Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සර් කියන කතා හරියටම හරි...අපේ ලඟ මේ සියළු කාරණා තිබුනත් ඒවාගෙන් වැඩ ගන්න නොදන්න නිසා තමයි රටත් ජාතියත් මේ තරම් වලේ වැටිලා තියෙන්න.❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏
අර doctor Safi එහෙමත් වලේ. දැමිමේ මහ ලොකු සියල්ල දත් ගූරා
Venaa vada nathnam katay pukay vahan palayan 😂nayata kahinnathuva ai uba hamadema.danagenada katha karanne 😅 aparade uben ahanna thibbe enam😂@@annharper4853
මම foxhill අනතුර වෙලාවේ එතන හිටියා. අපි නම් මුල ඉඳලම පිටිපස්සට වෙලා හිටියේ අවදානම දාන්න හින්දා. ඔතන සම්පූර්ණ වැරැද්ද එතන හිටපු මිනිස්සුන්ගේ. හමුදාවේ අය එපා කියද්දි එයාලටත් බැන බැන ඉස්සරහට ගියේ. 🤷
අපේ රටේ බෞද්ධාගමික ප්‍රායෝගික තලයකට ගෙනයෑමේ වටිනාකම තිස්ස සර් මනාවට පැහැදිලි කරනවා...🙏
Anna Doctor shafi nadahas karala 😂
@@Bruh-ys3sx tawa hina wewi indala yama apaaye
තෙරුවන් සරණයි තිස්ස සර්ට
වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි සර්
තෙරුවන් සරණයි අපේ සර්ට දීර්ඝායු වේවා ...
මමත් දහම් පාසලෙ උගන්වනවා සිහිය හොඳට උගන්වනවා
සිහිය කොහේද තියෙන්නේ අපේ ශරීරයේ ?
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි සර්
සතිමත් බව දියුණු කර ගන්න මීතිරිගල නිස්සරණ වනයට එන්න.
සති පාසලට ගිගින් වත් phone එක තියාපු තැන අමතක වෙන එක හදාගන්න බැරි වෙයිද සර්. මලාට හොයාගන්න බෑනෙ ඕනෙ වෙද්දි තව කෙනෙක් ඉන්න ඕනෙ call එකක් ගහල බලන්න😂වැදගත් කතාවක් සර්❤
ට්සුනාමිය වෙලාවෙ (හික්කඩුවෙ) හිටපු ජපන්නු ගොඩ පැත්තට දුවල තියෙන්නෙ අපේ ඇයින්ටත් දන්න විදියට කියාගෙන දුවපල්ලා කියාගෙන . අපේ එවුං (පල යකෝ යන්න )කියල මුහුද පැත්තට දුවලා.
Gmmk ne 😂
Japanese aya tsunami gane dannawa.
ඔව් ඔව් එයාල සීන් එක දන්නවනෙ🙂🙂
සර් මම හැමදාම අදරේයි සර් මගේ විරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සර් මේ ලොකයට වසනාවක්
ඇයි උඹ ට අම්ම තාත්ත නැද්ද තිස්ස අරං හදාගත්තද
@@annharper4853 Ane Harper padiyata kahine nnathywa yaman
භාවනා කරා නම් අපේ සිහිය හොදට එක තැනක තියා ගන්න පුළුවන්
Sir අපට නැත්තෙම සිහිය මතක් කලාට බොහොම ස්තුතියි
සර් ලංකාවෙ මිනිස්සු හරි වෙනස්.........බෝම්බයක් තියනව කිව්වම දුවල ගිහින් වටවෙලා බලන උන් ඉන්නෙ.
Ane sir, ow sir, budu sir, ape sir, hari sir
@@Bruh-ys3sx itin ?
ඇයි බන් එක සැරයක් අම්මලා වද කරනවා කියලා පොරක් ක්ලාස් වල කිය කිය ගියෙ. කරනවා බලන් හිටියා වගේ කිව්වෙ පොර. ඌට සිහියත් නෑ ණුවනත් නෑ 😂 ඒ ගොන්කමනෙමෙයි බන් ඒකට කියන්නෙ කට්ට කපටිකම කියලා 😂 කාලකන්නියා..
God bless best Colombo Biology teacher dr. Thissa sir
අම්මෝ සර් වයසට යන්න යන්න මතකය ටිකින් ටීක අඩුවෙනවා. 😢😢😢😢
Tissa sir nm, soobadahame kotasak,mai. Wasanawan oba vani guruwaru❤❤❤
Thank you sir.❤❤❤
කාර් රේස් එක බලන ලගට ගිය අය ගැන කියද්දී මට හිතුනා විතරයි සුනාමී ගැන මෙන්න සර් ඊලග එකෙ සුනාමියත් මතක් කලා 😊
It’s a valuable explanation I am not a student but I listen your lectures thanks for sharing your knowledge
මේ ගැන ලස්සනට පැහැදිලිව කියල දෙන youtube channel එකක් තියනවා "අතැඹුලක්" කියල .
ඒ ක බලල තමා මයා මේ දන්නවා වගේ වහල්ලුන්ට දෙන්නෙ
sir kiyanne de sahathika atta
සිතුවිලි තමයි ලොකය කියන්නෙ සිත් වෙනස් කරගත්තොත් සැනසිමෙන් ජිවත් විය හකියි
සර්ට බුදුසරණයි 🙏❤️,
සියලු සත්වයෝ නීරෝගි වේවාසියලු සත්වයෝ සුවපත් වේවා☸️❤️🇱🇰🙏
😇❤theruwan saranay🌻🙏 tissa sirta
Thank you so much Sir 🙏❤️❤️❤️❤️🙏🌹🙏❤️❤️❤️🌺
Sirge katawa sahatika attha godakma aya weda karanne sihiya natiwa tamai obata bohoma istuti ❤❤❤
අනේ මට සර්ව බලන්න ඕන 😍😍😍😍😍
😀
රට පාවල දීපු වල් නරියෙක් හලෝ මෙයා... බැටළු හම් පොරවා ගත්ත තිරිසන්නු මුං
Super explanation ...........!!!!
samma sathi ! samma vayama! samma samadhi ! 🙏
❤❤❤❤ sir 🙏
සුපිරි නෙහ් සර් හරි වටිනා විශේෂ මතෘකා ජිවිතයට හරි වෙදගත්👍👍👍👍
Good luck Sir .. ❤
මගේ husband software engineer කෙනෙක් ,එයා මන් වැදගත් වැඩක් කරන්න යද්දි අනිවාර්යයෙන් මට කියනවා සිහියෙන් ඉන්න කියලා ,ඒ කියන්නේ ඕක මන් අනිවාර්යයෙන් එතකොට යන වැඩේ වෙන රටකටද යන්නේ සිහියෙන් ඉන්නවා මගේ වැඩ අනිවාර්යයෙන් සාර්ථක වෙනවා එයා නිසා ම ඔය concept එක මන් හුගක් දුරට දැන් training කරලා ,self training
❤ බුදු සරණයි සර් ට ❤❤❤❤❤
Thank you sir
බුදු සරණයි සර්
Sir.. අන්න සාෆි යි ශානි යි වද සැත්කම් ගැන කතා කලා නරකද ප්‍රසිද්දියෙ එයාගෙන් සමාව ගත්තොත්...😂 අනේ sorry video එකට අදාල නැති දෙයක් කතාකලාට හැබැයි අපි හැමෝටම වැරදුනා ඔයාටත් එහෙමම උනා කියල හිතෙන නිසයි කිව්වෙ... මොකද ඒ දවස්වල ඔයාගෙ ඒ වගේ video හොය හොය බැලුවෙ..😢
👌👌🤙sir you are an amazing teacher 😂❤
අර යතුරු කතාව ඒක නම් ඇත්ත ඔබ තුමා හරියට හරි මට ඒක වුනා.😂
🙏🙏
තෙරුවන් සරණයි සර් 🙏
Mind fullness helps OCD a lot........
❤
Budu saranai sir...🙏🙏🙏
Samma Sam budusarnye 🙏🙏🙏🙏
අනේ සර් ඩොක්ටර් සාෆි අම්මලා වද කරපු හැටි ගැන පොඩ්ඩක් කියන්නකො ❤
Stuthiy guruthumeni❤❤❤
සර් නුවන් සර් පුහුණු කරනවා සිහිය... coch with nuwan චැනෙල් එක හැමොම බලන්න. ගොඩාක් වැදගත්
Wish your bright future sir ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
It's called mindfulness. We have to live in the present state
මොලේ තිබ්බට වැඩක් නැහැ... හරියට හිතන්න... කල්පනා කරන්න බැරිනම්... ගුරුවරයෙක්ට වුණත් ඒක අදාලයි...
කාටද ඔය සිහි නුවන තියන මොල කාරයා හින්ට් ගහන්නෙ?
Sir, niwaradi😍😍
හොද සිහියෙන් ජීවත් වෙනවා. මෙයට යෝනිසෝ මනසිකාරයෙන්...
තිස්ස අත්තනායක doctor Safi ගැනත් වැඩ සටහනක් කෙරුව නම් හොඳයි නේද රෙද්දේ ගූරා උඔල වගේ එවුන් ප්‍රසිද්දියෙ සමාව ගන්න ඕනි ඒ මනූස්සයගෙන්
Kawda redde gura me mage thaththa❤️ 'sakkiyo....'
Redde gura..... ??? Tonam ipadila tiyenne oopapatikawa ekai me wage adahas enne! Tirisana
නරියාකන්දේ වටේට ටයර්වත් දාලා තිබ්බෙ නැ😢😢.ආරක්ශාවක් නැ මිනිස්සුන්ට ...😣
Sir galle biology class කරනවාද
aththatama matath sihiya kiyana eka na hamadama banum ahanawa meken thama therum gathhte
❤️💛💖
සියලු දේටම ඉතා වැදගත් වන්නේ සතිමත් බව mindfulness.ඒත් අවාසනාවකට මිනිසුන් ලග නැත්තෙ ත් සතිමත් බව තමයි .විශේෂයෙන්ම තරුණ දරුවන්ට ජංගම දුරකථනය නිසා සතිමත් බව නැත්තටම නැතිවෙලා ගිහිල්ලා sir.කාලා ඉවර වුණහම කෑම පිඟානෙ මොනවද තිබුණේ කියලවත් මතක නෑ.අහෝ මිනිහා පරිහානියට පත්වෙන හැටි හරිම සෝචනීය තත්ත්වයක්.
Sir can you please speak about the northern white rhinos
Sir mage nangi kenek innawa puluwanam class thiyana please
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 sir
❤❤❤
Sihiya hondata ugannanna puluwan daruwanwa army ekata yawanna, niyameta sihi training Karana niyama thana
anna safi palopiya nale mirikuwe nalu
thamira sirth oya gana kiwwa 💔
Today is the day I learnt about fishThank God I’m a vegan I am glad I am not taking part in any kind of cruelty
Theruwan saranai sir ❤❤❤❤❤
සති පාසල කොහෙද තියෙන්නෙ .....සර්...
7:50 samma sathiya kiynne ee nirwachanaya newei, ethna thiyenne nirwaanaya mul karagena thyena sihiyak .
balan giyam hama ekama banina nilanthaya hondaine bn anith ewun okkotama wada,u awyajai.anith ewunuth deshapaluwo wage sudu andagena kalu awidin wage
Dr. සාෆයි පිළිබඳ ඔබ තුමා කී අතීත වචන නිවැරැදි විය යුතුයි ...ඒ පිළිබඳ නිවැරැදි කිරීමක් කරන්න .
😮
සුනාමි ආපුවෙලාවේ බාල්දි ඇරන් විතරක් නෙමෙයි සමහරක් අය වැට මායිම් හිටං උස්සං ගියා මයිම් වෙන් කරන්න...
Best portion : 15.51 ~15.56. Our theory book ask to prepare only for one final exam. What's that? Spritual development but not for any other.
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
🙏🙏🙏♥️🌄🇱🇰🌄♥️🙏🙏🙏
සර් ඔහොම කිව්වට මොලේ නැති කීදෙනෙක් අපේ රටේ නායකයො වෙලා තියෙනවද.ඔය දැනුත් ඉන්නෙ..
රනිල්ල්ල්ල්ල්ල්
ඔබ තුමා මේකත් පැහැදිලි කරනවනම් හොදයි, කවදාවත් මේ මොහොතේ හිතින් කිසිම තැනකට යන්න බැහැ, පුලුවන් වෙන්නේ කලින් දැකපු හෝ අහපු හෝ මවාගත් තැනකට හිත යොමු කිරීම පමනයිඋදා, ඔබ උගන්නන විට හිතින් ගෙදර යවන්න බැහැ, වෙන්නේ කලින් මතක ගෙදර recall කරන එක පමන්‍යි. මේ මොහොතේ වෙන දෙය බලන්න බැහැ cctv වගේ
මේ ප්‍රශ්නය අහපු ඔයා එක්කෝ විශිෂ්ට බුද්ධිමතෙක් එහෙම නැත්තං පල් මෝඩයෙක්. කොහොමටත් average minded person කෙනෙක් වෙන්න බැහැ.
Kana nesena saha Esa nopenena kenek oba kiyana thenata yanne kohomada. Uba PATTA MODAYEK bn. Thissa sir pennuwe handa misak egilla newei bn.
@@gihanudayajith3744ඔබ වැනි බුද්දිමතෙක් නොවුනාත් ඔබ සත්‍යට බොහෝ දුරයි වගේ,පුලුවන් නම් ඔබ ගෙදරින් පිට ඉන්න විට ගෙදර උන්දා කරනදෙය බලන්න පුලුවන්ද
3:44
සර් සාෆී දොස්තර තාමත් ගර්බාශ යුද්දය කරවාද😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙබර තිස්සයා උබ dr සාෆි ගේ කතාව ඇහුවාද,උබත් රාජපක්ෂලගේ කටු ලෙවකාපු බල්ලෙක්.උබත් ඒ දවස් වල ඔය කතාව සමාජගත කරා.බ මට ඒ දවස්වලත් අප්පිරිය වෙලා තිබ්බේ සාෆිගේ කතාවෙන් පස්සේ උඹලව තවත් එපා උනා.උඹල තනිකරම ගේම් කාරයෝ. හැබැයි උඹලගේ ගෙම් වැඩි ඈතක් නෑ ළඟදිම එළියට එනවා.
සිත වැඩකරන විදිය දකින්න කැමති නැද්ද. සිත් දකින්න පුලුවන්.
👍👍👍👍👍👍👍👍🦾🦾💖💖💖💖💖💖💖💖
එක සැරයක් අම්මලා වද කරනවා කියලා පොරක් ක්ලාස් වල කිය කිය ගියා මතකද? කරනවා බලන් හිටියා වගේ කිව්වෙ පොර. ඌට සිහියත් නෑ ණුවනත් නෑ 😂 ඒ ගොන්කමනෙමෙයි බන් ඒකට කියන්නෙ කට්ට කපටිකම කියලා 😂 කාලකන්නියා..
නිදාගනද ඉන්නෙ අන්න Doctors සාෆි නිදොස්කොට නිදහස් වෙලා 🤭
Koti 40 hoyapu krame kiyalada
Gadara ekkan palayan
මෙයාගේ දේශනා අහල බෙහෙත් විදපු උං දැං EEG මැෂින් එක ගාව නිදා ගනිල්ලා.ඇතුලෙ හරි කමක් නෑ නිදා ගනිල්ලා පුළුවන්නම්.වැක්සින් පූල් එකක පීනපල්ලා.😂😂😂😂😂😂😂
හාට් ඇටෑක් වැඩි වෙලා වැක්සීන් එක නිසා ගම්වල😢😢
මේ පාර ඡංදෙට කාගෙන්ද සල්ලි ගන්නෙ ගන්න බලාපොරොත්තු වෙන්නෙ
කොරිඩෝවේ ගියා නම් ඕක වෙන්නේ නැනේ නේද?
Cows milk...
Sir i think its high time you apologize for misleading the entire sinhala buddist followers of yours regarding the Dr Saafi caseAnd im a sinhala buddhist btw
Doctor Safi gana moko kiyanne dan? 😂
Safe wa gadara ekkan palayan😅😅
Gaani hari amma hari genihin dipan saafita
Cayer giver lata loke illuma kohomda sar
සර් ඕකටම නේද භාවනාව කියන්නෙ
Many type of meditation ,,,,,වර්ග ගොඩක් තියෙනවා
Meditation is not a single theory ,,,,,variety of capabilities via many modes
පක😂
🥰🥰🥰
Sar devi yak wage
සර් කියන කතා හරියටම හරි...අපේ ලඟ මේ සියළු කාරණා තිබුනත් ඒවාගෙන් වැඩ ගන්න නොදන්න නිසා තමයි රටත් ජාතියත් මේ තරම් වලේ වැටිලා තියෙන්න.❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏
අර doctor Safi එහෙමත් වලේ. දැමිමේ මහ ලොකු සියල්ල දත් ගූරා
Venaa vada nathnam katay pukay vahan palayan 😂nayata kahinnathuva ai uba hamadema.danagenada katha karanne 😅 aparade uben ahanna thibbe enam😂@@annharper4853
මම foxhill අනතුර වෙලාවේ එතන හිටියා. අපි නම් මුල ඉඳලම පිටිපස්සට වෙලා හිටියේ අවදානම දාන්න හින්දා. ඔතන සම්පූර්ණ වැරැද්ද එතන හිටපු මිනිස්සුන්ගේ. හමුදාවේ අය එපා කියද්දි එයාලටත් බැන බැන ඉස්සරහට ගියේ. 🤷
අපේ රටේ බෞද්ධාගමික ප්‍රායෝගික තලයකට ගෙනයෑමේ වටිනාකම තිස්ස සර් මනාවට පැහැදිලි කරනවා...🙏
Anna Doctor shafi nadahas karala 😂
@@Bruh-ys3sx tawa hina wewi indala yama apaaye
තෙරුවන් සරණයි තිස්ස සර්ට
වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි සර්
තෙරුවන් සරණයි
අපේ සර්ට
දීර්ඝායු වේවා ...
මමත් දහම් පාසලෙ උගන්වනවා සිහිය හොඳට උගන්වනවා
සිහිය කොහේද තියෙන්නේ අපේ ශරීරයේ ?
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි සර්
සතිමත් බව දියුණු කර ගන්න මීතිරිගල නිස්සරණ වනයට එන්න.
සති පාසලට ගිගින් වත් phone එක තියාපු තැන අමතක වෙන එක හදාගන්න බැරි වෙයිද සර්. මලාට හොයාගන්න බෑනෙ ඕනෙ වෙද්දි තව කෙනෙක් ඉන්න ඕනෙ call එකක් ගහල බලන්න😂
වැදගත් කතාවක් සර්❤
ට්සුනාමිය වෙලාවෙ (හික්කඩුවෙ) හිටපු ජපන්නු ගොඩ පැත්තට දුවල තියෙන්නෙ අපේ ඇයින්ටත් දන්න විදියට කියාගෙන දුවපල්ලා කියාගෙන . අපේ එවුං (පල යකෝ යන්න )කියල මුහුද පැත්තට දුවලා.
Gmmk ne 😂
Japanese aya tsunami gane dannawa.
ඔව් ඔව් එයාල සීන් එක දන්නවනෙ🙂🙂
සර් මම හැමදාම අදරේයි සර් මගේ විරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සර් මේ ලොකයට වසනාවක්
ඇයි උඹ ට අම්ම තාත්ත නැද්ද තිස්ස අරං හදාගත්තද
@@annharper4853 Ane Harper padiyata kahine nnathywa yaman
භාවනා කරා නම් අපේ සිහිය හොදට එක තැනක තියා ගන්න පුළුවන්
Sir අපට නැත්තෙම සිහිය මතක් කලාට බොහොම ස්තුතියි
සර් ලංකාවෙ මිනිස්සු හරි වෙනස්.........බෝම්බයක් තියනව කිව්වම දුවල ගිහින් වටවෙලා බලන උන් ඉන්නෙ.
Ane sir, ow sir, budu sir, ape sir, hari sir
@@Bruh-ys3sx itin ?
ඇයි බන් එක සැරයක් අම්මලා වද කරනවා කියලා පොරක් ක්ලාස් වල කිය කිය ගියෙ. කරනවා බලන් හිටියා වගේ කිව්වෙ පොර. ඌට සිහියත් නෑ ණුවනත් නෑ 😂 ඒ ගොන්කම
නෙමෙයි බන් ඒකට කියන්නෙ කට්ට කපටිකම කියලා 😂 කාලකන්නියා..
God bless best Colombo Biology teacher dr. Thissa sir
අම්මෝ සර් වයසට යන්න යන්න මතකය ටිකින් ටීක අඩුවෙනවා. 😢😢😢😢
Tissa sir nm, soobadahame kotasak,mai. Wasanawan oba vani guruwaru❤❤❤
Thank you sir.❤❤❤
කාර් රේස් එක බලන ලගට ගිය අය ගැන කියද්දී මට හිතුනා විතරයි සුනාමී ගැන මෙන්න සර් ඊලග එකෙ සුනාමියත් මතක් කලා 😊
It’s a valuable explanation I am not a student but I listen your lectures thanks for sharing your knowledge
මේ ගැන ලස්සනට පැහැදිලිව කියල දෙන youtube channel එකක් තියනවා "අතැඹුලක්" කියල .
ඒ ක බලල තමා මයා මේ දන්නවා වගේ වහල්ලුන්ට දෙන්නෙ
sir kiyanne de sahathika atta
සිතුවිලි තමයි ලොකය කියන්නෙ සිත් වෙනස් කරගත්තොත් සැනසිමෙන් ජිවත් විය හකියි
සර්ට බුදුසරණයි 🙏❤️,
සියලු සත්වයෝ නීරෝගි වේවා
සියලු සත්වයෝ සුවපත් වේවා☸️❤️🇱🇰🙏
😇❤theruwan saranay🌻🙏 tissa sirta
Thank you so much Sir 🙏❤️❤️❤️❤️🙏🌹🙏❤️❤️❤️🌺
Sirge katawa sahatika attha godakma aya weda karanne sihiya natiwa tamai obata bohoma istuti ❤❤❤
අනේ මට සර්ව බලන්න ඕන 😍😍😍😍😍
😀
රට පාවල දීපු වල් නරියෙක් හලෝ මෙයා... බැටළු හම් පොරවා ගත්ත තිරිසන්නු මුං
Super explanation ...........!!!!
samma sathi ! samma vayama! samma samadhi ! 🙏
❤❤❤❤ sir 🙏
සුපිරි නෙහ් සර් හරි වටිනා විශේෂ මතෘකා ජිවිතයට හරි වෙදගත්👍👍👍👍
Good luck Sir .. ❤
මගේ husband software engineer කෙනෙක් ,එයා මන් වැදගත් වැඩක් කරන්න යද්දි අනිවාර්යයෙන් මට කියනවා සිහියෙන් ඉන්න කියලා ,ඒ කියන්නේ ඕක
මන් අනිවාර්යයෙන් එතකොට යන වැඩේ වෙන රටකටද යන්නේ සිහියෙන් ඉන්නවා මගේ වැඩ අනිවාර්යයෙන් සාර්ථක වෙනවා
එයා නිසා ම ඔය concept එක මන් හුගක් දුරට දැන් training කරලා ,self training
❤ බුදු සරණයි සර් ට ❤❤❤❤❤
Thank you sir
බුදු සරණයි සර්
Sir.. අන්න සාෆි යි ශානි යි වද සැත්කම් ගැන කතා කලා නරකද ප්‍රසිද්දියෙ එයාගෙන් සමාව ගත්තොත්...😂 අනේ sorry video එකට අදාල නැති දෙයක් කතාකලාට හැබැයි අපි හැමෝටම වැරදුනා ඔයාටත් එහෙමම උනා කියල හිතෙන නිසයි කිව්වෙ... මොකද ඒ දවස්වල ඔයාගෙ ඒ වගේ video හොය හොය බැලුවෙ..😢
👌👌🤙sir you are an amazing teacher 😂❤
අර යතුරු කතාව ඒක නම් ඇත්ත ඔබ තුමා හරියට හරි මට ඒක වුනා.😂
🙏🙏
තෙරුවන් සරණයි සර් 🙏
Mind fullness helps OCD a lot........
❤
Budu saranai sir...🙏🙏🙏
Samma Sam budusarnye 🙏🙏🙏🙏
අනේ සර් ඩොක්ටර් සාෆි අම්මලා වද කරපු හැටි ගැන පොඩ්ඩක් කියන්නකො ❤
Stuthiy guruthumeni❤❤❤
සර් නුවන් සර් පුහුණු කරනවා සිහිය... coch with nuwan චැනෙල් එක හැමොම බලන්න. ගොඩාක් වැදගත්
Wish your bright future sir ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
It's called mindfulness. We have to live in the present state
මොලේ තිබ්බට වැඩක් නැහැ... හරියට හිතන්න... කල්පනා කරන්න බැරිනම්... ගුරුවරයෙක්ට වුණත් ඒක අදාලයි...
කාටද ඔය සිහි නුවන තියන මොල කාරයා හින්ට් ගහන්නෙ?
Sir, niwaradi
😍😍
හොද සිහියෙන් ජීවත් වෙනවා. මෙයට යෝනිසෝ මනසිකාරයෙන්...
තිස්ස අත්තනායක doctor Safi ගැනත් වැඩ සටහනක් කෙරුව නම් හොඳයි නේද රෙද්දේ ගූරා උඔල වගේ එවුන් ප්‍රසිද්දියෙ සමාව ගන්න ඕනි ඒ මනූස්සයගෙන්
Kawda redde gura me mage thaththa❤️ 'sakkiyo....'
Redde gura..... ??? Tonam ipadila tiyenne oopapatikawa ekai me wage adahas enne! Tirisana
නරියාකන්දේ වටේට ටයර්වත් දාලා තිබ්බෙ නැ😢😢.ආරක්ශාවක් නැ මිනිස්සුන්ට ...😣
Sir galle biology class කරනවාද
aththatama matath sihiya kiyana eka na hamadama banum ahanawa meken thama therum gathhte
❤️💛💖
සියලු දේටම ඉතා වැදගත් වන්නේ සතිමත් බව mindfulness.
ඒත් අවාසනාවකට මිනිසුන් ලග නැත්තෙ ත් සතිමත් බව තමයි .
විශේෂයෙන්ම තරුණ දරුවන්ට ජංගම දුරකථනය නිසා සතිමත් බව නැත්තටම නැතිවෙලා ගිහිල්ලා sir.
කාලා ඉවර වුණහම කෑම පිඟානෙ මොනවද තිබුණේ කියලවත් මතක නෑ.
අහෝ මිනිහා පරිහානියට පත්වෙන හැටි හරිම සෝචනීය තත්ත්වයක්.
Sir can you please speak about the northern white rhinos
Sir mage nangi kenek innawa puluwanam class thiyana please
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 sir
❤❤❤
Sihiya hondata ugannanna puluwan daruwanwa army ekata yawanna, niyameta sihi training Karana niyama thana
anna safi palopiya nale mirikuwe nalu
thamira sirth oya gana kiwwa 💔
Today is the day I learnt about fish
Thank God I’m a vegan
I am glad I am not taking part in any kind of cruelty
Theruwan saranai sir ❤❤❤❤❤
සති පාසල කොහෙද තියෙන්නෙ .....සර්...
7:50 samma sathiya kiynne ee nirwachanaya newei, ethna thiyenne nirwaanaya mul karagena thyena sihiyak .
balan giyam hama ekama banina nilanthaya hondaine bn anith ewun okkotama wada,u awyajai.anith ewunuth deshapaluwo wage sudu andagena kalu awidin wage
Dr. සාෆයි පිළිබඳ ඔබ තුමා කී අතීත වචන නිවැරැදි විය යුතුයි ...
ඒ පිළිබඳ නිවැරැදි කිරීමක් කරන්න .
😮
සුනාමි ආපුවෙලාවේ බාල්දි ඇරන් විතරක් නෙමෙයි සමහරක් අය වැට මායිම් හිටං උස්සං ගියා මයිම් වෙන් කරන්න...
Best portion : 15.51 ~15.56. Our theory book ask to prepare only for one final exam.
What's that? Spritual development but not for any other.
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
🙏🙏🙏♥️🌄🇱🇰🌄♥️🙏🙏🙏
සර් ඔහොම කිව්වට මොලේ නැති කීදෙනෙක් අපේ රටේ නායකයො වෙලා තියෙනවද.ඔය දැනුත් ඉන්නෙ..
රනිල්ල්ල්ල්ල්ල්
ඔබ තුමා මේකත් පැහැදිලි කරනවනම් හොදයි,
කවදාවත් මේ මොහොතේ හිතින් කිසිම තැනකට යන්න බැහැ, පුලුවන් වෙන්නේ කලින් දැකපු හෝ අහපු හෝ මවාගත් තැනකට හිත යොමු කිරීම පමනයි
උදා, ඔබ උගන්නන විට හිතින් ගෙදර යවන්න බැහැ, වෙන්නේ කලින් මතක ගෙදර recall කරන එක පමන්‍යි. මේ මොහොතේ වෙන දෙය බලන්න බැහැ cctv වගේ
මේ ප්‍රශ්නය අහපු ඔයා එක්කෝ විශිෂ්ට බුද්ධිමතෙක් එහෙම නැත්තං පල් මෝඩයෙක්. කොහොමටත් average minded person කෙනෙක් වෙන්න බැහැ.
Kana nesena saha Esa nopenena kenek oba kiyana thenata yanne kohomada. Uba PATTA MODAYEK bn. Thissa sir pennuwe handa misak egilla newei bn.
@@gihanudayajith3744
ඔබ වැනි බුද්දිමතෙක් නොවුනාත් ඔබ සත්‍යට බොහෝ දුරයි වගේ,
පුලුවන් නම් ඔබ ගෙදරින් පිට ඉන්න විට ගෙදර උන්දා කරනදෙය බලන්න පුලුවන්ද
3:44
සර් සාෆී දොස්තර තාමත් ගර්බාශ යුද්දය කරවාද😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙබර තිස්සයා උබ dr සාෆි ගේ කතාව ඇහුවාද,උබත් රාජපක්ෂලගේ කටු ලෙවකාපු බල්ලෙක්.උබත් ඒ දවස් වල ඔය කතාව සමාජගත කරා.බ මට ඒ දවස්වලත් අප්පිරිය වෙලා තිබ්බේ සාෆිගේ කතාවෙන් පස්සේ උඹලව තවත් එපා උනා.උඹල තනිකරම ගේම් කාරයෝ. හැබැයි උඹලගේ ගෙම් වැඩි ඈතක් නෑ ළඟදිම එළියට එනවා.
සිත වැඩකරන විදිය දකින්න කැමති නැද්ද. සිත් දකින්න පුලුවන්.
👍👍👍👍👍👍👍👍🦾🦾💖💖💖💖💖💖💖💖
එක සැරයක් අම්මලා වද කරනවා කියලා පොරක් ක්ලාස් වල කිය කිය ගියා මතකද? කරනවා බලන් හිටියා වගේ කිව්වෙ පොර. ඌට සිහියත් නෑ ණුවනත් නෑ 😂 ඒ ගොන්කම
නෙමෙයි බන් ඒකට කියන්නෙ කට්ට කපටිකම කියලා 😂 කාලකන්නියා..
නිදාගනද ඉන්නෙ අන්න Doctors සාෆි නිදොස්කොට නිදහස් වෙලා 🤭
Koti 40 hoyapu krame kiyalada
Gadara ekkan palayan
මෙයාගේ දේශනා අහල බෙහෙත් විදපු උං දැං EEG මැෂින් එක ගාව නිදා ගනිල්ලා.ඇතුලෙ හරි කමක් නෑ නිදා ගනිල්ලා පුළුවන්නම්.වැක්සින් පූල් එකක පීනපල්ලා.😂😂😂😂😂😂😂
හාට් ඇටෑක් වැඩි වෙලා වැක්සීන් එක නිසා ගම්වල😢😢
මේ පාර ඡංදෙට කාගෙන්ද සල්ලි ගන්නෙ ගන්න බලාපොරොත්තු වෙන්නෙ
කොරිඩෝවේ ගියා නම් ඕක වෙන්නේ නැනේ නේද?
Cows milk...
Sir i think its high time you apologize for misleading the entire sinhala buddist followers of yours regarding the Dr Saafi case
And im a sinhala buddhist btw