Sir mata medeta uththarayak denna man eyata godak adareiiii eya mulim mata godak adare kara dan eya podi wenask dakkath eya saka karanawa man e nisa eyata epa wenawalu man boru kiyanawa kiyala eya waradi karanne na kiyala eya kiyanne ane manda sir mata mage hithe dan dannem eyata kauru hari innawa kiyalaa pita ehema deyak na thibune lankawe innakota dan mata sakaiiii
Mage boy friend ta godak tharaha yanawa eth eya tharaha gañna kenek kiyala Mata mulin kiuwa ...ape affair ekata Dan 13 years....2010-2023❤ ..adareta oni understanding 😊
ජීවිතේ විඳින්න පුළුවන් උපරිම වේදනාව මං මේ වෙද්දි විඳල ඉවරයි.. මට එයාව මුණ ගැහෙන්නෙ 2020.02.19 මට පණ වගේ ආදරේ දුන්න එයාව මට නැති කර ගන්න උනා මගේ අප්පච්චි හින්දා.. එයාව කසාද බැන්ඳොත් එයා මැරෙනව කිව්වා.. මට සහෝදරයෙක් වත් නැති නිසා මං ඒ වචන ඉස්සරහ අසරණ උනා.. එයා ඉන්නෙ කොරියාවෙ.. මගේ පණ ඒ.. ආදරෙයි මට මාව දරා ගන්න බැරි තරමට.. ලස්සන wedding එකක් ගන්න plan කරා.. Saloon එකට advance කරල තියෙද්දි, එයා විතරක් මට wedding එක ගැන සෑහෙන්න බලාපොරොත්තු දීල තියෙද්දි අපේ ගෙදරට ඕන උනා එයාලගෙ ගෙදර එක්ක කතා කරන්න.. ඒ කතා කරන්න එයාගෙ අම්මලට කතා කරද්දි ඒ අම්ම කිව්වෙ අපේ පුතා එහෙම දෙයක් කියල නෑ අපි මඟුලකට ලේස්ති නෑ කියල.. මං එයාට call කරද්දි එයා මාව මඟෑරියා.. සමහරවිට එයා එයාගෙ අම්මල ඉස්සරහ අසරණ වෙන්න ඇති.. ඒ සිද්ධියට මගේ අප්පච්චිට කේන්ති ගිහින් මට සම්බන්ධය නවත්තන්න කියල තවත් ඉස්සරහට මං මේක කරන් ගියොත් ජීවිතේ නැති කර ගන්නව කිව්වා.. එයා මට හැමදේම කරල තියෙනවා.. කරන්න පුළුවන් හැමදේම එයා මට කරා.. එයා ඇයි එහෙම කරේ කියන්න මං දන්නෑ.. එයා පස්සෙ මගෙන් සමාව ඉල්ලුවා.. මට කිව්වා දාල යන්න එපා කියල.. අනේ ඒත් මං අප්පච්චිගෙ වචන ඉස්සරහ අසරණයි.. මට ඕන උනේ එයාට මාව එපා කරවන්න.. මං ආදරෙයි එයාට ගොඩාරියක්.. මට ඒක පැහැදිලි කරන්න වචන නෑ.. මං එයාට ඇඟෙව්වා වෙන කෙනෙක් මට ඉන්න බව.. එයා ඒක පිළිගත්තද නැද්ද කියන්න මං දන්නෑ.. හැම තත්පරයකම මතක් වෙනව මට.. මං ආදරෙයි එයාට.. එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා කියල එයාගෙ යාළුවෙක් මට කිව්වා.. ඒත් මං තනියම කියල එයා දන්නෙ නෑ.. මං මගේ අප්පච්චිටත් ගොඩක් ආදරෙයි.. එයා දිහා අඬ අඬ බලන් ඉන්නවා.. මට කව්රුවත් ඕන්නෑ.. මං මගේ පණටත් වඩා එයාට ආදරෙයි.. හාස්කමක් වෙලා හරි මට මගේ අප්පච්චිව කැමති කරවල දීල එයාව මට ලැබෙනව නම් කියල හිතෙන වාර අනන්තයි.. එයා මේ Comment එක හරි දකීවා.. 🥺
😢
එතන ඔයාගේ අප්පච්චි වැරදි කියලා මට හිතෙන්නැ..එයාගේ ගෙඩ්ගරට නොකියා එයා කෝමද ඔයාට වෙඩින් එකක් ගැන බලාපොරොත්තුවක් දෙන්නෙ කියලා මට හිතුනා.මටත් ඔහොම උනා.කෙනෙක් මට කැමති කියල ඇගෙව්වා.පස්සෙ මම ගෙදර එක්ක කතා කරා.ගෙදරින් එයා හම්බෙන්න ඕනි කතා කරන්න ඕනි කියද්දි එයත් මාව මග ඇරියා.එයාගේ යාලුවෝ පවා මාව මග
ඔබේ පැතූම ඉටූ වේවා......😢
😢
Oyth mn wage
තරහින් කියල දැනගද්දිම ඕනවට වඩා ඇයි ඇයි අහනවට වඩා හොදම දේ තමයි එයාට පාඩුවෙ ඉන්න දෙන එක.එයා මුලදිම " මං තරහ ගියාම මේවගේ කෙනෙක් .මාව දරාගන්න පුළුවන් වෙන්නෝන " කියපු දා ඉදන් අදවෙනකල් මං ඉවසුවා.එයා කියන හැමදේම ඇත්ත නොඋනත් දරාගෙන ඔයා කැමති දෙයක් කියන්නකො කියල හිතින් හිතල මං පාඩුවේම ඉන්නව. පහුවෙලා තේරුම් කරන්න කලින් එයාම මට කතාකරනකල් බලං ඉන්න ඕනෙත් නෑ .රණ්ඩුවෙ අනික් තප්පරෙන්ම කතාකරල තරහින් නිදාගන්න දෙන් නෑ.ඒකම නේද ආදරේ කියල මට තේරුම් කරපු ආදරයක් ලැබෙන්න මං පිං කරල. සර් වගේම පණ්ඩිත කියවිල්ලාවක් තියෙන ජීවිතේ මට වඩා හුගාක් තේරුම් ගත්තු එයාව මට මේ ආත්මෙදිනම් කාටවත් නොලැබෙන්න කියල මං හිතනව.ඒතරමට මං ඒ ආදරේ ජීවිතේ ම තේරුම් කරවන හන්ද මං ඒ ආදරේට හරිම ලෝබයි. ආදරේ කරන්න ඕනි ජීවිතේ සතුට රැකගන්න මිසක් මැරි මැරි උපදින්න නෙවෙයි .දරාගන්න බැරිම තැන්වලත් දරාගෙන ආදරේ දුරක් යන්න ඉවසීම නම් ඕනේමයි. ජීවිතේ සතුට ඉතිරි කරන ආදරයක් හැමකෙනාටම ලැබෙන්න ඕනෙ.මේක මගෙ ප්‍රාර්ථනාවක්🙏❤
❤❤
❤
Math hithana matath e wage adarayak hambela thiyanawa kiyala. Eth mage iwaseema gana mata vishwasayak na thamath😢.
🥺❤
Sir mata medeta uththarayak denna man eyata godak adareiiii eya mulim mata godak adare kara dan eya podi wenask dakkath eya saka karanawa man e nisa eyata epa wenawalu man boru kiyanawa kiyala eya waradi karanne na kiyala eya kiyanne ane manda sir mata mage hithe dan dannem eyata kauru hari innawa kiyalaa pita ehema deyak na thibune lankawe innakota dan mata sakaiiii
සර්.. මම මගේ බිරිඳත් එක්ක රන්ඩු වෙනවා. අද මම මේ කතාව අහන්නේ අද ඉදලා මම රන්ඩු වෙන්නේ නෑ. මම සර්ටත් මගේ බිරිඳටත් විශ්වාසවන්තව අද ඉදලා අලුත් ජීවිතයක් පටන් ගන්නවා..
මාත් ගොඩාක් ආදරේ කරපු කෙනෙක් මගෙ ජීවිතේ හිටියා...පනටත් වඩා සත්තකින්ම ආදරේ කලා..එයත් මට ගොඩාක් ආදරේ කලා..මං එයාව හුඟාක් විශ්වාස කලා..අවුරුදු 5කට කිට්ටුව අපි දෙන්නා ආදරේ කලා..අපේ ගෙදර ආවා ගියා එයා...එයාට සල්ලි තිබ්බා..ඒත් අපි දුප්පත්..මගෙ හිතේ කොනකවත් එයාගෙ සල්ලි වලට ආසාවක් තිබ්බේ නෑ..මං හෙව්වෙම එයාගෙන් ආදරේ ම විතරයි..එයාලට සල්ලි තිබ්බ නිසා එයාලගේ ගෙදරින් මට කැමති වුනේ නෑ.ඒත් නවත්තන්නේ නැතුව හොරෙන් හොරෙන් අපේ ආදරේ ගෙනියව්වා..මගෙත් අම්මා නෑ අප්පච්චී තමයි ඉන්නේ..ඉතින් අපේ ගෙදරින් එයාට කීවා අපේ සම්බන්දේ ගැන එයාලාගේ අම්මාලා එක්ක කතා කරන්න ඕනේ කියලා..මේ කතා කරන්න ඕනේ කියන වචනේ කියන්න කලින් මගෙත් එක්ක ආදරෙන් හිටියා...අනාගතේ ම අපි දෙන්නා හීනවලින් පිරෙව්වා..සත්තකින්ම ඒ හිතට පනවගේ මං ආදරේ කරා...අන්තිමට ම එයාලාගේ ගෙදරට කතා කරන්න ඕනේ කියනකොට එයා මාව හිතලම මගහරින්න ගත්තා..මං ඒත් ආදරේ කරා.අපේ ගෙදරින් ඒ මගහරිනවා කියන බව දැනගෙන අප්පච්චී කීවේම නවත්තන්න කියලා..මං ආදරේ නිසා මං නැවැත්තුවේ නෑ..අප්පච්චී මටත් නොකියා එයාලාගේ ගෙදරට ගිහින් අපේ සම්බන්දේ ගැන අහන්න කෙලින්ම...එතකොට එයාගේ අම්මා වෙන කෙල්ලෙක්ගේ හදහනකුයි ෆොටෝ එකකුයි අප්පච්චී අතේ ගෙනැත් තිබ්බලු..මෙයා බදින්න ඉන්නේ අපෙ පුතා අපි කැමති නෑ ඔය කසාදේට කියලා..ඒ වෙනකොට එයා එදා ඒ කෙල්ල එක්ක නුවර වැව රවුමේ ඇවිදින්නත් ගිහින්..මං ඒ මොනවත් දන්නෙත් නෑ..හැබැයි එයා මාව අතහැරියේ එයාගේ අම්මා නිසා කියලා මං දන්නවා.ඒත් අප්පච්චී ඇවිත් කියනකොට විස්තරේ මං විශ්වාස කරේම නෑ..මං ඒත් එයාට ආදරේ කරා...😊..අන්තිමට මං මේ සම්බන්දේ නවත්තන්නෙර් නෑ කියලා අප්පච්චී දැනගෙන ගෙදරින් කතා කරලා කෙනෙක්ට මාව අකමැත්තෙන් ම බැන්දුවා...අන්තිමට ම එයත් මාව දාලා ගියා...මට පුන්චී පුතෙක් ඉන්නවා...ජීවිතේ හිතාගන්න බැරි විදිහට මට වැරදුනා ආදරේ නිසාම...ඒත් මං ආදරේ කරපු එයා අද ගොඩාක් සතුටින් අරයා එක්ක ඉන්නවා..අප්පච්චීලා කීවේම ඔය සම්බන්දේ නැවැත්තුවේ නැත්නම් මට මොනවා වෙයිද දන්නේ නෑ..අපිට සල්ලි තියෙන මිනිස්සු ගැලපෙන්නේ නෑ මගෙ දුව කියලා..මට ආව ඒ වේදනාව දරාගන්න බැරිවුනා..අප්පච්චී කතා කරපු කෙනාට අකමැත්තෙන් හරි මං හා කීවා...අන්තිමට එයත් දරුවෙක් දීලා දාලා ගියා...ඒත් අද මං වැටිලා නෑ...මගෙ පුතත් හදාගෙන ලස්සනට මං ජීවත් වෙනවා...මොනවා නැතත් ආදරේ හරි ලස්සනට පාඩමක් කියලා දුන්නා.....ඒත් මට දුකයි මං තනියම තනිවුනා නම් දුක නෑ..ඒත් දරුවෙක් එක්ක තනිවුනා මං..ඒත් දවසක හොදින් ඉන්නවා කියන අදිශ්ටානේ මගෙ හිතේ තියෙනවා තදින්ම......ආදරේ කරලා මගහැරලා ගියපු එයාටත් මං වයිර කරන්නෙත් නෑ කසාද බැදලා මාව දාලා ගියපු කෙනාටත් මං වයිර කරන් නෑ....දාලා ගියපු මිනිස්සු නිසා අද මං තනියම නැගිට්ටා....❤️😊
oya daruwath ekk lassanata jewath vwena ❤❤❤
මගේ ආදරේ සතයකට maim නොකරපු මගේ සහකාරයා. වෙනත් සම්බන්ද තා පැවැත්තුවා. විශ්වාසය නැත්තටම නැති උනා. මට කිසිම හේතු නැතිව නින්දා අපහස කලා. ගොඩක් ඉවසුව. රණ්ඩු කරද්දී පාඩුවේ පැත්තකට වෙලා හිටියම ඔහුට ඕනි මගේ ඉවසීම නැති කරන්න කොහොම හරි රණ්ඩුවට ඇදල ගන්න. සංසාරේ කරපු පවකට විපාක ආදරය නමින් මගේ නිවසට අවා කියලා tamai හිතෙන්නේ. විවාහයට කලින් බුදු දහමේ හැටියට තමන්ට vada ගුණවත් කෙනෙක් සොයාගන්න. සීලයක් රකින්න පුරුදු වෙන්න. ආදරය තනිකරම මුලාවක් හැගීම් වලට වහල් නොවන්න. Taruna ළමයි මීට vada ඉදිරිය ගැන හිතන්න.
P
❤
සර්, මෙච්චර ලස්සනට ආදරේ විග්‍රහ කරන, උපදෙස් දෙන සර්ගෙ ආදර කතාව ගොඩාක් ලස්සනට ඇති .🤗😍
නෑ දරුවා,නෑ.
මම ප්‍රායේාගික නෑ..සැම විටම න්‍යාත්මකයි😂😂😂
මමයි හස්බනුයි විනාඩි 5කට වඩා තරහාවෙලා ඉන්න බෑ , මට නම් කොහොම ත් බෑ, ඔළුව ටිකක් අත ගාපු ගමන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි,
යාළුවෙලා හිටපු කාලෙනම් රණ්ඩුවෙලා නැති තරම්❤
මන් දැකපු ලස්සනම comment එක හැමදාම සතුටින් ඉන්න ❤
ඒවගේ ආදරයක් හැමෝටම ලැබෙවා❤..
අනේ සර් ඇත්ත කතාවක් මේක.. මම ඉස්සර රණ්ඩු උනාම මම නරක වචන පවා එයාට කිව්වා ඒ වෙලාවේ මට ඒ කිසිම දෙයක් තේරුනේ නෑ.. එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා මට තේරුණේ නෑ.. එයා මගෙන් ඉල්ලනේ මොනවද කියලා මට තේරුනේ නෑ.. එයා මාව වෙනස් කරන්නේ ඇයි කියලා තේරුනේ නෑ.. අපිට ප්‍රශ්නයක් වෙලා එයා මාව දාලා යනවා කියලා මම එක්ක කතා නොකර හිටියා.. මාව care කරන්නේ නැතුව හිටියා.. මට කියන්න බැරි තරම් වේදනාවක් ආවා මම කියන්න බැරි තරම් දුකින් හිටියා..💔 මට එයාව නැති අඩුව දැනෙනකොට තමයි තේරුම් ගියේ. එයාව මට කොච්චර වටින කෙනෙක්ද කියලා එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේ විතරයි කියලා මට තේරුම් ගියා... ඒත් අපි ඒ ප්‍රශ්න විසද ගෙන ආපහු සම්බන්දේ පටන් ගත්තා.. ඒත් සර් මම එයාට ගොඩක් ආදරෙයි එයාට ඒක වැඩිය තේරෙන්නෑ මම කොච්චර ආදරේ කරනවද කියලා දන්නේ මම විතරයි... 💔 මම දැන් ඉස්සර වගේ නෙවෙයි මට දැන් තේරුම් ගන්න පුලුවන් එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා.. මට තරහා ගියත් මම ඒක පාලයන කරන් ඉන්නවා මට එයාව වටින නිසා.. මම දැන් පුලුවන් තරම් ඉවසලා එයා එක්ක සතුටින් ඉන්න උත්සාහ කරනවා.. ඒත් එයාට මට වගේම තරහා යනවා එයා මට සමහර දේවල් නිසා බනිනවා.. මට ඒකේන් ගොඩක් දුක හිතෙනවා එයා මට හිතලා නෙවෙයි බනින්නේ මම ඒකත් දන්නවා.. මට ඕන එයා එක්ක සතුටින් ඉන්න.. 💔 දැනුත් අපි කතා කරන්න ගිහින් රණ්ඩු වෙලා තමයි එයා නිදා ගන්න ගියේ.. මට දරා ගන්න බැරි දුකක් හිතේ තියෙන නිසා ආවේ RUclips එකට සර්ගේ කතාවක් අහන්න මම හරිද වැරදි ද කියලා බලන්න.. ඇත්ත සර් කියන එක.. දෙන්නගෙන් එක්කෙනෙක් නිතරම ඉවසන්න ඕන ❤️ එතකොට තමයි ආදරේ හරි ලස්සන විදියට අරන් යන්න පුලුවන් වෙන්නේ... සර්ට ගොඩක් පිං මේ වගේ වටින අදහස් අපි එක්ක බෙදා ගන්නවට ❤️🙏
කොච්චර රංඩු උනත් ආදරේ රැකගන්න ඕනි හින්දා හැමදේම ඉවසනවා 🙁😔💗
දැවෙන හිත් සුවපත් කරනා යුගයේ ඇදුරුතුමාණෙනි...ස්තුතියි ඔබට...💖
කොයි තරම් වටිනවා ද.මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමට ඔබ වගේ කෙනෙකු මෙලොව ජිවත් වීම ගැන දෙව්යන්ට ස්තූති වන්ත වේවා...
Vv
Get
අම්මා තාත්තා ...
Pp
බණ කියන්න මහණ වෙන්නම ඕන නෑ. ගොඩක් ජීවිත වලට වැදගත් දේශනයක් .ස්තූතියි Sir ඔබ තුමාට.
Sir ගෙ මේ Video එක බලල. මන් වගෙ ඇස් වලට කදුළු ආව තව කී දෙනෙක් නම් ඇති ද...
අකිල Sir ට ගොඩාාාක්ක් පිං Sir... අධ්‍යාපනය ට පිට ගිය මේ වගේ දේවල් ගැනත්. අපි වෙනුවෙන් ගුරුහරුකම් දෙනවට. 😣😣🙏❤️
එයාට කේන්ති ගියාම ඇති තරම් බනිනකම් මන් නිහඩවෙලා අහක බලන් ඉන්නවා.මොකද අපි දෙන්නා අතර තරගයක් නැති නිසා.ඒත් ඒ නිහඩ තාවයත් එක්ක එයාම දුක වෙලා තව ගොඩාක් ආදරේ වෙනවා.මන් නිහඩ වෙන්නෙ මට එයාව ඕන් නිසා.ඒ හිත මම අදුරන නිසා.ආදරෙයි පන.
මම දුකින් ඉන්න වෙලාවෙමයි මෙ විඩියො එක දක්කෙ.පිරිම් අයි හරිම කපටි.දරාගන්න අමාරු හිත බිදින කොටයි.තමන්ගෙ ජිව්තය ලස්සන කරගන්න කියලා දුන් කෙනාවම පුන්චම දෙකින් හරි රවට්ටනකොටයි.එක හරිම වෙදනාවක්.කදුලු හලලා ඉවර කර දමන්න බරි ආදරයනිය බදිමක්.
Oya hari 😌
Aththa ane
Aththa
අපේ සර්.කට හඩ ඇහුනත් හිත මොහොතක් සංසුන් වෙනවා.බුදුසරණයි සර්.❤️🔥❤️🔥
මං හොද කෙනෙක් මං ආදෙරේට සෑහෙන්න අවංකව ආදරය කරපු කෙනෙක් නමුත් පොඩි දේකින් මගේ විශ්වාසය කඩපු කෙන්ක්ව මම ආපහු විශ්වාස කරන්නේ නැති කෙනෙක් ...ඒ දේවල් නිසාම සෑහෙන්න තරහ යන කෙනෙක් තරහ ගිහාම නොකියන දේවල් මැරියන් ,,කිසිම දෙයක් හරියන්න එපා කියලා මට කියවෙන ජරාම ජරා පුරුද්දක් මට තියන්වා හැබැයි ඒ දේවල් කියන්නේ දුකටයි කේන්තියටයි මිසක් ඇත්තටම නෙමේ ...මං හිතන්නේ සද්ද නැතුව මග අරින එක තමා හොදම දේ තරහ ගිහාම..හිතට එන දේ note ලියන එක තමා හොදම දේ...මං මටම wish කරනවා මගේ තරහ පාලනය කරගන්න මට මාවම help වෙන්න කියලා 🫶🏻
අත්‍යවශ්‍යම මොහොතක පෙර පිනකට අහන්න ලැබුන කතාවක්. බොහොම පිං සර්. ගොඩාක් ස්තූතියි... තෙරුවන් සරණයි ❤❤
ඔබ වැනි ගීතයෙන් මිනිසුන්ගේ සිත් සුව පත්කරන මේ ලොව උතුම් මිනිස්සෙකු බිහිකල ඔබතුමාගේ දෙමාපියන් බුදුන් දැක නිවන් දකින්නට ඔබ කරන මේපින් හේතු වාසනාවේවා ඔබතුමාටත් සියලුම දෙව් රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා .....බුදු සරණයි ඔබ තුමාට
ආදරේයක් නිසා මුලු ජිවිතේම එපා කෙරෙව්වා 😢😢 වටේ යන අය කවමදාක්වත් නවත්තන්න බෑ කොච්චර ආදරේ දුන්නත් කැපකිරිම් කලත් වැඩක් නෑ.ඇත්තටම හරිම මහන්සියි මේ ජිවිතේ 😢😢😢
😢
සර් මේ කිව්ව දේවල් ජීවිතේ කවදමහරි හැමකෙනෙක්ටම වටින දෙයක් වෙයි මේ වෙලාවෙත් දුකෙන් ඉන්න කීයක් දෙනෙක්ගෙ හිත් සුවපත් වෙනවා ඇත්ද වෙන් වෙන්න හදපු ආදරණීයන් කී දෙනෙක් ආයෙත් එකතු වෙන්නැද්ද මේ වගේ හැමකෙනෙක්ගෙම හදවතට දැනෙන්න මේ තරම් ජීවිතේට වටින දේවල් උපදෙස් දෙනවට සර්ට ගොඩක් පිං🙏
සර් දෙවිකෙනෙක්..මට ඕනෙම වෙලවක මේ දේ දුන්නෙ..ගොඩාක් පින් සර්🙏🙏🙏...ඒ වගේම මන් එයාට ගොඩාක් අදරෙයි..මන් එයාට බැන්නා..එයාගෙ හිත රිදුනා..එයා කරපු වැරැද්දකට මන් එයාට බැන්නෙ..ඒත් එකෙන් එයාගේ හිත ගොඩාක් කැඩුනා.ගොඩාක්...මට සමවෙන්න ගොඩාක්..මන් සර් නිසා හැමදේම තේරුම් ගත්තා..දැන් වෙච්ච් ප්‍රශ්නෙ නෙමෙයි අපි අතර තියෙන්නෙ..එයාගෙ හිත කැඩිච්ච එක..සර් නිසා මන් හැමදේම තෙරුම් ගත්තා.මන් එයාට අදරෙයි පන වගේ.ඒත් මන් බැනපු එකෙන් එයා මගෙ ආදරේ බොරුවක්ලු..මට සමාවෙන්න🙏🙏අය කවදාවත් මගෙන් එහෙම දෙයක් ඔයාට වෙන්නෙ නෑ..පොරොන්දුවක් ❣️
කොච්චර තරහින් දුකින් හිටියත් සර්ගෙ මේ වචන හරියට භාවනාවක් වගේ හිත් සුවපත් කරන.. සර්ට ගොඩාක් පිං..හදවතේ ගුරු දෙවිදු..❤🙏🙏
❤
❤
ඔබ තුමාගේ පැහැදිලි කිරීම මුළු සමාජයටම යහපතක් දෙවියන් ඔබ ආරක්ෂා කරනවා ජේසු පිහිටයි 👍❤️🙏👍
ආදරය යනු පරිත්‍යාගයකි. බෙදාගැනීම වැදගත්. කැපකිරීම් කරන්න ඕනෑ ආදරේ. ආදරේ වැඩිවෙන්න ඕනෑ. රන්ඩුව අඩුවෙන්න ඕනෑ. ඉර පහවෙන තුරැ කෝපය ඉවර කරගන්න.
වයස් බේදයකින් තොරවම කියනා හැම වදනක්ම ජීවිතේට ආදේශ කරගෙන සාර්ථක ජීවිතයක් ගෙවන්න පුලුවන් ..ගොඩක් පින් ඔබ තුමාට ඇත්තටම ...
අද කාලේ ආදර කතාවලට අහන්න වටිනම කතාවක්.
බුදු සරණයි සර් ❤🥺
මේ වගේ සිත් සුවපත් කරන වැඩිහිටි අපට අපි නොදන්නා අපිට නොතේරෙන බොහෝ දේ පපුවටම දැනෙන්න කියලා දෙන පුතාට බොහොම පින්.
Mage boy friend ta godak tharaha yanawa eth eya tharaha gañna kenek kiyala Mata mulin kiuwa ...ape affair ekata Dan 13 years....2010-2023❤ ..adareta oni understanding 😊
මටත් ඉස්සර චුට් දේටත් තරහ යනවා. මං හරි කියලා තමයි මං හැමවෙලේම හිතුවේ මට ඕනේ දේ තමයි වෙන්න ඕනේ කියලා. හැබැයි මේ සර් ගේ වීඩියෝ බලන්න ගත්ත දවසේ ඉදල මගේ ජිවිතේ ලොකු වෙනසක් උනා. ආදරේ ගැන හරි අවබෝධයක් ඇතුව සතුටින් ඉන්න පුළුවන් උනේ සර් නිසා.. බාවනාවක් වගේ හැමදාම ජිවිතේට දෙයක් එකතු කරගන්නෙ සර් නිසා ගොඩක් ස්තුතියි. බුදුසරණයි
ජීවීතේ මාරම ලස්සනට කියලා දෙන ආදරණීය ගුරුවරයක්.. 🙏🙏
සර් ඔයාගේ මේ උපදෙස් ජිවිතයේ ඉදිරියටම යන්න ගොඩාක් වැදගත් මං මේවාට දාලා තියෙන comment බැලුවා කිපයක් ගොඩාක් අයගේ දුක ලිහලා දානවා සර්ගේ වදන් එක්ක මං හිතනවා කැ ගහලා අඩනවා ඇති තව අය ගොඩාක් දුක් වෙනවා ඇති තව අය සතුටු වෙනවා ඇති ,,සර් මං මේ කියන දේ වැරදිනම් මේය අයින් කරන්න අපට මේ ගමන ගන්න ලස්සන බැදිම් ආදරය සැනසිම සතුට තියෙන්න ඔනි නමුත් සර් අපට බැදිම් කියන්නේ දුකක් කියන එකත් පහදා දෙන්න මේ සියලුම අයට අප කවදා කොහොම කොහේ මොන තරා තිරමක හිටියත් සියල්ලම අතහැරලා යන්න ඔනි ජාති ආගම් කුල මල මොකක් උනත් අපට යන්න වෙනවාමයි එහෙම නම් මේ ජිවිතයේ අපට අරන් යන්න වෙන්නේ හොද නරක පමනයි ,,
බැදිම් මාරම ලස්සනයි ඒ සැම බැදිමකම පුංචි හෝ ප්‍රශ්නයක් තියේනවා එහෙමනම් මොන දුකක් වේදනාවක් සතුටක් මේ කිසිම දේයක් සදා කලික නැ
පිං පව් අනුව සියල්ල වෙනස් වෙනවා
සර් ආදරය ජිවිතය ගැන ගොඩාක් හොදින් කියලා දෙනවා පුලුවන් නම් මේ සියලුම දේ දලා යන බැවින් කිසිවක් බදාගෙන ඉන්නේ නැතිව මධ්‍යස්ථ වෙලා වැඩ කරනවානම් හොදයි කියන්න,,,
ජිවිතය විදවන්නේ නැතිව විදින්න ඔනි සියල්ලම අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණයි ඔබ තුමාගේ මේ උපදෙස් ජිවිතය කියා දෙනවා ඔබට ජය වේවා නමෝ බුද්ධාය (මේය සර දකිවිද දන්නේ නැ දැක්කොත් මේ ගැන ව්ග්‍රහයක් කරන්න )❤❤❤❤❤❤❤❤❤
හැමදාම හදවතේ ඉන්න අපේ ගුරුවරයා 🥰❤️ අකිල සර් ❤️🌟
මම ගොඩක් තරහ එන කෙනෙක් නමුත් එයාට තරහ එන්නෙ නැහැ එයා මාව තේරැම් අරගන ඉන්නෙ. පුශ්නයක් උනත් රන්ඩු වෙලා හරි ඒක විසදගන්නව. කවදාවත් පැය පහක් අපි එක දිගට තරහ වෙලා ඉදල නැහැ. පව් මගෙ අතින් වරදක් උනත් එයා වැරදියි කියල පිලි අරගන රන්ඩුව ඉවර කරනව. ගොඩක් ස්තුතියි සර්
තරහ ගියාම කතා නොකර ඉන්න පුරුදු වෙන්නම්. ආදරෙයි .තරහ යනවා තමයි ඇත්ත, සොරි ඒකට 😘❤ ඒත් ආදරෙයි. 😘😘
campus select වෙලා ඉන්න මගේ ආදරෙත් ටිකක් මුරණ්ඩුයි නිතර රණ්ඩු වුණත් මම ආදරේයි❤ Thank you sir
කැම්පස් ගිහින් හොඳට වැඩ ටික කරගන්න නංඟියෝ ගුඩ් ලක්
ජීවිතේ විදින්න ඔනෙ එත් විදවනව😢සතුටින් ඉන්න ඔනෙ උනත් එයගෙ නොසැලකිලිමත් කම නිසා මට තරහ යනව.කිසිම දෙයක් කිසිම ගානක් නෑ..හොයල බලල දෙයක් කරන්න තේරෙන්නෙ නෑ..ඇත්තටම මේ ජීවිතේ නම් හරිම මහන්සී...
සර්ගෙ වචන නම් මාර විදියට හිතට දැනෙනනෙ සර්.. වටින ගුරැවරයෙක් ..සර්ගෙන් අවුරැදු 2ක් ඉගෙන ගන්න ලැබුණු එක ගැනම මාර ආඩම්බරයි සර්.............
අනෙ කොහොමද සර් මෙ වගෙ හදවතට දැනෙන්ට මගෙ හිතෙ කියගන්ට බැරි උන හැමදෙම සර් කියනවා ගොඩක් පින් සර්
සර් මාරම විදිහට හදවතට දැනෙනවා සර් සර්ගෙ වචන ❤️🥺
ආදරේ නම් එපා වෙලා... එපා වෙන තැනට මිනිස්සු අපිව පත් කරලා
Hama kenama eka wage ne minissu aduragena adare karanna
සර්ට ගොඩක් පින් දරාගන්න බැරි තරම් දුකක් හිතේ තියාගෙන මේක අහන්නේ
මමත් විදවනවා.හැමදාම රන්ඩු.අවුරුදු 10දැන්..අත හරින්න ඕනෑ ඒත් හිත.හදාගන්න බෑ.ඒ.තරම්.ආදරය කරනවා 😭😭😭😭😭😭😭😭
මලිත් බැක්ග්‍රෞන්ඩ් එක මාර ලස්සනයි🤗
සර්ගේ වචන භාවනාවක්❤❤❤
මේක 100ක් ඇත්ත..මම එයාට ගොඩක් ආදරෙයි..ඒත් එයාට ඒක දැනෙන්නේ නෑ වගේ හැසිරෙද්දි මට තරහ යනව..ගොඩක් වෙලාවට මට මගේ තරහ පලනය කර ගන්න බෑ.අපේ ආදරේට අවුරුදු 5ක් වෙන්වා ..එත් අනවශ්‍ය රන්ඩු නිසා දෙන්නගේම හිත් ගොඩක් බිදිල තියෙන්නේ.
අපෙත් ඕමමයි
සර් ඔයා මාරයි...මගෙ කතාව හරියටම කියනවා..මාත් දැන් රංඩුවක හිටියේ..මං මේ video එක එයාටත් යැව්වා...සර් ඒකම video එකෙත් කියුවා....
ඔයා හරි සර් අපි දැනුත් රන්ඩුවක.මාර විදියට හිත සැහැල්ලු වුන..ගොඩක් පින් ❤
😍😄😀💜️
Math
ගොඩාක් වටින වීඩියෝ එකක් සර්.... බුදුසරණයි ...🙏🙏🙏
ගොඩාක් වටින ගුරුවරයෙක්..❤
මට එයත් එක්ක සංසාරෙ පුරාම බර්ත්ඩේ සමරන්න ඕනේ🥺ඒත් එයා බයයිද මන්දා මට ආදරේ කරන්න මං සැර හින්දා අම්මත් එක්ක පුංචි ට්‍රෝමටික් ෆීලින්ග් එකක් ඇති හොස්ටල් එකේ තනියම දාලා ගිය නිසා ඩිලීට් කරන්න අමාරු තරහක් වෙන අයට එහෙම කරලා නෑ. සමහර අය ඉන්නවා එයාලට හොඳ මූණ පෙන්නලා හරියන්නේ නෑ.අම්මා ඇරුනම තරහ අරන් තියෙන්නෙ ඒ වගේ අය එක්ක සමහර අය සීරියස් මූඩ්වෙකෙන් යන යන තැන පුරාජේරු කියවනවා කොහොමද උගත් බුද්ධිමත් දෙමව්පියන්ට පවා ඉංග්‍රීසි බෑ කියලා අපහාස කරනවා, එහෙම යාලුවෝ එක්ක ඉන්න ඕන විදියක් තියෙනවනෙ එක්කො උන්ට අපිව එපා කරන්න ඕනෙ නැත්තන් උන්ගෙ ඊගෝ එක අඩුකරන්න ඕනේ වෙන කෙනෙක් හරි කොහොමද එයාලා එක්ක සතුටින් ඉන්නේ එහෙම වුණාම මගෙත් තිබුණා ඊගෝ එක හරියට ඒත් දැන් ටිකක් අඩුයි මගේ සෝල්මේට් ඒක බස්සලා තියෙන්නේ😂😂.
දැවෙන සිත් සුවපත් කරන ගුරැතුමා
අපේ සර් ...එක වචනයක් ඇහුනත් හිත් නිවෙනවා.බුදු සරණයි සර් 🙏🙏
මනුස්සයන්ගේ හිත් නිවන සර්ට ගොඩාක් පිං♥️
මේ දේවල් තේරුම් ගද්දි වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි 💔 ජිවිතේ හැටි නේද සර්..😌 ස්තුතියි 🙏ජයවේවා ඔබතුමාට ❤️
සර්ගෙ මේ කතාව මම ඇහුවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන මටම කීවා වගේ අදත් අපි අතර ලොකූ රණ්ඩු වක් උනා මම ඉන්නේ පිටරට එයා අද fon එක පොලොවේ ගැහුවා පොඩි දේකට දැන් කතාකරන්න විදිහක් නෑ මට හිතුනා මම ඉවසුවානමි අද එහෙම දෙයක් වුනා නෑ කියලා ඒත් මොනා කරන්නද දැන් වෙලා ඉවරයි සර් කියන වචන යක් අකුරක් පාසා තියෙන්නේ,ඇත්ත ම ඇත්ත 🙏🙏🙏🙏🙏
ලස්සන කතාවක් ....අලුතෙන් ජිවිතයක් පටන් ගන්න උදව් කරන සර්ට ගොඩක් පින්❤
ඔබ තුමාගෙ කතාවෙන් බොහෝ දේවල් තේරුන් ගත්තා. සර්ට ගොඩක් පිං මිනිස්සුන්ගෙ සිත් වචනයකින් හරි සුවපත් කරනවට.
ඇත්ත සර්.රන්ඩු වෙල වෙලා එපාම වෙනවා ආදරේ කරන්න.. හැගිම් දැනිම් නැති මිනිස්සු ගානට වැටෙනව..
ඔව් ඇත්තටම මේ දැනුත්. මැරිලා යනවනම් හිතෙනවා මාව
එයා කේන්ති ගනිද්දී මන් නිහඩයි,මට කේන්ති ගිහින් තියෙද්දී එයා නිහඩයි,නින්දට යද්දී දෙන්නම යාලුයි,😊❤
Video එක තාම බැලුවෙ නෑ මේක මම කරලා තියෙනවා මේක වැඩ කරනවා හැබැයි සමහර වෙලාවට හරියන්නෙ නෑfake an apology after a fight. අපේ අම්මා තාත්තට තරහ ගියාම සද්ද නැතුවම ඉන්නවා. එතකොට තරහ නිවුණට පස්සෙ වෙන වෙලාවක ප්‍රශ්නෙ විසඳගන්නවත් ඇති.
සර්ගේ කතාව සත්තයි අපේ ජිවිත කොයි වෙලේ මැරේයිද දන්නේ නෑ එත් එ ටික තේරුම් කරන්න මැරිලා වලේන් නැගිටලා ආවත් ඔය ටික තේරුම් කරන්න බෑ
මං මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මට ඒ තරම් ප්‍රයෝජනවත් ,,,,, මට ගොඩක් තරහා ගියාම මං මේක බලනවා පස්සෙ තරහා නිවාගෙන එයාගෙ වැරැද්ද උනත් මං සමාව ඉල්ලලා ආයි ආදරෙන් ඉන්නවා ❤
සර්ගෙ එ වචන ටික 🥺❤ හැමෝම sir වගෙ හිතනො නම් මෙ ලොකේ කොච්චර ලස්සනද 🥺🥰❤ බුදුසරණයි 🙏🤍
ගුරුතුමනි වටිනා කතා කියල දෙනවට ස්තූතියි බුදු සරණයි
මට නම් තරහා එනවා ඒත් ඉක්මනින් උනුවෙනවා හදවත මම ආදරය කල කෙනා හරිම හොදයි අපි ඈත හිටියත් හරිම ආදරයෙන් හිටියා මම වැඩ්මල් උනත් එයා ඒක ප්‍රශ්නක් කලේ නෑ පොඩ් දේන් සැක කරනවා එයාගේ හිත ඉක්මනට රිදෙනවා කෙලවරක් නෑ දෙන්නම අඩනවා ඉවරයක් නෑ තරහ වෙනවා මට දැනුන ඒයා මා ගැනහිතන් නෑ වගේ මම දුකෙන්ම එයාගෙන් සමුගත්තේ 😢😢😢😢😢😢❤❤
ඇත්තටම හරි වැදගත් මෙි වගෙ දැනුවත් කිරිම ගරන ගොඩාක් පිං තව තවත් බුද්ධිය වැඩි වෙිවා ලස්සන ගමනකට අසිර්වාද කරනව මම හරිම අසයි සර්ගෙ වැඩ සටහනට
රිදුන හිත් සුවපත් කරනා ගුරු පියානනි ගොඩක් පින් සහ ගොඩක් ඉස්තුති ❤️
සර් කියපු කතාව ඇත්තටම ගොඩක් වටිනවා
ආදරේයි මගෙ දෝනි ඔයාට හැමදාමත් මගෙ දෝනි ඔයා තමා අයියගෙ මුළු ලොකෙම මගෙ දෝනි i love you මගෙ දෝනි 🌎❤
දුක හිතුනු වෙලාවකට..........
ඔය වගේ video එකක් ඔනේ plz 🥺
ආදරේ නිසා හැමදාම ඉවසුවා.මාව රිද්දුවත් මම නොරිදව ඉදිය.වරදක් නැතිව වැරදිම අහන් ඉදිය.
මේ ජීවිතෙන් එයාව අතෑරල දෑම්ම..
මම ස්‍ර්කන්ඩ් වෙන්න කැමති මේ ලෝකෙ දැනට ජීවත් වෙලා ඉන්න පිරිමින්ගෙන් මං කැමතිම පිරිමියට විතරයි, දැනට නම් එයා එක්ක තරහ යනවට වඩා දුක හිතිලා රෑ එලිවෙනකම් අඬනවා. දැනට නම් මං ටිකක් ඒ හාදයට බයයි😂 මගේ යකාට මොකක් වෙයිද කියලා හරියටම නම් කියන්න දන්නෙ නෑ එයා දිහා ආදරෙන්ම විතරක් බලන්න පරිස්සම් වෙන්න තමයි හිතන් ඉන්නෙ එයා එක්ක තරහ යන්න හේතු තියෙයිද සැකයි හැබැයි මම යාලුවොන්ව ඉවසනවා තරහ ගන්නවා අඩුයි. අම්මා එක්ක විතරමයි ඇත්තට තරහ යන්නේ සමහර හැදෙන්නෙම නැති අය එක්ක කොච්චර කිව්වතිඟි දුන්නත් වෙන ක්‍රමවලට කිව්වත් වෙනස් වෙන්නෙ නැති අය එක්ක නම් තරහ යනවා බෝයි එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වෙන්නෙ සංවාද ඒවා අණුසුම් වෙන වෙලාවල් තිබුණත් මම තාම බොරු තරහක් අරගෙන නොසන්ඩාල පිරිමින්ට හැර එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ්ට නරක විදියට බැනලා නැහැ. එක්ස් එක්ක රණ්ඩු කරලා තියෙනවා ටිකක් හොඳට හිතලා කල්පනා කරලා කරලා රණ්ඩු නොකර බැරි වෙලාවට වෙන පිලියමක් ඇත්තෙම නැති වුණාම එහෙම කරලා තියෙනවා.
අපේ සර් ඔයා කියන කතා වලට ගොඩක් හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා ගොඩක් පින් ❤🙏
මෙවැනි වටිනා උපදෙස් ඉදිරියටත් ඔබතුමාට කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා🎉
සර්ගෙ වචන නම් බාවනාවක් වගෙ ඒක නිසාමයි මම සර්ගෙ පන්ති යන්න පටන් ගත්තේ ❤️
මමත් ආදරේ කලා ඊට පස්සෙ අපි වෙන්වුනා...මට පුන්චි පුතෙක් ඉන්නවා..ඔහොම වෙද්දී මට තවත් කෙනෙක් ආදරේ කරන්න ලන්වුනා..අපි හුගක් ආදරෙන් හිටියා..හරියටම අවෘද්දක් ආදරෙන් හිටියා...එයාලගෙ ගෙදරින් මට කැමති නෑ ඒ හින්දා එයා මගෙන් ඈත් වෙන්න ඕනි කිව්වා...මන් එයාගෙ සතුට ගැන හිතලා එයාට යන්න දුන්නා.....ආදරේ කියන්නෙ ලබාගන්න එකම නෙවෙයි ආදරේ කරන කෙනාගෙත් සතුටට ඉඩ දෙන එක ...
ආදරණීය ගුරුතුමා.........❤
වචනෙන් පරිසමාප්තියෙන්ම ගුරුවරු.......
ගොඩක් වටින් කතාවක්.....තෙරුවන් සරණයි... අපේ සර් 🥺❤️🙏
Truwan saranai sir
හැමදාම සර්ගේ වීඩියෝ අහනවා.හිතටමාර සැහැල්ලුවක් සර්❤️.
ඇත්තමයි කටහඩ මම ඇහල තිබුනට දැක්කේ අද . අර්තවත් වචන අර්තවත් දේශනක් වයසට වඩා පරිනත වූ මිනිසෙක්... බොහොම ස්තූතියි සර්..
මන් ආසම ගුරුවරයෙක් ආදරෙයි
ප්‍රේමය ඇතුළෙ ඔයා දිනන්න ඔයා දින්නම අපි දිනන බව මං දන්නවා😘😘😘😘😘😘😘❤❤❤❤
Thnak you මිනිස්සුන්ගේ ඇවිලෙන හිත් නිමනවට........ ❤ 🤕🥺💗
සර් ගෙ එක වචනයක් අහුවාත් හිතට sansimk.බුදු සරණයි sir
මම කවදාවත් ආදරේ ඉදිරියේ තරහ අරගෙන නැ.මම බයම තරහින් කියන වචන වලටමයි.ඒ වචන වලට කොයිතරම් මාව කම්පා වෙනවාද කියනවා නම් කවදාවත් මම තරහින් කාටවත් වචන කියන් යන්නේ නැත්තේ එතරම්ම වචන වලට මට කෙනෙක් එපාවෙන නිසාමයි.ඉතිං මම බයම නපුරු වචන කියන්න සහ අහන්න.බයම වචන වලටමයි.💔
සර්ට ගොඩක් පිං🥰🌻❤️....
ඉගෙන ගන්න ජිවිතේ ගැන ගොඩක් දේවල් තියෙනවා සර් ගෙන්.. ❤️❤️❤️🌹
ජීවිතේ වෙනස් කරපු වීඩියෝ එකක් ඔබතුමාට පිං
මාර වටිනවා 🥺❤️ මට මේක එව්වෙ එයා ❤️🥺
ඉවසුවට වැඩක් නැති අවස්ථාව එමටයි... සිදු වි හමාරියි......
හැමදාම අපෙ හිතෙ ඉන්න ගුරුතුමා❤❤
surch karalama hoyala balanna apu video ekak thank you sir❤
Hadawathata danenanwa ape athin nodanuwathwa ho wena waradi hadaganna hithenawa ස්තුතියි... ඔබතුමාට
අහිංසකී කිව්වට අහිංසකම නෑ ඔකේ රැවටෙන්න එපා ඒත් ආදරෙයි ඇත්තමයි❤ මිනිස්සු අඳුන ගන්න ලේසිම ක්‍රමයක් භාෂා භාවිතය ඒක පුද්ගලයන්ට හරිම ආවේණික දෙයක් කොච්චර ෆේක් වුණත් හිත කතා කරනකොට නියම කෙනා හඳුනාගන්න පුලුවන් ඒක කලාවක් .
මම දුකින් ඉන්න වෙිලාවෙි මෙි විඩියෝ එක දකින්නේ . tnx sar❤❤❤❤
ගොඩක් වටින කතාවක් ❤❤
හරියටම ඔක්කොම කිවුවා ❤❤
හිත් සුවපත් කරනවට ගොඩක් පින් සර්
මාස 9කට කලින් මේක ඇහුවනම් අනේ😔 , තරහ ගියාම කියන වචන දරාගන්න බැරිම තැන දි එයා මාව දාලා යන්න ඇති 🥺
Aneee 🥺
Meka dakkoth eya mg dai
Eyaawa aaye lagata ganna පුළුවන් ne
godakma watinwa mata ...❤❤❤❤❤❤