ගෙවල් වාහන කතාවලට චන්ද්‍රිකා උත්තර දෙයි - ''මහින්දගෙ කාලෙ සතයක්වත් දුන්නෙ නෑ!" - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 181

  • @IsuruKumara-xt3cx
    @IsuruKumara-xt3cx Месяц назад +15

    ඒක හැබැයි ඇත්තක් ලංකාවේ විශාල වශයෙන් ම ඉඩම් දන්දීපු පවුලක් සහෝදරියත් ව්ශාල සමාජ සේවාවක් කරනවා වර්තමානයේ

    • @Chathura_Gunasekara
      @Chathura_Gunasekara Месяц назад

      මුන්ගේ , මුතුම්මිත්තෝ සුද්දොන්ට මේ රට පාවලා දුන්නා.ඒකට තෑග්ගක් විදිහට . මුන්ට ඉඩකඩන් , විශාල වශයෙන් පවරලා දුන්නා.මුන්ගේ , හොරහොල්ලේ වලව්වත් , ඒ වගේ එකක්.මුන්ගේ පරම්පරාවේ කිසිම එකෙක් , සල්ලිවලට ඉඩම් අරගෙන නෑ.සල්ලිවට ඉඩම් අරගෙන තියෙනවනම් .මිනිස්සු ඉස්සරහා ඒක ඔප්පු කල යුතුයි.සුද්දොන්ට රට පාවලා දුන්න මුන් 😅. මේ රටේ කාලකණ්ණිම සෙට් එකක් .රජෙන් දෙන පින් පඩිය ගන්න මුන් , මොකක්ද යකෝ කරන සුභ සාදනේ 😅. පින් පඩිය ගන්නේ නැත්තන් , ඒක සමාජ සේවයක්.තොපි ජිවත් වෙන්නෙ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් 👍

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe Месяц назад +73

    හැමදේටම සාධාරණයක් තියෙන්න ඕන. මෙයාගේ දෙමාපියන් කොහොම ඉඩම් ගත්තත් මෙයා ඉඩම් ගොඩාක් නැතිබැරි අයට දීලා තියෙනවා. ඉඩම් ගොඩාක් විකුණලා තියෙනවා. ඒවා ඇත්ත. අනික මෙයා ඔය රාජපක්ෂලා වගේනම් හොරකම් කරලා නෑ නේද? කඩේ ගිහිමන් ඉඩම් ගන්න එකට වඩා හොරකම් කරපු ඒවා ගැනයි කතා කරන්න ඕන.

    • @musirasa4277
      @musirasa4277 Месяц назад +4

      මෙයාගේ දෙමාපියන් කොහොම ඉඩම් ගත්තත් srimavo swrd koheda bn horakan karala thyenne

    • @riharagaming
      @riharagaming Месяц назад +1

      Meyage kale mama adu mudalata kala thiyanawa sthuthi kamata newei hodai waradi athi tikak

    • @DamyuthThennakoon
      @DamyuthThennakoon Месяц назад

      @@riharagaming e kale kaapuva thama dan diavanne naththe

    • @DamyuthThennakoon
      @DamyuthThennakoon Месяц назад

      chavura rajina

  • @lepetitchefruwan
    @lepetitchefruwan Месяц назад +47

    ඇයි රජයේ ගෙවල් වල ඉන්නේ
    යන්න පුලුවන්නේ
    අපිටනම් ප්‍රභුලා නැ

  • @අමාසුවය
    @අමාසුවය Месяц назад +9

    දැන් මොන සෙකුයුරිටිද පන්සලකට ගිහින් සිල් අරගෙන විවේකයෙන් ඉන්න

  • @AmilaMedawatte
    @AmilaMedawatte Месяц назад +4

    මැඩමි අාදරෙයි❤❤❤❤❤

  • @arifeenzulkarnain5120
    @arifeenzulkarnain5120 Месяц назад

    Respectful personality ❤

  • @sadisi
    @sadisi Месяц назад

    අපි සතුටින් හිටපු කාලයක්

  • @inokadissanayake6628
    @inokadissanayake6628 Месяц назад +29

    පොලිසියේ කොල්ලො යවනවලු නිට්ටඹුවට... පොලොස් හට්ටි ගේන්න.... රජයේ වාහන වල..

  • @rasikalakmal7702
    @rasikalakmal7702 Месяц назад +2

    ඇයි තවම වාහන 4ක් තියන් ඉන්නෙ එවත් දෙන්නකො

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr Месяц назад +6

    අනේ මන්දා.. මෙයාගෙ දෙමව්පියෝ රජයට ඉඩම් දීලා තියෙනවා කියලා නම් අහලා තියෙනවා . හොරා කෑවෙ රාජ්පක්ශලා.

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 Месяц назад +15

    රට කැ තවත් එකියක්

    • @toshari6521
      @toshari6521 Месяц назад

      නොදකින් කාලකන්ණි ගැනි

    • @lillyd4628
      @lillyd4628 Месяц назад

      රටට බලාපොරොත්තු වූ තරම් නොකරත් රට නම් කෑවෙ නෑ. අපි නම් චන්ද්‍රිකාගෙ කාලෙ තමයි සතුටින්ම හිටියෙ.

  • @malinduhansani5685
    @malinduhansani5685 Месяц назад +8

    ජනතා බදු මුදල් වලින් දෙන මොකුත් එපා කියල තිබ්බා නම් ඉවරයිනේ මැඩම්... දැන් ඔය කතා කියන්න ඕන නෑනෙ..😊

  • @crishanthikd7542
    @crishanthikd7542 Месяц назад +4

    බුදු අම්මෝ ගෙයයි නිවසයි දෙකක් රජයේ අනිවාර්යෙන්ම රජයේ දේවල් රජය සතුයි එක ජනාධිපතිතුමෙක්ටවත් මැති ඇමතිවරයෙකුටවත් පැන්ෂන් එකෙන් පස්සේ ගෙවල්වත් වාහනවත් දෙන්න එපා

  • @mrsanchaz2003
    @mrsanchaz2003 Месяц назад +2

    ඔයාගෙ එන්ගලන්තෙ ගෙදර ගත්තෙ ???

  • @windows10-k8h
    @windows10-k8h Месяц назад +60

    මෙයාගෙ අප්පා සුද්දොන්ට කඩේ ගිහින් ඉඩම් ගත්තෙ😂

    • @musirasa4277
      @musirasa4277 Месяц назад +1

      ai uba balagenada hitiye🤣🤣🤣🤣

    • @danushkasandeepa9580
      @danushkasandeepa9580 Месяц назад +5

      ​@@musirasa4277 na bn suddage kaale ඉඩම් දුන්නේ ඒ කට්ටිය ...එවගෙ කට්ටිය ගෙන් සෙට් එකක් තමයි බන්ඩාරනායකලා කියන්නෙ...

    • @dilkolla2369
      @dilkolla2369 Месяц назад +2

      ​@@danushkasandeepa9580 ඔව් උඩරට නිලමෙලාගෙ වලව් ගිනිතිබ්බ නින්දගම් ගත්ත ඒ මිනිස්සුං ව මැරුව නිකං බන්ඩාරනායකලට ඉඩම් දෙන්නෙ නෑ නේ හොදට සුද්දට කඩේ ගියපු උන් තමා ඔය 😥

    • @erangaasela6197
      @erangaasela6197 Месяц назад

      ඒකනම් ඇත්ත හැබැය් සිරිමාවෝ ගෙනාපු සන්වුත ආර්තිකය ටිකක් හරි ඔය රෙදි ගෙනාපු නැති එක තමය් අව්ල ඒ කාලෙ ladies ලට එහෙම අදින්න ඇදුනුත් අඩු වෙලාලු

    • @bluesky1042
      @bluesky1042 Месяц назад

      අප්පා කඩෙ ගියා ආච්චිල රෙදි ඉස්සුවා 😂😂😂

  • @gamevlogs1987
    @gamevlogs1987 Месяц назад +1

    3.50ta පාන් කෑවෙ මේ නෝනගෙ කාලේ ❤

  • @damianraktha550
    @damianraktha550 Месяц назад +1

    Well said and true 👍

  • @Lakap..e
    @Lakap..e Месяц назад +4

    ඉතින් බන් දැන් ගෙදර බාර දිලා පලයල්ලා ඇයි ඉන්නෙ ලැජ්ජායි නෙද😊

  • @pradeepramanayake
    @pradeepramanayake Месяц назад +2

    අන්න ඒ බය තියා මැඩම්

  • @jayanathwijayabandara7561
    @jayanathwijayabandara7561 Месяц назад +2

    ඉතින් මදිද තොට හම්බෙලා තියන ඒවා නාකිනම් හිටපන් ගෙදරට වෙලා

  • @SamMurphy-yp4wt
    @SamMurphy-yp4wt Месяц назад +4

    රෙපයාර් කරන්නම මිලියන ගෙනක් ගායානම් ගේ කොද්චර ලොකුද කායල හිතා ගත්ත හැකිනෙ. මෙහෙ නැතුවට මෙහෙන් අරන් ගිහින් එංගලන්තෙ කොචි්‍්චර දේපල ගත්තද තියනවද?

  • @mahenkasturisinghemusiccha2268
    @mahenkasturisinghemusiccha2268 Месяц назад +5

    දැන් පිනට විස්කි බොන ගෑනි

  • @romesh.wijetunge
    @romesh.wijetunge Месяц назад +1

    සමාජ සේවේ පැත්තකින් තියලා රජයෙන් ගන්න සල්ලි නොගෙන හිටපියකෝ...ඒකම සමාජ සේවයක් තමා

  • @Zadako666
    @Zadako666 Месяц назад

    My dream girl. Oya wageme mata kellek oni manila ❤❤❤

  • @kwait3758
    @kwait3758 Месяц назад +14

    එතකොට හොරගොල්ලෙ වලව්ව තියනවා..රොස්මිඩ් එකේද කොහේද ගෙයක් තියනවා ඇයි රජයේ නිවාස වල ඉන්නේ

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu Месяц назад +1

      නිදහාස් චතුර්ස්‍ය ලග තියෙන ගෙ එකත් රජයෙ එකක් නෙ එකෙ ඉන්නෙ එතකොට එකෙ ඉන්නෙ වෙන චාන්දිරිකා කෙනෙක්ද😂😂😂

  • @Kuw-t5g
    @Kuw-t5g Месяц назад

    👌👌👌

  • @AbdulNaaser
    @AbdulNaaser Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Akash-u01
    @Akash-u01 Месяц назад +12

    මෙයා ජනාධිපති කාලෙ අනුර මහත්තයා මෙයාගෙ කැබිනට් එකෙත් ඉදියා නේද

  • @dineshnewmal2244
    @dineshnewmal2244 Месяц назад +1

    ඕවාදාලා උඔලාගේ ගෙවල්වලට පලයල්ලා

  • @SarathKumara-qk1tv
    @SarathKumara-qk1tv Месяц назад +1

    අපි පිලිගත්තා 😂🖕🖕

  • @anushanilanthi9823
    @anushanilanthi9823 Месяц назад

    Man dakke ekanam

  • @jaysonblake1321
    @jaysonblake1321 Месяц назад +1

    මේ ආච්චිවත් නඩත්තු කරන්න මාසෙකට රුපියල් කෝටි 2 ක් විතර අපිනෙ වියදම් කරන්නෙ කියලා මතක් වෙනකොට

  • @bimsarabandara7767
    @bimsarabandara7767 Месяц назад

    කුනු හිරු කුනු සොයයි

  • @HimeshDx
    @HimeshDx Месяц назад +11

    චන්ද්‍රරිකා නෝනා මොකද එලි බැහලා ඉන්නේ.. අන්තිම කාලේ හිර ගෙදර යන්න වෙයි කියලාද?

    • @peelingpeely2524
      @peelingpeely2524 Месяц назад

      නෑ බං මාද්‍ය අහන්නේ 😂

  • @chamindaniroshan3796
    @chamindaniroshan3796 Месяц назад +13

    දැන් ෂොට් එකක් දාන්නෙ නැද්ද කෙල්ලේ .....?🍺🍾

  • @mohamedpirous5425
    @mohamedpirous5425 Месяц назад

    😢

  • @SammuPriyantha
    @SammuPriyantha Месяц назад

    Ane. Ape. Light. Bill. Watura. Bill. Ape. Gewanne. Obathumiya. Gewanna

  • @ireshamadushani-vc3hx
    @ireshamadushani-vc3hx Месяц назад

    4 hodatma aethi😊

  • @kalaimathipirabakaran284
    @kalaimathipirabakaran284 Месяц назад

    Why she need 4 vehicle 😮😮😮

  • @asithapriyalal7196
    @asithapriyalal7196 Месяц назад +4

    ඔක්කොම හොරු

  • @koekloeren3797
    @koekloeren3797 Месяц назад +2

    ඉලව්වේ උනාට මැරුණ හම උබටත් කුණු පණුවෝ ගහනවා ,පණුව රදළ නෑ බං

  • @Kawshisachethana123
    @Kawshisachethana123 Месяц назад +9

    දැන් මොන පෙන්සන්ද පිනක් කරන් ලැටි කටත් වහන් ඉදපිය

    • @ranjaniliyanage1622
      @ranjaniliyanage1622 Месяц назад

      Emanussayagahaniyak welath rata palanaya sadarana widiyata godak weda sewaya kara ewa tamanlata agayak watinakamak naha.eki oyawage coments karanne

  • @DilushikaVithanage
    @DilushikaVithanage Месяц назад +1

    ගෑනු නොව කුණූ කානු 😂😂😂😂

  • @lillyd4628
    @lillyd4628 Месяц назад

    ඕනම රටක ජනාදිපතිවෘන්ට විශ්‍රාම ගිය පසු හිමි වරප්‍රසාද තියනව. අනිත් ජනාදිපතිල සියලු දෙනාට සාපේක්ශව චන්ද්‍රිකා හොරකම් කරල හෝ බලය අයුතු ලෙස යොදන් නෑ. රට බන්කොලොත් කරපු රාජපක්සලගෙන් ගිහින් අහන්නකො කෙලින්ම මේ වගේ ප්‍රශ්න. ගෝටට සතයක්වත් හරිනම් රජ්‍ය වියදම් කලයුතු නෑ. රටින්ම් නෙරපල දාන්න ඕන. චන්ද්‍රිකා ගැහැනියක් නිසා එයාවම අල්ලන් මඩෝනව.

  • @hp3963m
    @hp3963m Месяц назад

    Ethakota police guard eka achchi?

  • @amaranathbalasuriya8539
    @amaranathbalasuriya8539 Месяц назад +7

    සුදා left

  • @melaniekotalawala5827
    @melaniekotalawala5827 Месяц назад

    Why do you want security now??
    With four vehicles!!!
    You can't be having a trailing threat now , can you?

  • @padhmalpeiris
    @padhmalpeiris Месяц назад

    4 cars???

  • @PriyadarshaPriyan
    @PriyadarshaPriyan Месяц назад

    Kapwuwa waramipan candrika

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne Месяц назад +20

    සුදත්ත කියන ගොබ්බය කරන දේවල්වලින් ලැජ්ජ වෙන්නෙ NPP එකට

    • @YouTube72rtts
      @YouTube72rtts Месяц назад +1

      Ai Ehema Kiyanne 😊

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne Месяц назад +1

      @@RUclips72rtts ඇයි පේන්නෙ නැද්ද NPP එකට support කරන මුවාවෙන් ඌ කරන්නෙ මේ වගේ ගොබ්බ වැඩ

  • @savindu3169
    @savindu3169 Месяц назад +2

    Aie vehicle 4 k aunty .
    Aunty ta 3 k return karanna ko
    Separate government account ekakata pension Aran aie ewa charity walata spent karanne , Eth government money ne
    Ewatath aunty ge privet salli gaththa Nan harine

  • @mipitas
    @mipitas Месяц назад

    Chandrika should take sudath to court if she is so sure about her acts

  • @mahenkasturisinghemusiccha2268
    @mahenkasturisinghemusiccha2268 Месяц назад +1

    පලපල යන්ඩ, තොපි හොරා කෑවා විතරක් නෙමෙයි දැන් පිනට කන්නේ

  • @lankagallage
    @lankagallage Месяц назад

    සමාජ මාධ්‍යවල ඉන්න නූගත් මෝඩ පගයලා කියන ඒවා කවුද බන් ගනන් ගන්නේ?????😂😂😂😂

  • @KaveeshaGimhan-fh7zi
    @KaveeshaGimhan-fh7zi Месяц назад

    නාකි බැල්ලියෝ

  • @sameerasadaruwan1681
    @sameerasadaruwan1681 Месяц назад +1

    😂😂😂😂 ane palayan

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm Месяц назад

    රෝසි සේනානායක ඇතුළු රනිල් වික්‍රමසිංහගේ 107 ක් අවතේවකරුවනගේ අති සුකෝපභෝගී වාහන වියදම් සහ අනිකුත් නඩත්තු වියදම් කපාහැරිය විතරයි, උද්‍ධමනය අඩු වුනා.

  • @SadunVithanage
    @SadunVithanage Месяц назад +1

    තොපි ඔක්කොම හොරු.

  • @caxtjum4953
    @caxtjum4953 Месяц назад

    Go home

  • @MohamedAlhafis
    @MohamedAlhafis Месяц назад +2

    ඉඩම් අක්කර 3000 පරම්පරාවෙන් ආපුවාද මේ ඔක්කොම හොරු මල්ලි 😆😆😆😆

  • @InnocentPenguinFamily-hq2li
    @InnocentPenguinFamily-hq2li Месяц назад

    Attta.

  • @P.M.RKolitha
    @P.M.RKolitha Месяц назад +4

    pattawese

  • @KalanaMahesh
    @KalanaMahesh Месяц назад

    චන්ද්‍රිකාගේ ගේ අදහස්

  • @IsuruHewage-c3q
    @IsuruHewage-c3q Месяц назад

    බලෙන් දුන්නා වගේනෙ කයිවාරු ගහන්නේ

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan Месяц назад +12

    කාලා රෙන එකෙත් ගනං බලනවා සිස්ටම් චේන්ජ් එකෙන්.🤣🤣🤣

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Месяц назад

    සලකන්නේ නැත්නම් උබලා ලමයි මොකටද බං හැදුවේ එතකොට

  • @1234non
    @1234non Месяц назад

    සුදාට මොකද්ද මේ වෙලා තියෙන්නේ..මාලිමාවේ අපිටත් ලැජ්ජයි ..විවේචන වෙනයි කුනුහර්පෙන් තමන්ගෙ උවමනා ඉටු කර ගන්න එක වෙනයි..වීව්ස් හිගන්නෙක් වෙන්න එපා..අනුර කුමාරගෙ සායම යවනව මෙයා..මාලිමාවෙ අය උඩගෙඩි දෙන්න එපා මෙයාට..මෙයා වෙන ගේමක් ගහන්නෙ එක්කෝ මාලිමාවට පක්ෂයි කියල පෙන්නල..පරිස්සමෙන් ..අර දවස්වල මිනිස්සු පස්සෙ දිව්ව මයික් උස්සන්..චන්ද්‍රිකාල පස්සෙත් දුවන්නකෝ එහෙම..පොඩි ස්ටූඩියෝ කාමරයක තනියම හැංගිල බැන වදින වෙලේ..ඔය ටික ෆේස් ටු ෆේස් කියන්නකෝ..නැත්තං කෝල් කරල කියල පෙන්නන්න අපිටත් ..කොන්දක් නැති බයගුල්ලෙක් මොහු..දේශපාලන පලිගැනීම් නැතුව ඇය කාන්තාවක් කියල හිතන්න ..ශිෂ්ටසම්පන්න විදියට කතා කරන්න පුරුදු වෙන්න එකටම..

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha Месяц назад

    සුදත්තයා එක්ක 3/2 ගන්න පුලුවන් වෙයි😂

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Месяц назад +1

    Ekkenek kiyanawa koluwa kiyala.thawa kenek kiyanawa miniha kiyala.Raja waru ne A kattiya.Anith aya pahath.

  • @Ruwan-m2f
    @Ruwan-m2f Месяц назад +29

    චන්ද්‍රිකාගේ කාලේ කෘෂිකර්ම ඇමතියා අනුර කුමාර 🤣🤣🤣ඒ කාලේ ජෙප්පන්ට චන්ද්‍රිකා හොදයි 🤣

    • @musirasa4277
      @musirasa4277 Месяц назад +1

      🤣🤣🤣🤣

    • @මලිත්මාධව
      @මලිත්මාධව Месяц назад +1

      Ane pko 😂

    • @TrendingTopmovies2025
      @TrendingTopmovies2025 Месяц назад +2

      Ane pako😂

    • @disnasenanayake9890
      @disnasenanayake9890 Месяц назад +1

      Ayyo mehemath wahallu😂😂

    • @windows10-k8h
      @windows10-k8h Месяц назад +4

      😂මෙයා කිව්ව එක කතවක් ඇත්ත.
      JVP කාරයො ඔක්කොම Tution කාරයො😂
      ඉතින් නිදහස් අදයාපන්‍ය ඉවරයි

  • @srehanblocks5705
    @srehanblocks5705 Месяц назад

    රෙද්ද තමා..😂 ඇඩිලා ඉන්නේ්..

  • @ruwan23boy
    @ruwan23boy Месяц назад

    Some people have no respect always looking for some negativity ..99% hoda kalath godak Aya dakinnema that 1% weradda wetharai.

  • @IndikaBander
    @IndikaBander Месяц назад

    Kohenda akkara 3000 hambaune..

  • @SanjayaSilwa
    @SanjayaSilwa Месяц назад +4

    හොරගොල්ල වලව්වේ විජය කුමාරතුංග වත්තේ වැඩකරපු මිනිසුන්ට වලව්ව ඇතුලේ කෑම මේසයක් ඇරලා කන්න දෙද්දී මෙයා කොහේදෝ ඉදන් ඇවිත් අර කෑම මේසේ පෙරලුවා අද වගේ මතකයි..😅😅😅

  • @sampathisuru9638
    @sampathisuru9638 Месяц назад +1

    aunty uk gadara giya nadda

  • @sepaliranjani5245
    @sepaliranjani5245 Месяц назад

    Hora horakan kara kiyanwa ban

  • @kasunruwanpura5922
    @kasunruwanpura5922 Месяц назад

    Den athi neda.pinak dahamak Karan hitiyoth hoda Nedda

  • @inokadissanayake6628
    @inokadissanayake6628 Месяц назад +4

    මේ හම්පඩ ගෑණි මැරෙන්නේ නැති හැටි... මුන් තමයි ශාප මේ රටට...

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera Месяц назад

      ඇයි බන් ජවිපේ හුත්තිගේ පුතල ඔක්කම එකයි මුන්ගේ අමිමලට හුකල තියේන්නේ බල්ලෝ පෝලිමේ ඇවිල්ල

  • @nethuntashen7824
    @nethuntashen7824 Месяц назад

    පල මකබැවිලා

  • @chalanadeemuth4692
    @chalanadeemuth4692 Месяц назад

    Playan naki balli yanna

  • @ruwanherath5167
    @ruwanherath5167 Месяц назад +3

    රටට ආදරේ කරපු නායිකාවක් සැබෑම

    • @Damminda
      @Damminda Месяц назад

      Appe😂ow😂😂😂

  • @ThusharaDeSoysa
    @ThusharaDeSoysa Месяц назад

    Suda ga gon part buruya

  • @lazylizard6682
    @lazylizard6682 Месяц назад

    සුදා කියන බල්ලා රෙනකොට වැටුන එකෙක්..මිනිස්සුන්ට අපහාස කරන්න විතරයි දන්නේ ඒ අඩුකුලේ පරයා..එක පාරක් ගෑණුන්ගේ ජංගි ත් ඇදන් වීඩියෝ එකක් කරා..

  • @IndunilAsanka-r1x
    @IndunilAsanka-r1x Месяц назад

    Ai enda geyak nedda ochara edan thebbanam aparadene okoma edam vikke denwath raje bangalawa dunnoth hodanedda

  • @talkwithpramod101
    @talkwithpramod101 Месяц назад +13

    මේතුමියගේ අන්ඩුවේ අනුරයා ඇමති කෙනෙක් 😂

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 Месяц назад +1

      ඉතින් ඔයාට අවදානයද ඕනි 😂

    • @talkwithpramod101
      @talkwithpramod101 Месяц назад

      @@SANRUMUSIC-48 අනුර කවදාවත් මෙයලගේ වරපරසද කපන්නේ නෑ

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 Месяц назад

      @@talkwithpramod101 කීයක් ඔට්ටුද 😂

    • @Damminda
      @Damminda Месяц назад

      @@talkwithpramod101Ane gono😂

  • @toshari6521
    @toshari6521 Месяц назад +3

    අනේ ඔයා දැන් අපෙන් යැපෙන එක නවත්තන් ඔයාට ලැජිපා නැද්ද ....ඔයාට මොකටද කාර් 4

  • @HappyCentaur-dz1jf
    @HappyCentaur-dz1jf Месяц назад

    Me genita 4 hina yanawa

  • @Piyal924
    @Piyal924 Месяц назад +4

    Ranawiruwange basik aka wadi karapu ජනාධිපතිනිය.a ගෞරවය denna one

  • @gihanhemachandra-gx9gp
    @gihanhemachandra-gx9gp Месяц назад

    වහන හතරක් අැයි එ් කන්න ෙ බා න්නෙ ෙ ගවල් රට හදන්න ද එන්ෙන් මුන් හැ ෙදන්නද එන්ෙන්

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 Месяц назад

    Me parattawesi merilayannene

  • @pathumakash6166
    @pathumakash6166 Месяц назад +3

    නියමයි මැඩම් අපි ඔයාගේ රජය කාලේ හොදට කෑවා හොදට ඇන්දා ඔබ ආයම එන්න

  • @DilanIndika-gm2ez
    @DilanIndika-gm2ez Месяц назад

    Ubage walauwata palyan

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 Месяц назад

    රට කාපු හොරු තමයි ඔබලා...

  • @akashigala1395
    @akashigala1395 Месяц назад +3

    මේකිට මැඩම් කියකියා වැලලෙන එවුනුත් ඉන්නවනෙ මේකෙ ලැජ්ජයි.

  • @sameerakiri
    @sameerakiri Месяц назад +7

    71 ජේවීපී උන් ලේවලින් අත්සන් කරලා පක්ශ සාමාජිකත්වය ගත්තේ, තනිකර මිනීමරපු කරේ පක්ශෙට එන්න කැමති නැත්තන්, මැතිනි තමා උන්ව හදලා ගත්තේ

  • @Damitha-st6ft
    @Damitha-st6ft Месяц назад

    Thopi kapuwa Thama API widawanne

  • @mohamedpirous5425
    @mohamedpirous5425 Месяц назад

    Gotath peradenna hethuwune. Wal media ewun nisa. Slfp. Ayath anurata chanda dunna balagena

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 Месяц назад

    මූ කොහොමත් කක්කා බල්ලෙක් තමයි ............

  • @AnomaKumarathunga
    @AnomaKumarathunga Месяц назад +4

    මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරන්න ලන්කාවෙ අලුත් පරම්පරාවට කියලා දෙන්න ඕනි ..හිරිකිතයි ..මේ පෝස්ට් දකිද්දී..

    • @jayasankaperera4216
      @jayasankaperera4216 Месяц назад

      Ridunada da😂. Katha wada කරද්දි ita wada kathai. Hirikithai

  • @PriyadarshaPriyan
    @PriyadarshaPriyan Месяц назад

    Owa darp eka pennapan ??????¿? Totha sikuritha mokada