Dewani Amma - Shanudrie | දෙවෙනි අම්මා

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 4 тыс.

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv  4 года назад +13703

    මේ ගීතය අක්කලා ඉන්න හැම නංගි කෙනෙක්ටම සහ මල්ලි කෙනෙක්ටම ♥️ ඔයාලා කොහේදි හරි ගායනා කරොත් අනිවර්යෙන් මට එවන්න... ගොඩාක් ස්තූති අපිට සහ අපේ බැදීමට ආදරේ කරන හැමෝටම. ✨

    • @dilshadilsha1749
      @dilshadilsha1749 4 года назад +357

      අනිවාර්යයෙන්ම එවනවා අක්කී ,,,ඔයා අක්කට දෙන්න ඕන වටිනාකම ඉහලින්ම දීලා ගොඩක් ආසාවෙන් මේ ගීතය වැලද ගත්තා හිතට 💓💓💓💓 දළදා සමිදු පිහිටයි ඔයාලා තුන් දෙනාටම

    • @amandakaushani3304
      @amandakaushani3304 4 года назад +65

      💟💟💟

    • @lakminiayeshani8742
      @lakminiayeshani8742 4 года назад +52

      ❤❤❤❤❤❤❤❤

    • @nimhansi3525
      @nimhansi3525 4 года назад +197

      මටත් අක්කා ලා දෙනෙක් ඉන්නේ ..මාත් මේ සිංදුව කියලා එයාලට වට්සප් වොයිස් එකක් යැව්වා ...තැන්ක්ස් අක්කී මේ වගේ ලස්සන සිංදුවක් කලාට ♥️♥️🖤good luck

    • @TWEETIE04
      @TWEETIE04 4 года назад +37

      Ok! Man try karannam

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq Год назад +271

    මේක අහන වාරයක් වාරයක් ගානේ ඇයි මට ඇඩෙන්නේ ? සුභ පැතුම් ආදරෙන් .... පුදමි මන් ආදරෙන් .... දෙවෙනි අම්මා නුඹයි මගෙ ලෝකේ...... ❤ ඒ වචන ගොඩක් දැනෙනවා.

  • @vl7334
    @vl7334 4 года назад +2168

    මිනිස්සු මොන කතා කිව්වත් සුන්දරත්වය අගයන්න ඕන ... මේක නම් හරිම සුන්දරයි... ❤️❤️❤️ හරිම ලස්සනයි.. ආදරණීය සොයුරියන්ට ආදරණීය ගීතයක්!!!

    • @everythingaboutsrilanka1217
      @everythingaboutsrilanka1217 4 года назад +1

      ruclips.net/video/J8ndPSCFJmA/видео.html

    • @jinaekanayaka5278
      @jinaekanayaka5278 4 года назад +1

      Ekanam hari

    • @OsandiKodagoda
      @OsandiKodagoda 4 года назад +4

      ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් Subscribes කරන්න. මටත් Like, Comments දාල share කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.

    • @isurudhananjaya5960
      @isurudhananjaya5960 4 года назад

      Nithehasemainna

    • @bimsaranawaratne3986
      @bimsaranawaratne3986 3 года назад

      එකෙන්ම💪

  • @Nishasiriwaradana
    @Nishasiriwaradana 11 месяцев назад +578

    අනේ 2024 ත් එක අහන මං 🥺

  • @danidifernando795
    @danidifernando795 3 года назад +2393

    රගපාන්න ,නර්තනය ට විතරක් නෙමෙයි ගායනාවටත් ගොඩක් දක්ශයි ❤️👍👌

  • @yashodhaliyanage3178
    @yashodhaliyanage3178 4 года назад +1669

    මේ සිංදුව හරිම සංවේදී මට. අක්කා කෙනෙක් ඉන්න හැම නංගී කෙනෙක්ම දන්නවා අක්කා කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ දෙවනි අම්මා කියලා.♥️ love this song 🥰

    • @samanthipriyadarshani1445
      @samanthipriyadarshani1445 3 года назад +16

      Mata dukai mata akka kenek nehe 😂

    • @surangalakmal2686
      @surangalakmal2686 3 года назад +20

      මමත් අක්ක කෙනෙක්.ඔයාට අක්කලා නෑ කියලා දුක් වෙන්න ඒපා.වෙන කෙනෙක්ට අක්ක කෙනෙක් වෙන්න .❤❤

    • @btsloversblackrose5059
      @btsloversblackrose5059 3 года назад +10

      Matath nane akka kenek 🥺🥺😌😌

    • @himeshkawshalya3631
      @himeshkawshalya3631 3 года назад

    • @radininimathna2535
      @radininimathna2535 3 года назад +1

      Aththa thama mge akkth mge 2weni amma

  • @RainiCharuka
    @RainiCharuka 4 года назад +645

    Nangi this is Beautiful... God bless ! ♥️R

  • @sehasa_nethmi
    @sehasa_nethmi 2 года назад +669

    රූපේටම නොදෙවෙනි ඒ කටහඬ ❤️👌

  • @shenamaa4596
    @shenamaa4596 4 года назад +309

    ශනූ කියන්නේ මන් ආසම නිලියක් ...ඇත්තටම මේ song එක ගොඩක් ලස්සනයි ...ඒ වගේම එයාලගේ පව්ලත් හරිම විනෝදකාමී සතුට පිරිච්ච පව්ලක් ......❤️❤️❤️

  • @kumariyapa1542
    @kumariyapa1542 2 года назад +52

    2022.09.20
    අදත් අහනවා ශනු අක්කි...ඔයාගෙ කටහඩ නම් ඇත්තටම භාවනාවක්..හදවතට දැනෙනවා මාර විදියට..මටත් අක්කිලා 4 දෙනෙක් ඉන්නවා..4 වෙනි අක්කිගෙ wedding එකේදි මන් මේ සින්දුව කිවුවා....ආදරෙයි ශනූ අක්කී...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....බුදු සරණයි දෙවි පිහිටයි...

  • @Paba05
    @Paba05 4 года назад +807

    මටනම් මේ song ඵක Play වෙද්දිම ඇඩුණා.සහෝදර බැදීම කියන්නේ වටිනා බැඳීමක්.අක්කා කියන්නේ දෙවෙනි අම්මා තමයි.Thanks Shanu 😍❤️❤️❤️

    • @mishelfdo6985
      @mishelfdo6985 3 года назад +4

      Me too 🥺

    • @hesandhimethlini5575
      @hesandhimethlini5575 2 года назад +1

      Matath aduna mara widiyata habai mata akka kenek na habai aiya kenek nam innw 😥

    • @iroshigayani876
      @iroshigayani876 2 года назад +2

      ඔව් ශනු අපිටත් එහෙමයි අපිට අක්ක කෙනෙක් නැති උනාට අයියා කෙනෙක් ඉන්නව ඔයට කවදාවත් වරදින්නෙ නෑ ශනූ අදරෙයි ❤💓💓අපිටත් ඇඩුනා මේක බැලුවම❤❤❤❤❤❤❤❤

    • @chamudigihansadesilva
      @chamudigihansadesilva Год назад

      ​@@iroshigayani876 මටත් 😢😢😢

    • @senuliBagay-sf5tc
      @senuliBagay-sf5tc 10 месяцев назад

      ❤️🥺

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 года назад +195

    හරිම ලස්සනයි ශනු ඔයාගේ හඬට හරිම ලස්සනයි ....ඒ වාගේම දිනක්ෂිගේ කටහඬට මම හරිම ආසයි..මම ගොඩාක් ආසයි හරිම Unique voice එකක් දිනක්ෂිට තියෙන්නේ ..ඒ හඬ ගායනයට වාගේම කතා කරනකොටත් හරිම ආදරණීයයි ...ලස්සන ගි්ත නිර්මාණයක් ශනු..(ඔයාගේ ගිතය වාගේම දිනක්ෂිගේ හඬට ආදරයෙන් එකතු කරපු පුංචි සටහනක් ) ...සුබ පැතුම් ශනුගේ ආදරණීය දෙවෙනි අම්මාට.. සහ ඒ වාගේම එයාගේ පුංචි සාරන්‍යා ⁣දොණි බබාට සහ ඔයාලගේ ආදරණීය පවුලේ හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️🌸💐

  • @nirashaprabodani9369
    @nirashaprabodani9369 4 года назад +785

    10 පාරකට වඩා අහුවා..ගොඩක් ලස්සනයි..මටත් අඩුනා අක්කිව මතක් වෙලා..මම් එදා ඉදන්ම ශනූ අක්කිට අසයි.❤

    • @blacktigerproductions1809
      @blacktigerproductions1809 3 года назад +1

      අක්කට මොනවා වෙලාද

    • @senakakaluarachchi2902
      @senakakaluarachchi2902 3 года назад

      Ow ane

    • @chamudigihansadesilva
      @chamudigihansadesilva Год назад

      මමත් 10 පරක් විතර බැලුවා

    • @user-Dilki
      @user-Dilki 3 месяца назад

      මටත් හිටියා අක්කාලා දෙන්නෙක් දේන්නා අද මම ලග නෑ...😢❤

  • @tharunimsara4426
    @tharunimsara4426 2 года назад +210

    කොච්චර රන්ඩු උනත් නන්ගිට අක්කා කෙනෙක් කියන්නේ මහ මෙරක්...දෙවනි අම්මා නුබයි මගේ ලෝකේ...🥺❤️

    • @Manu_m123
      @Manu_m123 11 месяцев назад

      Ehemada😂🗿

  • @TNJ419
    @TNJ419 11 месяцев назад +123

    මා ගාවින් සෙවණැල්ලක් වාගේ
    ඇවිදින් පියඹා යන්න යනවා වාගේ
    මොහොතින් මොහොතක් ගෙවී කාලේ
    දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    හිනැහෙන හඩ රැව්දී ගේනා
    දගකාර කම් මංපානා
    නුඹේ අඩුවට පාලුවේ වාගේ
    එලබෙන හෙට මොහොතක් පාසා
    හිනැහී හිදින්න පායා
    ඔබ කුමරුන්ගේ උණුහුම් තුරුලේ
    හිරුගේ ලොවේ පායා
    සද සීතලෙන් නාවා
    ගොරවන්න සිහිනෙන් ඒ ලෝකේ
    අපි ආදරෙන් උන්නා
    වාගේ හෙටත් ඉන්නා
    බව මං දනී ඔබ ඒ ලෝකේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    ❤️💫

  • @thushalthekshana1635
    @thushalthekshana1635 Год назад +27

    මේ සිංදුව upload කරලා අවුරුදු 3k වෙනවා
    මෙච්චර social media වල ඉදලත් මට මේ සිංදුව කොහෙන්වත් ඇහුණේ නෑ....😢
    මේක මාරම ලස්සන සිංදුවක් ..♥️
    ශනූගේ රෑපය වගේම කටහඩත් ලස්සනයි..
    මොනා උනත් අඩුම තව සතියක්වත් මං මේ සිංදුව පිස්සුවෙන් වගේ අහයි....🥺♥️🔥

  • @nipunimadhushika2151
    @nipunimadhushika2151 4 года назад +170

    අනේ මටත් දෙවනි අම්මා කෙනෙක් හිටියනම් ❤️❤️❤️ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි

  • @hirutarumusic8696
    @hirutarumusic8696 4 года назад +237

    හිතට මාරම විදියට දැනෙනවා නංගි song එක....ආයෙ ආයෙත් බලන්න හිතෙනවා.... congratulations ......
    බුදු සරණයි.....💐💐💐💐💐

    • @sandalisandali3208
      @sandalisandali3208 4 года назад

      Eththamai me song eka mara widiyata feel wenawa😥😥😥😥😥😥

  • @punyaneeperera9884
    @punyaneeperera9884 4 года назад +292

    අක්කා කෙනෙක් නංගීට දෙන ලොව ලොකුම තෑග්ග ආදරයයි ❤️❤️❤️❤️💕💕💕💖💖💖💖

  • @nadunii_s
    @nadunii_s Год назад +143

    දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ....සුබ පැතුම් ආදරෙන්..❤Felt it!

  • @lisa-wx5vo
    @lisa-wx5vo 3 года назад +210

    ලස්සන නිහතමානී කෙල්ලෝ තුන් දෙනාව දකිනකොට ඒ දෙමාපියන් ගැන හරිම සතුටුයි .....❤️ හැමදාමසතුටින් ඉන්න ඔයාලා...❤️

  • @de_vindi
    @de_vindi 3 года назад +987

    දෙවනි අම්මා කෙනෙක් නැති උනාට දෙවනි තාත්තා කෙනෙක් ඉන්නෝ ❤️ Lv my brother ❤️

    • @amayaamaya3158
      @amayaamaya3158 3 года назад +16

      mtth innwa mge sahodaryo 😊

    • @amayaamaya3158
      @amayaamaya3158 3 года назад +8

      tnku😘

    • @christinefernanado7295
      @christinefernanado7295 3 года назад +9

      I don't have 😢

    • @radeeshadilumini3266
      @radeeshadilumini3266 3 года назад +7

      Mtth innw

    • @nawoo4603
      @nawoo4603 3 года назад +22

      😘මටත් ඉන්නවා හරිම හොඳ ආදරණිය ලස්සන අයියා කෙනෙක් 😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @cylonagroadventure
    @cylonagroadventure 3 года назад +171

    හරිම ලස්සනයි අක්කේ. මම දැකපු නිලියන් අතරේ ගොඩක්ම නිහතමානි නිලියක්. ඇත්තටම ගොඩක්ම ආදරෙයි. හදවතින්ම සුබ පතනවා. හොදට නිලියට හිමි සම්මානය ලගදිම අපේ ශනු අක්කිට හම්බවෙන්න කියලා.❤️❤️❤️❤️❤️❤️

  • @shee_n_a6481
    @shee_n_a6481 Год назад +29

    අහපු පලවෙනි දවසේ ඉදන් අද වෙනකන් මේ සිංදුව අහන හැම වෙලාවකම මන් අඩනවා. දැන් අවුරුදු දෙකක් . ඒත් තාමත් අඩන එකයි , මේ සිංදුව නිතරම අහන්න ඕන කියලා හිතෙන එකත් චුට්ටක්වත් අඩු වෙලා නැහැ ❤🥺

  • @SN_MUSIC_SINHALA
    @SN_MUSIC_SINHALA 4 года назад +438

    හරිම ලස්සනයි ශනු මටත් ඔයා වගේ නංගි කෙනෙක් හිටියා නම් මට කව්රුත් සහෝදරයො නැ.ඔයාලා දකිද්දී ආසයි සතුටුයි

  • @sankalpa5867
    @sankalpa5867 4 года назад +241

    මෙ සිංදුව පට්ට මාරම ලස්සනයි .
    එ වචන මාරයි.
    සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .
    Great work
    ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @awanthananayakkara1219
    @awanthananayakkara1219 4 года назад +1364

    0% sex things
    0% drugs and alcohol
    0% autotune
    100% talent

  • @sethmibhagya
    @sethmibhagya 4 года назад +153

    හරිම දුකයි බලද්දී , ඊටත් වඩා දුකයි ඊලග අවුරුද්දේ අක්කා ඔහොම යනවා කියලා දැනෙද්දී😖😖😖😖ඒ තරමට දැනෙනවා සින්දුව හරිම ලස්සනයි

    • @himashasandushni5376
      @himashasandushni5376 4 года назад +1

      ඊලග අවුරුද්දේ නෙමෙයි.පෙරෙහිදා ගියා

    • @tharunethu6151
      @tharunethu6151 4 года назад +1

      Eelaga aurudde koheda appa.oya koi lokeda inne.dinakshi bendaaa 28 wenida😊😊

    • @sethmibhagya
      @sethmibhagya 4 года назад +3

      @@tharunethu6151 මම නම් ඉන්නෙ හරි track ඒකේ මම කිව්වෙ මගෙම අක්කා ගැන 😑😑😑😑😑😌

    • @tharunethu6151
      @tharunethu6151 4 года назад +3

      @@sethmibhagya aaaa ehema kiyanna epai oyage akka kiyala sorry 😍

    • @lovely4623
      @lovely4623 4 года назад

      Ow😥

  • @isharaperera6893
    @isharaperera6893 4 года назад +41

    හරිම ලස්සනයි ,මේ සිංදුව ලස්සන වුනේ, වචන වලට වඩා...,සංගීතයට වඩා...ඒ "බැදීමයි"
    මේ සිංදුවට වටිනා කමක් ගෙනාවේ .....,ඒ බැදීමයි.
    මේ ලෝකෙ කිසිම හේතුවකට ඒ බැදීම පලුදු කරන්න ඉඩතියන්න එපා ....❤️

  • @thusharipieris1938
    @thusharipieris1938 4 года назад +488

    මේ සහෝදර බැදිම සදාකල් මේ ලෙසම ආදරණියව පවතිවා😭🙏

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 2 года назад +36

    හරිම සංවේදීව කියනවා.. හදවතට ගොඩක් දැනෙනවා 🥺❤ අක්කා කෙනෙක් ඉන්න නිසාම ගොඩක් ඇඩෙනවා මේ සිංදුව අහනකොට 🥺 ශනූ ඔයාගෙ voice එක හරිම ලස්සනයි ❤

  • @nalijay2849
    @nalijay2849 4 года назад +87

    woww ඒ සිංදුවනම් මාර ලස්සනයි ..දුක හිතෙනවා 💖💖💖 ඔයත් ගොඩාක් ලස්සනයි ශනූ 😍💖

  • @apsaraperera9325
    @apsaraperera9325 4 года назад +861

    අක්කට දෙන්න පුලුවන් වටිනම තෑග්ග ඔයා දීලා.. මීටත් වඩා තව මොනවද???? ❤️

  • @praveena.r3638
    @praveena.r3638 3 года назад +112

    ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.."සුබපැතුම් ආදරෙන්.... " ඒ ටික ගොඩක් ලස්සනයි❤️🌸🤗

  • @charucharumalshani1329
    @charucharumalshani1329 2 года назад +138

    අදටත් නංගියෙක් අක්කා වෙනුවෙන් කිව්ව එකම සිංදුව🥺

  • @hansuherath283
    @hansuherath283 4 года назад +95

    මේකනම් හරි ආදරනීයයි....හරියට හිතේ දුකක් ගුලි කරන් හැබැහින් හිනා වෙනවා වගේ....❤️❤️💔💔

  • @lumbiniedirisinghe336
    @lumbiniedirisinghe336 2 года назад +16

    මේ ගීතයට thank you ශනුද්‍රි....ගොඩක් ආදරණීය, දැනෙන,වටිනා ගීතයක්....ඒ හෑගීම ඇත්තෙන්ම දැනුනා..❤️

  • @TheOne-eg7xs
    @TheOne-eg7xs 4 года назад +226

    බලන්න කලින්ම like කලා හොදේ.. 🤗🤗🤗💕💓

  • @ruthsalomi5821
    @ruthsalomi5821 Год назад +15

    ඇත්තටම සහෝදරත්වය මොකක්ද කියලා කවුරු මොන දේ කිව්වත් ඔයාලා හරි ලස්සනට කියලා දෙනවා. සුභ පතනවා හැමදාම මේ සහෝදරත්වය,බැදීම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබෙන්න කියලා. ❤❤

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 года назад +59

    අක්කාට හොදම තෑග්ගක් දිල ලස්සනයි ❤❤❤❤❤❤

  • @sasiruwanniarachchi3624
    @sasiruwanniarachchi3624 4 года назад +129

    0:10 when dinakshie says mage nangi neh those words really touch my heart im almost in tears after hearing that part😥

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  4 года назад +51

      😭♥️

    • @stelagunawardana8800
      @stelagunawardana8800 3 года назад +3

      @@ShanudriePriyasadtv nangi lassanai mama oyata godak kemathi niliyak mata oyage phone number eka denawada please katha karannath asai

  • @telecomabc5401
    @telecomabc5401 3 года назад +32

    💙ඇත්තටම ලස්සන සන්වේදී සින්දුවක් 💛 ආදරනීය සහෝදර , සහෝදරියන්ට💜️ අනිවාර්යයෙන්ම මේ සින්දුව වටිනවා 💙

  • @ChamilagayangayanChamila-st1tf
    @ChamilagayangayanChamila-st1tf День назад +1

    හරිම ලස්සන සින්දුව්❤❤❤ආදරෙයි සාසාරිද්‍ර

  • @ishuchanakaishu6380
    @ishuchanakaishu6380 4 года назад +52

    අැස් දෙකට කඳුළුත් ඉණුවා , ලස්සනයි , තෙරුවන් සරණයි!

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 4 года назад +21

    සහෝදර සහෝදරියෝ කවුරුත් නෑ. ඒත් මේ සින්දුවට ඇඩුනා.. 😥 දෙවෙනි වතාවට මේ බලන්නේ ☹️

  • @navinduperera7740
    @navinduperera7740 4 года назад +146

    You are an allrounder mannn!!!! You can act. You can sing. You can cook. Simply you are an allrounder. You are a gift for Sri Lanka. Lots of love for you, your sisters and your family. God bless all of you

  • @rashmijeewan1923
    @rashmijeewan1923 3 года назад +4

    දැනගෙන ඉදියෙ නෑ සිංදු කියන්න පුලුවන් කියලා.ගොඩක් ලස්සන කටහඩක්.ගොඩක් ලස්සනයි සිංදුව.ගොඩක් දක්ශතා තියන කෙනෙක්.wish you all the best in your future..i love you..

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 года назад +33

    සියළු සත්වයො නිදුක් වේවා,නීරෝගී වේවා,සුවපත් වේවා.😘

  • @Sonam_Gauri_
    @Sonam_Gauri_ 4 года назад +40

    මට අක්කලා නංගිලා නෑදෑයෝ කවුරුවත් නෑ ශනූ ... ඒත් මේ සිංදුව මාව අඩවනවා...♥️

  • @shashikachamali8561
    @shashikachamali8561 4 года назад +77

    ගොඩක් ලස්සනයි 😍 මටත් නංගිලා දෙන්නෙක් ඉන්නවා..හිතට ගොඩක් දැනුන සිංදුවක් 😘😘ඔයාල හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා 😘

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 2 года назад +19

    ලෝකෙ උතුම්ම බැදීමක් තමා සහෝදර බැදීම කියන්නේ.මටත් අයියලා තුන්දෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා.ඔයාලා තුන්දෙනාගේ බැදීමත් උතුම් බැදීමක් අක්කේ.ඔය තුන්දෙනාගේ බැදීම සසර් වසන තුරු,නිවන් දකින තුරු උප උපන් ආත්මයක් පාසාම පවතින්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️♥️ ඒ වගේම එන ආත්මෙත් ඔයාලා තුන්දෙනා එකම සහෝදරියෝ තුන්දෙනා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කේ.පරිස්සමෙන් ඉන්න කට්ටියම.ආදරෙයි ඔයාට ❤️

  • @tjauto8636
    @tjauto8636 3 года назад +39

    කාලෙකින් අහපු ලස්සනම සින්දුවක්... ♥️💆‍♂️

  • @madushithilakshika6469
    @madushithilakshika6469 4 года назад +47

    හදවතට දැනෙන විදියට කියනවා හරිම ලස්සනයි ♥️♥️

  • @sadeshnahimansi324
    @sadeshnahimansi324 4 года назад +475

    දෙවෙනි අම්මා කෙනෙක් නම් නැහැ.....දෙවෙනි තාත්තා කෙනෙක් ඉන්නෝ....🙂😘💪❤️
    Song ekh lassanai......😘❤️

    • @manu4344
      @manu4344 3 года назад +8

      Matath dennek inno😊❤❤

    • @malimali3142
      @malimali3142 3 года назад +6

      matath❤❤

  • @AsithMusick
    @AsithMusick 2 года назад +14

    අහම්බෙන් ඇහුන සිංදුවක් .දැන් on repeat 🥺💗

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 4 года назад +554

    WoW ☺️♥️

  • @doloresperera8575
    @doloresperera8575 4 года назад +93

    Such a beautiful song sung for her beautiful sister on her wedding day wow Shanu what a perfect song with your melodic voice spectacular 👏👏👏 had me in tears 🥺🥺🥺 you keep shining like a star each day ✨

  • @shenaya_vanhoff_new
    @shenaya_vanhoff_new 4 года назад +28

    අක්කිට සුභ පැතුම් !අපෙනුත් 🤗🤩🤩🤩🔥🔥💖💖💖💖

  • @t.pyashodamanohari5560
    @t.pyashodamanohari5560 2 года назад +23

    ලස්සනයි රගපාන්න වගෙම ගායනයටත් ඔයා දක්ෂයි අක්කේ ♥️♥️😘

  • @ashenikajayakody1545
    @ashenikajayakody1545 2 года назад +54

    මා ගාවින් සෙවනැල්ලක් වාගේ
    ඇවිදින් පියඹා යන්න යනවා වාගේ
    මොහොතින් මොහොතක් ගෙවී කාලේ
    දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ...//
    හිනැහෙන හඩ රැව්දී ගේනා
    දගකාරකම් මං පානා
    නුඹෙ අඩුවට පාලුවේ වාගේ
    එලබෙන හෙට මොහොතක් පාසා
    හිනැහී හිදින්න පායා
    ඔබ කුමරුන්ගේ උණුහුම් තුරුලේ...
    හිරුගේ ලොවේ පායා
    සද සීතලෙන් නාවා
    පුරවන්න සිහිලෙන් ඒ ලෝකේ..
    අපි ආදරෙන් උන්නා
    වාගේ හෙටත් ඉන්නා
    බව මං දනී ඔබ ඒ ලෝකේ...
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ...///

  • @prabathsanjeewa5567
    @prabathsanjeewa5567 2 года назад +5

    මටත් ඉන්නවා නංගිලා දෙන්නෙක්... මේ සිංදුව අහද්දී කොයි මොහොතක උනත් මගේ ඇස් වලට කදුලු එනවා...එයාලව මතක් වෙනවා.. ඔයාගෙ අක්කි වගේම මමත් වාසනාවන්තයි නංගිලා දෙන්නෙක් ලබන්න.. තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න මං ඔයාට සුභ පතනවා.. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න....!!!

  • @Rainbow_Resins
    @Rainbow_Resins 4 года назад +17

    Wowww 🔥🔥🔥🔥🔥👌👌👌👌👌 මට නම් දෙවනි අම්මා කෙනෙක් නෑ..ඒත් ගොඩාක් හදවතට දැනුනා ඒ සිංදුව ❤❤❤❤❤

  • @SanduniImesha-j4p
    @SanduniImesha-j4p 10 месяцев назад +4

    මටත් ඉන්නවා ....මෙ වගේම මන් ගාවින් හැමවෙලාවෙම ඉන්න හරි අාදරණිය දෙවෙනි අම්මා කෙනෙක් ...එ් මගෙ අක්කා.ඔයාලටත් ඉන්නවා අැති මට වගේම හදවතේ කියා ගන්න බැරි අාදරයක් හමු වෙච්ච අාදරණීය සොදුරු දෙවෙනි මාතාවක්.ඉතින් මෙ ගීතය හැමෝගෙම මතකයන් අලුත් කරනවා ....❤

  • @meriyanperera1825
    @meriyanperera1825 4 года назад +44

    හරිම ලස්සනයි දුවේ.ඔය ලෙන්ගතු බව ආදරය සහෝදරත්වය මැරෙන තුරුම රැක ගන්න දුවේ සුභ පැතුම් ජේසු පිහිටයි 🙏💐❤️

  • @dilkiharshika383
    @dilkiharshika383 2 года назад +4

    දෙවනි අම්මෙක් නෑ.. දෙවැනි අප්පච්චි ලා හතරක් ඉන්නවා.. ඒත් අක්කියෙක් ඉදියනම් මට මගේ කියලා 🥺 හරිම ලස්සනයි

  • @rkdon3880
    @rkdon3880 4 года назад +76

    Absolutely beautiful. Shanu's expressions and the clarity in her voice define her signature tone. Good luck Shanu.

  • @SupunPerera-n4p
    @SupunPerera-n4p Год назад +3

    මටත් අක්කලා දෙන්නෙක්ම ඉන්නවා මේ සින්දුව අහද්දි එ දෙන්නා ලග ඉදියනම් කියලා හිතුනා ලග නැති වෙන්නම ඕන අඩුව දැනෙන්න ...
    හරිම ලස්සනයි හදවතට දැනෙනවා ❤

  • @kpoptrendsbtsedition5548
    @kpoptrendsbtsedition5548 4 года назад +40

    I'm also lil sis in our "3 sisters" squad,this hit absolute right place in my heart. Not long ago my sister's wedding was there and ,now this makes me crying like a baby. All the memories were flashback in front of my eyes like a movie. This is so saaaad girl. n Thanks for this.

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu2749 4 года назад +7

    නංගිලා දෙන්නෙක්ගේ ලොකු අක්කෙක් මාත්..
    ඒ වචන ටික හදවතටම දැනුණා...❤️❤️❤️

  • @shreetv-6161
    @shreetv-6161 4 года назад +6

    ඒ මිව්සික් එක මෙලඩි එක වොයිස් එක ආයෙමත් 2000-2010 කාලයට අපිව අරගන ගියා. හරියට හිරු මැකීයයි නීල අහසේ + මගේ ජීවිතේ...සොදුරේ ඔබ පමණයි සොන්ක්ස් දෙකේ මික්ස් එකක් වගේ 😍

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 года назад +13

    මෙක භාවනාවක් වගේ හරිම ලස්සනයි පරණ මතක අලුත් වෙනවා

  • @samudikarathnayake3392
    @samudikarathnayake3392 4 года назад +38

    I got no siblings but this made me miss the siblings that I never had! I love shanudrie so much. She’s so beautiful,talented,humble and adroit. Be happy forever ♥️

  • @DasunMadushan
    @DasunMadushan 4 года назад +40

    Beautiful

  • @danumalsha4059
    @danumalsha4059 3 года назад +15

    හරිම ලස්සනයි ශනු අක්කියෝ...❤🔥 ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට මං සුබ පතනවා...😌❤🤝 මටත් ඉන්නවා අක්කියෙක් මගේම අම්මා වගේ ගොඩක් හොදින් බලා ගන්නවා අාදරේයි ගොඩාරියක්ම එයාට...😘❤🧚‍♀👭

  • @AaBb-m4n6t
    @AaBb-m4n6t 5 дней назад

    බුදුසරණයි සාරන්‍යා බබා ඔයා දැන් ඉක්මනින් ලොකුවෙනවා හරිම ලස්සන දරැවෙක්

  • @sandamaliwijethunge9749
    @sandamaliwijethunge9749 4 года назад +5

    සහෝදර බැදීම.. මොන කතා කිවුවත් එයාලත් මිනිස්සු මේ හැමදේම දරාගන එයාලගේ ගමන එයාලා යනවා..

  • @reetafernando2693
    @reetafernando2693 4 года назад +68

    One day my sisters will sing this song . ❤️❤️❤️❤️❤️ For every group of three sisters. Beautiful voice .

  • @shashimadhu5703
    @shashimadhu5703 4 года назад +47

    හරිම ලස්සනයි ඇහැට කදුලුත් ආවා😍

  • @shanikumari8141
    @shanikumari8141 Год назад +1

    හරිම ලස්සන සංවේදි සිංදුවක්.අක්කාලා ලැබෙන්න ගොඩක් පිං කරන්න ඕනි.අපි වැටුනු හැම මොහෝතකම අම්මා වගේම ලගින් ඉන්නේ අක්කා.වැරදුනාම ඒ වැරැද්ද කියා දෙන්නෙත් අක්කා.....❤මේ සිංදුව ගොඩක් ලස්සනයි.❤❤❤❤හදවතට දැනෙන මාරම සිංදුවක්🌍❤

  • @madhushani899
    @madhushani899 4 года назад +364

    සහෝදරයො නැති දුකට කදුලු ආවා මේ සින්දුවට..කාට මෙහෙම දේවල් කියන්නද..බැඳලා ගියා කියලා කවුරු වෙනුවෙන් අඩන්නද😔😔😔

  • @angijay9001
    @angijay9001 4 года назад +46

    Shanu it’s simply amazing .. I loved every bit even your attire suits u so well .. please do something more with your musical talent ..

  • @parindipamitha2611
    @parindipamitha2611 3 года назад +17

    හරිම ලස්සනයි අනේ ඇස්වලට කදුලක් ආවා 🥺

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 5 месяцев назад +2

    ඒ Voice එකත් Song එකත් හරිම ලස්සනයි ඒවගේම කටහඩ ඇහෙද්දි වළාකුලක් වගේ ඈතට ඈතට යනවා හරිම මිහිරියි සුන්දරයි ඹබේ ගැයුමත් අක්කියෝ 💕💕💕💕💕💕

  • @steevngaming5808
    @steevngaming5808 3 года назад +10

    ගොඩ කාලෙකින් අහපු ලස්සනම සින්දුවක් 🥰🥰🥰
    Good luck akke

  • @nathashaaaron2263
    @nathashaaaron2263 4 года назад +47

    i can't stop crying shanu.... 😢😢😢
    i really really love this song ❤

  • @pregeethalakshmi7168
    @pregeethalakshmi7168 4 года назад +13

    අක්කි මේ සින්දුව මාරම ලස්සනයි ...😘😘කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...😍😍❤️❤️

  • @chandimawilashani6246
    @chandimawilashani6246 2 года назад +2

    අනේ අක්කි ඇස් වලට කඳුළු ආවා. ඒ වගේ ම අක්කි ලස්සනට සින්දු කියනවා. මේකනම් හදවතටම දැනුනා. 😢😢😭❤️❤️

  • @vijinihansini104
    @vijinihansini104 4 года назад +60

    This made me cried 😭 😭😭😭😭the cutest thing i saw today 🥰🥰🥰congratulations saranga and dinakshi ♥️♥️♥️

  • @amayacasendra8160
    @amayacasendra8160 3 года назад +14

    අක්කලා,අයියලා නැති අඩුව තේරෙනවා.මේ සින්දුව අහනකොට ගොඩක් දුක හිතුනා.🥲සින්දුව ලස්සනයි ශනුද්‍රි.

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 4 года назад +5

    ගොඩාක් දුකයි ..සහෝදරියෝ ඉන්න හැමෝටම දවසක මේ දුක උරුමයි..ඇත්තමයි ගොඩක් ඇඩුනා 😭😭😭

  • @chamodya6939
    @chamodya6939 2 месяца назад

    මාගේ කතාවට හරියටම ගැළපෙන සින්දුවක්❤️😍 ආදරෙයි ශනූ අක්කි❤️🌷🦋

  • @sawanimj
    @sawanimj 2 года назад +6

    මේ සින්දුව අහද්දි කදුලු එනවා හිතට දැනෙන වචන තියෙන song එකක් සුන්දරව හැඩට ගායනවා කරනවා .ඔයා ශනු 👌👍 මේ වගෙ සින්දු තව ගයන්න සුබ පැතුම්, බුදු සරනයි! ❤️

    • @sitharamadhuwanthi5333
      @sitharamadhuwanthi5333 2 года назад +1

      ඇත්ත 🥺 මම අක්කා එක්ක රණ්ඩු කරනවා එත් මම එයාට ගොඩක් ආදරෙයි 🥺❤️ ඒක හිතේ තියාගෙන ඉන්නවා

  • @jennymeral3198
    @jennymeral3198 Год назад +4

    "අක්කා" 💕 දෙවෙනි අම්මා නුබයි මගෙ ලෝකේ... ජීවිතේ අාදරණීයම චරිතයක්... 💕😘I love you so much...

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns 4 года назад +51

    Seriously BLOOD is thicker than water! 💎 🤞Hats off to all to Dewani ammas in the world 🌍

    • @shalinda_
      @shalinda_ 4 года назад +4

      Aww muggle born akke 🤗🤗🖤❤️

  • @Senudisidangana-g5i
    @Senudisidangana-g5i 7 месяцев назад +2

    රගපෑමට, නර්තනය ට විතරක් නෙවෙයි ගායනා කිරීමට ඉතාමත් දක්ෂ නිළියක් තමයි ශනු අක්කි

  • @yethuni0626
    @yethuni0626 3 года назад +5

    Wow මාර ලස්සනයි 👍👍👍👍😘😘😘😘අක්කලා,නංගිලාට ලස්සන සින්දුවක් 🥰🥰🥰🥰

  • @madushipatabadhige3566
    @madushipatabadhige3566 2 года назад +4

    මටත් අක්කලා දෙන්නේක් ඉන්නවා.ඒ බැදීම වචන වලින් කියලා නිම කරන්න අමාරුයි .මගේ හැම දේටම ඉන්නේ එයාලා 😘😘

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 11 месяцев назад +17

    2024 ත් අහනවා...😍❤️ ඇත්තටම මාරම ලස්සනයි අක්කී❤️‍🔥

  • @sujeewamalkanthe616
    @sujeewamalkanthe616 3 года назад +1

    Very beautiful shnu akki....
    Me athme sahodarayek labann pina nathi unat labana athme mt sahodarayek labenn kiyala mama prarthna karanawa.

  • @CarlosSantana-zf9rs
    @CarlosSantana-zf9rs 4 года назад +177

    මා ගාවින් සෙවනැල්ලක් වාගේ
    ඇවිදින් පියඹා යන්න යනවා වාගේ
    මොහොතින් මොහොතක් ගෙවී කාලේ
    දිනයක් ඇවිදින් අත ගන්න කුමරාගේ
    සුභ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවැනි අම්මා නුබයි
    මගෙ ලෝකේ //
    🥺🥺🥺🥺
    😭😭😭😭