මහමෙව්නාව ගැන ඔබ නොඇසූ කතා / Stories you haven't heard - talk with sanath for dhamma

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 102

  • @MASTER-mq5sn
    @MASTER-mq5sn 7 месяцев назад +7

    මහමෙව්නාව යනු සුවඳ හමන සඳුන් ගසක් වගේ... එම පාරිශුද්ධ ආයතනයට නින්දා කරන දොස් නගන අසත්පුරුෂයා වනාහී ඒ අවට තිබෙන තුත්තිරි ගස් වැනිය... භාග්‍යවතුන්වහන්සේගෙ බුද්ධ වචනය අනුව බලන කල්හි අසත්පුරුෂයා ගිහි හෝ පැවදි භේදයකින් තොරව අධර්මයටම තැනදී අධර්මයෙන්ම උපන් ලාමක සිත් දරාගෙන ලාභ සත්කාරය අරටුව කරගෙන වසන අයයි. අසත්පුරුෂයා යනු නීච ලාමක සිත් දරමින් අනුන්ට නින්දා අපහස කොට සතුටුවෙන කෙනෙකී
    තපෝවන ආරණ්‍යය වර්තමානෙ බුදු සසුනට කැලලක් ගෙනෙන අසූචී වලකට උපමාකොට සම කලාට කම් නැත, එවන් ආයතනය සම්බුදු සසුන වනසමින් ධර්ම විනයට නොගැලපෙන දේවල් කරමින් සිල් පුරානා මිනිසුන්ගෙ ගුණ මකමින් නිරයටම අඩිය තියමින් යන ආයතනයකී... එම ආයතනයේ අසත්පුරුෂ මිත්‍රකම් වලට උඩගෙඩිදෙන ලබුණෝරුවෙ ආරණ්‍ය නමින් පෙනී සිටින සමලිංගික පැවිදි පිරිස්ද සිටිති. අහෝ මෙවෙනි පව් කාර මිනිස්සුගෙ උපත මොන තරම් දුගදද අසීලාචරද එය වචන වලින් විස්තර කිරීමට නොහැකි තරම්ය... මහමෙව්නාව භාග්‍යවතුන්වහන්සේව ඉස්මතු නොකලා නම්, අද කාලේ ආයෝනිසෝ මනසිකාරයෙන් කල් ගෙවන බොහෝ පිරිස් අසත්පුරුෂ ගිහි පැවදි පිරිස් වෙත හීලා නැති ගොන්නු වගේ පෙළහර පානා බව නම් සැකයක් නැත. මහමෙව්නාව ආයතනයට දොස් නගන සහ තම ලාභ සත්කාර අරමුණු ඉටු කරගැනීමට පමණක් මහමෙව්නාව යන ආයතනය භාවිතා කරන ගිහි පැවදි පුද්ගලයින් හට සාදරයෙන් ලියමී... කරුණාවෙන්ම එකිනෙකාට උපකාර කරගනිත්වා... දුර්ලභව ලැබුණු මිනිස් සිත කෙලෙස් වලින් මුදාවා ගෙන සුවසේ වසත්වා.. අසත්පුරුෂ ඇසුරෙන් තමනුත් නිදහස්වි එහි ඇති භිය දැක එයින් මිදීමට අන් අයටද උපකාර කරත්වා... නිවරදි ශාස්තෘවරයෙකු මුණ ගැහිලත් එකි නෙකාට වාද කරගනිමින් ලාභ සත්කාරයට මුල් තැන නොදී ශාස්තෘන් වහන්සේගෙ ධර්මයම පමණක් හිස් මුදුනින් පිළිගනිත්වා. බාලයන්ගේ ඇසුරට නොවැටෙත්වා.... එකට එකතු වී පව් කලාට, විඳවන දවසට තම තමන් තනිවට එම රටාවන් ගෙවා දමන බව නිරන්තරයෙන් සිහියට ගනිත්වා... එකි නෙකා කෙරෙහි මෙත් සිතම වඩත්වා.... 🙏🌼

    • @joyperera2908
      @joyperera2908 7 месяцев назад +2

      අනිවාරෙන්ම ඔව් මල්ලි... ඔබට බොහො පින් සිදු වේවා දැනුවත් කලාට අපිව

    • @talkwithsanath
      @talkwithsanath  7 месяцев назад

      රිදෙනවද..
      සිද්ධාලේප හොඳයි ඕකට

    • @kumudurajika7777
      @kumudurajika7777 6 месяцев назад

      Hariyatama hari,🙏🙏🙏🙏

  • @kumudurajika7777
    @kumudurajika7777 6 месяцев назад

    පවි අසාර්ථක උත්සාහක්.තව දුරටත් ඉගෙනගෙන ඉදිරිවටයට යන්න try karanna,තෙරැවන් සරණයි ..

  • @Sheyy911
    @Sheyy911 8 месяцев назад +8

    සනත් සුමින්දව මහමෙව්නාව අසපුවෙන් ගනන් ගත්තෙ නෑ ඒකයි මේ අවුල.කිරුලපන සාදු සරණ ගිහින් ඉන්න මෙ බෙට්ට කවදානම් මේ වෛරය අත්හැර ගනීද?

  • @pathmakumari4137
    @pathmakumari4137 3 месяца назад +1

    ආයුෂ අවුරුදු 10 ට අඩු වෙලා මෘගසංවර්ෂාවට හසුවන කොට්ඨාසයක් බිහිවෙනවා අනාගතයේ කියලා මම අහලා තියනවා මේ ඒ අයද ?
    ඇස් ඇති ඇත්තෝ අසේවනාච බාලානං පන්ඩිතානංච සේවනා කියා දන්නවා
    මේ අයට පිරිසිදු දහම හිතන්න යෝනිසෝමනසිකාරය වැඩේවා
    තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @Nalinmadushanka039
    @Nalinmadushanka039 8 месяцев назад +6

    😢මටනම් කියන්න තියෙන්නේ එක දෙයයි. ඉන්දික තොටවත්ත පෙර කරුමයක් කරගෙන මේ භවේ ඇස් දෙකට කෙලවගත්ත. දැන් මේ කරන ආර්ය උපවාද වලට මූට ඊළඟ භවේ පෙරේත භවයක තිරිසන් හෝ උපදින්නවත් වරමක් නැතිව නිරයටම පාත් වෙනවා 🤟

  • @nethmini-uo3mw
    @nethmini-uo3mw 7 месяцев назад +3

    මෙිි අන්ධය විතර බනදන් කවුරැත් නැතිවිදියටයි කතාව
    .මුවරටින් පිටිවහල් කරන්න ඔනි.හවුල්කාරයොත් එක්කම

    • @upulmanavadu5057
      @upulmanavadu5057 7 месяцев назад

      තට්ටෙත් ගාල ..කේ තාරත් ගාලම පිටුවහල් කල යුතු

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 7 месяцев назад

    ඔබ හරිම හරි

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 8 месяцев назад +7

    අනේ මඳ මානසික මිනින්සුනේ පව් කරගන්න එපා ඔයගොල්ලෝ කව්ද අපිට කියාදෙන්න හිස් මිනිසුන් නේ සාසනය විනාසකරනවානම් ඒකට ඉන්නවා වගකිවයුතු පිරිස
    නිකන් අකුසල් කරගන්නේ නැතිව ඉන්න

    • @talkwithsanath
      @talkwithsanath  8 месяцев назад +1

      වගකියයුතු.😂😂 කවුද දන්නෑ නේද ඒ

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 8 месяцев назад +3

      අයාලේ ගිය මගේ ජීවිථයට හරිමග කියාදී තිසරනයේ පිහිටුවා බුදුරජානන් වහන්සේගේ සිසිල් සෙවනේ පිරිනිවන් පානතෙක් නිවහනසැලසූ මගේ ගුරුදෙවිදුට නමස්කාරකරමි

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 3 месяца назад

    විශාඛා නැකැත් කෙලියේ ගිය තැන තියෙන තැන ලින්ක් එක එවන්න.

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 8 месяцев назад +2

    අපුරු දිගහැරුමක්, අගෙයි 🙏🙏🙏🙏

  • @HasinduChamod
    @HasinduChamod 8 месяцев назад

    තෙරැවන් සරණයි

  • @spiritualextinguishment5816
    @spiritualextinguishment5816 8 месяцев назад +3

    කව්රුත් කලබල වෙන්න එපා සනත් සුමින්දට සතියකට සැරයක් video ekk dala vives gnna ona හින්දා ..අනික අර අන්දයා ඉස්සර මහමෙව්නවට ඇවිත් ජොගී නටන්න හදලා එහෙන් එලෙව්වා .ඇරියස් ඔක්කොම

  • @rathanathero7710
    @rathanathero7710 7 месяцев назад

    ආරම්භය...එතන තමා....

  • @somehome007
    @somehome007 5 месяцев назад

    සනත් මහත්මයා, මහමෙවුනාවෙන් "අභිදර්මය දෙවියන් සදහා ඩෙශනා කරපු දෙයක්ය මිනිසුන් සදහා නොවෙය " කියල ප්‍රකාශ කරනවා. තවත් දෙයක් මා අසා තිබෙනවා, "අභිදර්මය බුදුපියානන් වහන්සේ දිව්ය ලොකයක සිට දෙශනා කලේ එය එතරම් දීර්ග නිසා කාලය කෙටි කර ගැනීම පිනිසය" කියල කතාවක් මා අසා තිබෙනවා. මේ කතා දෙකේම තියන සත්ය අසත්ය හැකිනම් ත්‍රිපිටක මූලාශ්‍ර ඇසුරෙන් පැහදිලි කර දිය හැකිද?

  • @Chamodha_Harshana
    @Chamodha_Harshana 8 месяцев назад +2

    ඊලග වීඩියෝ සාකච්ඡාව ඕනේ 👍

  • @Sheyy911
    @Sheyy911 8 месяцев назад +7

    මෙන්න මහමෙව්නාව එක්ක වෛරයෙන් ඉන්න සනත් සුමින්ද සමජයම ගද ගස්සන බෙට්ට 😂

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 3 месяца назад

    ඇති යන්තම් ඉන්දික හරි මාර්ගෙට ආවා

  • @csaw7064
    @csaw7064 7 месяцев назад

    denna ekata dakinna lebeema hodai

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 3 месяца назад

    කිරිබත්ගොඩ ඔය කේන්දර ප්‍රතික්ෂේප කරාට හොරෙන් ඒවාත් බලනවා නේද?දේවාල පස්සෙ යනවා නේද?

  • @KumuduGunawardana-vk8fu
    @KumuduGunawardana-vk8fu 7 месяцев назад

    Aiye ඔයාව සම්බන්ද කරගන්නෙ කොහොමද

    • @talkwithsanath
      @talkwithsanath  7 месяцев назад

      0770683081
      මේකට පූලුවන් වෙලාවක මැසෙජ් එකක් දෙන්න.මං ගන්නම්

  • @wow2337
    @wow2337 7 месяцев назад

    ඇත්ත තිත්ත යි නේ. මහ මෙව්නාවෙ අය ඒක බදාගෙන. මධ්‍යස්ථ තැනක නෑ

  • @anomamaggonage761
    @anomamaggonage761 8 месяцев назад +2

    අනික අපේ රට සාමාන්‍ය රටක් නෙමෙයි. ඒ බුදුපියාණන් වහන්සේගේ ආශ්චර්ය නිසා. ශාක්‍යයෝ ලංකාවට ගොඩ බැස්ස දා ඉඳලම සිංහල ජාතියයි බුදුදහමයි රැකෙන්නේ පුදුම විදිහට. මොන විදේශ බලවේග ආවත් එයාලට අකුලාගෙන යන්නම වුනා. ඊටපස්සේ රට නහන්න එවපු රෝහණ විජේවීර ප්‍රභාකරන්වත් ඉතිරි කලේ නැහැනේ. ටික කලක් යන්න දීල ඉවර වෙනවා. මෙච්චර දේවල් රටට කරපු ඉංග්‍රීසින්ට වත් ඉන්න ලැබුනේ නැහැනේ. ඔය ටික අපේ රට ජාතිය බුදුදහම නහන්න එන අය තේරුම් ගන්නෙම නැහැ. තමන්ලා දිනන්න බලන් එන්නේ. නමුත් දවසක පරදින්නම වෙනවා. දැන් මේ රටේ වෙන්නේ එ වගේ සිදුවීමක්. රට රජකාලෙට ගෙනියන්න වෙන ක්‍රියාදාමයක්. කවුරු හෝ රටේ නායකයෙක්ගේ නම ඉතිහාස පොතේ ලියවීමට අවශ්‍ය කරුණු එකතුවක් තමා මේ වෙන්නේ. රට දෙමළුන්ගෙන් බේරාගත්තය, වෙහෙර විහාර ඉදිකලාය,(මේ කාලයේ තරම් චෛත්‍ය ඉදිකෙරුනේ නැහැනේ රජකාලෙට පස්සේ) බුදුදහම අන්‍ය අගම්කරණයෙන් බේරා ගත්තාය, බුදුසසුනේ කඳ පනුවන් උගුල්ලා දැමුවාය. අවුරුදු 200 ගානක් වැටිලා තිබුණු රට නැවත ගොඩ ගත්තාය කියන උදාර වාක්‍ය ඉතිහාස පොතේ ලියවෙන්න අවශ්‍ය කතා එකතුවක් තමා මේ ගොඩගැහෙන්නේ. කවුරු නමුත් ඉස්සර රජකාලේ හිටිය කෙනෙක් නැවත ඉපදිලා වගේ. ස්වභාව ධර්මය වෙනස් කරන්න කාටවත් බහ. ඒක නම් සහතිකයි. ඉතින් අද මේ අය කරන්නේ එතුමාගේ නම බබළවන්න දායක වෙන එක. සංසාරයේ නය ගෙවන හැටි.

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 8 месяцев назад +1

    😂😂😂 පොඩි ලමයි දෙන්නෙක් එකතුවෙලා චින්චුරෑබත් උයනවා. 😮😮😮.

  • @CIDJaffnaAirport-rx5be
    @CIDJaffnaAirport-rx5be 7 месяцев назад

    Ei Metharam Mahamevnawa Samaga viraya?

  • @ccsl6890
    @ccsl6890 8 месяцев назад +3

    Mun higamaneta watunama me Widiyo danawa. YT aken Hambakaraganna.
    Akai me karanna.

  • @anomamaggonage761
    @anomamaggonage761 8 месяцев назад +2

    දෙදෙනාම කිවයුතු සියල්ල කියල තියනවා. අපි දැන් අවුරුදු ගණනාවක පටන් මේ ධර්ම විකෘතියට සටන් කරනවා. මතකයිනේ සනත් මිතුරු තුමන්ට face book එකේ දවල් රෑ අපි කට්ටිය සටන් කරපු හැටි.කුණුහරුප ඇහුව බැනුම් ඇහුව දැන් ජීවිත තර්ජන පවා ලබනවා. මට දැන් එක එක numbers වලින් calls එනවා. (ඉදිරියේදී ඉන්න රටේ පොලිසිය දැනුවත් කිරීම තමා කරන්න ඇත්තේ) මට හතුරෝ කියල එවුන් හිටියේ නැහැ මේ දක්වා. මගේ ගමේ රටේවත් මේ ඉන්න රටේවත්. මම මගේ ජීවිතේට කිසිම කෙනෙකුට වරදක් කරලා නැහැ. උදව්වක් මිසක. නමුත් කණගාටුදායක දේ බුදුසසුනෙන්ම හතුරෝ ඇතිවීම. ඒත් ගිහියන්ගෙන් නෙමෙයි සිව්රු දරාගත් හොර සාදුලගෙන්. මම හිතන්නේ අපි මේ ලෝකෙට ඇවිත් ඇත්තේ බුදුසසුනේ කඳ පනුවන් එක්ක සටන් කරන්න වෙන්න ඇති. අපි කරන්නේ ඒ කාර්යය. අපි පතාගෙන එන්න ඇත්තේ බුදුසසුන රකිනවා කියන ප්‍රාර්ථනය. ඉතින් ඒවා දැන් කොහොම නිවැරදි කරන්නද. ඒවා වෙන්න තියන ලෙස සිදුවෙනවනේ. වැරදි කරන එවුන් ඒවා බලාගන්න ඕනේ වැරදි නොකර ඉන්න. අපිට කරන්න දෙයක් නැහැනේ. අපිට පුද්ගලයින්ගෙන් වැඩක් නැහැ. අපිට ඕනේ බුදුසසුන රැකගන්න.

    • @talkwithsanath
      @talkwithsanath  8 месяцев назад +1

      අනිවාර්‍ය්ව්න්ම අක්කෙ.සාසනේ රකගන්න එක අනිවාර්‍යෙන්ම කරන්න්න ඕන

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 8 месяцев назад

      නපුංසකයින් මහණ කරගන්න එපා කියා බුදුන් වහන්සේ විනය disciplinary rules නීතියක් පණවා තියෙනවා 😅 රාග craving lust attachment , සහ ද්වේශ hatred ගැටුම් , හේතු දෙක මුල්කොට මෝහය ignorance මෝඩ කම වර්ධනය වනවා .මේ බාන බුදු දහමට ආදරේ නම්, (රාග /ද්වේශ /මෝහ ) මුල්තුන three root causes උදුරා uproot දමා සතර කමටහන් වඩන්න පුරුදු පුහුණු වන්න. නැති නම් ඛණ සම්පත් ඇති වැ, මිනිස් උපත ක් ලැබෙන්නේ නැත . මුදල් money ප්‍රසිද්ධියට බාල වැඩ කරන්න එපා 😅 මා තමයි ඔක්කොම දන්නෙ කියා සිතන්න එපා 👈 උඩගුකම උද්දච්චකම කම විනාශ යේ මුළ යි 😂

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 8 месяцев назад +1

      Oya porakda. Mithya dushtika danne na u inne adure kiyala. Bola danna Darmaya

    • @anomamaggonage761
      @anomamaggonage761 8 месяцев назад

      මම විවාහක නමුත් වැරදි කාමසේවනයේ යෙදෙන්නේ නෑ. තද බල අසාධාරණයක් ළඟ මිසක එහෙමට ද්වේශයක් නෑ මෝහය නම් ඇත්තෙම නෑ.ඒ තරමට මොලේ අමාරුවක් නෑ. නමුත් රටට සිංහල ජාතියට ආගමට ඉතාම ලැදි කෙනෙක්. තවමත් සතර කමටහන් වඩන්න නම් මේ ආත්මයේ සුදානම් නෑ. රාග ද්වේශ මෝහ සහමුලින් දුරුකරන්න ගිහියන්ට බැහැනේ අයියෝ අපිට ඕනේ බුදුදහම බේරගන්න. අනාගත පරපුරට නිවැරදි ධර්මය ඉතුරු කරලා තියන්න. අයි ඔබ සොවාන්ද @@sithimutucumarana2980

    • @anomamaggonage761
      @anomamaggonage761 8 месяцев назад

      ඔව් වරෙන් මලේ සංසාරය පුරාම නිවන් දකින තුරුම බුදුදහම බේරගන්න සටන් කරමු. එක එකාට ඕන තාලෙන් විනාශ කරන්න උන්ගේ අම්ම අප්පාගේ දේපලද.@@talkwithsanath

  • @W.U.Hiruna_Prabhashwara
    @W.U.Hiruna_Prabhashwara 8 месяцев назад

    සා...දු
    සා.......දු
    සා....................දූඌඌඌඌඌ...! ❤

  • @විකෘතියටඑරෙහිව
    @විකෘතියටඑරෙහිව 8 месяцев назад +5

    මහමෙවුනා හැතිකරේ ත්‍රිවිධ රත්නය කියල හිතන් ඉන්න අමු හරක් සෙට් එකක් ඉන්නව

    • @ccsl6890
      @ccsl6890 8 месяцев назад

      Ou api Harak thamai. Ubalahediyalla.
      Pau ubala.🐃🐃🐃🐃🐃

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 8 месяцев назад +1

      ඒහරක් ටික තැන තැන පිරොත් කියනවා ගිහින් බන ඩෙසනා කරනවා සියුරු ඩමා නැති එක විතරයි

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 8 месяцев назад +1

      තැන තැන සියුරු නොඩාපු ගිහියො බනකියනවා ගෙවල්වල මිනිසුන් ගෙන්වාගන පිරිත් කියනවා මීවන පලානෙට ගහනහාමුඩුරුවරු ඒ අය ගැන සොයන්නෙනැට්තේ මොකද මේවා කරන්නෙ එම්බිලිපිටිය සෙවනගල මොරකෙටිය පැත්තට

  • @KumuduGunawardana-vk8fu
    @KumuduGunawardana-vk8fu 8 месяцев назад

  • @lskgems3826
    @lskgems3826 7 месяцев назад

    Me his manussaya pau..

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 8 месяцев назад

    හා හා තෝටවත්ත මම දන්නේ නැහැ සන්නා නිරාගමිකද කියලා නමුත් සේප්ල් නිරාගමික නම් නැතය කියලා මම දන්නවා එය එ බුදුදහමේ ඇති නිර්මල ගාම්භීර බුදු දහම පිලිගන්න කෙනෙක් කියලයි මම හිථන්නේ

  • @සිරියාවතිහපුගස්තැන්නආරච්චිලාගේ

    5:58 අභිධර්මයට අදාල බුදුරජානන් වහන්සේ දේශනා කල එකදු දේශනාවක් පෙන්වන්න පුළුවන් නම්.

    • @talkwithsanath
      @talkwithsanath  8 месяцев назад

      තමුන් කියන විදිහෙ නොවදාල දේශනාවක් පෙන්නුවනම් ලේසිවෙයි නේද

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 8 месяцев назад +2

      මුළු අභිධර්මයම බුද්ධ දෙෂනාව තමයි🥱

    • @ajaramagga3704
      @ajaramagga3704 8 месяцев назад +1

      ​@@talkwithsanath
      ඇයි බන් උබට ඒකට උත්තරනෑ නේද බට විතරක් නොවෙයි උබලගෙ රතන ගුරාටත් එයට උත්තර නෑ තමයි.

    • @anomamaggonage761
      @anomamaggonage761 8 месяцев назад +3

      නාම රූප කියල සුත්‍රවල තියන්නේ අභිධර්මය තමා.

    • @anomamaggonage761
      @anomamaggonage761 8 месяцев назад +2

      නාම රූප කියල සුත්‍රවල තියන්නේ අභිධර්මය තමා. Mr. ajara @@ajaramagga3704

  • @Dinusha85
    @Dinusha85 8 месяцев назад +1

    උබලගේ තර්ක ඔක්කොම බිදලා ඉවරයි බන් කාලෙකට කලින්

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 8 месяцев назад

    කිරින්බත්ගිෆ හාමුඩුරුව්ස්න්ට සල්ලි ටිබෙන නිසා අමිතානන්ඩ හාමුඩුරුවන්ට පිහිට වෙන්න

  • @nethmini-uo3mw
    @nethmini-uo3mw 7 месяцев назад

    අන්ධයො පෙරපව නිසා දැන් ඇස් අන්ධ වෙලා .ලබන ආත්මයතිරිසනෙක්.බව සිතපන්.ඒකට ගැලපෙන ගොනෙක් තවත් ඉන්නේ.විදවයි උබල.

  • @සිරියාවතිහපුගස්තැන්නආරච්චිලාගේ

    සනා උබදන්න මගුලක් තියේ ද?

  • @Sheyy911
    @Sheyy911 8 месяцев назад +5

    මූ දන්න ධර්මයක් නෑ.මොනවද ඕයි තමුන් දන්නෙ.කන්න සල්ලි නැද්ද? ගෑනු දරුවො ජීවත් කරවන්න විදිහක් නැද්ද? රස්සාවක් නැද්ද ගිගාකන්නෙ ඇයි මෙහෙම.ආගමික OCD මානසික රෝගයෙන් පෙලෙන දෙන්නෙක්.උබ ඇත්තටම උන්වහන්සේගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නෑ.හිංචි යූ ටියුබ් බයියා.කිරුලපන සාදුගෙ අතකොලුව😢 😂

  • @ccsl6890
    @ccsl6890 8 месяцев назад +2

    Loketa bududahama Hariyatama kiyadunne 🪷MAHAMEUNAWE.🪷
    Pagaranattannata MahamunawanamHollanba beriwe.😂😂😂😂😂😂
    Pau Ohela.
    Kalapauwalata denuth As andai. Thawath karagannawa.

  • @ajaramagga3704
    @ajaramagga3704 8 месяцев назад

    අනේ බන් උබලගේ රතෙනලද එතකොට සියල්ල දන්නෙ.
    එයාගෙ ලාමක දැනුම දැක්ක මහ සෑ වැලි මලුවෙදී.
    ඒ කොහොමද නැවත නූපදින මාර්ගයක් ගැන මැරිල බලල අත්හදා බලපු වගේ කයිවාරු ගහද්දි.
    මම ඌරුගමුවේ චන්දකිත්කි හිමි

    • @anomamaggonage761
      @anomamaggonage761 8 месяцев назад

      තමුන්ලා කියන ආත්මය දැකලද ඔය කියවන්න්නේ. බුදුහාමුදුරුවන්ගේ ආත්මය කොහෙද කියල එදා ධම්මවිජය හාමුදුරුවෝ අහද්දී කෝ උත්තර අනේ දෙයියෝන්ගේ ආත්මය පෙනේවි ඔහොම යනකොට

  • @rasikaliyanage2863
    @rasikaliyanage2863 7 месяцев назад

    අන්ධයෝ දෙන්නෙක් එකතුවෙලා මොනවාද කියවනවා.
    දැන් සනත් උඹට මේ පොට්ටයාගෙ මහායානය වෙනුවෙන් ද කඩේ යන්නේ?

  • @LorentiusNonis
    @LorentiusNonis 7 месяцев назад

    😮Sorry at present you does not have only sight.Be careful you will loose sigjt also.

  • @rasikaliyanage2863
    @rasikaliyanage2863 7 месяцев назад

    ඈ බං සනෝ උඹ ඔය පොර ටෝක් දුන්නට, උඹ කරේ තියාගෙන ගිය උඹේ කළ්‍යාණ මිත්‍රයා ඇපල් විජේ තෙර සමන්තබඩ්ඩ ඉස්සර දෙකට නැමුනා නේද ? 🤣🤣🤣
    පොට්ටයා සමන්ත බඩ්ඩ එක්ක කරපු වීඩියෝ වලදි උගෙ විකෘති අනුමත කරපු එකයි, පොට්ටයගෙ මහායානික මිසදිටුවටයි උඹ හූ මිටි තියෙන්නෙ උඹට ලැජ්ජා නැද්ද පින්නයෝ..

  • @dr_lorax
    @dr_lorax 7 месяцев назад +1

    ඔයාට වඩා ධර්මය ගොඩාක් දන්න, පැවිදි වෙලා අවුරුදු 20 වෙන, උපසම්පදා සීලය අවුරුදු 12කට ආසන්නව ආරක්ෂා කරන, කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සෙවත් ඥානානන්ද ස්වාමීන් වහන්සේට මොනවත් කියන්නැ
    ගිහිගේ අතෑරගන්නවත් බෑනෙ අයියෙ ඔයාට😲😲

    • @talkwithsanath
      @talkwithsanath  7 месяцев назад +1

      🤣🤣
      නොදන්න ඒවා කියන්න එපා

    • @dr_lorax
      @dr_lorax 7 месяцев назад

      @@talkwithsanath ඔයා කුමාරකස්සප ස්වාමින් වහන්සෙගෙ රෝම කූපයක්වත් වටිනවද😀😀😀

    • @talkwithsanath
      @talkwithsanath  7 месяцев назад +1

      @@dr_lorax 🤣🤣🤣
      උඹල වගෙ වහල්ලු පව් බං.🤣🤣

    • @dr_lorax
      @dr_lorax 7 месяцев назад

      @@talkwithsanath අපි නම් වහල් නැ. ඔයා කුමාරකස්සප ස්වාමින් වහන්සෙව දන්නවද? ලබුනෝරුවකන්ද අහලකටවත් ගිහින් තියෙනවද? උන් වහන්සේලා තම මෑතකාලීනව ධර්ම විකෘති වලට එරෙහිව ලොකුම කාර්‍රයයක් කරේ විභජ්ජවාද වැඩසටහනෙන්😀
      ඔයාට එහෙම කරන්න බෑනෙ. සිල්වත් ස්වාමින් වහන්සෙලට බැනලා අකුසල් කරගන්නෙපා😁

  • @pie_Meems
    @pie_Meems 8 месяцев назад +1

    මෙච්චර කල් පොඩිවට පොදුවෙ විකුර්ති පෙන්නපු නිසා වහල්ලු රගනව . විස්තරාත්මකව මෙ විකුර්ති පෙන්නන්න මෙ බයි වහල්ලුන්ගෙ කට වැහෙන්න .😂

  • @nethmini-uo3mw
    @nethmini-uo3mw 7 месяцев назад +1

    හිගන හැත්ත.

  • @ccsl6890
    @ccsl6890 8 месяцев назад +2

    me dennata loku Uwamanawak thiyenawa kaalayak patan MAHAMEUNAWATA Gahanna.
    Thawath bohodenekta.
    Me mithyadustikayo Ape Gurudewidunta Dahama kiyadenna Kohen Dahama Igenagenada??
    Kaalayak thisse meka karanawa thaamaberiuna.😂😂😂😂
    Lokemapradidda Saddaseela suwaminwahanse guna Aguna kiyanna Ohela kauda???
    YT ake kotas kapala aran Dahama wikurthi karanawa kiyanna Apa.
    Mamameunawata Madagahanna giyapu Okkoma Madema Aruna.
    Pase Nikamma katawal wahenawa.
    Meeta wadaa lokuminissu heppuna.
    Gihipawidi hemoma.
    Mokada une annthimata.???Mahameunawa Thawathawath Diyunuuna.
    Me Pagaranattange Daham Asa pahalawewa.

    • @talkwithsanath
      @talkwithsanath  8 месяцев назад

      🤣🤣

    • @ccsl6890
      @ccsl6890 8 месяцев назад +1

      @@talkwithsanath Higanna.Sallihigawenakota, Danawa mada Video 1 MAHAMEUNAWA DEN gaaddekai daananiwi hengenna baye
      Lajjoi hello Samuse bauddhada???
      Mechchara pirisidu dahamata gahanne Dahanawako meewana palaneta Autudu keeyak den Ubalata Awapenne naneda?
      Amuthiththa kunuharupa kiyanawa Kotuwe Chiwaradaariya Ayi Awagena hoyanne naththe.
      Selawei mahameunaw den?????

    • @ccsl6890
      @ccsl6890 8 месяцев назад +1

      @@talkwithsanath Kiyak gaththada mahameunawata Gahanna.

    • @Sheyy911
      @Sheyy911 8 месяцев назад +1

      මෙයාව මේ මහමෙව්නාවෙන් ගනම් අරන් නෑ ලොකු ස්වාමීන් වහන්සේ ඒකයි මේ අවුල.කිරුලපන සාදුට support මුන්දා

  • @DbIlangasinghe
    @DbIlangasinghe 8 месяцев назад

    Thopi dennata mahanawenda be napunsakai eki irisiya

  • @nethmini-uo3mw
    @nethmini-uo3mw 7 месяцев назад +1

    මෙි අන්ධයට මොකද වෙලා තියෙන්නෙ. බකමහපන්ඩිතයව ගන්න ගොන්නුත් ඉන්නවනෙ .උබලට ආත්මයක් නැහ.

  • @ccsl6890
    @ccsl6890 8 месяцев назад

    Mechchara kal meewanapalaneya gena seuwe na MAHAMEUNAWA LOKUNISA PENILA.😂😂😂😂

  • @SjmAriyasena
    @SjmAriyasena 8 месяцев назад +2

    Me dennath n j o karayangen. Jarawa. Kana. Aya. Bawa pahadili.

    • @talkwithsanath
      @talkwithsanath  8 месяцев назад +2

      ඔව් ඔව්
      උබටත් සෙට් කරලා දෙන්නද මචං 😂😂

    • @ccsl6890
      @ccsl6890 8 месяцев назад

      NGO kaarayo thamai.

    • @Sheyy911
      @Sheyy911 8 месяцев назад +1

      නෑ කිරුලපන සාදු සරණ ගිහින් ඉන්නෙ මුන්දා.මහමෙව්නාවෙන් ගනන් ගෙන නෑ මූව.

  • @kasunlakmal8995
    @kasunlakmal8995 8 месяцев назад

    සද්ධදාශීල හාමුදුරුවෝ ආයාසයෙන් සෝම හිමිව copy කරන්න මාර උත්සහයක් ගන්නේ... හොඳට අහල බලන්න voice එක ගන්න මාර දතක් කන්නේ.. උරහිස් ඈත් කර කර සෝම හිමිගෙ දේශනා විලාශය අනුකරණය කරනවා

  • @SANJAYA473
    @SANJAYA473 8 месяцев назад