මාව Sony වලට මාරු කරපු කැමරාව | Photography sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024
  • මේ video එකෙන් මම කතා කරන්නේ Sony a7RV මගේ අලුත්ම කැමරාව හැටියට තෝරාගන්න හේතු වෙච්ච දේවල් 4ක් ගැන
    In this video මාව Sony වලට මාරු කරපු කැමරාව | Photography sinhala I talk about 4 reasons why I chose Sony A7R v as my laters camera.
    මගේ landscape photography ගෘප් වලට එකතු වෙන්න
    Telegram - t.me/Landscape...
    Facebook - / srilankaphotographersclub
    මේවත් බලන්න
    Manual mode එකෙන් ෆොටෝ ගන්න හැටි - • මැනුවල් මෝඩ් එකෙන් ෆොට...
    ෆොටෝ වලට copyright information දාන ලේසිම ක්‍රමය - • Add Copyright informat...
    Quality අඩුවෙන්නේ නැතුව facebook එකට ෆොටෝ දාන හැටි - • Quality අඩු වෙන්නේ නැත...
    ඕනෙම ෆොටෝ එකක් focus කරන්න හැටි - • ෆොටෝ focusing ගැන හැම...
    විනාඩි 45 ෆොටෝ editing කෝස් එක • Sinhala photography ed...
    ෆොටෝ එකක් compose කරන හැටි • ෆොටෝ එකක කොම්පොසිෂන් ඉ...
    Color theory කියන්නේ මොකක්ද ? • Color Theory Sinhala
    Sharp ෆොටෝස් ගන්න විදිහ • ෆොටෝ වල ශාප්නස් වැඩි ක...
    My other social media links
    Facebook www.facebook.c...
    Instagram / priyantha_bandara
    Web site www.priyanthab...
    #priyanthabandara #landscapephotographysinhala #photographysinhala

Комментарии • 62

  • @R2StudioMasterclass
    @R2StudioMasterclass Год назад +12

    Super කැමරාවක්, Congratulations

  • @yasirugimhan5841
    @yasirugimhan5841 Год назад +8

    Sony කියන්නෙ සුපිරිම Brand එකක්
    Gaming , Camera ,TV market වල ඉස්සරහින්ම ඉන්න company එකක්
    Image sensor market එකත් වැඩිපුරම sony ලගෙ මම දන්න විදියට😊

    • @SenakaKumara-nz6r
      @SenakaKumara-nz6r 4 месяца назад

      Drawing record වලට හොඳ camera එකක් කියන්න. දැනට මගෙ තියන Sony vz -e10 එකෙ details මදි

    • @Randunu2004
      @Randunu2004 Месяц назад

      @@SenakaKumara-nz6rහොදටම ඇති හොද ලෙන්ස් එකක් ගන්න

  • @talkwithmano2024
    @talkwithmano2024 10 месяцев назад

    සතෙන් සතේ එකතු කරලා එකතු තරලා ගන්න වටින කැමරාවක්.

  • @helpmezz
    @helpmezz Год назад +5

    අතිශය වැදගත් වීඩියෝ එකක් 👌 Sony හැමෝටම හරියන්නේ නෑ 🙂👌

  • @amalsuwandaarachchi
    @amalsuwandaarachchi 11 месяцев назад

    මාත් canon වලින් Sony වලට මාරු වුන මුල් දවස්වල අපරාදේ කියලා හිතුනා. දැන්නම් ෆුල් ලව්

  • @pathumasanka1589
    @pathumasanka1589 Год назад +1

    Sony a7r4 එකකට යන්නම හිතිලා තියෙන්නේ 😊

  • @travelwithhusband21
    @travelwithhusband21 Год назад +1

    Welcome to sony family

  • @d-artlanka5342
    @d-artlanka5342 7 месяцев назад

    Sony 6700 ගැන මොකද හිතන්නෙ.
    Landscape කරන්න බැරිද ඒකෙ.

  • @priyanthaamarakoon5734
    @priyanthaamarakoon5734 Год назад +2

    Yeh its a superb camera I have A7RIII. What are the lenses you have selected for this.

  • @SHENA994
    @SHENA994 Год назад

    My Fav Character ❤

  • @SenakaKumara-nz6r
    @SenakaKumara-nz6r 4 месяца назад

    පැහැදිලිව Drawing record කරගන්න හොඳ කැමරා එකක් කියන්න අයියා.? දැනට Sony vz-e10 ඒකෙ details මදි

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  4 месяца назад +1

      othana camera ekata wadiya awashya niwaradiwa light kirima. Hariyata light karoth , mobile eken vunath puluwan record karanna

  • @tiffanyava3374
    @tiffanyava3374 7 месяцев назад +1

    Beginner level kenekta recommend karanna puluwan budget camera eka mokakda

  • @hashgaming7645
    @hashgaming7645 Год назад +2

    Ayya 2023 hodama budget mirrorless camera gana video ekk krnna... Gaanath ekkama😁😁

  • @senethuchanketh
    @senethuchanketh Год назад

    Nice to see my comment on your Video !

  • @nvproduction6740
    @nvproduction6740 Год назад +6

    Camera nm Nikon thama 😍❤️

  • @amithanuradha3262
    @amithanuradha3262 Год назад

    great explanation bro. Looking forward to see an AI focusing on sony 😊

  • @HGPhotography01
    @HGPhotography01 Год назад

    මට දැනගන්න පුලුවන් ද Canon R එකයි sonyA7ii එකයි අතර වෙන මොකක්ද හොද camera එක කියලා..මම canon වලින් sony වලට මාරු වෙන්න හිතන් ඉන්නවා..

    • @apisri3197
      @apisri3197 3 месяца назад

      R eka kiyatada denne

  • @abhayasundara
    @abhayasundara Год назад

    asama brand eka

  • @waruna35
    @waruna35 Год назад

    My favorite camera a7r v

  • @amayuz_art
    @amayuz_art Год назад

    Canon R series ❤️

  • @neatimage256
    @neatimage256 Год назад

    mr priyantha bandara high megapixel camera (60mp) ඒකක අදුරැ ස්ථානවල පොටෝ ගද්දි gain වැඩි නේද ඒකට හේතව හා විසදුම දෙන්න පුලුවන්ද

  • @sumedhagunathilaka3811
    @sumedhagunathilaka3811 Год назад

    නියමයි....

  • @devminsenevirathna3662
    @devminsenevirathna3662 Год назад +1

    Sony😍😍

  • @KjMax-tm7yk
    @KjMax-tm7yk Год назад

    අයියේ කැම් එකක් ගන්න උදව් කරන්නකො😢😢

  • @SHENA994
    @SHENA994 Год назад

    Sir Camera Eke Price eka kiyak wage wenwada ?

  • @sampath481
    @sampath481 Год назад

    😃 Thank you

  • @Theampot
    @Theampot Год назад

    Travel photography walin/ wildlife photography walin income ekk gnn hti video ekk krnn puluwand sir.. Mkd wedding/event/commercial wage side walin income ekk gnn hti idea ekk thibun ara dek gn loku idea ekk nh.. 😥Plz..

  • @thilinabuddhika542
    @thilinabuddhika542 Год назад

    Sony ❤❤❤❤

  • @senurajeewantha1194
    @senurajeewantha1194 Год назад

    Sony ❤️‍🩹

  • @hirunharindu654
    @hirunharindu654 Год назад +6

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා travel photography කරලා එකෙන් සල්ලි හබ්බවෙන්නෙ කොහමද 😊

  • @ireshdesilva7268
    @ireshdesilva7268 Год назад +1

    😢😢😢😢 Api nm Canon

  • @dinuka_photography
    @dinuka_photography Год назад

    Favorite ❤️❤️❤️❤️❤️❤️

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 Год назад

    බ්‍රෝ නිකොන් වල ඉඳන් සෝනි වලට මාරු උන කෙනෙක් විදියට සොනිවල ලොකුම අවුල බැටරි එක. පට්ටම අප්පිරිය වැඩක් එක. බහිනවා නහුතෙට හිතාගන්න බැරි තරම් අව්ල්. බැටරි ලයිෆ් එක ගැන බලන්න ඕකෙත් කොහොමද කියල. නෙතුව වෙන්නම් අව්ලක් නැ

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  Год назад +2

      Dslr ඉඳලා mirrorless ගියාම ඒක වෙනවා කොහොමත් නේ. හැබැයි දැන්නම් battery life එක ගොඩක් හොදයි ඉස්සරට වැඩිය. හැබැයි dslr වල තරම නැහැ power consumption එක වැඩි නිසා

  • @lasithpoorna
    @lasithpoorna Год назад

    ❤️❤️📸

  • @pathumasanka1589
    @pathumasanka1589 Год назад

    ❤❤

  • @rashenshewonn951
    @rashenshewonn951 Год назад

    😍

  • @Cyber_Ninja444
    @Cyber_Ninja444 Год назад

    Okak ganna වකුගඩු dekawath wikunanna wenawaa😂😂

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  Год назад +2

      target එකක් ඇතුව වැඩ කරොත්, සමහර දේවල් එච්චරම අමාරුත් නැහැ 😇

    • @dilanranasinghephotography
      @dilanranasinghephotography Год назад

      @@priyanthabandaraphotography ඒක නම් ඇත්ත අයියේ

  • @prasadmahamalage
    @prasadmahamalage Год назад

    🤪

  • @updatepodda
    @updatepodda 5 месяцев назад

    ❤❤

  • @nipundhananjaya-sb1qu
    @nipundhananjaya-sb1qu Год назад

    💗

  • @heshanprabath401
    @heshanprabath401 Год назад