Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ.. ඊට පසුව හමුවුනෙ නෑ කවදාවත් මට..💔 මේවා මිනිස්සුන්ට ජීවිතේදී එක සැරයක් හෝ අත්විඳින්න ලැබිලා තියෙන අත්දැකීම්, හැඟීම්... හැඟීම් පොවලා ගයනවට හුඟාක් ස්තුතියි දයාබර දෙනුවන්ට.. ♥️
දෙනුවන් අයියගේ කටහඩ භාවනාවක් කියන කට්ටිය කෝ 👇♥️😊
අයියා මොන සින්දුව කිවිවත් හරිම ලස්සනයි 👌❤️ දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ ඔය කටහඬට ඒ තරමටම ලස්සනයි ❤😘😍අයියාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤗
Thank you 💗
😮
P
හේතුවක් නම් නෑ..මාරම.ආස ,දැනෙන සිංදුවක්.amazing voice.keep it up bro...😍😍
@@DKFans😢
හරිම ලස්සනයි.🤗😍ජීවිතයට මටත් අමතක වෙන්නේ නෑ කිරින්ද 💜😍
ජිවිතයට මට අමතක නොවේ කිරින්ද ❤️Superb song with superb voice 😍
💗
ඇත්තටම හිත නිවන කටහඩක්...🥺 චාමර අයියගේ සින්දුවක් දුන්නට ගොඩාක් ස්තූතියී 🌸♥️
මගෙ හදවතේ ගායකයා ... ඒ කටහඬ හිත නිවනවා.. දවසට එක පාරක අනිවාර්යයෙන් අයියාගෙ සිංදුවක් අහනවා .. රේඩියෝ චැනල් එකකින් හැමදාම අයියාගෙ සිංදුවක් ඉල්ලනවා... ශ්‍රී fm එකට එන්න කියල රික්වෙස්ට් එකකුත් කලා මං. අයියා ආවානෙ ශ්‍රී එකට ගොඩක් සතුටුයි..❤❤❤
චාමර වීරසිංහගේ සින්දු වලට පිස්සුවෙන් වගේ ආදරේ කලාට පස්සේම,මේ විදියට කෙනෙක්ගේ කටහඬ ඇබ්බැහි වුනාමයි..❤❤❤❤
ඒ කටහඬ භාවනාවක් ❤️ මොන සිංදුව ගායනා කලත් මාරම ලස්සනයි හිත ඇබ්බැහි වෙනවා ඒ හඬට....😍 ඒක දෙනුවන්ට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් දවසක් ඒවි ලෝකෙම එකම විදියට ඒ හඬට ආදරය කරන අදටත් වඩා ❤️ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා හදවතින්ම සුභපතනවා ඉදිරි සංගීත ජීවිතයට ❤️🎧😍
Thank you ❤️
👍🙂🙂
මරූ අයියා🥺❤️ මාර සැනසිමක් තියෙන්නෙ ඒ voice එකට💥💖❤️🔥
මතකය සිහිනෙක යලි කිසිදිනෙක නොවින්ද කියල අන්තිමට කියන තැන අයියා හරිම ලස්සනයි ...😍
ගොඩාක් ලස්සන කට හඬක්... 🎶🎶🎶 favourite singer හැමදාමත්❤️❤️❤️🤟
Thank you 🥰
අම්මෝ මාරම ලස්සන වොයිස් එකක්.ඇත්තටම ඕනම වෙලාවක ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ❤❤❤ ඇඩික්ට් වෙලා මම ❤❤❤❤❤
Super voice eaka nam denuwan Aiyya 💗💗🎵🎵🎼🎼🎼🎤🎧🎧..... Lassanai aiyye....... All the best ❤️
ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද ...🤘😍
Adarei eaa voice eakak ta
ඔයාගේ කටහඬින් මේ සිංදුව අහන්න ලැබීම සතුටක් ❤️❤️❤️🥺🥺🥺🥺
ලස්සනයි අයියේ ගොඩාක් ❤️ . අයියාගේම සින්දුවක් ඇහුවේ නෑ කාලෙකින් .😊
ආදරෙයි හොදේ දෙනුවන් අයියේ එල ජය වේවා බුදු සරනයි🥰🥰🥰
හැමදාම බලන් ඉන්නේ ඔයාගෙ සින්දුවක් එනකන්...ලස්සනයි අයියා good luck 💪❤️🥰
අයියේ ඔයා කියන හැම සින්දුවක්ම හදවතට දැනේනන ගායනා කරනවා.❤️❤️
❤️
කියන්න වචන නෑ අපේ අයියේ,සින්දුව නම් මාරම ලස්සනට තියෙනවා,ඔයාගේ අලුත් සින්දුවක් එනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ,ගොඩක් ස්තූති අයියේ ඔයාට හැමදාම මේ වගේ ලස්සන වැඩ අපිට අහලා බලන්න දෙනවට,ඔයාගේ කටහඬ ඇහෙනකොටත් හිතට මාරම සැනසීමක් දැනෙන්නේ,ඒ තරමට නියමයි,Denuwan Kaushaka කියන්නේ දැන් වෙනම Brand එකක,ඔයාගේ ගමන ලස්සනයි අපේ අයියේ,අපි ඔයාට ඕන දේකට උදවු කරනවා මගේ සහෝදරයා,හරිම නිහතමානි චරිතයක්,ගොඩක් ගරු කරනවා ඔයාට,ඔයාගේ හිතේ තියෙන හැම හීනයක්ම ඉකමනට හැබෑ වෙන්න ඕන,මම දැකපු ලස්සනම,සුපිරිම දක්ෂයෙක්,ආදරෙයි අපේ අයියට,ජයමවේවා,තෙරුවන් සරණයි!❤❤❤❤🥰🥰🥰🥰😘😘😘😘👑👑
මලයා ❤️
ඒ කතාවනම් ඇත්ත දෙනුවන් අයියා කියන්නේ හරිම නිහතමානී චරිතයක් අක්කත් ඒ වගේමයි ගොඩක් හොදයි මම දැකපු ලස්සනම කපල් එකක් 🥰🥰
Aka aththe 👍
@@chamodaniabeywickrama1201අනිවාරෙන්ම ඒ දෙන්නා මනුස්සකම් වලින් උගත් සුපිරිම චරිත දෙකක්. ❤️❤️❤️
💕💕💕
මේ හඩට ආස කරන්නේ මම විතරද?❤️✨❤️❤️
😇🖐️
Ai mn ❤️
❤️ එ කටහඬ භාවනාවක් ❤️
Mage hadawatha gayakayakya danuwan aiyaa
ලස්සනයි දෙනුවන අය්යේ..💖 ගොඩ කාලෙකට පස්සේ..🥰 අනේ පුළුවන් නම් ටිකක් ළඟ ළඟ Covers ටිකක් දාන්නකෝ අයියේ..🥲 Good Luck..!!!
හිත නිවන එ ආදරනීය හඩ.හරිම ලස්සනයි දෙයියනේ හරිම ලස්සනයි ❤️
Beautiful voice ♥️♥️♥️ &lovely song 🥰🥰🥰🥰
@@DKFans 🥰❤️
❤❤❤
චාමර අයියගෙ.song වල lyrics ලස්සනය්,හරම හැගීම්බරයි ,තවත්ලස්සනයි ඒවා ඔයාගෙ කටහඩින් ඇහෙද්දි,😍❣️
My favorite voice 🥰
අනෙහ් අයියේ ඔයා මොන සිංදුව කිව්වත් හරිම ලස්සනයි ඒ වගේම මේ සිංදුවත් පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
Mn asama sinduvak thama meka very nice song and beautiful voice 🎸🎸🎸🎸🎸🎸🎸
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 💗💗❤️🔥❤️🔥💝
ගොඩාක් ලස්සනයි 🥰🥰 තෙරුවන් සරණයි....!!!
Heart soothing voice...❤️ Love that voice so much ayiya...❤️❤️
ඔය කටහඩ tiktok එකේ පොඩි video කැල්ලක ඇහුනා youtube එකේ හොයලා හොයලා හොයා ගත්තේ හරිම ලස්සනයි 😊
Godak lassanai sinduwa wagama oya katahadath ayiya . Me waga godak lassana sindu krnna oyata shaktiya dairiya labanna kiyala parthana krnnva.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤ අනේ ඒ හඩ නම් භාවනාවක්❤
Thank you 🥰🥰🥰 Adarei ❤️
My favorite singer.. Marama lassni aiye voice eka. Kochchra ahuwath ep wenne na. Good job aiya❤❤❤
සිංදුව නම් පට්ට ලස්සනයි අයිය ❤️
@@DKFans❤❤❤❤❤❤❤❤❤
Lassanai aiyeee a wagema MN Asama song akak congratulations aiye 👍🎉💐 good job
අනේ පට්ටම ලස්සනයි අයියා ඔෆිස් එකේදී මන් දාන්නෙම ඔයාගේ සිංදු.ඇබ්බැහිම වෙලා ඉන්නෙ දැන්.
මාර ලස්සන voice එකක්.ඇහුවට එපා වෙන්නෙ නැ.❤
Supiriyak thama.asama voice ekak.oyage covers thama ahannema.adarei ❤️💪
aiya.. sudu manike adnna mta kadulu thawa madhi song eka kiynnako.. kingsly prisge..😍😍😍👍
Aiye anee please "හැම හුස්ම ගානේම හිත රිද්දනා... ඔය මතක ඇස් තෙමනවා" ඒ සිංදුව කියන්නකෝ... ඔයාගෙ වොයිස් එකෙන් අහන්න ගොඩාක් ආසයී...
Wow ekath maru mama aiyage hema cover ekak ma wage beluwa thawath lassana covers karanna kiyala wish karanawa good luck ❤❤❤ godbles ❤
භාවනාවක් වගේ. ඇත්තටම මං පාඩම් කරන්න පටන් ගන්නෙ මේ Cover Songs 4-5k මුලින් අහලා. Stress එන්නෙ නෑ. එපා වෙන්නෙ නෑ. කරන වැඩේ ආසාවෙන් කරන්න හොඳ Motivate එකක්. Best Denuwan Kaushika Ayiye ❤
💖
සුපිරියක් brother... ආසම සිංදුවක්... ජය වේවා!💝🎧
මං ආසම සිංදුව තමයි ඉක්මනින් හිත හදන්..ආයෙ අලුත් රෙකෝඩ් එකක් දෙන්නකො ඒකෙ❤️☺️
ලස්සනයි මං හැමදාම අහනවා ❤ ඔයාගේ voice එක super
ඔයා නම් පිස්සුවක්...🥺❤️ ඔයත්..ඔයාගෙ වොයිස් එකත් covers ටිකත් ❤
දෙනුවන් අයියා ඔයාගෙ Voice එක මරු 🥰😇😇
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💗💗💗💗❤️🔥❤️🔥💗💗💗❤️🔥❤️🔥 ගොඩාක් ලස්සනයි ❤️🔥💗💗 බුදු සරණයි 🙏
ලස්සනයි ගොඩක් ආසම කටහඩ ක් බුදුසරණයි 🌹🌹🌹🌹
ගොඩක් දවසකින් ඔයාගේ තවත් සුපිරියක්,Waiting❤❤❤😍😍😍😍
Malaya ❤️❤️❤️
Wooow Aiya Oyage Voice Eka Bawanawak Godak Lassanai. 💯👌👍👍👍
Chamara වීරසිංහ ge "oya susum pawan wadi "song eke cover ekakuth karnnko🙂🙂
Godak lassanai aiye oyage katahadin ahanna balagenama hitya cawa song ekak
හරිම ලස්සනයි කොච්චර ඇවුවත් එපා වෙන්නෙ නැ ඒ තරමට ලස්සනයි තෙරුවන් සරණයි ❤️
Athatam ඔයා mona sinduwa keuwath ලස්සනයි
ගොඩක් ලස්සනයි ,ආසම සින්දුවක්
Eka pattai machoooo asama ekak jayawewaaa ❤❤❤🎙🎙🎙
Cover king 👑👑👑👑 with denuwan aiya 💕💕💕 congratulations aiye
🥺Balagena hitpu sinduwak aiyagen🙃🖤
ලස්සනයි අයියේ.... ජය වේවා බුදුසරණයි ❤️
Bosa... Wediya highlight wenne nane oyawa... Sindu kynne ndda dn.?
Voice ek maru aiya superb 🔥
ජය වේවා ඔයාට ❤️🤭.මන් ඔයාගෙ ප්‍රේමය Song එකේ BigFan කෙනෙක් හොදේ..❤️
ආවා සේ ඈ දූර ගියා සිංදුවත් කියන්නකෝ අයියේ❤️😘
ඒකත් මාර ලස්සනයි 🥺❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති voice එකක්.🥺භාවනාවක් වගේ.🥺😳
මගේ හදවතෙ ගායකයා❤
I most like this songs.....Congratulations....
සුපිරිම ෆැන්ස් කෙනෙක් අයියේ
Thank you malli 💗
Hadawathe gayakaya maru aiye .oya lassana wela oyawa dakkama kirindath amathaka wenawa theruwan saranaii😍
ගොඩක් ලස්සනයි ❤️ මම ආසම සින්දුවක් ❤️
ලොක්කා තාමත් ආදරෙයි මං එකෙ ෆුල් සොන්ග් එක ඕන ඉක්මනට ❤️ උබෙ හැකියාව මරු බං බුදු සරණයි ❤️✌️
මීදුමක් වෙලා එතෙන්න මා වටේ සින්දුව දෙන්න කොල්ලා ඉස්සරහට🥺💙
So sweet voice ayiya...congratulations for your all dreams ...❤😘😍🙈
Sinduwak ahanna one unama aiyage cover set eka thamai ahanne♥️🎶🎵
E sinduwa koheda genichcha mawa kata hada oyage aiye sinduwata kochchara abbahi unada kiyanawa nam tiktok eken heuwa hambuneth oya me video ekema kiyana kotasak puduma lassanak mn godak dukin hitiya welawaka me sinduwa mt ahanna hambune ❤️❤️❤️
Oyage voice aka marama lassanaii aiye..😘❤️😘 good luck
Wooowww ... my favorite voice ... ❤❤😘 maarama lassanai aiye..😍 budusaranai oyata...
Jayawewa ❤️
මෙ කටහඩ නම්.....හිත නිවන භාවනාවක්.🧘🙏
I most like this songs...congratulations
Very Beautiful Voice 🥰❤️
Asam voice ekk denuwan oyge 🤩😍❤❤❤💪👍
එ සින්දුව ❤❤මාරම ලස්සනයි ❤
Asama song ekak aiye. Lassanai
Such a beautiful voice 😍 ❤️ 💕
I am addicted to this voice❤️🎶
මම හරිම ආසයි මේ සිංදුවට💕♥️♥️
ලස්සනයී අයියේ .. තව්ත් ඉදිරියට යන්න ඔනි
Aiyaa oyaga voice eakak supeiri
💜️
Mn illapu song eka.. Thank you...❤❤
හිත නිවෙන vioce එකක් ❤️🔥
ලස්සනයි bro එලම 💜️💜️💜️👈
My fav denuwan ayya ❤️🌼.. koi ane දමිත් අසංක ගේ මගේ ප්‍රථම ආදරේ සින්දුව තාම දුන්නේ නෑනේ..🥺😔😓
ඔයාගෙ vioce එක ලස්සනයි දෙනුවන් අයියෙ බුදු සරනයි
එනකල් බලාන හිටපු සින්දුවන් දෙනුවක් කවුශක කියන්නෙ දැන් බ්‍රෑන්ඩ් එකක් 💜️
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ.. ඊට පසුව හමුවුනෙ නෑ කවදාවත් මට..💔 මේවා මිනිස්සුන්ට ජීවිතේදී එක සැරයක් හෝ අත්විඳින්න ලැබිලා තියෙන අත්දැකීම්, හැඟීම්... හැඟීම් පොවලා ගයනවට හුඟාක් ස්තුතියි දයාබර දෙනුවන්ට.. ♥️
දෙනුවන් අයියගේ කටහඩ භාවනාවක් කියන කට්ටිය කෝ 👇♥️😊
අයියා මොන සින්දුව කිවිවත් හරිම ලස්සනයි 👌❤️ දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ ඔය කටහඬට ඒ තරමටම ලස්සනයි ❤😘😍අයියාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤗
Thank you 💗
😮
P
හේතුවක් නම් නෑ..මාරම.ආස ,දැනෙන සිංදුවක්.amazing voice.keep it up bro...😍😍
Thank you 💗
@@DKFans😢
හරිම ලස්සනයි.🤗😍ජීවිතයට මටත් අමතක වෙන්නේ නෑ කිරින්ද 💜😍
Thank you 💗
ජිවිතයට මට අමතක නොවේ කිරින්ද ❤️
Superb song with superb voice 😍
💗
ඇත්තටම හිත නිවන කටහඩක්...🥺 චාමර අයියගේ සින්දුවක් දුන්නට ගොඩාක් ස්තූතියී 🌸♥️
Thank you 💗
මගෙ හදවතේ ගායකයා ... ඒ කටහඬ හිත නිවනවා.. දවසට එක පාරක අනිවාර්යයෙන් අයියාගෙ සිංදුවක් අහනවා .. රේඩියෝ චැනල් එකකින් හැමදාම අයියාගෙ සිංදුවක් ඉල්ලනවා... ශ්‍රී fm එකට එන්න කියල රික්වෙස්ට් එකකුත් කලා මං. අයියා ආවානෙ ශ්‍රී එකට ගොඩක් සතුටුයි..❤❤❤
චාමර වීරසිංහගේ සින්දු වලට පිස්සුවෙන් වගේ ආදරේ කලාට පස්සේම,මේ විදියට කෙනෙක්ගේ කටහඬ ඇබ්බැහි වුනාමයි..❤❤❤❤
ඒ කටහඬ භාවනාවක් ❤️ මොන සිංදුව ගායනා කලත් මාරම ලස්සනයි හිත ඇබ්බැහි වෙනවා ඒ හඬට....😍 ඒක දෙනුවන්ට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් දවසක් ඒවි ලෝකෙම එකම විදියට ඒ හඬට ආදරය කරන අදටත් වඩා ❤️ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා හදවතින්ම සුභපතනවා ඉදිරි සංගීත ජීවිතයට ❤️🎧😍
Thank you ❤️
👍🙂🙂
මරූ අයියා🥺❤️ මාර සැනසිමක් තියෙන්නෙ ඒ voice එකට💥💖❤️🔥
Thank you 💗
මතකය සිහිනෙක යලි කිසිදිනෙක නොවින්ද කියල අන්තිමට කියන තැන අයියා හරිම ලස්සනයි ...😍
ගොඩාක් ලස්සන කට හඬක්... 🎶🎶🎶 favourite singer හැමදාමත්❤️❤️❤️🤟
Thank you 🥰
අම්මෝ මාරම ලස්සන වොයිස් එකක්.ඇත්තටම ඕනම වෙලාවක ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ❤❤❤ ඇඩික්ට් වෙලා මම ❤❤❤❤❤
Super voice eaka nam denuwan Aiyya 💗💗🎵🎵🎼🎼🎼🎤🎧🎧..... Lassanai aiyye....... All the best ❤️
Thank you 💗
ජීවිතයට මට අමතක නොවෙයි කිරින්ද ...🤘😍
💗
Adarei eaa voice eakak ta
ඔයාගේ කටහඬින් මේ සිංදුව අහන්න ලැබීම සතුටක් ❤️❤️❤️🥺🥺🥺🥺
ලස්සනයි අයියේ ගොඩාක් ❤️ . අයියාගේම සින්දුවක් ඇහුවේ නෑ කාලෙකින් .😊
Thank you 💗
ආදරෙයි හොදේ දෙනුවන් අයියේ එල ජය වේවා බුදු සරනයි🥰🥰🥰
Thank you 💗
හැමදාම බලන් ඉන්නේ ඔයාගෙ සින්දුවක් එනකන්...ලස්සනයි අයියා good luck 💪❤️🥰
Thank you 💗
අයියේ ඔයා කියන හැම සින්දුවක්ම හදවතට දැනේනන ගායනා කරනවා.❤️❤️
❤️
කියන්න වචන නෑ අපේ අයියේ,සින්දුව නම් මාරම ලස්සනට තියෙනවා,ඔයාගේ අලුත් සින්දුවක් එනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ,ගොඩක් ස්තූති අයියේ ඔයාට හැමදාම මේ වගේ ලස්සන වැඩ අපිට අහලා බලන්න දෙනවට,ඔයාගේ කටහඬ ඇහෙනකොටත් හිතට මාරම සැනසීමක් දැනෙන්නේ,ඒ තරමට නියමයි,Denuwan Kaushaka කියන්නේ දැන් වෙනම Brand එකක,ඔයාගේ ගමන ලස්සනයි අපේ අයියේ,අපි ඔයාට ඕන දේකට උදවු කරනවා මගේ සහෝදරයා,හරිම නිහතමානි චරිතයක්,ගොඩක් ගරු කරනවා ඔයාට,ඔයාගේ හිතේ තියෙන හැම හීනයක්ම ඉකමනට හැබෑ වෙන්න ඕන,මම දැකපු ලස්සනම,සුපිරිම දක්ෂයෙක්,ආදරෙයි අපේ අයියට,ජයමවේවා,තෙරුවන් සරණයි!❤❤❤❤🥰🥰🥰🥰😘😘😘😘👑👑
මලයා ❤️
ඒ කතාවනම් ඇත්ත දෙනුවන් අයියා කියන්නේ හරිම නිහතමානී චරිතයක් අක්කත් ඒ වගේමයි ගොඩක් හොදයි මම දැකපු ලස්සනම කපල් එකක් 🥰🥰
Aka aththe 👍
@@chamodaniabeywickrama1201අනිවාරෙන්ම ඒ දෙන්නා මනුස්සකම් වලින් උගත් සුපිරිම චරිත දෙකක්. ❤️❤️❤️
💕💕💕
මේ හඩට ආස කරන්නේ මම විතරද?❤️✨❤️❤️
💗
😇🖐️
Ai mn ❤️
❤️ එ කටහඬ භාවනාවක් ❤️
Mage hadawatha gayakayakya danuwan aiyaa
ලස්සනයි දෙනුවන අය්යේ..💖 ගොඩ කාලෙකට පස්සේ..🥰 අනේ පුළුවන් නම් ටිකක් ළඟ ළඟ Covers ටිකක් දාන්නකෝ අයියේ..🥲 Good Luck..!!!
හිත නිවන එ ආදරනීය හඩ.හරිම ලස්සනයි දෙයියනේ හරිම ලස්සනයි ❤️
Thank you 💗
Beautiful voice ♥️♥️♥️ &lovely song 🥰🥰🥰🥰
Thank you 💗
@@DKFans 🥰❤️
❤❤❤
චාමර අයියගෙ.song වල lyrics ලස්සනය්,හරම හැගීම්බරයි ,තවත්ලස්සනයි ඒවා ඔයාගෙ කටහඩින් ඇහෙද්දි,😍❣️
My favorite voice 🥰
Thank you ❤️
අනෙහ් අයියේ ඔයා මොන සිංදුව කිව්වත් හරිම ලස්සනයි ඒ වගේම මේ සිංදුවත් පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
Mn asama sinduvak thama meka very nice song and beautiful voice 🎸🎸🎸🎸🎸🎸🎸
❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ 💗💗❤️🔥❤️🔥💝
❤️
ගොඩාක් ලස්සනයි 🥰🥰 තෙරුවන් සරණයි....!!!
Thank you 💗
Heart soothing voice...❤️ Love that voice so much ayiya...❤️❤️
Thank you ❤️
ඔය කටහඩ tiktok එකේ පොඩි video කැල්ලක ඇහුනා youtube එකේ හොයලා හොයලා හොයා ගත්තේ හරිම ලස්සනයි 😊
Godak lassanai sinduwa wagama oya katahadath ayiya . Me waga godak lassana sindu krnna oyata shaktiya dairiya labanna kiyala parthana krnnva.
Thank you 💗
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
අනේ ඒ හඩ නම් භාවනාවක්❤
Thank you 🥰🥰🥰 Adarei ❤️
My favorite singer.. Marama lassni aiye voice eka. Kochchra ahuwath ep wenne na. Good job aiya❤❤❤
සිංදුව නම් පට්ට ලස්සනයි අයිය ❤️
❤️
@@DKFans❤❤❤❤❤❤❤❤❤
Lassanai aiyeee a wagema MN Asama song akak congratulations aiye 👍🎉💐 good job
❤️
අනේ පට්ටම ලස්සනයි අයියා ඔෆිස් එකේදී මන් දාන්නෙම ඔයාගේ සිංදු.ඇබ්බැහිම වෙලා ඉන්නෙ දැන්.
මාර ලස්සන voice එකක්.ඇහුවට එපා වෙන්නෙ නැ.❤
Supiriyak thama.asama voice ekak.oyage covers thama ahannema.adarei ❤️💪
💗
aiya.. sudu manike adnna mta kadulu thawa madhi song eka kiynnako.. kingsly prisge..😍😍😍👍
💗
Aiye anee please "හැම හුස්ම ගානේම හිත රිද්දනා... ඔය මතක ඇස් තෙමනවා" ඒ සිංදුව කියන්නකෝ... ඔයාගෙ වොයිස් එකෙන් අහන්න ගොඩාක් ආසයී...
Wow ekath maru mama aiyage hema cover ekak ma wage beluwa thawath lassana covers karanna kiyala wish karanawa good luck ❤❤❤ godbles ❤
Thank you 💗
භාවනාවක් වගේ.
ඇත්තටම මං පාඩම් කරන්න පටන් ගන්නෙ මේ Cover Songs 4-5k මුලින් අහලා. Stress එන්නෙ නෑ. එපා වෙන්නෙ නෑ. කරන වැඩේ ආසාවෙන් කරන්න හොඳ Motivate එකක්.
Best Denuwan Kaushika Ayiye ❤
💖
සුපිරියක් brother... ආසම සිංදුවක්... ජය වේවා!💝🎧
Thank you 💗
මං ආසම සිංදුව තමයි ඉක්මනින් හිත හදන්..ආයෙ අලුත් රෙකෝඩ් එකක් දෙන්නකො ඒකෙ❤️☺️
ලස්සනයි මං හැමදාම අහනවා ❤ ඔයාගේ voice එක super
ඔයා නම් පිස්සුවක්...🥺❤️ ඔයත්..ඔයාගෙ වොයිස් එකත් covers ටිකත් ❤
💗
දෙනුවන් අයියා ඔයාගෙ Voice එක මරු 🥰😇😇
Thank you ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💗💗💗💗❤️🔥❤️🔥💗💗💗❤️🔥❤️🔥 ගොඩාක් ලස්සනයි ❤️🔥💗💗 බුදු සරණයි 🙏
ලස්සනයි ගොඩක් ආසම කටහඩ ක් බුදුසරණයි 🌹🌹🌹🌹
ගොඩක් දවසකින් ඔයාගේ තවත් සුපිරියක්,Waiting❤❤❤😍😍😍😍
Malaya ❤️❤️❤️
Wooow Aiya Oyage Voice Eka Bawanawak Godak Lassanai. 💯👌👍👍👍
❤️
Chamara වීරසිංහ ge "oya susum pawan wadi "song eke cover ekakuth karnnko🙂🙂
Godak lassanai aiye oyage katahadin ahanna balagenama hitya cawa song ekak
Thank you 💗
හරිම ලස්සනයි කොච්චර ඇවුවත් එපා වෙන්නෙ නැ ඒ තරමට ලස්සනයි තෙරුවන් සරණයි ❤️
Athatam ඔයා mona sinduwa keuwath ලස්සනයි
ගොඩක් ලස්සනයි ,ආසම සින්දුවක්
Thank you 💗
Eka pattai machoooo asama ekak jayawewaaa ❤❤❤🎙🎙🎙
Cover king 👑👑👑👑 with denuwan aiya 💕💕💕 congratulations aiye
Thank you ❤️
🥺Balagena hitpu sinduwak aiyagen🙃🖤
ලස්සනයි අයියේ.... ජය වේවා බුදුසරණයි ❤️
❤️
Bosa... Wediya highlight wenne nane oyawa... Sindu kynne ndda dn.?
Voice ek maru aiya superb 🔥
ජය වේවා ඔයාට ❤️🤭.මන් ඔයාගෙ ප්‍රේමය Song එකේ BigFan කෙනෙක් හොදේ..❤️
❤️
ආවා සේ ඈ දූර ගියා සිංදුවත් කියන්නකෝ අයියේ❤️😘
ඒකත් මාර ලස්සනයි 🥺❤️
Thank you 💗
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති voice එකක්.🥺භාවනාවක් වගේ.🥺😳
මගේ හදවතෙ ගායකයා❤
Thank you ❤️
I most like this songs.....
Congratulations....