Tissa Jananayake - Episode 256 | නිවුන් දරුවන් හැදෙන හැටි දන්නවද?

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 167

  • @jumatism
    @jumatism Год назад +35

    Wow sir මම student කෙනෙකුත් නෙවෙයි ඒ උනාට ගොඩාක් අලුත් දැනුම් සම්භාරයක් දැනගත්තා ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @virajPrasanna-cz8pc
    @virajPrasanna-cz8pc Год назад +11

    සර්ගෙ ෆ්‍ර්‍යිඩ් රයිස් වීඩියෝ එක අහම්බෙං දැකල ආපු දුරක්💙

  • @SithmiSansala-hp7rn
    @SithmiSansala-hp7rn Год назад +30

    නොදන්නා දේවල් ගොඩාක් පන්ති නොයාම සර්ගෙන් ඉගෙන ගන්න පුළුවන් හැමෝටම . අපිටත් ක්ලාක් එකෙත් කරලා අයේ අහගන්න පුළුවන් නේ ඉතින්.💖💛
    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා නේ ඉතින් අපේ සර් . 💛💛💛

  • @upulmarasinghe4396
    @upulmarasinghe4396 Год назад +27

    ලක් මාතාවගේ පිටන උපන් දෙවි කෙනෙක් හා සමාන ගුරුතුමෙක්....දීර්ඝායුෂ ලැබේවා...❤❤❤❤

  • @mgbatta3497
    @mgbatta3497 Год назад +4

    සර් හින්දා තමයි ගොඩක් දේවල් ඉගන ගතේ බොහොම පින් ❤❤❤❤

  • @hthushara4716
    @hthushara4716 Год назад +18

    මගේ ලෝකෙ වීරයා.... තෙරුවන් සරණයි සර්ට...

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Год назад +17

    RUclips එකෙන් සර්ගෙ පන්ති යන මම 40➕
    අද නම් ගොඩක් හිනා වුනා සර්...
    සර්ට... 🙏🙏🙏💐💐💐

  • @GayaniChathurika-b2r
    @GayaniChathurika-b2r Год назад +5

    පට්ට....ඇත්තටම ලයි හැදුවට ඔය කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ...ඉස්තුතී සර් ... 💜

  • @shanakadevinda632
    @shanakadevinda632 Год назад +8

    ටීවි එකේ මෙගා නාට්‍ය බලන කාලයේ. මේ වගේ වැඩසටහනක් බලලා දැනුම වැඩි කර ගන්න පුළුවන්. .

  • @anusharahman7106
    @anusharahman7106 Год назад +29

    මමත් දැන් නිවුන් ගැබිනි මවක්. ස්තුතියි❤❤❤

  • @pradeepgunawardana8885
    @pradeepgunawardana8885 Год назад +2

    අපේ ගුරුතුමා ට දීර්ඝායු වේවා!!!😊😊

  • @T.M86
    @T.M86 Год назад +5

    වටිනා දැනුම් සම්භාරය ක් ලබා දෙනව sir ❤

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීඒදරෑපස්දෙනාට

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Год назад +8

    සහතික ඇත්ත සර්..මගේ දුවල දෙන්නත් twices සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ ..සර් ගොඩාක් ආදරය කරපු දුවලා දෙන්නෙක්..මගේ දුව දෙන්නා නුගේගොඩ සැසිප් එකට ආවේ..බයෝ වලට A ගත්තේ මගේ දුවලා දෙන්නාම..එච්චරට හොදට සර් ඔබ ඉගැන්නුවා....ඉතින් සර් කියන්න මේ කතව සහතික ඇත්ත ..එකම වගේ ඒ දෙන්නා..ඒත් අදහස් වේනස් සර්...

  • @ranjanimanike8285
    @ranjanimanike8285 Год назад +3

    තෙරුවන් ගුණ ශක්තියෙන්ඔබතුමා ආරක්ෂා වේවා❤❤❤❤❤❤❤

  • @nishanikarunanayake7996
    @nishanikarunanayake7996 Год назад +3

    නෝදන්න දේවල් ගොඩක් පැහැදිලි කර ගත්තා.. ස්තූතියි සර්...

  • @palawathagamage3517
    @palawathagamage3517 Год назад +3

    අතිශයින්ම වැදගත් ස්තුතියි❤❤❤

  • @slstatushub103
    @slstatushub103 Год назад +3

    සර්... සර්ගෙ ජීවන චක්‍ර වීඩියෝ තුන බැලුවා හොදටම තේරුනා.. ඒත් සර් cycas , anthophyta ජීවන චක්‍ර දෙක නැහැනෙ.. අනේ සර් පුළුවන් නම් ඒ දෙකත් අප්ලෝඩ් කරනවද 🥺🥺🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 Год назад +4

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 Год назад +2

    ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 Год назад +2

    ගොඩාක් වට්නවා ආයෙත් පාසල් යන්න ආසයි

  • @HasarangaLakmal-ro3xo
    @HasarangaLakmal-ro3xo Год назад +3

    වැදගත් video ekak sir.❤

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 Год назад +2

    Excellent explanation.....

  • @thilinavlogs5652
    @thilinavlogs5652 Год назад +5

    බුදු සරණයි සර්

  • @sisira9223
    @sisira9223 Год назад +29

    අනේ දෙවියෙක් වගේ සර් කෙනෙක්

    • @GamingAlex-v9s
      @GamingAlex-v9s Год назад +3

      😅😅😅😅 පිස්සු හුත්තට ...

    • @ok-li3vv
      @ok-li3vv Год назад

      ​@@askflel345පකයා

    • @sisira9223
      @sisira9223 Год назад

      ​@@ok-li3vvමානසික රෝගියා

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl Год назад +2

    නියමයි සර්
    තේරැවන් සරනයි 😂😂😂😂😂😂😂

  • @දැනුම්කන්ද
    @දැනුම්කන්ද Год назад +3

    Me wage unnaya igana Ganna wanna Naha kagenwath. 2025 batch ❤❤❤❤❤❤❤ Marama practical

  • @Radhi1130
    @Radhi1130 Год назад +3

    තෙරුවන් සරණයි සර්❤

  • @Edu.tv_videoessays
    @Edu.tv_videoessays Год назад +2

    තෙරුවන් සරණයි තිස්ස සර්ට❤

  • @threesisters870
    @threesisters870 Год назад +7

    විද්‍යාවේ න් සොයා නොගත් මනස.....!!!

  • @achinthakodithuthuwakku3032
    @achinthakodithuthuwakku3032 Год назад +7

    King of biology ❤

  • @hasithamalinga6532
    @hasithamalinga6532 Год назад +3

    Thanks for Sir.
    Good luck Boys&Girls..
    Ronaldo ⚽️⚽️⚽️....
    Budusarani......
    🤗❤🇱🇰❤🤗.......

  • @duleeproshan8475
    @duleeproshan8475 Год назад +3

    ඉක්මනට දාන්න

  • @sayurangatharindu5541
    @sayurangatharindu5541 Год назад +1

    තෙරුවන් .සරණයි ..

  • @ChamindaSeenikkuge
    @ChamindaSeenikkuge Год назад +4

    This is my adult bio class ,cause I am 52 years

  • @priyanthihettiarachchi1541
    @priyanthihettiarachchi1541 2 месяца назад

    Thanks

  • @sapumalsunil36
    @sapumalsunil36 Год назад +1

    Theruvan.saranai.sir.

  • @prabhathhoragodage1343
    @prabhathhoragodage1343 Год назад +3

    සර් හිතන්න කිව්ව නිසා ඔන්න මං හිතුවා. සමලිංගික කාන්තාවන්ගේ ඩිම්බ 2ක් සංසේචනය වෙන්න පුලුවං නං, ඇයි එකම කාන්තාවගේ ඩිම්බ 2ක් ඩිම්බ කෝෂය තුලදී සන්සේචනය නොවෙන්නේ.
    අනිත් අතට ගැහැණු දරුවෙක් ඉපදුනොත් එයා තාත්තගේ ශුක්‍රාණු සම්බන්ධක් නැතුව අම්මගේ ඩිම්බ වලින් විතරක් හැදිල තියෙනවා වෙන්නත් පුලුවං නේද ?

  • @magicstitchcanada
    @magicstitchcanada Год назад +9

    පොඩි උං ටිකට ආපහු පාඩම් කරන්න ඕන නෑ... 😂

  • @lalindalakmal3328
    @lalindalakmal3328 Год назад +1

    Budusaranai sir

  • @vidunadinimuthu
    @vidunadinimuthu Год назад +7

    Tissa sir...❤

  • @SaakyasKitchen
    @SaakyasKitchen 9 месяцев назад

    ❤❤❤❤. මම දන්න විදිහට. ඔහොම කලල තැන්පත් කරපු අයට. විශේෂ පෙත්තක් ගන්න ඕනේ.. මිස් කැරේජ් එක නවතින්න.. ඒ කියන්නෙ ගර්බාශයේ මට ඒක වචනේ මතක නෑ. ප්‍රකනි වැලේ අග කොටස ඵක ගර්භාෂයට ඇල්ල තියෙන්නේ ඵක ගැලවෙන්න නැති වෙන්න විශේෂ පැත්තක් ගන්න ඕනි.. ගයිනේ කොලෙජ්ස් ඩොක්ටර් කෙනෙක් කෙනෙක් මේක බලනවනම් මා නිවැරදි කරන්න

  • @vishwakamma9142
    @vishwakamma9142 Год назад

    නිවෙන ප්‍රධාන ක්‍රම තූනයි...
    1 ) . අත්‍යාවශ්‍ය දේවල් හතර අඩුපාඩු නැතුව ඇදුම් .ආහාර ...නිවහනක්...මරණාසන්න මොහොතේ උපස්ථාන බෙහෙත් ආදිය...අඩු නැතුව තිබීම ලෝකය තුල නිවීම.....
    2) 31 භූමියතුල නැවත නොඉපදීම.....පලමුව සතර අපායෙන් නියතවශයෙන් මිදිලා සෝතාපන්න වෙලා උපරිම ආත්ම 7 තුල නිර්වාණයට පත්වීම
    ලෞකික නිවන උදානොවී ලෝකෝත්තර නිවන උදාවීමේ සම්බාවිතාව බොහොම අඩුයි

  • @nilukshimanulsha3940
    @nilukshimanulsha3940 Год назад +1

    Niduk nirogi wewa sir

  • @contentofall.withprevin7899
    @contentofall.withprevin7899 Год назад

    Please Sirලෝකය ගෝලයක් ද පැතැලි ද පැහැදිලි කරන්න

  • @chamara7683
    @chamara7683 Год назад +2

    සමහර දරුවන් ඇලිලා ඉපදෙන්නෙ කොහොමද ???

    • @dahamwaruna1
      @dahamwaruna1 Год назад +4

      ඒ අර යුක්තානුව දෙකට බෙදෙද්දි සම්පූර්ණ දෙකට වෙන් වෙන්නෙ නැති උනාම එහෙම වෙන්නෙ

  • @shironthenuwara1323
    @shironthenuwara1323 Год назад

    ඩිම්බ දෙකක් පමනකින් (ශුක්‍රානු නොමැතිව) කලලයක් සංසේචනය කරන්න පුලුවන් කියල කියපු දෙය practically වෙලා තියෙනවද?
    ඒ සදහා reference link එකක් දෙන්න.

  • @PramuSriLankayoutubechannel
    @PramuSriLankayoutubechannel Год назад +2

    ❤ good luck sir

  • @sasikanamal5245
    @sasikanamal5245 Год назад +1

    ඒ දෙවිකෙනෙක් වගේ දොස්තර මහත්තය හෙලරුවන් මහත්තයා

  • @MethulDulmeth
    @MethulDulmeth Год назад +5

    Meka kiyanakota eda clz eke hitiya in me konata😅

  • @Raysmom
    @Raysmom Год назад +3

    සර් ගැහැණු ඩිම්භ දෙකක් සංසේවනය කරලා කලලයක් හදන්න බැහැ තවම ලෝකේ. ඒක හොඳින් හොයල බලන්න තවම එහෙම කරල නැහැ.

    • @Raysmom
      @Raysmom Год назад +2

      @EduacademySL මං සර්ට වඩා දන්න කෙනෙක් නෙමේ.මං සර්ගෙන් ඉගෙනගෙන තියන කෙනෙක් සහ සර්ට ගොඩක් ගරු කරන කෙනෙක්. මදසරුභාවය ගැන පරීක්ෂණ කරන තැනක වැඩ කරල තියෙන නිසා(USA) ඒ කාරනාව වැරදි බව දන්නවා.

    • @nayaminayara1151
      @nayaminayara1151 Год назад +1

      පුලුවන් lesbian අය දරුවන් හදන්නේ එහෙම හොදට හොයලා බලන්න

    • @Raysmom
      @Raysmom Год назад

      @@nayaminayara1151 ඔයා අඩුගානේ ගූගල් වත් සර්ච් කරල බලන්න. ලෙස්බියන් කපල් වලට පුළුවන් ඩෝනර් ස්පර්ම් අරගෙන එක ගැහැණු කෙනෙක්ගේ ඩිම්භයක් ivf ක්‍රමය හරහා අර ශුක්‍රාණු එක්ක සංසේචනය කරවලා ඊට පස්සෙ මොරියෝලාව අනිත් ගැහැණු කෙනාගේ ගර්භාශය තුළ තැන්පත් කරන්න. ඒකෙන් දෙන්නම අම්මල වෙනවා.reciprocal IVF කියන්නේ ඒ ක්‍රමයට

    • @fai3379
      @fai3379 Месяц назад

      ​@@nayaminayara1151පිස්සු ලෙස්බ් යන් අය ළමයි හදන්නෙ donor කෙනෙක් ගෙ ‍ශුක්‍රාණු අරන්

  • @kennethperera2700
    @kennethperera2700 Год назад +2

    දෙබිඩි දරු උපත් හට ගන්න විදිය ගැනත් දැන ගන්න පුලුවන්ද.

  • @kolithawarnakulasooriya2783
    @kolithawarnakulasooriya2783 Год назад

    Sir, badda lamayi hadenne hariyata wibhajanaya wena nathuwada? Poddak pahadili karanna puluwan weyida? Please

  • @shahana-cq3ee
    @shahana-cq3ee Год назад +2

    Sir can u say that doctor's name ? නල දරු සම්බන්ධව සර් ගේ ගෝලයා plz sir ?

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Год назад +1

    පියා හිතන හිතිවිල්ල ස්තීු පුරුෂ භාවයට බලපානව

  • @hashinikawshalya2102
    @hashinikawshalya2102 Год назад +2

  • @zonemob5261
    @zonemob5261 Год назад +1

    ඔය වගේ දෙයක් වෙන හින්දි චිත්‍ර පටියක් තියෙනව, ලක්ෂ දහයකට දරුවෙක් හදල දෙන, ඒකෙ වැදගත්ම දේ තමයි අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින ගණිකාවක් ගෙන් දරුවා ලබා ගැනීම, මෙය බුදු දහම මෙන් සත්‍යයි නියම ගුරුවරයා බුදුන් හා සමානයි, එය බුද්ධ දේශනාවයි,

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +1

    ඒකත්ත කායා,,නානාත්ත සංඣා ,
    එක වර්ගයේ අය
    නානත්ත කායා නානාත්ත සංඣා ,
    රූප දෙවිදියක අය

  • @chirathsanthush
    @chirathsanthush Год назад +1

    මේ class එක කාටද කෙරේ??

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka Год назад

    Ane sir niyamai mama bio kare a. Unata sir wage kenek lanune nahane apita sirta digau wewa

  • @nishshankakumara1492
    @nishshankakumara1492 Год назад

    Mage ivf kara sir dimba gatte sihiya nathikarala yonimargayenmai operation ekak nemei..

  • @damayanthibasnayaka4611
    @damayanthibasnayaka4611 Год назад +1

    Pls sir pin sddawai mata babala ne sir kiyapu doctorga nombaraya dannakoo 😢😢🙏🙏🙏

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 Год назад +1

    Guru dewiyan..... 🙏🙏🙏🙏🙏

  • @SusanthaKumara-tq5yb
    @SusanthaKumara-tq5yb 5 месяцев назад

    පස් නිවුන් දරැවො හැදුනම අත්වල tattoos ගහනව 12,3,4,5 කියල

  • @سوماسرلنكا
    @سوماسرلنكا Год назад +1

    Anesir adaruwanta pihita viya yutui ademawpiyanta kawruth udawkala yutui neda obatumage denuwath kirima agai ❤❤❤❤❤

  • @HashiniNimeshika-de4we
    @HashiniNimeshika-de4we Год назад

    Budu sarani sir

  • @hashanvrs
    @hashanvrs Год назад

    Prometheus is a 2012 science fiction( rasa earth) sir jiwaya pilibada move ekak

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад

    සහතික.අැතඃත.සර්.මමයි.
    අක්කයි..කියන්නේ.ව්නාඩ්..
    4කට..අක්ක.වැඩිමල්...මම..
    ඊට.පස්සෙ..😂😀❤❤👍👍

  • @k.p.ereshavejerathna2616
    @k.p.ereshavejerathna2616 Год назад +1

    සර් මට දැනගන්ඩ පුළුවන්ද ඩිම්බ ඩිම්බ එකතුවීමෙන් ළමයෙක් හදන්ඩ පුළුවන්ද

    • @sujeewalakmal3112
      @sujeewalakmal3112 Год назад +1

      eka tmai kiwwe puluwan kiyala, habal hadena lamaya gahanu lamayek witarai

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 Год назад

    Sir Mata gataluwak thiyenawa kanthawan 2n I ekathu unama kohomada daruwek hedenne.daruwek ipadenna shukranuwak saha dimbayak Oni neda

  • @shanfernando90
    @shanfernando90 Год назад

    Ethakota sir pirimi aya ekka sansargyata baya ganu lamai dan nam samligika viwahayak karagena daruwek hadagen sathutin idi neda sir..

  • @amilakasun5696
    @amilakasun5696 Год назад

    ලමයි හදන එකත් හරිම අමාරු දෙයක් නේද සර්?😅😅😅🤔🤔🤔🙏🙏🙏

  • @Gayan-Gunasekara
    @Gayan-Gunasekara Год назад +1

    සර් ගැහැනු දෙන්නෙකුගෙ ඩිම්බ දෙකකින් දරුවෙක් හදන්න පුළුවන් නම්? එක ගැහැනියකගේ ඩිම්බ දෙකකින් එහෙම කරන්න බැයිද? අදහස වැරදි නම් බයින්න එපා මම බයෝ නෙමේ කරේ 🙄

  • @thusithatennakoon9811
    @thusithatennakoon9811 10 месяцев назад

    සර් , එකම අම්මගෙ ඩිම්බ2 ක් සන්සෙචනය වෙන්න බැරිද?

  • @tvhistory80000
    @tvhistory80000 Год назад

    Utube class aka Itha Wedagath❤from talk with Chathu Chanel ❤

  • @tmb6160
    @tmb6160 Год назад +1

    සර්ව සම නිවුන් දරුවන්ගෙ වුනත් blood වර්ගය වෙනස් වෙනව නේද සර්

    • @fai3379
      @fai3379 Месяц назад

      ඔව් එහෙම අවස්තා තියෙනවා .හැබැයි ගොඩක් ව්ට එක ම ලේ වර්ගෙ

  • @ThushariSP
    @ThushariSP 8 месяцев назад

    Sar ganu lamainge rawla ana hethuwa gana pahadili keremak karannako .sarta devi pihitai

  • @devindithiloka2512
    @devindithiloka2512 Год назад

    සර් 😊🙏

  • @sithummanahara3779
    @sithummanahara3779 Год назад +2

    ❤️💚💙

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 Год назад +2

    ❤❤❤❤

  • @DisnaNimali-m3f
    @DisnaNimali-m3f Год назад

    Sir cancer ekak hadunoth sarwasama twinsla dennata enawada upadinakotama cancer ekak awilla tibunoth

  • @SudhamdhewiEgodawatte-wr1iw
    @SudhamdhewiEgodawatte-wr1iw Год назад +2

    Matath innawa sarwa sama niun puthala dennek. Sir kiwwa wagema e dennage gathiguna sampurna wenas.

  • @thusharidevika6113
    @thusharidevika6113 Год назад

    Budu saranai srata

  • @vishwakamma9142
    @vishwakamma9142 Год назад +2

    සිංහල් බෞද්ධයන් සාපේක්ෂව නිව්න් දරුවෝ බිහිවෙන්නෙ

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 Год назад

    Ou sir Mehr France wala Sama lingika Aya gofak welawata American Amma kenk gannawa mama ehema family ekak l'aga weda kala

  • @vishwakamma9142
    @vishwakamma9142 Год назад

    මනස කියලා හදුන්වන්නෙ....මොනාද

  • @virajPrasanna-cz8pc
    @virajPrasanna-cz8pc Год назад

    💙

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe Год назад +6

    කියන හැමදේටම හිනා වෙන්නේ මෝඩයෝ කියලා අපේ ආච්ච් කිව්වා😢

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya Год назад +2

      Exam stress එක පිට කරගන්න විදිහක් නැතුව ඉන්නෙ පන්තියේ උන්,,,ඉතින් ඔහොම තමයි ස්ට්‍රෙස් පිට කරන්නෙ

  • @jmchandrasekara8999
    @jmchandrasekara8999 7 месяцев назад

    ❤❤🙏🙏🙏🙏🙏

  • @DILSHANrandeepa
    @DILSHANrandeepa 5 месяцев назад

    සර් ඔය දේවල් නීතියට අනුමත වුනත් ස්වභාවධර්මයට පටහැනි නේද ! ?

    • @DILSHANrandeepa
      @DILSHANrandeepa 5 месяцев назад

      කර්මයට අනුව පලය නම්.

  • @sapumalsunil36
    @sapumalsunil36 Год назад

    Godak. vatinava .sir.onama.kenakuta.vatina.padamak.veva.degau..

  • @tharukavidurinda3159
    @tharukavidurinda3159 4 месяца назад

    Meke anthimata kiyana lesbian couple velata ganu lamayek hadanna puluvn kathava boruvak. Sperm nathuva hadanna ba,thv video ehekin pahadili kelanm hodai eka

  • @theektheebu2918
    @theektheebu2918 Год назад

    Mata sirge 2025 class walata join wenna one khomada join wenne please help 😊

  • @arunapriyantha1468
    @arunapriyantha1468 11 месяцев назад

    Wedagath pehedili kirimak.daruwek lebennath koitharam pinak thiyenna onida.

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka Год назад

    ✨♥️✨

  • @buddikapremathilaka
    @buddikapremathilaka Год назад

    👍👍👍👍

  • @dsandunika977
    @dsandunika977 Год назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @ACRWorldsl
    @ACRWorldsl Год назад

    16:31 Me dawas wala napal vala jayatama yana Business ekak oka ...

  • @vishwakamma9142
    @vishwakamma9142 Год назад +2

    කලලයක් හදන්න පුලුවන් කියල කියන්නෙ ගහනු දෙන්නෙක් ගෙ ඩිම්බ විතරක් එකතු කරලා ශුක්‍රනු නාතිව

    • @sujeewalakmal3112
      @sujeewalakmal3112 Год назад

      yes

    • @vishwakamma9142
      @vishwakamma9142 Год назад

      @@sujeewalakmal3112 ඒක විශ්වයේ බලවත්වරදක් ද තක්ෂණයෙ දියුණුවද.මොනවා උනත් විකුර්තියක් නෙ.ගැහැනු දෙන්නෙක්ගේ ඩිම්බ දෙකක් සංචේතනය කරලා දරුවෝ හදන්න පුලුවන් වීම...ඕකට තමා බුදු වරු දේශනා කලේ තක්ෂනයේ දියුනුව මිනිසා විනාස කරයිකියලා

    • @asankaravi7310
      @asankaravi7310 Год назад +1

      ඔව්ව් ඉපදෙන්නෙ අනිවාර්යයෙන් ම ගැහැණු ලමයෙක් ම තමයි සර් ඕක ගැන කරපු වීඩියෝ එකක් ඇති

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 Год назад

    🙏🙏🙏🙏🙏