Tissa Jananayake | Special Episode | සුද්දන්ට බීර හදන ලංකාවේ කොල්ලෝ දෙන්නා.

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 939

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 11 месяцев назад +204

    සර් හෙන ධාර්මික ප්‍රතිරූපයක් පෙන්නගෙන මෙන්න මද්‍යසාර promote කරනව; බියර් බීලත් පෙන්නුව කියල දැන් මෙතන විවේචන ගලයි. ඒවාට පිලිතුරු වලටවත් පැහැදිලි කිරීම් වලටවත් කාලය නාස්ති කරන්න එපා! ලංකාවෙ කොල්ලො දෙන්නෙක් පිටරටක නීත්‍යානුකූල ව්‍යාපාරයක් සාර්ථකව ගොඩනංවල තියෙනව දැකල ඒ ගැන video එකක් කළා.. එච්චරයි!! ඒකෙන් ගන්න ඕනැ දේ ගන්න ඕනෙ පිරිස ගනී..
    ප.ලි. සර් මාත් කැනඩාවේ ගංජ වවනව🌿..ඒක එහෙ legalized. තව පොඩියට brothel එකකුත් කරනව..💋 සර් එන්න වීඩියො එකක් කරන්න. Free package එකකුත් දෙන්නම්.😉

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 11 месяцев назад

      උබෙ අම්මව විකුනනවද brothel එකෙ

    • @travelwithdanu9745
      @travelwithdanu9745 11 месяцев назад +25

      " තව පොඩියට brothel එකකුත් කරනවා.සර් එන්න vedio එකක් කරන්න.Free package එකකුත් දෙන්නම් "
      අම්බෝ 😂😂😂😂

    • @Kadamalla90s
      @Kadamalla90s 11 месяцев назад +7

      අඩේ...මමත් එකක් හදනවා ගෙවල් ලග කැලේක....
      ඇත්තටම මේක බෙහෙතක්.... ,රාජ්‍ය අවසරය තියේ නම් අපිටත් export business එකක් කරලා $ හොයන්න පුලුවන් ....joke එකට ගන්න එපා....

    • @posonpuraofficial
      @posonpuraofficial 11 месяцев назад +1

      🎉

    • @senarathkulathunga6782
      @senarathkulathunga6782 11 месяцев назад +2

      මේ වගෙ හිතන අය ඉතාම සුදුසු ශ්‍රී ලංකාවේ පොලීසියේ ලොකු නිලධාරී මහත්තයෙකුට හරි නීති ශේෂ්ත්‍රයට. එහෙම නැත්ත්න් දවල් මිගෙල් රැ දැනියල් හාමුදුරුවෝ කෙනෙකුට.
      ගෞරවයක් දෙන්ට ඕන දේට තුච්ච ගති ඉස්මත් කරන ඔබට සැනසිම ලැබේවා .

  • @malindupamodya1682
    @malindupamodya1682 Год назад +96

    තිස්ස සර් මේ කුඩා රටට වාසනාවක් සර් මහා රුක්ෂයක් වගේ ලමයින්ට හැමදාම ජිවය ලබාදේනවා❤❤❤❤❤

  • @සුදුහාමිනේකුලතුංග

    සර්ල දෙන්න කියපු විදිහටම ලෝකෙම අල්ලන්න පුලුවන් වෙන්න කියල පාර්තනා කරනවා .❤ ආදරෙයි ලංකාවේ නම බබලන කොල්ලො දෙන්නට ❤

    • @CSP2150
      @CSP2150 Год назад +5

      මෙයත් ධර්මය කතාකරන්නේ නමුත් මත් පැන් ප්‍රවර්ධන කරන්නේ.ඇයි ඔයාට බැරි මොකක් හරි හොඳ දේවල් නිශ්පාදනය කරන එකක් ප්‍රවර්ධන කරන්න. මේ අපේ රටේ ගොඩක් අපරාධ හා සංස්කෘතිය විනාශවුණේ මේ මත් උවදුර නිසා. ප්‍රධාන ලෙසම කාන්තාවන් මත් පැන් වලට ඇබ්බැහි වීමනිසා . ඔවුන් තම දරුවන් හරීමගටත් ගන්නේ නෑ.

    • @Billa134ff
      @Billa134ff 11 месяцев назад

      ​@@CSP2150 කවුද බං උබලා. මහලොකු ඉතිහාසයක් හිමි රට තමයි ලංකාව. ඇස් ඇරලා බලපන් රටේ මිනිස්සු හිගා නොකා හිගකනවා. බොන එකා බොනවා බං. බොන්නේ නැති එකා මැරුවත් බොන්නේ නෑ.

    • @sankamadu4396
      @sankamadu4396 11 месяцев назад

      කෙහෙල් මල beer අරක්කු බිව්වා කියලා රටටකට කෙලවෙන් නරහැ බං. කෙලවෙන්නේ අරක්කු බියර් විතරක් බිබී හිටියොත් මම කියන්නේ දවසකට south korea වලට ඇවිත් බලන්න. ඔයාම තේරුම් ගන්න. අපේ අටේ ඇත්තටම අඩුපාඩුව තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්පද නැත්නම් ඇබ්බැහි වීමද,නැත්නම් උත්සහයක් නැති කමද කියලා.රටකට කෙලවෙන්න අරක්කු අරවා මේවා විතරක් ඕනි නැහැ bro..😂

    • @samanthaabeykoon3691
      @samanthaabeykoon3691 11 месяцев назад

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe Год назад +185

    ලංකාවේ හිටියා නම් දෙන්නගෙ කතාව මීට වැඩිය වෙනස් වෙන්න තිබුණා😢 අමිල × ඩැනී ගැම්මක් තමයි 🇦🇺❤

    • @kasundc4711
      @kasundc4711 Год назад +16

      කසිප්පු හදනවා කියලා යුක්තියේ මෙහෙයුම කියලා අල්ලන් යයි

    • @lathishaleti1618
      @lathishaleti1618 Год назад +4

      අනිත් එක VAT ගහල හුරගෙන කයි

    • @saflorawijesinghe2511
      @saflorawijesinghe2511 11 месяцев назад +2

      පල් කසිප්පු කාරයෝ කරයි,,මෙරටේ නම්

    • @saflorawijesinghe2511
      @saflorawijesinghe2511 11 месяцев назад +1

      මැකලම් බෘාවරි කැලේ

  • @spramodih58
    @spramodih58 11 месяцев назад +3

    තිස්ස සර් කියන්නෙ රටට වටින පුද්ගලයෙක් ඒ වගේම පෙර පින් බලෙන් සර්ට ලැබුණ දක්ෂතා ගොඩක් තියෙනව ගුරු භූමිකාවෙදි සර්ව අදුනගත්ත සර්ගෙ ශිෂ්‍යයෙක් විදිහට අද සර්ගෙ තවත් පැතිකඩක් , හැකියාවක් ද්කින්න ලැබුණ කියල මම විශ්වාස කරනව පලපුරුදු නිවේකයෙක් වගේ මේ වැඩසටහන මේ විදිහට බොහොම රසවත්ව සර් ඉදිරිපත් කරද්දි ඒක ඒ විදිහට තේරුම් ගන්න බැරි සමහර අයගෙ මානසික මට්ටම ගැන ඇති වෙන්නෙ අනුකම්පා සහගත දුකක්. ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ධනාත්මක පුද්ගලයන් වුණා නම් ශ්‍රී ලංකාව අද ලෝකෙ ඉහළම රටක් වෙන්න තිබ්බ. මේක කාලකණ්ණි රටක් කියපු මිනිස්සු මිසක් මේ රට කවදාවත් කාලකණ්ණි වුණේ නෑ. ඒ සිතුවිල්ල නිසා රට ආතුර වුණා. කෙසේ නමුත් සර්ගෙ මේ වීඩියෝව නිසා මේ තරුණයන්ගෙ උත්සාහයට මුලු ලෝකෙම අවදානය යොමු වේවි. ශ්‍රී ලංකාව ලෝකෙට ගෙනියන්න මෙය උපකාරයක් වේවි. තවම මේ රටට ආදරේ කරන මිනිස්සු මේ මහ පොළොවෙ ඉන්න එක ලොකු සතුටක්. මම පුස්සැල්ල සර්ගෙත් ශිෂ්‍යයෙක් පුස්සැල්ල සර් තමයි අපේ හිත් හැම තප්පරයකම ධනාත්මකව පවත්වගන්න කියල දුන්නෙ.මේ ව්‍යාපෘතියට වගේම අපේ ගුරුතුමන් දෙපළටත් ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනව සොබාදහමේ ආශිර්වාදය තුළ තවත් ලොවට සේවය කරමින් ඉදිරියටම යන්න ලැබේවා. 🙏🙏🙏✊

  • @manjushaa2451
    @manjushaa2451 11 месяцев назад +14

    ඒ කියන්නෙ ඔබ තුමන්ලගේ උත්සාහය අපතේ ගිහින් නෑ මේ වගේ දරුවො ලංකාවට වාසනාවන් 🎉🎉🎉

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 Год назад +42

    ආඩම්බරයි.. අපේ කොල්ලෝ දෙන්න ගැන.ලෝකේටම නම ගෙනියන්න වාසනාව සක්තිය උදාවේවා !

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 11 месяцев назад +4

    හරිම ආඩම්බරයි ....
    හරිම සන්තෝෂයි ...
    දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏

  • @DidulasBinuwara
    @DidulasBinuwara Год назад +56

    අපි වෙන ග්‍රහලෝකයකට ගියාම අපි අපිව හදුන්වන්නේ පෘථිවි වාසින් කියලා...ඒ නිසා අපිට පෘථිවියේ ඕනෑම තැනක අපේ නිශ්පාදනයක් කරන්න පුලුවන් ...💯

    • @sahasmiA
      @sahasmiA Год назад +1

      What a Great mind you have ❤❤❤

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 11 месяцев назад +2

      හැබැයි ලංකාවෙ බැ

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад +1

      එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.

  • @RAVANA724
    @RAVANA724 11 месяцев назад +18

    හැම වෙලෙම අපේ මිනිසුන් සහා. අපේ ජාතිය ගැන අගනා වටිනා දේ සමාජ ගත කරන ඔබ වගේ රටට වටින සම්පත් තව මේ පින්බිමේ බිහි වෙවා. කාවන්තිස්ස සර් ❤

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.

  • @calistafernando4108
    @calistafernando4108 11 месяцев назад +4

    සතුටුයි අපේරටේ දෙන්නෙ නිසා ඕස්ට්‍රේලියාව වගේ රටේ මෙවැනි ලොකු වියාපාරයක් කිරිම ගැන සතුටුයි සතුටුයි ස්තූතියි ස්තූතියි සර්ටත්💕💕💕💕

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      දේශපාලුවා තම පක්ෂයේ සංවර්ධනය පිළිබඳ සිතයි. පූජකයා තම ආගමේ සංවර්ධනය පිළිබඳ සිතයි. වෘත්ති සමිති නායකයා වැඩ නොකර ජීවත් වන ක්‍රමය පිළිබඳ සිතයි. සමාජවාදීයා සහ වාමාසිකයා ලෝකයේම ජනතාවට ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ලබා දෙන ශ්‍රේෂ්ඨ විද්‍යාවට සහ ධනවාදයට අගෞරව කරමින් වැඩක් පලක් නොකර ජීවත් වීමට සිතයි. සම්ප්‍රදායිකයා නූතනත්වය වෙනුවට සම්ප්‍රදාය සංවර්ධනය කර රට තුළ හිඟන්නෝ බෝ කිරීමට සිතයි. මිත්‍යාවාදියා, කේන්දරකරුවා සහ නැකත්කරුවා මිත්‍යාව වපුරවා ලංකාව තුළ අන්ධයෝ බිහිකිරීමට සිතයි. නොදියුණු මොලේ මියගිය සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් රට විනාශ කළ මේ පාදඩයෝ රංචුව පිළිබඳ සිතයි. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළඳාම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පුරවැසි පන්තියක් රට තුළ බිහි නොකර රටේ සංවර්ධනය ගැන සිතන්නෝ පට්ටපල් බූරුවෝ වෙති. වෙනස්වන දැනුමට අනුව වෙනස් නොවන ලෝකයේ පුරවැසියන් බූරුවෝ ලෙස නම් කරන යුගය වැඩි ඈතක නොවේ.

  • @lathishaleti1618
    @lathishaleti1618 Год назад +16

    තිස්ස සර් කියන්නේ රටට දැයට ගොඩක් ආදරේ කරන මනුෂ්‍යත්වය අතින් ගොඩක් ඉහල තැනක ඉන්න කෙනෙක් ඒ කොල්ලෝ දෙන්න හම්බවෙලා තියෙන්නේ තවත් ඒ වගේම හොද කොල්ලෝ දෙන්නෙකුට ❤❤❤

  • @malindasiri
    @malindasiri 11 месяцев назад +10

    මගේ ඇස්වලට කඳුළු ආවා.....ඔබ සැම දියුණුවෙන් දියුනුවටම පත්වේවා ! සර්ලා දෙන්නා මේ දෙන ගැම්ම රටක් වටිනවා. ඔබට නිදුක් නීරෝගී දීර්ගායුෂ වේවා!

  • @ChanceLKbySumanachandra
    @ChanceLKbySumanachandra Год назад +28

    ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් දෙදෙනා ට ජය වේවා !!!
    තිස්ස සර් හඳුන්වා දීම ලොකු දෙයක් 🌹🌹

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.

  • @thushara769
    @thushara769 11 месяцев назад +7

    ඇත්තටම ආඩම්බරයි....ඔබ දෙපලට ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලොව පුරා ව්‍යාප්ත කිරීම ට සියලු ශක්තිය ධෛර්ය ඉත සිතින් ලැබේවා .....!❤❤❤❤ ආදරෙයි

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 Год назад +28

    වටිනා ආදර්ශයකි ❤❤❤.සර් හොඳ දෙයක් සමාජගත කළාට බොහොම ස්තුතියි ❤❤❤

  • @harsha2976
    @harsha2976 11 месяцев назад +8

    හොඳ වෙලාවට කොල්ලො දෙන්න ඕස්ට්‍රේලියා ගිහින් ඕක පටන් ගත්තේ😊 ලංකාවේ වගේ පටන් ගත්තා මෙලහකටවත් ඇතුලේ.......

  • @VidunethMechala
    @VidunethMechala Год назад +10

    සර් දියුණුවෙන් දිහුණුවට ම පත්වෙන්න ඕන... මම හදවතින්ම සර්ට සුභ පාර්ථනා කරනවා...😍😍❤🎉

  • @naveendilrukshan8817
    @naveendilrukshan8817 Год назад +95

    සර්ගෙ වෙනසක් පෙනවා🙃😂

    • @ChathuNishadi
      @ChathuNishadi 11 месяцев назад

      @n.imanthadesilva9700mona seethala da me kaale den mehe summer eka

    • @githma_madhushan.
      @githma_madhushan. 11 месяцев назад +7

      11:48 😂

    • @chamindabandara5190
      @chamindabandara5190 11 месяцев назад

      අනිවාර්යයෙන්ම සතුටුයි

  • @swarnadassanayake73
    @swarnadassanayake73 11 месяцев назад +6

    දරුවනේ රටත් හදලා ඔබලාත් හැදෙන්න ..තුනුරුවනේ ආශිර්වාදය ප්පතනවා..තිස්ස සර්, පුස්වැල්ල සර් ඔබ දෙදෙනාගේ මේ ප්‍රයත්නයට දෙවියෝ ආශිර්වාද කරත්වා!

  • @DiveHive
    @DiveHive 10 месяцев назад +2

    අත්දැකීමෙන් දන්න දෙයක් තමයි ලංකාවේ උන්ගේ ඇල්කොහොල් ප්‍රොඩක්ට්ස් කරන්න තියෙන අත්ගුණේ. ලයන් බියර් ගත්තත්, ජර්මන්ස්ලා පවා අගය කරන බියර් එකක්. හරි නිර්භීත නිෂ්පාදන.
    මරු මචංලා.

  • @neflanmnm9854
    @neflanmnm9854 Год назад +35

    අපේම කොල්ලෝ දෙන්නෙක් මුළු වීඩියෝ එකම ආසාවෙන් බැලුවේ දිනෙන් දින දියුණු වේවා

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 Год назад +8

    තිස්ස සර් 21.25 වලදී (at 21.25) ලස්සනට අනිත් කෙනාට කතා කරන්න ඉඩ දීලා අහන් ඉන්න හෑටි හරි ලස්සනයි ....

    • @Chamu93
      @Chamu93 11 месяцев назад

      21:25

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 Год назад +50

    මේ රටේ සම්පත් පිටවෙලා වෙන රටක එය ඵළදරන්නෙ 😢
    ඔබ ගැන ආඩම්බරයි ඔබට ජය ❤❤

    • @shiranthawelikala7983
      @shiranthawelikala7983 Год назад +1

      අනිවාර්යෙන් හරකාගේ කට ලංකාවේ පිටිපස්ස පිටරට 😢

    • @jayakodyranjith5046
      @jayakodyranjith5046 11 месяцев назад +1

      අපේ රටේ ඔයදේ කරන්න ගියොත් ගොන් දෙසපාලුවන්ට කොමිස් කොච්චර දෙන්න වෙය්ද අපේ කුහකොයෝ අපේ දේ අගය කරය්ද අපේ රටේ කරුමෙට හොඳම මොළ ටික අපේ රටෙන් පිටවෙලා දුකයි එත් කමක් නෑ ඔයාලගේ ගමන ඔයාල යන්න සාර්ථකව හිත හොඳ සර්ලා දෙන්නටත් අපේ කොල්ලන්ටත් තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️👍

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Год назад +6

    අපේ උන් රට ගිහින් තනියෙම කට්ට කාගෙන හම්බකරන් මාරම ගේමක් ගහනවා ගොඩයන්න! ඒ හැම එකාම ගොඩයන්න ඕනේ!!! මාරම ආඩම්බරයි පිටරටවල අපේ උන් දිනල ඉන්නව දැක්කම!!! මාරම ආඩම්බරයි!!! උඹලා මේ රටේ ඉපදිලා පිටරට ගිහින් කට්ට කැපි කැපි polish වෙලා ඒ රටවල උන් අතරත් දිදුලන ලංකාවේ Original Blue Sapphire 💎💎💎💎 💯👌

    • @lathishaleti1618
      @lathishaleti1618 Год назад +1

      අන්න එහෙම බොක්කෙන්ම දීපන් මචන් 👍👍👍👍👍

    • @Sfzmtl7545
      @Sfzmtl7545 11 месяцев назад

      @@lathishaleti1618 තවත් හිත හොද බොක්කෙක් හම්බවුනා 😊💯👌

  • @kalingaruwan1981
    @kalingaruwan1981 11 месяцев назад +4

    අති විශිෂ්ටයි සහෝ... ආඩම්බරයි.. ලංකාවෙත් එකක් open කරන්න.. ඒත් දැන්ම එපා කොමිස්කාරයෝ හැම තැනම.. රට ස්ථාවර උනාම බලන්න.. ජයවේවා.. ආදරෙයි.. තිස්ස සර් ඔයාට ගොඩක් ස්තුතියි වැඩ්ඩො දෙන්න ගැන අපිට කිඋවට

  • @lathishaleti1618
    @lathishaleti1618 Год назад +2

    යුරෝප් රටවල මිනිස්සු ඊර්ෂාව කියන්නේ මොකක්ද කියලා වත් දන් නෑ මොන දේ උනත් ඒ මිනිස්සු අගය කරනවා ඕන කෙනෙකුට පුළුවන් විදිහට උදව් කරනවා ඒ නිසා ඒ දෙන්න ට ඔය ගමන ගොඩක් දුර යන්න පුළුවන් මොකද ලංකාවේ නෙමෙයි හින්ද 👍👍👍👍👍👍

  • @sujisaman7899
    @sujisaman7899 Год назад +17

    සර්... ඩිංගිත්තක් දාලා වගේ 😂😂😂 හා... හාා...හාාාා... චූට්ටක් වෙලා තනි කකුලෙන් ඉදලා පෙන්වන්න බලන්න.😅😅😅 අාදරෙයි සර් හැමදාමත් හදවතේ ගැඹුරුම තැනින්❤❤❤❤ අපේ කොල්ලෝන්ටත් ජයෙන් ජය... කොහොමත් අපේ ලංකාවේ බඩු කෑලි කාමරය අැතුලෙත් වඩිය පෙරා ගන්නවා සර්.. දැන් සීල් ගනන් වැඩි නිසා..😂😂😂

  • @sanjeewaperera592
    @sanjeewaperera592 11 месяцев назад +2

    ඇත්තටම සතුටුයි අපේ රටේ කොල්ලෝ දෙන්නට ඡයෙන් ජයම වේවා

  • @nimalperera6742
    @nimalperera6742 11 месяцев назад +6

    අපේ දේශපාලනය කරන එවුන් මෙවා කරන්න ඉඩදෙන්නේ නෑ.අත දෙන්නේත් නෑ.කළත් දිගු කලක් කරගෙන යන්න ඉඩදෙන්නේ නෑ ,මොකද මුන්ට පගාව දෙන්න ඕනේ.ස්තුතියි වැඩ සටහනට. ජයවෙවා.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.

  • @upulkalyanamunasinghe7000
    @upulkalyanamunasinghe7000 11 месяцев назад +2

    මුතුගල සර් එක්කම වෙලාවක මුනගැහෙමු❤❤
    සන්නස්ගල සර්ටත් කියමු❤❤

  • @shashediri544
    @shashediri544 Год назад +6

    24:06 අන්තිම ටිකේ සර්ටත් වැඩිපුර වැදිලා වගේ.😆😆😆😘😘😘

  • @rathnayaka4981
    @rathnayaka4981 10 месяцев назад

    Good Luck මචං....අපේ කොල්ලෝ දෙන්නට....සර්ටත් පින් මේක අපිට පෙන්නන් සැලැස්සුවාට...🖤🖤👌

  • @suneethaherathmudiyanselag6595
    @suneethaherathmudiyanselag6595 Год назад +10

    මමත්. අනුරාධපුරේ මට හරිම සතුටුයි පුතේ ඔයාල ගැන සියලු බලාපොරොත්තු ඉටු වෙිවා දිනෙන් දින තව තවත් දියුණු වෙිවා දෙවියෝ ඔබලා ආරක්ෂා කරත්වා❤

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy 11 месяцев назад

    නියමයි, අහිංසක කොල්ලො දෙන්නෙක් ගොඩ ගිය එක ගැන සංතෝසයි. ලංකාවේ හිටියා නම්, අහිංසකයෙකුට ගොඩ යන්නම බෑ.

  • @herathflorence777
    @herathflorence777 11 месяцев назад +3

    නයමයි හරිම සන්තොසයි. ජෙසු පිහිටයි.සමහර විට ලංකාවෙ මෙම වැඩය කලානම් ජිවිතය ඉවරයි කප්පංකාරයො දෙසපාලුවො පොලිසකාරයෝ දනවා වැඩෙ🤔

  • @devamanikwt7255
    @devamanikwt7255 Год назад +10

    තෙරුවන් සරණයි අපේ සහෝදරයින්ට. ජයවේවා ජයශ්‍රී

  • @gjayaneetha
    @gjayaneetha 11 месяцев назад +6

    ඇස් දෙකට කදුලක් ආවා සතුටට. දවසින් දවස දියුණු වේවා 🎉🎉

  • @udith1041
    @udith1041 11 месяцев назад +2

    නියමයි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිටත් ආඩම්බරයි...💖💖🙏

  • @aw4402
    @aw4402 Год назад +12

    සිරාවටම සර් පොඩි ශොට් එකක් දාලා වගේ තමා 😂 අවුලක් නෑ සුපිරි

  • @mahanama5399
    @mahanama5399 11 месяцев назад +1

    Gamma thamaiii supiri wadak bokkenma sathutuii…..❤❤keep going brothers

  • @pasansathyajith
    @pasansathyajith Год назад +10

    මං හරි ආසයි සර්ගේ අගේ කිරීමට❤❤❤

  • @tintintintin3568
    @tintintintin3568 10 месяцев назад

    සුභ පැතුම් සර්ටටත් ඔස්ට්‍රේලියාවේ ඉදන් මේ වැඩේ කරන අපේ කොල්ලො දෙන්නටත් දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා කියලා

  • @lalithsujeewaperera3019
    @lalithsujeewaperera3019 Год назад +18

    All the best putha හදවතින්ම සුබ
    පතනවා, අපි
    තිස්ස සර්
    එක්ක හැම
    දාමත්

  • @wasanthakumaribolpanegedar7512
    @wasanthakumaribolpanegedar7512 11 месяцев назад +2

    😊 සර්ටත් ගොඩක් ස්තුතියි මේ වගෙ වටිනා දෙවල් පෙන්නවට ඔය දෙන්නට දිගු ගමනක් යන්න සුභ පතනවා හදවතින්ම

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle Год назад +14

    ජයමවේවා..! ❤
    සර්ට ටෙස්ට් කරලම 😂...🙆
    අපේ රටේ දක්ෂයො හිටියට ඉස්සරහට යන්න බැහැනෙ රටේ ඉන්න පාලකයො ටිකයි නීතියි එක්ක. ඇමතියො ටිකට තමයි ඔක්කොම කරන්න පුළුවන්.

  • @ravindunimsara3859
    @ravindunimsara3859 11 месяцев назад +1

    Vlogs කරන්නත් පුලුවන්නේ සර්ට👍
    ලස්සනට ඒ style එකට කතා කරනවා👌

  • @maddumaarachchirohanpriyan4277
    @maddumaarachchirohanpriyan4277 Год назад +3

    ඇත්තටම හදවතින්ම සතුටුයි සර් අපේ සහෝදරයෝ දෙදෙනෙක් මේවගේ දෙයක් කරන එක ගැන ඔබ දෙපලගේ නිෂ්පාදන මුළු ලෝකයේම ජනප්‍රියම Brand එකක් වෙන්න කියා ආශිර්වාද කරනවා මෙන්ම සර්ලා දෙපලටත් යහපතක්ම වේවා.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      දේශපාලුවා තම පක්ෂයේ සංවර්ධනය පිළිබඳ සිතයි. පූජකයා තම ආගමේ සංවර්ධනය පිළිබඳ සිතයි. වෘත්ති සමිති නායකයා වැඩ නොකර ජීවත් වන ක්‍රමය පිළිබඳ සිතයි. සමාජවාදීයා සහ වාමාසිකයා ලෝකයේම ජනතාවට ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ලබා දෙන ශ්‍රේෂ්ඨ විද්‍යාවට සහ ධනවාදයට අගෞරව කරමින් වැඩක් පලක් නොකර ජීවත් වීමට සිතයි. සම්ප්‍රදායිකයා නූතනත්වය වෙනුවට සම්ප්‍රදාය සංවර්ධනය කර රට තුළ හිඟන්නෝ බෝ කිරීමට සිතයි. මිත්‍යාවාදියා, කේන්දරකරුවා සහ නැකත්කරුවා මිත්‍යාව වපුරවා ලංකාව තුළ අන්ධයෝ බිහිකිරීමට සිතයි. නොදියුණු මොලේ මියගිය සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් රට විනාශ කළ මේ පාදඩයෝ රංචුව පිළිබඳ සිතයි. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළඳාම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පුරවැසි පන්තියක් රට තුළ බිහි නොකර රටේ සංවර්ධනය ගැන සිතන්නෝ පට්ටපල් බූරුවෝ වෙති. වෙනස්වන දැනුමට අනුව වෙනස් නොවන ලෝකයේ පුරවැසියන් බූරුවෝ ලෙස නම් කරන යුගය වැඩි ඈතක නොවේ.

  • @kithsiri3101
    @kithsiri3101 11 месяцев назад

    හරිම සතුටුයි. මේ පුතාල ඔය ව්‍යාපාරය ලංකාවෙ කලානම් ඕකට දේශපාලනිකවයි, ඉරිසියා කාරයොයි නිසා වැඩේ කඩාවැටිල ඉවරයි. ජයෙන් ජයම වේවා. ලෝකය ජයගන්නට ලැබේවා!.

  • @dayanimendis502
    @dayanimendis502 Год назад +4

    සියලු දෙනාටම ජයෙන් ජයම වේවා !! තෙරුවන්සරණයි !!

  • @RumeshPraveen
    @RumeshPraveen 11 месяцев назад +1

    හදවතින්ම ආඩම්බරයි ජය වේවා අපේ කොල්ලෝ දෙන්නට වගේම අපේ ආදරණීය සර්ලා දෙන්නටත්❤

  • @vinkale
    @vinkale Год назад +27

    මේකට බනින අය හිතං ඉන්නේ බීර නරකයි, කොකාකෝලා හොඳයි කියලා 😅

  • @deepadee45
    @deepadee45 10 месяцев назад

    We proud both of you and wishing your all success 🎉🎉

  • @kalanadissanayake9294
    @kalanadissanayake9294 11 месяцев назад +20

    😁❤️ Tissa sir❤ හැසිරෙන විදිහ වෙනදට වඩා අමුතුයි..පොඩ්ඩක් Track Out එකක් ගිහින් වගේ😂❤😁😁

  • @VihangaManujeewa
    @VihangaManujeewa 11 месяцев назад

    මේ වන තෙක් ඔබතුමා කළ තුච්චම වීඩියෝ එක 👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎

  • @anjanakurppu3984
    @anjanakurppu3984 Год назад +4

    ජයෙන් ජය පුතාලා දෙන්නාටම.❤❤

  • @arunasamarakoon3936
    @arunasamarakoon3936 11 месяцев назад

    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජය වේවා🎉🎉🎉🎉🎉

  • @Hiru_com-750
    @Hiru_com-750 Год назад +21

    මේ වගේ ශ්‍රී ලාoකීය ව්‍යවසායකයින් ගැන පෙන්වල දෙන වීඩියෝ මාලාවකුත් සර්ගෙන් බලාපොරොත්තු වෙනව !!!

    • @NeonCat1.0
      @NeonCat1.0 11 месяцев назад

      ලාංකීය

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      great

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.

  • @SenudaDamsith-jd1wl
    @SenudaDamsith-jd1wl 11 месяцев назад

    සර් ගිය සිකුරාදා දවල් ඉන්ටවල් එකට කලින් මේ මාමලා දෙන්නා ගැන ක්ලාස් එකෙදි කිව්වා.අපිට ඒ වෙලාවෙ කරේ නිර්වායු ශ්වසනය.හොඳට පැහැදිලිකිරීමක් කරලා දුන්නා..❤
    මේ වගේ නොදන්නා දේවල් කියලා දෙනවට තිස්ස සර්ට ඇත්තටම පිං..
    දැන් සමහර ගුරුවරු කියාවි මෙන්න මේ යකා පොඩි එවුන්ට බියර් බොන ඒවත් පෙන්නනෝ බ්ලා බ්ලා බ්ලා...
    ඒවා වැඩක් නෑ...මේ දෙන්නගෙන් ගන්න පුලුවන් ආදර්ශෙ අරගෙන හැදුනනම් ඇත්තටම ලංකාව දියුණු කරන්න පුලුවන්...❤

  • @Lambakarna
    @Lambakarna Год назад +12

    අනිවාර්යයෙන්ම කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් අවංකව ප්‍රාර්ථනාවක් කලොත් ඒක ඔහුගේ ගමනට ලොකු ශක්තියක් වෙනවා, එත් මිනිස්සු එහෙම කරන්න කැමති නෑ කුහක කම හින්දා, 😢 ( විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු)

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      දේශපාලුවා තම පක්ෂයේ සංවර්ධනය පිළිබඳ සිතයි. පූජකයා තම ආගමේ සංවර්ධනය පිළිබඳ සිතයි. වෘත්ති සමිති නායකයා වැඩ නොකර ජීවත් වන ක්‍රමය පිළිබඳ සිතයි. සමාජවාදීයා සහ වාමාසිකයා ලෝකයේම ජනතාවට ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ලබා දෙන ශ්‍රේෂ්ඨ විද්‍යාවට සහ ධනවාදයට අගෞරව කරමින් වැඩක් පලක් නොකර ජීවත් වීමට සිතයි. සම්ප්‍රදායිකයා නූතනත්වය වෙනුවට සම්ප්‍රදාය සංවර්ධනය කර රට තුළ හිඟන්නෝ බෝ කිරීමට සිතයි. මිත්‍යාවාදියා, කේන්දරකරුවා සහ නැකත්කරුවා මිත්‍යාව වපුරවා ලංකාව තුළ අන්ධයෝ බිහිකිරීමට සිතයි. නොදියුණු මොලේ මියගිය සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් රට විනාශ කළ මේ පාදඩයෝ රංචුව පිළිබඳ සිතයි. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළඳාම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පුරවැසි පන්තියක් රට තුළ බිහි නොකර රටේ සංවර්ධනය ගැන සිතන්නෝ පට්ටපල් බූරුවෝ වෙති. වෙනස්වන දැනුමට අනුව වෙනස් නොවන ලෝකයේ පුරවැසියන් බූරුවෝ ලෙස නම් කරන යුගය වැඩි ඈතක නොවේ.

  • @SadunGunarathne-hu4pn
    @SadunGunarathne-hu4pn 11 месяцев назад

    මොන දක්ෂයෙක් උනත් බුදු දහමට විරුද්ධයි. මත්පැන් වෙළෙඳාම

  • @chillguy444
    @chillguy444 Год назад +14

    උමන්දාවෙත් බියර් හදන්න ගත්තනම් හරි ... 🙂♥️

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Год назад +2

      ඒ ගණයා එකත් කරයි.😢😢😔😔☸️🌕☸️🌕☸️

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 11 месяцев назад +6

      තිත්තගල්ලේ හාමුදුරුවෝ ගැනත් කිව්ව නේද,😅අනේ මන්දා මං නම් සර්ට ගරු කරාට,තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ගැන නම් පැහැදීමක් නෑ.එයත් උමන්දාවේ පිටිදූවේ හිමි වගේමයි....

    • @renukagunawardana8335
      @renukagunawardana8335 11 месяцев назад +1

      ඒ කරන්නේ මහින්ද මහත්තයනේ

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Год назад +2

    තිස්ස සර් අපේ මවි රටට වාසනාවක්.....❤💐🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад +5

    පට්ට ආඩම්බරයක් දැණුනා ❤💥

  • @shermonmeril4711
    @shermonmeril4711 11 месяцев назад +2

    ජයවේවා ශ්‍රි ලාංකීකයන්ට

  • @dilipaweeratunga
    @dilipaweeratunga 11 месяцев назад +13

    අපේ සරුත් පොඩ්ඩක් විතර විනෝද වෙලා වගේ😂❤ අවුලක් නෑ ඉතිං, සිහි විකල් වෙන්න බීලා නෑනෙ😅

  • @RanWan2020
    @RanWan2020 Год назад +2

    ජයින් ජයමවේවා.. !!! ❤❤❤❤❤.. නියමයි.. සතුටුයි.. පට්ට පට පට.. 👍👌💪💪💪❤️💗♥️💖🩷💙💛🧡

  • @BanWajBat
    @BanWajBat 11 месяцев назад +4

    Testing shots 5ට සර් ගෙ mood කොර උනා කියන්නෙ brand එක සුපිරි 😀😀😅😅😅

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 Год назад +2

    තිස්ස සර්, පට්ටයි වීඩියෝව. කොල්ලො දෙන්නට පලමුව තෙරුවන් සරණයි! මාර ආඩමිබරයි. දක්ෂයි එමෙන්ම වැඩි දියුනුව සදහා ආශීර්වාද කරමි. නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා,ඒ මම ජීවත් වෙන්නේ අපරදිග රටක නිසා එයින් පොඩ්ඩක රස බැලීමට නොහැකිවීම. ව්‍යාපපාරය ජාත්‍යන්තරව දියුණු වේවා!!!

  • @chandra1296
    @chandra1296 11 месяцев назад +9

    හරිම සතුටු වුණා ලංකාවේ අපේ දෙන්නෙක් කරන ලොකු වැඩක් වෙන රටක හේතුව මොකක්ද අපේ රටේ ඒ වාසනාව නැහැ හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ හැකියාවන් දියුණු කරන්න රටේ බලධාරීන් කැමති නැහැ අනෙක් රටවල්වල ගිහින් හරි ඒවා පෙන්වාදී ම ගොඩක් වටිනාවා ඔයාලාගේ බලාපොරොත්තුව හැමදේම සාර්ථක වේවා කියා parthanaa කරනවා සර් දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේවා ලංකාවේ අයට බලන්න සලසා දීම ගැන theruwan saranini ඔයාලා හැමෝමටම ❤️🌹🙏👍👍👍👍

  • @kasunvlog445
    @kasunvlog445 11 месяцев назад

    Lankawe meka karanam jivitheta karanna wenne naa.heri thamai inna wenne.kasippu parakuth peruwanam hari.suddonta denna.👍💪💪💪💪💪 good luck

  • @tiptipslk
    @tiptipslk Год назад +14

    සුභ සුභ.ලංකාවෙ කොල්ලො දෙන්නෙක්.❤❤

  • @kumu6443
    @kumu6443 9 месяцев назад

    God bless all your efforts and hope you are success in your journey.

  • @chanthukamaleesha9040
    @chanthukamaleesha9040 Год назад +12

    Pride of sri lankans ♥🇱🇰

  • @narmadapalipana1230
    @narmadapalipana1230 11 месяцев назад

    Sir thank you for showing 2 Rupee business. Wishing the success of the business 🎉🎉🎉🎉🎉

  • @saminidusilva4053
    @saminidusilva4053 Год назад +3

    Wishing all the best both of you and more and more develop till international brand....macha

  • @champashriyani947
    @champashriyani947 Год назад +1

    සර්ලා කියපු දේවල් ඒ විදියටම ඉෂ්ට සිද්ධ වේවා!!

  • @PrasannaEkanayake21
    @PrasannaEkanayake21 Год назад +10

    නියම වැඩජ්. වෙලා තියෙන්නෙ ඔක්කොම මොලගෙඩි ටික මෙහෙට ඇවිත් තියෙන්නෙ. ලන්කාවෙ තියෙන මොලගෙඩි වලට හොද වැඩක් කරන්න දේශපාලුවො ඉඩ දෙන්නෙ නෑ. පරයො එලවන්නම ඕන රට ගොඩදාන්න 👍🏻🙏

  • @desmondwimalasooriya1116
    @desmondwimalasooriya1116 11 месяцев назад +1

    එදා රට විනාශ කළ දේශපාලූවා, පූජකයා, සමාජවාදියා, වාමාසිකයා සහ සම්ප්‍රදායකයා පසුපස ගොස් රට අඳුරට ගෙන ගිය තිස්ස ජනනායක අපේ ගුරුතුමා, අද ලෝකය පුරා සැරිසරා ධනවාදී දරු පිරිසක් බිහි කිරීමට වෙහෙස වන තිස්ස ජනනායක අපේ ගුරුතුමා. ඔබට සිංහල, දෙමළ සහ මුස්ලිම් මිලියන මිලියන 23 ජනතාවගේ ආචාර්ය. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය සහ ගෝලීකරණය මිනිසා සුන්දරත්වයට ගෙනයන මෙවලම් වේ. සාමූහික නොවන, ස්වභාවික නොවන, ගෝලීයවාදී නොවන සහ ධනවාදී නොවන පුරවැසියා ත්‍රස්තවාදියෙකි.

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 Год назад +7

    මේ comments දාලා තියෙන හුඟක් මිනිස්සු තාම ඉන්නෙ ගල් යුගයේ වගේ😢..
    සර් සුභ පතන්නෙ මේ තරුණයන්ගෙ උත්සාහයටයි,ව්‍යාපාරයටයි. සුදු රෙද්දෙන් පව් වසා ගත් සිල් වන්තයින්ට බියර් හදන එකත් වැරදි දෙයක් විදිහටයි පෙනිලා තියෙන්නෙ.😢😂
    අනේ උඹලාගේ නූගත් කම..

  • @rajithaperera3549
    @rajithaperera3549 Год назад +2

    Very proud of you two Sri Lankan sons and the two great teachers. Wish you all the best for your business and for your future. Greetings from Canada.

  • @samandxb
    @samandxb Год назад +3

    Such a beautiful and dynamic concept, all the best for Two Rupees, thank you for sharing sir 🙏

  • @niranjaleerenuka7908
    @niranjaleerenuka7908 11 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤ dawasin dawasa diyunuwen diyunuwatama pathwewaaa..... Sir latath Budusaranai dewipihitai 🙏💗

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu Год назад +5

    Ithamath ආඩම්බරයි. අපේ LION KIDS LA GANA
    THISSA මැතිතුමනි OBATA JAYEN JAYA වේවා. ජේසු පිහිටයි.

  • @Songs_oftheworld
    @Songs_oftheworld Год назад +1

    සුපිරිම වැඩ්ඩෝ.. ජයවේවා🙏🙏.. බඩු සුපිරි කියල නම් තේරුනා සර් පොඩ්ඩක් 👍👍 දේනව වැඩ්යි😅😂😂

  • @AsoInParis
    @AsoInParis Год назад +3

    Australia වල Melbourne වලම තියෙනවා Whisky factory ekak, ඵතනම බොන්න, සහ ගන්න තියෙන.

  • @amilayehan3903
    @amilayehan3903 10 месяцев назад

    Congratulations Danny And Amila..❤❤

  • @aselacosta4593
    @aselacosta4593 Год назад +3

    Great Puttha all the best, very proud ❤of you

  • @bothalagemeenasandamalifer473
    @bothalagemeenasandamalifer473 11 месяцев назад

    Pussella sirge 2002 Gampaha physics class eke igena gaththe.❤❤❤🙏🙏🙏🙏

  • @nuwanchamara2724
    @nuwanchamara2724 Год назад +7

    නියම වැඩ්ඩෝ දෙන්නෙක් නෙ. සුභ පැතුම් ඔබ දෙපලට ❤❤

  • @PushpamalaUdugampola
    @PushpamalaUdugampola 11 месяцев назад +1

    දිනෙන් දින දියුණුවේ හීනිපෙත්ත කරා ලඟාවීමට උණුසුම් සුභපැතුම්

  • @travelvisaonline
    @travelvisaonline Год назад +3

    patta ❤❤❤❤ හරිම ආඩම්බරයක් දැනෙනවා

  • @sujeewanishantha2115
    @sujeewanishantha2115 11 месяцев назад

    ජය වෙිවා තඹුත්තේගමට ලංකාව ගොඩනැගිමට දේශපාලනයෙන් ව්‍යාපාරය වලින් මාලිමාවෙන්

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg Год назад +4

    ජයවෙිවා brother s,❤❤❤🎉🎉🎉

  • @niroshantraders2457
    @niroshantraders2457 11 месяцев назад

    🎉මරු මචන් උබලා එල එල ලංකාවේ ඉන්න කොල්ලන්ටත් ගේමක් ගහන්න අවස්ථාවක් දෙන්න පුළුවන් තැනට වරෙල්ල ස්තුතියි සර් වීඩියෝ එකට පට්ට ගැම්මක් එනවා මේ වගේ දේවල් දකිද්දී අපි මේ වෙලාවේ ඉන්නේ මානසික පීඩන වල උනත් මේක දැක්කම හිතෙනවා ලංකාවට කවදාම හ‍රි තැනකට යන්න පුළුවන් වෙයි කියලා ❤❤❤❤❤💪

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 11 месяцев назад

      දේශපාලුවා තම පක්ෂයේ සංවර්ධනය පිළිබඳ සිතයි. පූජකයා තම ආගමේ සංවර්ධනය පිළිබඳ සිතයි. වෘත්ති සමිති නායකයා වැඩ නොකර ජීවත් වන ක්‍රමය පිළිබඳ සිතයි. සමාජවාදීයා සහ වාමාසිකයා ලෝකයේම ජනතාවට ආහාර, බෙහෙත්, ඇඳුම් සහ නිවාස ලබා දෙන ශ්‍රේෂ්ඨ විද්‍යාවට සහ ධනවාදයට අගෞරව කරමින් වැඩක් පලක් නොකර ජීවත් වීමට සිතයි. සම්ප්‍රදායිකයා නූතනත්වය වෙනුවට සම්ප්‍රදාය සංවර්ධනය කර රට තුළ හිඟන්නෝ බෝ කිරීමට සිතයි. මිත්‍යාවාදියා, කේන්දරකරුවා සහ නැකත්කරුවා මිත්‍යාව වපුරවා ලංකාව තුළ අන්ධයෝ බිහිකිරීමට සිතයි. නොදියුණු මොලේ මියගිය සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් රට විනාශ කළ මේ පාදඩයෝ රංචුව පිළිබඳ සිතයි. ස්වභාවික විද්‍යාව, ශ්‍රේෂ්ඨ ධනවාදය, ගෝලීකරණය සහ නූතන වෙළඳාම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති පුරවැසි පන්තියක් රට තුළ බිහි නොකර රටේ සංවර්ධනය ගැන සිතන්නෝ පට්ටපල් බූරුවෝ වෙති. වෙනස්වන දැනුමට අනුව වෙනස් නොවන ලෝකයේ පුරවැසියන් බූරුවෝ ලෙස නම් කරන යුගය වැඩි ඈතක නොවේ.

  • @kusalmaduranga
    @kusalmaduranga Год назад +27

    කසිප්පු පෙරුවත් කුදලගෙන යන රටේ ඕව හීන සර් 😂

    • @navidaha69
      @navidaha69 Год назад +2

      kasippui beer ui wenas neda. MOda katha kiyanna epa

    • @kusalmaduranga
      @kusalmaduranga Год назад +2

      @@navidaha69 සුරාබදු එකට පෙරන්නෙ කසිප්පු ද බියර් ද කියල අදාල නෑ . අවුරුද්දට් කෝටි 1- 1.5 ක් විතර ගෙවල බලපත්‍රයක් නැත්තං සේරම නීතිවිරෝධී තමා 😂

    • @rathnakumarpeiris3000
      @rathnakumarpeiris3000 11 месяцев назад

      හිතමු අනාගතයේ කොමිස් නැති රටක් බිහි වෙයි කියල එහෙම උනොත් ලංකාව අවුරුදු 5 හෙන් ගොඩ

  • @ascotbro.1741
    @ascotbro.1741 Год назад +1

    සුපිරි.ලන්කාවේ කලානම් මෙලහකටත් හිරේ කූරු ගනිනවා.කසිප්පු කාරයා කියල ලේබල් එකකුත් ගහල.

  • @anushadisna8005
    @anushadisna8005 Год назад +7

    ගොඩක් අය කියල තියෙනවා සර්ට වෙරි කියල .කතාව ඇත්ත .ඒත් මම දැක්කෙනම් අරක්කු ගුදමක් බීලත් තනි කකුලෙන් ඉන්න උන් අතරේ බියර් බීල වෙරි වෙනව කියන්නෙ ඒ මනුස්සය ඇල්කොහොල් වලට ආගන්තුකයෙක්..

    • @lathishaleti1618
      @lathishaleti1618 Год назад +1

      අනේ බං සර්ගේ වෙරි එකද උබලට මේකෙන් ගන්න තියෙන ලොකුම එක 😡😡😡😡😡

    • @anushadisna8005
      @anushadisna8005 11 месяцев назад

      @@lathishaleti1618 මම කියල තියෙන්නෙ මොකද්ද කියල ටිකක් ආපහු බැලුවනම් මොකද?

  • @nimalkumara5675
    @nimalkumara5675 11 месяцев назад +1

    තෙරුවන් සරණයි තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏

  • @Vindyyvuk
    @Vindyyvuk Год назад +15

    මල්ලි නෙවේ සර් පුතා පුතා.. 😅😅
    හොඳ විග්‍රහයක්.. ස්තූතියි .. 🙏