Journey to the center of the earth මතක් උනා යකෝ🌏.නියමයි බං මේ ඇඩ්වෙන්චර් එක...යන්න ආසාවෙන්ම ඉන්න ඩෙස්ටිනේශන් එකක්❤️.ස්තූතියි බං අපිට මේ ඔක්කොම වීඩියෝ කරල පෙන්නනවට🙏🏽
Athatama lassanai. Mechara lassana ratkne mun wenasha keranne. Sri lankaw ape hemotama aithe. Akanesa ape rata araksha kergammu. Jaya wewa sri lanka. Sthuthe trip pesso. ❤️🙏
Adoo aiyala parissamen yna than wala. Patta video ek adamai dakke issarata me wage video one budusaranai. Video ek balanna kalin of wela awa 🖤🖤 watinwa adarei kollo...............
Journey to the center of the earth මතක් උනා යකෝ🌏.නියමයි බං මේ ඇඩ්වෙන්චර් එක...යන්න ආසාවෙන්ම ඉන්න ඩෙස්ටිනේශන් එකක්❤️.ස්තූතියි බං අපිට මේ ඔක්කොම වීඩියෝ කරල පෙන්නනවට🙏🏽
මග බලාගෙන ඉන්නෙ උඹල ලංකාවට එනකන් ❤️✌️
B12 fam
Life is a journey , (Vindy's Journey
Advertisement 🥰
B fan 😍
Binario පිස්සු හැදෙන කපල් එකක්..ආදරෙයි
කොහෙද බොල මේ ලංකාවේද?
කියලා පටන්ගද්දී හිතුනා. සුපිරියක් තමා ❤️❤️❤️❤️.
Adeh patta bn!
කොල්ල 😍👍
Maniya
Maniya
Maniyooo
මේවා රහස් විදියටම සැඟවිලා තියෙනවා නම් තමයි හොඳ .අපේ රටේ අයට ස්වභාව්ක සම්පත් වල අගයක් තේරෙන අය නෙවෙයිනෙ.
අනිවාර්යයෙන්...
Aniwaren
අනිව්වරෙයෙන්ම
ඔවු ඒකනම් ඇත්ත. ප්‍රසිද්ද උනාම හැමෝම යනව. එතකොට ඉතින් ඕව ඉක්මනට විනාශ වෙන එක විතරයි වෙන්නෙ
පොකුනත් ජරාවෙනව මිනිස්සු ඕකෙ නාන්න ගත්තම😔😔
මමත් නිල්දියපොකුනට ගිහිල්ල තියෙනව මීට අවුරුදු 4කට විතර කලින්. මට තේරෙන විදියට ඒ පැත්ත සහ ඇතුල ඒ කාලෙ තිබුන විදියටම තියෙනව. ඔය ලස්සන තැන ඉස්සරහටත් ඔය වගේ තියෙන්න ඕනෙ. අපි යන කාලෙ ඔය පැත්තෙ කෙනෙක්ගෙන් ඇහුවත් දන්නෙ නෑ ඔය නිල්දිය පොකුන ගැන. දැන් මිනිස්සු ගොඩක් දන්නව. යනවනම් හොඩ light එකක් අරගන යන්න. යන එක එච්චර ලොකුවට අමාරු නෑ. පරිස්සමින් ගිහින් එක්ක පරිසරය විනාස කරන්නෙ නැතිව ගිහින් එන්න.
ගමේ මිනිස්සු නිසයි ආරක්ශා වෙලා තියෙන්නේ.නිදන් හාරන්න එහෙම ආවොත් ගහලා පන්නනවලු
සුපිරි ගමක්
ඇත්තටම සොබාදහමේ විශ්මිත නිර්මාණයක්. ගිහින් ඇස් දෙකෙන් පමණක් විදින්න, විනාශ කර දමන්න නම් එපා.කිසියම් හේතුවක් නිසා සොබාදහම තුලින් මෙතෙක් කල් එය සඟවා තබන්න ඇති.
ඒක ඇත්ත
දැන් ඉතින් කට්ටිය ට්‍රිප් පිස්සො නිසා ප්ලේස් එක දැනගෙන යන්න ග්නීවි. අනේ රත්තරනේ එච්චර ලස්සන තැනක් වනසන්න නම් එපා.😂 ට්‍රිප් පිස්සෝ ජය වේවා. ශොට් ටිකට නම් පිස්සු වැටුනා😍
Trip pissonge මෙච්චර කාලෙකට දැක්ක සුපිරිම ලස්සනම tumbnail එකක්😍😍😍😍😍
විනාඩි 25 ගියා දැනුනෙවත් නෑ. මුලින්ම මේ නිල්දිය පොකුණ ගැන හොදම විස්තරයක් කරෙ itn එකෙ ගියපු වෙනස කියන වැඩසටහනෙ රාවණා ගැන කෙරුන වැඩසටහනෙන්.මේ වගෙ තැන් ඇත්තටම ආරක්ශා කෙරෙන්න ඔනේ තැන්. මතුවටත් ඒ නොකිලිටි නිර්මල ජල සංචිතය මේ ආකරයෙන්ම ආරක්ශා වේවා !!!
විඩියෝ ඒක නම් හොදයි. හැබැයි රවණා වැනි රජුගේ ඉතිහාසයට අපහාස නොවන ලෙස විඩියෝව කරන්න...
දේශපාලුවෙකුට අහු උනොත් අපේ බදු මුදල් වලින් පාරවල් පාලන් හදල සුද්දන්ට බලන්න එන්න කියයි...
@@antanetliyanage.7247 නෑ එහෙම නෙමෙයි වෙන්නෙ.පිටරටකට විකුනලා අපිට සල්ලි ගෙවලා බලන්න යන්න වෙයි.
මීට අවරුදු ගනනකට කලින් වෙනසෙන් ගියා ඔතනට.ඊට පස්සේ දැක්කේ ට්‍රිප් පිස්සොන්ගෙන් තමා..ආදරෙයි උබලාගේ වීඩියෝ ඔක්කොම පට්ට..සුපිරි ආතල්
මේවා හැන්ගිලා තියෙන එකම හොදයි .නැතන්ම් විනාසයි අපේ අය්ට කිසි හික්මීමක් නෑ .ස්බාදහමෙන්ම මේවා ආර්ක්ශ කර ගනිත්වා🙏🙏❤️
ඇත්තටම ඔව්
Methana nala winasa karanawa…
ඔයාලගෙන් බැලුවොත් තමා ඉතින් ජීවිතේටවත් යන එකක් නම් නෑ 😂😂
Dilshan 🤩👍
ඩිලා අයියේ 😍😍
ඩිල්ෂාන් අය්යේ yannko ඔයත් ovata
විඩියෝ එක හොඳයි. Bt බැහැලා නාලා ජනතාවට ලබා දුන් පුර්වාදර්ශය නම් අනුමත කරන්නැහැ.මොකද ඔය තරම් පිරිසිදු ජලය තියෙන තැනක් අපවිත්‍ර වෙන එක ගැන කනගාටුදායකයි. පුලුවන් නම් පස්සේ වීඩියෝ එක හරි මේ ගැන කියලා ජනතාව දැනුවත් කරන්න.නැත්නම් හැමෝම බැහැලා නාලා අනාගතයේ ඔබ දකින නිල් දිය පොකුණ කලුදිය පොකුණක් වන්නටත් ඉඩකඩ ඇත.පානිය ජලය නැති දාට නිල් දිය පොකුණ රන් නිදියක් වනු නොවනු මානයි. මේ පිළිබඳ දැනුවත් කර රැක ගන්න අපේ උරුමය.
අනිවාරෙන්
Hmm
මාස දෙකකට කලින් ගියා ඔතනට. ගිහින් තියෙන ටිප් වලින් අමුතුම තැනක් ඕක. සමාන්‍යය අලෝකයකින් වීඩියෝ කරන්න තියා හිතන්නවත් බැරි තරම් කරුවල. මේ ෂෝට් ටිකට නම් පිස්සු හැදුනා. සුපිරි වැඩක්. මෙච්චර අමාරු තැනක සුපිරි වීඩියෝ එකක් කරලා තියෙනවා
ඒකනම් මාරම එක්ස්පීරියන්ස් එකක් නේ මචං. මං පොලව යටට යන්න බයයි. පෙන්නුවට Thanks 😍
අඩෝ අපේ ගමේ...😍❤️❤️ එක සැරයක් අපි කොල්ලො සෙට් එක ඕකේ තනියෙන් ගිහින් එන්ඩ පාර හොයාගන්න බැරුව අතරමං වෙලා පැය ගානකින් තමා පාර හොයා ගත්තේ...ඇත්තටම ගොඩක් ලස්සන පෞරාණික තැනක්..අපි කවුරුත් යන්න ඕන ලස්සන තැනක්.❤️❤️ හැබයි අනිත් තැන් වගේ කැලි,කසල දාලා මෙතනත් විනාශ කරන්නනම් එපා...🙏🙏
අනේ අයියේ කෙහේද ඹය
එ අයියේ ඹයාව කන්ටෑක් කරගන්න නම්බර් එකක් දේන්න කො.......
මට එන විදිය කියන්න කො plizzz
ඇල්ල,වැල්ලවාය...
වීඩියෝ එකේ start එක සුපිරි, headphones හගන් ඒ music එක අහන් video එක play කරනකොට පට්ට... කියන්න වචන නෑ... සුපිරියක්
අපිත් ඔතනට ගිහින් පොල් රොටි චිකන් කරි කාලා නාලා ආවා ඔතන කන්න එපා ඕ වගේම තැනක් අපි ෆේමස් කරලා එක දැන් ගන්න දෙයක් නෑ .proud to be a wellawaya 😍
සුපිරිම experience එකක් ඒක 😍💫
ශා නියමයි place එක ✌️ මේ වගේ ඉස්තාන ආරක්ෂා කල යුතුයි ✌️
පට්ට place දෙක අයියේ travel කරන ආසාව තවත් වැඩි වෙනවා ඔයාලගේ videos බැලුවම. All the best ඉස්සරහටත් මේවගේ සුපිරි videos ගේන්න.😙😙😙
නිල්දිය පොකුණ ගැන කරපු සුපිරිම වීඩියෝ එක 👍
I went to see the pond with Methnanda ayya yesterday! Superb experience!
😍✌️
පට්ට ලස්සනයි අයියේ හැමදාම හිතෙනවා වගේ අයියලා එක්ක කොහෙ හරි යන්න තිබ්බා නම් ඇති❣️🥰😍
ඔක්කොම මරැ නාපු එක තමා අව්ල ඔය ජලය ලෙඩ සුව කිරිිමෙ බලයක් තියනවා මොකද හිරු එලිය නොවැටෙන නිසා යන හැමතැනම පිරිසිදු කරලා එන පට්ට සෙට් එකක් Trip Pisso ❤️🙏🏻
Agreed for the second point...
සුපිරිම ප්ලේස් එකක්❤️
මට නම් බහින්න ටිකක් අමාරු උනා සයිස් එක හින්ද 😂 ඒත් ශේප් , මෙත්තානන්ද අයියා එක්ක යනවා නම් බයක් නෑ, ගහකොළ අඳුනන, ප්ලේස් එකේ බහිරවයා පොර 😍
නිල් දිය පොකුණ පට්ටම ජඹුරයි, ඕකෙ diving කරපු එකක් Lonely Traveler චැනල් එකේ තිබ්බා, සුපිරිම එක්ස්පීරියන්ස් එකක් !
ලෝකෙ තියෙන පිරිසිදුව ජල මූලාශ්‍ර වලින් එකක් කියලත් මතයක් තියෙනවා ඔතන ගැන, ඒ කෙසේ වෙතත් ජාතික සම්පතක් මෙතන, පුලුවන් උපරිමෙන් ආරක්ෂා කරමු ! ජය ❤️
මෙත්තානන්දයා දැන් මෙතන අයිතිකරගෙන ටිකට් එකකුත් කඩනවා.අපෙන් රැ1500/- එක්කෙනෙකුට ඉල්ලුවා.
හරිම ලස්සනයි, ඔය වගේ තැනක් ඔස්ට්‍රියාවේ අපිත් ගියා, බලන්න කොහොමද කියලා,
මෙදා පාර අපි 🏔 ඔස්ට්‍රියාවේ 🇦🇹 | Austria Travel Vlog #1 - Sigmund Thun Klamm
❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Thopinam tirp newei Amu pissu... yakoo occhara pirisidu wathura tika umbala guu hodala vinasha karanne thopi mee harakda... naana oonanam thawa kocchara ten tiyenawada Lankawe...
ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!
නිල් දිය පොකුණ යන්න කලින් කෑම්පින් කරපු ප්ලේස් එක කොහෙද මචං 👍👍👍👍නියමයි ට්‍රිප් එක ජයවේවා
Great vedio editing and the back ground music takes us to another world...!
මඩොල්සිම video එකෙන් පස්සේ පට්ටම ආසාවෙන් බලපු video එකක්.ආදරෙයි trip pisso❤️❤️❤️❤️❤️
මම වැල්ලවායේ ඔය ලගම තමයි අලිකොටආර ඩැම් එක තියෙන්නෙ ❤️❤️❤️😘
මේවට තමා කියන්නෙ කරන දේ උපරිම quality එකට කරන්න ඕන කියලා superb අයියේ thumbnail එකේ ඉදන් ඉවර වෙනක්ම්ම සුපර්බ්😘😘😍😍
Woooooowwww 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️අයියා ඒක නම් පිස්සුවක්. නියමයි👌🏻👌🏻👌🏻👌🏻👌🏻 ආසම RUclips channel එක Trip pisso වුනා අද.මේ වගේ තැන්වලට අපිව එක්කන් යන එකම හොඳම traveling channel එක ලංකාවේ. ඔයාලට පින් ඉතින්😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ විදිහට නාලා විනාශ කරන්න එපා.. සොබාදහමේ දේවල් රැකගන්න බලන්න.. ඔයාලා ඔහොම කරලා පෙන්නුවාම ඔතනට එන අනිත් අයත් මේ විදිහට හැසිරෙන්න බලනවා.. අපේ රටේ ගොඩක් දේවල් විනාශ කරන්නේ අපේම මිනිස්සු.. අනිත් ඒක ඔතනට එක්කගෙන ගිය මනුස්සයා දැනගන්න ඕන විනයක් ඇතුව එක්කරගෙන යන්න...
සුපිරියි 👌👌👌👌
කමන්ට් නොකරට හැම වීඩියෝ එකක්ම බලනව.
අාදරෙයි ට්‍රිප් පිස්සෝ❤️🤠🏊
මාරයි... ❤️❤️ මේ වගේ ලස්සන තැන් විනාශ නොවේවා..
Trip පිස්සෝ.. ❤️🔥
කියලා වැඩක් නෑ.ටිප් පිස්සො ඔයාලානම් සුපිරි ම සුපිරි .ලංකාවේ නම ලොකයේ ලොකු තැනකට ගෙනියනවා.අනිවා උබලනම්.ආදරෙයි 🙂🙂😍😍
😍🙏🏻
අපි ගිය දවසෙම ඔන්න ට්‍රිප් පිස්සොත් හම්බුනා 😅 එල ජයවේවා!!
ඒ ඔයාලද....🤔🤔
@@dewmisithaaraa3687 ඔව් ඔව් 😁
@@Chathukanike මරු මරු..🥰
අනේ ඹය කොහේද අපිත් එන්න අසයි තැන කියන්න කො..
මාරයි 😲❤️...මන් මේ ඉන්න රටෙත් මේ වාගෙම තැනක් බලන්න ගියා..පුදුමත් හිතුනා අපේ රටෙත් මෙහෙම තැන් තියෙනවද කියලා ..මේ රටවල් වල නම් මිනිස්සුන්ට යන්න එන්න නරඹන්න පහසු වෙන විදිහට ඒ තැන් හදල රජයෙන් තමයි ඒ තැන් පිලිවෙලකට පාලනය කරන්නෙ ...අනිවා යන්න ඕනි කියලා හිතුනා බලන්න ❤️
ලංකාව කොච්චර නම් ලස්සනද ❣️👌🌎
සෙත් පිරිත් චැනල් එකෙන් තමයි ආවේ..පට්ට විඩියෝ ටික ..හරිම කොලිටි...නියමයි...
1:22 මෙන්න මේව තමා improvements.ආදරෙයි trip pisso.good luck😍😍😍
Lamai,....Nanna giya Durak....Ammo Bayath Hithuna .....Harema Adbuthai....Ravana Rajuge Rahas Umaga Saha Nildiya pokuna.Lamayene Oba Samata Theruvan Saranai....Thuthi Veva...
දැන් හැමෝම යන්න දගලයි😥 තැන කන්න නම් එපා
අදටත් හොයාගත්තේ නැති ඔය වගේ හැංහිච්ච තැන් තව කොච්චර ඇත්ද ලංකාවේ
කෑම හදන හැටි දැකලත් කටට කෙල උනනවා 😍😍
Yako unta bada yay
Athatama lassanai. Mechara lassana ratkne mun wenasha keranne. Sri lankaw ape hemotama aithe. Akanesa ape rata araksha kergammu. Jaya wewa sri lanka. Sthuthe trip pesso. ❤️🙏
Trip Pisso එතෙක් මෙතෙක් ගිය හොදම place එක...❤
නියමයි බං නියමයි... අපි ඔයාලගෙන් ගොඩක් ඉගෙනගන්නවා❤️
විඩියෝ එක බලන්න ඩේට මදි වෙලා කඩේට ගිහින් ඩේට කාඩ් එක්කුත් ගෙනාව 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
පපුව පිච්චිලා ගියා මචං ❤️🙏🏻
@@TripPisso Download කරන්න දුන්න නම් නරකද..😊
@@Gossip10482 ai bn youtube unlimited package ekak daganinko
@@shanthakumara6384 මම Wifi යකු..ඒත් එහෙම නැති මිනිස්සු ඉන්නවනෙ ඩේටා කාඩ් එක දාල බලන අයට..😏
Link eka copy krla y2mate ekata gihin download kranna
කාලෙකට පස්සේ දැකපු සුපිරිම video එකක් !
WOW..Such a amazing place. wonderful sri lanka.
😍
patta me video eka. thank you trip pisso
ඔයාල මාර විදියට improve වෙලා....🥰🥰🥰 මුල ඉදන්ම හිටපු කෙනෙක් හැටියට මාරම සතුටුයි මේව දකිද්දී.....👍👍👍👍🥰🥰🥰
ammmmbooo බලන්න ඕනිම video එකක්... යන්න ආසම තැනක්...😍❤️💚🇱🇰🤗
අඩ්ඩෙහ් ඒක නම් සුපිරියක් ආ, ඔය වගේ ගොඩක් තැන් ඇති ලන්කාවේ, පොලව යට හැන්ගිලා, 😍😍
හරි ලස්සනයි අනේ ඒ පොකුණ නම් හැබැයි ගෑනු අයට නම් හීනයක් විතරයි ❤❤❤❤
ඉවසිල්ලක් නැතිව හිටියෙ 🤩🤗
Anee oyala godak watina dewal pennanawa malli godak sthuthi oyalata.....eth bayanaka thanwala naanna epa anee balan inna mawath wewlanawa...all the best oll of you...👍
Travelling නම් Trip pisso තමා ඉතින් 😊🤩
An underrated channel 🔥👍
බලන් ඉන්න අපිත් ගියා වගේ feeling එකක් දැනුනේ.
Thumbnail eka dakka suprima ekak 🤩🤩🤩
ado patta enna beri una eka gena den nam duka hithenawa ❤️
🤔✌️
Anuradha ayya giyanm aniwaryen adiyak gahai 😁😁😁💔
Trending enawa sure.Supiri video eka...
#1Tending wewa✌
Ada vlog aka hodai ape ithiyasayata aithi deyak pennuvata ❤️ ath podi aulak thiyei nil diya pokuna gena poddak oyala balala giyannam hodai.oka mechchara kal heggila thibbe ai kiyala.vlog aka hodai jaya veva aluth akakin hambemu .❤️
Editing patta👌💪🏼❤️❤️
කුරුවිට දිවාගුහාව විදිහට හඳුන්වන තැන. අපේ තාත්තා ඒක ඇතුළෙ ගුහාවකට ගිහින් තියෙලු යාළුවෙක් එක්ක. තාම තාත්තට 48යි. එක පාරයි ගිහින්තියෙන්නේ. එයාලා ඒක ඇතුළෙ පැය ගාණක් අතරමං වෙලා. අමාරුවෙන් තමා එලියට ඇවිත් තියෙන්නෙ. ඒක ඇතුළෙ මේ වගේ තැන් තිබුනලු. කුරුවිට දිවාගුහාවෙ. දැන් නම් ඒව අස්සෙ යන්න දෙනවද දන්නෑ එතන පංසල දැන් ප්‍රසිද්ධයිනෙ. ඒකත් මේ වගේලු. ඒත් කව්රුත් ගියා කියල සදහනක්වත් කව්රුත් එහෙම යන්නෙවත් නෑ. පුරාවිද්‍යා එකෙන් ගිහින් තියෙදනම් දන්නෑ. ලොකු හෝල් වගේ තැන් තිබිල තියේලු. ඇවිත් එතනත් බලන්න ට්‍රිප් පිස්සො.
ඒක ඇතුළෙ මේ වගේ පොකුණු තිබිල කියල කියන්න බැරි වුනා
ඒක සුපිරි හොදේ.... ට්‍රැවල් කරන්න විතරක් නෙමේ මේ වගේ වීඩියෝ කරන්නත් පට්ට්ට්ට්ට්ට ආසාවක් එන්නෙ.... ඉතින් පුලුවන් වෙලාවක වෙච්ච අකරතැබ්බ ඔක්කොම එකතු කරල වීඩියෝ එකක් දාන්න...☺️☺️☺️ ආසයි බලන්න... තිරය පිටුපස සිද්දි...😁😁
Trip pissongee mechchara kalekata balamuu supirima video eka. Supiri kiynn wachana naa balan iddi ynna asama hithena place ekak ❤️❤️❤️😍😍😍
First coment❤
Na mamai demme issellama
Udaya... meke editingnam patta machan!!! 10 parak withara beluwa intro eka witharak
Mountain camping is one of the most memorable holiday activities.
Adoo aiyala parissamen yna than wala. Patta video ek adamai dakke issarata me wage video one budusaranai. Video ek balanna kalin of wela awa 🖤🖤 watinwa adarei kollo...............
මන් බැලුවෙ ට්‍රැවල් විත් වයිෆ් කියලා😂
මේක එනකන් හිටියෙ...නිල් දිය පොකුනෙ හම්බුන සෙට් එක අය්‍යෙ 😂
Thariya..💯💞💞
😁🤩
Gammac thama
😍👍
In the frogram nice
😳
Camera and drona shot veri veri beutifull 😘
ආසයි මචන් මේ වගේ ගමනක් යන්න... ❤️🔥
සුපිරි වතුර ටික කිය කිය ගිහින් කුනු පිටින් ඒකෙ නාලා ඒක කුනු කරලා එන්වා නියමයි👍
Que hermoso paisaje...saludos desde Argentina Corrientes 🇦🇷🇦🇷🇦🇷🇦🇷
😍💪
Best Sri Lankan travel channel
ඇත්තටම සුපිරි brothers ❤️❤️❤️, විඩියෝ එක ඉවරවෙනකම් දැනුනෙවත් නෑ, ජයෙන් ජයම වේවා!!! 👏👏
Supirima video aka bro. Game place thamai ela ela. Secret water fall aka ela supiri 👍🔥😄
තවත් සුපිරි වීඩියෝ එකක් ❤️❤️❤️ මහ පොළොව යටදිත් fans හබ්බෙන එක තරම් තවත් fun එකක් තිබේද 😍 😍😍 මෙච්චර Crystal clear night videos ගත්ත camera eka මොකද්ද කියන්නකෝ
Gopro Hero 8
Gopro Hero 7
@@TripPisso Thank you ❤️
මරු 😍💗
උබලට අපායේ විලාප දෙන ශබ්දය ඇහුනේ නැද්ද සහෝදරවරුනි 🙂🙂🙂
ජීවිතේ විඳින පිස්සො සෙට් එක , නියමයි ජය වේවා
ඉස්සර ඉදන්ම trip pisso nge fan කෙනෙක් මම editing ගැන නම් ඉතින් කියන්න වචන නෑ ෆට්ටම🌸😍
Video Editing Eka Patta Ayya ❤️❤️❤️❤️❤️
Patta😍
Super video akak. Niyamai. Ada thama tharuna lankawa කොච්චර lassanada kiyala
මචං උබලාට හරියන්නේ for wheel එකක් ඒකට මගෙන් සුබ පැතුම් ♥️♥️♥️
Naththam
නියමයි අයියේ place එක අපිත් අනිවා යන්න මේ වීඩියෝ එකෙන් Interest වුණා 🇱🇰❤️❤️🙏...
දිගටම අපි ඹයාලා එක්ක ✌️✌️
ඕක ඇතුලට ගියා වගේ හැගීමක් දැනුනේ මට විතරද😇
සුපිරි video එක අයියේ නියමයි ❤️❤️🔥🔥RUclips එකේ වැඩිපුරම කැමති travelling channel එක ❤️❤️සුපිරිම video තමයි ඔයගොල්ලෝ කරන්නේ ලොකු ආසාවක් තියෙනවා අපේ සෙට් එකත් එක්ක ඔයගොල්ලෝ වගේම ට්‍රිප් යන්න අනිවාර්යයෙන්ම යනවා කවදාහරි දවසක 💯💯💯💪💪මොනවා වුණත් පරිස්සමෙන් ට්‍රිප් ගිහින් එන්න බුදුසරණ යි හැමදාම ඔය වගේ සුපිරි videos කරන්න සෙට් එකටම good luck 🙏🙏🙏♥️♥️♥️♥️💕💕💕💞💞💞Good luck for the future Trip pisso ♥️♥️එ වගේම ලොකු ආසාවක් තියෙනවා අයියලා එක්ක ට්‍රිප් එකක් හරි යන්න ලොකු ආසාවක් තියෙනවා අයියේ ❤️❤️❤️❤️
මොනවා කියන්නද ලංකාව තරම් ලස්සන රටක් වෙන කොහෙවත් නෑ මගෙ රට 💙💛🇱🇰🌿🙏😼☸
🌟ගොඩාක් මහන්සි වෙලා තියනවා video එකට නිල්දිය පොකුණේ කරපු ලස්සන හොදම වීඩියෝ එක. යන්න අමාරු හින්දා ඇත්තටම උණයි ඉත්තෑවායි තියන උන් විතරක් යන තැනක්. උන් ටික ඔය දේවල් වලට ආදරෙයි විනාස නොකරාවී.
රැල්ලට ගිහින් day out හරි පික්නික් හරි ගිහින් travel is life කියලා insta වල ඉන්ප්ලුවෙන්සර් ලා වෙන සෝ කට්ටිය rip 🙏🪓
පට්ට. ඒත් ඔයවගේ ලංකාවෙ තියන ලස්සන තැන් ගොඩක් ප්‍රසිද්ද උනාම හැමෝම වගේ ගිහින් ඕව විනාස කරනව. ගොඩක් අය එහෙම නැ. ඒත් දන්නවනෙ සමහර කට්ටිය. එ නිසා ඉතින් යන කට්ටිය මෙයාල වගේ ගිහින් ඔය තැන් අපිරිසිදු කරන්නෙ නැතුව ඉන්නවනම් ගොඩාක් හොදයි. ලංකාවෙ සම්පත් ඕව. එ නිසා අපිම තමා මේව ආරක්ශා කරගන්න ඕනෙ
ආදරෙයි ආදරෙයි trip pisso❤️🙏🇱🇰