ප්ලේන්ටියක් බොන්න විනාඩි 10න් අඩු වියදමින් හදන රස කෑමක් | කල් තියාගන කන්න දොදොල් වලට වඩා රස කෑමක්

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024

Комментарии • 197

  • @niraSrecipes
    @niraSrecipes  9 месяцев назад +13

    1.අමතර ආදායමකට සිංහල අච්චාරු හදලා ගෙදර ඉඳන් සල්ලි හොයමු | sinhala achcharu | පැපොල් අච්චාරු | adayamak
    ruclips.net/video/qRV-DtRFfGc/видео.html

    • @malajayasinghe7372
      @malajayasinghe7372 9 месяцев назад +1

      හරීම පහසූ විදියට කියලා දුන්නා බූදූ සරණයී

    • @herukaaweso2510
      @herukaaweso2510 9 месяцев назад

      Niyamai

    • @reetasepali3219
      @reetasepali3219 9 месяцев назад

      Ow .... 👍👍👍 Good

  • @menulimenuli1900
    @menulimenuli1900 9 месяцев назад +3

    මමත් dan හැදුවා ...හරිම rasai....❤. තවත් ලෙහෙසියෙන් හදාගන්න දොදොල් රෙසිපි එකක් දාන්න .තෙරුවන් සරණයි .

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 9 месяцев назад +7

    රස පාටයි දුවේ,මාත් හදල බලන්නම්. ඔයාට තෙරැවන් සරණයි.

  • @menulimenuli1900
    @menulimenuli1900 9 месяцев назад +8

    මම ආසයි දොදොල් වලට .දොදොල් ඉක්මනින් හදන video එකක් අරන් එන්න .මේ කැවිලි එක ඒ වගෙයි .❤

  • @UmaWijekoon
    @UmaWijekoon 9 месяцев назад +11

    ගොඩක් ස්තුතියි 🙏 ඔයාගෙ කස්ටඩ් හල්වා එක මම හදලා විකුනන්න පටන් ගත්තා .ඒකට කට්ටිය ගොඩක් කැමතියි .....

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад +1

      ඔයා කීයටද කෑල්ලක් විකුනන්නේ

    • @UmaWijekoon
      @UmaWijekoon 9 месяцев назад +1

      මම පැක් එක 1000 ට දුන්නේ , ප්‍රතිචාර ගොඩක් හොදයි.ස්තුතියි ඔයාට ගොඩක් 🙏

    • @PriyankaKumuduni-e4b
      @PriyankaKumuduni-e4b 7 месяцев назад

      Kilo ekada 1000

  • @ishaniwasana6524
    @ishaniwasana6524 8 дней назад +1

    මම අද තමයි මුලින්ම දොදොල් හැදුවේ. ඇත්තටම ගොඩක් හොදට ආවා. ගොඩාරියක් රසයි.

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 9 месяцев назад +2

    එන සිංහල අවුරුදුවලට හදන්න resipies දාන්න .ඔයාට බුදුසරණය්.ජයෙන් ජයම වේවා

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 6 месяцев назад +1

    දැක්කාම කන්න හිතෙනවා..ඉක්මනින්ම හදන්න ඕන..ගොඩාක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි!!!

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g 9 месяцев назад +2

    Oya harima honda kenek. Thanks.🙏

  • @ChithraJohnson-y9j
    @ChithraJohnson-y9j Месяц назад +2

    ඔයා හරිම දක්ෂයි දුව ජයම වේවා

  • @army-ue9lo
    @army-ue9lo 9 месяцев назад +3

    දුවේ ඔයාට බොහොම ස්තුතියි හදල බලන්න ඕන ඔබට ජය වේවා

  • @sharmarecipes
    @sharmarecipes 2 дня назад +1

    Looking very beautiful 😊😊🎉🎉

  • @kanthiphone3552
    @kanthiphone3552 9 месяцев назад +2

    ස්තුතියි දුවෙ ඔයාට ❤❤තෙරැවන් සරණයි

  • @nisha1989-z3q
    @nisha1989-z3q 15 дней назад +1

    Hariyatama kiyala danawa🥰🥰🥰

  • @thusharithushari1773
    @thusharithushari1773 9 месяцев назад +3

    හරිම අපූරුයි ❤❤❤❤❤

  • @champajanaki228
    @champajanaki228 9 месяцев назад +1

    සුපිරි නිරා 😘😘😘

  • @nirupagamage2684
    @nirupagamage2684 5 месяцев назад

    අක්කේ මේක ඊයේ හැදුවා. මාර රසයි. කඩෙන් ගේන පාම්පිටි ගුලි තෙල් ගුලි වගේ නෙවේ හරි රසයි. ඉක්මන් ලේසියි. ග්ලූටන් ෆ්‍රී නිසා තවත් හොඳයි

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 7 месяцев назад +1

    Ane puthe oya kiyala dena dewal harima watinawa. Mama godak dewal heduwa. Business ekakata karanna asai. පුතාට තෙරුවන් සරණයි !

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 9 месяцев назад +1

    මරු....🎉..🎉.🎉
    Thanks 🥰

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 9 месяцев назад +1

    හරිම පැහැදිලි යි කියන විදිහ 👍

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 9 месяцев назад +1

    ❤❤🥰හරිම ලස්සනයිතෙරැවන් සරනයි ❤️

  • @kasuntharidu6902
    @kasuntharidu6902 29 дней назад +1

    නියමයි ලස්සනයි ..ela .👍🤙

  • @sujeewanisilva7999
    @sujeewanisilva7999 9 месяцев назад +2

    හරි ශෝක්❤❤

  • @anjulalakshmi9718
    @anjulalakshmi9718 27 дней назад +1

    Oyage cooking chanel eka thamai mage kamathima chanel eka..oya hari pahadiliwa kiyala denawa..thankyou nangi

  • @SumuduKrishantha
    @SumuduKrishantha 9 месяцев назад +3

    ඒක නම් මරු.. හරිම ලස්සනයි.. දැක්කම කන්න ආස හිතුනා.. Good job chef 😊

  • @kumari-vf3cz
    @kumari-vf3cz 26 дней назад +1

    Super .... nangi ..thank you ❤❤❤

  • @NandaniGamage-ux8lp
    @NandaniGamage-ux8lp 27 дней назад +1

    Thanks mis mamath hadala balannam

  • @sriyaniperera9468
    @sriyaniperera9468 9 месяцев назад +1

    අදම හදනවාාාාාාාා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 месяца назад +1

    ජයවේවා!

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 9 месяцев назад

    ගුඩ්ලක් නියමයි 😋😋

  • @nilushamadushani2333
    @nilushamadushani2333 9 месяцев назад +1

    Anthima wachana tika akke ❤️❤️, pinkaara sithivili, adareyi oyata ❤️

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 9 месяцев назад +1

    Woow lanakwata gihin hadanna oneee

  • @MaheshMunasingha-kq4vu
    @MaheshMunasingha-kq4vu 9 месяцев назад +1

    Rasapatai budusaranai

  • @nelumwijeratne8513
    @nelumwijeratne8513 8 месяцев назад +2

    Looking Tasty. Well Done Daughter

  • @familaa6517
    @familaa6517 9 месяцев назад

    Kata karana vidihata bada pirenwa budusaranai kella ❤

  • @dewshakthi749
    @dewshakthi749 28 дней назад +1

    ස්තූතියි ❤

  • @manelsenanayake4259
    @manelsenanayake4259 9 месяцев назад +2

    Ane ඔයා දන්නවා passly කොළවලට කියන්නේ asamodagam කොළ kiyalada?

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      වෙනස් මේ දෙක.

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 9 месяцев назад +1

    ඔයාට තෙරැවන් සරණයි

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 9 месяцев назад +1

    Niyamai budu saranai oyata 👍👍👍👍👍👍👍

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 9 месяцев назад +2

    Thank you for helping us

  • @hirusandutharu8375
    @hirusandutharu8375 9 месяцев назад +1

    Thank you dr❤

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 9 месяцев назад

    Ithamath pahasuwhean Adu
    Viyadam not saadana dodol wage Rasawath keamak
    Thank you so much
    Mamath Hadanawa ❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 9 месяцев назад

    Wow super snonic fantastic yummy recipe video Thank U so much Dear 🙏💯👌👍🤩😋

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 9 месяцев назад +1

    😁👍🙏❤️✨️ Supiri,, 🎉
    Niras Food Company....Adipathi tumiya ta ...Jaya wewa...

  • @SomalathaDias-xo4of
    @SomalathaDias-xo4of 5 месяцев назад

    මමත් හදනවා ස්තුති

  • @sbb9024
    @sbb9024 9 месяцев назад +10

    පලමුවෙන් බලන්නේ මම

    • @MJ-cy1jq
      @MJ-cy1jq 9 месяцев назад

      😮😊

  • @nirupagamage2684
    @nirupagamage2684 5 месяцев назад

    මරු ඒක අක්කේ

  • @mgdineshasajeewani3199
    @mgdineshasajeewani3199 9 месяцев назад +2

    Thankyou so much ❤

  • @haylenhaylen6577
    @haylenhaylen6577 4 месяца назад +1

    ඔයාට ගොඩක් ආදරෙයි මිස්

    • @niraSrecipes
      @niraSrecipes  4 месяца назад

      අතිරස වීඩියෝ එක
      තියනවා දෙන්නම්

  • @aliyarsiththifawziya7025
    @aliyarsiththifawziya7025 5 месяцев назад +1

    Thank you so much sister 👌💯💐🎁

  • @induradhini9992
    @induradhini9992 9 месяцев назад +1

    නියමයි

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 9 месяцев назад +1

    Bohoma rasai wage

  • @dulanjalinanayakkara4694
    @dulanjalinanayakkara4694 9 месяцев назад

    Kochchra kal thiyaganna puluwanda

  • @subodhiweerawardhena2329
    @subodhiweerawardhena2329 3 дня назад +1

    corn flour onemada

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 9 месяцев назад +1

    Wow you are wonderful ❤❤

  • @europeanmobile7198
    @europeanmobile7198 9 месяцев назад +1

    Budu saranai...❤❤❤❤❤

  • @neranjalasamarasingha6733
    @neranjalasamarasingha6733 4 месяца назад

    Matha haduwa ❤

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 9 месяцев назад

    Eka nam maru harima watinawa. ❤

  • @darshanajanaka9625
    @darshanajanaka9625 5 месяцев назад +1

    Meka mama tea time ekata nithara hadanawa dodol wagemai ❤

  • @sandamaliperera4351
    @sandamaliperera4351 9 месяцев назад +1

    දවස් කියක් තියන්න පුළුවන්ද

  • @reetasepali3219
    @reetasepali3219 9 месяцев назад

    Mis oyage video's very nice 👍👍👍👍 I like ❤thawa video's danna... Good luck,👍👍👍♥️ everyday I see your videos ❤.... from.... Karachi Clifton.... I'm Sri Lanka.... 🇱🇰🌍🌍♥️

  • @gayanmadushanka931
    @gayanmadushanka931 9 месяцев назад

    Ma dan haduwa kaawa harima rasai ..

  • @ccsl6890
    @ccsl6890 5 месяцев назад +1

    Kemahadana oya dethata Sammasabudusaranai🙏
    Achchara lesiyen dodol???
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐💐🥰🥰🥰🥰🥰
    Bohoma pin niro.

  • @arunimelon-sq2tc
    @arunimelon-sq2tc 3 дня назад +1

    ඔලිඔයිල් කමක් නැද්ද නංගී

    • @niraSrecipes
      @niraSrecipes  3 дня назад

      එපා ඔලිව් ඔයිල් රත් කරන්න හොඳ නෑ

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 5 месяцев назад +2

    මෙි ගත්ත හාල් පිටි ටික බදින්න ඕන නැද්ද නංගී

  • @desikaha9507
    @desikaha9507 3 месяца назад +1

    පොල් කිරි වෙනුවට ප්‍රෙෂ් මිල්ක් දාලා හදන්න පුළුවන්ද?

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 9 месяцев назад +1

    oyatath budu saranai! ❤

  • @amithagunasena6326
    @amithagunasena6326 5 месяцев назад +1

    Thanks so much.!

  • @nuwaizathenuwara9830
    @nuwaizathenuwara9830 9 месяцев назад +1

    Mama Nagi oyage rabu paripp eka haduwa harima rasai oyata thanks ❤❤

  • @preethikafernando2557
    @preethikafernando2557 9 месяцев назад +1

    Matu oyage vade❤

  • @Pradeepa-f4t
    @Pradeepa-f4t 9 месяцев назад +1

    Kada hall piti hodaida

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 9 месяцев назад +1

    Kiri Amma daneta hadana kiriya mewada dear danne na wadiya akai

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      නෑ නෑ මේවා නෙවේ ඒ

  • @lalanthisilva8470
    @lalanthisilva8470 9 месяцев назад

    මරු 😅

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 4 месяца назад

    Thank you ❤❤

  • @RamaniJayasundara-x2k
    @RamaniJayasundara-x2k 9 месяцев назад

    Hadala balannam harima rasa patai

  • @Abtr-w2f
    @Abtr-w2f 9 месяцев назад +1

    මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 8 дней назад +1

    පුතේ මේවා කල් තියාගන්න පුලුවන්ද 😊👍👌❤

    • @niraSrecipes
      @niraSrecipes  8 дней назад

      ඔව් දවස් 7

    • @mallikaamaranayake2536
      @mallikaamaranayake2536 8 дней назад

      @niraSrecipes ඔයාට ස්තූතියි හදලා බලලා අනිවාර්යයෙන්ම කියන්නම් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @shriyaniweersinghe1402
    @shriyaniweersinghe1402 9 месяцев назад

    හරි

  • @SurprisedBarn-bk1xy
    @SurprisedBarn-bk1xy 9 месяцев назад

    ස්තුති යි ඔයාට

  • @u.kmahesha1370
    @u.kmahesha1370 22 дня назад +1

    කඩේ තියෙන ඉදි ආප්ප පිටි පැකට් වල පිටි ගන්න බැරිද නංගී

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 9 месяцев назад +1

    සවු නැතිව බැරිද කියන ස්තුතිය දුව ❤

  • @nayomisandamali5307
    @nayomisandamali5307 12 дней назад +1

    තෙත හාල් පිටිද ගන්නේ..

  • @kamalpriyanthq9470
    @kamalpriyanthq9470 9 месяцев назад +1

    Thank you😅

  • @Rojunsledits122
    @Rojunsledits122 9 месяцев назад

    Super sister I will try

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 9 месяцев назад +1

    ගී දන්න පුලුවන්ද කියල දුව ❤

  • @nirupagamage2684
    @nirupagamage2684 9 месяцев назад +3

    Wow

  • @QtrQtr-v6z
    @QtrQtr-v6z 9 месяцев назад

    ❤❤ thanks for your help

  • @nuwanbandara6620
    @nuwanbandara6620 5 месяцев назад +1

    පැනි වලින් හදන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  5 месяцев назад

      රෙසපිය වෙනස් කරන්න එපා. වෙනස් කලොත් රස වෙනස් වෙයි.

  • @Ashoka-m7e
    @Ashoka-m7e 9 месяцев назад

    Gooda rsaati tankiu

  • @chamaniperera6405
    @chamaniperera6405 9 месяцев назад +1

    Thanks

  • @haylenhaylen6577
    @haylenhaylen6577 4 месяца назад +1

    අනෙ මිස් කැවුම් මුං කැවුම් අතිරස හදන විදිහිය කියන්කො විඩියෝ එකක් දන්නකො ඔයාට පිං සිද්ද වෙනවා ඔයාගේ කැම මම හැම එකක්ම හදනවා ඇත්තටම ගොඩක් රසයි පැහැදිලි කියලා දෙන නිසා හදගන්න ගොඩක් ලෙසියි ජේසු පිහිටයි බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  4 месяца назад

      ruclips.net/video/PgGSakouiU0/видео.htmlsi=Iei_7TtNsGDokKK8

  • @gayanmadushanka931
    @gayanmadushanka931 9 месяцев назад

    ❤Thanak you

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 9 месяцев назад +1

    Thank

  • @SrilankaW
    @SrilankaW 9 месяцев назад +1

    ඔයා දන්නවද සව්‍ හදන්නෙ මඤ්ඤොක්කා වලින් කියල

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад +1

      මඩු ගහෙන් එක සහ මඤ්ඤොක්කා එකෙන් දෙකක් තියනවා

  • @chandralathadias1936
    @chandralathadias1936 9 месяцев назад +1

    සව් ටික පොඩ්ඩක් බැදල ගත්තොත් හොදයි නේද ?

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      ඕනා නෑ. රසට තියනවා.

  • @diykapila3719
    @diykapila3719 9 месяцев назад +1

    තෙත හාල් පිට් ද

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад

      ඕනම එකක් ගන්න

  • @indulachirathdias6928
    @indulachirathdias6928 9 месяцев назад +3

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq 9 месяцев назад

    හාල් පිටි
    සවු අනිත් එකේ නම මොකද්ද අක්කෙ..ෆුඩ් සිටිවල තියනවද ඒ කියපු අනිත් ද්‍රව්‍යය....මමත් හදලා බලන්න ඕනෙ...රස පාටයි..❤❤

    • @niraSrecipes
      @niraSrecipes  9 месяцев назад +1

      කෝර්න්ෆ්ලා - ඉරිඟු පිටි

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 9 месяцев назад +1

    👏👏👏👏👏

  • @anndevika1605
    @anndevika1605 9 месяцев назад +1

    Godak rasa athi