Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
- අන්න අලුතෙන් Rap වගයක් ඇවිල්ල+ මේ A/L දවස් වල ඕවට වෙලාව නෑ- ඒ Heva ගේ Rap+ *Instantly goes to RUclips Underrated RAP 🔥
Underrated තමා ඒත් කන් බෙරේ හිට්ටා ❤🔥
ඇති නේද දැන් ? තව ඕනෙමද ? 🗿🖤
Underrated තමා එත් කන් බෙරේ හිට්ටා ❤️🔥🔥
✍️💯
Heavy❤
Hevvvvvva 💗🔥
Underrated ?? Nah bro we are growing up with real rap music🗣🎧
#ගජනායක on 🔥
දැනෙනවනම් විවෘතයි ගොඩ වෙන්න මේ වේදිකා 🖤✨️
Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා 🖤🔥
ගජනායක is Underrated ❤👽🖤 Heva
කාලයක් තිබ්බා දෙසම්බර් කියන්නෙ වෙස්නාහොර ට්‍රැක් එකක් දාන .. සුපිරි හේවා.
හේවායා❤️❤️🎵
Heva 😈🔥
ඉයා රාජ් ගේ මැද කවුද චූ දාලා ! 🎵🖤🔥
Manasick vibe 🖤🔥
Underrated තමා ඒත් කන් බෙරේ හිට්ටා ❤️🔥💥
❤️🔥
බස්නාහිරින් 💥
සෙල්ලමක් නෙමේ! Serious දැන් කදිම ක්‍රීඩාවක්....🖤
Ah malle 😌
wooh ❤🛸
හේවායා
HEVA🖤🔥
Aye,look..The sun's coming up...!!🤯💢
Underrated ❤️
🔥
Superb 🖤🔥
gg 💯🖤
Bars❤️🔥
❤️♥️
❤️🔥
🖤💣
❤❤
❤
❤️🔥🥀🏵️
👌🔥
😮❤
💙
👍♥️
🖤
විද්වත් 💀
🎉ප්‍රශ්නේ ජාතික උත්තරේ පීඩනේ
Iraj diss 😹👍
ඊයා රාජ් ගේ මැද කවුද චූ දාලා 😂❤
iya raj 😂
Iya raj 😂
🩵
♪ Ayy look, The sun’s coming up! ♪ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටාහානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්යයෙන්ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහයඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදයසහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"ප්‍රශ්නෙ ජාතික, උත්තරේ පීඩනේඋන්ට පහසුවේ කවදත් ඝාතනේඋබට අසහනේ ඇහෙද්දි මේ වාදනේඋන් මවලා හීන ලෝක සර්ව පිත්තලවඩා ගනින් ප්‍රඥාව, වඩා ගන්න ඉස්සරයන්න වරෙන් ගමනක් දුර කවුද සූදානම්"ඊයා රාජ් ගේ මැද කවුද චූ දාලා"මගෙන් සාරේ උරන් වැඩියන් අතු ඉති විහි දාලාසෙල්ලමක් නෙමේ! Serious දැන් කදිම ක්රීඩාවක්මුන් නැව් යවලා නවත්තන්න "හුතී"(කැරලිකරුවන්)බඩෙන් බාගයයි කන්නේ ජනයා හුදීවෙන්නද හිතාන පුරෝගාමියෙක් යුගයකනැහැ කොටස්කරුවෙක් වේ කලා පුනුරුදයටඋබයි මායි වෙන් කරන්නේ හදන්නෙ මුං වෛරෙකින්තවත් එකෙක් මනින්නවත් එපා මගේ මයිලකින්උබේ දෘෂ්ටිය තාම එකම කෝණෙමද ?ඇති නේද දැං තව ඕනේමද ?ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටාහානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්යයෙන්ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහයඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදයසහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"ප්‍රශ්නෙ ජාතික, උත්තරේ පීඩනේනිතැතින්ම කතා කලේ මාත් අඳුරේ ප්රශ්නමඇයිද මග හැරුනේ ජීවිතේ දේවල් ලස්සනඕනේ දැං ගිමන් හරණේ විඳින්න ප්රභාෂ්වරඑහෙන් මෙහෙන් පොලා පනී අවරෝධිත ආශ්රවඋබේ ආකල්ප හදන්නෑ ඇවිත් ආණ්ඩුවෙන්කලාකාමී තරුණයා තරගෙදි කාන්දුවේ"කැහුත්තේ උලක් ඇන ගත්ත එකෙක් වේ කවියෙක්"ඇද්දත් නොඇද්දත් උල නියතයක් මළ ගේමට කවීත්වය කියා පෑ "ටිමා, වෙඩ්ඩා, මස්ඉඹුල"“රතු කැකුලේ, රාවය” දේ දේශප්‍රේමේ මස් ඉඳුලආදරේද ලියා ගියේ “කච්චතිව්” ඉන්දිරා(ගාන්ධි)“මයිසූර්” අහසින් දා කළා නව නිංගිරා“ලාම්පුවක්” දල්වා රටක් නටවා “කලගෙඩි”පනවා පනත් උන් හෑරුවේ පපු වෙඩිමුලින් විප්ලවේ තමයි පස්සෙ බැරිය මල්වෙඩි"Spartacus" හෙල්ලයත් නැවත්තුවේ පපුවෙදිඇගේ හැප්පුනත් දුසිමක් විසික් වෙයි කතිකයන්එද්දි "පොලිස් " වටලන්න හංගගනින් "වෘෂණයන් ""පන්සලේ ගඩොලත් " යයි ආනන්දේ කරා"සර්පයා දුටුවේද" ආන් නන්දේ(ආනන්ද) බලාන්හරි අහගනින් අන්තිමේ මේ ටිකත්පිච්චෙන්න කලින් කියන්නම් මගේ ඉතුරු ලේ ටිකත්කපා බලපල්ලා සියුම් රුධිර කේශිකාදැනෙනවනම් විවෘතයි ගොඩ වෙන්න මේ වේදිකාලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටාහානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්යයෙන්ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහයඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදයසහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"ප්‍රශ්නෙ ජාතික, උත්තරේ පීඩනේලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටාහානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්යයෙන්ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහයඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදයසහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"ප්‍රශ්නෙ ජාතික, උත්තරේ ??
🔥🔥🔥
❤❤❤
- අන්න අලුතෙන් Rap වගයක් ඇවිල්ල
+ මේ A/L දවස් වල ඕවට වෙලාව නෑ
- ඒ Heva ගේ Rap
+ *Instantly goes to RUclips
Underrated RAP 🔥
Underrated තමා ඒත් කන් බෙරේ හිට්ටා ❤🔥
ඇති නේද දැන් ? තව ඕනෙමද ? 🗿🖤
Underrated තමා එත් කන් බෙරේ හිට්ටා ❤️🔥🔥
✍️💯
Heavy❤
Hevvvvvva 💗🔥
Underrated ?? Nah bro we are growing up with real rap music🗣🎧
#ගජනායක on 🔥
දැනෙනවනම් විවෘතයි ගොඩ වෙන්න මේ වේදිකා 🖤✨️
Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා 🖤🔥
ගජනායක is Underrated ❤👽🖤 Heva
කාලයක් තිබ්බා දෙසම්බර් කියන්නෙ වෙස්නාහොර ට්‍රැක් එකක් දාන .. සුපිරි හේවා.
හේවායා❤️❤️🎵
Heva 😈🔥
ඉයා රාජ් ගේ මැද කවුද චූ දාලා ! 🎵🖤🔥
Manasick vibe 🖤🔥
Underrated තමා ඒත් කන් බෙරේ හිට්ටා ❤️🔥💥
❤️🔥
බස්නාහිරින් 💥
සෙල්ලමක් නෙමේ! Serious දැන් කදිම ක්‍රීඩාවක්....🖤
Ah malle 😌
wooh ❤🛸
හේවායා
HEVA🖤🔥
Aye,look..The sun's coming up...!!🤯💢
Underrated ❤️
🔥
Superb 🖤🔥
gg 💯🖤
Bars❤️🔥
❤️♥️
❤️🔥
🖤💣
❤❤
❤
❤️🔥🥀🏵️
👌🔥
😮❤
💙
👍♥️
🖤
විද්වත් 💀
🎉ප්‍රශ්නේ ජාතික උත්තරේ පීඩනේ
Iraj diss 😹👍
ඊයා රාජ් ගේ මැද කවුද චූ දාලා 😂❤
iya raj 😂
Iya raj 😂
🩵
♪ Ayy look, The sun’s coming up! ♪
ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"
Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා
හානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්‍යයෙන්
ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්
මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහය
ඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදය
සහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"
ප්‍රශ්නෙ ජාතික, උත්තරේ පීඩනේ
උන්ට පහසුවේ කවදත් ඝාතනේ
උබට අසහනේ ඇහෙද්දි මේ වාදනේ
උන් මවලා හීන ලෝක සර්ව පිත්තල
වඩා ගනින් ප්‍රඥාව, වඩා ගන්න ඉස්සර
යන්න වරෙන් ගමනක් දුර කවුද සූදානම්
"ඊයා රාජ් ගේ මැද කවුද චූ දාලා"
මගෙන් සාරේ උරන් වැඩියන් අතු ඉති විහි දාලා
සෙල්ලමක් නෙමේ! Serious දැන් කදිම ක්‍රීඩාවක්
මුන් නැව් යවලා නවත්තන්න "හුතී"(කැරලිකරුවන්)
බඩෙන් බාගයයි කන්නේ ජනයා හුදී
වෙන්නද හිතාන පුරෝගාමියෙක් යුගයක
නැහැ කොටස්කරුවෙක් වේ කලා පුනුරුදයට
උබයි මායි වෙන් කරන්නේ හදන්නෙ මුං වෛරෙකින්
තවත් එකෙක් මනින්නවත් එපා මගේ මයිලකින්
උබේ දෘෂ්ටිය තාම එකම කෝණෙමද ?
ඇති නේද දැං තව ඕනේමද ?
ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"
Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා
හානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්‍යයෙන්
ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්
මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහය
ඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදය
සහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"
ප්‍රශ්නෙ ජාතික, උත්තරේ පීඩනේ
නිතැතින්ම කතා කලේ මාත් අඳුරේ ප්‍රශ්නම
ඇයිද මග හැරුනේ ජීවිතේ දේවල් ලස්සන
ඕනේ දැං ගිමන් හරණේ විඳින්න ප්‍රභාෂ්වර
එහෙන් මෙහෙන් පොලා පනී අවරෝධිත ආශ්‍රව
උබේ ආකල්ප හදන්නෑ ඇවිත් ආණ්ඩුවෙන්
කලාකාමී තරුණයා තරගෙදි කාන්දුවේ
"කැහුත්තේ උලක් ඇන ගත්ත එකෙක් වේ කවියෙක්"
ඇද්දත් නොඇද්දත් උල නියතයක් මළ ගේ
මට කවීත්වය කියා පෑ "ටිමා, වෙඩ්ඩා, මස්ඉඹුල"
“රතු කැකුලේ, රාවය” දේ දේශප්‍රේමේ මස් ඉඳුල
ආදරේද ලියා ගියේ “කච්චතිව්” ඉන්දිරා(ගාන්ධි)
“මයිසූර්” අහසින් දා කළා නව නිංගිරා
“ලාම්පුවක්” දල්වා රටක් නටවා “කලගෙඩි”
පනවා පනත් උන් හෑරුවේ පපු වෙඩි
මුලින් විප්ලවේ තමයි පස්සෙ බැරිය මල්වෙඩි
"Spartacus" හෙල්ලයත් නැවත්තුවේ පපුවෙදි
ඇගේ හැප්පුනත් දුසිමක් විසික් වෙයි කතිකයන්
එද්දි "පොලිස් " වටලන්න හංගගනින් "වෘෂණයන් "
"පන්සලේ ගඩොලත් " යයි ආනන්දේ කරා
"සර්පයා දුටුවේද" ආන් නන්දේ(ආනන්ද) බලාන්
හරි අහගනින් අන්තිමේ මේ ටිකත්
පිච්චෙන්න කලින් කියන්නම් මගේ ඉතුරු ලේ ටිකත්
කපා බලපල්ලා සියුම් රුධිර කේශිකා
දැනෙනවනම් විවෘතයි ගොඩ වෙන්න මේ වේදිකා
ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"
Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා
හානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්‍යයෙන්
ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්
මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහය
ඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදය
සහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"
ප්‍රශ්නෙ ජාතික, උත්තරේ පීඩනේ
ලේබලේ ගහන්න මුන් දගලන්නේ "විද්වත්"
Underrated තමයි ඒත් කන් බෙරේට හිට්ටා
හානිය ලස්සනයි වේදනාවක් පිට කරාම සාහිත්‍යයෙන්
ඔව් ඒක ඇත්ත මං පිලිගන්නවා ඔප්පු කරොත් භාවිතෙන්
මේ ලියන්නේ ගිනි තියන්න නෙම් සමාජ දේහය
ඇයි හොයන්නෙ විරහිතව කොන්දේසි භේදය
සහෝදරයා උන් "ස්වයංව" ගත්තේ හැම "තීරණේ"
ප්‍රශ්නෙ ජාතික, උත්තරේ ??
🔥
🔥🔥🔥
❤
❤❤❤
❤