බුදුගුණ කියවුණත් ජලනන්දන පිරිත මට අවුල්/I find it confusing even if Buddha says Guna

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 64

  • @kushanchiranga9330
    @kushanchiranga9330 2 года назад +7

    නියමයි සනත් අයියේ පාතේගම හාමුදුරුවෝන්ට කට උත්තර නැ ,වටේ යනවා

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 2 года назад

    ප්‍රඥාව පහළ වේවා , බොහොම පිං අයියෙ
    තෙරුවන් සරණයි 🙏

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 2 года назад +5

    හාමුදුරුවන් කොරේ කොර උනා.සත්‍ය කතාකරන උබට පිං මචං.🙏🙏🙏🙏

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 Год назад

    aye mata katakaranepa kiyanna budda srawakayekuta baha. me ghanaya amu horek.. horek.

  • @gurunnanse-8420
    @gurunnanse-8420 2 года назад +4

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ මහචාරියා වනචාරිවෙලා ගියා🤣🙏

  • @jacobfernandez6649
    @jacobfernandez6649 Год назад +1

    චතුරාක්ඛ භාවනා ගැනවත් අදහසක් නැති පිස්සු හාමුදුරු කෙනෙක් මල්ලි.
    මේවගේ හිස් පනිට්ටු තමයි ජාතික රූපවාහිනියට උස්සන් එන්නෙ මිත්‍යාවට උත්තර දෙන්නෙ, මෙයාලම ඉන්නේ මිත්‍යාවේ.
    බොහෝම පින් මේ වගේ අයව ප්‍රශ්ණ කරනවට 💐🙏

  • @sumithasanka9823
    @sumithasanka9823 2 года назад +1

    ඔය පිරිත් නැති බුදු කෙනෙකුට දැන් ඔය පිරිතෙන් සෙතක් වෙන්නෑ තවත් හීන ලොකෙක බෙත් බොනවා වගෙයි.ඉගෙන ගන්න මහායාන බුදු දහම අඩුම තරමින්.

    • @talkwithsanath
      @talkwithsanath  2 года назад

      සිරිධම්මගෙ පස්ස ලෙවකද්දිද ඕවා ඉගෙනගත්තෙ

  • @grationfernando6692
    @grationfernando6692 11 месяцев назад

    මෙයාට කිසි දෙයක් කිව්වට පිළිගන්නේ නැහැ මහත්තයෝ. කොහෙද යන්නේ මල්ලෙ පොල් උත්තර දෙන්නෙ

  • @YAKAHUB
    @YAKAHUB 2 года назад

    addeh thank ayya. me hamuduruwonge kalkiriyawa matath allanne na. thank you aththa thathve pennuvata.....

    • @talkwithsanath
      @talkwithsanath  2 года назад +2

      බුදුසරණයි

    • @YAKAHUB
      @YAKAHUB 2 года назад

      @@talkwithsanath budusaranai.

  • @deeptechdata
    @deeptechdata 2 года назад

    මෙම තර්කනය ඉතා හොඳයි

  • @nirmandarshana9513
    @nirmandarshana9513 Год назад +1

    තවත් සාසනය විනාශ කරන්න ආපු මහාචාර්ය ස්‍වාමින් වහන්සේ කෙනෙක්

  • @amilasenarath3344
    @amilasenarath3344 Год назад

    Obata budda darmaya therenawanam ban😮
    ai swamin wahanselata atack karanne Uba budunda uba awa dakkada

    • @amilasenarath3344
      @amilasenarath3344 Год назад

      Oya magul kohenwath hoyanna apa
      Matto tho toothulin dakapan matta

  • @charithrathnayake6529
    @charithrathnayake6529 2 года назад +1

    සත්‍ය හෙලි කරන උඹට පිං❤

  • @thushanwickramarachchi3152
    @thushanwickramarachchi3152 2 года назад

    මෙය බොහෝ දෙනා නොයෙක් වැඩට යොදා ගන්නා වූ ද උසස් කොට සලකන්නා වූ ද පිරිතකි. මෙය බෙහෙවින් භාවිත වන්නේ මන්ත්‍ර ගුරුකම් කරන්නවුන් අතරය. එහි පාළි සිංහල සංස්කෘත යන භාෂා තුනේ ම වචන දක්නා ලැබේ. සිංහල වචන හා පාළි වචන පසු කාලයේදී ඇතුළු වූ ඒවා විය හැකිය. නූගතුන් විසින් අතින් අතට ලිවීමේ දී නොයෙක් විට වචන වෙනස් වී ලියැවේ. මේ පිරිතෙන් වැඩ කරන බොහෝ දෙනෙකුන් වෙත ඇති පිටපත් ගණනක් අප විසින් පරීක්ෂා කර බලා ඇත. එකිනෙකට සමාන පිටපත් දෙකකුදු නො දක්නා ලදී. මුද්‍රිත පොත්වල ඇති පිටපත් ද එසේම ය. වෙනස්කම් කොතෙක් ඇතත් කවුරුත් තම තමන් වෙත ඇති පිටපතින් තම තමන්ට පාඩම් ඇති සැටියෙන් මේ පිරිතෙන් නොයෙක් ප්‍රයෝජන ලබති. එබැවින් පිටපත්වල වෙනස්කම් ඇත ද ගුණය ලැබෙන බව කිය යුතුය.
    ජලනන්දන ගාථාවලින් යම්කිසි අදහසක් ද නො ගත හැකිය. එක් කලෙක ආනන්ද ස්ථවිරයන් වහන්සේ රොඩි ගැහැනියක විසින් යම් කිසි ගුරුකමක් වශී කරගෙන සිටි විටෙක තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේ විසින් අන්නද ස්ථවිරයන් වහන්සේ මුදවා ගැනීම පිළිබඳ කථාවක් තිබේ. ඒ කාථාවේ මුල අන්නද ස්ථවිරයන් වහන්සේ විසින් රොඩී තරුණියකගෙන් පැන් ටිකක් ලබා ගැනීමය. මේ කථාව අපේ බණ පොතව ඇතියක් නොවේ. ජලනන්දන පිරිත ප්‍රබන්ධ කර ඇත්තේ ඒ කථා පුවත අනුව වියහැකිය.
    pitaka.lk/books/punyopadeshaya/39-18.html

  • @jagathpriyantha7531
    @jagathpriyantha7531 2 года назад +1

    ත්‍රිපිටක පනතට ලුණු ඇඹුල් ඇතුව කිව්ව නිසානෙ ඔච්චර ⁣ඔරොප්පුව 😉

    • @talkwithsanath
      @talkwithsanath  2 года назад

      😂😂😂
      ලුණුඇබුල් ඇතුව කිව්වෙත් මේ විදිහටම කියලා හිතාගන්නම්කො😂😂😂

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 2 года назад

    අවසාන වශයෙන් පිළිගන්න වෙන්නේ චීවර දරන නොදරන සමස්තයක් ම පාහේ නාලිකාවලදී දෙන අදහස් ඔවුනොවුන්ගේ ඒවා නොව script එකක දෙන නිෂ්පාදක ඈ පිරිස්වල අභිලාෂයන් ඉටු කරන ඒවා බවය. නමුත් භික්ෂු වේෂයෙන් යමෙක් එවැන්නක් ප්‍රකාශකළොත් එහි වගකීම සාමාන්‍ය ජනතාව බැරකරන්නේ ශාසනයටයි.

  • @brawo3gaming751
    @brawo3gaming751 2 года назад

    අර වෙදාගෙනුත් අහපන්කෝ මෝනාහරි උගෙ විදියට හැම මගුලම ලෙඩක් බන්
    ඒක මාර ලෙඩක්

  • @navodyajayasinghe3393
    @navodyajayasinghe3393 Год назад

    UBA ocharadeyak dnnm wanm mahanaweyanko uba pinui kusalui patalawagena

  • @ajaramagga3704
    @ajaramagga3704 Год назад +1

    කමෙන්ට් වලිනුත් උබව අන්දල උබට ඒක තේරෙන්නෙ නෑ.

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 года назад

    Pathegama hamuduruwo boho asuu piruu thean athi himi namak. Methana karanne dahama vinaasa kireemak.

    • @renukagamage6468
      @renukagamage6468 2 года назад

      ගිහියෙක්ට වැඩිය හාමුදුරුවෝ ගොන් අනේ හාමුදුරුවෝ කියන්න බැරිනම් ආයේ ඕවාට නෑවිත් ඉන්න 🤣🤣🤣🤣🤣

  • @prakashpriyankara6951
    @prakashpriyankara6951 2 года назад +1

    වටේ යනව 😁

  • @rasavahini2238
    @rasavahini2238 2 года назад

    "මහා"චාරියාගේ "කුඩා" මොළය...😅😅😅

  • @arunithabeywardhana5116
    @arunithabeywardhana5116 2 года назад

    ජලනන්දන පිරිත තපෝවනේ පැත්තෙන් ලියවුන එකක් වෙන්න බැරිද 😁😁😁

    • @talkwithsanath
      @talkwithsanath  2 года назад

      නෑ බං.. ඒක අපේ පැට්තෙ ලියවුණ්වෙ

  • @champaratnayake7181
    @champaratnayake7181 2 года назад +3

    මේ සනත් කුසලය කියන්නේ නිවන මඟ වඩන්නට පුරුදු කල යුතු කුසලතා මාර්ගය මිසක් බුදු ගුණවලින් සත්‍යක්‍රියා කරන එක නෙවෙයි. සමථ භාවනාවක් හැටියට බුදුගුණ සත්‍යක්‍රියා කරලා යම් තාවකාලික චිත්ත සමාධි වඩමින් පිං එකතු කරගන්න පුළුවන්. පින උදව් වෙන්නේ. සසරේ යන්න. කුසලය කියන්නේ සතර සතිපට්ඨානය වඩමින් විදර්ශනා මාර්ගයේ ගමන් නිරීම හෙවත් සිත හා සිතිවිලි ගවේෂණය කරමින්, මේ ලෝකය තුල ඇති ...හොඳ, නරක....කැමති, අකමැති ...වැනි ද්වී ස්වභාවයන්ගෙන් සිත ඉවත් වීමට මාර්ගය සකස් කිරීම. මහාචාර්යවරයෙක් කියන්නේ මෝඩයෙක් නෙවෙයි. ඉස්සෙල්ලා බුද්ධ දර්ශනය ඉගෙනගන්න. බලපිටියේ ගමේ චන්ඩි පාට් වලට සත්‍යය යටපත් කල නොහැකිය.

    • @talkwithsanath
      @talkwithsanath  2 года назад

      ආතල් දෙන්න එපා චම්පා..
      ඔයාගෙ මීවන බය්යා මට ලොකු නෑ

    • @champaratnayake7181
      @champaratnayake7181 2 года назад +1

      @@talkwithsanath මම මීවන එක්ක සම්බන්ධ නෑ. මගේ ගුරැවරයා සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ. මම එවපු message එක ඔයාගෙ ගමේ පන්සලේ හාමුදුරු කෙනෙකුට පෙන්නලා අහන්න. එතකොට පැහැදිලි කරයි. ඔයා තමයි ධර්මය ගැන දන්න අයට ගොං ආතල් දෙන්නේ. පින සහ කුසලය, සමථ සහ විපස්සනා ගැන නොදන්න ඔයාට තියෙන්නේ කොස්ගොඩ බලපිටියේ කට්ටියට ඇඟේ තියන උණ විතරයි. මගේ ජීවිතයේ වැඩිම කාලයක් මම යොදලා තියෙන්නෙ නිවන් මඟ සොයාගෙන පුරුදු කරන්න.

    • @talkwithsanath
      @talkwithsanath  2 года назад +2

      @@champaratnayake7181 😂😂😂
      එහෙනම් සිරිධම්මගෙ වගාවක වල්පැල උලාකන්න ගියානම් නරකද

    • @gurunnanse-8420
      @gurunnanse-8420 2 года назад

      🤣🤣🙏 අම්මො සමන්ත

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 Год назад

      ​@@champaratnayake7181සමන්තයා ට ලමයෙකුත් ඉන්නවා ඔය තට්ටයට වැඩිකල් ඉන්ට වෙන්නෑ ඕකව සිවුරු ලගදිම ගලෝනවා😹😹

  • @gayanhawasa9580
    @gayanhawasa9580 Год назад +2

    උබට සයිකෝ බෙහෙත් ගනින් බන්. සිරාවට කියන්නේ ලොකු අවුලක් මචන් . බොක්කෙන් කියන්නේ

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 9 месяцев назад

      😹😹 සමන්තසාදුගෙ එකෙක්ද උබ🐸

  • @sumathinandahimi9907
    @sumathinandahimi9907 2 года назад +1

    Kisima kondak nathuwa Katha karana hati

  • @thilakrodrigo3936
    @thilakrodrigo3936 Год назад

    මුපිස්සෙමල්ලිබුද්දාගමකනව

  • @rupikageethani2782
    @rupikageethani2782 2 года назад

    Hamuduruwange sakachcha api thawath balanney naha. Sarala dekata answer karanna bahaney.

    • @talkwithsanath
      @talkwithsanath  2 года назад

      ආන්සර් නොකරන්නෙ එයාගෙ වැරැද්ද පිලිගන්න අකමැති නිසා

  • @DushmanthaAbekoon
    @DushmanthaAbekoon 2 года назад

    ඉතින් හාමුදුරුවෝට වඩා පුලුවන් නම් උඹ කරලා පෙන්නපන්කෝ මෝඩයෝ🤭🤭🤭,, තර්ක කර කර හිටියට වැඩල් නෑ තමන් නිවන් යන්න බලහන්

    • @talkwithsanath
      @talkwithsanath  2 года назад

      උඹ ගිහින් ඉන්න නිසාද කමෙන්ට් දාන්න ආවෙ😂😂

    • @gayanhawasa9580
      @gayanhawasa9580 Год назад +1

      මූට පිස්සු බන්

  • @dineshpriyankara6352
    @dineshpriyankara6352 Год назад

    Oy පිස්සු මිනිසුන් නටන්න මිනිසුන් රවටා බොරු kiyann

  • @dineshpriyankara6352
    @dineshpriyankara6352 Год назад

    Ape හාමුදුරුවෝ හරියටම හරි

  • @ajaramagga3704
    @ajaramagga3704 Год назад

    ඇත්ත ජලනන්දන පිරිත බුද්ධභාෂිතක් නොවේ. ජලනන්දන පිරිතේ තියෙන සමහර කරුණු වැරදියි.

  • @ajaramagga3704
    @ajaramagga3704 Год назад

    උබ මේක ප්‍රසිද්ධ කරන එසේ උබේ ගොන්කම තව තව අය දැනගන්නවා.

  • @TateTalks9
    @TateTalks9 10 месяцев назад

    සනත් කියන්නෙ නම් පිස්සු යකෙක්🤣😂