බැරි බර කරේ තියන් Bari Bara Kare Thiyan Maxi Jayaveera

Поделиться
HTML-код
  • Опубликовано: 23 июн 2016
  • Bari Bara Kare Thiyan Maxi Jayaveera
    ©Copyrights - Soundlanka
    Produced by Soundlanka
    Graphics By SLarts

Комментарии • 941

  • @Soundlanka
    @Soundlanka  3 года назад +200

    සබ්ස්ක‍්‍රයිබර්ස් 100,000 පසුකර සම්මාන ලබයි | Soundlanka PASSING 100,000 SUBSCRIBERS Watch from here ruclips.net/video/sG2wdSIRP0s/видео.html

    • @slpathum5189
      @slpathum5189 3 года назад +10

      තෙරුවන් සරණයි ආයුබෝවන් දිනෙන් දින දියුණු වේවා

    • @nalindasamarathunga3787
      @nalindasamarathunga3787 3 года назад +5

      🐤🐨🐣🙂😶

    • @vinoravi4497
      @vinoravi4497 3 года назад +1

      @@slpathum5189 க்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷ
      ச. க்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷ

    • @chamindaroland8602
      @chamindaroland8602 3 года назад +3

      @@slpathum5189 9

    • @shaniprashan2642
      @shaniprashan2642 3 года назад +1

      HhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhG h

  • @eksilananda6819
    @eksilananda6819 Год назад +21

    මෙි ගිතය අහලා ගවමස් කැමෙන් වලකින්න මොන ජාතියෙ වුනත් හිතපල්ලා

  • @hasithashantha1172
    @hasithashantha1172 Год назад +115

    මගේ දරුවෝ දෙන්නට මේ ගීතයේ අර්ථය කියා දුන්න දවසේ ඉදන් ඒ ගීතය අහන්න හරි ආසයි...ඇස්වල කදුලු පුරෝගෙන තමයි නිශ්ශබ්දව රස විදින්නේ...එයාලා හරි ආදරෙයි සත්තුන්ට..මටත් හරි සතුටුයි මගෙ දරුවෝ සංවේදී හදවත් තියන දරුවෝ නිසා...ලස්සන ගීතයක්..❤❤❤❤❤

  • @madu3845
    @madu3845 2 года назад +99

    මැක්සි ජයවිර මහතා ඔබට වචනවලින් කිව නොහැකි තරම් පිං. මොකද මේ වගේ සින්දුවක් දැන් ඇහෙන්නවත් නැහැ 👌👌👌👌👌🎶

    • @VduraDulshan
      @VduraDulshan 7 месяцев назад

      ✨🎈✨🎈✨🎈✨
      🎈🌟🎉🎂🎉🌟🎈
      ✨🎉🎁🌟🎁🎉✨
      ✨🌟🌟✨🌟✨✨
      ✨🌟🌟🌟✨
      ✨🌟✨
      ✨ 🌟 ✨
      🔥
      💗❤💗
      💗❤❤❤💗

  • @MSMA1982
    @MSMA1982 4 года назад +187

    ගවඝාතනය හෙලා දකිමු
    මේ ගීතය සෑදූ අයියංඩීයේ ඔබටත් ගෝඩක් ස්තූතියි වටිනාකම 💘💘පාලාගන ගිහින් රිද්මය දෙනවා😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪නෙතට කඳුලු උතුරන කතාවක්

  • @champaperera8487
    @champaperera8487 2 года назад +196

    මේ අසරණ සතුන්ට දරුවන්ට මෙන් සැලකිය යුතු නොවේද ?කොච්චර අහිංසක සත්තුද? මේ අහිංසකයන්ගේ මස් බුදින්නන් මිනිස් වෙසින් උපන් යකුන් නොවේද ?මේ ගීතයට දායක වු සියල්ලන්ටම පිං

  • @gimhankavi2176
    @gimhankavi2176 2 года назад +61

    කොපමන ඇහැවවත් මදි ගොඩාක් දුකහිතේනවා ගිතයේ අවසාන ටික අහද්දි ඇඩෙිනවා ගිතය රාචනාකල රචකයාටත් ගිතය ගායනාකරන ගායකයාටත් මිහිරියට සංගිත සංයෝජනයටත් මෙවැනි ගිත රසිකයනට දායාද කලාට ඔබලා සදා අමරනියයි රඅපය ලග නැතත් ඔබගේ හඩ මිහිතලය පුරා පිලිරුවිදේ.....

  • @weerakoonmenike1320
    @weerakoonmenike1320 2 года назад +119

    ඇත්තටම ගොඩාක් වටින සිංදුවක්.
    ගව ගාතනයට ඉඩ නොදෙමු.

  • @wasanajayamali5886
    @wasanajayamali5886 Год назад +25

    හරිම ලස්සන සින්දුවක්.ඒ අහින්සක සතුන් ඇඩූ කදුලින් රහසින් කියනවා ඇති මට හරි මහන්සිය්,මිනිස්සු වගෙ අපියත් ජීවත් වෙන්න අය්තිය දෙන්න කියලා.අපි එයාලගෙ අහින්සක ඉල්ලීම ඉටු කරමු.එයාලගෙ අහින්සක හිනව බලමු.

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 3 года назад +36

    හරිම සංවේදී සින්දුව, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ගව ගාතනය සදහටම නතර කරන්න ඕනි. මේ අපේ බවුද්ද රට. කිරී අම්මා ට සැනසීමෙන් ජිවත් වෙන්න ඉඩහරින්න.

  • @acharigewasantha8204
    @acharigewasantha8204 4 года назад +339

    කොච්චර වටින සින්දුද ඉස්සර මිනිස්සු ගායනා කරල තියෙන්නෙ..කොච්චර අවංකද කොච්චර හැඟීම් බරද..හරිම ලස්සනයි..මනුස්සයන්ගෙ මනුස්සකම කියන්නෙ අන්න ඒකට තමයි..

  • @madudarshani7407
    @madudarshani7407 4 года назад +105

    වටිනා ගිතයක් ජයවිර මහත්තයට ජාතිත් පිං ඔබෙි හැකියාව තවතවත් වැඩිදායුනුවෙිවා කියා මම පුර්තනා කරනවා බුදුසරනයි මම කුවෙටි

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 5 месяцев назад +4

    ඇහෙන වාරයක් පාසා ටික දෙනකු හෝ ගව ඝාතනයෙන් හා ගවමස් බුදීමෙන් වැල කෙයි.ලස්සනම ගීතයක්...

  • @das9977DEwa
    @das9977DEwa 3 года назад +68

    මේ ගීතය ඉතාමත් සිත්ගන්නාසුලු ගීතයකි.
    මම එය ඉතාමත් අගය කරමි.
    මෙවැනි මිනිසුන් තවමත් සිටිනවා නම් කෙතරම් හොද ද?

  • @Upeksha2009
    @Upeksha2009 2 месяца назад +6

    ලංකාවෙ හැමොම එකා වගෙ හිටියනම් කොච්චර ලස්සන මේ රට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @anurakiriella1801
    @anurakiriella1801 6 месяцев назад +8

    මක්සි අයියේ මේගීත නිතර අහනවනම් අපේ ගව සම්පත ඉතුරු වේවි.දරුවො ගවමස් කනඑක නතර කරයි. සත්තුන්ට ආදරේ කරයි.

  • @slmiusicone5241
    @slmiusicone5241 3 года назад +81

    උබයි මට කන්න දුන්නේ උබයි මට බොන්න දුන්නේ ඒ ගැන මම දිව්‍රනවා උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මම උඹට පොරොන්දු වෙනවා🙏🙏🙏❤️❤️💔😥😥

    • @diyasen2608
      @diyasen2608 2 года назад +1

      සිංහළකමේ අගය නියමට සදහන් වෙනවා .

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 4 года назад +135

    මේ සින්දුව අහන වාරයක් පාසා ඇඬෙන්නෙ මට විතරද
    සින්දුව වගේම music මාරම ලස්සනයි 😔❣️👈

  • @samudraamarasinghe9499
    @samudraamarasinghe9499 4 месяца назад +9

    මගේ පුතා ට අද කියලා දුන්නා ,සින්දුවේ තේරුම,,,,හරි ලස්සනයි

  • @gihanchathuranga4755
    @gihanchathuranga4755 3 года назад +56

    මේ, වගේ, හොද, සතෙක්, තවත්, නැත. මේ, සතුන්ට, හිංසා, කිරීමෙන්, වැලකීමට, අදිටන්, කර, ගනිමු. දැන්ම, අදිටන්, කර, ගනිමු. අපි, හැමෝටම, මේ, මස්, නොකා, නිර්මාංශ, වෙන්න, පුළුවන්. එතකොට, අපි, සුවපත්, වෙනවා, ඉබේම. පව්, නේද, මේ, සත්තු. 🙏🙏🙏

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 года назад +99

    ගොඩාක් වටින සින්දුවක්...අද කාලේ නම් මේවා ඇහෙන්න වත් නෑ...🤩💕💕💕💕💖💖💥💥

    • @chethanashalani9983
      @chethanashalani9983 2 года назад +1

      oita Wada Supiri sindu thiyanawa..parana Kale ewata Wada..den thiyanawa Aluthma trend..😂😂😂😂😂😂😂😂😂

    • @nalikaabesundara8884
      @nalikaabesundara8884 2 года назад

      @@chethanashalani9983 mita wada hoda sindu nehe

  • @sandunimanodya2453
    @sandunimanodya2453 2 года назад +47

    හරිම සන්වේදී ගීතයක්.හිතට දැනෙන සින්දුවක්

  • @nadishanadisha38
    @nadishanadisha38 Год назад +49

    ගවයන්ගේ වටිනාකම නාෙදත් මිනිස්සුන්ට අාදර්ශයක්

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 года назад +59

    ගොඩක් හදවතට දැනෙන සිංදුවක්...තෙරුවන් සරනයි

  • @nevillefonseka9040
    @nevillefonseka9040 2 года назад +13

    මම මේ ගීතයට අතිශයින්ම ආදරෙයි මමපාසැල් ගියේ මගේ සීයාගේ මහගෙදර ඉන්දන් මම පාසැල්ගියේ බක්කියේ මේගීතය ඇසෙනවිට මගේ කුඩාකාලයේ සුන්දර ජීවිතය මතක් උනා එය අතිශය සුන්දර මතකයක්

    • @VduraDulshan
      @VduraDulshan 7 месяцев назад

      Matath Ahamai.....🍸👙🍸🍸🍸👙🍸
      🍸👙🍸🍸🍸👙🍸
      👙👙👙🍸👙👙👙
      👙👙👙🎀👙👙👙
      🍸👙👙🍸👙👙🍸
      🍸🍸🍸🍸🍸🍸🍸
      🎀👙👙👙👙👙🎀
      🍸🍸👙👙👙🍸🍸
      🍸🍸🍸👙🍸🍸🍸
      Party Time!
      ..

  • @hf5828
    @hf5828 5 лет назад +121

    මම හරිම ආසයි මේවගෙ ආදර්ශමත් සින්දු වලට
    මේටික නොදන්න බොදුනුවොත් හරක් මස් ගිලින එකයි පුදුමේ දෙවියනේ

    • @wndperera3751
      @wndperera3751 11 месяцев назад

      සතුන් ගහ කොළ ජීවිතවලින් ඈත්වන විට අමනුස්සකම අපිට අතවනයි. අතීත මිනිසුන් සතුන් ගහ කොළ අහකදැම්මෙ නෑ. ඒවායින් වැඩ අරගෙන නිසි සැළකිල්ල දැක්වූවා. යානවාහන මාළිගා සුපිරි වෙළද සැල් නොතිබුණාට දියුණුවෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක් නොවේ එදා තිබුණෙ. ස්වයංපෝෂිත ආර්ථිකයක්.

  • @devindithiloka2512
    @devindithiloka2512 2 года назад +35

    හරිම ලස්සනයි,හරීම....වටිනා තේරුමක් තියෙන මේ වගේ සින්දු තව තවත් මේ ලොවට බිහි වේවා!!!!❤🙂

  • @sanjeewarathnayaka5261
    @sanjeewarathnayaka5261 Год назад +19

    මේ සින්දු වල වටිනාකම මතු පරපුරටත් රැක දිය යුතුයි

  • @lakshmiudayangani9488
    @lakshmiudayangani9488 2 года назад +12

    මට ලොකු දුකක් එන කොට මේ සින්දව මම කියනව හිතේ තියෙන දුක නැතිවෙනවා. බලන්න කොච්චර වටිනවද ඒ කාලේ සින්දු. පුදුමයි නේද . ගොඩාක් ආසයි

  • @shriranthisilva5519
    @shriranthisilva5519 Год назад +6

    මං මෙම සිංදුව අහලා හරක් මස් කෑමෙන් නැවතුනා හරිම සංවේදී යි

  • @manujadamsara7669
    @manujadamsara7669 3 года назад +47

    මාර වටින සිංදුවක්. ගව ගාතකාගාර වැහෙන්න ඕන
    මිනිහට මෙව්ච්චර උදව් කරන සතාගෙ මස් කනවට හෙන් ගහන්න ඕන

  • @slpathum5189
    @slpathum5189 3 года назад +33

    තෙරුවන් සරණයි ආයුබෝවන් දිනෙන් දින දියුණු වේවා

  • @hzhzhz9366
    @hzhzhz9366 4 года назад +43

    ඉස්සර අහපු ගිත මොන තරම් හිතට දැනෙනවද අනෙ මෙවන් ගිත නැවත එනවා නම් ලස්සනයි

  • @madudarshani7407
    @madudarshani7407 4 года назад +13

    මනුෂ්‍යන්ලග නැති ගතිගුණ අද තිරිසන්නුලග තියෙනවා ගොඩක්පිං සමාජයට වටිනා යමක් එකතු කලා ඔබට

  • @adeeshasharmada7658
    @adeeshasharmada7658 2 года назад +6

    ගවයෝ කොච්චර නම් දේවල් ඉස්සර කාලේ වැඩ කරලා තියෙනවා ද

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 5 лет назад +28

    Menna sindu..meke අර්ථයත් එක්ක බලනකොට දැන් තියෙන සමහර සින්දු මොනවාද කියලා හිතෙනවා ..👏👏👍👍

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 года назад +29

    අහන අහන වාරයක් ඇස් දෙක තෙමනවා... ආඩම්බරයි කියන්න කවදාවත් සතෙක්ගෙ පණ නසලා නැ, මදුරුවෝ කූබියො නම් මරලා තියනවා, දැන් හිත සීලයෙන් ශක්තිමත් කරගෙන ඉන්නෙ, ඇගට වහන මදුරුවත් එළවා ගන්නවා මිස මරන්නෙ නැ( මහමෙවුනාවේ ඇසුර නිසා සැබැ බුද්ධ ශ්‍රාවකයෙක් වුණේ)

    • @indikapieris3756
      @indikapieris3756 4 года назад +1

      Mamanam maduruwekwath Marianne na

    • @user-ld4pu9pp3k
      @user-ld4pu9pp3k 4 года назад +1

      @@indikapieris3756
      සාධු සාධු සාධු🙏🙏🙏🙏

  • @nishaninissanka7808
    @nishaninissanka7808 3 года назад +34

    මේ සින්දුව ඇහෙද්දි දුක හිතෙනවා 😚😚😚😙😙😙

    • @ranjithliyanage6172
      @ranjithliyanage6172 2 года назад

      Ai deiyo duka hityenne

    • @ranjithliyanage6172
      @ranjithliyanage6172 2 года назад

      Athama kiyanawanam me sindu ada kale kauda ahanne me sindu man nitharama wage ahanawa mewa ahaddi mage punchi kale mathak wenoo e taram adarei mewage sindu walata tanks

  • @sujithfernando3531
    @sujithfernando3531 4 месяца назад +3

    මිට අවුරුදු 30 විතර අහපු ගිතයාක්..ඇස්වලට කදුළු එනවා...අපේකම අපි ලෝකයේ කොච්චර දුරක හිටියාත් ..ලංකාව ගැන හරිම දුකවි
    .ලගදිම එනවා ...

  • @edirivirapriyadarshana6484
    @edirivirapriyadarshana6484 5 лет назад +79

    මනුෂ්‍ය කමින් පිරුණු මිනිසුන් හිටිය රටක් සතෙකු ට උනත් මනුෂ්‍යත් කමෙන් සැලකුව..බොහොම අර්ථවත් ලස්සන විදිහට ඒ කලෙහි ගුණ සලකන්න ආකාරය නිර්මාණය කරල තියෙනවා ..එත් අද කාලයේ නම් සතෙකු ට තියා මිනිසෙකුට වත් තවත් මිනිසෙක් කෙලෙහි ගුණ සලකන්නෙ නෑ...අර්ථවත් ලස්සන නිර්මාණය ක්....🌹🌹🔥🔥☝

  • @upulchaminda600
    @upulchaminda600 5 лет назад +28

    උඹේ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න....................................මම.උඹට පොරොන්දු වෙනවා
    ගොඩාක් ලස්සන දුක හිතෙන සිංදුවක්...................................
    සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා

    • @upulchaminda600
      @upulchaminda600 5 лет назад +1

      @ishan maduranga
      ඔව් ගොඩාක් ලස්සනයි සුභ දවසක් තෙරුවන් සරණයි
      සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා ..........................................

    • @ruwansamarathunga9619
      @ruwansamarathunga9619 4 года назад

      Very 👍 👍 👍

  • @SUBHARATHITV
    @SUBHARATHITV Год назад +9

    අපේ පුංචි තාත්තා බීලා ආවම අපේ මුත්තට ඇහෙන්න මේ සින්දුව ටිකක් වෙනස් කරලා කියනවා.
    බැරි බර කරේ තියන්
    කොට බෝ කන්ද නගිනවා. කියලා. පුංචි තාත්තා එහෙම කියන්නේ අපේ මුත්තා නැන්දා බලන්න සූරියවැවේ යන්න පොල් ගෝනියක් කරේ තියාගෙන හක්මණට යනවා පයින්ම. මට මේ සින්දුව ඇහුවම මුත්තයි පුංචි තාත්තයි දෙන්නම මතක් උනා

  • @champipriyadarshi7144
    @champipriyadarshi7144 3 года назад +29

    මම හරි ආසඉ මේවගේ ආදර්ශ සින්දු වලට

  • @nirmalieliyanage113
    @nirmalieliyanage113 4 года назад +14

    මම හරිම ආස කරන හොද තේරුමක්.තියෙන සිංදුවක් දැන් මේ වගේ සිංදු අහන්න නැහැනේ

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 лет назад +25

    හරිම සංවේදී ගීතයක්..👍👌💚💜💙💛💚💜💙💛

  • @nicemoment7028
    @nicemoment7028 5 лет назад +142

    හරිම ලස්සනයි ගීතය . පැරණි උනත් හිතට දැනෙනවා.

  • @kvldesilvavidarshana5056
    @kvldesilvavidarshana5056 4 года назад +73

    Italy වල cef කෙනෙක් විදිහට ජොබ් එකක් කරන මන් පුදුම දුකක් විඳිනවා harak මස් නොකා ඉන්න මන් job එක නැති උනත් එ උතුම් සතාගේ මස් නම් කන්නේ නෑ

    • @snooslee6508
      @snooslee6508 4 года назад

      මරන්න එපා මැරීමට අනුබල දෙන්නත් එපා කඩේ තිබෙන මස් කෑවට කිසිදු වරදක් නෑ යාලුවා,.,,..

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 3 года назад

      ane ekanm loku deyak

  • @githmisaubagya7104
    @githmisaubagya7104 2 года назад +14

    සිංදුවට ඇඬුනා ලස්සනයි😢😢😢😢😢😘😘😘😘

  • @percynanayakkara4700
    @percynanayakkara4700 Год назад +7

    ❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මාහද බැඳි, ආ දර්ශමත්, අපුර්වටතම ගීතයකි.

  • @joka771
    @joka771 3 года назад +5

    Kiyanna....wadan....neeee....👌👌👌👌👌👌

  • @yogisenakedharmasena7561
    @yogisenakedharmasena7561 2 года назад +16

    මේ ගී පද හරියටම අවබෝධ වෙච්ච මිනිහෙක්, නැවතත් හරක්-මස් කන්න හිතන්නෙවත් නෑ .. !

  • @parindda
    @parindda 6 лет назад +248

    බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා
    රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා
    මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා
    ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා
    වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
    මම උඹට විවේක දෙනවා
    වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින්
    ඔන්න බොල කරත්තෙ යනවා
    පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා
    පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා
    උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට
    ණය මට තවමත් ගෙවපන්
    මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම
    උඹවත් වටහල දීපන්
    උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා
    උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා
    ඹඋයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ
    ඒ ගැන මම දිවුරනවා
    උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
    මම උඹට පොරොන්දු වෙනවා
    බැරි බර කරේ තියන්....

    • @delmedelmee3551
      @delmedelmee3551 5 лет назад +2

      Fathasla

    • @sitharaabeyweera8487
      @sitharaabeyweera8487 5 лет назад +6

      සදාකාලිකවම පවතින සිoදු...🙏🙏🙏💖💖💖💖💖✨️✨️😓😓😓😓😓😓💲💲

    • @navoddilshan6117
      @navoddilshan6117 4 года назад +3

      Parinda Illankoon🐐🐐🐐🐐🐐🐐🐐🐑🐑🐑🐑🐑🐏🐏🐏🐏🐁🐔🐀🐓🐱🐰🐇🐈🐢

    • @lalidlal5851
      @lalidlal5851 4 года назад +2

      Lassanaiy

    • @badalgemalani6382
      @badalgemalani6382 3 года назад +2

      මේවා හැමදාම තියේවි

  • @lakmal_budy1567
    @lakmal_budy1567 4 года назад +37

    අකමැති එවුන් හොද බූට් සිංදු අහන සෙට් එකක් තමා ඉතින් .....😂

    • @thaalawarsha856
      @thaalawarsha856 3 года назад +2

      Naha samahara vita un harak mas kana un . Ehema naththam මුදලට ගවයන් vikunapu ewun ekai

    • @thamarakumari2913
      @thamarakumari2913 3 года назад +1

      ✋🏿✋🏿✋🏿✋🏿

    • @janathmahagamage3940
      @janathmahagamage3940 2 года назад +1

      Yes

    • @supunsuranga866
      @supunsuranga866 Год назад

      මෙි සිංසිංදුවට අකමැති මිනිස් වෙස්ගත් යක්ෂයො

  • @nalikadayananda8380
    @nalikadayananda8380 5 лет назад +53

    පුලුවන් තරම් හම්බ කරගෙන කාලා බීලා සේරම කරල අන්තිමේදී ..මෙ අහිංසක සතාව මස් කඩේට දෙන මිනිස්සු තමයි ඉන්නෙ...😢

  • @jina7226
    @jina7226 3 года назад +3

    Lassanama sindhuwak lankawe Geetha atharin man hitanne.👍Sammanayak labiya yuthu geethayak

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 Год назад +2

    මෙ මැක්ෂි කියන්නෙ මං හරිම කැමතියි ලස්සනයි සින්දු ව හරිම හරිම දුකයි බුදු සරණයි දෙව් පිහිටයි..ගුඩ් නයිට්..

  • @slbro3545
    @slbro3545 2 года назад +8

    මේක නම් මාරම ලස්සන සින්දුවක් මම ගොඩක් මේ සින්දුවට ආදරෙයි

  • @chandrakeerthi539
    @chandrakeerthi539 2 года назад +4

    මං ආසම සින්දුව. ඔය වගේ සිංදුවක් දානකං ඉන්නේ.

  • @pathmapathma8077
    @pathmapathma8077 5 лет назад +112

    සතුන් ලගයි.දැන්.මනුස්කම.තියෙන්නෙ.👍👍👍😫😫😫😫

  • @thaalawarsha856
    @thaalawarsha856 3 года назад +3

    ඇත්තටම mama gana nam mata adambarai. Mama harak mas thiya mas malu බිත්තර monawath kannneth na. Me athme කවදාවත් kisima sathek මුදලට wikunalath na. K.pare higa kawath කවදාවත් ehema කරන්නේත් na. Mama hama sathekutama ආදරෙයි puduma sathutak thiyenne e gana. මැක්සි ජයවීර mahathata me බියකරු සසර නොඉද ඉක්මනින් නිවන් අවබෝධ vewa.

    • @Soundlanka
      @Soundlanka  3 года назад +1

      Oba Delowama dinum .theruwan saranai .Mamada poorna nirmansai.

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 года назад +18

    ටැක්සි ජයවීර ....පරිසරය ආරක්ෂා කල වාහනේ...

  • @SachinthaNirmal-qh6nz
    @SachinthaNirmal-qh6nz 9 месяцев назад +4

    අපේ තාත්තා හැම දාම අහනවා❤❤❤❤❤😂🎉😢😮😅😊😊😊

  • @gaminganu6864
    @gaminganu6864 3 года назад +34

    ගව ඝාතනයට ඉඩ නොදේමු.😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ssadamali4852
    @ssadamali4852 Год назад +4

    හරිම සන්වේදී ලස්සන වග්

  • @thamaradamayanthi4545
    @thamaradamayanthi4545 4 года назад +4

    බලන්න මේ සිංදුව මොනතරම් අර්ථවත්ද... මනුෂ්‍යයකුට හිතට කා වැදුණු බව. වචන උච්චාරණය වචන වල පැහැදිලි භාවය... දැන් සින්දු මෙලෝ දෙයක් නැහැ සංගීතයට nනටන එක තමයි අර්ථය කුත් නෑ පැහැදිලිත් නැහැ තියෙන්නේ... මෙවැනි ගායකයො තව තවත් බිහිවේවා

  • @imashadulmini9811
    @imashadulmini9811 2 года назад +7

    කොච්චර ඇහුවත් එපා නොවෙන සිංඳුවක් ❤️😍

  • @bandara8
    @bandara8 3 года назад +5

    Harima ලස්සන sinduwak 🤗

  • @dt4932
    @dt4932 5 лет назад +39

    නොදන්න මනුස්සකම උබවත් වටහලා දීපන්💖💖

  • @hirunikamalshani2002
    @hirunikamalshani2002 Год назад +7

    උබෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මං උබට පොරොන්දු වෙනවා 🥺

  • @anuraanura9943
    @anuraanura9943 3 года назад +10

    Niyamai 👍👍

  • @user-qv2nt3uk1g
    @user-qv2nt3uk1g 2 месяца назад +1

    Maxi Jayaweera oba kohe hitiyath obe sundara geethaya jeewamanai gava sampatha aaderayen rakaganna obe sewaya wishistai !!!

  • @priyadarshanil.w.p9638
    @priyadarshanil.w.p9638 2 года назад +5

    කොච්චර වටිනවාද මෙ සිංදුව.thank you.

  • @wasanthajayanthi4171
    @wasanthajayanthi4171 2 года назад +9

    බලන් ඉද්දි ඇස් වලට කදුලු එනවා😭😭😭😭😭😭

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 5 лет назад +157

    උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මං උඹට. පොරොන්දු වෙනවා

  • @prasannajanakarathnayakara7476
    @prasannajanakarathnayakara7476 Год назад +3

    වටිනා සින්දුවක් 💖👍👍

  • @sudupriya8018
    @sudupriya8018 5 лет назад +15

    හරිම ලස්සනයි ආදරණීය ගීතයක්

  • @rangayudara
    @rangayudara Год назад +3

    මාරම සංවේදී ගීතයක් ❤

  • @chamodipabasara8628
    @chamodipabasara8628 7 месяцев назад +6

    ඇස්වලට කඳුලු එනවා, අහිංසකම අහිංසක සත්තු. මිනිස්සුන්ට වඩා මනුස්සකම් තියෙන අහිංසක සත්තු

  • @nadidilru5335
    @nadidilru5335 5 лет назад +35

    මාරම ලස්සනයි ...සුපිරි..👍👍👍👍

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 года назад +12

    මට හරි දුකක් දැනෙනව.... පව්‍

  • @buddikadeepal9424
    @buddikadeepal9424 5 месяцев назад +4

    තේරැවන් සරණයි...!!!

  • @hashiranga4660
    @hashiranga4660 3 года назад +15

    2020 අහාන අය කෝ බලන්න

  • @chamildiss
    @chamildiss 7 месяцев назад +2

    පට්ට ලස්සනයි. හැබැයි අහන්න බෑ. දුක වැඩියි

  • @chutidoni2378
    @chutidoni2378 5 лет назад +98

    දන් මිනිස්සු ළඟ මනුස්සකම නැ තිරිසන් සත්තු ළඟ මනුස්සකම තියෙනවා

  • @rohansenadeera9557
    @rohansenadeera9557 Год назад +5

    ඉස්සර අපේ ගම්වල , පිං ගොනා " යනුවෙන් පිටේ හණ ගහපු වයසක ගොන්නු නිදැල්ලේ හිටිය. ඒ ගොනාට කවුරුවත් කරදර කරන්නෙ නැහැ. දැන් එහෙම නැහැ. වැඩ අරන් අවසන්වුන ගමන් මස් කැඩේට දක්කනව. දැන් සමාජය දියුණුයිලු . දියුනුවෙලා තියෙන්නෙ මිනිසුන්ගෙ ජරාගති කියල ගොඩක් අය තේරුම්ගන්න කැමැති නැහැ.

  • @WBanduMedia07
    @WBanduMedia07 3 года назад +2

    Maxi Jayaweera mahathata godak pin. me wage hoda sinduwak samaja gatha kalata.

  • @gaminipathirana733
    @gaminipathirana733 Год назад +5

    Comment කරලා තියන හැමෝගෙන්ම සහ බලන හැමෝගෙන්ම ඉල්ලන්නේ ....හැමෝම 🌹🌹🌹🌹නිර්මාංශ වෙන්න...

  • @mohottilanka4744
    @mohottilanka4744 5 лет назад +26

    බැරිබර මුල් කැසට් එකේ ලස්සන සින්දුවක් තිබ්බ සේපාල ඒකනායක ෆ්ලයිට් එක උස්සපු කතන්දරේ ගැන කියවෙන.....පුළුවන් නම් අප්ලෝඩ් කරන්න....

    • @bizarrestories9333
      @bizarrestories9333 5 лет назад

      Mohotti Lanka mokadda song eke nama

    • @bizarrestories9333
      @bizarrestories9333 5 лет назад +1

      ගුවන් ගමන් ඉතිහාසයෙ පිටුවක් පෙරලා
      සියුම් ලෙසින් වැඩක් කරපු සිංහල කොල්ලා
      අමනුස්සකමයි දක්ෂ කමයි එකට එක් කලා
      ලක්ෂ හැටයි අඹු දරුවොයි ගත්ත බේරලා
      සේපාල ඒකනායක !!
      දරුව බලන්න ආසා
      එනමුත් නොලැබුණි වීසා
      ඉතින් ඉතාලියට යන්නෙ කොහොමද ?
      මෙන්න මේ දුක ඉවසා, දරන්න බැරි වුණු මිනිසා
      පිස්සු වැටෙන එකත් පුදුමද ?
      ඒ රුහුණෙ කොල්ලා
      මුලු ලෝකෙම හොල්ලා
      දරු සෙනෙහස හදේ මෝරලා
      ජම්බො ජෙට් එකෙ නැගලා
      දිවි පරදුවට තබාලා
      නවදිල්ලි වලින් ගමන් ඇරඹුවා..
      ගුවන් යානය ඇතුලේ දුකින් පසුවුනු වේලේ
      මෙන්න බොලේ සිංහල කොල්ලා
      ගමන් කලාය එ වෙලේ
      නොසිතු දෙයක් සිදු වුනේ උන්න ගමන් හයි ජැක් කරලා...
      ඒ පැහැරගෙන ගිය මේ ගුවන් යානය
      බැංකොක් නුවරට ලඟා විය..
      ඇපකරුවන්ගෙ ප්‍රාණය
      පුපුරණ බෝම්බ වලය
      ඒ බොම්බ ඉණ වටේමය...
      මගෙ දරු පැටියයි ඉතාලි ජාතික බිරිඳයි ලක්ෂ හැටයි
      එව්වෙ නැතොත් වැඩ ගොඩයි
      මුලු ජීවිත ඉවරයි
      ජම්බො ජෙට් යානය පුපුරයි....
      කොල්ල කරුගෙ තර්ජනේ
      ඉතාලි රටටම ඇසුණේ...
      ඉල්ලීමට සවන් යොමු වුනේ..
      දරුවයි බිරිඳයි එතී මුදලුත් සමග යහතිනී
      බැංකොක් නුවරට ලඟා වුනී...
      පැය ගණනක් එහෙම ගුවන් යානය තුලම
      රජ කෙරුවනෙ කටේ වචනෙට..
      මගීන්ද ගැලවුණ , සේපාලගෙ දිණුම
      මේව ගැලපෙනවද මනුස්සම කමට ?
      මේ සැමට මුල් වුනේ පියෙකුට තිබුන දරු සෙනේ..
      ආදරේට ලොවම පරාදයි...
      හරිද වැරදිද නොදැනේ , ඔහි කල ඒ සටනේ
      සේපාලගෙ දිණුම අපූරුයි.....

  • @YohanBro6108
    @YohanBro6108 3 года назад +11

    යාලු මං සහයෝගය දුන්නා මටත් සහයෝගය දෙන්න යාලු ඔයාට ජය

  • @user-qv2nt3uk1g
    @user-qv2nt3uk1g 2 месяца назад +1

    Oba hadawathinma gayana geethaye pasubima darshanaya niyamai oba wage wishishta gayakayo lakmavage dayadayak obata Theruvan saranai siyalu Dewi pihitsi

  • @wimalasenawannakuwatta1593
    @wimalasenawannakuwatta1593 5 лет назад +42

    මෙන්න සීංදු දැන් මොනවද තියෙන්නේ ගයන එකා දන්නේ නෑ මොනවද කියන්නෙ කියලා

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 2 года назад +3

    මේවා අහන්නත් ආසයි ගොඩාස්තූතියි,,

  • @hassanaa9694
    @hassanaa9694 4 года назад +1

    ගොඩක් asama ලස්සන සිංදු wak බුදු සරණයි mi wagi සිංදු liwa kanat gayana karana kanat monataram artawatda

  • @swarnalatha766
    @swarnalatha766 2 года назад +2

    ඔබ තුමාට ගොඩක් පිං

  • @davemahadewa1807
    @davemahadewa1807 2 года назад +9

    This song have the most meaningful thoughts about struggling life.

  • @asokasampath4569
    @asokasampath4569 4 года назад +7

    ලස්සන සිංදු වක් අහන්න ලැබිලත් සතුටකි

    • @addinesh6133
      @addinesh6133 2 года назад

      මෙි සිංදුව හැදුවෙි තමිබි එන්න ඉස්සර ඉස්සෙලම තමිබිටික මරන්න ona🇱🇰 සිංදුනමි මෙිවා තමයි

  • @lilyy1111
    @lilyy1111 3 года назад +2

    Harima hadawathata danena geethayak😍❤️

  • @hirunikamalshani2002
    @hirunikamalshani2002 Год назад +2

    බැරි බර කරෙ තියන්
    දෙපයට වාරු අරන්
    අපෙ බඩ කට පුරවනවා
    රෑ සී පද කියමින්
    සිතලයට ගැහෙමින්
    හපුතලෙ කන්ද නගිනවා🥺

  • @user-um7iw3uc9w
    @user-um7iw3uc9w 4 года назад +5

    හරිම අර්ත්වත් ආදරෙයි හමදාම

  • @sachithradaham2846
    @sachithradaham2846 3 года назад +6

    මම ආසම සින්දුව