Gindara Pitawennata - Dhanapala Udawatta & Gayan Udawatta on TV Derana Leya Saha Laya

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 760

  • @GayanUdawattaOfficial
    @GayanUdawattaOfficial  4 года назад +662

    ස්තූතියි සියලු දෙනාටම ❤️❤️

  • @LifeWithSasen
    @LifeWithSasen Месяц назад +5

    මගෙ තාත්තගෙ ආසම ගායකයා...මේ සින්දු අහද්දි මගෙ තාත්තා ලග ඉන්නවා වගෙ දැනෙනවා....මගෙ රත්තරන් තාත්‍තාට ඒ දවස්වල මම ෆෝන් එකෙ ඇල්බම් එකක් හදලා දනපාල උඩවත්ත මහත්මයාගෙ සින්දු අහන්න දෙනවා....නැති උනාට පස්සෙත් මම තාත්තගෙ සොහොන ලග මේ සින්දු ප්ලෙ කරේ ඒ තරම් මෙ සින්දු එක්ක තාත්තා බැදිලා හිටියේ....අනෙ මගෙ රත්තරනේ මම තාත්තා වෙනුවෙන් ගොඩක් පින්දහම් කරනවා...එ පිනෙන් මගෙ රත්තරන් තාත්තට යහපත් මවු කුසක් ලැබේවා....මගේම තාත්ත වේවා.....ගොඩාක් ආදරෙයි

  • @NalinDamsiri
    @NalinDamsiri 9 месяцев назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ තාමත් ආසම සිංදුව❤❤

  • @tharinisulochana6765
    @tharinisulochana6765 3 года назад +6

    මේ ගීතය මන් ඉස්සෙල්ලලාම ඇහුවෙ බස් එක්කදි..මට වචන තේරුන් නෑ..ඒ කාලෙ ෆෝන් එක්කුත් තිබ්බෙ නැති නිසා මට මේකෙ වචන ටික හරියට අහගන්නම බැරි උනා..😐
    මොකද දැන් radio වල උනත් යන්නෙ විලාප දෙන සින්දුනේ..
    මෙකෙ rythem එකට තමයි මුලින්ම මන් ආස උනේ..
    මේකෙ තේරුම හරියටම දැනගත්තෙ ළඟදි..ඇත්තටම හරිම ලස්සනට ඒ දුක ගීතයකට හරවලා..කොච්චර ලස්සනට ගීත නිර්මාණය කරන්න පුලුවන්ද..😍❤️

  • @pradeeppiumika
    @pradeeppiumika 4 года назад +101

    මගේ මාස තුනේ දුව මේ සින්දුවට විතරයි ආස. ඇත්තටම හරිම ලස්සනයි. දුව නිසා දවසට හතර පස් පාරක්‌ මේ සින්දුව අහනවා

    • @nethusanjana4042
      @nethusanjana4042 3 года назад +2

      ආ.....😍😍😍😍😍 ගායිකාවක් වෙයි ලොකු උනාම ❤️❤️❤️❤️

    • @dilanpathum1982
      @dilanpathum1982 3 года назад +1

      so lovely felling bro

    • @thaarutv7336
      @thaarutv7336 2 года назад +1

      @@dilanpathum1982 විශ්වාස කරපන් මාව එයා සිංහලයන්ගෙ ලේ තියෙන කෙල්ලෙක්

  • @surangahemachandra
    @surangahemachandra 4 года назад +734

    ගයාන් ගෙ වොයිස් එක තාත්තාගෙ වොයිස් එක වගේ නොවුනත් ඒ වොයිස් එකත් පට්ට කියලා හිතෙන අය කෝ බලන්ඩ.. ❤️❤️

  • @tharangaonline3760
    @tharangaonline3760 4 года назад +57

    මුල්ම පාරට මේ සින්දුව ඇහුවේ...මේ වෙන කන් සිය පාරකට වැඩිය ඇහුවා..මේ දවස් ටිකේම කටේ තියෙන්නේ මේ සින්දුවම විතරයි

  • @kavishkaranaweera5491
    @kavishkaranaweera5491 4 года назад +248

    දැන් හුඟක් පුතාලා තාත්තාගෙ වොයිස් අනුකරණය කරනවා.. ඒ අයට ඔබ හොඳ ආදර්ශයක්. ඡය වේවා!! මං හරිම ආදරේ ගායකයෙක් ඔබගේ පියා..

    • @anadikaushalya1818
      @anadikaushalya1818 4 года назад +3

      Kavishka Ranaweera lassanai

    • @samankumara4812
      @samankumara4812 2 года назад +2

      එහෙම උනාම තමයි හරි මෙහෙම හරිනැ කියන්නැ බැරි කමට හොදයි

    • @sujeewahaputhota2060
      @sujeewahaputhota2060 2 года назад +1

      @@samankumara4812 q

    • @පිස්සො-ඬ8ත
      @පිස්සො-ඬ8ත 2 года назад +1

      Ehema unanam thamai hodama

    • @vishmidias2745
      @vishmidias2745 Год назад

      ​@@sujeewahaputhota2060 😅. 🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😢😢😢

  • @darshanaweerasooriya2986
    @darshanaweerasooriya2986 4 года назад +15

    😍😍 පට්ට කටහඩවල් දෙකක් . ගයාන්ගේ කටහඩ පට්ට ❤😍 .
    2:16 ජයන්ත රත්නායක අයේ දකින්න නැති එක ගැනනම් පට්ට දුකයි 😥😥😥

  • @kanchanakulupanabandara3957
    @kanchanakulupanabandara3957 4 года назад +106

    හරිම ලස්සනට සිංදුව කියනවා. ගයාන් ඔයා සිංදු කියනවා ඉස්සෙල්ලම ඇහුවෙ අද මම. ලස්සනට කියනවා. තාත්තා වගෙම ඔයත් අපේ හදවත් හොරා ගනි කියල හිතනවා. ජය වේවා.

    • @amilasadaruwan3268
      @amilasadaruwan3268 4 года назад +2

      තනිකමේ උත්තේජනය 🚬ඇගිලි තුඩු මත රදවාගෙන 🥂නන්නත්තාරයේ ගැවසෙන 🚶🚶හීන පොදියේ හැඩ බැලුවෙමි ❣️❣️❣️👌

    • @kanchanakulupanabandara3957
      @kanchanakulupanabandara3957 4 года назад +1

      amila sadaruwan 😳😳

    • @amilasadaruwan3268
      @amilasadaruwan3268 4 года назад

      @@kanchanakulupanabandara3957 😁😁😁🙈

    • @kpalakmal4467
      @kpalakmal4467 4 года назад

      🙊🙊

  • @neranjiekanayake381
    @neranjiekanayake381 4 года назад +43

    අනේ..හරිම ලස්සන සිංදුවක්. අදමයි. ඇහුවෙ. ඔබට දීර්ඝායුෂ වේවා ධනපාල උඩවත්ත මහත්මයා.

  • @harshidulanji8998
    @harshidulanji8998 2 года назад +9

    ඒ අත්දැකීම තියෙන හින්දා සත්තයි ඇස් දෙකට ආව කදුලු නවත්තගන්න බැරි වුනා😢😢😢😢😢

  • @මජංබාස්
    @මජංබාස් 4 года назад +22

    අපි යාලුවෝ කට්ටිය සෙට් උනාම අනිවාර්යයෙන් කියන ආසම කරන සින්දුවක්. පට්ටම ලස්සනයි.. ඒ වගේම තමයි පද ගැලපීම.. කියන්න වචන නැ... බුදු සරණයි 💓💓💓

  • @gamaa_mg
    @gamaa_mg 4 года назад +52

    *කියන්න වචන නෑ.... සුපිරීඊඊ* 🙏 *බුදුසරණයි හිරිකඩු පිපෙනවා...* *තාත්තා තමා නියම* 👌

  • @PantherTattoo95
    @PantherTattoo95 4 года назад +31

    ඒ සිංදුවෙ ලස්සන වගේම තෙරුම. ❤️ අපිට ගායකයො නැතිවීගෙන යන එක ගැන මාරම දුකක් දැනෙනෙ.

  • @queenmano5790
    @queenmano5790 4 года назад +75

    කවදාවත් මිය නොයන ගීතයක් තමා මෙ තියෙන්නෙත් ... 🤗🤗🤗

  • @damithlakshitha1234
    @damithlakshitha1234 Год назад +1

    දවසට එක පාරක් හරි සින්දුව අහනවා මේකට ඇබ්බැයි වෙලා ඉන්නේ මමනම්❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudeshikasewwandi9219
    @sudeshikasewwandi9219 Год назад +6

    මේවා සිංදූ නෙවෙයී🎧 හදවත සුවපත් කරන අධිමාත්‍රා ❤️🎶

  • @thilakkumara2233
    @thilakkumara2233 Год назад +22

    තාත්තාගෙ කටහඩනම් අමුතුම මිහිරක් තියෙන්නේ..❤️❤️

  • @prasannaheshan6888
    @prasannaheshan6888 3 года назад +12

    දනපාල සර් ලන්කාවේ පලවෙනී රන විරු ගීය කියූ අපේ රටේ ඇගයිමකට ලක් නොවුනේ රටේ පාලකයන්ගේ වරදින්.පාලකයන්ගේ පුතාලා පදක්කම් ගත්තා.රටක් අව්දි කල මා ආදර නීය මගේ අම්ම වෙතටයි ගිතය අසා ආමි අකට ගිය කොල්ලො වෙනුවෙන්වත් මෙතුමාව ඇගයිමකට ලක් කලේ නැත.

    • @tharangafernando89
      @tharangafernando89 Год назад

      අපිව පොඩිකාලේ ඉදන් මෝටිවේට් වෙන්න එක හේතුවක් ඒ සිංදුවත්

  • @janakakaru6886
    @janakakaru6886 4 года назад +17

    පිය පුතු සංයෝගය කොතරම් හදවතට දැනෙන ලස්සන සිංදුවක් ද. කොතරම් ඇහුවත් ආශාව සන්සිදෙන්නෙ නැ. ජය වේවා..

  • @freedom774
    @freedom774 3 года назад +7

    මගේ ආසම සිංදුව ❤️😋 කොල්ලො ටික සෙටුනාම අනිවාර්යයෙන්ම කියන සිංදුව තමා ❤️❤️❤️❤️

  • @feeexcc5178
    @feeexcc5178 4 года назад +97

    තාත්තා අපේ සංගිත කලාවේ විරයා වී හමාරයි ...අනාගතේ දී පුතත් අපේ ආදරය දිනා ගනීවි මට විස්වාසයි ...හරිම ලස්සන ට ගීතය ගායනා කලා .අපි අසාවෙන් වින්දා.💕💕💕

  • @sameerakasun7827
    @sameerakasun7827 2 года назад +2

    තාත්තා කොහොමත් සුපිරි..
    ගයාන් ඔයා ඊට නොදෙවෙනි..
    ❤️❤️❤️💐💐💐🙏🙏🙏

  • @wasundara8683
    @wasundara8683 4 года назад +78

    ඒ කාලේ සිටම අපි බොහෝ ඇලුම් කරන හඩක් තමයි ධනපාල උඩවත්ත මහත්මයාගේ හඩ...ඔබේ ගීත වලට අදටත් අපි ප්‍රිය කරනවා..ඒ වගේම ගයාන් ඔබ කෙදිනක හරි කලා ලෝකය ජය ගනීවි .සුබ පැතුම්

    • @senalsanjanarandeniya4944
      @senalsanjanarandeniya4944 4 года назад

      සාදාරනයක් කරා අසිරිමත් ගමනක් යන්න

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 года назад +7

    ලස්සනයි සින්දුව.... ඒ ලස්සන පදවැල් වල ගොඩක් දුක්බර කතාවක් තියෙනවා... 😢😢😢😢

  • @dailymale2934
    @dailymale2934 4 года назад +15

    දුක්කිත ජීවිත මැවී මැවී පෙනුනා ගායනා කරපු විවියට. මෙහෙම ජීවිත කොතෙකුත් තියෙනවා ලන්කාවේ.

  • @ayeshadinu2908
    @ayeshadinu2908 4 года назад +11

    මන් ගොඩක් ආසම සිංදුවක් ....බුදු සරණයි ...තාත්තාටයි පුතාටයි... සංගීතයත් මරු..

  • @kaushalymadhushanidissanay5937
    @kaushalymadhushanidissanay5937 4 года назад +2

    කටහඩකට පුලුවන්ද මේ
    තරම් හිතකට කාවදින්න....pudumai gayan bro..oyanm pissuwak කොච්චර ahuwat beluwath epa wenne nathi..❤️❤️

  • @IndikaSamankumara-oh4se
    @IndikaSamankumara-oh4se Год назад +2

    සුපිරියක් තමයි

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 4 года назад +7

    කොච්චර ඇහුවත් තව තව අහන්න හිතෙනවා !! හිත නිවෙන සින්දු ❤️

  • @aashadissanayake7983
    @aashadissanayake7983 4 года назад +76

    හරිම සංවේදී ගායනයක් .පුදුම ලස්සනයි 😘😘

    • @sudutarindu4102
      @sudutarindu4102 4 года назад

      😋🍇🍇😉😉🍇😉😉😉 sudu

  • @sureshpushpakumara5181
    @sureshpushpakumara5181 4 года назад +37

    සිහ ශක්ති දැක්කේ ගොඩක් කාලේකින්....
    නියමයි පට්ටම පට්ට !!!
    අසහාය නීහතමානි ගායකයානනි
    නිදුක් නිරෝගි චිරජීවනය ඔබට.....
    සුබ පැතුම් පුත්‍රයාටත් ඉදිරි ගමනට....

  • @upekshaprasadi4031
    @upekshaprasadi4031 4 года назад +13

    තාත්තාගෙ කටහඬ හරිම උසස් 👍👍👍👍👍👍👍

  • @nimeshakalanka7075
    @nimeshakalanka7075 4 года назад +28

    පට්ටම සින්දුවක් ඒවගේම එකෙ ඇතුලෙ තියෙන්නෙත් සැබෑම කතාවක්❤️❤️❤️

  • @erandijayasekara8144
    @erandijayasekara8144 4 года назад +16

    හරිම ලස්සනයි අහන්ඉන්නත් ආසයි සුබ පැතුම් තාත්තටයි පුතාටයි 🙏🙏🙏

  • @nalinkithsiri736
    @nalinkithsiri736 4 года назад +5

    ගොඩක් ආස හිතෙන සින්දුවක්.හරිම සන්වේදී.බුදු සරණයි.දීර්ඝායුශ පතනවා..❤️😍😍

  • @kingscom4840
    @kingscom4840 4 года назад +6

    හොද නිර්මාන ඹ්න අයියේ තාත්තගේ වගේ. දුප්පත් මිනිහත් එක්ක ඉන්න. සුභපැතම්.. අපි හොරණ.. ජයවේවා.

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Год назад +2

    🤗♥️🌹.. 😔😔😔.. 🌹♥️🤗
    😔😔😔😔😔😔😔😔
    🤗♥️🌹.. 😔😔😔.. 🌹♥️🤗
    වේදනාව දැනෙන ගීතයක්‌.. 🤗🤗🤗

  • @rumeshmadawadilshanrumesh8435
    @rumeshmadawadilshanrumesh8435 4 года назад +16

    🔥🔥ගින්දර පිට වෙන්නට....🔥 පට්ටම ලස්සනයි ❤❤❤❤

  • @dvtproductions9287
    @dvtproductions9287 4 года назад +8

    ගින්දර වගේ අද දවසට 3 පාරකම අැහුවා ❤️❤️❤️❤️❤️

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    දෙදෙනාට තෙරැවන් සරනයි ............හරිම ලස්සනයි 👍👍👍 💘 💘 💘 💘

  • @gamageckgamageck6984
    @gamageckgamageck6984 5 лет назад +22

    දීර්ඝායුෂ පතමු ......බුදු සරණයි

  • @inokainoka2502
    @inokainoka2502 3 года назад +2

    තාත්තට ගහන්න බෑ පුටෝ වොයිස් එක නම් ලස්සනයි ආ ❤️❤️

  • @thushnira
    @thushnira 2 года назад

    ආනන්ද පෙරේරා සර් ඔබට නිදුක් නිරෝගී සුව. ජය සිහශක්ති........

  • @thusarasaman4962
    @thusarasaman4962 4 года назад +8

    ලස්සන ගීතයක් තාත්තටයි පුතාටයි දෙවි පිහිටයි

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 5 лет назад +32

    💚ඇත්තටම පුදුම සන්වේදී සුන්දරත්වයක් හදවතට දැනෙන ගායනයක්.💚

  • @ayomaldiddeniya2290
    @ayomaldiddeniya2290 3 года назад +2

    thathge nama sindu hamdma raka ganna bro congrtz

  • @SapumalMoragoda
    @SapumalMoragoda 4 года назад +5

    0:35 ජයන්ත රත්නායක. අහෝ දුකකි !

  • @samithjayangaperera4076
    @samithjayangaperera4076 5 лет назад +19

    ආසම සින්දුවක් ගොඩක් ලස්සනයි .

  • @NotAChef1998
    @NotAChef1998 4 года назад +6

    සිංදු කියන්න ඕනි කෙනෙක්ට පුලුවන් ඒක මහලොකු දෙයක් නෙවෙයි . ඒත් ඒ සිංදුවෙන් අනුන්ගෙ හිතට කතා කරන්න ඇස් වලට දුක සතුට ගේන්න පුලුවන් අය ඉන්නෙ අතලොස්සයි ඒ අතලොස්සෙන් දෙන්නෙක්.

  • @sl4268
    @sl4268 4 года назад +5

    පට්ට ලස්සනයි.. ❤️❤️❤️❤️❤️ දෙන්නටම සුබ අලුත් අවුරුද්දක් වේවා😘😘😘💕💕⭕ ආඩලෙයී පැලෙන්න ❤️

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 года назад +2

    පුංචි කාලෙ ඉඳල අහපු ගීත❤️❤️❤️
    හදවතේ ගායකයෝ..

  • @udaraka_7588
    @udaraka_7588 4 года назад +30

    අම්මෝ බේස් පාර❤️

    • @BasuraD
      @BasuraD 4 года назад +2

      aniwa.. Sangeeth

  • @madhumadhu-vg5ry
    @madhumadhu-vg5ry 4 года назад

    හරිම ලස්සනයි ....ahan inna asai..gayaa.....oya...ආදර්ශයක් ..oya තාත්තව .අනුකරණය ..karala ne...congratulations

  • @kasunlakmal8089
    @kasunlakmal8089 4 года назад +4

    පට්ටම සිංදුවක්..❤❤❤ මාරම ලස්සනයි.

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 5 лет назад +10

    Godak ලස්සනයි budu saranai ❤❤❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 лет назад +7

    හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි

  • @dinukasujan6068
    @dinukasujan6068 3 года назад

    තාත්තගෙයි පුතාගෙයි වොයිස් 1 සුපිරි ලස්සනයි ජයවේවා....❤️❤️💪💪

  • @osadasaman
    @osadasaman 4 года назад +4

    ලස්සනයි දනපාල මහත්තයෝ

  • @ravindraperera4959
    @ravindraperera4959 4 года назад +2

    හරි ම ලස්සන ගීතයක් ලස්සනට ගායනා කරනවා.

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara8925 4 года назад +2

    Mara lassanai බුදු සරණයි dedanatama..👍👍👍👍👌👌👌👌👌🌹🌹🌹🌹💖💖💖💖

  • @twinclewarnakulasuriya3316
    @twinclewarnakulasuriya3316 4 года назад +6

    Harima lassanai harima lassanai niyamai... dennatama jesus pihitai

  • @gossip1199
    @gossip1199 4 года назад +5

    ලස්සනයි ‌ග‌ොඩාක්.......👍

  • @nuwanprasanga8879
    @nuwanprasanga8879 3 года назад +15

    ගින්දර පිට වෙන්ඩම දෙනවා 🔥❤️❤️😍

  • @gayanherath8632
    @gayanherath8632 Год назад +1

    Mamath gayan e wagem godak adre gayakayek tmi danapala sir,adrei hmdm

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 года назад +1

    නටන්න පුලුවන් තේරුම මතක්වුනාම අඬන්න පුලුවන් ‌සින්දුවක්....

  • @kalumsadaruwan5903
    @kalumsadaruwan5903 3 года назад +2

    Amazing voice I really like it and all the best both

  • @k.methmaldhanidhu.i.s7381
    @k.methmaldhanidhu.i.s7381 3 года назад +3

    සුපිරි වොයිස් .🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @tharushatharusha4974
    @tharushatharusha4974 4 года назад +1

    Hemadamath wage lassanai adambarai piya puthu susanyojanaya.hadawathinma subha pathanawa oba dedenatama.jaya wewa budusaranai.j.p

  • @ishara8563
    @ishara8563 4 года назад +4

    ආසම සින්දුවක් ❤❤❤

  • @manojmadusanka4934
    @manojmadusanka4934 4 года назад +1

    එක මරු..

  • @slsinha3733
    @slsinha3733 4 года назад +3

    ලස්සනයි බුදුසරණයි

  • @jothisumal8745
    @jothisumal8745 4 года назад +3

    ජයවේවා ධනපාල අයියා පුතා නියමයි .ජයවේවා .🙏

  • @sachithili9928
    @sachithili9928 4 года назад +1

    supiri patta.......me sindu kawadawath amathaka wenne ne budu saranai!!!

  • @sjtips6558
    @sjtips6558 4 года назад

    Hrima lassanai ..ගිටාර් play කරන් අන්කල් ශෝක් අනේ..

  • @kesharakaushalyanuwarapaks1110
    @kesharakaushalyanuwarapaks1110 4 года назад +6

    මෙන්න යකෝ සිංදූ😍😍😍😍😍

  • @onalikavishka9078
    @onalikavishka9078 3 года назад +2

    Patta lassnai 🥰😜🤪🤪😜😜😜😍🤪😍🤟👍👍💪💪🤟🤗👍👍💪💪🤟🤗👍👍💪💪🤟🤗👍👍💪💪

  • @ravishachamodi3767
    @ravishachamodi3767 3 года назад +1

    ආසම සින්දුවක්..😘🌟

  • @sluvidu
    @sluvidu Год назад +1

    Patta ❤️❤️❤️

  • @kavishkadharmarathne5487
    @kavishkadharmarathne5487 4 месяца назад +1

    Great song and singing ❤

  • @tuktuklanka894
    @tuktuklanka894 5 лет назад +7

    ආදරෙයි දෙන්නටම

  • @pmsangeetha6766
    @pmsangeetha6766 5 лет назад +21

    ❤ හිතට සතුට කියල නිම කරන්න බැහ හරිම ලස්සනයි තාත්තායි,පුතායි ❤

  • @DkPanagoda
    @DkPanagoda 4 года назад +5

    පරම්පරාව ❤️❤️❤️🙏🙏

  • @sadewpahansara943
    @sadewpahansara943 2 года назад +2

    දෙන්නම එකයි💥😎🙏

  • @harshanadharmasena9115
    @harshanadharmasena9115 4 года назад +6

    Great voice dad & son. Wow... 👍👍

  • @sanchalacool7329
    @sanchalacool7329 4 года назад

    Eththatama lassanama therumak thiyana sinduwak..man harima asai..e wagema lassanata sing karanawa thaththai puthai....❤️❤️❤️❤️🙏🙏

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 3 года назад

    ලස්සනයි මල්ලි dennatama budusaranai !!!

  • @srilankanactess
    @srilankanactess Год назад

    මම ගොඩක් කැමති සින්දුවක් This Is My Favorite Song 💓💓💓❤️

  • @shehandev8052
    @shehandev8052 4 года назад +9

    Gayan your voice amazing 😍🏆👍

  • @chanakadasanayaka1999
    @chanakadasanayaka1999 Год назад +1

    සුපිරියටම කිව්වා❤

  • @sumiramadusanka8569
    @sumiramadusanka8569 4 года назад +2

    Mara lasanaiiiiii me sinduwa thaththai puthai supiri 💪👊😘

  • @kavindakaushan
    @kavindakaushan Год назад

    සුපිරියක් හොදේ..
    අහම්බෙන් සෙට් උනේ..
    සබ්ස්ක්‍රයිබ් කරල සේරම සින්දු ටික අහලම තමයි නතර උනේ. ❤
    God bless you brother .❤

  • @mohannimalsiri5472
    @mohannimalsiri5472 Месяц назад

    සුපිරිම සුපිරි

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 4 года назад +84

    ඇස් වහක් කටවහක් වදින්න එපා....පුදුම ලස්සනක් තියෙන්නෙ..💕💕💕

    • @amilasadaruwan3268
      @amilasadaruwan3268 4 года назад +1

      සුපුරුදු ලෙස අදත් මා හැර තැබුවෙමි කවුළුව😕 ඒත් ඒ හමා ආ සුළග පමණක් නුහුරුය🖋️🖋️

  • @kaushalymadhushanidissanay5937
    @kaushalymadhushanidissanay5937 4 года назад +1

    සුපිරි supiri සුපිරි

  • @lakshanbatagalla2592
    @lakshanbatagalla2592 4 года назад +3

    ලස්සනයි ❣️

  • @priyanganikumarimendis1341
    @priyanganikumarimendis1341 5 лет назад +2

    👌👌Ane Godak Lassanai 💯👏👏👏👏💐💐🙋

  • @nishankumara6075
    @nishankumara6075 Год назад +1

    Pattama patta sinduwa......

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube Год назад

    සිංදුවට දෙන ඒ Music එක ❤❤