ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී...

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 9

  • @evelynfernando6357
    @evelynfernando6357 Год назад

    හරිම සතුටුයි හාම්බෙන්. හමූඋනා. 🙏❤️

  • @gloria8941
    @gloria8941 2 года назад +3

    මාරම ලස්සනයි.හදවතට දැනුනා.

  • @avemaria1823
    @avemaria1823 2 года назад +3

    සුපිරී!!දිගටම කරගෙන මේ දේ කරගෙන යන්න ජේසු පිහිටයි

  • @diluciusranasinghe4641
    @diluciusranasinghe4641 2 года назад +1

    හොඳ පනිවිඩයක්. 👍

  • @jipsonfernando366
    @jipsonfernando366 2 года назад

    ලස්සනයි.....ගොඩාක්.......සුබපැතුම්....

  • @a.frd0
    @a.frd0 2 года назад +1

    ගොල්ගොතාවේ කදුලු ඇහිදින්නී😔✝️

  • @gayaneranga7109
    @gayaneranga7109 2 года назад +1

    කාලේකට උඩදි අහපු සින්දුවක්.....
    හොයා හොයා හිටියේ අද අයේ අහන්න පුළුවන් වුනා

  • @ashenfernando7733
    @ashenfernando7733 Год назад

    🖤🖤🖤🖤

  • @SuyamaPerera
    @SuyamaPerera 2 года назад +3

    එතුමියව විනිශ්චය කරපු හැමෝටම කලින් ස්වාමින් වහන්සේව හමුවුනේ ඒ ආදරේ දැනුනෙ ඇයටයි. ගල්ලෙන ලග හඩමින් උන්වහන්සේ කොහිදැයි කරදර වන්නේද ඇයයි. උන්වහන්සේගේ ආදරේ දැනුනු හදවතක් උන්වහන්සේව නොසොයා හිදින්නෙ කොහොමද. ඇය අප ජේසුස් ස්වාමින් වහන්සේගේ වගේම දෙවමතාවන්ගෙත් ආදරේ දිනාගත්ත. දැන් එතුමිය අපි වෙනුවෙන් ස්වර්ග රාජ්‍යයෙහි මැදිහත් වෙනව. මරිය මද්දලේනා මුනිවරියනි, අපිටත් ජේසුට ආදරේ කරන්න උගන්වන්න. 🙏🙏🙏