ත්‍රී වීල් එපා මිනිස්සුන්ට මේ වාහන දෙන්න |මිනිස්සු සැප විදිය යුතුමයි

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 403

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 2 месяца назад +127

    ඔබතුමා අනුර සහෝදරයාට කතා කරලා මේ ප්‍රශ්නය විසඳන්න බලන්න ලොකු පිනක් රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවනං

    • @raveenphotography3731
      @raveenphotography3731 2 месяца назад +3

      ok bro

    • @kalutaranadeesha9647
      @kalutaranadeesha9647 2 месяца назад

      බලන් ඉන්න දෙයි 😂😅

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o 2 месяца назад +2

      සහතික ඇත්ත..ඔබතුමාට ගොඩක් පින් අහින්සක මිනිස්සු න්ගේ හීනය සැබෑ කරන්න ජාති ජාතිත් ඔබට ගොඩක් පින් ❤

    • @kkr5886
      @kkr5886 2 месяца назад

      ​@@PrasanPrasan-b4oමූ ලෝක අණ්ඩපාල එකෙක්....පොහොට්ටෙවේ කාලකන්නි අපතයෙක්

    • @note3files799
      @note3files799 20 дней назад

      අනුර එන්න කලින් කිව්වා ජපන් කාර් ගේනවා කියලා. දැන් නම් ගෙන්නන පාටක් නෑ

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 месяца назад +72

    අපේ ජනතාවට අරගෙන දෙන්න ඔබ තුමා උදව් කරන්න ගොඩක් පින්

  • @DiLupAnuraj
    @DiLupAnuraj 2 месяца назад +35

    ඇත්තටම අනුර ජනාධිපති තුමනි මෙික හොද යෝජනවක් කරන්න පුලුවන් දෙයක් මෙි

  • @dushanchamath8515
    @dushanchamath8515 2 месяца назад +57

    දුප්පත් මනුස්සයෙක් සැප විදිනවට කැමති මනුස්සයෙක්..ආදරෙයී..🖤♥️

    • @kkr5886
      @kkr5886 2 месяца назад

      මූ ගැන දන්නවද.😂😂 මූ නොම්බර එකේ කාලකන්නියෙක්😂

    • @kkr5886
      @kkr5886 20 дней назад

      @@dushanchamath8515 🤣🤣🤣🤣 මුං ලංකාවට වාහන ගේන්න පුලුවන් කාලේ මිනිස්සු වෙනුවෙන් කතා කරනවා උබලා දැකලා තියේද 🤣🤣

  • @nayanaparanagama-3508
    @nayanaparanagama-3508 2 месяца назад +52

    ස්තුතියි . ලංකාවට ගේන්න සලස්වා දෙන්න

  • @kamalpriyanthapunchihewage3395
    @kamalpriyanthapunchihewage3395 3 месяца назад +74

    දහනායක මහත්තයෝ ඔබ තුමා රජයට යෝජනාවක් ගේන්ට ඔබ තුමා මැදිහත් උනොත් ඔය කියන විදිහට වාහන ගෙන්නන්ට පුලුවන් වෙයී .
    ස්තූතියි ඔබ තුමාට !!!!

    • @GayanMadushanka-qn8yv
      @GayanMadushanka-qn8yv 2 месяца назад

      වාහනම විකුණන්න හැමෝම වෙහෙසෙනවා හැමෝම ඕනම දෙයකින් පාඩු ලාභ ලබන්නේ නෑ ජනගහනය වැඩි වෙනවා නම් ඕනම දෙයක් දියුණු වෙනවා

  • @mahamithawadhammarathana7966
    @mahamithawadhammarathana7966 2 месяца назад +29

    ඔබ තුමාට තෙරුවන් සරණයි !!!ඔබ තුමාගේ ජීවන ගමන් මග සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේ වේවා !!!

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 2 месяца назад +31

    ඔබ තුමා දැන් ලංකාවේ ඉන්නෙ ජනාධිපතිතුමාට appointment එකක් දාලා මේ කරුණු කාරනා පැහැදිලි කරලා දෙන්ඩ අපේ රටේ ජනාධිපතිතුමා ඕනෑම කෙනෙකුගෙ හඩට සවන් දීමට කෑමතිය් ඔබගෙ ක්‍රමයෙන් දුප්පත් වාහන හීනයක් තියෙන අයට ඒ හීනය සත්‍යය්ක් කර ගත හැකි මධ්‍යස්ථව සිතන පතන අපිට ඔබගේ හඩ පැහැදිලියි කවුරුවත් සමග නෙවෙයි කෙලින්ම ජනාධිපති සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න

    • @karokepodda
      @karokepodda 2 месяца назад

      අනිවාර්යයෙන්

  • @chathuprabath7609
    @chathuprabath7609 2 месяца назад +33

    ලංකාවේ සෑම ගෙදරකටම මේ වගේ හරි පුංචි කාර් එකක් ගන්න වාසනව මේ රජය තුලින් ලැබේවා

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp Месяц назад +2

    ඔබතුමා මේ අදහස කොහොමහරි පාර්ලිමේන්තුව ට දෙන්න.මැති ඇමති කෙනෙක් සම්බන්ද කර ගන්න.අසරන මේ ජනතාව වෙනුවෙන්.ත්‍රීවීලර් හරියට අනතුරු වෙනවා.ඒ නිසා ඔබතුමාගෙ මේ අදහස හරියට වටිනවා

  • @neethanishantha4357
    @neethanishantha4357 3 месяца назад +38

    පාලකයන්ට ඇස් ඇරේවා ඔබතුමාට පිං 🙏🙏🙏

  • @UdayaSusil
    @UdayaSusil 3 месяца назад +48

    ඔයා හැමදාම මේ කතාව කියනව. මමත් හරි ආසයි.හැමෝම සැප විදින්න ඕනි.මේ ආන්ඩුව වත් මිනිසුන්ගේ සිහින සෑබෑ කරයිද.ඔබට දෙවි පිහිටයි.

    • @nuwansampath9070
      @nuwansampath9070 2 месяца назад +1

      අනේ මන්ද මන් හිතන්නේ නෑ. දැන් කතා කරන්නේත් නෑ ඒ ගැන

    • @CharukaNawodaya
      @CharukaNawodaya 2 месяца назад

      @@nuwansampath9070 මේ ආණ්ඩුවට දීර්ඝකාලීන වැඩපිලිවෙලක් තියෙනවා….අනික එයලා නාස්තියත් සෑහෙන්න අවම කරලනේ…ඒ නිසා තව අවුරුදු තුන හතරකින් රටේ ගොඩ දෙනෙකුට මේ වගේ වාහන ගන්න පුලුවන් වෙයි❤💯

  • @darshanaliyanage7666
    @darshanaliyanage7666 3 месяца назад +50

    ඔබ වැනි මහත්වරුන් තව තවත් පහල වේවා

  • @nipunadananjaya2237
    @nipunadananjaya2237 3 месяца назад +20

    මාලිමාවට මිනිස්සු චන්දෙ දීල ජයග්‍රහණය කරේ අනිවාර්යෙන්ම අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ ගැන සිතා බලන්න මිනිස්සු හැමෝම ආසයි සැප විඳින්න

  • @D.s.kBalangoda
    @D.s.kBalangoda 2 месяца назад +11

    කුහක බන්ඩලා.එලෙවුව.❤අපේ අනුර සොයුරානනි .බලනුමැන දුප්පත් අහින්සක අපිත් ආසයි මැරෙන්න ඉස්සර කාරෙකක එකවටයක් හරි යන්න.ඔබ මතු බුදුවේවා.

  • @prasannaamith4560
    @prasannaamith4560 2 месяца назад +5

    ඔබ තුමාට පින් ඇත්තටම ත්‍රිවිල් නැතුව මෙිි වගේ කාර් ගේන්වන්න. 🙏🙏🙏

  • @PathmakumaraPunchihewage
    @PathmakumaraPunchihewage 2 месяца назад +7

    ඔබතුමා මේ ආන්ඩුවට යොජනවක් ඉදිරිපත් කරන්න ගොඩාක් ලොකු පිනක් ලන්කවෙ මිනිස්සු වෙනුවෙන්

  • @ashokaLandagea
    @ashokaLandagea Месяц назад +2

    ඔබ අනුර ජනාධිපති තුමා එක්ක මේ ගැන කතා කරන්න ඇත්තටම වටින දෙයක් මේවගේ කාර් එකක් ගන්න පුලුවන් නම්

  • @tharukasadaruwan7338
    @tharukasadaruwan7338 2 месяца назад +2

    රට විරු අපේ හීනයක් ස්‍ ර්,බුදු සරනයි.ලොකු පිනක් 🙏🙏🙏🙏

  • @Kings_394
    @Kings_394 8 дней назад +2

    දහනායක බන්ඩාර සර් ජය වේවා❤

  • @wkkanthi5672
    @wkkanthi5672 3 месяца назад +16

    මිනිස්සු රට රට වල ගිහිල්ල හරි කියක් හරි ඉතුරු කරන් වහනයක් අඩුවට ගන්න සිහින මව මව ඉන්නෙ බලමු මෙ ජනාධිපති තුමා හරි මිනිස්සු ගෙන හිතයිද කියල

  • @Nilukawejethunge
    @Nilukawejethunge 2 месяца назад +5

    මේ පිළිබඳව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමු වේවා දැන්වත් මගේ රටට වාසනාව උදාවේවා.

  • @anojagunasekara1891
    @anojagunasekara1891 2 месяца назад +2

    ඇත්තටම ඔබතුමාට පිං.අපිත් ආසයි පුංචි වාහනයක් පදින්න.
    ලක්ෂ 12ට 15ට දෙන්නකො.
    මැරෙන්නට පෙර අපිටත් අවස්ථාව ක් දෙන්න.අපේ ජනාධිපති තුමාට මේ ගැන අවබෝධයක් ඇති.ජය වේවා.❤❤❤❤❤❤❤❤

  • @jaweennethsilu959
    @jaweennethsilu959 2 месяца назад +2

    අනේ ඔබ තුමාට තෙරුවන් සරණයි !. තමන් සැපක් විදිනවානම් අන් අයත් ඒ සැපය විදිනවට කැමති කියන්නේ ඔබතුමා ගුණ ධර්ම වැඩී ඇති උතුම් කෙනෙක්. ඔබගේ අදහස ඉතා වටිනවා. ලංකාවේ අපට උදව් කරන්න මේ දුප්පත්කමෙන් ගොඩ එන්න.

  • @GaminiwijesooriyaWijesooriya
    @GaminiwijesooriyaWijesooriya 3 месяца назад +27

    අපේ රටෙ දේශපාලුවන්ට ඇයි මේව නොතේරෙන්නෙ

  • @RuffihilariyanSrichandralal
    @RuffihilariyanSrichandralal 3 месяца назад +7

    අනුර සහෝදරයා ට දකින්න ලැබේවා.

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753 2 месяца назад +7

    මම හරිම ආසයි පියස් එකකට.අනේ අපිටත් ඒ වාහනවල අයිතියක් ඉක්මනින්ම උදාවේවා!!!

  • @NimalWalikandegedara
    @NimalWalikandegedara 3 месяца назад +13

    දැන්වත් මේය දැකලාවත් අලුත් පාලකයන් හොදට සිතා බලා ක්‍රියාමාර්ගයක් ගත්තා නම් වාහනයක් ගන්න බලන් ඉන්න අයට ලොකු උපකාරයක්

  • @lakshmanp2501
    @lakshmanp2501 2 месяца назад +5

    වාහනයක් ගන්න තාම නොහැකි උනා... ඒ ගැන හිතලම වයසට ගිහින් ..ඔබ කියන කතාව හරි. ඇති නැති පරතරය වැඩි කරන්න ඕනෑ නිසා සාමාන්‍ය ජනතාව පීඩනය ට පත් කරලා . මාලිමාව රජයෙන් වත් දේවි කියලා හිතමු🎉❤

  • @jmrjayasundara1816
    @jmrjayasundara1816 2 месяца назад +2

    ස්තුතියි විෂ්වමාතාවට ස්තුතියි

  • @dumeshhiran1236
    @dumeshhiran1236 2 месяца назад +5

    මෙ අන්ඩුවවත් අස් ඇරලා බලන්න අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවද අලුත් වහනයක් පදින්න බලාපොරොත්තුවෙන් එ හින හිනයක්ම පමණක් කරන්න එපා කියන තැනට අපි එකතු වෙමු ඔබ තුමා මෙක කතා කරන්න අපි ඔබ තුමා සමග

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 2 месяца назад +4

    මේ දැනුවත් කිරීමට ඔබතුමාට ස්තූතියි. අනුර ජනාධිපතිතුමාට දැනගන්නට ලැබේවා . මාතෘ භුමියට විජයවේවා .!

  • @WasanthaWicramarathna
    @WasanthaWicramarathna 3 месяца назад +44

    වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් රටආවා. කො⁣හොම හරි ආන්ඩුව අළුත්වෙලා වාසනාව පැදේවා

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 3 месяца назад +29

    අනුර ජනපති තුමන් වත් මෙි ගැන බලන්න

  • @Roshangunatilaka
    @Roshangunatilaka 3 месяца назад +8

    ලංකාවෙි අවජතක මහතුරැන්ට මෙවා තේරෙන්නේ නැ අපේ මත්තයා

  • @ChanakaPiynkara-p1k
    @ChanakaPiynkara-p1k 3 месяца назад +37

    මෙි වගෙ මහත්තුරු අනි වාරේමිම පර්මෙින්තුවට යවන්න උදවු කරන්න ඔනා❤

    • @ushithamadushan9559
      @ushithamadushan9559 3 месяца назад +1

      Meya inneth japaneth😂

    • @udarachampika8658
      @udarachampika8658 3 месяца назад +1

      😂😂😂

    • @nishan-x
      @nishan-x 3 месяца назад

      Gotata redi nathuwa kade giya ekkenek.

    • @metalicareaload
      @metalicareaload 3 месяца назад +1

      Mugeth kaiya vitharai. Mawanelle un dannawa me minihage hati kaiya nayaka kenek thama

    • @ShashikalaHarshani-u1h
      @ShashikalaHarshani-u1h 2 месяца назад +2

      Video kara kiyla parliament ywanna baha modayo😂

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 2 месяца назад +3

    ස්තුතියි ලංකාවට ගේන්න ඉඩ සලස්වන්න සාමාන්‍ය මනුස්සයෙකුට ජීවිතය විඳින්නට❤❤❤

  • @Aja57lk
    @Aja57lk 2 месяца назад +1

    ඔබ තුමාට පිං. මේවා බලලා ජනතාව ට අවස්ථාවක් දෙන්න

  • @දේශාටන
    @දේශාටන 3 месяца назад +15

    ස්තුතියි,..අදහසට.........

  • @chandanaliyanage1131
    @chandanaliyanage1131 3 месяца назад +6

    මට නම් වෙන මොනවත් ඕන් නෑ.. මේ අයියා ජනාධිපති කරමු.. 🍁🍁

  • @KanishkaKanishka-jg2ht
    @KanishkaKanishka-jg2ht 2 месяца назад +2

    ලන්කවේ මිනිස්සුන්ට උදවු කරන්න ලන්කවේ රජයත් එක්ක කතා කරලා උදවු කරන්න ඔයාට ගොඩක් පින්

  • @newnn1268
    @newnn1268 3 месяца назад +13

    බුදු සරණයි ඔබට

  • @nimnasankalpa4583
    @nimnasankalpa4583 3 месяца назад +27

    අනිවාර්යයෙන් ඔව්

  • @nandalekamge1250
    @nandalekamge1250 2 месяца назад +3

    වටිනා අදහසක් ස්තුතියි

  • @sandeepabandara2335
    @sandeepabandara2335 2 месяца назад +6

    ඔබ තූමා මෙවා ආනයනය කරන්නකො රජය සමග ගිවිසුමක් ගහලා ලක්ෂ 11ට දෙන්න

  • @AyeshaDilrukshi-k5i
    @AyeshaDilrukshi-k5i 2 месяца назад +22

    ගොඩක් ආසයි කාර් එකක් ගන්න

  • @kace1979
    @kace1979 2 месяца назад +3

    👍 දැන් තියන 2න්ඩ් හෑන්ඩ් මාර්කට් එක තියෙන ගානටම දුන්නත් duty ගෙව ගන්න මිනිස්සු ඉඳි

  • @vipulshirantha6290
    @vipulshirantha6290 3 месяца назад +6

    ඇත්තේන්ම හොඳ අදහසක්

  • @janakpitawala1146
    @janakpitawala1146 3 месяца назад +4

    ඇත්ත මගේ යාලුවෙක් ලීෆ් එකක් පදිනව ගමේ යන්න තුන් පොලක චාජ් කරනව..යාලුවන්ගේ ගෙවල් වල පට්ට කට්ටක් කන්නේ

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 2 месяца назад +2

    ඇත්ත සහෝදරයා ත්‍රීවිල්නම් අයින්කරන්න ඕන මේ 🚗 ඇත්තටම වටිනවා

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 2 месяца назад +5

    අනිවාර්යයෙන් ම සහෝ එකෙන්ම

  • @Tryandreams
    @Tryandreams 2 месяца назад +1

    අලුත් ආන්ඩුව මෙතරන් කට්ට කාල ජය ගත්තෙ මිනුස්සු වෙනුවෙන් තමය්,,,මිනුස්සුන්ගේ සෑම බලාපොරොත්තුවක්ම ඉස්ට කරය් එක විස්වාසය් ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 2 месяца назад +1

    ඔබතුමා කියන කතාව ඇත්ත. ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්න කලින්.එවාගෙ නඩත්තුවට උවමනා දෙවල්අංඇතිව ගෙනල්ල වැඩක්නෑ තමයි...

  • @samangamage4365
    @samangamage4365 2 месяца назад +4

    Hodii aiye pahdla deana ආණ්ඩුව ta අපිටත් ආසයි karekaka yana

  • @ChandaniPriyanthi-g2o
    @ChandaniPriyanthi-g2o Месяц назад +1

    ඉක්මනට ම යහපත් තීරනයක් ගනිත්වා.

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 2 месяца назад +1

    මෙි වඩෙි රජයට කියල කොහොම හරි ඔබ තුමාම තමයි කරන්ඩ ඔිනි

  • @AnandaEkanayake-z6s
    @AnandaEkanayake-z6s 3 месяца назад +8

    Oba thumbnail theruwan saranai owa heena apata.

  • @heyrandrahiem
    @heyrandrahiem 2 месяца назад +4

    ජනාධිපති සහෝදරයාට ඉදුරාම දැනුම් දෙන්න...

  • @PrabathGunarathn
    @PrabathGunarathn 2 месяца назад +3

    අඩවන්න එපා දහනායක මහත්මයා😢😢. ඇත්තටම ⁣මේව දකිද්දි පපුව මොකක්ද වෙලා යනවා අපේ පපුව... 😢😢 ඇත්තටම පුදුම කළකිරීමක් දැනෙනව තරුණයෙක් විදියට මට 😢

  • @ImiarachchikankakanamalageNiha
    @ImiarachchikankakanamalageNiha 2 месяца назад +4

    🎉ඔබගේ දැනුවත් කීරීමට යහපත් කාලයක් උදාවෙමින් පවතියි.🎉

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 2 месяца назад

    ලොකු පිනක් අලුත් ආන්ඩුව මෙ ගැන අවදානය යොමු වෙව බුදුසරණයි

  • @aselasrikantha1333
    @aselasrikantha1333 3 месяца назад +12

    Electric වාහන හරියන්නේ නෑ ලංකාවට 🇱🇰 දැනට

    • @chamindagamage1869
      @chamindagamage1869 2 месяца назад

      මෙයා ඉන්න ජපානෙනේ... electric වාහන වල ලොකු මාකට් එකක් තියෙනවා චයිනාවල...
      ඉලෙක්ට්‍රික් ගෙන්නනකොට මෙයාගේ පොකට් එකට වදිනවනේ...
      ඒකයි කියන්නෙ ලංකාවට ඉලෙක්ට්‍රික් හරියන්නෙ නෑ කියලා.....
      තමන්ගේ බඩගෝස්තරේ දිහා විතරක් බලල කතා කරන්නන එපා....
      ලෝකය දිහා බලන්න පුරුදු වෙන්න

  • @lakshanmalinda2512
    @lakshanmalinda2512 3 месяца назад +2

    ඔබතුමා අනුරු කුමාර ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර මෙයට විසඳුමක් ලබා දෙන්න..ඔබට එය කළ හැකි

  • @DilshanEkanayaka-p3m
    @DilshanEkanayaka-p3m 2 месяца назад +1

    ඔබ තුමාට කරන්න පුලුවන් කොහොම හරි ලන්කාවට ගේන්න උදවු කරන්න

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub Месяц назад +1

    පුතේ ඔයාට බුදුසරණයි ..මේ වාගේ පහසු වාහන ලංකාවට හඳුන්වා දෙනවට..අනේ අපිටත් මේවගේ වාහනයක් ගන්න තියෙන වානම්...කොච්චර ලොකු පිනක්ද ඔබ තුමා කරන්නේ ..

  • @sansan353
    @sansan353 2 месяца назад +2

    ලංකාව කියන්නෙ පොඩි රටක්. ලක්ශ 10 ගානෙ කාර් දීල බලන්න හයිවේ එකෙත් හෝන් ගහන්න වෙන්නෙ. 2019 වාහන ගෙන්නන එක නවත්තලත් තාම පාරවල් වල ට්‍රැෆික්. මිල අධික කරල ආනයන සීමා දාල පාලනය කරල තියෙන්නෙ. Road traffic වෙනවා කියන්නෙම රට සම්පූර්ණයෙන් අකාර්යක්ෂම වෙනව. ඒක වෙන්න ඇති මිනිස්සු මේ රට දාල පාරවල් වාහන තියන රටවල් වලට යන්නෙ.

  • @isuwa286
    @isuwa286 2 месяца назад +3

    ඔබතුමා ලංකාවට ඇවිල්ලා සපෝර්ට් එකක් දෙන්න.. රට හදන්න.. මේවා ලංකාවට ගේන්න..

  • @chryshan2405
    @chryshan2405 2 месяца назад +3

    හැම අයින්කරන ත්‍රිවිල් එකකටම එක අයින් කරනවනන් ඔහුට මේකක් ගන්න පර්මීට් එකක් දෙමු. එතකොට වාහන වැඩි වෙන්නැ

  • @harshaindika9823
    @harshaindika9823 2 месяца назад +2

    Supiri sir. Ahinsaka minissu venuven karana kepa kirimata.

  • @manojiweerasekara-o6f
    @manojiweerasekara-o6f 2 месяца назад +1

    ඔබ තුමා නම් මනුස්සයෙක්

  • @rangikasilva8329
    @rangikasilva8329 3 месяца назад +3

    Aniwarenm කරනවා ඕවා ❤❤❤❤

  • @indikebasnayake9780
    @indikebasnayake9780 2 месяца назад +2

    ඔබගේ ප්‍රයත්නය අති විශිෂ්ට යි

  • @samankulawansa6614
    @samankulawansa6614 3 месяца назад +3

    Thank you Sir.
    Government has understand the situation.

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 2 месяца назад +2

    මගෙ රටට යහපතක් වේවා.

  • @ChamindaGunawardana-g5n
    @ChamindaGunawardana-g5n 2 месяца назад +3

    මේ රජයෙන්වත් මේක ලැබේවා

  • @Samith-k7f
    @Samith-k7f 2 месяца назад

    පට්ට කොල්ලෙක් ඈ,අපිට රට දියුනු නොකර කාර් ගන්නලු,විල් එකට තෙල් ගහන්නෙත් බොහෝ ම අමාරුවෙන් ,ඔයා කියපු ටික හරි,

  • @Chamila-o6m
    @Chamila-o6m 3 месяца назад +2

    බුදු සරණයි සර් ඔයාට ❤

  • @Azr900
    @Azr900 2 месяца назад +2

    ජපානෙ ඕන තරම් 2005න් පස්සෙ ආපු සුපිරි වාහන තියෙනව ඒව මිලෙන් හුගක් අඩුයි තවමත් වැගන් ආර් එකක් ලක්ෂ 10ට ලංකාවට ගේන්න පුලුවන් ටැක්ස් එක්ක ලක්ෂ 25කට විකුණන්න පුලුවන් අවුරුදු තුනක් පරණ සීමා දාල තමයි වරද්දගත්තෙ

  • @techwithjs1563
    @techwithjs1563 2 месяца назад

    මාලිමාවේ අපි..තීවීලර් වෙනුවෙන් ජපන් hybrid වාහන ගෙන්න වාමයි. අපේ සිහිනය එයයි.❤❤❤

  • @prasangadee
    @prasangadee 2 месяца назад +2

    ඔබතුමා දෙන පණිවිඩය මේ රටේ කාලකන්නින්ට තේරෙන්නේ නැද්ද ?

  • @damayanthigamage8344
    @damayanthigamage8344 2 месяца назад +1

    අනේ මහත්තයා පුළුවන් nam ගේන්න ලංකාවට ..ලක්ෂ 15 .කාටවත් .... ගොඩාක් හොඳයි 👍❤

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 2 месяца назад +2

    හොද.හොද.ඒවා.බොහෝමය.අඩුවෙන්.කන්න.දෙන්න.ආපු.කෙනා.බඩු.මිලත්.ඉහලට.නව.බදු.එකතුව.පසුවට

  • @sisirakumara4465
    @sisirakumara4465 2 месяца назад +1

    ලoකාවට වාහන ගෙන්වීමට ක්‍රමවේද සකස්කරන අය මේගැන දැනුවත්වෙන්න ඕනැ බලමු මේ ආන්ඩුවෙන්වත් බුද්ධ්මත් වැඩක් කරයිදකියල.

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 2 месяца назад

    ඔබතුමා අපේ අනුර ජනාධිපති තුමා දැනුවත් කරන්න ..❤❤❤❤❤❤❤

  • @disadisa7742
    @disadisa7742 2 месяца назад +1

    පාලකයන්ට අපේ දුක දැනේවා

  • @Chamila-o6m
    @Chamila-o6m 3 месяца назад +2

    බලමුකෝ දැන් ඉන්නෙ අනුර කුමාර ජනාධිපති .අපිට පිහිට වෙයිද බලමු❤

  • @KumariRajapaksha-ok6ce
    @KumariRajapaksha-ok6ce 2 месяца назад

    ඔයාට ගොඩාක් පින්සිදු වෙනවා ඉහළ අයගේ අවදානය යොමු වේවා ...

  • @dumeshhiran1236
    @dumeshhiran1236 2 месяца назад +1

    ඔබ තුමා මෙකට මැදිහත් වෙලා වාහන ලංකාවට ගෙන තත්වය ඇති කරන්න අපිත් ආසඉ අලුත් වාහනයක් පදින්න. ඔබ තුමා එලියට එන්න අපිත් එකතු වෙන්නම්.

  • @amilaamila8008
    @amilaamila8008 3 месяца назад +3

    වත්මන් ජනාධිපතිතුමාගේ අවදානය යොමුවේවා

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 2 месяца назад +1

    ලංකාවේ ඉන්න සියලු දේශපාලුවෝ කුහකයි

  • @AravindaSinghalage-ku9eh
    @AravindaSinghalage-ku9eh 2 месяца назад +2

    Oba thuma kiyana kathawa saha tika aththa. Jaya wewa oba thumata.

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 2 месяца назад +1

    ඔබ තුමා විසින් මෙය අනුර කුමාර දිසානායක මැතිතුමා කියන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉතාලිය

  • @bandarawickrama4331
    @bandarawickrama4331 2 месяца назад +2

    නියමයි❤

  • @kamanigajanayake6154
    @kamanigajanayake6154 3 месяца назад +7

    Anura කුමාර ජනාධිපති tuma genei

  • @KumarasingheVIR
    @KumarasingheVIR 2 месяца назад +1

    ස්තුති ඔබ thumata

  • @donj.christy2308
    @donj.christy2308 2 месяца назад

    ඇත්තටම ත්‍රිවිල් නම් මින්මතූවට එපා ඉන්දියාවට හම්බකරන්න එපා අපි තාක්ෂණය අතින් දියූනූ රටවල් වැදගත් ආදර්ශයක් ගන්න..😢😮

  • @PrasadWeerasingha-e3c
    @PrasadWeerasingha-e3c 2 месяца назад

    ඇත්ත අයියා හිටපු උන් මිනිස්සු සැප විඳිනවාට කැමති නෑ

  • @JayawardanamudiyanselageSuduBa
    @JayawardanamudiyanselageSuduBa 26 дней назад +1

    අවංකවම මේ වාහනය දුප්පත් අපට ගැලපෙනව ඔබතුමා මේක උවමනාවෙන් උත්සාහ කරලා ජනාධිපති උපමාව දැනුවත් කරලා දුප්පත් අපට මේ වාහන ලබාා දෙන්න

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 2 месяца назад +1

    මිනිස්සු ත්‍රී වීල් ගන්නෙ මිල නඩත්තුව අවම නිසයි. ත්‍රී වීල් එක හොද වාහනයක්

  • @sudarmajayathilaka124
    @sudarmajayathilaka124 2 месяца назад +1

    ලංකාවේ මිනිසුන් මැරෙන්නේ නැති අය , අපි මැරේනවා ,මැරෙන්න කලින් වාහනයක් ගන්න පුලුවන් වේවා ! 😂😂😂