Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බිත්තර ,මුං ඇට එහෙම කෑවහමත් හොඳයි නේද මිස්
ruclips.net/video/XJfbtuxxiBo/видео.html 1 වෙනි කොටස බලන්න ඒකෙ තියෙනවා
මගේ කිරි සිහිනය ඉක්මනින් මේ මාසය තුලදීම ඉටු වේවා 🙏🙏🙏
ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටු වේවා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන අනිත් වීඩියෝවත් බලන්න අනිවාර්යෙන්
මාත් ගොඩාක් ආසාවෙන් පින්වත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මිස් මේ දේවල් කියල දෙනවට ගොඩක් පින්❤
අනිවාර්යයෙන්ම ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටු වෙයි.අනිත් වීඩියෝත් බලන්න ගොඩක් වැදගත් වෙයි
E balaporoththuven me masema ista veva...
@@RashmiKawshalya-cu2xz 😍
මගේ කිරි සිහිනය සැබෑ වේවා
ruclips.net/video/m0QaqoJzfP0/видео.html මේ වීඩියෝ එක බලන්න ඒකෙ තියෙනවා දරුවෙකුට කුසට ආරාධනා කරන විදිය
මංනං විශේෂ මුකුත්ම කරේ නෑ.. එ්ත් ප්ලෑන් කරපු ගමන් පලවෙනි මාසෙම ප්‍රෙග්නන්ට් වුනා.. Ogulation date එක හරියටම බලලා එ් දවස් 5 දවසක් අැර දවසක් ට්‍රයි කරා.. එච්චරයි..
ඇත්තටම සතුටුයි,♥️♥️ ඒත් එහෙම කලත් pregnant වෙන්න බැරිවුන අය ඉන්නවා ඒ පිරිස වෙනුවෙන් තමයි මේ වීඩියෝ කරන්නේ.
@@Apemidwifemiss හැම අම්මා කෙනෙක්ගෙම එ් උතුම් කිරි සිහිනය සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. විස්වාසයයි මානසික නිදහසයි තමයි බෙහෙත.. මං හැමදාම සතුටින්ම හිටියා.. එ් වගේම විශ්වාසෙන්ම හිටියා.. මට අනිවා ප්‍රතිපල ලැබෙනවාමයි කියලා.. මං බුදුන් වඳින කොටත් බුදුන්ට කිව්වා මට අනිවා හරියනවා කියලා.. ඔයාලත් මේ විදියටම කරලා බලන්න.. අනිවා ප්‍රතිපල තියෙනවා.. හැබැයි පසුබහින්නනම් එපා කොයි වෙලාවකවත්.. එ් වගේම මේ වීඩියෝ එකත් ගොඩාක් වැදගත්.. මේ හැමදෙයක්ම කරන්න එ්ත් තමන්ට තමන් ගැන විස්වාසයෙන් හිටියොත් තමයි එ් හැම දේකම ප්‍රතිපල ලැබෙන්නෙ..
අනිවාර්යයෙන්ම ♥️🙏
Math godak Kal idan asa heenayak mageth daruwan pathana hema amma kenekgema kiri sihinaya sebe wewa ❤
අනිවාර්යයෙන්ම ඒ බලාපොරොත්තුව ඉටු වේවා, දිගටම චැනල් එකත් එක්ක ඉන්න.වීඩියෝ නරඹන්න.♥️
Me masema e balaporoththuva ista veva.
Miss thanks video akata husbange sukkanu wardana karana kana hoda kema kiyana puluwanda
Shakthijiwa keda eka masayak withara bonna awashya nam oyage withara ewanna API gadaratama ewanawa,godak Ayata sarthakaprathipala lebila thiyenne denatath,oyta ikmaninma amma kenek wenna lebenna kiyala parthana Karanawa hadawathin🙏👍
සරුකාලය ගනන් කරද්දි පලමු දිනය කියල ගනන් කරන්නෙ මෙන්සස් උන දවසද නැත්නම් ඊට පස්සෙ දවස ඉදල දින 14ක්ද.රිප්ලයි කරන්නකෝ වීඩියෝ බැලුවට තේරෙන්නෙනෑ
ruclips.net/video/YsdxOuTnGqQ/видео.html me vedio eka balanna eke tiyenawa
Ane mis math godak asawe idiye yourin tesr eka positiu wela eth den dete hedila
ruclips.net/video/Txb3teh7aAY/видео.html මේ වීඩියෝ එක බලන්න ඒකෙ තියෙන විදිහට ප්‍රතිකාර කළ යුතු නම් වෛද්‍යවරයෙක් ළඟට යන්න
Plz mta me prashneta pilithurak denna, gahanu kena suranthayata path nowima gab ganimata gatatu athi karanawada,
ruclips.net/video/58RWr_nSJCg/видео.html me vedio eka balanna eke tiyenawa answer eka
Miss mata thibena gataliwa tamai, mensus hadenavita duburu patai.dimba moranne Nathi prasnath thiyenawa. Man mokada karanna oni
ruclips.net/video/-r9l5Nv8LEk/видео.html මේ වීඩියෝ එක බලන්න ඒකෙ තියෙන දේවල් කරන්න ඉක්මනින්ම ගර්භනී වීමට හැකියාව තියෙනවා එතකොට
ඔයා Dr Basha මුණගැහෙන්න
Mage kiri shinaya sabawenna one me masaya thula godak balaporoththuwen inne
අනිවාර්යයෙන්ම මේ මාසේ ඔයාගේ සිහිනයේ සැබෑ වෙයි මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ♥️ වීඩියෝ හැම එකක්ම බලන්න ඒ විදිහට කරන්න
Thank you mis godak sathutoi 💗💗💗
Miss pregant kale ukunut bavitha krann puluwan monawda
Beheth warga yodaganna epa.
@@Apemidwifemiss අත් බෙහෙත් මුකුත් නැද්ද ම්ස්...
Budusaranai mat asai❤
ඉක්මනින්ම ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටු වෙයි වීඩියෝ බලන්න චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න
ගොඩක් පින් ❤
1st vedio එක බලන්න
මගේ නංගි විවාහ වෙලා අවුරුදු 12ක් ඇය ගොඩක් ප්‍රතිකාර ලබා ගත්තා මේ සම්බන්ධව ,Dr basha හමුවුනේ ලගදී,ඔහු පවසා තිබෙනවා පුළුවන් නම් අවුරුදු 25කට අඩු විවාහක කාන්තාවකගේ ඩිම්බ ලබා ගතහොත් බබෙක් හදා ගන්න පුළුවන් කියලා ,මේක මහා පින්කමක්,එහෙම දානමය ක්‍රියාවකට කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න ,අපි ඇයට මුදල් පරිත්‍යාග යකුත් ලබා දෙනවා
පුළුවන් නම් පිළියන්දල ජීවක වෙද නිවසට යන්න.Dr.Samitha Dilhani. එක දවසක් ගිහින් බලන්න.තැන්පත් කිරීමකින් තොරව දරුවෙක් ලබා ගන්න පුලුවන් වේවි.යන හැමෝටම ප්‍රථිඵල තියෙනවා dear..
ruclips.net/video/3VQPsuSPpAM/видео.html මේ වීඩියෝ එක බලන්න ඒකෙ තියෙනවා උත්තරය
@@upekshaamarasinghe6102 thank you
Oyat helruwan Dr amuunanm wade kara gann puluwan eyala gawa thiynwa Diba bankuwak.
@@thusharamadushani3679 eya laga giya loku ganak gannawa ekath50/50
Kithul piti walata babalanatji wenawane
Dimba moranna guna kemak pregnant Ayata nam ahithakaray darupala apekshawen inna Aya aharayata ganna dimba moranna kalaye ovulation phase ekadi
Mensus hadunata passeda krnna oni miss oya dewal
ruclips.net/video/XJfbtuxxiBo/видео.html මේ වීඩියෝ එක බලන්න

ගොඩක් පින්
❤