Sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta godakkkkk pin oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa teruwan sarani 🙏🙏🙏🙏🙏🙏
Sampurnayen aththa. Eth man samahara minissunta baha kiyanna bari kamata (Hitha riddanna bari kamata) karadara walata watila thiyenawa. Eth Sadu kiuwa widihata eka hageembara weemak.
බිදුණු හැම හිතකටම සැනසීම ලැබේවා ❤️🔥🫶🏻
මමත් ගොඩක් අයට අවංකයි හාමුදුරුවනේ .ගොඩක් අය විශ්වාස කරනවා.ඒත් මම දන්නවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මග යන මට ඉක්මනින්ම සැනසීමක් ලැබෙයි .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
මමත් හැමදාම මිනිස්සුන්ට අහුවෙනවා.මම අහිංසක වැඩියි.මං නොහිතුවට වැඩ කරන්නේ හැමෝම මං වගේ කියලා හිතාන.
එහෙම එපා අපි වගේ හැමෝම නෑ
@@spr1692 .math ehema thamai dennam athdekim ekka,bana ahana nisa godak bedim walin,hegeem walin ath una.upa nupan athmayakata athaheraganna beri kisima bedimak nam epa.ragayak,dawesayak,mohayaknam epa
Mamath ehemai ගොඩාක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏🙏
උතුම් දහම පිරිසිදුව ලබාදෙන ඔබ වහන්සේගේ ආර්ය මාර්ගය ඉක්මනින් දියුණු වේවා...සියලු දෙනාම සම්මා දිට්ඨිය ලබත්වා!!!
මාතෘකාව දැක්කත් ඇති හාමුදුරුවනෙ. 100%ක් ම මටම ගැලපෙන මාතෘකාව.බුද්දිමත්ව වැඩ කරන්න ඕනෙ මනුශ්‍යත්වය තියාගෙන. බුදු සරනයි 💐🙏🙏🙏
මමත් 😭
Math.ahamai
Math ehemai
ඔබ වහන්සේට ගොඩාක් පින්, හිතින් ගොඩාක් වැටිල ඉන්න වෙලාවක මේ බණ පද ටික හිතට ලොකූ ශක්තියක්, ආශිර්වාදයක්..🙏
Oya witharak nemei. Math ehemai sis😭
මමත් ගොඩක් සංවෙදි කෙනෙක් මමත් මෙ දෙශනාව අහලා ගොඩක් වෙනස් වුනා ගොඩක් පින් අපෙ ස්වාමීන් වහන්සෙ
අපේ කාලේ මිනිස්සු වෙනුවෙන්ම දේශණාකරන බණ☸️🙏🏻🙏🏻.
සාදූ සාදූ සාදූ මේ උතුම් දේශනාවෙන් සැමගේ සිත් සුවපත් වේවා පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම උදාවේවා තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏
මාත් ගොඩක් සංවේදී කෙනෙක්,හැඟීම් බර කෙනෙක්
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼
ගොඩක් දුකෙන් ඉන්න වෙලාවක ඇහුවෙි ඇත්තමයි දුක නැති වුනා දීර්ගායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට 🙏 තෙරුවන් සරණයි
Good morning
🥰🥰
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මටත් එහෙම වෙලා තියෙනවා මගෙත් හිත හොද වැඩියි
බොහෝම පින් අපෙ හාමුදුරුවනේ , ධර්මානුකූලව වටහා දුන්නාට 🙏🙏🙏
ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි සරලව පැහැදිලි කරන ධර්ම දේශනයක් .සියලු දෙනාට සිත් සතන් පහල වේවා ධර්මය ඇසීමට 🙏🙏🙏
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිකමට ටච් කරල දේශනාව ඇහුවා...
මගේ ජීවිතයට ගොඩක් වටිනා දේශනයක්..
තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ ...
මාත් .මටත් ගොඩක් වටිනවා 😔🙏🏼 මාත් මේ දවස් වල ඉන්නේ ගොඩක් ලොකු prashanaykin. මට theren මන් mokkd කරන්න ඕනි කියල .හැඟීම් බර වෙන්න ඕනිද නැත්තම් නුවනින් weda කරන්න ඕනිද .නුවනින් weda කරොත් තව කෙනෙක් ගේ හිතක් kedenw. හැඟීම් බර ව weda කරොත්.... අනේ මන්දා 😔🙏🏼🙂
බොහෝ පින් ඔබ වහන්සේට.ජිවිතයේ යතාර්තය ධර්මයෙන් දැකලා ජිවත් වෙන එකෙන් ගොඩක් සැනසිමක් ලැබෙනවා
ගොඩක් පිං ස්වාමීන් වහන්ස....කරුණු පොඩ්ඩක් වුණත් ලොකු දැනුමක් ...හිතට සහනයක්...මාවතක් ....ඔබ වහන්සේ පෙන්වා වදාළ සේක..... නිර්වාණ මාර්ගය මේ අත් භවයේදී ම ලැබේවා.... තෙරුවන් සරණයි....!
Sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta godakkkkk pin oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa teruwan sarani 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මමත් ගොඩාක් රවටෙනවා.මන් හිතනවා හමොම මන් වගේ කියල. එත් කල්පනා කරල බලනකොට හමෝම මාව රවට්ටලා.මේ බන පද මට ලොකු සහනයක් .ඔබ වහන්සෙට බුදු සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
ඔබවහන්සේගේ කෙටි දේශනා ශ්‍රවනය කලාම ජීවිතයට ලොකු ආදර්ශයක් ලැබෙනවා.
ගොඩක් පින් ඔබ වහන්සේට ජීවිතයට අර්තවත් දෙයක් කියා දුන්නට, බුදු සරන ඉ
බොහෝම පින් අපේ හාමුදුරුවනේ ,මමත් ඔය වාගේ හැගීම් වලට වහල්වෙලා ගොඩාක් පාඩු සිදු කරගන තියනවා.අමුම අමු හරකෙක් වාගේ වැඩ කරලා තියනවා ...මමත් ඔය හාමුදුරුවෝ දේශනා කරන විදියට අධිසංවේදී කෙනෙක් කෙනෙක් දුකක් කියද්දී දෙපාරක් හිතන්නේ නැතුව උදව් කරන්න ඉදිරිපත් වෙනවා. අදින් පස්සේ ඒ මෝඩ වැඩේ නොකරන්න තදින්ම හිතට ගත්තා හාමුදුරුවනේ ..බොහෝමත්මපින් ඔබවහන්සේට .. 🙏🙏
ආදරේ නිසා ජිවිතයේ ගොඩක් අසරණ උන කෙනෙක් මම මගේ අවංක ආදරේ ගින්දරක් උනා අද විඳවනවා කපටියෙකු නිසා අද හිත අන්ත අසරණ වෙලා
අවංකකම අපෙ හාමුදුරුවනේ මමත් හරියට අහු වෙලා තියෙනවා මම හිතන්නෙ මම වගෙ අනිත් කෙනා කියලා එත් එක වැරැදි අදහසක් .
මෙ බන ටික ඇසුවට පස්සෙ නම් හිත හදා ගෙන ඉදිරියෙදි කපටින්ට නම් අහු නොව් ඉන්නවා .
දිර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ
ඉතාමත් වටිනා ආකාරයට පැහැදිලිව බුදු දර්ශනයෙන් මාගේ ජීවිතයට නිවැරැදි අවබෝධය ලබා දුන්නාට ඔබ වහන්සේට නිවන් මග ඉතා ඉක්මනින් අවබෝධ වේවා.....සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි....
ගොඩක් වැදගත් අපෙ හාමුදුරුවනේ.
සමාජය එක්ක වැඩ කරද්දි ගොඩක් නරක මිනිස්සුන්ව මුණගැහෙනවා. ඔවුන් අපිට කරන දේවල් දැකලා අපේ තියෙන හොඳ ගතිගුණ නැතිකරනොගෙන කෙලෙස්වර්ධනය නොකර ඔවුන් සමඟ සමාජය සමඟ කටයුතුකරන්නේ කෙසේද? මෙයට පිළිතුරක් වුවමනායි
ඔබ වහන්සේට පිං.බැලුවම හැගීම් දැනීම් වැඩි කෙනෙක් මමත්.😥
ඇත්ත අපෙ හාමුදුරුවනේ ❤️🌼🌸🌸🌸🙏🙏🙏🙏
Pinwath suwamin wahanse desana karapu desanawa saththyayakmai.e sathyanu bawa balayen duk vidina siyaluma sathwayo lowa suwapath wewa! Sadda,seela,srutha,thayaga,prachcha yana seka bala darmayangen wedethwa!!!sadu sadu sadu....🙏🙏🙏
Hethata shanayak apea hamuduruwanea oba whansheata bohoma pin, neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏
මට ගැලපෙ බණක් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏
එහෙමයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏
🙏🙏🙏🙏 ඔබවහන්සේට නීරෝගී සුව ලෙබේවා
බොහොම පිං අපේ හාමුදුරුවනේ..!!
බොහොම වැදගත් කරුණු.. ස්වාමින් වහන්ස... ඔබට දීර්ගායු වේවා.. 🙏🙏🙏
🙏🙏🙏🙏pinwath suwamin wahansa oba wahasege desana nitharama ahanawa .godak pin🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස....🙏🙏🙏
හැම දේම ඇත්ත අපේ හාමුදුරුවනේ ... 🙏🙏
ඇත්ත අපේ හාමුදුරුවනේ 😭🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .🙏
සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ගොඩාක් පින් අපෙ ස්වාමීන්වහන්ස ❤🙏🙏🙏🙏
Bhoma pin thearuwan saranai apea hamuduruwanta 🙏🙏🙏
mamath kalin dhos qwa. passe matama theruna mage aulka kiyal. den hari. godak pin obawahanseta. theruwan sarani.
සාදු .සාදු ..සාදු ...
Bohoma Pin Ape Hamuduruwane..🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
තෙරැවන් සරණයි හාමුදුරුවනේ
Theruwan saranai hamuduruwane 🙏
සාදු! සාදූ!! සාදු!!!
Eka aththa ape hamuduruwanee oba wahanseta theruwan sarai
බොහෝ ම පින් අපේ හාමුදුරුවනේ
Theruwan saranai ..obawahanseyta..
එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
යතාර්තයක් අපේ හාමුදුරුවනේ
Ahemai Ape hamuduruwane oba wahanseta mage namaskaraya wewa bs.!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
Oba wahanseta godak pin. Desu me darma desanawamamath adasita eyata sawan yomu karami. 🙏🙏🙏
Godak pin.....🙏🙏🙏🙏
Sadu sadu sadu oba වහන්සේට
තෙරුවන් සරනයි.ස්වාමීන් වහන්ස.
අපේ හාමුදුරුවනේ මම හරයට රැවටිම් වලට අහුවෙනවා
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
Sadu sadu sadu...oba wahanseta taruwan saranai...🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු 🙏
Sadu sadu pinwath seaming Bahamas oba vahanseta mage namaskaraya vewea!!!!!
Ayu bowan swaminwahanse.oba wahanse hari.matath oya wage rawatimakata lak welai thiyenne .mage kristiyan .gahanu yaluwek.mage ran banda salli sama deyakma mata nathi welai thiyenne.mata jeewithaya nathi karagannath hothuna namuth .mata labeecha daruwo hodai nisa hodai. Mama rawatune Api gewal nathiwa kuliyata inna .😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Obe wahanseta pin .
Theruwan sarani hamuduruqane
බොහෝ පින් අපේ හාමුදුරුවනේ
Teruwan saranai deergau wewa hamuduruwane
තෙරුවන් සරණයි !!!
Bohoma pin ape hamuduruwane oba wahanseta theruwan saranai🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!
Mata onama welawedi hamba una vidiowak. Namas karawewa!!! Hamuduruwane.
🙏🙏🙏🙏🙏🙏🙏Pinwath suwaameen waansa deergayusha labeewa
ow ape hamudhuruwane..jeevithe epa una mata man godak rewatuna ..adaredi..dan hithannath bayai adare gena
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
සාධු සාධු සාධු 🙏🙏🙏
ඉස්තුතියි 🙏🏿🙏🏿🙏🏿
Godk pin ape hamduruwne me bana tika kiyla dunata.godak watinawa
Theruwan saranai ape hamuduruwane.
Mamath ahamben dakala ahuwe.godak pin oba wahanseta.api therum ganna ona jeewath weddi thaman wage newei anith aya kiyana aka.hitin newei .molen kalpana karala wada kaloth ?adu karaganna puluwan apata
සත්පුරුෂ මිනිසුන් පමණක්ම ඇසුරට ලැබේවා! කියලයි මං නිරතුරුවම ප්‍රර්ථනා කරන්නෙ.මම සංවේදී නමුදු මිනිසුන්ගේ අවස්ථාවාදී හැසිරීම් රටාව ක්ෂණිකව අවබෝධ කර ගත හැකියි.මානුෂීය ගුණ දහම් අගයන මම හෙදියක වශයෙන් සමාජ මෙහෙවරම කරමි.නමුත් විෂම,කුරිරු හදවත් හොඳින් හඳුනමි.වෙර නො බඳිමි.
Ona wahanseta bohoma pin
theruwan saranai pinwath swaamin wahansa🙏🙏🙏
මමත් 😢😢😢
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏
දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
Godak pin hamudhuruwane.
Godak pin ape hamuduruvane eth man ewain peeda vidala ivarai dan
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 budusarnai
Theruwan saranai....
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
Sampurnayen aththa. Eth man samahara minissunta baha kiyanna bari kamata (Hitha riddanna bari kamata) karadara walata watila thiyenawa. Eth Sadu kiuwa widihata eka hageembara weemak.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Diwiyata uthum demai nithi Desanne.... jeewitha godak in kadulin midenne.... pinbara himiyo nithi Apagana hithanne.... Budu himi sarana obathumahata pathanne..!
Bohoma pin !
Sadu sadu
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
Mamath ehemai ape hamuruwane math duka danna sanwedi ahinsaka kenek eth e hemadema nisa mata tharaha godak yanawa mage tharahawa niwewaaaaa
Godak pin hamuduruwane jewethe epa wela inna welawaka me banapada mata ehune.🙏🙏🙏🥺🥺
🌹🌹🌹SAADHU !!! 🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!! 🌹🌹🌹