Diurala Pawasanna Cover Version Karoake (Without Voice) | Centigradz | Sinhala Karaoke Songs

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 23

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 2 года назад +40

    පලවෙනි comment eka.........niyami

  • @VinoadithKavirathne-lf5tp
    @VinoadithKavirathne-lf5tp Год назад +4

    පට්ට ..news band eke music..❤ මං දැන් සිය පාරකට වැඩිය sing කරලා තියෙනවා .🥰❤️🥰❤️ superb music ❤️

  • @iroshanhettiarachchi7303
    @iroshanhettiarachchi7303 9 месяцев назад +2

    ඔබේ සිතට ලන්වී පවසන්නම් ඔබටයි ආදරෙ

  • @thiwankaisurudilshan577
    @thiwankaisurudilshan577 2 года назад +13

    සුපිරි...මම ආසම සිංදුවක්...💔

  • @heshankollo3238
    @heshankollo3238 2 года назад +7

    චැනල් එකෙන් මම ආදරෙයි ආසම එක

  • @netmos2222
    @netmos2222 Год назад

    Niyamai bro meka nam ran wan mal dham sindhuwath one

  • @malapriyadarshikamuhamdira8752
    @malapriyadarshikamuhamdira8752 2 года назад +5

    Aaado antimedi hamba una ehenam meke hodama karaoke eka.. ade godak kal ne dala.. ade supirii ooi..

  • @dinukachamod9038
    @dinukachamod9038 2 года назад +22

    දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
    මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
    ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්
    හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
    සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
    ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
    ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා
    හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ
    Translate to English

  • @sanalihewamarambage3289
    @sanalihewamarambage3289 2 года назад +5

    He… ee he……..
    Ha…. aa……….
    He……………..
    Ha……………..
    Diwarala pawasanna mata adare nam
    Mage loke oba witharamai sithenawanam
    Eya satthakai sondure ma miyena thakkal
    Obamai maage senehe na denne katath
    Hiru mal deathe sangawa
    Wala rodaka negila
    Sath samuruduma kalabala oba wethata enawa
    Obe oya sinawen, rendi inna sasaren
    Mudu mal yahana mage weda
    Hemadakma sondure…
    Siyumeli agili thudu hadata thada kota thabala
    Oba sathapanna tharu ahase wiyanak sadala
    Susumak helana hema wareka oba mai sithala
    Oba nidiyanna mage menika mata thurulu weela

  • @isurulakshandeegalladurage6747
    @isurulakshandeegalladurage6747 Год назад +3

    ලබැදියේ song eke without voice එක තියෙනවනම් මට link එක දාන්නකෝ

  • @k.s.t.skumari5817
    @k.s.t.skumari5817 10 месяцев назад

    Super

  • @k.s.t.skumari5817
    @k.s.t.skumari5817 10 месяцев назад +1

    Like onii

  • @gamin6070
    @gamin6070 4 месяца назад

    Wow

  • @Mr_Doca0
    @Mr_Doca0 Год назад +1

  • @gihansadeepa6900
    @gihansadeepa6900 Год назад +1

    😊

  • @nalinrandeniya4571
    @nalinrandeniya4571 11 месяцев назад

  • @samanthalusena8610
    @samanthalusena8610 18 дней назад