Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම හරිම අගෙයි...රස්සවල් නෑ කිය කිය ඉන්නවට වඩා පිට රටවල් වලට වහල්කම් කරනවට වඩා කොච්චර වටිනවද . තෙරුවන් සරණයි ඔබට
A
Mah7m
Odd6
අනේ ඒක නම් සහතික ඇත්ත රත්තරන් මහා පොලවක් සොබා දහම විසින් ලබා දී තියෙද්දී මම ලංකාවට ගිහින් මේ වගේ දෙයක් පටන් ගන්න එළවලු වගා කරන්න මම හරිම කැමති . මේ මල් වීඩියෝ එක දැක්කේ ත් ඒ අතර තුර බොහෝම ස්තුතියි. 🌹
සුන්දර සිංහල කාන්තාවක්. ඔබට ජය. ඉන්දියාවට අපනයනය කරන්න බලන්න.
ස්තුතියි දෙරණ මේ වගේ වැඩසටහන් කරනවට .ඔබටත් සුබ පැතුම් රාණි මහත්මි ඔබ රටට ආදර්ශමත් කාන්තාවක් ❤️
ඇත්තටම ,අපෙ රත්තරන් පොළව මොනාද නොවැටී තියෙන්නෙ ,අපෙ උවමනාව විතරයි ඕන...ඒ මහත්මිය ගෙ ප්‍රිය මනාප පෙනුම කොච්චර වටිනවාද .....අපිට හොඳ ආදර්ශයක් ...බොහොම ස්තුතියි දෙරන....ඔබ සැමටම උතුම් තෙරුවන් සරණයි !!!!! ජය වේවා !!!!
අනෙ මට සමාවෙන්න ඔයාට ගොඩක් ස්තුතියි පරක්කු වුණාට බුදු සරණයි ළමයිනෙ
වටිනාවැඩසටහනක්.මල්අක්කත්.පිංචමලක්වගේ.ලස්සනයි.
ඇත්තටම හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ස්තුතියි සියලු දෙනාට තෙරුවන් සරණයි
ලස්සනම ලස්සන වැඩක් රටක් වශයෙන් කලයුතු දෙයන් එමටයි ඔබ සැමට දෙවි පිහිටයි💐💐💐👏🙏😍
මධුර මල්ලි අපි කියන්නේ ගැට පිච්ච මැයි මාසෙට මල් පිපිනව එක යායට මාර සුවදයි . අනේ කිසි වියදමක් නැතිව ඔහේ ඉබේ වැවෙනා. ස්වභාව ධර්මයේ අනුහසින් මුදල් හොයන්න පුලුවන් දශයන්ටරාණි මහත්මිය ඔබට බොහෝම පිං ස්තුතියි දෙරණ ට
ගැට පිච්ච . ගම්පහ ලදු කැලෑවේ පවා හැදෙනවා. අපෙත් වත්ත පහල ඉබෙ හැදුනු දුරක් තියෙනවා. බුදුන් පුදන්න තමයි අපි ගන්නේ. ඕකට වඩා සුවද බෝල ඉද්ද කියලා තියෙනවා ගැටපිච්ච මලේම රෝස මලේ වගේ පෙති ගොඩක් තියෙන
මදුර මල්ලි මලට කියන්නෙ "ගැට පිච්ච" මල් මුලු ගහේම මල් පිරෙනව හරිම සුවදයි
ඔබ තුමියට තව තවත් ශක්තිය ලැබේවා.බුදු සරණයි! 💐❤ දෙරණට ගොඩක් ස්තුතියි...!👏🙏
දූරකතන අඃකය ලබා දෙන්න
බොහොම ආඩම්බරයි ඔබ ගැන
Harima hoda lassana wadak ape kathawanta godak adarshamat wada satahanak stuti mahatmiya mal wawana rani akkita godak pin jesu pihitai budu saranai ❣🌹🌹🌹🌹
දෙරන ආයතනය මෙම වැඩසටහනට බොහෝම ස්තුතියි,ලක් වැසියන්ගේ දැනුම හා උද්යෝගය, උනන්දුව සැමට දැනගැනීමට හා තවත් අය උනන්දු කිරීමට දරන ප්‍රයත්නය පල ගැන්වේවා💐💐💐💐👏🙏
හරිම සතුටුයි ඔබට ජය වේවා ජේසූ පිහිටයි 👍
Super mamath asai mal walata lassanai godak 👍👍👍👍👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻⚘⚘⚘⚘⚘🌸🌸🌸
👌👌👌👌🌞🌞🌞ස්තුතියි
ජයෙන්ජයමවෙවා👍👍👍 තෙරුවන් සරණයි.සොහොයුරිය
අපිට පැල මල් ගන්න ටේලි පොන් නබරයක් තිබුනා නම් හරිම වටිනවා ස්තුතියි
Ane nende dekkama godak sathutui lassanai budu saranai ❤❤❤❤❤❤
Rani akka oyaata budu saranai ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏sent thiyanawa Jasmin kiyala harima suwadai e sent eka 👍👍👍
ඔබ ගෙන් මල් මිලට ගැනීමට දුරකථන අංකය කාරුණික ව ලබා දෙන්න .ස්තූතියි
Fantastic! great work.
ඇත්තටම හරිම සතුටුයි නිකරුණේ කාලය ගත කරන අයට හොද පනිවිඩයක් ඇස් වහා කට වහා නොවෙවා බුදු සරණයි ඔබගේ දැතට තවතවත් සක්තිය දහිරිය ලැබේවා ❤👌🙏
පින්ක්ම්කදී ගන්න පුලුවනිද ? කොළොඹ ඉන්නේ .
ජය වේවා
Ape prdeshaue apita hari sathutui subapathum jesu pihitai
Contact number ekk thiyenawada miss
දෙරණට බොහොම ඉස්තුති
relaxing plae lots of plants its amazing thank you for haring
දු ක අංකය දෙන්න පුලුවන්ද. මල් ඕඩරයකට ?!
රුක්මනී දෙවි වගේ ❤️
දිරිය ශක්තිය ධෛර්යය සම්පන්න කාන්තාව ඔබ,ඔබට ජය වේවා!!!
Mrs. Rani you’re doing very great job wish you best luck 👍🏾😊
Harima adambarai oba gena 😍😍gaskolan walata saaththu karaddi hithe thiyana hema prasnayakma amathakath wenawa ❤❤
අපේ රටෙන් හොද දේ සුවද දේ යවන්න මෙතරමි වෙහෙසක් උත්සාහයක් වෙද්දි අපේ රටට ගෙනෙන්නෙ පිලිකා කාරක දේවල්.. ..
.........ජයවේවා ජයවේවා
Congratulations
Harimasathutyi diriyamawaki.nuba budusaranai
Harima satutui hoda Wesak "
මදුර මල්ලි මල් සිංගප්පුර්වල තියනවා හරිම සුවදයි ඉන්දියාවෙන් තමයි ගෙන්නන්නෙ
අත්තටම හොද වඩක්
Congratulations I respect you 🇱🇰🇱🇰🙏
respect you.
Thank you for this program.
Obata shakthiya dahohiya lebeewa
Harima agei mamath oba wageema dahiriya wantha gahaniyak suba pathanawa ediriyatama yanna jayama wewa saktiya dahiriya lebenna kiya
Loku deyak ewannako italiyatath,mehe mama Danna Aya innava.😍danuwath karanna.
Pichcha mal onida
Hii contact number ekak denawada
😍😍😍😍
👍🙏🏻
අපිට වවන්න බැරිද මදුර මල්ලි ගන්නෙ කොහොමද
ඉද්ද මල් වගේම ඔබ දෙපලත් අක්කයි නංගියි වගේ
ඉද්ද පොට්ටු ගන්න අය ඉන්න ද
Mata number eka ewanna
@@n19821231man waga karanwa mata number eka ewanna puluwanda..
❤️
Akki lassana kuda tikhak gannako mal khadanna 🤗🤗💛🇦🇪
YAS
කොහෙද tiyenne
Budu saranaei jesu pihitaei
රානි මිස්ගෙ නම්බර් එක දෙන්නකෝ
Good
ලේසි නැහැ ඔහොම පැල හදන්න මමත් කෙරුවා. තව ගොඩක් ඉගෙන ගන්න තියෙනව.
Matat Asia karanna.pela ganne komada kiyanko
Akke Dan oya inna thana gana mata sathutui man oya hidin danna nangi kenek Good Luck
mata number aka denna aya sambanda kara ganna pela ganna
Ane harima lassani agei dewi pihitai 🤗🤗🤗💛💛💛💛🇦🇪
දුර කතන අංකය දෙන්න
Ape paththane
👍👍👍❤🌹🙏
Jesu phitai ....
Bohoma hodawadak paresaraya rakagena gahakola hethawala muadalak upayanamewan kanthawan monatharam satutakda ape budunwahanse wenuwenuth metumiyage mal labadenawanma monatharam penakda mewagetha sahabagewana siyalumadenatha Samma sambudu saranai Derana ayatha bohoma pen Stuti derana mewan sagaunuaya ganalowatha kemagana 🙏🙏
Bohoma adambarai sundara mal waththa wagema sundara kantgawak thawa thawath idiriyata yanna sakthiya dairiya lebeva theruwan sarani
What is the address. Thank you
MAHOOGANI plant thiyenwada oba thumiya laga miladi genimata...?
Rani akkawa cantak karagannako widihak kiyanna plis
මල් ඕඩර් එකකට ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද.
Api kiyanne "Geta Pichcha" kiyala. Colamba godak Tamil gewal wala thiyenawa.
Hitha athnam monada bariy budu saranai
ඔබතුමියගෙ දුරකථන අංකය දිය හැකිය ද
Api kohomada ඉද්ද alewi karanne agnt kenek innawada
Podi kale apin idda mal .keduwa❤️👍
❤🙏👍👍👍👍🙏❤
Pon nambr එක .තියනවා da
කියන තරම් කිසිම දෙයක් කරන ලේසි නැහැ හැබැයි උත්සාහ උනන්දුව තියෙනවනම් කරන්න බැරි දේකුත් නැහැ.මේ වගේ දෙයක් සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක්ට කරගන්න බැහැ.මූලිකව ලොකු මුදලක් ඕන.වෙන රටවල වගේ අපේ රජයට පුලුවන්නම් දුප්පත් අහිංසක ජනතාවට දිරිය දෙන්න හැමෝම ආසාවෙන් කරයි.එදාවේල හම්බකරන් කන මිනිසුන් කොහොමද මේවට අත ගහන්නෙ.
මට පැල ටිකක් ඕනේ කොහොමද contec කරගන්නේ
මමත් ඉද්ද මල් පැල අරන් තියනවා
mata thena kiyanna puluwanda pela ganna
ATHTHAMAI HODA WEDA SATAHANAK MINISSU ATH PAYA THIYAN KAMMELI KAMA INNA AYATA HODA ADARSADA RANI MAHATH MIYA 👌😀❤️🙏🌹
❤❤💋
Nambare danna
ඉද්ද බීජ පැලකරන්නේ කොහොමද
අනෙ අතු පැළ කරන්නෙ
පැල ගන්න සම්බන්ධ කර ගන්න නම්බර් එකක් දානවද
ඉද්ද සහ පිච්ච මල් නොහඳුනන කොම්බුව
Congratulations, All the best. ❤
Kilo ekak kiyada
ගටපිච්ච මල්
ඇත්තටම වටිනාකම කියල නිමකරන්න බෑ
ගොඩක් ස්තුතියි බුදු සරණයි
ගන්නේ කොහොමද පැල
💚💚💚💚🥰🥰🥰🥰
මදුර මල්ලිට api කියන්නේ geta pichcha
Idda mal payak hitawala mal ganna kochchara kal yanawada
Phone no denawada
මෙයාගෙ contact number එකක් දෙන්න පුළුවන්ද........
මට පැල 3000 ඕනේ සමිබන්ද වෙන විදිහ කියන්න ඇයි මේ උත්තර නොදී ඉන්නේ
මල් තොග ගන්න නම්බර් එකක් දාන්න
Oya mal gannawadha
Rani akkage phone number eka denna apita
අපේ පැත්තෙ කියන්නෙ ගැටපිච්චකියල
ඇත්තටම හරිම අගෙයි...රස්සවල් නෑ කිය කිය ඉන්නවට වඩා පිට රටවල් වලට වහල්කම් කරනවට වඩා කොච්චර වටිනවද . තෙරුවන් සරණයි ඔබට
A
Mah7m
Odd6
අනේ ඒක නම් සහතික ඇත්ත රත්තරන් මහා පොලවක් සොබා දහම විසින් ලබා දී තියෙද්දී මම ලංකාවට ගිහින් මේ වගේ දෙයක් පටන් ගන්න එළවලු වගා කරන්න මම හරිම කැමති
. මේ මල් වීඩියෝ එක දැක්කේ ත් ඒ අතර තුර බොහෝම ස්තුතියි. 🌹
සුන්දර සිංහල කාන්තාවක්. ඔබට ජය. ඉන්දියාවට අපනයනය කරන්න බලන්න.
ස්තුතියි දෙරණ මේ වගේ වැඩසටහන් කරනවට .ඔබටත් සුබ පැතුම් රාණි මහත්මි ඔබ රටට ආදර්ශමත් කාන්තාවක් ❤️
ඇත්තටම ,අපෙ රත්තරන් පොළව මොනාද නොවැටී තියෙන්නෙ ,අපෙ උවමනාව විතරයි ඕන...ඒ මහත්මිය ගෙ ප්‍රිය මනාප පෙනුම කොච්චර වටිනවාද .....අපිට හොඳ ආදර්ශයක් ...බොහොම ස්තුතියි දෙරන....ඔබ සැමටම උතුම් තෙරුවන් සරණයි !!!!! ජය වේවා !!!!
අනෙ මට සමාවෙන්න ඔයාට ගොඩක් ස්තුතියි පරක්කු වුණාට බුදු සරණයි ළමයිනෙ
වටිනාවැඩසටහනක්.මල්අක්කත්.පිංචමලක්වගේ.ලස්සනයි.
ඇත්තටම හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ස්තුතියි සියලු දෙනාට තෙරුවන් සරණයි
ලස්සනම ලස්සන වැඩක් රටක් වශයෙන් කලයුතු දෙයන් එමටයි ඔබ සැමට දෙවි පිහිටයි💐💐💐👏🙏😍
මධුර මල්ලි අපි කියන්නේ ගැට පිච්ච මැයි මාසෙට මල් පිපිනව එක යායට මාර සුවදයි . අනේ කිසි වියදමක් නැතිව ඔහේ ඉබේ වැවෙනා. ස්වභාව ධර්මයේ අනුහසින් මුදල් හොයන්න පුලුවන් දශයන්ට
රාණි මහත්මිය ඔබට බොහෝම පිං
ස්තුතියි දෙරණ ට
ගැට පිච්ච . ගම්පහ ලදු කැලෑවේ පවා හැදෙනවා. අපෙත් වත්ත පහල ඉබෙ හැදුනු දුරක් තියෙනවා. බුදුන් පුදන්න තමයි අපි ගන්නේ.
ඕකට වඩා සුවද බෝල ඉද්ද කියලා තියෙනවා ගැටපිච්ච මලේම රෝස මලේ වගේ පෙති ගොඩක් තියෙන
මදුර මල්ලි මලට කියන්නෙ "ගැට පිච්ච" මල් මුලු ගහේම මල් පිරෙනව හරිම සුවදයි
ඔබ තුමියට තව තවත් ශක්තිය ලැබේවා.බුදු සරණයි! 💐❤ දෙරණට ගොඩක් ස්තුතියි...!👏🙏
දූරකතන අඃකය ලබා දෙන්න
බොහොම ආඩම්බරයි ඔබ ගැන
Harima hoda lassana wadak ape kathawanta godak adarshamat wada satahanak stuti mahatmiya mal wawana rani akkita godak pin jesu pihitai budu saranai ❣🌹🌹🌹🌹
දෙරන ආයතනය මෙම වැඩසටහනට බොහෝම ස්තුතියි,ලක් වැසියන්ගේ දැනුම හා උද්යෝගය, උනන්දුව සැමට දැනගැනීමට හා තවත් අය උනන්දු කිරීමට දරන ප්‍රයත්නය පල ගැන්වේවා💐💐💐💐👏🙏
හරිම සතුටුයි ඔබට ජය වේවා ජේසූ පිහිටයි 👍
Super mamath asai mal walata lassanai godak 👍👍👍👍👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻⚘⚘⚘⚘⚘🌸🌸🌸
👌👌👌👌🌞🌞🌞ස්තුතියි
ජයෙන්ජයමවෙවා👍👍👍 තෙරුවන් සරණයි.සොහොයුරිය
අපිට පැල මල් ගන්න ටේලි පොන් නබරයක් තිබුනා නම් හරිම වටිනවා ස්තුතියි
Ane nende dekkama godak sathutui lassanai budu saranai ❤❤❤❤❤❤
Rani akka oyaata budu saranai ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏sent thiyanawa Jasmin kiyala harima suwadai e sent eka 👍👍👍
ඔබ ගෙන් මල් මිලට ගැනීමට දුරකථන අංකය කාරුණික ව ලබා දෙන්න .ස්තූතියි
Fantastic! great work.
ඇත්තටම හරිම සතුටුයි නිකරුණේ කාලය ගත කරන අයට හොද පනිවිඩයක් ඇස් වහා කට වහා නොවෙවා බුදු සරණයි ඔබගේ දැතට තවතවත් සක්තිය දහිරිය ලැබේවා ❤👌🙏
පින්ක්ම්කදී ගන්න පුලුවනිද ? කොළොඹ ඉන්නේ .
ජය වේවා
Ape prdeshaue apita hari sathutui subapathum jesu pihitai
Contact number ekk thiyenawada miss
දෙරණට බොහොම ඉස්තුති
relaxing plae lots of plants its amazing thank you for haring
දු ක අංකය දෙන්න පුලුවන්ද. මල් ඕඩරයකට ?!
රුක්මනී දෙවි වගේ ❤️
දිරිය ශක්තිය ධෛර්යය සම්පන්න කාන්තාව ඔබ,ඔබට ජය වේවා!!!
Mrs. Rani you’re doing very great job wish you best luck 👍🏾😊
Harima adambarai oba gena 😍😍gaskolan walata saaththu karaddi hithe thiyana hema prasnayakma amathakath wenawa ❤❤
අපේ රටෙන් හොද දේ සුවද දේ යවන්න මෙතරමි වෙහෙසක් උත්සාහයක් වෙද්දි අපේ රටට ගෙනෙන්නෙ පිලිකා කාරක දේවල්.. ..
.........ජයවේවා ජයවේවා
Congratulations
Harimasathutyi diriyamawaki.nuba budusaranai
Harima satutui hoda Wesak "
මදුර මල්ලි මල් සිංගප්පුර්වල තියනවා හරිම සුවදයි ඉන්දියාවෙන් තමයි ගෙන්නන්නෙ
අත්තටම හොද වඩක්
Congratulations I respect you 🇱🇰🇱🇰🙏
respect you.
Thank you for this program.
Obata shakthiya dahohiya lebeewa
Harima agei mamath oba wageema dahiriya wantha gahaniyak suba pathanawa ediriyatama yanna jayama wewa saktiya dahiriya lebenna kiya
Loku deyak ewannako italiyatath,mehe mama Danna Aya innava.😍danuwath karanna.
Pichcha mal onida
Hii contact number ekak denawada
😍😍😍😍
👍🙏🏻
අපිට වවන්න බැරිද මදුර මල්ලි ගන්නෙ කොහොමද
ඉද්ද මල් වගේම ඔබ දෙපලත් අක්කයි නංගියි වගේ
ඉද්ද පොට්ටු ගන්න අය ඉන්න ද
Mata number eka ewanna
@@n19821231man waga karanwa mata number eka ewanna puluwanda..
❤️
Akki lassana kuda tikhak gannako mal khadanna 🤗🤗💛🇦🇪
YAS
කොහෙද tiyenne
Budu saranaei jesu pihitaei
රානි මිස්ගෙ නම්බර් එක දෙන්නකෝ
Good
ලේසි නැහැ ඔහොම පැල හදන්න මමත් කෙරුවා. තව ගොඩක් ඉගෙන ගන්න තියෙනව.
Matat Asia karanna.pela ganne komada kiyanko
Akke Dan oya inna thana gana mata sathutui man oya hidin danna nangi kenek Good Luck
mata number aka denna aya sambanda kara ganna pela ganna
Ane harima lassani agei dewi pihitai 🤗🤗🤗💛💛💛💛🇦🇪
දුර කතන අංකය දෙන්න
Ape paththane
👍👍👍❤🌹
🙏
Jesu phitai ....
Bohoma hodawadak paresaraya rakagena gahakola hethawala muadalak upayanamewan kanthawan monatharam satutakda ape budunwahanse wenuwenuth metumiyage mal labadenawanma monatharam penakda mewagetha sahabagewana siyalumadenatha
Samma sambudu saranai
Derana ayatha bohoma pen
Stuti derana mewan sagaunuaya ganalowatha kemagana 🙏🙏