Honestly I think what this gentleman saying here is bit old school. But I think this is what we need in our cricket. Fingers crossed 🤞 hope he will get a chance ♥️ 🇱🇰
perfectly said.. leaders are difficult to create.. but selection of leaders easily possible. we need good selection board supported with HR professions.. Our current selection consider only Skill and Knowledge.. we missed one important point. select players considering Knowledge, skill & Attitude... good attitude is important for a good leader ..
Matches බලනවට වඩා මෙයාලගේ කතා අහන්ඩ ආසයි
Aththatama aththa
Sirawatama...
Aniwa 👍
Ekanm sira oiii
Sirawata aththa 😍
මෙතුමා තමයි ක්‍රිකට්වල ගැලවුම්කාරයා .අනිවාර්ය ක්‍රිකට් හදනවා.බුදු සරනයි ඔබ තුමාට!
Methumage vatinakama danne pitarata minissu. Appe rate avun ta
Mole harithena thibbanam Adda
World ekke hondama thinna appe rata👑
අර්ජුන රණතුංගට එන්න දෙන්නෙ නැත්තන් අපි සමාජ් මාධ්‍ය හරහා හරි campaign එකක් හරි කරන්න ඕන...........
සමාජ මාධ්‍ය තුල ඉන්න හොද දැනුමැති අය මේක පටන් ගත්ත නම් හරි✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
🙏💕
🤗🇱🇰💕💕💕
ow bn
Ow
අර නාමල් පකා අර්ජුන එනවට කැමති නෑ
එතකොට අර්ජුන ඌට නැමෙන්නේ නෑනේ
Really fantastic Interview many thanks Mr. Chamuditha, Thanks a lot, Sir Arjuna Ranatunga.
අර්ජුන රණතුංග ,අසහාය ක්‍රිකට් නායකයා 💜💜️️🙏👍
අනිවාර්යයෙන්
අර්ජුන අවශ්‍යමයි....!❤️🙏🇱🇰
Chamuditha මහත්තයෝ ඔබතුමන්හට ගොඩක් ස්තුති අපෙ cricket ගෙන කැක්කුමක් තියෙන එක ගෙන
මරු කතාව .. දැන් ලංකාවේ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් බලනවට වැඩිය හොඳයි අපේ මේ ක්‍රීඩකයන්ගේ කතා අහන එක....
මේ වෙලාවෙ මේ මාතෘකාව තෝරගත්ත එක නියමයි චමුදිත. ඔක්කොම එකතුවෙලා ක්‍රිකට් ගොඩගමු❤️
අර්ජුන එක්ක ගනු 🗡 එනු සටනට
@@vinithadesilva4333 ඔව් අර්ජුන රණතුංග මහත්මයා තමා ගැලපෙන්නෙ හැබැයි එහෙන් මෙහෙන් නෙමෙයි කෙලින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිටම.
බය වෙන්න දෙයක් නැ අර්ජුන සර්ට අවස්ථාව ඉක්මනින් ලැබේවී දැන් යන cricket එකත් එක්ක. ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායමට ශ්‍රීලංකාව තරගාවලිය පැරදුනාම එය තවත් ඉක්මන් කරාවි. ශම්මි සිල්වට බායි කියන දවස වැඩි ඇතක නෙමෙයි.
රටට ආදරණීය නායකත්වය,, අපේ ක්‍රිකට් ඇගට විදපු මේ කණ්ඩායම තාමත් රට වෙනුවෙන් සටන් කරන්න සූදානම්. ශ්‍රී ලාංකීය අපගේ එකම බලාපොරොත්තුව අර්ජුන රණතුංග මහතාට ඉක්මනින්ම භාරදෙන්න,💐🙏💐
ක්‍රිකට් ගොඩ ගන්න පුලුවන් සුපිරි තරැව අර්ජුන තමයි.👍👌❤
good news
Chamudita sir thanks for you also as per our all request that you bought Arjuna sir for your valuable conversation.
Was waiting for this. Hope he gets an opportunity.
අවස්තාවක් දෙන් නැති එකනේ Sis ප්‍රශ්නේ..දෙනවා නම් ක්‍රිකට් හදයි..
මට හරිම සතුටුයි මේ වගේ මිනිස්සු කාලෙ මන් ක්‍රිකට් බැලුව එක ගැන. අදටත් ආඩම්බරෙන් කතාවෙන්න පුලුවන්. ලැබුන වැටුපට , ක්‍රිකට් නරඹන අපි වෙනුවෙන් රටකට ගිහින් පිටියට බැහැලා අපිට වටිනාකමක් දුන්නට🌸🌸❤️❤️🌸🌸
දිනුවත් , ඒවගේම පැරදුනත් නම්බුකාර විදියට ආපහු හැරිලා එන්න පුලුවන් තරමට නිහතමානී උනා❤️
ආයෙමත් ඒ තත්වෙ ඇති කරන්න ඔබම එන්න.
අර්ජුන ඔබ මෙම ක්‍රිකට් ගැටලුව විසඳිය හැකි එකම මිනිසා, කරුණාකර එය අත් නොහරින්න, රට වෙනුවෙන් එය කරන්න, ඔබට සෙත් වේවා.
ක්‍රිකට් ගැන කථාකරන්න සුදුසුම පුද්ගලයා "අර්ජුන රණතුංග" ❤️❤️❤️
නියම වෙලාවට නියම කෙනා ගෙනත් නියමයි චමුදිත
මේ රටේ සුමදුර සිහිනවලට හා උසස් දැනුමට ලැබී තිබෙන හොඳ අවස්ථා අල්පයි, එ විරල බව තුල ආපු දුර වගේ දෙගුණයක් සිහිනය දිගේ හා දැනුම ඔස්සේ දිගටම යන්න. ❤ ඔබ, මා,අප සැම සියළුම දෙනාට හැමදාමත් ශක්තිය දහිරිය වාසනාව පින ලැබේවා ❤️🙏
අර්ජුන සර්ට ක්‍රිකට් බාර දෙන්න ඕනෙ කාලෙ කියලා හිතන අය කො බලන්න ....😍
ඔවු
Cricket nemei? Janadhipathi thanathurata unath sudusui👑
Big D'accord pour critiquer Arjuna fiesta Best commandant yes second we'll play isn't it???????Go ahead.....sir.....tanks.
මම මේ වීඩියෝ එක ඇහුවෙ 0.57යි....උත්තරය මට වාර්තා නෑ නමුත් මම මැච් දිනවලා තියෙනවා😎😍❤️
Eka patta
Chamuditha thank you so much for this interview and it is timely most needed one I'm 100% with Arjuna
හරිම ආසාවෙන් අර්ජුන අයියගෙ කතාව ඇහුවා අනේ ක්‍රිකට්ක්‍රීඩාව දියුණු කරන්න පුලුවන් මෙයාට විතරයි ආවරෙයි හැමදාම 👌
රැල්ලක් හදමු අර්ජුණට ක්‍රීකට් බාරදෙන්න කියලා මේ ලංකාවේම උත්ගොෂණයක් පටන් ගමු එකතුවේමු
si4rwtm bn
Aniwaryai bro
Korona magula balannethuwa paarata bessuth thamaa hariyanne
ඒ ඔවු බන් මාත් එනවා
ඒකෙන් ම.
Defa aye katha 2kak ne ratama ekathuwenawa ekatanam
Well done Chamuditha, Well said Arjuna.
අපේ එකම සහ අවසාන බලාපොරොත්තුව.
අනිවාර්යයෙන් අර්ජූන ආවොතින් විතරයි ආයෙත් රටට ආඩම්බරයක් වෙන්නේ ,,, 🙏🙏🙏🙏👍👍👍
ඇත්තටම පරන ක්‍රීඩකයො රත්තරන් මහත්වරු.අපි ඔවුන්ගෙ ස්ටිකර් එකතු කලේ පිස්සුවෙන්.දැන් ඉන්න ක්‍රීඩකයන්ගෙ නම්වත් මම දන්නෙ නෑ.ඒ තරම් අද ක්‍රිකට් අරහන්
අෙන් ඔව් බං ඉස්සර උබට මතකට කැන්ෙඩාස් එඩ්නා ෙචාකලට් එකක් ගන්න ෙකාට ෙචාක්ලට් එක ඇතුෙල් ක්රීඩකයන්ෙග් ඉස්ටිකර්ස් තිබුනා පිස්සුෙවන් වෙග් ඒවා එකතු කෙල් එ්කට දැන් හරිම දුකයි මචං 😌
මාත් එකතු කලා චොක්ලට් වල 🙂.ඒ උනාට අවුරුදු ගානකින් දැන් නම් මැච් එකක් බලලා නෑ .ක්‍රිකට් කියන්නේ මතකයක් විතරයි
සම්පූර්ණ ඇත්ත... 🤷
@@veekitemple9482 අපි අළුත් අවුරුද්දට ඉස්කෝලෙ යන්නෙ,පොත්වල පිටකවර කිුකටි කුිඩකයින්ගෙ පොටො එකක් අලවගෙන.ඒ තරම් අපි අපේ කිුඩකයින්ට ආදරය කලා.
අනිවාර්යයෙන් ,,,👍👍👍
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අර්ජුන අයියට
Chamuditha....good conversation ...keep going .....lots gods blessings !
විෂය දාන්න කිසිදු කෙනෙකුට අවස්ථාව දෙන්නේ නැහැ මේ කුහක දේශපාල කයන් ..
අර්ජුන අයියාට . .. .. කෘෂිකර්ම පිලිබද උපාදියක් තිබුනනමි සලකලා බලනවා.. . වාසගමත් අවුලක්
අර්ජුන මහත්මයා මේ කියන කතාව මේ අද ඊයේ කියන කතාවක් නෙවෙයි ගොඩක් ඉස්සර ඉදන් කිව්ව කතා , මොනවහරි සිදුවීමක් උනාම සැරින් සැරේ අර්ජුන මහත්තයා ගාවට ඇවිල්ලා සම්මුඛ සාකච්චා තියෙන එක නෙවෙයි කරන්න ඕනේ . අර්ජුන මහත්තයා කලිනුත් කියලා තිබ්බනේ මේක හදන්න දෙනවනම් හදලා දෙන්නම් කියලා. අපි බලන්න ඕනේ ඇයි මේ අර්ජුන මහත්මයගේ යෝජනාව පිලිගන්නේ නැත්තේ ඇයි කියලා ඔයා ඒකට ආයේ ලxකාවේ ක්‍රිකට් හදන්න අර්ජුන මහත්තයා ගාවට ගිහිල්ලා ප්‍රශ්න කරාට වැඩක් නෑ
නිසැකවම දන්නවා මෙතුමට බලයක් තියෙනවනම් කරන්න ඕනේ වැඩ පිලිවෙල කරලා කියලා . ඔයා ප්‍රශ්න කරන්න යන්න ඕනේ ක්‍රීඩා ඇමතිගෙන් හා දැන් සිටින පරිපාලනෙන්
නියම කතාවක්.ඇත්තටම ඔබතුමාට අවස්තාවක් ලැබේවා මේ කාලකන්නි ටික හදන්න
චමුදිත නියමයි. වෙලාවට ගැලපෙන කෙනා ඕනෙ අපි ගේන්න. ඔයා ඒක නියමෙට කරනවා. අර්ජුන අයිය නියමයි, ඔයා ඉන්න ඕනෙ ක්‍රිකට්වල. කොන්ද පන තියන ඔයාට මිසක් ඕක කරන්න බෑ. දැන් වත් ඔයා එන්න.
එදා අර්ජුන කෙලින් කතා කලේ නැත්තන් මුරලි කියන ලෝක පූජිත අපේ ක්‍රීඩකයා එතනින්ම ඉවරයි..
කෙලින් කතා කරන කෙලින් වැඩ කරන්න පුලුවන් ,කියන්න තියෙන දේ කෙලින් කියන නියම නායකයෙක්...
මහත්වරැන්ගේ ක්‍රීඩවේ නියම මහත්තයෙක්....💙💙💙💪👍
නියමයි.කෙලින් කතා කරන රටට ආදරේ මිනිස්සු මේ
මුදලට පමණක් වහල් පෙරේතයෝ ඉන්න නිසා අපේ රට හැමදාම ෆේල්.
සුදුසුකම් තිබෙන, විනයෙන් පිරිපුන් සුපිරි නායකයෝ බිහිවේවා ❤.
අර්ජුන මහත්තයලා වගේ සුදුසු මිනිස්සු සුදුසු තැංවල නැතිඑකේ විනාශය තමයි මේ
Thanks chamu for the valuable meet .. ! Lak mawata arjuna sir ekka jaya niyathai...!
Arjuna hadana criket bila.thamai
අර්ජුන මහත්තයෝ කංඩායම බාර අරගෙන ගොඩ දාමු අායෙත් අපිට දිනන කංඩායමක් ෙදන්ඩ
Baraganda baradenna epai ban dennena ne arjunata
It made me cry. Let’s bring him back❤️
පරිපාලන කමිටුව කණපිට හරවල, දූෂිතයන්ව ඉවත් කරල, ක්‍රිකට් ගැන කැක්කුමක් තියන සෙට් එකක් දාන්න ඕන.
Hope Arjuna will get the chance soon
ක්‍රිකට් හදන්න පුලුවන් එකම එක්කෙනා අර්ජුණ විතරයි.❤
ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ බිස්නස් කාරයෝ මේ වගේ මනුස්සයෙක්ට දුන්න නම් හොදට හදලා ගයි ✊
දේශපාලනය අදාලම නෑ.ආදරෙයි අර්ජුන අයියේ
නාමල් ගෙනල්ලා වැඩසටහනක් කරන්නකෝ එතනදී අහන්න අර්ජුන ගැන
එකඟයි ☝
Ane niyamai
ආදරෙයි කැප්ටන් කූල් සර් 💗💗🙏
ඔබතුමා ආවොත් සුපිරි .😍🙏🙏🙏
Thanks chamuditha really appreciate 🙏..
අර්ජුන අයියා තමයි නියම කෙනා.
ඒයාඑන්න ඕනේ ...💖😍💖😍
ඔය දැන් ලෙජන් කියන අය ලංකා ක්‍රිකට් වලට වඩා දේයක් අර්ජුන අයියා කරලා තියෙනවා.
අර්ජුන අයියේ ඔයා ආවොත් මේක හදනවා ඒක අපි දන්නවා අපි බලා ඉන්නවා ඔබට ජය
චමුදිත සර් තව ක්රිකටස්ලව ගෙන්නන්නකෝ....ගොඩක් වටිනවා.....මේක...මෙච්චරයි තියෙන්නෙ අපේ රටට....
චමුදිත නාමල්ව ගෙනල්ලා අහන්න අර්ජුනට ක්‍රිකට් බාරදීමට නොසුදුසුකම් ????
අර්ජුන හිටියම නාමලයට ඕන ඕන විදිහට ක්‍රිකට් වලට ඇහිලි ගහන්න බෑනේ අනික අර්ජුන නාමලයට නැවෙන්නේ නෑනේ එක හින්දා තමයි නාමල් අර ෂම්මි වගේ පට්ට හොරුන්ට කැමති මොකද ඌ නාමල්ට නැමෙනවනේ
ඔවා නාමල්ගෙන් අහන්න දෙයක් නැ නාමල්ට අර්ජුන සර් ලගට එන්නම එනවා ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායමට ශ්‍රීලංකාව පැරදුනාම දැන් කව්රුත් බලාගෙන ඉන්නේ නාමල් ගන්න තීරණය ගැන නාමල්ට තියෙන එකම option එක අර්ජුන සර්
Yes
@@asrilankanwee482 cricket ආයතනයේ සභාපතිව අයින් කරන්න ක්‍රීඩා ඇමතිට බලයක් නෑ බං ඒකයි මෙතන තියන ලොකුම කරුමෙ
aaaanna hari.. ehema ahanna. namal hambunu welawaka hari
කෙලම වෙලා තියෙන නිසා අර්ජුන අයියා ට දිලා බැලුවා නම් හරි...
තව දුරටත් කෙල වෙන්න දෙයක් නෑ බං 😂😂💐🙏
අනිවා...
පලවෙනී පාර කෙලෝලා ගියා වගේ ආයේ කරන්නද?😆🤔🤔🤔🤔🤣🤣😂😂😅😅🐒
බෑ වාසගම වෙනස්
Thank you chamuditha waiting for this
අපි තාම ක්‍රිකට්වලට ආදරේ 2014 ට කලින් අපිව මේ මිනිස්සු ක්‍රිකට් පිස්සෝ කරපු හින්දා🇱🇰❤🔥
ඒක ඇත්ත සහොදරය කවුද දැන් ටීම් එක ගොඩ ගන්නෙ ඔයාගෙ අදහස මොකක්ද
@@hashankaveesha8346 SL cricket walata adare niladarin,puhunukaruwanta haa kridakayanta witarai goda danna puluwan
@@hashankaveesha8346 ඒක ඇත්ත සහෝ
Aniwa 2014 2015 wenkn pissuwen match baluwa dannm balannath dukai epa una
අනිවර්යෙන් මෙතුමා කියන එක ඇත්ත...👍
අර්ජුන සර් කියන එක 100% ඇත්ත. Personal records වලට වඩා රටයි වැදගත්. අර්ජුන සර්ලා 98,99 කරපු දේම මිස්බා උල් හක්, දෝනි මෑතකදි කරා.ඕන තරම් චාන්ස් තිබ්බා නො 3 ගහන්න ඒත් ගැහුවෙම 5,6. අලුත් ක්‍රීඩකයොන්ට නො 3,4 දුන්නා.
💯
One of the best interviews!
චමුදිත ක්‍රිකට් සම්බන්ධව කතාකල හැමෝගෙම අදහස් චෝදනා සියල්ල සමග ක්‍රීඩා ඇමති සමග සාකච්ඡාවක් කරන්න පුලුවන්ද.මොකද ඔහුට ප්‍රශ්නවලින් පලායන්න බෑ උත්තර දෙනවා හැරෙන්නට .එම videoඑක එනකම් අපි බලාගෙන ඉන්නවා.
Good conversation chamuditha ❤️
මේ කාලකණ්ණි ඉන්නකම් වගතුගක් නෑ.ශම්මි වෙනුවට අර්ජුන ඉන්න ඕන..
ක්‍රිකට් ගොඩ ගන්න එකම විසදුම අර්ජුන මේකට නැතිවෙන්න දෙන්න එපා කොහොම හරි හදන්න කොච්චර පැරදුනත් බලනවා අපේ උන්ව අතඅරින්න බෑ 🙏❤️🇱🇰🏏
චමුදිත, ප්රමොද්යව සලකුණ වැඩසටහනට ගෙන්නන්න පුලුවන් ද!
එහෙමත් නැත්නම් මේ වැඩසටහනට හරී!
ප්‍රමොද්‍ය කවටයෙක් දැන්...
Respects Sir 👍
I am a 90's Kid, In my thoughts, Arjuna is the Only captain , i love.
මේ වචන ඇහෙද්දි ඇස් වලට කඳුලු එනව....ඇඟ හිරිවැටෙනව...අද තමයි දැනුනෙ ලේ වලටම ක්‍රිකට් වැදිල තියෙන්නෙ කියල❤️
මේ වීඩියෝව එනකං තමා බලන් හිටියේ . කලින් හශාන් තිලකරත්න ආව නිසා අර්ජුන වත් ලගදිම ගෙන්නයි කියලා හිතුනා
He is very clear with his vision
Best of Luck Arjuna!
මේ රටේ ක්‍රිකට් ගොඩනැන්විය හැක්කේ රටට ක්‍රිකට් වලට ආදරේ ඇති පුද්ගලයොන්ට පමනයි...නැත්නම් සූදුකාරයන්ටවත්,වොයිස්කට් කාරයන්ටවත් නෙවෙයි....🏏❤🇱🇰
ක්‍රිඩා අමාත්‍ය තුමණි ! ඔබගේ අවධානය මේ කතාවට ඇහම් කන් දෙන්න මෙන්න ක්‍රිකට් හදනවා නම් දෙන්න අවස්ථාව 🙏
රටට 3ව පාර්ශ්වයක් ඕනෙ
ඔබතුමා තනියම එන්න
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🇱🇰💕🇱🇰💕🇱🇰💕
ක්‍රිකට් වලට ආදරේ කරන සියළුම දෙනාට කියනවා රටේ නැවතත් ක්‍රිකට් තරග ආසාවෙන් බලන්න කැමති නම් ඒ සියළුම දෙනා මේ අර්ජුන වෙනුවෙන් පෙනි සිටින්න මොනවා හරි කරන්න අර්ජුන රණතුංග මහතාට ඒ තැන අරගෙන දෙමු.ශ්‍රි ලංකා ක්‍රිකට් නැවත පිබිදීමට ඔබගේ උදව් අවශ්‍ය මොහොතක් ඉදිරිපත් වෙන්න.ස්තුතියි...🌹🌹🌹
ඔහුගෙ දැනුම අනිවාර්යයෙන් ම ගත යුත්තකි .Man whit a plan
Honestly I think what this gentleman saying here is bit old school. But I think this is what we need in our cricket. Fingers crossed 🤞 hope he will get a chance ♥️ 🇱🇰
ඔබට කවුරු මොනවා කීවත් චමුදිත ඔයා කල් යල් බලා යමක් කරන කෙනෙක් අපි ඔබ පට්ට ❤❤❤🙏🙏🙏❤❤❤
*අතිශයම වැදගත් අවස්ථාවක මේ වටිනා කතිකාව ගෙනාපු චමුදිතට ස්තුතියි 🙏 දේශපාලන භේදයකින් තොරව මමත් ගරු කරන ආදරය කරන චරිතයක් අර්ජුන රණතුංග අයියා 💖 1996 ලෝක ක්‍රිකට් කිරුලේ නියමුවා 🏆️🎉️🎊️ අද මුරලිත් ලෝක පූජිත වෙලා ඉන්නේ එදා අර්ජුන අයියා සුද්දන්ට බය නැතිව ඩැරල් හෙයාර්ට විරුද්ධව කොන්ද පණ ඇතුව ගත්ත තීරණ නිසා. හැබැයි 2015 න් පස්සේ ඇමතිකම් නිසා දේශපාලනිකව අර්ජුන තමන්ගේ චරිතය කැලැල් කරගත්තා. ඒ ගැන හරිම දුකයි. ලංකාවේ ක්‍රිකට් කෑවේ එහි පරිපාලනයයි. ඔවුන් සහ එදා අර්ජුනට සුදුසු තැන නොදුන් දේශපාලුවනුත් මේ විනාශයට වගකියන්න ඕන !!!*
නියමයිනේ මෙක අනිවාර්යයෙන්ම
perfectly said.. leaders are difficult to create.. but selection of leaders easily possible. we need good selection board supported with HR professions.. Our current selection consider only Skill and Knowledge.. we missed one important point. select players considering Knowledge, skill & Attitude... good attitude is important for a good leader ..
The one and only man who can save Sri Lanka Cricket !
සුපිරි අර්ජුන අයියේ ඔයා තමයි ඕනේ
Srilanka cricket එක ගොඩගන්නම ඕනේ.
👍
සනා හදපු ක්‍රිකට් පිස්සුව
බය වෙන්න දෙයක් නැ අර්ජුන සර්ට අවස්ථාව ඉක්මනින් ලැබේවී දැන් යන cricket එකත් එක්ක. ඉන්දියාවේ දෙවන පෙළ කණ්ඩායමට ශ්‍රීලංකාව තරගාවලිය පැරදුනාම එය තවත් ඉක්මන් කරාවි. ශම්මි සිල්වට බායි කියන දවස වැඩි ඇතක නෙමෙයි.
Captan cool
ඩොල්කියක් නේද ඔය🤔🤔🤔
Well said Arjuna and thanks Chamuditha. Abu Fuard.... What a name what a man. a blast from the past .....
World Cup එක දිනන්න දුන්නු නායකත්වයට අරජුනට ලොකු Respect එකක් තියෙනවා.
ක්‍රීඩා ඇමති හෝ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති වෙන්න ඕනෙ මේ වගේ කෙනෙක්.
මම එක දේකට එකග නෑ.
එයා නිතර චෝදනා කරනවා මහේල - සoගාට. එයාලා දෙවැනි පෙළක් හැදුවෙ නෑ කියලා.
ඒක නම් මම හිතන්නෙ ඊර්ෂ්‍යාවට කියන කථාවක්.
World Cup දිනවපු නායකයා උනාට අදටත් නිතර වර්ණනා වෙන්නෙ මහේල-සoගා වීම වෙන්න ඇති හේතුව.
අරජුනගෙ කාලේ තමයි සනත්, මාවන්, ධර්මසේන, වාස්, මුරලි නවකයෝ වශයෙන් කණ්ඩායමට ආවෙ. එයාලව අරජුන හදපු නිසා නෙමේ ඒ තරම් දස්කම් අතරට ආවෙ. ඒ එයාලගෙ දක්ෂතාවය සහ පැවරුනු රාජකාරිය හරියට කරපු නිසා.
ඊට පස්සෙ සනත්ගෙ නායකත්වය යටතේ තමයි මහේල-සoගා හරියට ක්‍රිකට් වලට අවතීර්ණ වෙන්නෙ.
එහෙදී සනත් නෙමේ මහේලව සoගාව හැදුවෙ. සනත් කවදාවත් open ගහන්නෙ නැතිව එතන නවකයෙකු පුහුණු කරන්න ඕනෙ කියලා යටින් ගැහුවෙ නෑ. එහෙම උනා නම් ඔච්චර මැච් අපි දිනන්නෙත් නෑ.
මහේල-සoගා ඉදිරියට ආවෙත් එයාලාගෙ දක්ෂතාවය සහ පැවරුනු රාජකාරිය හරියට කරපු නිසා.
ඊට පස්සෙ මහේලගෙ නායකත්වය ගැන කිවුවොත් දිල්ෂාන්ව Open ගැස්සුවෙ කව්ද? ඒ මහේලගෙ තීරණයක්. එතනින් පස්සෙ දිල්ෂාන් උපරිම තැනට ගියා.
ඔය වගේ අනෙක් ක්‍රීඩකයින්වත් බලා නොගත්තා කියන්න බෑ.
සoගා-මහේල යද්දී හිටියා තිරිමාන්න-චන්දිමාල් ෆෝම් එකේ. අපිත් හිතුවෙ ඒ දෙන්නා නූතන මහේල-සoගා වෙයි කියලා.
එයාලගෙ Performance බැස්ස එකට නෙමේ බස්සපු එකට වගකියන්න ඕනෙ පරිපාලනයයි.
තව හිටියා ඇන්ජලෝ, කුසල් පෙරේරා, තිසර පෙරේරා.
ජාතික කණ්ඩායමට ක්‍රීඩකයො select වෙන්නෙ උපරිම දක්ෂතා මත. බබ්බු නෙමේ නේ ?
ඒ එන නවකයින් ස්ථාවර නොවුණු එකට ඇයි මහේල-සoගා වගකියන්න ඕනෙ??
ඕවා කුහකකමට කියන කථා.
අරජුනගෙ නායකත්වය යටතේ Final ආවෙ World Cup එකක විතරයි.
නමුත් මහේල-සoගා සුසන් යෝගයේ නායකත්වය යටතේ World Cup 4ක Final ආවා.
අපි අරජුනට වගේම, අරවින්දට, රොෂාන් මහානාමට, සනත්ට, කලූට, වාස්ට, මුරලිට, ධර්මසේනට, රoගනට, මාලිoගට, දිල්ෂාන්ට වගේම මහේල - සoගාටත් ආදරෙයි.
ඒ දෙන්නාගෙ කාලෙ තමයි ශ්‍රී ලoකා ක්‍රිකට් ස්වර්ණමය යුගය.
thank you chamuditha
මෙ තමයි අපිට ඕනෙ කෙනා ක්‍රිකට් හදන්ඩ❤️❤️
කවදාවත් කල් ඉකුහ් නොවන අපේ සුන්දර මතක..අපේ ක්‍රිකට්💜️💜️💜️අපේ අර්ජුන..💐💐💐💐💐💐
අර්ජුන රණතුංග මහතා හැමදාම මේ කතා කියනවා..... ගොඩක් උනන්දුවකින්. ආදරයකින්. දේශපාලකයින් කඩේ යන් නැති කෙලින් ඉන්න කෙනෙක් නිසා අවස්ථාවක් දෙන්නෙම නෑ. ඉංදිය/ එංගලන්ත/ ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වෙලා හිටියනම් බලන්න් තිබ්බා, එයාලා මෙයාගෙන් ගන්න ප්‍රයෝජන.
අපේ මූසල ආණ්ඩු දෙකම කලේ මේක විනාශ කල එක .දුකම ඒකයි.දැන් වත් අර්ජුන එන්න ඕන නැත්නම් අපි පාරට බැහැලා ගෙන්වන තැනට පත් කරන්න ඕන .මේක නැතිවෙන්න දෙන්න ඹෑ
Take the challenge and do the necessary actions.. Be a Arjuna.. Not a Imran.. We are always with you.. Good Luck and all the best.!
Arjuna the Great!
He was THE best leader we ever had.
දේශපාලනය පැත්තකින් තියන්න , මේක ක්‍රිකට් පැත්තෙන් බලන්න... - අර්ජුන රණතුංග ❤️
මේ සංග, මහේලට කරන චෝදනා ගැන මට තේරෙන විදියට මගේ අදහස
සංග, මහේල,ඩිල්ෂාන්,සනත්,වාස් මුරලි,අරවින්ද ඔය ක්‍රීඩකයො කවුරුත් තමන්ගේ talent එකෙන් සහ උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක වුන ක්‍රීඩකයො මිසක් කවුරුත් හැදුව අය නෙවෙයි. ඒක නිසා සංග, මහේලට කරන මේ චෝදනා මට නම් පිළිගන්න බෑ. 96 අර්ජුනගේ නායකත්වයෙන් ලෝක කුසලානය දින්න ලංකාව 99 ලෝක කුසලානයේදි පළමු වටයෙන්ම එලියට ගියේ කාගේ නයකත්වයෙන්ද?ඒ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? 99 දි world cup එකේදි උප නායකය උනේ අරවින්ද නේද? එතකොට 99 දි නායකයා උන සනත් මේ ගොල්ලෝ හදපු නායකයෙක් වෙන්නේ කොහොමද? 99 world cup එකෙන් පස්සේ කන්ඩායම වෙනස් කරන්න උනේ ඇයි? 99 වෙනකොට මහේල ලංකාවට odi match කීයක් ගහල තිබුනද? ඩිල්ෂාන්,සංග debut කරලවත් තිබුනද ?එතකොට 2015 වෙනකොට මැතිව්ස්,චන්දිමාල් ,තිරිමාන්න odi කීයක් ගහල තිබුනද? වෙනස තේරෙනවද?එතකොට මොකක්ද මේ මහේලට තැන දීල පස්සට ගියා කියන එකේ තේරුම? අඩුම ගානේ මේ comment කරන අය මේව ගැන පොඩ්ඩක් වත් හොයල බලන්නේ නැද්ද? ලාර, ෆ්ලෙමිං,කාලිස්,පොන්ටින්,ඩ්‍රාවිඩ් මේ වගේ no 3 සෙල්ලම් කර හැමෝම විශ්‍රාම ගන්නකම් සෙල්ලම් කරේ no 3 කියන තමන්ට හුරු තැන තමයි. ඒ විතරක් නෙවෙයි හේඩ්න් ,අන්වර්,ස්මිත්, ගිල්ක්‍රිස්ට් සචින්,ශෙවැග් ඔය කවුරුත් විශ්‍රාම යනකන් ගැහුවේ තමට හුරු opening batsman විදියට නෙවෙයිද? සංග,මහේල විශ්‍රාම ගිය 2015 world cup එකෙදි නායකත්වය දැරුවේ මැතිව්ස් නෙවෙයිද? චන්දිමාල්, මැතිව්ස් දෙන්නම සංග, මහේල team එකේ ඉන්න කාලෙම team එකේ නායකත්වය දැරුවේ නැද්ද? හැබැයි 99 නායකයා උන සනත්ට එහෙම අවස්තාවක් ලැබුනද? ලංකාවේ cricket පසු බෑමට හේතුව අපේ අසාර්ථක domestic structure එක සහ t20 එක්ක ආපු වේගවත් ක්‍රිකට් ක්‍රීඩාවට අපිට හුරු වෙන්න තියෙන නොහැකියාව නෙවෙයිද?domestic playerslaට අත්දැකීම් ගන්න තියෙන t20 league එකත් අපි පටන් ගත්තේ ගිය අවුරුද්දෙනේ.(2012 එක තිබ්බට පස්සේ)
Sangatai mahelatai tiyena jealous akata meya hamadama baninawa..
Sira Kathawa, Sanga,Mayya, Dila lankawe playerlsla wa haduwa. Chandi no.3 Thiri no.4 anji no.5 Thisara no.6/7 gahanna hitapu playersla. Captainsla thun denek wa haduwa (Anji,Chandi, Mali). Apita waradune sangala mayyala hadapu playerslawa 2016n passe replace karanna giyapu nisa
@Danny Sen Mahelata mumbai indians wala head coach hatiyata decision ganna freedom eka thiyenawa, e freedom eka lankawe head coach unama thiyeida? Methana prashne thiyenne mahelagewath sanga gewath neme. Bangladesh team eke coach karapu Hathurusinghe wa genawa, e manussayata baninna gatta. Me aurudu 6 ta team eke changes kiyak nm karanna aethida? Adatath hariyata 11k hoyaganna ba, Sanga mahela ain weddi Chandi, kusal janith, thirimanne, mathews, thisara perera, Dilshan wage players honda position ekaka unna. Eth e players lata dn Kusal mendis lata hambena chances hambunada?
සිරාවටම 100% ක් හරි මන් ඕක කියන්න හැදුවෙ ❤❤❤
Aniwaa
කෝප් එකේ වැඩියෙන්ම දෝශදර්ශනයට ලක් උන ආයතනය ශ්‍රීලංකා cricket එක.
බෝඩ් එකේ ඉදන්ම මුලු system එකම වෙනස් කරන්න ඕන.
කෙලින් කතා කරන සුපිරිම පුද්ගලයෙක් තමයි අර්ජුන රනතුංග මහත්මයා.
ජයවේවා
අර්ජුන රණතුංග, දැන් ඔබම පමණයි ඉන්නේ ක්‍රිකට් යළි නගා සිටුවන්නට..
එම නිසා ඔහුට මෙය භාර දෙන්න..
ඔහුගේ අභියෝගයට මුහුණ දෙන්න කරුණාකරලා.. දැන් ඇති හොඳටම ක්‍රිකට් එක්ක විහිලු කලා...
Valuable time thanks chamu aiya
මොනව හරි කරල ක්‍රිකට් හදන්ඩ😔
එච්චරයි ඕනි❤️🥺
Well done chamuditha. keep on going
නාමල් ඔයා අර්ජුන මගේ මැණික උබ ඇමතිනේ දැන්???????? ක්‍රිකට් අනිවාර්යෙන් අපේ මැණිකට කරුණාකර බාර දෙන්න ජයවේවා අර්ජුන මල්ලි 🙏🙏🙏
A very constructive interveiw !
අර්ජුන රනතුංග ක්‍රිකට් සභාපති කරන්න සමාජ මතයක් ගොඩනගන්න .. අපේ පරන ක්‍රිකට් අයිත් ගෙනත් දෙන්න..පිං 😓😓
Namal, අැවිත් මේ discussion එක බලපන්. දැන්වත් ගන්නෝනි තීරණේ අවශ්‍ය කෙනාව දාගෙන අවශ්‍ය වෙලාවට ගනින්... මෙන්න වැන්දා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏