Low budget luxury cars in Srilanka ( ලක්ෂ16 ට අඩු සැප කාර් )

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 605

  • @slvclip1795
    @slvclip1795 2 года назад +56

    2022 බලලා උහුල්ලන එවුන් මේ කොනට🥺

  • @sudathpriyal6565
    @sudathpriyal6565 4 года назад +32

    මොන දේ උනත් නියම කොල්ලෙක් සුභ අනාගතයක් සහෝදරයා ..

  • @uddika8293
    @uddika8293 3 года назад +5

    සුපිරි mchn. සුපිරි talent එකක් තියෙන කොල්ලෙක්. බලන් ඉන්න ආසයි ප්‍රෙසෙන්ත් කෙරෙන විදියට All the best to u bro 👍🔥

    • @nandemachan7742
      @nandemachan7742  3 года назад +2

      ආදරෙයි සහෝදරයා.ජයවේවා!

  • @manori1317
    @manori1317 5 лет назад +3

    Machan Una hodai karana wade aeth video aeka karaddi uba raganna aepa oya thiyana upanga cam karala pennapan Gon part nathuwa .Jaya wewa

  • @PathmasiriKonara
    @PathmasiriKonara 9 дней назад +1

    මචන් super😊

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 4 года назад +3

    හොද ඉදිරිපත් කිරීමක්.video eka දිග වැඩී.

  • @kushanthajanith2380
    @kushanthajanith2380 2 года назад +2

    අවුරුදු කිහිපයකට කලින් 7:45 දී කියපු කතාව අද වෙනකොට සිද්ධ වෙලා තියෙනවා , ඒ Gelly නැත්තං ලංකාවේ Micro සමාගම Proton මොටර් කාර් ලංකාවට ගෙන්වලා Assemble කරනවා 🤟❤

  • @agcarvision359
    @agcarvision359 4 года назад +8

    Gen 2 එකේ option තියෙන ජපන් කාර් එකක් ලක්ෂ 28 ක් විතර වෙනව .... මේක ගත්තයින් පස්සෙ උනත් තෙල් වියදමක් ලොකුවටම යන්නෙ නෑ ...... අනික ආරක්ෂාවත් හොදයි ..... සමහරු මේකට බනින්නෙ spare parts නිසාමයි ..... ඒක අඩුපාඩුවක් උනත් මේ ගානට නඩත්තුවත් අඩුවට මේ වගේ option තියෙන වාහනයක් ගැන කියපු එකට නන්දෙ හුගක් ස්තූතියි .....

  • @amilasharmil9396
    @amilasharmil9396 5 лет назад +11

    මචං වාහන ගැන දානකොට මේ වගේ ජරාවල් හොඳයි කියලා දාන්න එපා,වාහන ගැන කිසිම දෙයක් නොදන්න අහිංසක මනුස්සයෙක් මේ වීඩියෝ එක බලලා ඔයාගෙ වචන විශ්වාස කරලා මෙහෙම වාහනයක් ගත්තොත් අමාරුවේ වැටෙනවා, මොකද ඒ වගේ ගානක වාහනයක් ගන්නේ ලොකු සල්ලි තියෙන කෙනෙක් නෙවි, ඒ නිසා අවංකව ඇත්ත කතාව කියලා වීඩියෝ කරන්න.... ජය වේවා....

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад

      මට නම් මේ වාහනේ කියන්න තරම් අවුලක් නෑ

    • @thimiradhulanga6122
      @thimiradhulanga6122 3 года назад

      ඇත්තටම මේ වන්ඩිය අවුල්ද

    • @FAvio331
      @FAvio331 7 месяцев назад

      මේවා අවුරුදු දහයෙන් පදින්න වටිනවා. ගොඩක් උන් මේ වාහන චාටර් කරන්නේ උනට මේවයේ ටෙකනොලොජි එක ගැන idea එකක් නැති නිසා

  • @pradeepkumara5348
    @pradeepkumara5348 5 лет назад +1

    Nande mchn,puluwn nm volvo t850 car eke podi review ekk krahnko mchn......onna subscribe paarakuth demma mchn!!!jaya wewa umbe channel 1ta!!!!

  • @Jayawardana521
    @Jayawardana521 5 лет назад +5

    හොඳ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනව..ජය

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад +1

      ස්තූතියි සහෝදරයා.ජයවේවා!

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 года назад +2

    හදුන්වා දීම වටිනවා හිත ගියා 🔥 ගින්දර වගේ බිස්නස් එක අල්ලලා දෙන්න්ම් බය වෙන්න එපා

  • @dananjayalakshitha7241
    @dananjayalakshitha7241 5 лет назад +54

    මම දැනට ඉන්න‌ේ මැලේසියාවේ. ඔය කන්ඩිෂන් ඒක‌ේ වාහනයක් ලක්ෂ 5කට අඩුවෙන් ගන්න පුලුවන්.. දුකයි ලංකාව ගැන..

    • @shanakadevinda632
      @shanakadevinda632 5 лет назад +14

      දේශපාලනඥයෝ ලංකාව කාල තියෙන්නෙ . මුන් 225 එලවන්න ඕන

    • @dushandushan612
      @dushandushan612 5 лет назад +17

      මම ඩුබායි ඉන්නෙ මෙහෙ banz එකක් ගන්න පුලුවන් ලංකාවෙ සල්ලි වලින් second hand ලක්ශ 5යි සිරාවට ලංකාවෙ සක්කිලි දෙශපාලන කරන පොන්නයො ඔක්කොම එලවන්න ඔනෙ

    • @sanjuwathsala5597
      @sanjuwathsala5597 5 лет назад +4

      Atta ඩුබායි walath gdk adui wahana eth ape rate ai mehema..අහිංසක dupath manusyekuta ගන්න විදියක් නැහැ කාගෙන් හරි illan ගියොත් ඇරෙන්න..

    • @sumithrakumari549
      @sumithrakumari549 5 лет назад +3

      ඇත්ත .ඊටත් adui.mage hasban ඉන්නෙත් මැලේසියාve .

    • @upsena880
      @upsena880 4 года назад +1

      ස්තුති මචං ..

  • @nalakasadaruwan4552
    @nalakasadaruwan4552 5 лет назад +24

    පරණ ජපන් කාර් ගැන තව රිවීව් ටිකක් කරන්න ,ඒක ගොඩක් හොදයි ඔයාටත් බලන අයටත්

    • @travelwithpriyankara
      @travelwithpriyankara 5 лет назад

      Nalaka Sadaruwan fb 14 gana dannawanm kiyannko super salloon eka gana

  • @dananjay977
    @dananjay977 5 лет назад +1

    Video eka thva tikk short unanam niyamai. Puluwannam lancer ekak ganath video ekak karanna

  • @lahirurozyro5251
    @lahirurozyro5251 5 лет назад +1

    Machan nande proton jen2 wahanayak hoyaganna amaruda hoda tathtwe tiyana ekak oya wage.ganna tiyana tanak mata kiyapanko.jaya wewa amila.

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад

      Dennam wisthara.black colour ekak thiyanawa

    • @lahirurozyro5251
      @lahirurozyro5251 5 лет назад

      @@nandemachan7742 black epa wasthuwe.wena colour ekak balanna.mata wisthaŕ tikak kiyanna balala amila.puluwan nm numbar eka dapan ubage cantact karaganna.

  • @manoshawijesekera2087
    @manoshawijesekera2087 5 лет назад +5

    Proton Gen 2 is a very good car . It has 4 airbags and not 2. There are two engines one is 1.3 and the other is 1.6. its a heavy sports car and 1.6 feels good when you drive it and does almost 18 km/l on the highway. And the digital meter does provide information like fuel consumption, and how far u can go with the fuel in the tank . It comes with a very good audio system specially designed by Blaupunkt . Most of the car including the campro engine is designed by Lotus.

    • @chamil85102
      @chamil85102 5 лет назад

      parts ehema tinawada sehena tharamata...

    • @manoshawijesekera2087
      @manoshawijesekera2087 5 лет назад

      @@chamil85102 parts are available at Janatha motors, Euro motors and other shops . Godak Mitsubishi spairs thamai thiyenne. Hoyaganna amaruwak naa wadiya

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 4 года назад

    Ela nande..niyamata karanawa..godak hodai

  • @lahirurozyro1051
    @lahirurozyro1051 5 лет назад +2

    Super machan.jaya wewaaa👍👍👍👍

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 лет назад +39

    වාහනේ ගැන කියෙව්වාට පෙන්නන්නෙ ඔහේවනෙ වාහනේ පෙන්නපන්කො 🥴

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja1987 5 лет назад +34

    ඔනදේ විතරක් කියහන් බන්.පලමු විනාඩි 2ක් නිකන් බලන් ඉන්න ඔනෙ

  • @udanaarunalu1126
    @udanaarunalu1126 3 года назад +1

    නියමයි දිගටම කරගෙන යන්න... ඔබට ජය....

  • @outtoworld3536
    @outtoworld3536 3 года назад +1

    Bro plzz tell what about the repairs .???
    Parts thiyenawada ,onema garrage eke hadanna puluwanda

  • @abirulive
    @abirulive 5 лет назад +7

    Proton jen2 හොදම වාහනයක්

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад +1

      Aniwaren machan

    • @slitbro435
      @slitbro435 5 лет назад

      ඔයා පාවිච්චි කරන්නේ manual ද නැත්නම් auto ද ඒ දෙකෙන් මොකද්ද හොද? parts එහෙම ගන්න තියෙනවද? ඇත්තටම 16 kmpl වගේ තෙල් කරනවද ??

  • @niroshbro9490
    @niroshbro9490 5 лет назад +1

    තරහක් තියන එකෙක්ට සෙට්කරන්න නියම වාහනේ...😁👍

  • @umayangadisanayaka09
    @umayangadisanayaka09 4 года назад +2

    Proton gen 2 කාර් එක Patrol ද? Disal ද?
    Reply ඒකාක් දන්න

  • @ghppps78
    @ghppps78 5 лет назад +9

    I appreciate of your effort. best. there may be several weakness, but we should give hand to them...

  • @manjulanadeeka
    @manjulanadeeka 4 года назад +1

    Ela macho. Marketing parakuth yanava

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 5 лет назад +4

    නියමයි මරු අනේ මාත් හොය හොයා හිටපු විඩියෝ එකක් ජයවේවා දිගටම ගෙනියන්න .

  • @sandunisaheni678
    @sandunisaheni678 4 года назад +2

    නියමයි අෑහ් 😜❤

  • @sashiabayarathna1531
    @sashiabayarathna1531 5 лет назад +8

    මචන් micro panda එක ගැන පොඩි review ekak karahanko brooo......

  • @kamalchathuranga4086
    @kamalchathuranga4086 5 лет назад +5

    කිලෝමීටරයකට ලීටර් දාසයක් නම් ඉතින් සොරිම තමා ...................

  • @s.m.s4908
    @s.m.s4908 4 года назад

    Macho susuki swift RS model eka hodaida.....

  • @ravisudeep2317
    @ravisudeep2317 3 года назад

    Nannde,9-12 Athara ganakata ganna thiyana car monawada?.,

  • @starletloversclub7620
    @starletloversclub7620 Год назад +1

    KM ekata liter 16k kiwwe,???

  • @yasithashashendra1905
    @yasithashashendra1905 5 лет назад

    Proton gen 2 spare parts hoyanne amaruda? Alto ekkin proton ekketa maru wene eka hodaida?

  • @erangasandaruwan3112
    @erangasandaruwan3112 5 лет назад +15

    කිලෝමීටරයකට ලීටර් 16ක් යනව නම් මේ කාර් එක හොදයිනේ😂😂😂

  • @prasadhemantha7757
    @prasadhemantha7757 3 года назад

    Super bro.God bless you dear.

  • @dananjadanushkasilva5544
    @dananjadanushkasilva5544 5 лет назад +1

    wahane parts ehema hoyaganna puluwanda kiyalath poddak mention karanna..

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад +1

      Langadima wenama video ekak dennam siyaluma brand gana

  • @samanjay7109
    @samanjay7109 5 лет назад +2

    Aththatama asa hithena penuma thiyena hondama used budjet wahanayak Proton Gen 2 kiyanne. Mage gawa 1.6 Auto gear ekak thiyenawa, auto unata patrol niyamata weda karanawa. Anika e model eka european market ekata karana ekak nisa Kmph walinui Miles per hour dekenma meter bode eka thiyenawa. E wagema cruise control ehemath thiyenawa. Spare parts hoyana eka Japanese tharam hema thenama nehe, e unata Proton parts karana then keepayak panchikawatte thiyenawa, egollo gawa nethi parts genalla denawa. Ithin therum ganna one oya wage wahanayak oya ganata hamba wenne oya mama kiyapu spare parts karana then wala aduwa nisa witharai, nathnam wahane European standards meet karana hondama engine, parts thiyena ekak.

    • @samanjay7109
      @samanjay7109 5 лет назад

      Amathaka una 1.6 Auto eke windows okkoma power. E wagema pitipasse seats pahath karala boot space eka niyamata wedi karanna puluwan. Mama 26" mountain bike eka geniyanawa oya iden repairs walata.

    • @chalithasandaruwan7157
      @chalithasandaruwan7157 5 лет назад

      ආපහු විකුනද්දි market කොහොමද proton වල

    • @samanjay7109
      @samanjay7109 5 лет назад +1

      @@chalithasandaruwan7157 Wikunanna balagena nam ganna epa. Vahaneta asanam, wikunanna iwasanna puluwannam witharak ganna.

  • @Shahan98
    @Shahan98 5 лет назад

    Broo wahanee athule pennanawa madii bn eka hada ganin jaya wewaa maruuu

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад

      Thanx bro.next video ekedi adupadu awama karamu

  • @kaushiperera6083
    @kaushiperera6083 5 лет назад +1

    Ayye micro panda eka gena review ekak karannako.. Pls

  • @harshanasuriyaarachchi4819
    @harshanasuriyaarachchi4819 5 лет назад

    Supiri mchn super marketing bro niyamai ela mchn dannati deyak igenagtto... Ela

  • @lahirubuddhika1924
    @lahirubuddhika1924 4 года назад

    honda fit ariya 2003 car eka , kohomada , parts ganannda ? poddak kiyanna

  • @sundarsmyoga1923
    @sundarsmyoga1923 4 года назад +1

    Hello bro Nande machan. Its new or second hand car . How many km was used?

  • @yasithagayan1659
    @yasithagayan1659 4 года назад

    Laksa 45ta gannawa nm hoda hybrid car ekakda non hybrid car ekakda.mkakda car eka kiynna

  • @anuhas685
    @anuhas685 5 лет назад +81

    කොල්ලෝ video eke උඹව පෙන්වන්න එක නවත්තන්න. ටොපික් එක ගැන රූපාරාමු පෙන්වන්න .අනික එකම් ඇන්ගල් එක පෙන්වන එකත් නවත්තන්න . උබව බලන්න ඔනි නැහැ අපිට යකො. විස්තරය කටින් කියන්න video danna ඕනි නෑනේ බන්. video කරන ගොබිලියන්ටත් කියන් ටයර් එකෙ ඉඩන් ඩැස්බොඩ්,එන්ජිම ,සිට් පොන්ට් බැක්, වගේ ඒවාට විඩියෝ එක අල්ලන කියලා,රෙද්ද data kapan බලන්නෙ ලන්ක්වෙ උන්.

    • @charithlakshan5921
      @charithlakshan5921 5 лет назад +2

      true machan..

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад +6

      එහෙම කරමු.ස්තූතියි.ජයවේවා!

    • @ShashiHeshan
      @ShashiHeshan 5 лет назад +1

      true

    • @dineshrukmal9789
      @dineshrukmal9789 5 лет назад +1

      @@nandemachan7742 ehema karanna machan eka hodai ara elakiri eken karanne ehema karanna ikmanata grow wei

    • @sarathmeegodawithana6552
      @sarathmeegodawithana6552 5 лет назад

      මෙයාගේ වැඩේ හොදයි,ජය වේවා,මම හිතන්නේ මේක self recording video එකක් හොද කැමරාමන් කෙනෙක් පාවිච්චි කරන්න .

  • @josepfernanbo155
    @josepfernanbo155 5 лет назад

    wadipura ekama deyak gana wadiyen kiyana kota boring gathiyak danuna. Ekama kiyawanawa nawatha nawatha. adupada hadagena hodata chek karala edit karala post karanna. Thanks

  • @sameeraloshana8795
    @sameeraloshana8795 4 года назад

    Aiyoooo machan uba kiyanne kauru Hari kiyapu deyakne API padapu wahanayak Meka Leda godak me wargaya

  • @ishanyahathugoda8891
    @ishanyahathugoda8891 5 лет назад +29

    කිලෝ මීටර ඒකටට ලීටර 16 දුවන්න පුළුවන් කියනවා ඇහුනේ මට විතරද

  • @disnajanani7436
    @disnajanani7436 2 года назад +1

    ආ... මල්ලී 😍❤️

  • @sumalpathirana6561
    @sumalpathirana6561 3 года назад

    Meke parts ehema lesiyen hoyaganna puluvanda

  • @isurusandaruwan310
    @isurusandaruwan310 4 года назад

    Aiye oyage video patta.....
    Mata poddak kiyannako panda cross eka hodaida ganna.apita

  • @gihandpathirana4279
    @gihandpathirana4279 4 года назад +3

    කිලෝ මීටරයකට ලීටර් 16ක්‌ යන්න පුළුවන් 😁😁😁

  • @anuramedagoda
    @anuramedagoda 5 лет назад +1

    parana antic cars ganath vedio ekak karanna

  • @dharaniampara6522
    @dharaniampara6522 3 года назад

    සුපිරි mchn

  • @KingMaker-ce1bd
    @KingMaker-ce1bd 4 года назад

    Can u tell me about kia carens or nisan primera?

    • @nandemachan7742
      @nandemachan7742  4 года назад +1

      Kia carens is a station wagon But Primera is a sedan car.Both are good.As I know maintaining cost is expensive than other cars.

    • @KingMaker-ce1bd
      @KingMaker-ce1bd 4 года назад

      @@nandemachan7742 thank u bro

  • @ramithperera6452
    @ramithperera6452 5 лет назад +3

    Proton Gen-2 kiyanne supirima car ekak! Man use karanne 1.6 ekak japan wahana 2005-2007 gahapu non turbo vahana ekakatawath Gen-2 eke performance lagatawath enna ba! Guaranteed ❤️

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад

      Thanx bro..

    • @manoshawijesekera2087
      @manoshawijesekera2087 5 лет назад

      Agreed !!

    • @nipunawickramarachchi4957
      @nipunawickramarachchi4957 5 лет назад

      Parts hoyaganna nadda????

    • @slitbro435
      @slitbro435 5 лет назад

      Ramith Perera
      ඔයා පාවිච්චි කරන්නේ manual ද නැත්නම් auto ද ඒ දෙකෙන් මොකද්ද හොද? parts එහෙම ගන්න තියෙනවද? ඇත්තටම 16 kmpl වගේ තෙල් කරනවද ??

    • @ramithperera6452
      @ramithperera6452 5 лет назад

      Shashi Bandara man use karanne manual ekak.. Parts thiyenawa wahaneta kisima prashnayak naha... Mage gawa thiyenne 1600cc ekak ekenam 12k wage thamai petrol karanne 1300cc eka karanawa 16k

  • @unityplazamcgeek613
    @unityplazamcgeek613 4 года назад +1

    me wahane ta part ganna thnanak danna ekek innawanam e shopwala number tika danna loku udawwawak
    me car car ek aganna ekek ta ethakota eka parts eken ganna puluwan ..................... nande machan dannawanam oyath numbers danna
    wahanayakgana kiwwata wadak na whane part nathuwa
    review ekak karanawa a nam eke part gannna shop ekakuth kiyanna ethakota hamotama hodai ne
    video eka hodai all the best

  • @pocketcinema4933
    @pocketcinema4933 3 года назад +1

    ඔබගේ දුරකතන අංකයක් අවශ්‍යයී

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 года назад

    සුභ පැතුම් ඉදිරියටම යන්න

  • @isurusandaruwan310
    @isurusandaruwan310 4 года назад

    Panda eka hodaida .2 nd hand gaththata kamak nadda aiye

  • @lasanthagamagedara9168
    @lasanthagamagedara9168 3 года назад

    me car eka witharada eyala laga thiyenne? Auto ewa nadda?

  • @thinithmadara3412
    @thinithmadara3412 5 лет назад

    micro pand gana video ekak karanna..full video ekak

  • @dmgdasanayaka9512
    @dmgdasanayaka9512 3 года назад

    Supiri
    👍👍

  • @sachiniumesha4619
    @sachiniumesha4619 3 года назад +1

    Ane aiye.lasha 15ta adu aluth model eka car ekk hoyala dennako.hebei aiye api podi minissune.gewanna puluwan vidihata hoyala dennako.mage ammai thaththa asanipen tikk vithara.eyalata beth gan sathiyata gaman 3nk tikk dura yanna one.e nisa gewanna ganna puluwan nam godak pin oyata

  • @nuwannuwan912
    @nuwannuwan912 5 лет назад

    Ayye koralla k20 kiyana car eka keeyata gaththakida..?

  • @OBM-Academy.
    @OBM-Academy. 5 лет назад +2

    Me wahanaya me ganata kohethma paduwak ne ඉතාමත් හොද කම්පටබල් balance wahanayak .dan mewata oni tharam parts thiyanawa. Issara thama adu.

  • @bartestell6203
    @bartestell6203 3 года назад

    Good malli.

  • @hiranbandara7437
    @hiranbandara7437 5 лет назад +2

    machan meakata finance keeyk ganna puluwnluda?

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 5 лет назад +5

    මචන් ලක්ශ 30 ට අඩු ඒව ගැනත් කරපන්.... mazda axela , demio, nissan bluebird , n16, වගේ

  • @sanjeewalakmal4268
    @sanjeewalakmal4268 4 года назад

    Nande machan proton sri lanka dealer kauda?

  • @udayamanoj2610
    @udayamanoj2610 Год назад

    Nande machan❤😂

  • @siyamsanjeew1747
    @siyamsanjeew1747 4 года назад +1

    What is the price of the car?

  • @apkruwanpura8153
    @apkruwanpura8153 5 лет назад

    thanks nande machan

  • @hansikas8273
    @hansikas8273 3 года назад

    Me car ekata market ekak thiyeda?aulak nadda

  • @ALLINone-mh1mo
    @ALLINone-mh1mo 5 лет назад

    Meka thama bn gannawanam ganna hodha wahane 1km ta 16L duwanna puluwanlu.eka wahanekawath thama naa me wage option ekak..

  • @gayashanmaduranga2497
    @gayashanmaduranga2497 4 года назад +1

    Proton gen 2,, available now?

  • @supunherath4668
    @supunherath4668 5 лет назад

    hyundai accent eka gana ekk karanna???

  • @rajeshthilakarathna6203
    @rajeshthilakarathna6203 5 лет назад

    DFSK Glory 330 gena wisthara danne kawda??

  • @mohamedsabran3133
    @mohamedsabran3133 4 года назад +1

    Kia carens vahanaya review kiyanna

  • @disnapriyangani5513
    @disnapriyangani5513 Год назад

    Apita danuth me wahana me ganata ganda puluwanda

  • @nayanajithmedagoda3642
    @nayanajithmedagoda3642 4 года назад

    Ammoow. Kathawa wadi bro. Athe salli nati unath dawasaka gannawa kiyala hithagena car reviews balanne. Ekama car eka gana video 100k unat balanawa. Adala nati dewal kiyaddi close karala danna hithenne. Anika nodanna kenek danaganna oni dewal aduwen kiyanne.

  • @manjulapushpakumar7967
    @manjulapushpakumar7967 2 года назад

    mata laksa vessakata Vitara vahanayak sat karanawada

  • @sandithacg
    @sandithacg 5 лет назад +2

    Nissan March K11 eka ganth Review kak karanna honde. all the best.

  • @අලුත්දෙයක්සහො

    toyota tercel gena rewev ekak karapanko machan

  • @ලලිත්අනන්ද
    @ලලිත්අනන්ද 5 лет назад +6

    Micro tourer van එක ගැන විස්තර කියන්න පුළුවන්ද පුළුවන් නම් විඩියෝ වක් දාන්න

  • @asankakumara3733
    @asankakumara3733 4 года назад

    Mata frotun gen 2 wahanayak hoyala denawada auto akak

  • @dilshanjayamaha2087
    @dilshanjayamaha2087 5 лет назад +1

    Video karala tiyenawanam godak awul

  • @a2zsolutionpcb881
    @a2zsolutionpcb881 5 лет назад

    option gana kiyadi ewa cam eken show karanna.engine ekath pennanda,good luck..go on ahead .

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад

      අඩුපාඩු පෙන්වා දුන්නට ස්තූතියි.ඉදිරියේදී එය නිවැරදි කරන්නම්.ජය වේවා!

  • @shanakadevinda632
    @shanakadevinda632 5 лет назад +6

    වැල් වටාරම් වැඩියි කාලය නාස්ති වෙනවා . . අඩු පාඩු හදාගෙන ඉස්සරහට යමු

    • @nandemachan7742
      @nandemachan7742  5 лет назад

      Ikmanatama adu padu hadagannam.thanx pennala dunnata.

  • @sltvchanal3648
    @sltvchanal3648 4 года назад

    Brooo isusu mitshubishi .lorry .wage..fewal..karanna ..brooo ..

  • @kawindyawijesinghe8179
    @kawindyawijesinghe8179 4 года назад

    Zotye normad vehical eka gana me wage video ekk danna

  • @vrkdilshan
    @vrkdilshan 3 года назад

    Chery qq ekaka review ekak karando

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 4 года назад

    වැඩේ හොදයි මචෝ හැබැයි පොඩ්ඩක් කියෝනව වැඩි මචං පොඩ්ඩක් ඒක අඩු කරපං . ජයවේවා

  • @Indikapiyantha91
    @Indikapiyantha91 Год назад

    5.35කිලෝමීටරයට ලීටර් දාසයක් කරනවද😕🙁🙄

  • @sunudu23456
    @sunudu23456 5 лет назад

    Toyota cami & suzuki swift 1.3L deken hoda mokakda saho

  • @m.gdanushkasampath4495
    @m.gdanushkasampath4495 5 лет назад

    Poton vira eka kohomada aiye

  • @rosharkk91
    @rosharkk91 5 лет назад

    Machan nande.......owage parts ganna thiyenawada

  • @dilandilan6311
    @dilandilan6311 3 года назад

    the honda civic beside you is lit