ආදරය කරනකෙනාට..ලගින්ම ඉන්න අයට , ඔබව දාලයන්න හිතෙන ,එපා වෙන හේතුව ....

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025
  • Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    gonawa
    weerambugedara
    074 - 084 3007
    074 - 084 3007
    072 - 940 99 00
    #ආදරය #love #relationship #lovers #ආදරේ

Комментарии • 167

  • @Damayanthi.0
    @Damayanthi.0 2 года назад +37

    ඉතාමත් වටිනා ධර්ම දේශණාවක් අපේ හාමුදුරුවනේ .බොහොම පිං මෙවන් ධර්ම දේශණාවක් ශ්‍රවණය කරන්නට සැළසීම.🙏🙏🙏

  • @chatuishana5662
    @chatuishana5662 2 года назад +31

    ඉතාමත් සියුම් විදියට ජීවිතය වටහා දෙන ඔබ වහන්සේ ට
    නිර්වාන අවබෝධය ම වේවා ....

  • @thissavitharana4192
    @thissavitharana4192 2 года назад +17

    අද සමාජයට ගැලෙපන ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්🙏🙏🙏
    පින්වත් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා...!!!
    තෙරැවන් සරණයි🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @SadeeshAnjana-j2q
    @SadeeshAnjana-j2q Месяц назад +1

    ඉතා වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 года назад +16

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ධර්ම දේශනා ඉතාම පැහැදිලිව වටහා දෙනවා. හිතට ලොකු සැනසීමක් . අප්‍රමාණ පින් අපෙ හාමුදුරුවනේ , 🙏🙏🙏

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 2 года назад +8

    ඇත්තටම මේ ඔක්කොම ඇත්ත
    අපි හොයන්නෙම ආදරේ
    ඒ ආදරේ ඇතුලෙ අපිට එයාලගේ කාලේ ඕනේ

  • @sujeewapriyangani8403
    @sujeewapriyangani8403 2 года назад +5

    පින්වත් ස්වාමින්වහන්ස දහමින් අපේ සිත් සුපෝෂණය කරන ඔබවහන්සේට චිර ජීවනය සැලසේවා!

  • @manolisarika3564
    @manolisarika3564 2 года назад

    හාමුදුරුවනේ මේ වරද මගෙන් සිදූඋනා..ඒක නිසා ඒ කෙනා මාව දාලා ගියා...ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවෙන් මට සත්‍ය වැටහුනා..ඔබ වහන්සේට ගොඩක් පිං..

  • @sashinisithara8648
    @sashinisithara8648 2 года назад +13

    ගොඩාක් වටින ධර්ම දේශනයක්. ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @ManikeTahan
    @ManikeTahan 8 месяцев назад +1

    වටිනා අදහස් ජීවිතය ට.ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .

  • @jagathnishantha4371
    @jagathnishantha4371 2 года назад

    හිතට අවබෝධයක් ලැබුනා.ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය හිමිවේවා.🙏🙏

  • @chethanalakshani6287
    @chethanalakshani6287 14 дней назад +1

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ddvish1936
    @ddvish1936 2 года назад +2

    ඉතාමත් වටිනා ධර්මදේශනයක් දේශකයානන් වහන්ස ඔබ වහන්සේට දේශනාකර සියලු කරැණු පැහැදිලිව අවබෝධ උනා මෙි ඒ පින ඔබ වහන්සේත් අනුමෝදන්ම වෙිවා🙏🙏

  • @madushikaswarnamali2751
    @madushikaswarnamali2751 2 года назад +4

    ගොඩාක් vatina ධර්ම දේශනයක් ape හාමුදුරුවනේ ..බොහොම pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshagangani2500
    @ireshagangani2500 2 года назад +9

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @ManikeTahan
    @ManikeTahan 8 месяцев назад +1

    පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් නිවන්සුව අවබෝධ වේවා .තෙරුවන් සරණයි .

  • @sahanofficial2417
    @sahanofficial2417 2 года назад +4

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ... මේවැනි දර්ම දේශනාවක් ඇසිමට සැලැස්සූවාට

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 года назад +2

    පොඩි වෙලාවකදි ඔබ වහන්සේ වටිනා දේශනාවක් කලා 🙏🙏🙏

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 года назад

    තෙරුවන් සරණයි පින් වත් හාමුදුරුවනේ. මම පුංචි කාලේ මාව මාගෙ තාත්තා දාලා ගිය අම්මා ලඟින් ඉදී යේ. මට කිසි ආදරයක් ලැබිලා නැ අදටත් මම අම්මලා ගෙදර අය නිසා මැදපෙරදිග දුක්‌ විඳිනවා ජීවත් වෙන්න ඕනි නිසා. මම බණ අහල හිත හදාගත්තා. මම ද දවසක මහණ වෙනවා. මම කෙනෙක් ට ආදරය කරන ව. මම එයාගෙ අම්මාට මාසෙට බෙහෙත් ගන්න සල්ලි යවනවා එයට ආදරය කරන ව නමුත් මම ගැන එයා wediya හොයා බලන්නේ නැ එය මට kiuwe nitarama ehumkn දෙන්න මාගෙ choice තේරුම් ගන්න ආදරේ එක්ක ඉන්නම්.. ඔය ට අකැමැති නම් මා එක්ක ඉන්න ඕනි නම් මාගෙන් යන්න මාගෙ ආදරය kawadawath අඩු වෙන්නේ නැ man ආස හිනාවෙලා සතුටින් ඉන්න ප්‍රශ්න katha කරන්න ආස ne එතකොට සතුට නැති වෙනවා kiuwa mm අනේ හාමුදුරුවනේ. මට තේරුම් කරලා dennna එහෙම කියුවේ ei කියලා මම tawama හිතනවා හාමුදුරුවනේ මට පිළිතුර ක් දෙන්න බොහොම පින් ඔබ වහන්සෙ ට. තෙරුවන් සරණයි. 🙏💐❤️🇱🇰

  • @chathurasanjaya3853
    @chathurasanjaya3853 2 года назад +2

    ඔබ වහන්සේට ගොඩාක් පින්.මෙවන් වටින ධර්ම දේදේශනාවක් කිරීම පිලිබදව

  • @u.g....9819
    @u.g....9819 2 года назад

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @kickers5
    @kickers5 2 года назад

    ජීවිතයේ අපි නොදකින පැති ගැන කියල දෙනවට ඔබවහන්සේට ගොඩාක් ස්තූතියි 🙏

  • @madushangamage7297
    @madushangamage7297 2 года назад

    නිවරදි මාර්ගය පෙන්නලා දුන්නට ඔබ වහන්සේට බොහෝම පිං .

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 года назад +8

    ඇත්තටම හිත හදාගන්න පුලුවන් මේ බුදුදහම සත්‍යයි හිත නිවනවා 🙏❤

  • @damyanthikumari6656
    @damyanthikumari6656 2 года назад +1

    තෙරැවන් සරණයි. අපේ හාමුඋරැවනේ. සත්තිය. කතාව. ඒක ඇත්ත. අහගෙන. හිටියාට. ඇති හිතෙන්නැ. මම හිතන දේමයි. අපේ හාමුඋරැවනේ. පැහැදිලි කරන්නේ. සාධූ. සාධූ. සාධූ

  • @manojgunathilaka6059
    @manojgunathilaka6059 2 года назад +4

    ජීවිතයට, ජීවත් වීමට බොහෝ වටිනා අනුශාසනාවක්, ඔබ වහන්සේට බොහෝ කුසල් වැඩේවා . තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

  • @darkmusic446
    @darkmusic446 2 года назад +1

    පින්වත් ස්වාමින් වහන්ස ඉතාමත් වටිනා දර්ම දේශනයක් .

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 года назад +4

    ගොඩක් වටින කතාවක් අපෙ හමුදුරුවනේ...🌸🌼🌼🌼🌸🙏

  • @thilinishanika2263
    @thilinishanika2263 2 года назад +1

    අපේ හාමුදුරැවනේ හිතත් සැහැල්ලු උනා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @isharalakmini3349
    @isharalakmini3349 2 года назад +3

    හිතට පුදුම සැනසීමක් දැනුනේ.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf 2 года назад +3

    ඇත්ත අපේ හාමුදුරුවනෙ. මමත් අවෘදු 07 ආදරය කරලා ආදරය කරපු ගෑනු ළමයා මගෙන් ඈත් උනා මමත් තේරුම් අරං ඉන්නෙ මගෙ වරදින් තමයි ගියෙ. අපේ හාමුදුරුවෝ දේශනා කරපු දේවල් ඔක්කොම අඩු පාඩු මගෙ තිබුනා

    • @nikinithilakarathne2445
      @nikinithilakarathne2445 2 года назад

      Oya monada eyata kale dala ynna

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf 2 года назад

      @@nikinithilakarathne2445 ඒවා ඉතින් මෙහෙම ප්‍රෙසිද්දියෙ කියන්ඩ පුලුවන් දේවල් නෙවෙයිනෙ

    • @nikinithilakarathne2445
      @nikinithilakarathne2445 2 года назад

      Hmm ekath aththane

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf 2 года назад

      @@nikinithilakarathne2445 ඒකනෙ ඉතින් fb, ඇඩ් වෙන්නෙ එහෙනම්

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 года назад +2

    🌼🌸🌸🌸🌸🌸🙏❤️ තෙරුන් සරනයී ස්වාමින්වහන්ස.ඒ කතාව ඇත්ත.

  • @nimeshadilrangi4366
    @nimeshadilrangi4366 2 года назад

    ඇත්ත. ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @LushTafe
    @LushTafe 4 месяца назад +1

    Oba wahanse metharam minisunge getalu theru arana gena den updates wishmayak wage dennawa.
    Sadu sadu...

  • @madoq8434
    @madoq8434 2 года назад

    ඔබවාහන්සේට බොහොම පිං .මෙි දේසනාව හරි වැදගත් ...තෙරැවන් සරණයි

  • @travelwithhasi4562
    @travelwithhasi4562 2 года назад

    ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @wasala408
    @wasala408 2 года назад

    Watinama මොහොතක asun bana පදයක් ඔබ වහන්සේට godak pin

  • @tharukasenevirathna5398
    @tharukasenevirathna5398 2 года назад +2

    mage ජිවිතය ගැන ඒ විදියට ම දේශනා කල... 🙏🙏🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 года назад

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @mutubandagepiyatissa8772
    @mutubandagepiyatissa8772 Год назад +1

    බුදුන්වහන්සේ ගේ පිහිට ලැබෙිවා

  • @DaiyaBoys
    @DaiyaBoys 2 года назад +4

    ☸️☸️☸️🙏🙏🙏 ඉතාමත් වටිනෝ මේ බණ පද 🙏☸️

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 2 года назад

    මටත් මෙ කියන දේ මෙ විදියටම වුනා.මගේ ගෑනු ළමයා මාත් එක්ක තරහා වුනා

  • @sagarajayasinghe9875
    @sagarajayasinghe9875 2 года назад +1

    Sadu theruwan saranae🙏🙏🙏🙏🙏🙏

  • @siththimihiriyani6182
    @siththimihiriyani6182 2 года назад

    Aththatama Hamuduruwane Ethama watina Banak Oba Wahanseta Godak Pin dirga Ayuwewa

  • @Amaaranasinha
    @Amaaranasinha 6 месяцев назад +1

    Aththa hamuduruwane.godak kalakirenawa mehema unama😒

  • @hansihirunika342
    @hansihirunika342 2 года назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ..

  • @nelundeeshan708
    @nelundeeshan708 2 года назад +1

    ගොඩක් වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ .තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 года назад

    Ethama watina Darma desanawak Ada kaleta Godak watinawa bohoma pin Apea Hamuduruwane Obawahanseta Niduk Niroge Bawaya labewa Deergausa Wewa Theruwansaranai .👏👏👏💐💐💐

  • @Madhu-zr6cs
    @Madhu-zr6cs 2 года назад +1

    වටිනා දහම් අවවාදයක් 🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 года назад

    ඉතාමත් වටිනා දේශනය ක් ස්වාමීනි !

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 года назад

    ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි!

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 года назад +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dilithwlak5512
    @dilithwlak5512 2 года назад

    Godak watina ධර්ම දේශනාවක්

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Год назад +1

    Ape haduruwane obawahanseta pin mewage Dewal terumkarala denawata me pahadele kerema harema watenawa

  • @maduchanu6361
    @maduchanu6361 2 года назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 2 года назад +5

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 года назад

    තෙරුවන් සරණයි ! අපේ ස්වාමීන් වහන්ස

  • @sudu6841
    @sudu6841 2 года назад +2

    🙏🙏🙏
    තෙරුවන් සරණයි.

  • @Danilo21444
    @Danilo21444 2 года назад +3

    තෙරුවන් සරණයි

  • @niroshawickramasuriya7110
    @niroshawickramasuriya7110 2 года назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @ruwansampath7314
    @ruwansampath7314 2 года назад

    තෙරුවන් සරණයි 🌼🌸🙇

  • @wasanthipathirana2944
    @wasanthipathirana2944 2 года назад

    තෙරුවන් සරනයි දෙවි පිහිපිහිට යි හා🍉හාමුදුරුවනේ

  • @virajakli
    @virajakli 2 года назад

    Mama Christian.
    oba kiyanne attha ..
    God bless you
    I appreciate you 🙂

  • @slmusick7580
    @slmusick7580 2 года назад

    ඉතා වටින දේශනයක් හමුදුරුවනෙ

  • @tharushikaranasinghe8634
    @tharushikaranasinghe8634 2 года назад +1

    Theruwan Saranai swamin wahansa, api onawata wada hoyala balala, kepa kiim karala balagaththath apitama hitha ridena dewal wenne, api pera athmaye karapu akusala karmanisada... api kohoma ho vidadaran me athme e paw gewwoth mathu bawayakadiwath apita sanaseemak labeida..

    • @P.l-jl2dq
      @P.l-jl2dq 4 месяца назад

      Eka nam aththa.matath ehemai.mamath e hemadama karanawa onawathath wada.eth mawa satha pahakata wath ganan ganne ne.mata karannema asadaranakam karanne.puduma wedanawak thiyenne mata

  • @Shenu2002
    @Shenu2002 2 года назад +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d Год назад +1

    අනේ හාමුදුරුවනේ හිත පිච්චි පිච්චී නේඔබ වහන්සේට පින්

  • @MindLightSeeker
    @MindLightSeeker 2 года назад +1

    100% totally true 🙏

  • @saleemaismail9269
    @saleemaismail9269 2 года назад

    Great speech.thanks

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 9 месяцев назад +1

    Theruwan sarani ape hamuduruwane

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d Год назад +1

    එයාට ආදරය ගෞරවය රැකවරණය හැම දෙයක්ම දුන්නා ඒ දාලා ගියා

  • @chandraherat1706
    @chandraherat1706 2 года назад +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @kantil2761
    @kantil2761 2 года назад

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @tanujaww7955
    @tanujaww7955 2 года назад

    Great advices

  • @nalinjehle4053
    @nalinjehle4053 2 года назад

    sadu sadu sadu.swamin wahansa onawata wada api balanna giyahamath,hamadema balan,adaren innakota.eka wadayak ,eka agayak nathuwa,yana minissu,dala yana minissu innawa me loke.bohoma pin me wage Drama wedanawak ahanna laba dunnata.

  • @dulithaatapattu4090
    @dulithaatapattu4090 2 года назад

    Theruwan saranai hamburuwane .pahadili hamdema.pin🙏🙏

  • @sadunidulanjali4842
    @sadunidulanjali4842 2 года назад

    Ithamath watinawa darma deshanawa pinwath swamin wahansa!!! Theruwan saranai !!!!!

  • @u.a.kanangamaarachchi9431
    @u.a.kanangamaarachchi9431 2 года назад +3

    Minissu ai hamuduruwane apiwa pahath
    Karanne

  • @shihanitheexplorer3845
    @shihanitheexplorer3845 2 года назад +1

    Mama Christian. Eth hamuduruwange bana harima watinawa .

  • @roserajamanthee5040
    @roserajamanthee5040 2 года назад

    Aniwaryen Eka aththa ape hamuduruwane

  • @hifriend9396
    @hifriend9396 Год назад +1

    Sadu sadu sadu bohama pin

  • @wasanawasana276
    @wasanawasana276 2 года назад

    Thiruwan saranai pinwath suwamin wahansita

  • @nimalpiyasiri8710
    @nimalpiyasiri8710 2 года назад

    ඇත්ත කතාව

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 2 года назад

    Theruwan saranai ape hamuduruwane.......

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 2 года назад

    Itamath wadagath hamuduruwane

  • @upuligamage5573
    @upuligamage5573 2 года назад

    Uthum niwanama awaboda wewa swaminwahanseta

  • @sri1068
    @sri1068 2 года назад

    Oba wahanseta bohoma pin

  • @brokendevil467
    @brokendevil467 2 года назад +1

    අම්මා😞❤️

  • @nuwanprsanna9846
    @nuwanprsanna9846 2 года назад

    Oba vahanse desana kala sathy hamuduruvane

  • @kusala_tv
    @kusala_tv 2 года назад

    වටිනා ඔවදන්

  • @gavishkasilva1310
    @gavishkasilva1310 2 года назад

    Mage kellth mawa dala giya hamduruwane mn dukin hitye

  • @Kawshi3333
    @Kawshi3333 2 года назад +1

    Sadu sadu sadu🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹

  • @hhkk190
    @hhkk190 2 года назад

    Ou apa hamuduruwan apita waraduna ekama tana ekai

  • @geethalprasad1370
    @geethalprasad1370 Год назад +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sanjoybarua6504
    @sanjoybarua6504 2 года назад

    Sadhu sadhu sadhu 👏👏👏👏👏💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @k.skothalawala2766
    @k.skothalawala2766 2 года назад

    Sadu..sadu...sadu...🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 года назад

    Ehemmi ape hamuduruwane sadu sadu sadu sadu

  • @thamaranilmini997
    @thamaranilmini997 2 года назад

    sadu sadu sadu 🙏🙏🙏

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 2 года назад

    🌹🌹🌹SAADHU !!!🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 2 года назад

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏🙏