Ada kale godak daruwo nokarana deyak oya karanawa eka Nam puduma watinawa.... Thaman ge demaw piyan wath lassana than walata ekkan yanawa.... Eyalath asai jiwithe widinna... Harima watinawa oya Karana de..... Man asama e gune ta oyage ammawa hama thanama ekkan yanawa.... Hunasfalls hotel eke video ekath man dakka Amma asawen innawa..... Math mage ammawa kohoma Hari hama thanama ekkan yanawa.... Eka thama Api daruwo widihata Karanna one.... Ayala apiwa Bala gaththa wage Api eyalawa adaren Bala Ganna one.... Oyala wage prasidda charitha rata ta me Dena adarshaya ithama watinawa Theruwan saranayai hamotama....
ruclips.net/video/jpg_83PYGyA/видео.html කොහොමද වෙනස ? බලන්න මේ ලින්ක් එකෙන් 👈
ruclips.net/video/iGtp6lCmTVU/видео.html හොස්පිටල් ගිහින් ගෙදර එන ගමන් 👈👈 බලන්න මේ ලින්ක් එකෙන්
Koheda dr me
ඔයාල යන තැන්වල අම්මත් එක්කං යන එක ලොකු දෙයක්.අම්මත් ආසා ඇති ඔහොම ඇවිදින්න.ඒ පිනම ඇති ඔයාලට .බුදුසරණ යි !
😍❤️
Aniwarenma atha me loke watinama kenna thamai amma
@@ridmapilapitiya
මම ගොඩක් කල් ඉදන් ඔයගේ විඩියෝ බලනවා අනිත් නලු නිලියන්ගේ තියෙන බොරු පොශ් නෑ ඔයාල ලග ඔය විදියට ජිවත් වෙන්න කවදවත් වරදින්නෑ හැමදාම හරි යනවා මුලු පවුලට බුදු සරනයි අපේ රාහුල් පැටියත් ආදරෙයි ❤️❤️❤️❤️
❤️😍
budu saranayi rosan
Molu pawulatama Aadareyi rosan Aadareyi rahul petiyo
ලස්සන තැනක්. කෑම ටික දකිනකොට හරිම ආස හිතෙනවා. ස්තූතියි රිද්මා ඔයාට. අම්මටත් ආදරෙන් සලකාගෙන ඔයාලා ඉන්න විදිය හැමෝටම හොඳ ආදර්ශයක් . හැමදාම සතුටින් ඉන්න . බුදුසරණයි !.💕💕
ඔබ බොහොම ආදර්ශමත්....කෑම කන වෙලාවේ කොණ්ඩය බැඳ ගෙන....මම ආසයි එහෙම දකින්න
❤️😍
ඔයාලා හරිම නිහතමානීයි අපි හරිම ආදරෙයි හැමදාම .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
❤️😍
අනේ හරිම ආදරණීයයි ඔයාගේ වීඩියෝස්...ආදරේ උතුරනවා...ඔයාලට හැමදාමත් මේ විදිහටම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගියෝ....බුදුසරණයි ❤️❤️❤️❤️
හරිම ලස්සනයි.ගොඩක් නිහතමානී family akak අම්මා සමඟ හැමෝටම budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න.
niyamai ane.oya yana hama thankma hamotama pennana ekanm harima watina wadak .bohomath sthutiyi.parissamin innala.adarei.
😍❤️
මෙන්න ගෑනු .රොෂාන් අයියා කලින් බැඳලා බැඳලා හිටියේ ගොන් වැසියෙක් නේ .සුපිරි අයියා .ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න .😘😘😘😘
❤️
👍🏽🤜🤛🤝💕🙏🏾
ජීවිතේ ලස්සන වෙන්නෙ හරිම කෙනා මුණගැහුනම...සතුටින් ඉන්න🌹🌹🌹
Aka nam attha
ඒක ඇත්ත 👍👏
බොරු සෝබන නැති ලස්සන වීඩියෝ ඔයා දාන්නෙ. හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද කරනවා. බුදුසරනයි.
❤️😍
හරිම ලස්සන තැනක් අනේ මාරම හැගිමක් එන්නේ මේ පරිසරය දැක්කාහම❤️🥰💞❤️🌄
❤️😍
Woow හරිම ලස්සනයි බොහෝම ස්තුතියි දැමිමට බබාගෙ පොඩි පොඩි වීඩියෝ දාන්න අපිට බලන්න තෙරුවන් සරණයි හැමෝටම
❤️😍
සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
❤️😍
හරිම ලස්සනයි .විකාර විඩියෝ දාන කාලේ මේවගේ දෙවල් වටිනවා
ලස්සන පරිසරයක් පූතා ආසාවෙන් බැලූවා බූදූ සරණයි කට්ටියටම...
❤️😍
Harima lassanaii akkee thana.alath vidio ekak genwat oyat goodak sthuthiy .ehenm akkatai pauwle hamotamai budusaranai
❤️😍
oyalage ekamuthu kama godak age karanawa kanna asai balamu giyoth sathutin inna budusaranai පරිස්සමෙන් inna ❤️
❤️😍
Wow so wonderful how a nice day enjoy your family good luck budusarani Devipihitai congratulations 🎈🎈🎈🎈🎈🎈🎈
බොහොම ස්තුතියි මේ වගේ තැන් පෙන්වනවට.බුදු සරණයි සියලු දෙනාටම .
🙏😍
Wamatha huru oya niyamayi nago oya nihathamani kama me wagema maga thotedith thiya ganna ..oya godak hoda kenek apita unath roshan aiya oya prakadi hamu unath aduna ganna lesi
❤️😍
Budu saranai nangi. Sathutin inna hama damath . wadihitiyanta garu karana eka godak loku deyak.
❤️😍
හරිම ලස්සන තැනක්.අක්කි ඔයාලා හැමෝම හරිම නිහතමානී❤
❤️😍
මේ විදිහ තැන් අපිට පෙන්නුවා ට ස්තුති , රිද්මා..
රිද්මා ගෙ පවුල හරිම ආදර්ශමත් .🙏❤️💐
අම්මට සලකන විදිය දැක්කම හරිම සතුටුයි තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මෝ එතන මාරම ලස්සනයි.. වෙනස්ම විදියේ ස්වාභාවික සුන්දරත්වය තියෙන ආස හිතෙන තැනක්..🤗💚 කෑම නැතත් තැන දෙක්කම්ත් හිත පිරෙනවා..හරිම ආසයි මන් මෙහෙම තැන් වලට..බොහෝම ස්තූතියි මේ වගේ ලස්සන අත්දැකීම් අපි එක්ක ඔයා බෙදාගත්තට සුදු..මමත් ඔහොමයි..රස කෑම ක් දැක්කම ඉන්න තැන මතක නෑ ගනම් ගන්න එපා මැණිකේ..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️
❤️😍
Lassanai. .roshan aiyata pinata labuna kenak...kisema ahankara kamak nathe gami jivethayak gathakarana lassana paulak.hemadamath ohoma lassanata inna....budusaranai
බොහොම ස්තුතියි අපිට දකින්න නැති ගස්සන තැන් පෙන්වනවාට
ඔයාලගෙ සතුට සැසදාමලැබේවා
❤️😍
මේ කොහෙද ඩියර්
තැන කියන්න කො
දැක්කම ආසයි ඔය ජිවිතේ ගෙවන විදිහට හොද බිරිදක් මල්ලි ඔයාට ලැබිලා තියෙන්නේ සතුටින් ඉන්න බුදුසරණයි
රෑට කාලා හිටියේ.ආයෙත් බඩගිනි උනා මේක දැකලා.😋😋
❤️😍
🤣🤣
Aneee akki shoii oya .maga harinne nethuwa hama vidiyo ekama baluwa oyage...rasa kamak hambunma math ehemi kalama thami passa balanne bs oyalata adreiii❤
😍❤️
අක්කි මම ඔයාට හරිම ආසයි.ඔයා දාන වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් කියලානන් හොදටම තේරෙනවා.හැමදාමත් ඔය වගේම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.
Thanks ❤️😍
අම්මෝ රිද්මා ඔයා කද්දී මට කටට කෙල ඉනුව හොදේ හැමදාම ඔයාගෙ පවුලට සතුට පතනවා තෙරුවන් සරණයි!!!!
❤️😍
Prima
Rasa.ahi.budusarnai.
මාත් අසම තවත් එක් නලුවෙක් . ඔයාලගෙ ගෙවෙන මේ ලස්සන ජීවතේ තවත් ලස්සන වෙන්න ඕනි
❤️🙏
Harima lassana thenak. Hamona parissamin inna budusaranai akkiyo.
❤️😍
Ridma oya harima nihatamani duwek rosañge pinata labune oyawa budu sarañi
ane oyage videos harima lassanai . Lady kenekta jeewith wenna oni widiha gana hugak advice denawa oya . Oyge hinawata aththatama asai. Harima adambarakamin pirunu habai harima nihatamani hinawak. Oya dennata suba pathanwa. ❣️❣️❣️
Nice place.video eka godak lassanai.api enjoy kara.
😍❤️
මම ගොඩක් ආසයි විඩියෝ බලන්න බලන්න සුන්දර පරිසරය එ වාගෙම ගොඩක් ආදර්ශමත් බොරු සොබන නැ හරි වැදගත් ආසයි බලන්න සියලු දෙනාට දලදා සමිදු පිහිටයි බුදු සරණයි
සරලයි සුන්දරයි රොශාන් අයියගේ ජීවිතේ 💖💖
❤️😍
Adath harima lsssni ..mn godak asawen oyge videos blannnee..mn godakm asa oyge garden 1 ta
😍❤️
Ou neda akkiyooo rasa kemak hambunama math oya wage thamai kaala thama okkoma karanne, super akkiya vedio eka bs aadarei
❤️😍
Oya goodak hoda leliyak saha biridak akke e wagema hoda amma kenak...oya gooodak lassanai
❤️😍
නියමයි අක්කා. ගොඩාක් ආදරෙයි ඔයාලට. බොරු සෝබන නැතුව හොදට කරනව. ඇත්තටම ඔයාල මෙච්චර සරලයි කියල හිතන්නත් අමරුයි. ❤❤❤
❤️😍
Lassanai akke video eka,, rasa kamak dakkama math ohoma thamaiii😄😄😄
😍❤️
Oyat lassanai oya yana tanut lassanai oyat piliwelai oyage wadat piliwelai adarer godak dalada samidu pihitai oyala siyalu denata
❤️😍
Nangiyo oyalata budu sarani parissamin inna..hemadamath adari
lassanai ,polonnaruwe koheda nangi methana kaduruwelata lagaida poddak yana widiya kiyanawada
Polonnaruwa ta tikak meha 4km withara
Nice sharing dear .🧡👍🙂
Nice one location so Quality you can taste.....🇱🇰🇸🇦🇶🇦🇲🇫✌️
😍
Ada kale godak daruwo nokarana deyak oya karanawa eka Nam puduma watinawa.... Thaman ge demaw piyan wath lassana than walata ekkan yanawa.... Eyalath asai jiwithe widinna... Harima watinawa oya Karana de..... Man asama e gune ta oyage ammawa hama thanama ekkan yanawa.... Hunasfalls hotel eke video ekath man dakka Amma asawen innawa..... Math mage ammawa kohoma Hari hama thanama ekkan yanawa.... Eka thama Api daruwo widihata Karanna one.... Ayala apiwa Bala gaththa wage Api eyalawa adaren Bala Ganna one.... Oyala wage prasidda charitha rata ta me Dena adarshaya ithama watinawa Theruwan saranayai hamotama....
Theruwan saranai ❤️😍
Godak lassana thanak...
❤️😍
හරිම ලස්සනයි වීඩියෝ එක
❤️😍
maka koheda tiyanna akka budu saranai
Polonnaruwe
ඒකාකාරී ජීවිතේ මේ වගේ ගෙවන්න පුලුවන් නම් ඇත්තටම ජීවිතේ සුන්දරයි 💛ඒ අතින් ඔයාලා වාසනාවන්තයි☺️😇
❤️😍
පුංචි සුරංගනාවි 😍😍බුදු සරණයි ඔයාලට .❤️
❤️😍❤️
රොෂාන් ඔයාට ගැලපෙන්නේ ridma. නියම මනුස්ස කම් එයාට තියෙන්නේ. අම්මා බලා ගන්න එකට එයාට පින්. නියම වෙලාවට හරිම කෙනා හම්බවෙන්නේ. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි
Godak lassanai. Budusarai hamotama.
❤️🙏
අක්කි මම ඔයාගෙ විඩියෝ ඔක්කොම වගේ බලනවා.. ඔයාගෙන් හොඳ දේවල් ගොඩක් ඉගෙන ගන්නවා..🤗🤗😘
Harima lassanai godak hondai
❤️
හරිම ලස්සන තැනක්..
මෙතැන නම කියන්න please..හරියට ඇහුනේ නෑ
Godaaak ලස්සනයි .බුදුසරණයි❤️❤️
❤️😍
අයියගේ අක්කා තාම ඉන්නවා නේද අක්කේ.ලස්සනයි ෆැමිලි එක.ඔයලට බුදු සරනයි
❤️😍
හිනා වෙන්නේ නෑ අනේ ඔයා මරු👍👍👍බොරු ෂෝ නෑ කනවා කනවා ජොලියේ ඉන්නවා❤
Ane.....bada piruna eka dakala...podda balannako anee...podi aya ohoma thama..😘😘💓💓suba pathanawa oyalata
❤️😍
Budusaranai oyalata ammata salakana pina ethi ane kema rasaiwage 👍💗😊
Ridma madam mata aurudu 2putak ennawa rahul babaga use nokarana parana adum tiyanawanam danawada
Ridma oyaage video hemadama mama balanawa adath lassana thenak inne lankawata aawama mamath yanawa shok kema dekama katata kelatha aawa 😋😋😋budu saranai oyaalata 🙏🙏🙏
❤️😍
Harima lassana thanak
❤️😍
අක්කී ලැජ්ජ වෙන්න එපා අක්කී මමත් රස කැමක් හම්බුනාම ඔහොම තමා කන්නේ❤️❤️❤️❤️❤️
❤️😍
@@ridmapilapitiya ow ane. Mama kanna widiya dakkanam thamai hina yanne.
ඔයලා හරිම ආදරෙන් ඉන්නවා ඒ ආදරේ හැමදාම තියෙන්න ඕනේ .අනේ මේ තැන කොහෙද කියල කියන්න පුලුවන්ද ?හරි ලස්සනයි .
Please let us know the place
Polonnaruwa
දැන් වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් කරන්නෙ..පරිසරය මාරම ලස්සනයි .....අනිවාර්යයෙන් ලස්සන වීඩියෝ එකක් වෙයි...
ඔයාල හැමෝටම බුදු සරණයි !
ආදරෙයි !
රාහුල් පැටියට ගොඩ ගොඩාක් ආදරෙයි 😍
❤️😍
Akki oya harima lassanaii💐💐💐
Thanks 😍
Me nalin aiyage restaurant ekane oya alen eha ape gama akki
ලස්සනයි. තෙරුවන් සරණයි හැමදෙනාටම. ❤❤❤
නානායක්කාර මාර තමපත්නේ අද 😂😂😂😂😂මගේ කැමතිම කලා කරුවෙක් 🙏🙏🙏ඔන්න ඔන්න... බුරිච්චි එනවෝ 😅😅😅
😊👍
Mn asama kenek akki hrima nihathamani pawlk 😍😍🥰🥰
❤️😍
Roshan aiyage akki hari nihatamaani ekkenek ,kisima loku kamak na.. adarai oyalata aiye akki...
❤️
Akki oyalanam godak hodai oyala thaniyen gihin sathutu wenne neha
Yana thebekata ammawath ekkan yanawa eka godak hodai akkiyo adarei akki oyala hemadama sathutin inna budusaranai
😍❤️
Ammata ardare n dalakana aya .good day.
❤️😍
Wauuu maru lassanai godaak
Ane ow nangi matath asai. Oya tanin kama kanna🌹🌹🌹🌹
❤️😍
Very nice place 👌
Harima adraniya charithayak oya.man harima asaii oyata akkee. chuty putha roshan ayya wagemai ❤️
❤️😍
Akke oylage kichen eka hadapu eke video eka thama nani
Eka thiyenawa ❤️
@@ridmapilapitiya youtube dalada tynne
Me thana koheda tiyenne
akki diet karanedaaa 😬😬
Harima adaraniya family akak.adaray hamotama.ridhma harima karunawanthai.adarai Rahul manika
Budusaranai samata
❤️
Duwa kawada hari enna apth balanna
ලස්සනයි අක්කේ
බුදු සරණයි!
❤️😍
Aneee akkiyo api polonnaruwe idlwth dnne nehene godk lassna place ekk 😍😍😍😍
❤️😍
කොහෙද ඔය තැන
Waaaw.😋😋කෑම රස පාටයි.😛අනේ අම්මත් ඉන්නවා😍..ශෝයි පවුල.❤️❤️
❤️😍
රොෂාන් පූතා අම්මා ට හරිම ආදරෙයි .දුවත් හොඳ යි.ඹයාලගෙ එකවුන්ට් එකට එකතු වෙන්නේ නව කරන හොදින් තමයි.ඹයාට පින්.❤️❤️❤️
Ammo akke.. kata tikak arinna.. eka para serama kanna ba ne.. mona wunath, boru atopa na..
Kohetha gama thana kiyannako
Harima lassanai akki thena koheda
Polonnaruwe
Lassanai akke
❤️😍