Heva - Paraaja (පරාජ) (Official Lyric Video)

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 289

  • @HevaTheReal
    @HevaTheReal  8 месяцев назад +70

    Lyrics:
    මගෙ ඉපදීම සිය වසක ආරම්භය
    එදා ඉදන් විශ්නු දෙවියන්ට භාරය
    කාලෙ ඉගිලුනා මේ ගෙවෙන්නේ 23(24) විය
    නමින් අග හේවා ගජනායක නම් විය
    බොහොම සාමකාමි ගෙවුනා පොඩි කාලෙම
    නුගේගොඩ මතක් වෙනවා අනිවාරෙන්ම
    ස්කෝලෙත් ගියා හැබැයි ඉගෙන ගත්තේ කාගෙන්ද
    මාව හොයන් එන්න මන් ගියපු පාරෙන්ම
    මට ඕනෙ වුනේ පොඩි කාලෙ ඉදන් තනි වෙන්න
    අද කොල වල මා වටහා ගත් දෑ තනියෙන්ම
    තාත්තේ ඔයා හයිය උනේ සීයාගේ මරනෙන්ද
    හිස කෙමින් කෙමින් ගත්තා වැඩි බර වෙන්න
    13 වසරක මතක එකම පාසලෙන්ම
    ගත්තා පොඩි දේට පවා අත පය විසි වෙන්න
    ලොකු දෙයක් එදා කොල්⁣ලො එක්ක යද්දි පාවෙන්න
    ගත්තා හැමදේම ටික ටික මට එපාවෙන්න
    ගණිතය හුරු කලා තර්කය වැඩීම
    දෙවෙන වර උසස් පෙල පා තැබීම
    රැකියා කීපයක් අත් හදා බැලීම
    තේරුම් ගත්තෙ නැහැ කවුරුත් මා හැගීම
    තෝරා ගත්තා හැකියාව උරගා බැලීම
    බාහිර මුත් උපාධිය නැවතීම
    උබලට ප්‍රශ්න වෙද්දි ප්‍රේමෙන් පැරදීම
    දැඩි තීරන පෙන්නුවා පාර වෙත යන්න හීන
    ලිව්වා කැඩි කැඩි අදහස් මුලදීම
    මදුකගේ අදහසක් කලු සුදු වීම
    කලකට ඉහතදි හිරු හමු වීම
    ඒකයි ගමන වෙනස් කල සිදු වීම
    අපේ මත ගැලපෙන්නෙ ඉදන් සිව් වසරක්
    අපේ ජීවිත ලේසි උන්නෑ පේන තරම්
    ප්‍රේමය පවා මට මග හැරුනු තැනක්
    හඩා වැටි ඇතුලතින් නැතුව තැනක් නොතැනක්
    පුතා මොකද කරන්නේ තාමත් අහනවා
    රටේ ප්‍රශ්න දකිද්දි මේ පුතා තාමත් කහනවා
    හේතුවක් නැතුව ඇරලා fridge එකේ දොර තාමත් වහනවා
    Tupac, Biggie, Em, NWA තාමත් අහනවා
    බිත්ති හතරක මැදි වෙලා මගේ මොලේ ඛාදනය
    ඈතින් අඬගහනවා අදටත් විශාදය
    පොඩි කාලේ ඉදන් දැක්කේ විකාරය
    මාද ඇතුලත්ව ප්‍රශ්න පිටාරය
    සාමකාමි හිස ඇතුලතින් මොර දිය
    බලන් ඉන්නෙ මං වෙනකන් බාන්න බොර දිය
    තාත්තේ මං දිනක ගෙවන්නම් ඇද්ද දර දිය
    කලා කෘතිය පුරා කිව්ව දේ ගැන වග විය
    තෝර ගත්තා අවිය කවිය පෑන වී
    හේවා තිබ්බා මග සලකුනු සාදුකාර
    සිරිමත් පිස්සෙක් වැකි ලේ නිදහස් වී
    දුර ගමනක් බලපල්ලා ආපු පාර
    ඒ පාර කෙලවර තියෙයි උසම තැනක
    පෑන නතර වී පීඩනය දැනුනු තැනක
    ඒ පිඩනය දැනෙයි වගේ අකුණු සැරක
    නවතින්නේ මේ කතාව මං මැරුණු තැනක
    මට කියවලත් ලබා ගන්න බැරි
    පන්නරේ ලැබු හැටි වානේ
    මේවා එකම තැටි වැටිලත් හති
    මං කොලේ පස්සෙ දිව්වානේ
    ලේඛනය පිට කලාපෙන් සුව පහසු
    හෙව්වෙ එක වචනයක් අතරින් සියක් දහස් වූ
    මොන වදයක් ද මේ නෑ දවසක් මං නිදහස් වූ
    යන්ත්‍රයක් නෙමයි මං සතෙක් ලේ ඇට මස් වූ
    මගේ උත්තේජනේ රතු පැහැති ඒ උද්ගෝසනේ
    මට බලන් ඉන්න බැරි තැන මිට මොලවපු ඒ අත එසවුනේ
    මටත් හදිස්සි ඒත් මොකද්දෝ හරස් උනා
    මේ පුතේ දෛවය, නෑ තාත්තේ මං පරක්කු උනා
    ගතියෙන් කතා කලත් නුරුස්සන
    මං එකෙක් හැගීම් අවුස්සන
    නොපෙන්නුවත් කෑදරෙන් වැටී
    මේ දුර්වලයගේ ආදරේ වැඩියි
    රැකියාව සහ කාලය ගැටුන්නෑ මේ තරම් මුලදී
    ඒත් පලා යයිද හේවා පිස්සුද ඌ නෑ යන්නෙ මිස උරදී
    ආවත් තිබහක් මේ ගමනෙදි පෑනකින් විද ලේ උරතී
    මගේ යළුවෝ හෙව්වෙ නෑ උන්ට වාසියක්
    ගොඩ එන්න මට කරදී
    මං දැක්ක හීනයක් දෙකක් වෙලා යතාර්තය
    මති මතාන්තර අහක දා ගොතපන් කතාන්දර
    උබ ගැන පිටිපස්සෙම එකාටත් ඇහෙනක්
    තොපි කම්පනය කරන්නම් මගෙ පණ ගැහෙනකන්
    භාවිතා වේ මගේ ආවේගෙ අයතා
    අරමුණක් ඒත් පතිරූප දේශ පතා
    ගමනෙදි හමුවෙන්නෑ උත්තරිතර
    හෙව්වා හැම ප්‍රශ්නෙම හේවා උත්තර නිතර
    ගත එක තැන හිත දුවයි කොලේ මත
    හදන් හිත කපාගන්න බැරි තැන ඉම්බේ අත
    වැදී නවතියි වේගයෙන් ඔළුව බිත්තියට
    විසික් ලේ බිංදු බරක් වේවි රික්තයට
    මැරුවා කල් මක් නිසාද යත් ජීවිකාව ඇත මට එදිරිව
    ක්‍රියාව දුෂ්කරයි ඇඬියාව නිශ්ඵලයි හැකියාවක් ඇත ඒත් මට ඉතිරිව
    වගේ වේසියක මා සිතුවිලි වැතිරේවි කඩදාසිය
    මත අරුමයක් නෙමෙයි මේක සතත අභ්‍යාසය
    කරුමයක් ගෙවෙද්දෙන් ලදි ආභාෂය
    නරුමයා කලේ මාව මේ ලේ පිපාසය
    නෑ සත් මහල් ප්‍රාසාද හැඩි කාමරේ
    මං මටමද වැඩියෙන්ම ආදරේ
    අවකාශේ මගේ ලේ සුවඳ පා කරේ
    Kamikaze Eminem කන තාම ආස්සරේ
    බර අදියි මං විස්වාසය තියා ගන්න අම්මෙ ඉදිරියටත්
    අපි කතා කලේ ගොඩනැගීම් ගැන හඬා වැටී නෑ කිසි විටකත්
    අවකාශෙන් සරණක් ඉල්ලා නෑ තනියෙන් විඳ ගත්
    පිළිසිද ගත් මවු බිහි කල පුතු අද කෙලින් හිටගත්
    ගිනියම්වේ දිවා රෑ මේ කම්මල
    නවතින්නේ අරක් ගෙන කන් වල
    හිත කලහාකාරි ගත සංවර
    කඩන් එන්නේ සතා හේවා දම්වැල

    • @Slfunny-h2c
      @Slfunny-h2c 8 месяцев назад

      ❤🎉

    • @Sathishlakshan78
      @Sathishlakshan78 23 часа назад

      Heva Oyava Contact Karaganna Vidihak Thiyenavda ?

    • @HevaTheReal
      @HevaTheReal  19 часов назад

      @@Sathishlakshan78 facebook or insta

  • @slboyz
    @slboyz 10 дней назад +5

    අලුත් එකක් ඕනෙ දැන්නම් 🙂👍

  • @driftinghomies
    @driftinghomies 8 месяцев назад +17

    මම තවදුරටත් first call එක ගන්න මනුස්සයා නෙවෙයි. මුලින්ම msg එක දාන මනුස්සයා නෙවෙයි. මොකුත් arrange කරන්න මුලින්ම මැදිහත් වෙන මනුස්සයා නෙවෙයි. මං ඒක නැවැත්තුවා . ඊට පස්සේ මට තේරුණා ඉස්සර මං මොන තරම් people's pleaser කෙනෙක්ද කියලා . නෑ බෑ කියන්න දන්නේ නෑ. ඒ මෝඩකම නිසා පෞද්ගලික ජීවිතේ වගේම මොන දේ කරද්දිත් මම ම Struggle වෙනවා. ඒක නියතයක්.
    දැන් මට Call එන්නේ අඩුවෙන්. Msg එන්නේ අඩුවෙන්. ඒ අර අත්‍යාවශ්‍ය Inner circle එකෙන් විතරයි . ඒක පුදුම සහනයක් !
    මගේ හිතේ මං ආදරේ කරන මට හම්බුණ අපූරු මිනිස්සු බොහොම වටිනා මිනිස්සු සදහටම ඒ විදියට මගේ හිතේ ඉදියි.
    ඒ ඇරෙන්න - මම මගේ enargy එක වැය කරලා effort එකක් දාලා තියාගන්න ඕන කියලා කොටසක් මගේ Life එකේ නෑ.
    නිකමට කියනවට එක දවසක් ඔයා Call එකක් නොගෙන ඉන්න . Msg එකක් නොදා ඉන්න . මං කියන්නේ මොකක්ද කියලා ඔයාට තේරෙයි . 😌
    ' ආ මට ඒ වැඩේ කරන්න බෑ / එක කරන්න බෑ / වෙන කෙනෙක්ගේ වැඩ කරන්න බෑ ' කියලා වැඩ කරනකොට කියලා බලන්න .
    Standby ඉන්න employe නොවි ඉන්න .
    මං කියන්නේ මොකක්ද කියලා ඔයාට තේරෙයි 😌
    ඔයාට ඔයාව save කරගන්න ඕන නම් ඔයාට මෙහෙම Stage එකකට Mind එක හදාගන්නම වෙනවා.

  • @GAMERCULT984
    @GAMERCULT984 8 месяцев назад +41

    හේවා නම් චරිතය,
    දැනටමත් ඉදිරිපෙළ අසුනක් වෙන්කරගෙන හමාරය 🔥🔥🔥

  • @Xayn
    @Xayn 8 месяцев назад +72

    Delivery 🔥

  • @sanvidu_8648
    @sanvidu_8648 Месяц назад +4

    තාත්තේ ඔයා හයිය උනේ සීයගේ මරනෙන්ද
    හිස කෙමින් කෙමින් ගත්තා බර වැඩි වෙන්න ....
    Fucking awesome ❤

  • @Yolo-zq6ux
    @Yolo-zq6ux 8 месяцев назад +11

    ආසයි ජීවත් වෙන්න ප්‍රශ්න තිබුනත් එපා වෙන්න- හේවා නම් මේවා - මම තාමත් මෙතන නැවතිලා බං.❤️ keep it up bro 💞

  • @tharinduwijesinghe1406
    @tharinduwijesinghe1406 8 месяцев назад +6

    Tupac, Biggie ,Em, NWA තාමත් අහනව 🤘 hell ya .. 🤘

  • @polpithigama_sudassi
    @polpithigama_sudassi 8 месяцев назад +16

    බොරු කියන්න ඕනි නෑනේ දැන් මානසික් එයි දැන් එයි කිය කිය හිතේ දෝන්කාර දුන්නා මේ රැප් එක ඉවරවෙනකම්ම...💥💥

    • @blackgolam5866
      @blackgolam5866 4 месяца назад +1

      Hamuduruwoth rap seen eke ne inne

    • @polpithigama_sudassi
      @polpithigama_sudassi 4 месяца назад

      ​@@blackgolam5866ඉස්සරවෙලාම කියන්න ඕනි ඇත්තම කිව්වොත් මම රැප් සීන් එකේ ඉන්න කෙනෙක් නෙමේ... ඒ වුනාට මම රැප් සින්දු කියන කලාවට මාරම විදිහට කැමතියි...❤ මට රැප් පිස්සුව හැදුනේ 2015 drill teams ලගේ chyper එක අහලා❤️ එදා ඉදන් මන් රැප් සින්දුවල රසිකයෙක්..❤ ඒත් ඒ සීන් එකේ නෑ...එදා ඉදන් මේ වෙනකම් drill team ලගේ අහපු නැති රැප් එකක් නැති තරම්❤️ ඒ වගේම තමා මන් මේ හේවා ගැන දැනගත්තෙත් drill team ලගේ කටක ඇල්බම් එකේ බිල්ලා ට්‍රැක් එකෙන්..❤ පස්සෙ දේවා ගැනත් දැන ගත්තා..❤ එදා ඉදන් මේ දෙන්නගෙත් රසිකයෙක්..❤ අනිත් කාරනාව තමා මන් මෙයාලගේ රැප් සින්දුවලට අමතරව අහන්නේ..චරිත අත්තලගේ,රිද්ම වීරවර්ධන ,සුපුන් පෙරේරා වගේ කට්ටියගේ සින්දුයි ඒ typ එකේ සින්දුයි...❤️ මන් මෙච්චර ලොකු විස්තරයක් දැම්මේ මන් ගැන වැරදියට හිතයි කියලා❤️....

  • @cocpicco4843
    @cocpicco4843 8 месяцев назад +12

    පටන් ගත්තෙ අඩ නින්දෙන් ඉවර වුනේ ඇහැරිලා 😮 ❤

  • @shehanbanuka4154
    @shehanbanuka4154 5 месяцев назад +5

    Nf in sri lanka ❤️💪 same vibe brother 😎

  • @PasinduRavishkaOfficial
    @PasinduRavishkaOfficial 2 месяца назад +3

    Lyrics 💯✨

  • @pathumdilhara7323
    @pathumdilhara7323 8 месяцев назад +19

    මුලින් අහන් යද්දි මේ මොන මගුලක්ද කියලා හිතුනා පස්සෙ bomb 💣 this is best one

  • @pasindumalshan7582
    @pasindumalshan7582 8 месяцев назад +7

    1:10 SICKKKK❤️‍🔥❤️‍🔥

  • @induminaudarshanabandara6673
    @induminaudarshanabandara6673 8 месяцев назад +15

    On Fire.. 🔥❤

  • @prgeethabhisheka196
    @prgeethabhisheka196 День назад

    පිළිසිද ගත් මවු බිහිකල පුතු ✨️
    අද කෙලින් හිටගත් 🥵

  • @ThushariDilrukshi-qb4nt
    @ThushariDilrukshi-qb4nt 8 месяцев назад +3

    රජ වැනුම❤🥵

  • @ssh126
    @ssh126 3 месяца назад +2

    මගේ ජීවිත කතාවත් මේ වගේ ❤

  • @nethindunimesh545
    @nethindunimesh545 8 месяцев назад +38

    Manasick කොහේ හරී ඉන්නවා කියලා දැනුනේ මට විතරද ?? ඒ ඔක්කොම එක්ක එක පාර හේවා මතුවෙනවා......

    • @talkwithme6118
      @talkwithme6118 8 месяцев назад

      Ow bm manasick wagayi😮

    • @aska4644
      @aska4644 8 месяцев назад

      😂😂

    • @lokiy275
      @lokiy275 8 месяцев назад +1

      දිනපොත 🤗

    • @RaGzy548
      @RaGzy548 8 месяцев назад

      😂 manasick lirucs wens krl tiynw😮 dina potha

  • @DammikaSamarakkodi-yj6rf
    @DammikaSamarakkodi-yj6rf 8 месяцев назад +9

    කලකට ඉහතදී හිරූ හමුවීම ඒකයි ගමන වෙනස් කල සිදු වීම 👽🖤

    • @gayanmadusankaft
      @gayanmadusankaft 7 месяцев назад

      E seen eka terenne na bn
      Reaction ekath baluwa set un na 🙄

    • @bhashitha_nawarathna
      @bhashitha_nawarathna 5 месяцев назад

      ⁠@@gayanmadusankaftHiroo කියන්නෙ Heva ගෙ producer 😼

  • @HashenBandara-li8fo
    @HashenBandara-li8fo 2 месяца назад

    😮❤🎉

  • @Nisalsanjula-y9l
    @Nisalsanjula-y9l 15 дней назад

    තනි කලු 🖤🧟‍♂

  • @chamindaaponso
    @chamindaaponso 8 месяцев назад +2

    Woah .... hold on men... let me breathe ... 🐐

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 8 месяцев назад +1

    පිළිසිඳගත් මවු බිහි කල පුතු අද කෙලින් හිටගත්....
    hevo on fire ❤🎉

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 6 месяцев назад +1

    හේවා දැන් ඉදිරි පෙල අසුනක ❤️😘😍...මුල ඉදලම ඉන්නවා ❤️😍

  • @IconicJunior
    @IconicJunior 8 месяцев назад +4

    හේවා උඩට ! 🔥

  • @MAHAGEDARA_
    @MAHAGEDARA_ 8 месяцев назад +8

    බස්නාහිර❤

  • @MaCuzMC
    @MaCuzMC 8 месяцев назад +2

    හිස කෙමෙන් කෙමෙන් ගත්තා වැඩි බරවෙන්න 💥
    Heva ❕

  • @dinuhmrrd
    @dinuhmrrd 8 месяцев назад +2

    Dmn 😮❤

  • @winshukakannangara7809
    @winshukakannangara7809 8 месяцев назад +2

    Adoo 🤍👈 kamikaze - Eminem කන තාම ආස්සරේ

  • @UDESH.
    @UDESH. 8 месяцев назад +1

    හොදම එක 🔥🥵💆‍♂️🕊️🫀

  • @RashmithaSandeep
    @RashmithaSandeep 8 месяцев назад +6

    1:10 🔥🔥🔥🔥 HARRRDDDD

  • @shankrishan7320
    @shankrishan7320 8 месяцев назад +1

    උබ මාරයි❤✌️

  • @S_HEHAN
    @S_HEHAN 8 месяцев назад +1

    සුපිරියක් ❤️

  • @Yasaa0902
    @Yasaa0902 7 месяцев назад

    ගිනියම් වේ දිවා රෑ මේ කම්හල
    නවතින්නේ අරක්ගෙන කන් වල👽💚
    #Hevathereal

  • @poornasachindu
    @poornasachindu 8 месяцев назад +1

    Minol ❤ ge vibe ela awe mata nam

  • @maliththarushika2582
    @maliththarushika2582 8 месяцев назад +2

    Dayariya 2 drill team

  • @Hloo_the_fearless
    @Hloo_the_fearless 8 месяцев назад +1

    Gg❤

  • @pasindusandaruwan9619
    @pasindusandaruwan9619 8 месяцев назад +2

    කඩන් එන්නෙ සතා හේවා දම්වැල🤍

  • @Slfunny-h2c
    @Slfunny-h2c 8 месяцев назад

    හේවා උබයි අන්ඩරේටඩ් කින්ග්❤

  • @Sduleepa27
    @Sduleepa27 8 месяцев назад +12

    හේතුවක් නැතුව ඇරලා fridge එකේ දොර තාමත් වහනවා💥
    HEVA💀💥

  • @techedue6151
    @techedue6151 8 месяцев назад +1

    Supine oi ❤❤

  • @hyperff6954
    @hyperff6954 8 месяцев назад +1

    Fire..🔥🖤💯

  • @HashithaLakshan-by6ox
    @HashithaLakshan-by6ox 8 месяцев назад

    Yo 💥💗

  • @athapatthu19
    @athapatthu19 8 месяцев назад

    ක්‍රියාව දුෂ්කරයි ඇඩියාව නිෂ්ඵලයි හැකියාවක් ඇත ඒත් මට ඉතිරිව ✊

  • @Navo_00
    @Navo_00 8 месяцев назад

    කලකට ඉහතදි හිරු හමු වීම 💫

  • @jayanathprabhashwara7265
    @jayanathprabhashwara7265 8 месяцев назад +2

    මට තේරෙනවා බන් උඹව 🫂✨️

  • @thisaru8204
    @thisaru8204 8 месяцев назад +1

    Heva ❤

  • @menukajay9365
    @menukajay9365 7 месяцев назад +2

    නුගේගොඩ මතක් වෙනව අනිවාරෙන්ම 🤫

  • @hasinthapraboddya2836
    @hasinthapraboddya2836 8 месяцев назад +15

    ෆිල්ම් එකක් බැලුව වගේ බ්‍රෝ හව් සෑඩ් තේරුමත් චුට්ටක් හොයලා බලන්න ආස හිතෙයි... 😼🤧
    තාත්තෙ ඔයා හයිය වුනේ සීයගෙ මරනෙන්ද
    Fucking dude Heva 💉🩸

  • @uchih_maduka
    @uchih_maduka 7 месяцев назад +1

    මදුකගේ හදහස් කලු සුදු වීම 💙🍻

  • @Udeshikamadushani
    @Udeshikamadushani 8 месяцев назад

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Mahesha_nethmina
    @Mahesha_nethmina 8 месяцев назад

    Heva❤

  • @dinendraniyomal7592
    @dinendraniyomal7592 8 месяцев назад +1

    Huththo Damn ❤🥃🥃

  • @nadundinitha300
    @nadundinitha300 8 месяцев назад +1

    ❤❤

  • @tharindudamsara2705
    @tharindudamsara2705 7 месяцев назад

    පුතා මොකද කරන්නේ තාමත් අහනවා
    💯

  • @Bayya_25
    @Bayya_25 8 месяцев назад +2

    Heva....... 😇❤️

  • @sldila3195
    @sldila3195 7 месяцев назад

    😮😮😮koheda hangila hitiye 😮

  • @ranithulokitha
    @ranithulokitha 8 месяцев назад +1

    🥵💥

  • @Yasiyah666
    @Yasiyah666 8 месяцев назад

    Boom💥💥

  • @ridmakalubowila8273
    @ridmakalubowila8273 8 месяцев назад

    නියමයි. On fire❤️🤘

  • @PoJJaa
    @PoJJaa 8 месяцев назад +2

    Lyrics 🫡💯❤

  • @heshandinuka.1983
    @heshandinuka.1983 7 месяцев назад

    Maru maru same story pending 🔥

  • @Suhaskavinda
    @Suhaskavinda 8 месяцев назад

    Heva mek gindra ❤️❤️‍🔥

  • @RayGunz0
    @RayGunz0 8 месяцев назад +1

    gammak

  • @Shine_RuckXain
    @Shine_RuckXain 8 месяцев назад +1

    Yow ❤️💀

  • @sajithnimanthaabeywikrama5824
    @sajithnimanthaabeywikrama5824 8 месяцев назад

    Bang bang🔥🔥🔥

  • @kalish2565
    @kalish2565 8 месяцев назад

    Wah🔥

  • @vihangadananjaya7220
    @vihangadananjaya7220 8 месяцев назад

    ♥️🌍

  • @xzkittyy
    @xzkittyy 8 месяцев назад

    👾

  • @nelminiganga4793
    @nelminiganga4793 8 месяцев назад

    Wow❤

  • @A.B.C.dananjaya
    @A.B.C.dananjaya 8 месяцев назад

    Hewa's biodata❤

  • @Niromusic77
    @Niromusic77 8 месяцев назад +2

    Ammo next level ❤

  • @Dimuth_shalindu
    @Dimuth_shalindu 8 месяцев назад

    Heva ❤😌🎶

  • @ZynVW62992
    @ZynVW62992 8 месяцев назад

    Woh 🥶

  • @ImanjithBandara
    @ImanjithBandara 8 месяцев назад

    Maru 🔥 ❤

  • @nirosahanbandara4948
    @nirosahanbandara4948 8 месяцев назад

    Awa borow

  • @NazorMuzick
    @NazorMuzick 8 месяцев назад

    Top 🔥

  • @dilanpremarathna5147
    @dilanpremarathna5147 8 месяцев назад

    Heva💥💯❤️

  • @Anjana_De_Silva
    @Anjana_De_Silva 8 месяцев назад

    Heva 💣💥

  • @ShamilaRajapaksha-py2ls
    @ShamilaRajapaksha-py2ls 8 месяцев назад

    Lyrics 🔥

  • @buwanakasenarathna3323
    @buwanakasenarathna3323 8 месяцев назад

    පහරක්

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 8 месяцев назад

    🔥

  • @danushka6645
    @danushka6645 8 месяцев назад

    Heva ♥️

  • @burst_music
    @burst_music 8 месяцев назад +2

    මං මටමද වැඩියෙන්ම ආදරේ ??
    #Heva 🖤🔥

  • @GihanVimukthi.
    @GihanVimukthi. 8 месяцев назад

    Boom 💥💯💣

  • @theh4sh
    @theh4sh 7 месяцев назад

    GG

  • @YohanMalinda
    @YohanMalinda 8 месяцев назад +1

    😍😍

  • @denethdeneth1330
    @denethdeneth1330 8 месяцев назад +1

    සින්දුව අහන්නත් කලින් 💪❤

  • @malinthadisanayaka9714
    @malinthadisanayaka9714 8 месяцев назад

    Woww ❤😮😮

  • @Kppg404lk
    @Kppg404lk 8 месяцев назад

    1:11

  • @kishanshehara
    @kishanshehara 8 месяцев назад

    ❤😮

  • @DrBSKingLK
    @DrBSKingLK 8 месяцев назад

    Damn son!!!!

  • @sahan_tharusha
    @sahan_tharusha 8 месяцев назад

    wasiyk

  • @maneesha5532
    @maneesha5532 8 месяцев назад

    Zet❤

  • @NiroshanChamila
    @NiroshanChamila 4 месяца назад +2

    Podi manasik

  • @anajanayomal8813
    @anajanayomal8813 8 месяцев назад

  • @irangamanura9669
    @irangamanura9669 8 месяцев назад

    Gajanayaka ❤

  • @lawo4443
    @lawo4443 8 месяцев назад +2

    hey king

  • @KavinduRavisha
    @KavinduRavisha 8 месяцев назад

    🖤🔥