම රට ජාතිය අන්තවාදීන් ගැන කටෙ ලේ රහ වෙනකන් කතා කරා
    උන්වහන්සෙ පාර්ලිමේන්තුවට එනකන් අපි බලා ඉන්නෙ
    රතන හාමුදුරුවන් වචනය තියයි කියලා විශ්වාස කරනවා
    උන්වහන්සේට මුදලින් වාහන වලින් හැම දෙයකින්ම සහය දෙන අයට ස්තූතියි .
    මටත් තියෙනවනම් කරනවා ඇත්තමයි

  • @ritadesilva473
    @ritadesilva473 3 года назад

    Chamuditha is a very talented journalist 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @comment....2257
    @comment....2257 3 года назад +37

    දැන හෝ නොදැන ආනන්‍තරීය පාප කර්මයකට හේතු සෑදීම කනගාටුයි (සoඝ බේදය)

    • @Bejiya
      @Bejiya 3 года назад +10

      ගිහියෙක්ට සංඝ භේදය කරන්න බැහැ. එහෙම කරන්න පුලුවන් තවත් සංඝයා වහන්සේ නමකට පමණයි

    • @Bejiya
      @Bejiya 3 года назад +3

      ඕක සරල කාරණාවක්නේ. දහම් පාසල් යන පොඩි ළමයෙක්ගෙන් ඇහුවත් කියයි

    • @comment....2257
      @comment....2257 3 года назад

      @@Bejiya ආසන්න වෙනුවෙන් ගැටෙන්නේ කවුරුන්ද බික්ෂූන් දෙනමක් නොවෙද? බුදුරජාණන් වහන්සේ බික්ෂුවකට දේෂපාලනය අනුමත නොකලේ එ නිසයි

    • @ajithboc3249
      @ajithboc3249 3 года назад +1

      @@Bejiya අනිවාර්යයෙන්ම ...

    • @comment....2257
      @comment....2257 3 года назад +3

      @@Bejiya
      සoඝ බේදය...
      ________
      බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම මෙලෙස දක්වා ඇත.
      මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම, සoඝ බේදය, රහතුන් මැරීම, මෙය කිසි විටක බික්ෂුන් ගිහියන් කියා බේදයක් නැත ආනන්තරීය පප කර්මය පාප කර්මයමයි. ගිහි පැවිදි කියා ඉට වෙනසක් නැත.

  • @nissankaperera3206
    @nissankaperera3206 3 года назад +13

    තෙරුවන් සරණයි 🙏