Everything is true, only thing is he has misled his fans. Yes he has everything but his political agenda was very bad.its affected to whole nation nation
Ranjah great speech I don't know you were bulling him or facts were mentioned but personally I don't like his humour & ego who of Jackson though he should recover from this sickness and God is great!
ජැක්සන් කියන්නේ දැනුම ගබඩාවක් මම ආසම නලුවෙක් ඔහු කතා කරන එක වචනෙත් ගන්න අර්ථයක් තියෙනවා ඔහුට ඉක්මනට සුවය ලැබෙන්න ඕනි බුදු සරනින්
දේශපාලනයයි,කලාවයි වෙන් වෙන්ව තේරුම් ගන්න ඔබට පුලුවන් උනාට මේ රටේ ඉන්න දේශපාලන වහල්ලුන්ට ඒක තේරුම් ගන්න බෑ රන්ජන්.ඔබේ නිහතමානී කමට ඇත්තටම ගෞරව කරනවා.
Polosresai
@@channarathnayake5994 dresthroipalai
සහතික ඇත්ත රන්ජන් අය්යා මේ දේසපාලන ලෝකේ ඉන්නම ඕනේ නිහතමානී මනුස්සයෙක් ආදරෙයි හැමදාම
♥️
දක්ෂ ශිල්පියෙක් වුණාට වැඩක් නෑ හොඳ මනුෂ්‍යයෙක් වෙන්නැතුව. මම නෙවෙයි ජයලත් මනෝරත්නයන් කියන්නේ. අනික කලාව , ආගම මේ කිසිවක් දේශපාලනයෙන් වියුක්ත දේවල් නෙවෙයි. අනික කලා කරුවා, වෛද්‍යවරයා, භික්ෂුව, පූජකතුමා, ගුරුවරයා, පොල් කඩන මනුස්සයා, සොල්දාදුවා, නයි නටවන්නා, ධීවරයා, ඔය කවුරු වුණත් පුරවැසියන් විදිහට තමන්ට වගකීමක් සදාචාරයක් තියෙනවා. රාජ්‍යතුල යහපත් සමාජයක් වෙනුවෙන් පෙනීසිටින්න, ඒ වෙනුවෙන් කටයුතු කරන්න.
ඔව් රන්ජන් අයියෙ ජැක්සන් ඇන්තනී මහතා තරම් අති දක්ෂ රංගදරයෙක් මම හිතන්නෙත් මේ මුළු කලා ක්ෂේත්‍රයේම නෑ කියල.සෑම අතින්ම දෂ්කම් ඇති ජැක්සන් මහතාට විශ්ව ශක්තියේ බලයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.බුදුසරණයි 🙏🙏
රංජා ගේ හදවත පිරිසිදුයි! ඒක ඔහුගේ මුහුණේ, දෑස්වල දිස්වෙනවා. ඔහු කියන දෙයත් අවංකව කියනවා. මිනිස්සුන්ට ඒ අවංකකම දැනෙනවා. ඒකයි රංජාට හැමෝම ආදරේ. ජැක්සන් ඇන්තනි කළාකරුවා ගැන රංජා ඔහු ඉස්සරහා තියං කියාපු දේ ඇත්ත. ජැකාටත් දෙවියන්ගේම පිහිටයි...!!
රංජන් තරම් නිහතමානී, අවංක මනුස්සයෙක් මේ ලෝකෙ තවත් නැතුව ඇති. ❤
❤✌️
ඒ කියන්නේ උඹට උඹවත් suare නෑ නේහ්😅
@@ravilakshan2427 has pi
ඇත්තටම,ඇත්තටම,ඇත්තටම,ඔහු පුදුමයි.රන්ජන් ඒක කියන්න නිහතමානී වුණා.ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා!
ඇත්තටම රංජන් අයියා ඒ කල කථාව අද කොච්චර වටිනවද රංජන් අයියේ ආදරෙයි ඔයාට ඉස්සෙල්ලා දවසේ ඔයා
හිරගත උණ දවසේ ඇත්තට පුදුම දුකක් දැනුනේ හරියට පවුලේ කෙනෙකුට උනා වගේ ❤❤❤❤❤❤❤
Neee attata
ඕනම කෙනෙක්ගෙ ගුනකතනය ගොඩක් වෙලාවට කියන්නෙ එ කෙනාගෙ මරනෙ ඉස්සරහා තියාගෙන.ඒත් ජැක්සන් ජිවත්වෙලා ඉන්නකොටම ඒ ගුනකතනය අහන්න පින් කරලා තියනව. ඒ දේ කරන්න රන්ජන් නිහතමානි කලාකරුවෙක්
ජැක්සන් ඇන්තනී කියන්නේ
වීර පුරන් අප්පුලාගේ කාලෙ ඉදන් ඇවිදින පුස්තකාලයක්.
මමත් පටිට ආස කරන මනුස්සයෙක්.
ඉක්මන් නිරෝගී සුවය ලැබෙිවා🙏🙏
බොක්කෙන්ම අවන්කව තිත්ත ඇත්ත කතා කරන මිනිසෙක් තමා රංජා ❤️❣️❣️❣️❣️❣️
නිහතමානීව අවංක අදහස් දැක්වීම ආකර්ෂණීයයි. ජැක්සන් ඇන්තනී සැබැවින්ම කලා කරුවන් අතර අති දක්ෂයෙක්. ඔහුට නිරෝගී සුව ලැබේවා. ස්තූතියි.
ඇන්තනීල නීලකාස හොර සට්ටබි වැඩ කරපු දාසයො පච්වාහිනී බූව ල්ලො නවකයන්ගෙ බෙල්ල කැපුව සාපය විදවනව
thopi wage harak, tho gihin balapan thota jathika rohale, machine aka kochchara dwas denawada kiyala. gon huththo...
That guy is already dead.
අගනේය ඔබගේ කථාව. ඇත්තයි, සත්තයි, අවංකයි සිතුවිලි. ස්තුතියි ඔබට
මම මේ කතාව දෙතුන් වතාවක් ඇසුවා. බොහෝම ස්තුතියි රන්ජන් ඔබට . ඒත් ජැක්සන් අයියාට උනු අනතුර තවමත් දරාගන්න අමාරුයි . ඒ හිනාව ,කට හඩ ගුවනේ දෝන්‍කාරය දෙනවා . මුදල් එකතු කරලා වෙන්ටිලේශන් මැශින් එකක් ගමු.මේ ගාන්දර්වයා වෙනුවෙන් .❤
අන්න හොඳ යෝජනාවක්
ඇයි රාජපක්ෂ ලා අරන් දෙයි ,,බලා හිටහන්
අනේ ඔයා අරන් දෙන්න. අහිංසක මිනිස්සුන්ට සල්ලී නෑ
@@world098-n3t 👍
මොනවා උනත් ඇත්ත කෙලින් කීවා .ඒකත් හරි වටිනවා .
ඇත්තටම මෙතෙක් ලංකාවෙ බිහිවූ හොදම නලුවා ජැක්සන් ❤❤❤❤
ජැක්සන් ඇන්තනි මහත්තයට දැන් හොදද ❤️❤️
@@janakajanaka8198 තාම නැහැ නේද
නළුවා නෙමෙයි . All rounder 👌👌👌💐💐💐👏👏👏
රන්ජන් රාමනායක තරම් නිහතමානී කලා කරුවෙක්, දේශපාලඥයෙක්, සොඳුරු මනුස්සයෙක් මම දැකලා ❤
ජැක්සන් සර්😞 ඔයාට තුණුරුවනේ පිහිටෙං ඉක්මන්ට සනීප වෙන්න ඕනී❤️
රන්ජන් අයියේ,,,,
නිහතමාණි කමට හිස නමා ආචාර කරනවා ❤️
ජැක්සොන් සර් රන්ජන් අයිය 🤣🤣🤣🤣
මේ වගේ කෙලින් කතා කරන පොරක් කොහෙවත් නෑ... රන්ජන් ඉන්නකම් එයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනා සිනමාවට සහ අපේ රටට
බලාගන හිටින්න ආයෙත් එඉ මේන් කිය වඩගන්න
ජැක්සන් ඇන්තනී අයියා ගැන නම් කියන්න වචන නැහැ හරිම නිහතමානී කෙනෙක් අනතුරට වඩා දෙයක් වැරදීමෙන් හරි වෙලා තියෙන බව පේනවා දැනෙනවා දුකයි දුකයි දුකායි දෙවියන් වහන්සේට බාර දෙමු හැමදේම 😢😢😢😢😢
😂😂😂😂😂
❤❤ අද මෙි කතාකරපු වචන ටික කෝයි තරමි වටිනවාද ජක්සන් මහතාට ඉක්මන් සුවය ලැබෙිවා
නිහතමානී කලාකරුවා රංජන් රාමනායක මහතා 💪💪❤❤
පවු දෙයියනේ 😭😭😭😭 ඉක්මනින් සනිප වෙන්න 🙏🙏🙏
ජැක්සන් වගේ කෙනෙක් නෑ වගේම රන්ජන් වගේ කෙනෙකුත් නෑ.ස්වභාවධර්මයේ පුදුමාකාර නිර්මාණයන දෙකක්
සිරාම කතාව❤❤❤❤❤❤
ජැක්සන් ඇන්තනී සර්ට ඉක්මනින් සනීප වෙන්න ඕනි තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා ඉක්මනින් සනීප වෙන්න ඕනි ඒ වගේම රන්ජන් සර් අවංකව කතා කරනවා.බුදු සරණයි
තිස්තුන් කෝටියක් දෙවිවරුන් ඉන්නවා නම් කී දෙනෙක් ඔයා දැකලා තියේද.?? දෙවියන් වගේම යක්ශයින් තිරිසනුන් මනුෂ්‍යත්වය පිරිනු මිනිසුන් මේ හැමෝම ඉන්නෙ මිනිස්සු තුලමයි.. මිත්‍යාව පස්සෙ දුවන්න එපා.. කටින් කට රැල්ලට ආව මිසක් තිස්තුන්කෝටියකින් එක දෙවියෙක් වත් කවුරුවත් දැකලා නෑ.. දෙවියන්ට හැමදේම බාර දීලා දොස්තරවරු වෙන වැඩ කලා නම් එක දෙවියෙක් හාස්කම් කරලා ලෙඩ්ඩු සනිප කරලා දෙනවා දැකලා තියේද..
නියමයි රන්ජන් අයියෙ ඔයා හරිම නිහතමානීව චරිතයක් ❤️
රන්ජන් නොදැනෙන්න ජැක්සන්ට ගොඩක් දේ කිවුවා තමා.(කා ගැනවත් අතිශෝක්තිය ඕනෙ නෑ ඇත්ත මිසක් ).කොහොම උනත් ජැකා හැමඅතින්ම දක්ශයෙක්.!.
රංජන් තමයි සිනමාවෙ අවසන් නලුව දැනට ඉන්න ඇත්ත කතාකරන නිසා එදා ඉදන්ම කැමතියි
❤✌️
බුදුසරණින් ජැක්සන් ඇන්තනී මහාතාට ඉක්මන් සුවය ලැබේවා...රන්ජන් අයියාට ජය වේවා.........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වැදගත කුහක නැති පට්ට ඇගයීමක්...❤❤❤🙏
රංජන් ගේ හොද හිත.මේ ඔක්කොම ඇත්ත.මැරුණ මිනිහාව වලලන්න ඕන.පවුලේ උන් ඒ මනුස්සය තියාගෙන ජැකාගේ නාමයෙන් බැබලෙන්න හදනවා
අමුතුම තන්හා පවුලක්
ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට ආයුෂ ,බලය ,සක්තිය ලැබේ වා!!!!
🤣🤣🤣🤣
රන්ජන් දැන් මැරුණත් ඇත්ත කතා කරන පුදුම හිත හොද මින්හෙක් ඔබට බුදුසරණයි 🙏🏾❤️රන්ජන් කවදත් ආදරෙයි....
ඇත්තටම ජැක්සන් මහත්තයාට ඉක්මන් සුවය ලැබේවා ..රන්ජන් කියන්නෙ අවංකයන් අතර අවංක මහත්මයෙක් ආදරෙයි රංජා❤
❤
ජැක්සන් මහතට ඉක්මනින් සුවය ලැබෙින්න ඔනේ මම කැමතිම චරිතය අල්ලා දේවියන්ගේ පිහිටෙින් සුව වෙන්න ඔනේ.
මම අහපු රන්ජන්ගේ හොඳම කතාව .
ජයවේවා කතාවට.❤❤
ඒක නම් සහතික ඇත්ත ... ජැකා තරම් නළුවෙක් ලංකාවේ තියා ඉන්දියාවෙත් නැහැ ... නළුවෙක් නොවෙන මිනිහෙක්ට පුළුවන්ද ලේසියෙන් රාජපක්ෂලා සුද්දෝධන පරපුරට පූට්ටු කරන්න ... 😂😂😂😂
උඹළා ඔක්කොම යාලුවෝ මචං , මම නම් වැරැද්ද යාලුවෙක් උණත් කියළා දාණවා..ජැකා , පව් ..ජැක් එක ගහන්න ගිහින් තමයි නම නරක කරගත්තේ..දුව නාමල් ට පූජා කළාණේ..
දක්ෂතම නළුවා ජැක්සන්, ජනප්‍රියම නළුවා රන්ජන්. දෙන්නම ආසම නළුවෝ. ♥️♥️
ජැක්සන් ට 'පනාපුත්‍ර කුහුඹු පැනියා ' නම දැම්මේ ප්‍රේමකීර්ති ද අල්විස්..❤
ඔව් රෑපවාහිනීයෙ ශනිදා ආයුබෝවන් වැඩසටහනේ දී.මමත් ඒක බැලුවා
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබෙිවා නිරෝගී සුව ලැබේවා
ජැක්සන් සුපිරි නලුවෙක් දක්ශයෙක් ඒක. ඇත්ත
සුපිරි එකෙත් හොදම එක ☝
ඉතිං එහෙම කියලා ඌ හින්දා අනිත් උන් මැරෙන්න ඕනද,?
@@surekanishani4771 අහිංසක මිනිස්සු ගනනාවකගේ ජිවිත මොලේ මැරිච්ච මිනිහෙක් මැෂින් එකකට ගහගෙන නැති කරන උන්ට සෙත් පතන්න තරම් මට අමරුවක් නෑ මොකද මගේ මාමා මැෂින් එකට ගහලා දවස් තුනේන් ගැලෙව්වා මුන් ගලවලා පාට්ස් ටිකත් ගලවලා ගත්තා.. මට කියන්නේ මු ප්‍රසිද්ද නිසා මු දේවියක් කියලා හිතන්න කියලද උබලා වගේ මෝඩ කාල කන්නි නිසා තමයි මේ රටේ අහිංසක මිනිස්සු මැරෙන්නේ ඒ ශාපය උබලට එන්න ඕන අනිවාර්යෙන්ම එතකොට තේරුම් යයි මනුෂ්‍යකුට දෙවිදියකට සැලකීමේ විපාක. 😡
@@sankapriyankar7495 අනේ මන්ද
@@sankapriyankar7495 ඒක.වෙනම.කතාවක්.සහෝ.ඒක.කාටත් පොදු වෙන්න ඕන රටේ සාමාන්‍ය මිනිස්සු න්ට වගේම.ඒකට මාත් එකගයි.මම.කියන්නේ ජැක්සන් ගෙ දක්ශතා ව විතරයි
රනජන් රාමනායකට මම ආදෙරෙයි අවන්ක නිහතමානි චරිතයක් කිසිම හොරකමක් හිතේ නැ
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා
Oyage නිහතමනි කම ඉතා අගය කරනව රන්ජන් අයියේ..
ඕක නෙවෙයි කරන්ඩ ඕනේ අසරණ ලෙඩෙක් වෙනුවෙන් දෙන්ඩ තියෙන සහනය මේ මනුස්සයා වෙනුවෙන් ගත කරල උන්ගේ දූ පුතුන්ට ඔලුව අත ගාල බලපං අන් තියෙනවද කියලා මේ මුදලින් දැන් ලොකු මුදලක් ඉස්පිරිතාලයක ට දීලා උදව්වක් කරන්න ඕනේ මේ කරපු නාස්තියක් අපේ බදු මුදල්... පවුලේ උන් ජැක්සන්ට කරේ හොඳක් නෙවේ සාපයක්.
Ranjan telling frankly always. Thanks mr. Ramanayaka.
2011 ජූනි මාසයේදී ජැක්සන් ඇන්තනි කියා සිටියේ හම්බන්තොට ගිරුවා පත්තුවේ රාජපක්ෂලා සුද්ධෝදන රජුගෙන් පැවත එන්නන් බවත්, ඔවුන් බුදුරජාණන් වහන්සේගේ ලේ ඥාතියෙකු බවත්ය. එබැවින් මහින්ද රාජපක්ෂ යනු බුදු රජාණන් වහන්සේට ද නෑකම් ඇති දුටුගැමුණු රජුගේ ශ්‍රේෂ්ඨ, මී මුනුබුරෙකි.
Ammo yako 😂
Eka thama jathika alaya naththe. Ratama horakam kale. He is not a Sri Lankan!! He is Indian. Buddhatath agawrawayak.
ගොඩක් දේවල් ඉගෙන ගත්ත..🙏🙏🙏
රංජාගේ හිත හොද කමට මෙහෙම කිව්වට ජැක්සන් තම කලා කෞෂළ්‍ය රටක් රාජපස්ස ත්‍රස්ත වාදයට පාවා දෙන්නට කරපු කැප කිරීම කල සේවට වඩා කරපු හානිය ඉතා වැඩියි රාජපස්සලා නැවත හිස එසවීම නිසා සිදුවු මරණ සංඛ්‍යාව රටේ ආර් ථිකයේ මලගම යලි සැකසිය නොහැකි ලෙස කල ආර් ථික ඝාතනය ලඝු කල නොහැකියි. රටෙන් 3/4 අසරණ කර ඇත. අති විෂාල ලෙස හිගන්නන් වැඩි කර ඇති ව්‍යාපාර බංකොලොත් කර ඇත
Everything is true, only thing is he has misled his fans. Yes he has everything but his political agenda was very bad.its affected to whole nation
nation
ඔබේ අදහසම තමා මාද දරන්නේ.වචන් ලස්සනයි හුරුබුහුටුයි,සුකුමලයි.රට යැව් අත නම් නරුමයි.
කලව අපි දකින්නේ අපේ තරමටනේ.ඒක නිසා මාරයි.
මන් දකින්නේ එක සතයක් හොරකම් නොකල ජිසීස් සුනිල්ට තරම් ගැරහුවේ නෑ වෙන කිසිදු කලාකාරයෙක් ට.මේ රටවැසියන්
@@shanthasapradu3083so,because jakson did shin sri lanka in the world .
@@sajeewanifernando8823 agreed 100%.
100% SAHATHIKAMA ATHTHA KATHAWA. JAKSA. Rajapaksha PARAINTA HETHTHU WELA KARAPU SEWAYATA WADA ARAPU. ARILLATA PARAM PARA GANAKATA. GODA GIYATA, me RATATA KAPU HANIYA NISA PANA PITINMA APAYE WATILA. RATEMA JANATHAWAGE. ASS PANA PITAMA DUK VIDINAWA. ASAMA SAMA LOW THURA BUDU RAJANAN WAHANSETA , PATTAMA PATTA HOREK Ha HORA PAWLAK SAMANA KARANA EUNTA. SOBAWA DARMAYA DENA DADUWAM HITHA GANNAWATH BAHA.
රන්ජයි ජැකයි අපරාදෙ ලංකාවෙ ඉපදුනේ... අලින්ගෙ හැප්පෙන්නයි ඇත්ත කියලා හිරේ යන්නයි...
නියමයි රන්ජන් අයියෙ.... ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා!
ජැක්සන් මල්ලි හොඳ පුද්ගලයෙක් මන් පෞද්ගලිකව දන්න කියන චරිතයක්❤️ රන්ජන් මල්ලිගෙ කතාව ❤️❤️
සත්‍ය ජය ධරණී 👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජැකා රංජා නැති ලංකාවෙ සිනමාවක් ඉතිරි වේවිද
පානාපුත්‍ර කුහුඹු පැනියාට ඉක්මන් සුව පැතු එක් කරමි මෙසේ ❤❤❤❤❤
ඔබතුමා හැම දම අවංක වැඩ කරන්න ලැබෙිිිවා
ජැක්සන් ඇන්තනී මහාතා සමග වචනයක් කතා කරන්න තිබ්බොත් ඇතී❤❤❤
ඇත්ත කියන නලුවෙක් දේශපාලකයෙක් දේශපාලකයන්ට කෙලින් කෙලින කෙනෙක්........ .....
මොන දේ උනත් ඇත්තටම ජැක්සන් කියන්නේ හොදම කලා කරුවෙක් ආයේ නේ ඉතින්
ඉතාමත්ම වට්නා කතාවක් ස්තුතියි ඔබතුමාට !!!
ජාත්‍යන්තර මට්ටමේ අදහස් දැක්වීමක් broooooooo
Jackson Ayya...Get well soon...............Theruwan Saranai !!!!!!!!!!!!
Javkson nethi wela
ඇත්ත තිත්ත කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් රන්ජන් ව පෙන්නපන්. ❤
හා
Great your Humblenees .
Jackson aiyata ikman nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤❤
Ranjan ta politics and arts wen karala therum ganna puluwan una wage apitath puluwan wenna ona. Get well soon Jackson
A wonderful tribute to a colleague.....and like Ranjan says the generosity of his compliments would have made Mr. Ant honey a very happy man. 😊
ඇත්තටම mis use කරගෙන තමා රඟ පෑවේ .. ඇත්තටම මිනිස්සු ගෞරවය dunneth ඒකට තමා ... නමුත් horunuth එක්කම එකතු වෙලා ungen වරප්‍රසාද ගත්තා හොඳට ... ඒක na කියන්න ba. නමුත් moka කළත් වරදක් වරදක් කියලා කියන්න හැකියාව තිබුණා mohota. අන්තිම මොහොතේ රටටම kelawapu මොහොතේ ජනතාව පැත්ත අරගෙන එකදු වචනයක් සමාජයට nogenaapu එක gana කනගාටුවට කරුණක් . රාජපක්ෂ horu වෙනුවෙන් කතා කරපු කඩේ ගියාට මිනිස්සු එක ellaye nothiyapu desdewol. Shapayan. අහිංසක මිනිසුන්ගේ දුක් අඳෝනා වස් විදිහට වැදුණා ... mamanam කියන්නේ තවත් කොටස් ඉන්නවා untath hora කාපු තැනක් තැනක් ගානේ widawanna ඕනි .,
ජැක්සන්ට අපි ආදරෙයි. නමුත් ඔබේ කතාවේ සාධාරණ පැත්තක් තියනවා
❤❤❤❤❤❤❤
ජැක්සන් දක්ෂ නලූවෙක්
හොරෙක් .
Niyamai... Respect ❤️❤️❤️❤️❤️
ඇත්ත තමයි ..... මමත් පස්සෙන් ගියේ නෑ ..... අදටත් බලං ඉන්නව Call ඒක් ඒයි කියල.
Awankawa Hitha Hangan ienna nathiwa Athama KQ wata තුති ,,, ජැක්සන් Mahthmata iekman සුවය Labawa ,,,Ranjan ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
රන්ජන් මෙතන කියන වැදගත්ම දේ.. කිසිම කෙනෙකුට පක්ෂ නොවී හැබෑවට ම වුණ දේ..
Oba awankawa kathawa kala . Sathutui oba gana❤
එක නම් ඇත්ත ❤❤
ජැක්සන් මහත්මාට ඉක්මන් සුව ලැබේවා!!
එදත් අදත් හෙටත් හැමදාමත් අපේ පැතුම❤❤❤
අනිවාර්‍යයෙන්ම
Visistay...bs...lassanay....ratak...watina..katha🙏🙏🙏🙏🙏❤❤❤
Hithe ekai Kate ekainathiwa hadawathinma katha karana obata budu saranai
බුදු සරණයි ඔබට
රන්ජන් ❤️❤️❤️❤️👍👍👍👍👍👍
Great brother ❤❤❤👍👍
Bravo Mr.Ranjun 👏👏👏❤️🔥
එතුමාට ඉක්මන් සුව ලැබේවා බුදුසරනයි
Ranjah great speech I don't know you were bulling him or facts were mentioned but personally I don't like his humour & ego who of Jackson though he should recover from this sickness and God is great!
ජැක්සන් කියන්නෙ සුපිරි කලාකාරයෙක්
ඔබට නිවන්සුව ලැබේවා 🌸
What a speech ❤
දැනුයී මේ කතාව වටින්නේ 😢
patta rama harima avankai
Aththa athi satiyen prakasha kirima gana obata bohoma stuthi🙏
ජැක්සා නැගිටපන් උබට කල නොහැක්කක් නොමැත
අනිවාර්යයෙන් ඔබතුමාට ස්තුතියි සර් 🙏🙏🙏🙏 බුදු සරණයි ❤❤❤❤❤❤ 💯💯💯💯💯 🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌿🌿🌿🌿💐💐💐
Math ranjan mahathata godak adarei ohu patta awankai nihathamani raththaran hadawathak thiyenawa adarei ranjan aiya
ඒ මනුස්සයා කතාව කියද්දි අහගෙන ඉන්න එලුවො හිනාවෙනවා.උන්ට ජැක්සන් මහත්තයගෙ ජීවිතේ විහිලුවක්
Ubala okkoma gonnu mita aurudu 4 kata kalin kiyapu katawak me dala tienne issella tamnel eka Bala Bala palla
👋👋👋👋👋👋👋👋aniwa Ranjan mahathayo ❤❤❤❤❤
Ranja 😘😘😘😘
aththatama kiyanawa niyamai
He is honest
One of the best speeches produced by Ranjan after very long time!