Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කට හඩ නම් මරු..සින්දු ටිකට නියමට ගැලපෙනවා... good luck boys ❤️😌
❤️
Good luck boys
කියන්න දෙයක් නෑ සුපිරියටම බැක් කරනවා..දලදාවේ සිංදුවට දෙන පෑඩ් පාර සුපිරියක් ජය වේවා සෙට් එකටම...♥️🎤🎵🔊🔥
Chamaraට ඇහුන නම් නුදුරැ දිනක සිංදුව එවෙලෙම ලෙඩේ සනීප වෙනව
ආදරෙයි
මෑත කාලයේ මම දැක්ක ආසම බැන්ඩ් එකක් keep up boys ❤️🙏
නුදුරු දිනක බලන්න ආවේ ❤
නුදුරු දිනෙක සිංදුවේ ටික කියනකොටනම් ඇගේ හිරිකඩු පිපෙනව..පුදුම ලස්සනක් තීන්නෙ ඒ ටික😍❤️
v❤❤❤
ඔව් ඇත්තටම
ආදරෙයි වස්තු
සුදු අප්පු අයියේ මම ඔයාගේ හඩට ආස කරන්නගත්තේ ගාල්ලේ අම්පෙගම 2024තිබ්බ musical ශෝව් එකෙන් පස්සේ....... සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා කොල්ලෝ සෙට් එකටම මේ හදවතින්ම දෙන comment එකක්...... සෙට් එකටම ආදරෙයි ආ....... ජයවේවා!!!❤❤❤❤
❤️💐
සිංදු ටික නළවලා ගත්තා ...සුපිරි සාදරණයක් කෙරුවා මේ වගේ වෙනසක් ඉති ලැබෙන්නෙ දකුණේ බ්‍රැන්ඩි එකකින් ම තමා ❤❤❤
Xpert 🩶 ජයවේවා! ඉදිරි ගමන සර්වප්රකරායෙන්ම සාර්ථක වේවා!
යාල් දේවි කියපු කොල්ලා වැඩ්ඩෙක් හොදේ❤️ ජය වේවා සෙට් එකටම❤️
ආදරෙයි 😍😍
#chamodkavee# බුදු සරණයි!
සුපිරිම වැඩ්ඩෙක්
@@Chamodkavee රියල්ම වැඩ්ඩෙක් අයියෙ ඔයානම්..කොච්චර ඇහුවත් එපා වෙන්නැති වොයිස් එකක්....♥
නුදුරු දිනේක බලන්නමයි ආවේ...පට්ට කියලා වැඩක් නෑ...ජයෙන් ජයම වෙවා❤
❤❤
යාල් දේවි xpert බැකින් නියමයි. ඉදුනිල් අයියගේ voice aka තියෙනවා
❤️❤️❤️
අනිවාරෙන්ම.
සුපිරි බැකින් හැමෝට ජය වේවා බුදුසරණයි ..❤️🙏
❤❤❤
නියම සින්දු ටිකක් .ලස්සනට බැකින් එක දෙනව ගෝසා සද්දෙ නැතුව..කොච්චර ඇහැව්වත් බැලුවත් එපා වෙන්නෙ නැති බෑන්ඩ් එකක් .❤
❤❤❤❤
නියමයි කවී අයියේ අප්පු අයියේ ආදරෙයි❤❤❤
💐❤️
චමෝද් අයියේ කට්ටිය ඔයා ගැන දාලා තියෙන comment දැක්කම ගොඩක් සතුටුයි ජය වේවා අපෙ එකහ් ❤️
මේ රටේ කොයි කොයි කොනේ හිටියත් අපේ රටේ කොල්ලො... ඇත්තටම නියමයි කොල්ලො බුදු සරණයි යක්කයිනෙ ❤❤❤❤
♥️♥️♥️♥️
Iii innawa iiiu😔🛑🛑😔🛑🛑😔🗾🌐🌐🗺️⛰️🗾🗾🗾🗾🗾🗾🗾🗾🗺️🗺️🗾🗾🗺️🗺️🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗺️🗺️🗺️🗺️🗺️🚻😮😮🚰🚰🚰🚰🚰🚰🚰🚰🚰🚰🚳🛂🛂🚰🚰🛂🛅️🚸🚰🛂♿🚰🛂🛂🛂🚰🚰🛅️🚸@@SANJUVIDEOTEAM
😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
මෑතක දැකපු සුපිරි බෑන්ඩ් එකක්❤
සුපිරි වැඩ්ඩෝ ට්කක් ජයවේවා කොල්ලනේ..❤️❤️👍
දවසක උඩටම එන්න ඕනේ 😊❤
අනිවාරෙන්,,,♥️
අඩේ යාල් දේවි එක ගැම්මක් ඕයි....සුපිරියක් පට්ට බං....ආදරෙයි එහා කොනේ ගැම්මට...❤❤🎉🎉
අකුරැස්ස එක්ස්පර්ට් ආදරෙයි ගැම්මක් ඉදිරියට ජය වෙන්න කියලා පාර්තනා කරනවා සුපිරි 😍😍😍😍
Me nonstop ekanam patta කොච්චර ඇහුවත් එපා වෙන්නේ ne.ආදරෙයි ❤❤❤
💝💝💝👌👌🎧🎧ලස්සන නිර්මාන ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා ගමේ කොල්ලෝ ටිකට❤🎉
අපෙ ගමෙ කොල්ලො සෙට් එක❤
@@SANJUVIDEOTEAM😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ප්ප්ප
Godak sathutui thanks Aniwaryenma ❤
xpert කවී කිව්වම මොන කතද කවඳ හරී ලෝකෙම හොල්ලනවා 100ට 100 සුවර්❤❤❤
Mata maaaaa natikala oba gana ati matakaya sitehi... mata maaa natikalaa oba gana ati matakayaaa mihidan kalami hadeee...❤❤❤ jaya weva aiyeee😍🤟
ජනප්‍රිය වෙවී ඉදිරියටම යන්න හදන බ්‍රෑන්ඩ් එකක් 👍
මරු ඔයී අහම්බෙන් සෙට් උනේ පට්ට ❤
සුපිරි යක් තමා අකුරැස්ස xpert
පට්ටයි Voice❤ Backing.Smooth music😮
යාල්දේවි සහ ඔබ මා හමුවන සිංදු දෙක පට්ට 😍❤️ ආදරෙයි සෙට් එකටම 😘
අනේ🥺 ආදරෙයි ❤
ලීඩ් පාරයි පෑඩයි ඇගට නොදැනිම ලස්සන ගේමක් ගහනව ❤
❤️❤️
නුදුරු දිනෙක බලන්ඩ ආවෙ ❤
කවී 💙 සුදු අප්පු 💙 ආදරෙයි Xpert ❤
Godak lassanai sinduwak thanks adare Budu saranai ❤❤❤ congratulations ❤❤❤❤❤❤❤
නුදුරු දිනක අහන්න ආවේ ❤😊
Ekh lest kiynw neh😮
නියමයි නියමයි නියමයි අහම්බෙන් සෙට් උනෙ ❤❤❤❤❤
නුදුරු දිනෙක අප ගොඩවනයාල් දේවි කෝච්චියේ...මකුණු දැල් බැඳුණු දූවිලිපිරුණු මැදිරියේ...වෙඩි වැදී බිඳුණු වීදුරුකව්ළුවෙන් බිඳී නොගොසින්කොළඹ සිට එකම අසුනකයමුද යාපනේ...කොළඹ සිට එකම අසුනකයමුද යාපනේ...🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶මළ බැඳුණත් රේල් පීලියාල් දේවි තව හඳුනයී...ඉරි තැලුනත් ඉශ්ටේශමකෝච්චියට හොඳට හුරුයී...මායිම් නැති දිනෙක බැඳුණහිතවත්කම් වෙනස් නොවෙයී...අපි මැදිවිය පහුකලාටමතකය තවමත් තරුණයී...නුදුරු දිනෙක අප ගොඩවනයාල් දේවි කෝච්චියේ...මකුණු දැල් බැඳුණු දූවිලිපිරුණු මැදිරියේ...වෙඩි වැදී බිඳුණු වීදුරුකව්ළුවෙන් බිඳී නොගොසින්කොළඹ සිට එකම අසුනකයමුද යාපනේ...🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶රතු එළියට කෝච්චියකතිරිංග තද කලා වගේ...කැඩිච්ච සිංහල පිරිච්චකතාව ගොළු උනා ඉබේ...එකම පීල්ලක දිවයනකෝච්චියක රෝද වගේ...අපි හැම එකමුතුව හිටපුඉතිහාසය හරිම අගෙයී...නුදුරු දිනෙක අප ගොඩවනයාල් දේවි කෝච්චියේ...මකුනු දැල් බැඳුණු දූවිලිපිරුණු මැදිරියේ...වෙඩි වැදී බිඳුණු වීදුරුකව්ළුවෙන් බිඳී නොගොසින්කොළඹ සිට එකම අසුනකයමුද යාපනේ...කොළඹ සිට එකම අසුනකයමුද යාපනේ...End.... Share
නුදුරු දිනක කියන කොල්ලා පට්ටම වැඩ්ඩෙක් ❤
Good combination everyone ❤
ලස්සනයි ජය වේවා වෙනස් දෙයක් කරන්න මිනිස්සු කැමති වෙනසට එක නොවුනට
Xparat ජයවෙිවා බුදුසරණයි ඔයාලා හැමෝටම ආදරෙයි හැමාදමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම හවසට අහනවා ❤️
හදවතෙ සිංදු හදවතින්ම කියනවා.. ජයවේවා.💙🙏
Supiri paharak jaya niyathai kollo
ඊයෙ වදුරඹ show එක මරු 😊❤️❤️
ලේල්වල ❤❤❤
❤
පට්ට බන්..👈💪දෙණියාය..😍😘
ඒ කට හඩයි සින්දු සෙට් එකයි ගානට ගැලපිල තියනව❤
Patta bn Budu saranai ❤
මා ගැන මතකය යලි මට දෙනු මැන ආදරියේ මගේ♥️♥️ ජය වේවා කොල්ලෝ සෙට් එකටම ❤️
ඒ පෑඩට බුදු සරනයි !!!
Favorite band,Favorite nonstop ❤Akuressa xpert🤟jaya wewa!🙏 😍 voice tika maru🤘🥺adarei hemadama...❤
ඇත්තටම සුපිරි එල ❤❤❤❤ ඡය වේවා 👍👍👍❤️
🤩🤩🤩
ඒක මරු හොදේ සැරටම දෙනවා දොබෙන් යන්න ❤❤❤❤
සුපිරි ඉස්සරහට වේනසක් ඔනේ ❤❤
හැමදාම අහන එකක් නුදුරු දිනෙක විශේශයි ඒක පට්ට ❤❤
හැමදාම අහනවා දැන් නම්❤️🥰
පට්ට කොල්ලො සෙට් එකක්,උතුරන්න හරියන්න ඕනි❤❤❤❤❤❤
ජය වෙවා හොදට වැඩ කරගන්න
ගැමිමක් තමා මගෙ එකේා.ලෝකෙ කොහෙ හිටියත්.
යාල්දේව් එකනම් ගැම්මට දෙනවා.😍🖤
Niyamai playing .supiri woice tika.b s.brothers
නුදුරු දිනෙක එකනම් ඉතින් සුපිරි😍❤
සුපිරි කොල්ලනේ
️❤️❤️
❤❤❤❤ supiri kollo
සුපිරි ඉදිරිවැඩ කටයුතු සාර්ථක වේවා ❤
ඒ part එකනම් සුපිරියි කවී අයියෙ ❤️
කියන්න වචන නෑ හැම අතින්ම සුපිරි
සුපිරි yak thamai set eka ❤❤❤
සුපිරියක්..ජයවේවා❤❤
Supiriyak aiye oyala❤
නියමයි වැඩෙි❤
"Oba ma hamu una" e part ekh kyn aiyge performance superb❤💯
සුපිරි අයියා
Ruwan oka ape sinduwa mathakada ubata😊😊😊😊😊❤❤❤❤❤❤
චාමර අයියගේ මේ වෙනකන් අහපු ලස්සනම nonstop එක ❤️👍
❤❤❤❤ නියමයි බුදු සරණයි
Asama brend ekaa❤❤❤❤🎉
Supiri nonstop eka👍
Lesatama gahawa bokka ela kollo tika
ගමේ හයිය...❤️❤️❤️❤️😯ආදරෙයි කාටත්...❤️❤️
ඇත්තටම ලස්සනට play කරනවා කටහඬ මරු
අන්තිම සිංදුව❤ 👌
ලස්සනයි මල්ලි ❤
සුපිරියක් කොල්ලො🙂
ඒ nonstop එකනම්💆♂️🎵🎼❤
Adarei aiye chamara aiye thanks
Lassanayi kolllo❤
සුපිරි ❤
Akurassa xpert gammk gamat adambarayk aiye❤️❤️.bsela
Wow lassanama lassanama sinduwak chamara sinduwak thanks adare ❤congratulations ❤❤❤❤❤❤❤
යාල්දේවී කියපු කොල්ල....ඌ සුපිරි බන්..උගෙ විදියට සින්දුවටත් හානියක් නැතුව රහට කියනව බන් උඹ...ජය වේවා සෙට් එකටම
ආදරෙයි ❤❤
සුපිරි ❤🙏
දවසක සුපිරිම තැනකට එන බෑන්ඩ් එකක්❤🌼
යාල් දේවී පට්ට ❤ ජය වේවා කොල්ලනේ ❤
Niyamai xpert brothers ♥️👍❤❤❤
මුන්ගෙ ලීඩානම් ලොකු බෑන්ඩ්එකකින් උස්සනවා ශුවර්
super adarei hamadama maara daksha kollo tikak
ආදරෙයි අපේ උන් ටිකට❤️ අකුරැස්ස xpert😌
කට හඩ නම් මරු..සින්දු ටිකට නියමට ගැලපෙනවා... good luck boys ❤️😌
❤️
Good luck boys
කියන්න දෙයක් නෑ සුපිරියටම බැක් කරනවා..දලදාවේ සිංදුවට දෙන පෑඩ් පාර සුපිරියක් ජය වේවා සෙට් එකටම...♥️🎤🎵🔊🔥
❤️
Chamaraට ඇහුන නම් නුදුරැ දිනක සිංදුව එවෙලෙම ලෙඩේ සනීප වෙනව
❤️
ආදරෙයි
මෑත කාලයේ මම දැක්ක ආසම බැන්ඩ් එකක් keep up boys ❤️🙏
❤️
ආදරෙයි
නුදුරු දිනක බලන්න ආවේ ❤
❤️
❤️
ආදරෙයි
නුදුරු දිනෙක සිංදුවේ ටික කියනකොටනම් ඇගේ හිරිකඩු පිපෙනව..පුදුම ලස්සනක් තීන්නෙ ඒ ටික😍❤️
v❤❤❤
ඔව් ඇත්තටම
ආදරෙයි වස්තු
සුදු අප්පු අයියේ මම ඔයාගේ හඩට ආස කරන්නගත්තේ ගාල්ලේ අම්පෙගම 2024තිබ්බ musical ශෝව් එකෙන් පස්සේ....... සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා කොල්ලෝ සෙට් එකටම මේ හදවතින්ම දෙන comment එකක්...... සෙට් එකටම ආදරෙයි ආ....... ජයවේවා!!!❤❤❤❤
❤️💐
සිංදු ටික නළවලා ගත්තා ...සුපිරි සාදරණයක් කෙරුවා මේ වගේ වෙනසක් ඉති ලැබෙන්නෙ දකුණේ බ්‍රැන්ඩි එකකින් ම තමා ❤❤❤
❤️
Xpert 🩶 ජයවේවා! ඉදිරි ගමන සර්වප්රකරායෙන්ම සාර්ථක වේවා!
❤️
යාල් දේවි කියපු කොල්ලා වැඩ්ඩෙක් හොදේ❤️ ජය වේවා සෙට් එකටම❤️
❤️
ආදරෙයි 😍😍
#chamodkavee# බුදු සරණයි!
සුපිරිම වැඩ්ඩෙක්
@@Chamodkavee රියල්ම වැඩ්ඩෙක් අයියෙ ඔයානම්..කොච්චර ඇහුවත් එපා වෙන්නැති වොයිස් එකක්....♥
නුදුරු දිනේක බලන්නමයි ආවේ...පට්ට කියලා වැඩක් නෑ...ජයෙන් ජයම වෙවා❤
❤❤
යාල් දේවි xpert බැකින් නියමයි. ඉදුනිල් අයියගේ voice aka තියෙනවා
❤️❤️❤️
අනිවාරෙන්ම.
සුපිරි බැකින් හැමෝට ජය වේවා බුදුසරණයි ..❤️🙏
❤❤❤
නියම සින්දු ටිකක් .ලස්සනට බැකින් එක දෙනව ගෝසා සද්දෙ නැතුව..කොච්චර ඇහැව්වත් බැලුවත් එපා වෙන්නෙ නැති බෑන්ඩ් එකක් .❤
❤❤❤❤
නියමයි කවී අයියේ අප්පු අයියේ ආදරෙයි❤❤❤
💐❤️
චමෝද් අයියේ කට්ටිය ඔයා ගැන දාලා තියෙන comment දැක්කම ගොඩක් සතුටුයි ජය වේවා අපෙ එකහ් ❤️
❤️
මේ රටේ කොයි කොයි කොනේ හිටියත් අපේ රටේ කොල්ලො... ඇත්තටම නියමයි කොල්ලො බුදු සරණයි යක්කයිනෙ ❤❤❤❤
♥️♥️♥️♥️
Iii innawa iiiu😔🛑🛑😔🛑🛑😔🗾🌐🌐🗺️⛰️🗾🗾🗾🗾🗾🗾🗾🗾🗺️🗺️🗾🗾🗺️🗺️🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗺️🗺️🗺️🗺️🗺️🚻😮😮🚰🚰🚰🚰🚰🚰🚰🚰🚰🚰🚳🛂🛂🚰🚰🛂🛅️🚸🚰🛂♿🚰🛂🛂🛂🚰🚰🛅️🚸@@SANJUVIDEOTEAM
😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
මෑතක දැකපු සුපිරි බෑන්ඩ් එකක්❤
❤️
සුපිරි වැඩ්ඩෝ ට්කක් ජයවේවා කොල්ලනේ..❤️❤️👍
❤️
දවසක උඩටම එන්න ඕනේ 😊❤
❤❤❤
අනිවාරෙන්,,,♥️
අඩේ යාල් දේවි එක ගැම්මක් ඕයි....සුපිරියක් පට්ට බං....ආදරෙයි එහා කොනේ ගැම්මට...❤❤🎉🎉
අකුරැස්ස එක්ස්පර්ට් ආදරෙයි ගැම්මක් ඉදිරියට ජය වෙන්න කියලා පාර්තනා කරනවා සුපිරි 😍😍😍😍
❤❤❤
Me nonstop ekanam patta කොච්චර ඇහුවත් එපා වෙන්නේ ne.ආදරෙයි ❤❤❤
💝💝💝👌👌🎧🎧ලස්සන නිර්මාන ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා ගමේ කොල්ලෝ ටිකට❤🎉
❤️
අපෙ ගමෙ කොල්ලො සෙට් එක❤
❤❤❤
@@SANJUVIDEOTEAM😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ප්ප්ප
Godak sathutui thanks Aniwaryenma ❤
xpert කවී කිව්වම මොන කතද කවඳ හරී ලෝකෙම හොල්ලනවා 100ට 100 සුවර්❤❤❤
Mata maaaaa natikala oba gana ati matakaya sitehi... mata maaa natikalaa oba gana ati matakayaaa mihidan kalami hadeee...❤❤❤ jaya weva aiyeee😍🤟
❤❤
ජනප්‍රිය වෙවී ඉදිරියටම යන්න හදන බ්‍රෑන්ඩ් එකක් 👍
❤❤
මරු ඔයී අහම්බෙන් සෙට් උනේ පට්ට ❤
❤❤❤
සුපිරි යක් තමා අකුරැස්ස xpert
💐❤️
පට්ටයි Voice❤ Backing.Smooth music😮
❤️❤️❤️
යාල්දේවි සහ ඔබ මා හමුවන සිංදු දෙක පට්ට 😍❤️ ආදරෙයි සෙට් එකටම 😘
❤❤❤❤
අනේ🥺 ආදරෙයි ❤
ලීඩ් පාරයි පෑඩයි ඇගට නොදැනිම ලස්සන ගේමක් ගහනව ❤
❤️❤️
නුදුරු දිනෙක බලන්ඩ ආවෙ ❤
❤❤❤
කවී 💙 සුදු අප්පු 💙 ආදරෙයි Xpert ❤
❤❤❤
Godak lassanai sinduwak thanks adare Budu saranai ❤❤❤ congratulations ❤❤❤❤❤❤❤
නුදුරු දිනක අහන්න ආවේ ❤😊
❤️
Ekh lest kiynw neh😮
නියමයි නියමයි නියමයි අහම්බෙන් සෙට් උනෙ ❤❤❤❤❤
නුදුරු දිනෙක අප ගොඩවන
යාල් දේවි කෝච්චියේ...
මකුණු දැල් බැඳුණු දූවිලි
පිරුණු මැදිරියේ...
වෙඩි වැදී බිඳුණු වීදුරු
කව්ළුවෙන් බිඳී නොගොසින්
කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...
කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
මළ බැඳුණත් රේල් පීලි
යාල් දේවි තව හඳුනයී...
ඉරි තැලුනත් ඉශ්ටේශම
කෝච්චියට හොඳට හුරුයී...
මායිම් නැති දිනෙක බැඳුණ
හිතවත්කම් වෙනස් නොවෙයී...
අපි මැදිවිය පහුකලාට
මතකය තවමත් තරුණයී...
නුදුරු දිනෙක අප ගොඩවන
යාල් දේවි කෝච්චියේ...
මකුණු දැල් බැඳුණු දූවිලි
පිරුණු මැදිරියේ...
වෙඩි වැදී බිඳුණු වීදුරු
කව්ළුවෙන් බිඳී නොගොසින්
කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
රතු එළියට කෝච්චියක
තිරිංග තද කලා වගේ...
කැඩිච්ච සිංහල පිරිච්ච
කතාව ගොළු උනා ඉබේ...
එකම පීල්ලක දිවයන
කෝච්චියක රෝද වගේ...
අපි හැම එකමුතුව හිටපු
ඉතිහාසය හරිම අගෙයී...
නුදුරු දිනෙක අප ගොඩවන
යාල් දේවි කෝච්චියේ...
මකුනු දැල් බැඳුණු දූවිලි
පිරුණු මැදිරියේ...
වෙඩි වැදී බිඳුණු වීදුරු
කව්ළුවෙන් බිඳී නොගොසින්
කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...
කොළඹ සිට එකම අසුනක
යමුද යාපනේ...
End....
Share
නුදුරු දිනක කියන කොල්ලා පට්ටම වැඩ්ඩෙක් ❤
❤️
Good combination everyone ❤
ලස්සනයි ජය වේවා වෙනස් දෙයක් කරන්න මිනිස්සු කැමති වෙනසට එක නොවුනට
❤❤❤
Xparat ජයවෙිවා බුදුසරණයි ඔයාලා හැමෝටම ආදරෙයි හැමාදමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
හැමදාම හවසට අහනවා ❤️
හදවතෙ සිංදු හදවතින්ම කියනවා.. ජයවේවා.💙🙏
❤❤
Supiri paharak jaya niyathai kollo
ඊයෙ වදුරඹ show එක මරු 😊❤️❤️
ලේල්වල ❤❤❤
❤
පට්ට බන්..👈💪
දෙණියාය..😍😘
❤️
ඒ කට හඩයි සින්දු සෙට් එකයි ගානට ගැලපිල තියනව❤
Patta bn Budu saranai ❤
❤❤❤
මා ගැන මතකය යලි මට දෙනු මැන ආදරියේ මගේ♥️♥️ ජය වේවා කොල්ලෝ සෙට් එකටම ❤️
❤❤❤
ඒ පෑඩට බුදු සරනයි !!!
❤️❤️
Favorite band,Favorite nonstop ❤Akuressa xpert🤟jaya wewa!🙏 😍 voice tika maru🤘🥺adarei hemadama...❤
💐❤️
ඇත්තටම සුපිරි එල ❤❤❤❤ ඡය වේවා 👍👍👍❤️
🤩🤩🤩
ඒක මරු හොදේ සැරටම දෙනවා දොබෙන් යන්න ❤❤❤❤
❤❤❤
සුපිරි ඉස්සරහට වේනසක් ඔනේ ❤❤
❤️💐
හැමදාම අහන එකක්
නුදුරු දිනෙක විශේශයි ඒක පට්ට ❤❤
හැමදාම අහනවා දැන් නම්❤️🥰
❤❤❤
පට්ට කොල්ලො සෙට් එකක්,උතුරන්න හරියන්න ඕනි❤❤❤❤❤❤
❤❤❤
ජය වෙවා හොදට වැඩ කරගන්න
❤️
ගැමිමක් තමා මගෙ එකේා.ලෝකෙ කොහෙ හිටියත්.
❤❤❤
යාල්දේව් එකනම් ගැම්මට දෙනවා.😍🖤
❤️❤️
Niyamai playing .supiri woice tika.b s.brothers
නුදුරු දිනෙක එකනම් ඉතින් සුපිරි😍❤
❤❤❤
සුපිරි කොල්ලනේ
️❤️❤️
❤❤❤❤ supiri kollo
❤❤❤
සුපිරි ඉදිරිවැඩ කටයුතු සාර්ථක වේවා ❤
v❤❤❤
ඒ part එකනම් සුපිරියි කවී අයියෙ ❤️
❤❤❤
කියන්න වචන නෑ හැම අතින්ම සුපිරි
❤
සුපිරි yak thamai set eka ❤❤❤
❤️
සුපිරියක්..
ජයවේවා❤❤