අඩු වියදමෙන් පොලිතීන් ගෙයක් හදාගන්න | low-cost polytunnel | 5000ft2 poly-tunnel | Greenhouse

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 179

  • @UK-rw8ll
    @UK-rw8ll 2 года назад +25

    ගොඩක් වටින වීඩියෝ එකක්. මිනිස්සු ජීවනෝපායක් සඳහා මේ වගේ දේකට මුදල් හොයාගන්නෙ. ඒත් දැන් polytonal company හදන් ලක්ශ ගනන් මිනිස්සුන්ගෙන් අය කරනව. මමත් බොහොම කැමැත්තෙන් ඉන්න දෙයක්. නමුත් මිළත් එක්ක අමාරුයි නමුත් මේ කියන විදියට ඒක බැරිකමක් නෑ

    • @ruwanpriyadarshana1154
      @ruwanpriyadarshana1154 2 года назад +1

      Mekenuth hora kanna haddanne ahinsaka minissungen

    • @sameeraherath5398
      @sameeraherath5398 2 года назад +2

      ගොඩක් වටින විඩියෝ එකක් සතුති

  • @tharukandy5762
    @tharukandy5762 Год назад +7

    දියුණුවෙන් දියුණුවටම පත් වන්න ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @WAJ15
    @WAJ15 2 года назад +14

    මේ තරුණයාට ජය වේවා

  • @chandanistephen9632
    @chandanistephen9632 2 года назад +6

    ඉතාමත් හොද සිතුවිල්ලක්😇 ඔබගේ දැදුමෙන් තවත් කෙනෙකුට උපකාරයක් කිරිමට හැකිවිමට. සමහර සමාගමි වලින් කරන මෙ වැඩකොටසට අසාධාරණ ලෙස මුදල් අයකරනවා.
    ඔබ කරන්නාවු සියලුම කටයුතු සර්ථක වෙවා. 🙏🙏

  • @express6468
    @express6468 2 года назад +16

    හැබෙයි හතරම එකට එකතු කරලා තියන එකේ ලොකු අවදානමකුත් තියනවා. මොකද බැරිවෙලා වත් කොහොම හරි කෘමියෙක් ඇතුලු උනොත් හතරෙම පැල ටික ඉවරයි.. වෙනම තිබ්බොත් ඇතුලු උනු එක සවුත්තු වෙලා අනිත් ටික බේරෙයි. එහෙම නැත්තම් ඇතුලෙන් එකින් එක නෙට් එකෙන් හරි වෙන් කරානම් හොඳයි

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Год назад +2

    ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාටම.
    🇱🇰👈❤️❤️❤️👌👍💪💪💪
    දියුණුවෙන් දියුනුවටම පත්වේවා!

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 2 года назад +10

    ජයම වේවා මල්ලි...!
    රටට අවශ්‍ය ඔයාලා වගේ දිරිය මිනිසුන් මිස රස්සාවල් දියව් කිය කියා නහයෙන් අඩන උන් නෙමෙයි.

  • @thilakg8490
    @thilakg8490 2 года назад +3

    සතුටුයි මල්ලි, ඉතාමත් ඉහලින්ම අගය කරනවා,

  • @ag003074
    @ag003074 2 года назад +1

    Tharidu Malli harima hitha honda grade kernel. Matath upades saha danuwath kala. Malli obata jayen jaya wewa

  • @sampat-qe7rp
    @sampat-qe7rp Год назад +1

    Thanks brother Good luck Good job b.s

  • @asinthaprasad8685
    @asinthaprasad8685 10 месяцев назад

    සුපිරි වැඩක් සහෝදරයා ❤❤❤

  • @HansaAththanayaka
    @HansaAththanayaka 7 месяцев назад

    ජයවේවා🙏❤️

  • @skmedia5858
    @skmedia5858 2 года назад +3

    ලොකු වැඩක් ... ජය වේවා ...🙏🙏🙏🙏

  • @HAPSuranga
    @HAPSuranga Год назад

    ජයවේවා දිනෙන් දින දියුනු වෙව්.

  • @chandanasisira1583
    @chandanasisira1583 2 года назад +1

    Godak watinawa,saru aswanu labewa

  • @oshennethusha4674
    @oshennethusha4674 6 месяцев назад

    ❤ජයවේවා....

  • @ranjanaisunimal725
    @ranjanaisunimal725 2 года назад +2

    Ane godak sthuti malli matath hada ganna ona

  • @samanruhunage3190
    @samanruhunage3190 2 года назад

    niyamai malli. umbanam waddek. niyama video ekak. polytunnel eheka kanu athara paratharaya, uv poluthene eke color eka wagawath ekka wenas wena widiya gana wage wisthara wadi video ekak karanna puluwan nam apita eka godak proyojanawath. oyalata jaya.

    • @slflowers
      @slflowers  2 года назад

      Idiriyedi thawa video ekak karannam

  • @lakshithakaushlya2885
    @lakshithakaushlya2885 2 года назад

    Oya prshna tika eyagen ganata ahanava eka niyamai

  • @manuadikaram8150
    @manuadikaram8150 2 года назад +1

    සුපිරියක්❤️🔥

  • @ap54kamalranathunga66
    @ap54kamalranathunga66 8 месяцев назад

    Poly tunnel wala waga kirime de paraganaya sadaha badawak nadda

  • @dammikakumari2521
    @dammikakumari2521 2 года назад +1

    ජයෙන් ජයම වේවා ..!

  • @arunakumara8202
    @arunakumara8202 Год назад

    Thama wagawa patangaththe nedda

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Год назад

    👍👍👍😀😀😀👋👋👋...අදහසක් පමනයි... උඩ තට්ටුවේ විවුර්ත කොටසේ නෙට් යොදා ගන්න ඉන්නේ... වටේට අඩි 2ක පමන තාප්පය ...මේක තුල පැල තැබීමේදී.. පැල වලට හුලග වදින්නේ නෑ... ඒක ගැටලුවක් වෙයිද??? පැල වලට....
    ඔයත් වටේටම අඩි 2ක් උස්සලා... බෑග් එක අගල් 8k උනොත්... ඒ ගැටලුවම එයිද??? ලොකු මුදලක් ආයෝහනය කරලා පැල වලින් ප්‍රතිපල ආවේ නැත්නම්.. අපරාදේ... ජයවේවා..

    • @slflowers
      @slflowers  Год назад

      අව්ලක් නැහැ.

  • @amithheenkenda9296
    @amithheenkenda9296 2 года назад +1

    Ela bro...math karanna ona hithapu deyak

  • @syanesyane9015
    @syanesyane9015 Год назад

    ගොඩක් ස්තුතියි

  • @SisirsSenarathna
    @SisirsSenarathna 6 месяцев назад

    ජය වේවා මල්ලි ඔයා බට නවන උපකරණය හඬලා දෙන්න පුලුවන්ද පුහුණුවත් සමග ඔයාට ජයම වේවා

    • @slflowers
      @slflowers  6 месяцев назад

      Vidio eke thiyena no 1 call karanna

  • @express6468
    @express6468 2 года назад +4

    සල්ලි දීලා හදාගන්න ගියානම් උන් වවන් කනවා සල්ලි. හැබෙයි උන් සේරම ටික පිලිවෙලට කරලා දෙනවා ඒකයි හොඳේ. හැබෙයි ගාන සැරයි

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 2 года назад +1

    බලදාරිය කරන එකා හිගන්න එපා උන්ගෙන්... ජයවේවා

  • @nsenadeera6025
    @nsenadeera6025 2 года назад

    ජය වේවා .....මල්ලි

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 2 года назад

    ජයෙන් ජයම වේවා .ගමන සුබයි

  • @wimalbandula6214
    @wimalbandula6214 2 года назад

    ජයෙන් ජයමවෙවා !!!!!

  • @dilshanbandara8005
    @dilshanbandara8005 2 года назад

    Niyamai duminda ayya...ada dakke vidio aka

  • @shamikasuresh9673
    @shamikasuresh9673 2 года назад

    ජයවේවා....

  • @janaranjanawanasinghe2365
    @janaranjanawanasinghe2365 2 года назад +1

    සුපිරි 😍

  • @Kanamadiriyaboss
    @Kanamadiriyaboss Год назад

    සුභ දවසක් බුදුන්ගේ සරනයි මල්ලියා..... ඒවාගෙම සුභ අනාගතයක් ඔයාට .. අනේ මල්ලියා මට ඔයාට පුලුවන් නම් ඔය බට නවන මැෂින් එක හදලා දෙනවාද මට ඔයාගෙ පෝන් නොම්බරෙ එවනවාද.

    • @slflowers
      @slflowers  Год назад

      Video eke number eka thiyenawa

  • @ravindrakarunarathne6071
    @ravindrakarunarathne6071 10 месяцев назад

    Bata namana machine ek hadn widiya kiyl dennakoo... godak watinawa

    • @slflowers
      @slflowers  10 месяцев назад

      Issarahadi balamu.

  • @pradeeprangana1110
    @pradeeprangana1110 2 года назад

    සුපිරි වැඩක්

  • @anuramendis2360
    @anuramendis2360 2 года назад +1

    Kohende badu ගන්නේ , polithin ,net

  • @ranjanaisunimal725
    @ranjanaisunimal725 2 года назад +1

    Magath lokoma asawak jaya wawa

  • @nandanamahipala9741
    @nandanamahipala9741 2 года назад

    නියම කොල්ලෙක්

  • @chamodeheshan9018
    @chamodeheshan9018 2 года назад

    Meke polithee 1 clene karanna behe neda

  • @pasanmandula1180
    @pasanmandula1180 2 года назад

    Super mahathtmaya

  • @kavindukumara846
    @kavindukumara846 2 года назад +1

    Maath asai patan ganna..perch 10ka wage kallak hadanawanam kiyak wage yaida aiye.sampurna wiyadama😐

    • @visitlanka7257
      @visitlanka7257 2 года назад

      Perch 10k kiyanne warga adi 2400ka wage poli ternal ekak hadanna puluwan

  • @upr2318
    @upr2318 2 года назад

    Great work. Do the business with small profit.

  • @traveling1292
    @traveling1292 Год назад

    Meyala apita karala denawada

  • @pasindupraween3009
    @pasindupraween3009 2 года назад

    Niyamai ❤️

  • @shashikabomiriyage4232
    @shashikabomiriyage4232 2 года назад

    meke wagawa pata gathyhada eke video ekakuth genna

  • @sumithkalumsiri5627
    @sumithkalumsiri5627 3 года назад +1

    Kudaoya. Ape Tharidu. Ela

  • @ravindralakmal8764
    @ravindralakmal8764 2 года назад

    Man hithanne. Diga palala waradiy neda.

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 2 года назад +1

    4n no 1 denna puluwanda

  • @ishansameera2647
    @ishansameera2647 3 года назад

    Supiri 👍👍👍

  • @amalperera3074
    @amalperera3074 2 года назад

    ගොඩක් හොද දෙයක්

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 9 месяцев назад

    mewage dewal thamayi rajen gowiyanta labadenna ona meka higana ratak neweyi mewidiyata karanam goda

  • @pasanbandaranayake8556
    @pasanbandaranayake8556 10 месяцев назад

    Den tunnel ekak gahanna prices kohomada?

    • @slflowers
      @slflowers  10 месяцев назад

      Price eka wenas wenna puluwa.
      Oyata onanam call karanna

  • @nimasharanasinghe3349
    @nimasharanasinghe3349 3 года назад

    Good 👍

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Год назад

    වර්ග අඩි 1000 ක් හදාගන්න ලක්ෂ 3 හමාරක් යනවා කිව්වා එතකොට වර්ග අඩි 5000ටම ලක්ෂ 8හමාරක් ? ඒ කොහොමද ?

  • @manoraillesinghe902
    @manoraillesinghe902 2 года назад

    ADI 1000 Ka politanal cost eka kiyanna puluwanda

    • @slflowers
      @slflowers  2 года назад

      Video eke number ekata call karanna

  • @sankalakshitha2301
    @sankalakshitha2301 2 года назад

    aiye kohomada yakada bata nama gaththe wadeta

    • @slflowers
      @slflowers  2 года назад

      E gana video ekedi kiyanawa. Video eka sampurnayen balanna

    • @sankalakshitha2301
      @sankalakshitha2301 2 года назад

      @@slflowers aiye, mata e machine eka nathuwa wena widiyak gana kiyanna puluwanda?

  • @jayanthaweeratunge1462
    @jayanthaweeratunge1462 2 года назад

    Malli 1000 Square feet ekakata yana wiyadama kiyannako

    • @slflowers
      @slflowers  2 года назад

      Badu mila wenas wena widiyata milak kiyanne kohomada

  • @bhagyasewwandi3005
    @bhagyasewwandi3005 2 года назад

    Kohomda me net eka gnne

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Год назад

    දිග පලල මීටර් වලින් කියලා වර්ග ඵලය අඩි වලින් කියල වැරැද්දුවා නේද? කෙහොම උනත් සුබ පතනවා.

    • @slflowers
      @slflowers  Год назад

      එහෙම වරදක් තිබ්බ කියල අහු උනේ නැහැ

  • @nishanthapriyalal1500
    @nishanthapriyalal1500 11 месяцев назад

    Wada karana numb 1k dennko meyage.me tiyana numb 1 wada kran nane

  • @kaveeshbro7987
    @kaveeshbro7987 2 года назад

    Dan me ganata hadanna ba. Pakistan 1inch GI batayak dan 4120k wenawa.

    • @slflowers
      @slflowers  2 года назад

      Ow eka hari.
      Dan thiyena mila anuwa kiyak yaida kiyanna ba.

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 12 дней назад

    😊😊😊😊

  • @charithamahagedara2852
    @charithamahagedara2852 3 года назад

    Great work

  • @chamara4389
    @chamara4389 Год назад

    වර්ග අඩි 1000 කට කීයක් යනවද?

  • @premalalpremalal8076
    @premalalpremalal8076 Год назад +1

    වර්ග අඩි 1000 හදන්න කීයක් යනවද ..මට මෙයාගෙ පෝන් නමිබරේ එවන්න පුළුවන්ද මහත්තයා

    • @slflowers
      @slflowers  10 месяцев назад

      Call me 0713531023

  • @sameerasamarakoon4412
    @sameerasamarakoon4412 Год назад

  • @wijayakumara7385
    @wijayakumara7385 8 месяцев назад

    👍👍👍👍👍🙏🙏🙏

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 8 месяцев назад

    Ma numbar aka wada karan nane

  • @ChootyayyaChilawtownsrilanka
    @ChootyayyaChilawtownsrilanka 10 месяцев назад

    මට උවමනාය අඩි 1000 ක එකක් හදා ගන්න පුලුවන් ද උදව් කරන්න

    • @slflowers
      @slflowers  10 месяцев назад

      Call me
      0713531023

  • @sagarashaminda7898
    @sagarashaminda7898 3 года назад

    👍👍👍

  • @kumarinugaliyadda360
    @kumarinugaliyadda360 Год назад

    1000 ක එකක් හදන්න price එක කීයද මල්ලී

    • @slflowers
      @slflowers  10 месяцев назад

      Call me 0713531023

  • @harsharuwan2293
    @harsharuwan2293 2 года назад

    👍👍👍👍👍

  • @lahirulakshan9576
    @lahirulakshan9576 3 года назад

    ayya attatama lksh 8.5 n greenhouse eka ghla denwda

    • @slflowers
      @slflowers  3 года назад

      Dan thiyena badu mila ekka ganak kiyanna ba

    • @slflowers
      @slflowers  3 года назад

      Video eke thiyena no ekata call karala balanna

  • @saumyaprasadani1536
    @saumyaprasadani1536 3 года назад

    👍

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 9 дней назад

    මටත් හාදා ගන්න පුලුවන්ද

    • @slflowers
      @slflowers  9 дней назад

      Puluwan කොහෙද

  • @JayaweeraSampath
    @JayaweeraSampath 11 месяцев назад

    Pone nambare one.waraga adi 1000 hadana kiyak yanawada

  • @sisirabandara2507
    @sisirabandara2507 2 года назад

    Matat hadala oni

    • @slflowers
      @slflowers  2 года назад

      Video eke thiyena no ekata call karanna

  • @githmishehara7391
    @githmishehara7391 2 года назад

    Malli oyata jaya veva TP no denna b.s

  • @sisirabandara2507
    @sisirabandara2507 2 года назад

    Aniwa matat hadala denna

    • @slflowers
      @slflowers  2 года назад

      Video eke thiyena no eka call karanna

  • @DilshanChathuranga-qu7zq
    @DilshanChathuranga-qu7zq 8 месяцев назад

    Wada karana numbar akak danako

  • @houseofarchery2709
    @houseofarchery2709 2 года назад

    Phon numbers දෙකම් වැඩ නෑ

  • @tharakaroshanperera3115
    @tharakaroshanperera3115 2 года назад

    Mata hadanna onae waraga adi6000k

    • @slflowers
      @slflowers  2 года назад

      Video eke thiyena no eka call karanna

  • @gayansumith4858
    @gayansumith4858 3 года назад

    Mata 5000 ft akak hadala denna pluwanda..?

    • @slflowers
      @slflowers  3 года назад +1

      Puluwan Video eke thiyena number ekata call karanna

  • @SugaBanda
    @SugaBanda Год назад

    Number akai needa

  • @민정김-g7q
    @민정김-g7q 2 года назад

    ටරිදුඑගේ පොන් නබර් අක දන්නේ

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 года назад

    Enges

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 2 года назад +1

    මටත් උදව් කරන්න පුළුවන් ද

    • @slflowers
      @slflowers  2 года назад

      Video eke thiyena number ekata call karanna

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 2 года назад

    අය්යෙ ඔය දැල් පොලිතින් ගන්නෙ කොහෙන්ද කියනවද මටත් ඔය වැඩ කරගන්න පුලුවන් ඒත් බඩු ගන්න තැනක් දන්නෙ නැහැ ලොකු උදව්වක්

    • @slflowers
      @slflowers  2 года назад

      Modern agri, onesh, jinasena, lak agro...
      Mewage balanna.

  • @chinthakasuranjith8646
    @chinthakasuranjith8646 2 года назад

    Wiyadama wedi

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 года назад

      Me nasekata kalin. .den hadanna be ganata.. hema dekyakama mila double wela

  • @malalachernobyl5594
    @malalachernobyl5594 9 месяцев назад

    🥱🥱😬

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 года назад

    Tepone br

  • @Hewagej
    @Hewagej 2 года назад +1

    හොදයි හොද විඩියෝ එකක් හම්බවුනේ

  • @arachchigedonthisara3986
    @arachchigedonthisara3986 Год назад

    Number ekak danna

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 года назад

    Tepone

  • @민정김-g7q
    @민정김-g7q 2 года назад

    මෙයාගේ. පොන්, නබර් අක දන්නේ

  • @chamalbandara4176
    @chamalbandara4176 2 года назад

    Mta contact no ekak denna

  • @freesoul4074
    @freesoul4074 2 года назад

    hora gamiyata penna danna meka lol

    • @slflowers
      @slflowers  2 года назад

      Ai ehema kiyanne

    • @freesoul4074
      @freesoul4074 2 года назад

      @@slflowers laksha 6k illanawa 1000sqft hadanna

    • @slflowers
      @slflowers  2 года назад

      Me video eke thiyena no ekata call karala balanna.
      Ekata mage sambandayak naha.
      Mama video kara witharai.
      Tharidu wade karala dei.