Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ කවියේ නියම රසය දැනෙන්න මේ දෙන්නගෙම හඬ තියෙන්න ඕනේ..එතනයි ලස්සන..ආදරෙයි අපි..😍
හම්මේ ඒකනම් පිස්සුවක්😍 සිංහල භාෂාව කොයිතරම් රහද කියලා තේරෙන්නෙ මේ වගේ කවි නිර්මාණයෙහි යෙදෙන්නවුන් සහ දක්ෂ ඉදිරිපත් කරන්නවුන් නිසාමයි..❤️❤️
එහෙමද
Yess
me vagemmm
Eka nm aththa
❤❤❤
කවි ගැන ආසාව නැතිවෙලා නෑ..නෑ..තාරුණ්‍ය අතරෙ කවි ජනප්‍රියයි ❤️ සමාජ මාධ්‍ය වලම ඕන තරම් උදාහරණ තියනව
අම්මෝ ඔය වැඩ සටහන අහන්න ලංකාවේ නැතත් මේ චැනල් වලින් දෙන සහයෝගයෙන් රසව්දිනවා ,,🙏 ස්තුතිය ඔබට සියත ඔබ දෙපලට
මුවගින් වෑස්සෙන සිනහව එකතු කරහදවත පුරෝගන්නම් මම සුපෙම්බර ඉන්නට ඇතොත් කූඩුවෙ නුඹ ලඟින් හිරනඩුවක් උනත් කපනව මම ඩබල් ඉර
ලස්සන පිලිතුරක් . හරි අගෙයි
පාඩුවේ බලා හිටියත් රථ කලබලය..දුටිමි ලඟින් ඇඳෙනා නෙත් හීසරය..තේරුම් අරන් මාවත රැදි කාරණය..රාජකාරී මිස මොකටද ආදරය..දෙනෝදහක් එහෙ මෙහේ යන පාර මැද..කඩනා නීති දැක මුනිවත රකින්නද..ෆොටෝ බලන් මොන සිල්පද බිඳින්නද..දඩයක් නොදා කඩයක් මම අරින්නද..අගහිඟ නිසා මුදුවත් ඇත උකස්කර..පවුලක් තියේ මොකටද එය වසන්කර..ආයේත් ඇවිත් ගත්තොත් දඩ අලුත්කර..නඩුවක් දමා දෙමි සිතාසි තැපැල්කර..😂😂Author -Ruwanika Amaraweera-
Niyamai
මේක නන්දසේන සර්ගෙ account එකටත් දැම්මනම් මරු
Lassani
Wow
හරිම ලස්සනයි ...
දුටුවත් එදා ඔබ හුරතලයක් මාගේනැවතුවෙ වාහනය ආ හින්දයි වේගේ..උණුවිය මහද සිතුවෙමි කවුරුද කාගේ..ඔබ මට හුරුය මේ හැඩරුව කා වාගේ..දඩයක් ලියන්නට ගත් බලපත්තරය...කියවා බැලිමි එහි තුල වූ විස්තරය..රත්උණි මොලය සිහිඋනෙ මට දොස්තරය..කාගේ කවුද ලද්දෙමි හරි උත්තරයනැවතත් දුටිමි සුන්දර හසරැල් මුහුණේ..ඔහුගේ කටහඩයි ඔබෙ මුවිනුත් ඇහුනේ..එනමුත් දෙවැනි වරදට යක්ෂය වැහුනේනියඟෙටවත්දඔබෙ ඔය කෙස් ටික පැහුනේපාසල් වියේ සිට ලස්සන අකුරු ඉතා..ලියනෙමි,මෙතෙක් මුදුවක් මා පැළඳ නැතාඉන්නෙමි කරකාර යන්නට ලඟඳි ඉතා..මගෙ පෙම්වතා ඔබෙ ආදර දෙවෙනි පුතා..සුරංග දේවප්‍රිය (0715136156)
👍
Lassanai broo
@@nilushidilhani9306 තෙරපෙන හැඟුම් කවියෙන් ලියනට ඕනී..ඇතිවෙනවානෙ එතකොට සතුටක් හීනී...මේවා වෙනව දිවියට අමයුරු සීනී....ඔබෙ අදහසට තුති පුදනෙමි දිල්හානී...
SURANGA DEWAPRIYA නෙක නෙක හැගුම් උපදින විට හදවතටඑය කවියකට ගනු බෑ සැම කෙනෙකුටමඔබගේ හැකියාව නොනීවී බබළන්ටමම පතනවා නිරතුරු. ඔබතුමා හට
@Chamil Kariyawasam කවියේ කලාවේ අගයක් ඇත තේරී....රස හදවත් විඳියි මේවා අත නාරී.....කවි රස ගුලෙන් අමයුරු රස යයි බේරී....ඇගයුම පිළිබඳව තුති පුදනෙමි කාරී.....
අනේ ඔයාලා දෙන්නා නම් මරු...අම්මොහ් හරි ල්ස්සන කටහඩවල් ...❤️❤️❤️👈බුදු සරනයි
Shaaa niyamai kavi ahanna asa hithuna
බොහොම ස්තූතියි ඔබ තුමා මේ දෙන්න රසයට ♥️♥️
අරා ඇවිත් පුටුවෙ වාඩි වෙලා......පැරා ඇවිත් බාගෙට කට සෝදාලා......මමත් ඉතින් නිදිමතේ මේක අහලා.....බඩත් ඇබරුනා මග නිදිමත කොහෙද ගියා.......
Eda pada kiyana vita Araa Kavi ehema.....Epitin ehenne wadanaki dekaki Mata....Sangeethaya nomethi Morning Show ekata.....Veena Thanuwakya ege a kichi bichiya...❤❤
හරිම අපූරුයි...ජය අරා පැස්..සියතට
දක්ෂ උගත් ආචාර්යවරයෙක්නෙ.මම ඉතා කැමති චරිතයක්
අනිවාර්යයෙන් ❤️❤️❤️
kaviliyanaaya aka nathara Karanne apa deiyooo .harima lassanai .harima Arthawath....akata thawa lassana akathuwenawa aravindage arthadekveemai pesbarage hinavai,
පද මාලාවත් තනුවත් ගායනයත් සමබරව නිර්මාණයවූ දාවනයේදී අත්දැකීම් ලද රසිකයා මනාව පිනවිය හැකි සුන්දර ගීතයක් ❤️
හරිම ලස්සනයි හදවතින්ම ආදරෙයි
Amazing ❤️
Hari lassani aravinda kaha irekathawanam..radio dabalanam alakiri supirimaiii mama dan ahanne siyatha radio channel 1ka.aaaaaa oya2na nisa..udeta 7 idan10 wenakam 😂❤💚💙😘💕💕💕💕💕💕
මෙයට වඩා ලස්සන පිලිතුර කවියක් එදා වැඩසටහන දවසේ මමදැක්කා.නම මතක නැ.. එයාගේ ගැහුනු ලමයා ලිව එකක්ද කොහෙද ඒකත් මරු
ඔව් මාත් දැක්කා.. ඒක ගොඩක් ලස්සනයි ...
Niyamay ayyeeee
ඔය කවි අපි කියෙව්වට නැති අතල් එකක් ඔය දෙන්න කියද්දි තියනවා
oyage me prgrm eka ahalaa matath apahu kavi liyanna hithuna ara malli.... harima watinawa ee prgrm eka,... sthuthiy saha adarei oya dennage hakiyawata wagema hinawata...
Oh nice thank ara ayeth kawi kiyawana ekata
api asai nithara ohoma kavi ahanna . Hugak lassanai
Niyamai... good luck..
Superb
Sinhala basawe lassana pennan puluvan ekama de kawi valin thamai.iskola valath kawi tharaga tyanba oone.aurudu ussava valath. Araa hadanam harima lassanai
අමිමෝ හරිම ලස්සනයි ...😃😃😃😃😃
එක ඇත්ත
Great
සුපිරි
ammoo thanks siyatha oyalata,siyatha official chanel ekenma me dabalage videos upload krnwt...♡
😊😊😊 ෂා එකද👍👌💃🚶🙏
Budusaranai hamotama 💐💗👍
Ammo ekkanam pissuwak❤❤❤❤❤👌👌👌👌👌
අරා කියන්නේ ශේප් එකයි පාරයි දෙකම දන්න ඩයල් එකක්.. හින්ට් එක හීනයට දුන්න අර ඩයල් එකට...
Harima lassani.kavi tika
Very nice
Wooow very nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supri ....
Me vada satahana yanne havasa 4:30 ta neda ❤❤❤
Good ❤️❤️❤️
පට්ට අනේ.
Nice
එල එල.....
Ara.. oh sorry Aravinda superb 👌
Eka patta N1 ara oya
Ela
හැබැයි ඊට වඩා හොද,නිර්මාණශීලී reply ඇවිත් තිබුනා.... 😁😁😁😁වැඩේ හොදයි....
සිරාවටම. අර වීඩියෝ එකේ කමෙන්ට් එකක තිබ්බ මීට වඩා පට්ට එකක්. ඒකත් කියමු
ඔව් මමත් කියෙව්වා වෙන පිලිතුරු කවියක් කලින් විඩියෝවේ...ඒක ලස්සනයි මේකට වඩා...
Elama ela
Ft
❤❤❤පට්ට❤❤❤
Supiri ara pasbara.
1 like 1 coment 1 viwe carryon u gyz btw good job
එල එල
ආදරෙයි ❤️❤️
Aiyoooooo. Niyamai appa😂😂😂😂
University lecturerge kawiya saundaryaathmakai, kaawyaathmakai, shrungaaraathmakai, matasilutui, aanandajanakai, pragnagocharai. Mallikaarachchige kawiya gorahadiy. Wachana tikak ekathu kara damaa gaseemak pamanai. Eya pilithuru kawiyak lesa selakeematath nowatee
නව නළු රසයම පිරුණු ගද්‍ය පද්‍ය දෙකම කැටි කළ කෘතියක් පාසල් විෂය මාලාවේ 10-11 ශ්‍රේණි සඳහා නියමිත සිංහල සාහිත්‍ය රසාස්වාදය නම් කෘතියෙහි ඇත.
ඔයාලා දෙන්නාගැන මොනවා කියන්නද.best
Hay
Patta kawiya
Aka maru arha
අම්බො ඒක
👍👍👌❤
❤️❤️❤️
💝
ඉන්දික ලියනගේ මේක සිංදුවක් කරල තියෙනව
Mahansiyaa iwarai mewa ahaddi
ඒක පහර.......
😍😍😍👍
Suppiri
👍👊👊💐💐💐💐❤️❤️
නියමයි...
Asanwara niwedikawo
Ammooo ekaaaa
Anunga kaveyaken ke danak keyaknam salle hamba karada
සියත ද
Vidio ekath ekka danna koooo
😍
Kohoma kauru mona kiuwath ara me siyalu de karanne apiwa hinassana..
Meka hiru eke nea
යකො ඒක 👌
Mama me ahanne 4 weni para ...
ekenma adarei kiyala hithune mata vithara ha
Pas oyage anthima hinawanam oyage orimaginal eka aa...
Mi.kaviya.tiyana.film.eiki.nama.kiyanna
Mata bariyooo😂😁😁😂😂
ව්ල්පත්තුව ගැන කියන්න
විල්පත්තුව ගැන කියන්න
pissu hadenawa brooo
Okkoma hodai but ara ganu kena onawata wada balenma henawenawa
Mallikarachchi kiwwama epa una kiyahankooo
ඔයිට වැඩිය ලස්සන පිලිතුරු කවියක් ලියලා තිබුනා හොදටම ගැලපෙන විදිහට , .. පොඩ්ඩක් ඒක හොයලා කියන්න ....
Eka thmy maath baluwe..
Kapuwoth balagena dibble era ennath epa me paren bike pada kollata denna dada kolayak supembara a ayeth yanna wenne apath bada
👍👍👍😁
අරා ඔලුව අතගාල ටොකු අනින්න පට්ට දක්ෂයි.
අම්මො එක
Aiyooo mage bade ridnewa hinnawala🤣🤣🤣
ඒ කවියේ නියම රසය දැනෙන්න මේ දෙන්නගෙම හඬ තියෙන්න ඕනේ..එතනයි ලස්සන..ආදරෙයි අපි..😍
හම්මේ ඒකනම් පිස්සුවක්😍 සිංහල භාෂාව කොයිතරම් රහද කියලා තේරෙන්නෙ මේ වගේ කවි නිර්මාණයෙහි යෙදෙන්නවුන් සහ දක්ෂ ඉදිරිපත් කරන්නවුන් නිසාමයි..❤️❤️
එහෙමද
Yess
me vage
mmm
Eka nm aththa
❤❤❤
කවි ගැන ආසාව නැතිවෙලා නෑ..නෑ..තාරුණ්‍ය අතරෙ කවි ජනප්‍රියයි ❤️ සමාජ මාධ්‍ය වලම ඕන තරම් උදාහරණ තියනව
අම්මෝ ඔය වැඩ සටහන අහන්න ලංකාවේ නැතත් මේ චැනල් වලින් දෙන සහයෝගයෙන් රසව්දිනවා ,,🙏 ස්තුතිය ඔබට සියත ඔබ දෙපලට
මුවගින් වෑස්සෙන සිනහව එකතු කර
හදවත පුරෝගන්නම් මම සුපෙම්බර
ඉන්නට ඇතොත් කූඩුවෙ නුඹ ලඟින් හිර
නඩුවක් උනත් කපනව මම ඩබල් ඉර
ලස්සන පිලිතුරක් . හරි අගෙයි
පාඩුවේ බලා හිටියත් රථ කලබලය..
දුටිමි ලඟින් ඇඳෙනා නෙත් හීසරය..
තේරුම් අරන් මාවත රැදි කාරණය..
රාජකාරී මිස මොකටද ආදරය..
දෙනෝදහක් එහෙ මෙහේ යන පාර මැද..
කඩනා නීති දැක මුනිවත රකින්නද..
ෆොටෝ බලන් මොන සිල්පද බිඳින්නද..
දඩයක් නොදා කඩයක් මම අරින්නද..
අගහිඟ නිසා මුදුවත් ඇත උකස්කර..
පවුලක් තියේ මොකටද එය වසන්කර..
ආයේත් ඇවිත් ගත්තොත් දඩ අලුත්කර..
නඩුවක් දමා දෙමි සිතාසි තැපැල්කර..😂😂
Author
-Ruwanika Amaraweera-
Niyamai
මේක නන්දසේන සර්ගෙ account එකටත් දැම්මනම් මරු
Lassani
Wow
හරිම ලස්සනයි ...
දුටුවත් එදා ඔබ හුරතලයක් මාගේ
නැවතුවෙ වාහනය ආ හින්දයි වේගේ..
උණුවිය මහද සිතුවෙමි කවුරුද කාගේ..
ඔබ මට හුරුය මේ හැඩරුව කා වාගේ..
දඩයක් ලියන්නට ගත් බලපත්තරය...
කියවා බැලිමි එහි තුල වූ විස්තරය..
රත්උණි මොලය සිහිඋනෙ මට දොස්තරය..
කාගේ කවුද ලද්දෙමි හරි උත්තරය
නැවතත් දුටිමි සුන්දර හසරැල් මුහුණේ..
ඔහුගේ කටහඩයි ඔබෙ මුවිනුත් ඇහුනේ..
එනමුත් දෙවැනි වරදට යක්ෂය වැහුනේ
නියඟෙටවත්දඔබෙ ඔය කෙස් ටික පැහුනේ
පාසල් වියේ සිට ලස්සන අකුරු ඉතා..
ලියනෙමි,මෙතෙක් මුදුවක් මා පැළඳ නැතා
ඉන්නෙමි කරකාර යන්නට ලඟඳි ඉතා..
මගෙ පෙම්වතා ඔබෙ ආදර දෙවෙනි පුතා..
සුරංග දේවප්‍රිය (0715136156)
👍
Lassanai broo
@@nilushidilhani9306 තෙරපෙන හැඟුම් කවියෙන් ලියනට ඕනී..ඇතිවෙනවානෙ එතකොට සතුටක් හීනී...මේවා වෙනව දිවියට අමයුරු සීනී....ඔබෙ අදහසට තුති පුදනෙමි දිල්හානී...
SURANGA DEWAPRIYA
නෙක නෙක හැගුම් උපදින විට හදවතට
එය කවියකට ගනු බෑ සැම කෙනෙකුටම
ඔබගේ හැකියාව නොනීවී බබළන්ට
මම පතනවා නිරතුරු. ඔබතුමා හට
@Chamil Kariyawasam කවියේ කලාවේ අගයක් ඇත තේරී....රස හදවත් විඳියි මේවා අත නාරී.....කවි රස ගුලෙන් අමයුරු රස යයි බේරී....ඇගයුම පිළිබඳව තුති පුදනෙමි කාරී.....
අනේ ඔයාලා දෙන්නා නම් මරු...අම්මොහ් හරි ල්ස්සන කටහඩවල් ...❤️❤️❤️👈බුදු සරනයි
Shaaa niyamai kavi ahanna asa hithuna
බොහොම ස්තූතියි ඔබ තුමා මේ දෙන්න රසයට ♥️♥️
අරා ඇවිත් පුටුවෙ වාඩි වෙලා......පැරා ඇවිත් බාගෙට කට සෝදාලා......මමත් ඉතින් නිදිමතේ මේක අහලා.....බඩත් ඇබරුනා මග නිදිමත කොහෙද ගියා.......
Eda pada kiyana vita Araa Kavi ehema.....
Epitin ehenne wadanaki dekaki Mata....
Sangeethaya nomethi Morning Show ekata.....
Veena Thanuwakya ege a kichi bichiya...❤❤
හරිම අපූරුයි...ජය අරා පැස්..සියතට
දක්ෂ උගත් ආචාර්යවරයෙක්නෙ.මම ඉතා කැමති චරිතයක්
අනිවාර්යයෙන් ❤️❤️❤️
kaviliyanaaya aka nathara Karanne apa deiyooo .harima lassanai .harima Arthawath....akata thawa lassana akathuwenawa aravindage arthadekveemai pesbarage hinavai,
පද මාලාවත් තනුවත් ගායනයත් සමබරව නිර්මාණයවූ දාවනයේදී අත්දැකීම් ලද රසිකයා මනාව පිනවිය හැකි සුන්දර ගීතයක් ❤️
හරිම ලස්සනයි හදවතින්ම ආදරෙයි
Amazing ❤️
Hari lassani aravinda kaha irekathawanam..radio dabalanam alakiri supirimaiii mama dan ahanne siyatha radio channel 1ka.aaaaaa oya2na nisa..udeta 7 idan10 wenakam 😂❤💚💙😘💕💕💕💕💕💕
මෙයට වඩා ලස්සන පිලිතුර කවියක් එදා වැඩසටහන දවසේ මමදැක්කා.නම මතක නැ.. එයාගේ ගැහුනු ලමයා ලිව එකක්ද කොහෙද ඒකත් මරු
ඔව් මාත් දැක්කා.. ඒක ගොඩක් ලස්සනයි ...
Niyamay ayyeeee
ඔය කවි අපි කියෙව්වට නැති අතල් එකක් ඔය දෙන්න කියද්දි තියනවා
oyage me prgrm eka ahalaa matath apahu kavi liyanna hithuna ara malli.... harima watinawa ee prgrm eka,... sthuthiy saha adarei oya dennage hakiyawata wagema hinawata...
Oh nice thank ara ayeth kawi kiyawana ekata
api asai nithara ohoma kavi ahanna . Hugak lassanai
Niyamai... good luck..
Superb
Sinhala basawe lassana pennan puluvan ekama de kawi valin thamai.iskola valath kawi tharaga tyanba oone.aurudu ussava valath. Araa hadanam harima lassanai
අමිමෝ හරිම ලස්සනයි ...😃😃😃😃😃
එක ඇත්ත
Great
සුපිරි
ammoo thanks siyatha oyalata,siyatha official chanel ekenma me dabalage videos upload krnwt...♡
😊😊😊 ෂා එකද👍👌💃🚶🙏
Budusaranai hamotama 💐💗👍
Ammo ekkanam pissuwak❤❤❤❤❤👌👌👌👌👌
අරා කියන්නේ ශේප් එකයි පාරයි දෙකම දන්න ඩයල් එකක්.. හින්ට් එක හීනයට දුන්න අර ඩයල් එකට...
Harima lassani.kavi tika
Very nice
Wooow very nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supri ....
Me vada satahana yanne havasa 4:30 ta neda ❤❤❤
Good ❤️❤️❤️
පට්ට අනේ.
Nice
එල එල.....
Ara.. oh sorry Aravinda superb 👌
Eka patta N1 ara oya
Ela
හැබැයි ඊට වඩා හොද,නිර්මාණශීලී reply ඇවිත් තිබුනා.... 😁😁😁😁
වැඩේ හොදයි....