Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලස්සන / බුද්ධිමත් ආචාර්‍ය වරියන් දෙදෙනාත්, යුග ගායනා සඳහා පැමිණි සුන්දර යුවතියත් නිසා වැඩසටහනට විශාල ආලෝකයක් ලැබුනා කිවහැකි! විශේෂයෙන් 'ආදරය' ගැන කථා වෙද්දී, ඔවුන්ගේ මුහුණුවල, දෑස් වල මැවුණු සුන්දරත්වය බලන්න ලස්සනයි.
😂😂😂😂
@@musicsuddaPp
ඉතාම සාරවත් අර්තවත් වැඩසටහනක් ❤❤❤❤❤
බොහොම කාලෝචිත මාතෘකාවක් 🌹❤
❤❤
අද මාතෘකාවත් ගීත ටිකත් ඒ වගේම මගේ ආසම සංගීත භාන්ඩය වන ටබ්ලාව වාදනය කරන හැටිත් හරිම අපූරැයි...ඔය ගීත වල තියන ආදරය බොහෝ විට තියෙන්නෙ කසාදෙට අත්සන් කරනකන් විතරයිද කියල හිතෙනවා සමාජය හා දැක්කහම.
මෙි වැඩසටහන බලද්දි මට හිතුන දේ නම් ආයෙත් වරක් ගැහැනියක් වෙලා ඉපදුනොත් "මැණිකක් රකිනා නා රජිදකු සේ මම ඔබ නිරතුරු රකිමි'"එහෙම හිතන සැමියෙක් පතන්නෙමි...ඒ තරමටම ජිිවිතය මහන්සියි දැන්...🌹❤️🌹
හ්ම්ම් ඇත්තටම ජීවිතය හරි මහන්සි
මට ඇහුනා බණකදි කියනවා, ආද රණියසැමියෙක් ලබන ආත්මෙ ලැබෙන්න නම්,රුවන්වැලි මහා සෑයට මල්වට්ටියක් පූජා කරලා,ප්‍රාර්තනා කරන්නලු මෙහෙම.සංසාරයේ දී මට හමු වු ,මට වැඩියෙන්ම ආදරය කල පුද්ගලයා මාගේ සැමියා ලෙස ලබන ආත්මයේදී මට මුණගැසේවා.
⚠️තබ්ලාව වයපු සහෝදරයා ඉතාම අගනා ලෙස එය වැයුවා..! ස්තුතියි සහෝදරයා ඔබටත්.! 🙏
තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න නම් මිනිසා ට සංවේදීභාවය අවශ්‍යයි. අපේ රටේ සියලු ගුරුවරුන්ට මෙවැනි වැඩසටහන් නරඹලා තමන්ගේ සිත්සතන් වල සංවේදී බව දියුනු කරගන්ට උදව් කරනවා නම් යහපත් දූ දරු කැලක් සහිත සමාජයක් නුදුරේ මැති කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. විශාරද සංගීතවේදියාණන්ගේ කටහඬ මෙන්ම ගීපද විවරනයත් අතිවිශිශ්ටයි.
🙏🙏❤❤
සංගිතය මුසු වුනාම රසවත්
Very good program
ම්ම යොවුන් කාලෙ හෙව්වෙ මට හමු වෙන පිරිමියා තාත්තා වගේ මාව රකින අයියා වගේ ආරක්ෂාව දෙන ස්වාමියා වගේ ආදරය කරන කෙනෙක්
ඉතින් එහෙම කෙනෙක්ද ලැබුනෙ,චම්පිකා ඔයා එදා එහෙම හිතුවෙ අද්දැකීම් අඩු නිසා අද හිතන විදිහ ඊට වඩා වෙනස් ඇති.
❤❤❤
👌
Daughter is like her mother, but son is not so.
🙏
මැඩමි කිවිව කතාව හරි
chathura Rajapaksha
Hemadama doramadalawen honda deyak Kiya denawa.bohoma isthuthi
An obedient wife command her husband.
Why load Buddha refuse to give permission for wome to become monk status.
අද කාලේ පෙරේමය කියල සමහර අය ගලපන්නේ ගැලපිම් මම එහෙම කිවුවේ ලිංගික එක්විම් කරල බලනව .මේරටවල නම් වයස 13/14 වගේ කාලයේදිම එක කරනවා හැබැයි එක කාලෙකදි නැතිවෙනව වෙන එකක් හම්බ වෙනවා එහෙම ගොඩක් අය කැමැත්තෙන් අතහරිනව මුදල් රැකියා මත අතහරිනව වෙන වෙන අය ඇසුර නිසා එයාල එක්ක එකට ඉදල බලනව එක හොද වෙනවා?අපිවගේ දැකල අදුරගෙන ආදරය කරල බැදිමක් නැ ?ලංකාවේ එක සමහරැ ඇතිකරන්න දගලනව මොකද එයාලට එක වාසි නිසා?ලිංගික ඉගනිම දෙනව කියල කරන්න හදන්නේ එක දරැවන්ට දිල කුතුහලය ඇති කරල මේරටවල වගේ තත්වයට පත්කරන? සමහරැ එහෙම කරන්නෙ එයාල එතත්වයට පත්වෙලා .නිසා?කොහොම එකතුවුනත් වගකිමකින් කියනව අසාවන් වෙනස් වෙනව එතකොට බැදිම් ගොඩක් මේරටවල කැඩෙනවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄
Pabasara
Appreciate Prof. Priyanjali de Soysa for your brief explanation "ප්‍රේමය සහ ප්‍රේමය නමින්ද වෙන දේවල් සිදූවිය හැකිය". කාලෝචිතයි
❤
ලස්සන / බුද්ධිමත් ආචාර්‍ය වරියන් දෙදෙනාත්, යුග ගායනා සඳහා පැමිණි සුන්දර යුවතියත් නිසා වැඩසටහනට විශාල ආලෝකයක් ලැබුනා කිවහැකි! විශේෂයෙන් 'ආදරය' ගැන කථා වෙද්දී, ඔවුන්ගේ මුහුණුවල, දෑස් වල මැවුණු සුන්දරත්වය බලන්න ලස්සනයි.
😂😂😂😂
@@musicsudda
Pp
ඉතාම සාරවත් අර්තවත් වැඩසටහනක් ❤❤❤❤❤
බොහොම කාලෝචිත මාතෘකාවක් 🌹❤
❤❤
අද මාතෘකාවත් ගීත ටිකත් ඒ වගේම මගේ ආසම සංගීත භාන්ඩය වන ටබ්ලාව වාදනය කරන හැටිත් හරිම අපූරැයි...ඔය ගීත වල තියන ආදරය බොහෝ විට තියෙන්නෙ කසාදෙට අත්සන් කරනකන් විතරයිද කියල හිතෙනවා සමාජය හා දැක්කහම.
මෙි වැඩසටහන බලද්දි මට හිතුන දේ නම් ආයෙත් වරක් ගැහැනියක් වෙලා ඉපදුනොත් "මැණිකක් රකිනා නා රජිදකු සේ මම ඔබ නිරතුරු රකිමි'"
එහෙම හිතන සැමියෙක් පතන්නෙමි...ඒ තරමටම ජිිවිතය මහන්සියි දැන්...🌹❤️🌹
හ්ම්ම් ඇත්තටම ජීවිතය හරි මහන්සි
මට ඇහුනා බණකදි කියනවා, ආද රණියසැමියෙක් ලබන ආත්මෙ ලැබෙන්න නම්,රුවන්වැලි මහා සෑයට මල්වට්ටියක් පූජා කරලා,ප්‍රාර්තනා කරන්නලු මෙහෙම.සංසාරයේ දී මට හමු වු ,මට වැඩියෙන්ම ආදරය කල පුද්ගලයා මාගේ සැමියා ලෙස ලබන ආත්මයේදී මට මුණගැසේවා.
⚠️
තබ්ලාව වයපු සහෝදරයා ඉතාම අගනා ලෙස එය වැයුවා..! ස්තුතියි සහෝදරයා ඔබටත්.! 🙏