Sihinayaki Ra | සිහිනයකි රෑ Neth Wasa Sawanin Asa by Nuwandhika Senarathne

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 574

  • @samanthajayamanna9041
    @samanthajayamanna9041 Год назад +6

    විශිෂ්ට ගායනයට ලස්සන රුවත් එකතුඋනාම නෙත්,සවන් දෙකම පිනවනව.

  • @dammikamendis2728
    @dammikamendis2728 9 месяцев назад +5

    දෙවියන්ගේ පිහිටයි !!!*** දුවේ ඔයාගෙ ඔය කට හඬ , සුජාතා අත්තනායක තුමිය ගේ හඬ මෙන් රමණීයයි !!!***🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 පරිස්සමෙන් ඉදිරියට යන්න පුතේ , බුදු සරණයි !!!***🙏🙏🙏🙏ඔයාට ජය වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹❤🧡💚❤🧡💚❤🧡💚

  • @saliyagunasekara689
    @saliyagunasekara689 3 года назад +2

    Aththatama Harima lassanai.Kochchara Ahuwath Epawenne na.

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 4 года назад +57

    මගෙ නුවන්දිකා දුව ලංකාවෙ රිදී සීනුව. බුදු සරණයි දුවේ ඔබට

  • @nethmiranjuna1174
    @nethmiranjuna1174 4 года назад +10

    ගොඩාක් ලස්සනයි අක්කේ අක්කගේ බලාපොරොත්තු සියල්ලම සාර්තක වෙන්න කියලා මම සුබ පතනවා කවදාවත් අක්කව අමතක කරන්නෙ නැ එ් තරමට ම අක්කට අාදරෙය. බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ

  • @madhawarupasinghe5536
    @madhawarupasinghe5536 Год назад +3

    සුමිහිරි කටහඬක් යහපත් ඉදිරි ගමනකට ආසිරි !

  • @malidelana8396
    @malidelana8396 4 года назад +101

    ඔයත් ලස්සනයි පුතේ .. ඔයා අපේ රටට සම්පතක් ගී කෝකිලාවියක් දෙවියන් බුදුන් අදහගෙන ඔයාගෙ ගමන පරිස්සමෙන් යන්න.. තෙරුවන් සරණයි ඔයාට..

    • @NuwandhikaSenarathne
      @NuwandhikaSenarathne  4 года назад +8

      බොහොම ස්තූතියි ආන්ටි❤️🙏

    • @mahshi3226
      @mahshi3226 2 года назад

      @@NuwandhikaSenarathne km

    • @menakajayakodi
      @menakajayakodi 2 года назад

      ruclips.net/video/WGH9ZJ9TYM4/видео.html

  • @kithsiriranraj6665
    @kithsiriranraj6665 Месяц назад +1

    🎤.asuwath asanna .oba handia ..🎼🎼🌸

  • @umeshbhanuka7178
    @umeshbhanuka7178 4 года назад +14

    නුවන්දිකා තමා ලතාමන්ගේෂ්කර් altrapromax❤️

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 года назад +18

    අපේ රටට අගනා සම්පතකි ඔබ. ඔබේ හඩින් ගයනවිට භාවනාවකට සම වදිනාසේ හිතට ගතට හරිම සැහැල්ලුවක් සේ හැගෙනවා මට . තව තවත් ඔබට දිරිය ශක්තිය ලැබේවා ලස්සන ගිත අපට අසන්න සලස්වන්න . . නිහතමානි රටට හොද ආදර්ශ්මත් අපිට මැරෙන තුරාවටම ආදරය කරන්න පුලුවන් කෝකිලාවියක් වෙන්න . ඔබ නිදුක්නිරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා මගේ පැතුම එයයි බුදුසරණයි

  • @kavindagunathilaka619
    @kavindagunathilaka619 3 года назад +2

    aluth sinduwak onyyy

  • @chamindaperera3040
    @chamindaperera3040 3 года назад +3

    Deviyange pihiten oya gamana hemin lassanata gaya gena idiriyatama yanna vishala watina kamak thiyevi oyage daksathawayata..harima lassanaiii

  • @anandakumarasinghe2928
    @anandakumarasinghe2928 4 года назад +41

    ව්දේශගතව සිටින මම live වැඩසටහනත් බැලුවා. කොච්චර බැලුවත් මදි නිසා youtube එකෙන් කීපවතාවක්ම බැලුවා. හරිම ලස්සනයි, ඒ කටහඩට ගොඩක් ආදරෙයි.

  • @creationtec9815
    @creationtec9815 4 года назад +17

    මේ තමයි සිහින කිරුළේ සැබෑ හිමිකාරිය. ඔබේ නිහතමානී බවමයි මේ බැබළෙන්නේ. දක්ෂයාට කොතන උනත් තැන තියෙනවා. සතුටුයි නංගී. සුබ පැතුම් ඔයාට.

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi7953 4 года назад +41

    මම එදා "සිහිනයකි රෑ" වැඩසටහන බැලුවා අක්කි ඔයාගෙ කටහඩින් ලස්සන සිංදු අහන්න ඕනි හින්දම . ඔය හඬට එතරම්ම ආදරෙයි . ඇත්තටම සතුටුයි මේ වගේ වටින වැඩසටහනකින් ඔයාව දකින්න ලැබුණු එකට ඉක්මනින් අලුත් ගීතයක් ඕනි අක්කි .

  • @donvincent8592
    @donvincent8592 4 года назад +73

    I personally believe this lady is one of the most wonderful, talented, intelligent and beautiful person in sri lanka. We all sri lankans very very lucky to see this kind of person, and most happiest mother and father, thank you very much both of you,
    Nuwandika is a real natural, decent Person, Absolutely UNBELIEVABLE 🇱🇰🙏💐👏👍

  • @saradaranilkumaramahaliyan6785
    @saradaranilkumaramahaliyan6785 4 года назад +14

    හරිම සතුටුයි රූපවාහිනීයේ සිහිනයක වැඩසටහනට ගිත ගායනා කිරිමට ලැබුණු එක කිරැල දින්නා හා සමානයිි, සැබෑ දක්ෂතාවයට සැමදාම ඇඟියිම් ලැබෙනවා,වැඩ සටහනේ විචාරකයා කියු පරිදිම අප පොඩි කාලේ රස වින්ද නිලා වික්‍රමසිංහගේ මහත්මිය අව්‍යාජ සිනාව ඔබටත් පිහිටා ඇත.සැමදාම නිහතමානිව ඔය ගමන යන්න ,වරදින්නේ නැහැ ,බුදුසරණයි

  • @kavindagunathilaka619
    @kavindagunathilaka619 4 года назад +2

    dream star nowunata apitanam dream star nuwandika akka thamai. lassana aluth sindu ony akkagen . gd luck

  • @surangaputha
    @surangaputha 4 года назад +45

    පරිස්සමින් ඉන්න ලෝකේට රටට වගේම ගමටත් අසුභ කාලයක අපි ඉන්නේ, ඔයාගේ සෞකයය සම්පන්න බව ඔයාට විතරක් නෙවේ ,මේ අපේ රටට දැවැන්ත සවියක්, මානසික සුවය දෙන සංගීත කෝකිලාවී , ඔය හුස්ම ස්ටීම් කරන්, hot Water බීලා, ඉන්න තැනක සුවසේ ඉන්න නුවන්ධිකා

    • @Scbschamara
      @Scbschamara 4 года назад +1

      😅😅thamuseta pissuda oii...pani berenwaa

    • @surangaputha
      @surangaputha 4 года назад

      @@Scbschamara හැම දෙයක්ම සාපේක්ෂයි, ඔබතුමාගේ කාගේද පැනි බේරෙන්නෙ? පැනි බේරෙන් නැත්තේ

    • @Scbschamara
      @Scbschamara 4 года назад +1

      Sinduwak kiwwam eka hodaida nadda kiyapan bn...steam karannai hot water bonnai 😅😅kellek dakkama me wage pimpi cmnt danne nathuwa hitapan...balannath lajjai

    • @surangaputha
      @surangaputha 4 года назад

      Aney gobilo, tho dannawada nuwandhikawa mama andunana tarama?thota ledja hithenawanam mama a nangita sanipa arakshawen inna upadesak ekka comment karaddi umbata a nangi gena ledjasheeli akalpa eti, umba kiyana ewa hondai may wage vinashayak neti kaleta,eyage gamema un nirodayanaya karala inne kyla tho dannawada?pimpiya kiyanne gobilo genu vikunan kana ekata, sinhala igenaganin iskola eriyata passe gihin,mata uganwanna umba mona hikanelekda?

    • @Scbschamara
      @Scbschamara 4 года назад +1

      Uba wage gaanu dakkama nalawanna yana gaanu perethayo koheth innwa..ubath a wagema ekek thamai..balagena nuwandhi nangi uben kematta ahai uba karunawa dakala🤭😅😅

  • @rohinifernando9997
    @rohinifernando9997 4 года назад +6

    Nuvandika, oba nam sonduru rayaka dutu sundara sihinayakmai mata nam.

  • @champichampi9633
    @champichampi9633 4 года назад +3

    Api oyata godak Adaray Budu Saranay

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 года назад +6

    Kiyanna wachana ne supiri budu saranai oyata

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 Месяц назад

    වර්තමාන ගීත කෝකිලාවිය❤❤❤❤Wish you Healthy Long Life❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @බුද්ධිකසංජීවදිසානායක

    මං හරි ආසාවෙන් බලාහිටියේ ඔයාගේ ජයග්‍රහණය.ඔයා දුක් වෙන්න ඵපා.රසිකයෝ ඔයා වටා ඵක්වෙලා ඉවරයි.ජයම වේවා ඉදිරි අනාගතයට

  • @surangahemachandra
    @surangahemachandra 3 года назад +8

    නෙත් වසා සවනින් ඇසුවත් කන් වසා දෙනුවන් අයා බැලුවත් කියන්ඩ වචන නෑ නංගි 😍😘
    ලස්සනයි. 😘😘😘

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 4 года назад +13

    සුජාතා අත්තනායක ගෙ සිංදුවක් ඇහුවා වගේ දුව ,ඔයාට තුනුරුවන් සරණයි

  • @kamanichandima7082
    @kamanichandima7082 4 года назад +5

    mona sinduwa kiuwat mul gayanaya wagae tamai lassanai jayawaewa

  • @malanidhammika1700
    @malanidhammika1700 4 года назад +10

    Lassanai nuwandika akkiyoooo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖adarei godak 😍

  • @kithsiriranraj6665
    @kithsiriranraj6665 Месяц назад +1

    Very..buteful.Sing..very happy. Thank you....❤❤🇱🇰🎼🎤

  • @7kumari
    @7kumari 4 года назад +11

    දක්ෂ ගායිකාවක්...අපේ රටේ මිනිසුන්ට ඕන බයිලා කියන අය. අන්න ඒ නිසා තමයි නුවන්ධිකා සේනාරත්න Dream Star පළවෙනි වුණේ නැත්තේ...රටේ පාලකයෝ පත්කරන්නේ කොහොමද කියලා මේ වගේ දේකින්ම හිතාගන්න පුළුවන්...

  • @chemlab9873
    @chemlab9873 3 года назад +2

    පද රචනය අර්ථවත්නමි සරල නමි සංගීතය ගැලපෙන්නේ නමි ඉබෙිම මනස එය වැළඳ ගන්නවා මතකයේ ද රැඳෙනවා.
    කරැණාරත්න අබෙිසේකර පදරචනය කල ගීත හොඳ උදාහරණයක්.

  • @dilshanrajapaksha3564
    @dilshanrajapaksha3564 4 года назад +76

    ශ්‍රෙයා ගෝශාල් වගෙ තමයි ඉතින්.voice එකයි පෙනුමයි දෙකම perfect .😍😍😍

    • @NuwandhikaSenarathne
      @NuwandhikaSenarathne  4 года назад +10

      බොහොම ස්තූතියි ❤️

    • @morningmortivation2031
      @morningmortivation2031 4 года назад +3

      ශ්‍රියා ගෝෂාල්ට සම කරන්න එපා අපේ කෙල්ලව මෙයා ඊට වඩා දක්ෂයි.බොරු සෝබන නැහැ. රත්තරන් දුවෙක් ලංකා මාතාවගේ....

  • @lalithbandara604
    @lalithbandara604 4 года назад +7

    Patta

  • @ramanispiegelberg8473
    @ramanispiegelberg8473 4 года назад +22

    හරිම ලස්සනයි දුව 💕💕

  • @bimsarayohan1384
    @bimsarayohan1384 4 года назад +25

    නෙත් වසා ඇසුවොත්නම් භාවනාවක් වගේ ඔය voice එක🥰

  • @Cat-vf4cp
    @Cat-vf4cp 3 года назад +2

    Oya aluthin karapu sinduwa nam maru akke😘Mn oyawa ape rate Shashika miss wage honda character ekak tiyagena artistla athara udinma innawa dakinna asai..

  • @amilasharandika4161
    @amilasharandika4161 4 года назад +6

    Lassanai akke. Api oyata godak adarei

  • @NipunNavodya
    @NipunNavodya 4 года назад +9

    අම්මෝ අක්කේ ඔයාගේ voice එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ dream star එකේ ඔයා sing කරපු හැම එකක්ම download කරලා තියාගෙන ඉන්නේ නියමයි අක්කේ My favorite dream star and my favorite singer හැමදාම සතුටින් ඉන්න ඔය ලස්සන කටහඩින් අපිවත් සතුටු කරන්න all the best අක්කේ love you❤️🎼🎶🎧💕🎤👍😘

  • @anoshachandima2750
    @anoshachandima2750 4 года назад +5

    Suba pathanawa nangiyo mulu hadinma oyata god bless you

  • @enukasiriwardhana4358
    @enukasiriwardhana4358 4 года назад +6

    අහන්න ආසයි.අලුත් සින්දුවකුත් ඕනේ.ජය වේවා.

  • @warnarajaperera9325
    @warnarajaperera9325 4 года назад +10

    බුදු සරණයි නංගී ලස්සනයි

  • @LearnHub7947
    @LearnHub7947 Месяц назад

    සුපිරියි! අති විශිෂ්ටයි! ආහ්ලාද ජනකයි! වින්දනීයයි!

  • @nirosha707
    @nirosha707 4 года назад +8

    Adareyi hamadamath.

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 4 года назад +3

    ඔයත් ලස්සනයි සින්දු කියන විදියක් හරිම ලස්සනයි හරිම ලස්සන සුන්දරත්වය ඔයා දැක්කම පේන්න තියෙනවා. අහිංසක සුන්දරත්වයත් ඔබ තුළින් මතු වෙනවා අව්‍යාජයි. අන්න ඒ නිසාමයි ඔබට ප්‍රථම ස්ථානය ගිලිහුනේ. හොඳින් තේරුම් ගන්න වැඩි දෙනෙකුගේ මේ රටේ රසය එය නොවේ. බහුතරයේ කැමැත්ත සරාගයයි. මගේ ප්‍රථම ස්ථානය ඔබයි මම ඔබට හදවතින්ම සුබ පතනවා.

  • @malimali6694
    @malimali6694 4 года назад +3

    ඔයාගේ රැවටම ගැලපෙන හඩ හරිම ලස්සනයි

  • @duleekajayatissa
    @duleekajayatissa 4 года назад +12

    ලස්සනම ලස්සන කටහඬක්. සංගීතය පිළිබඳ තියන අවබෝධය නිසාම ඒක තවත් ගීතවත්. බැලුව සෑහෙන සැරයක් ඔයාගේ හැම සින්දුවක්ම. ආස හිතෙන කටහඬක් වගේම අහිංසක ප්‍රියමනාප පෙනුමක් .

  • @jayantharohana8750
    @jayantharohana8750 4 года назад +2

    Nangi oyata api godak adarei.oyata himi kirula mona widiyen hari ahimi una.e genanam dukai godak.

  • @sahanseney134
    @sahanseney134 3 года назад +30

    Would pay to listen to her even if she recites the phone directory..Angelic mesmerizing voice.. budu saranai Nuwandika!

    • @ksumathipala
      @ksumathipala 3 года назад +2

      Agree with Sahan. I'd like to join you when she recites the phone directory!

    • @chithraneedodampegamage9295
      @chithraneedodampegamage9295 10 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayamunij2261
    @jayamunij2261 3 года назад

    Budusaranae, Dewi Pihitay soyuriya, Sinhala sinamawe hondama pasubim gaayikawa SUJATHA ATHTHANAYAKA........... Oba Ayage aduwa parawanawa.... Latha Anjalinta Tharaga karannna Wenawa oba samaga..... Great.... Keep it up.....

  • @udayaannakkage4995
    @udayaannakkage4995 4 года назад +29

    Nuwandhika's voice is the most beautiful voice I have heard in my life. I can say this with no hesitation. It is not only the voice that I like. She radiates joy to her audience when she sings. Keep it up Nuwandhika. All the best.

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 4 года назад +1

    Lassaanai. Duwa Deran oyathamai. Superstar. Wade waradiii oyaniyamasihala kamathiyana duwak ♥️♥️♥️♥️♥️♥️obataiaya

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 года назад +2

    කදුලු කඩා වැටෙනවා රත්තරන් දුවේ ...ඒ තරමට මිහිරියි, ලස්සනයි ගායනය ....

  • @ajantha3874
    @ajantha3874 4 года назад +3

    ඔයාගෙ හඩට සමන හඩක් අපේ රටේ තවත් නැත පිනට ලැබුන හඩක්💓💓💓

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 4 года назад +7

    Good luck nuwandika budu saranai

  • @doctorpathmasiri231
    @doctorpathmasiri231 4 года назад +11

    Dayabara diyaniyani, DERANA DREAM STAR Grand final dinaye sita obage rasikainge hangeem obawetha prakashakarana akaraya emageethaye mul padhamala waakya dekehi gabwee thibeyai mama sithami.... . OBATA waasanawantha anagathayak !

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 года назад +15

    නංගී ඔයා අපේ සංගීත ක්ශේත්‍රයේ ස්වභාවිත ගීතයේ අලුත්ම බලාපොරොත්තුව

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 4 года назад +3

    ආ දරෙයි ගොඩක්. පැ ටියෝ 💗💗💗💗💗💗💓💓💓🌹🌹🌹🌹🌹💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💗💗

  • @KUSUMMUHANDIRAMMk
    @KUSUMMUHANDIRAMMk 4 года назад +5

    Digu gamanakata adi thalama dama ahawarai.congratulations nuwa nangi.❤️❤️❤️❤️

  • @chakra32chakra41
    @chakra32chakra41 3 года назад +3

    මියුරැ හඬක්!වාසනාවන්ත අනාගතයක් සමඟ දිගු ගමනකට ආසිරි පතමි...

  • @manjubandara4168
    @manjubandara4168 4 года назад +8

    හරිම ලස්සනයි නංගී.ඔයගෙ ගායනය,ඉදිරිපත් කිරීම ඉස්තරම්

  • @SB-sx4vf
    @SB-sx4vf 4 года назад +7

    ලස්සනයි.... සුබ පැතුම්..... තෙරුවන් සරණයි

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 4 года назад +22

    හරිම ලස්සනයි ඔය කට හඬ....
    නිහතමානීකමත් රැකගෙන ඉදිරියටම යන්න නංගි ඔබට සුභ පතනවා...

  • @multicultureentertainment907
    @multicultureentertainment907 3 года назад +1

    Very Nice, Good Luck

  • @චූටිපුතා-ර6ඣ
    @චූටිපුතා-ර6ඣ 4 года назад +2

    රැව හඩ තාලය සියල්ල හරිම ලස්සනයි.සුභ පැතුම් දිගු ගමනක් පිය නගන්නට

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 4 года назад +3

    Oya daksakama gena kiyanna wachana ne. Katahada wagema oyage rupayath godak lassanay. Drem star kirula sebewatama aithi oyata witharay akki. 🏆️🏆️ oya win karanakan balan hitiya. 😥😥 oyata aduwune lebuna thegi witharay.. but oya kawadahari me rate daksa gayikawa wenawa. Eka dawasin aheuwama mekila noyana rasikayange hadawathe reden nirmana karanna. 💐💐 "suhiniyaki re" wage wedagath janappriya wedasatahanakts oyata aradana lebune oya godak wedagath kenek nisa. Kawadawath ragapannan yanna epa. godak adarey ❤️❤️❤️ ( Im from nikaweratiya"

  • @dayarathanhenaka6609
    @dayarathanhenaka6609 4 года назад +14

    ඔයත් ලස්සනයි නුවන්දි ...නංගී ඒ වගේම මොන සිංදුව කීවත් ලස්සනයි ,,,,,,, රටට ලොකු ආඩම්බරයක් ** කිරැල හිමි ඔයාටයි ** අදටත් අපි ඒ ගැන කථා වෙනව # Qtara # ඉදන් පරිස්සමින් ගමන යන්න බුදු සරණයි

  • @wishwasandaruwan6125
    @wishwasandaruwan6125 4 года назад +7

    මේ තමයි අපේ ලංකාවෙ ශර්යා ගෝසල්, ඉන්දියාවේ කෙනාට දෙවෙනි නෑ නේද? පට්ට වොයිස් එකක් වගේම ලස්සන පෙනුම. සුභ පැතුම් නන්ගි.

  • @gkkg2782
    @gkkg2782 4 года назад +1

    harima lassanai duwe .oyate budusaranai...devipihitai...

  • @Yasith14
    @Yasith14 4 года назад +7

    හරිම ලස්සනයි පුතේ ඇස් වහක් කටවහක් වදින්න එපා සියලු දෙව් යන් ගේ ආරක්ෂාව ලැඛේවා. ඔයාදිහා මාස ගානක් තිස්සෙ ඛලන් හිටියෙ. ඔයාගේ ගම පැත්තේ තමයි අපි.බුදු සරණයි!!!!

  • @rajapaksakus3600
    @rajapaksakus3600 4 года назад +1

    ඔයගෙ ඉදිරි ගමන සාර්තක වේවා ලස්සනයි වස්තුවේ මම සවුදි සිට

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 4 года назад +3

    ලස්සනයි 💓💖🤩🤩🤩🌟❤️❤️ආදරෙයි ගොඩාක් සුදු මැනික බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 4 года назад +1

    මෙච්චර ලස්සනට ගායනයක් ඉදිරිපත් කරලත් කව්ද මේ unlike කරල තියෙන්නෙ, හිතාගන්නබෑ, කොහොම කව්රු කිව්වත් ඔයාගෙ ගායනය සුපිරි ගායනයක් නංගි, ජයවේවා, බුදුසරණයි.

  • @somalathathennakoon7036
    @somalathathennakoon7036 3 года назад +1

    Budu Saranai oyata, God bless 🌹❤️

  • @sameerasameera3315
    @sameerasameera3315 4 года назад +2

    හරිම ලස්සනයි ගීතය එ කට හඩත් ඉතාමත් සුන්දරයි තෙරුවන් සරණයි

  • @hirub8204
    @hirub8204 4 года назад +70

    මොන සින්දුවක් කිව්වත් නියමයි ඉතින්... ❤❤ හිතේ තිබුනු බලාපොරොත්තුවක් ඔයාව "සිහිනයකි රෑ" වැඩසටහනින් දකින එක 😇

    • @NuwandhikaSenarathne
      @NuwandhikaSenarathne  4 года назад +9

      බොහොම ස්තූතියි ❤️

    • @nihalrajagiriya9123
      @nihalrajagiriya9123 4 года назад +5

      @@NuwandhikaSenarathnedear nuwandika duw a, puduma mihiri had ak. oya katahada hodin pavichikarala me samajaya suwapath karanna.mama hadawathinma obata subapathan awa.obata jaya wewa.

  • @janakawimaladewah.makolage8898
    @janakawimaladewah.makolage8898 4 года назад +6

    ඔබගේ ගායනට මාගේ සුභ පැතුම්

  • @kaviiii68
    @kaviiii68 4 года назад +6

    ඒ කටහඩ 😍

  • @maddumasampath5688
    @maddumasampath5688 4 года назад +33

    Nuwandhika, You are the true winner rather than having a car or plot of land.
    Be a female singer that brings us lives.
    Teruwan Saranai..!
    🍀❤️

  • @shewandimasha3291
    @shewandimasha3291 4 года назад +6

    ලස්සනයි අක්කේ

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 года назад +1

    Oya thama den superstar hode. Narammala fit eka

  • @dammikamanage9973
    @dammikamanage9973 2 года назад +2

    හරිම මිහිරි කටහඬක්. ඒ වගේම බලාගෙන ඉන්නත් ආසයි.

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 4 года назад +1

    Oba hamomage hit hora gaaata kenek obaya hoda hamanak toyanawa jesu pihitai .❤️❤️🌷🌷🌷

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 4 года назад +7

    ෂා හරිම ලස්සනයි පුතා තෙරුවන් සරණයි ❤❤❤

  • @asankaudaya9591
    @asankaudaya9591 4 года назад +1

    දිගා සිරි පතමි ඔබට !!!!!

  • @hemiratnakara7138
    @hemiratnakara7138 4 года назад +35

    So good to see you Nuwandika and hear your beautiful voice. I always listen to your songs. You have a voice of an angel. 🇱🇰🇨🇦💕

    • @NuwandhikaSenarathne
      @NuwandhikaSenarathne  4 года назад +5

      Thankyou ❤️

    • @tharakaambulugala3981
      @tharakaambulugala3981 4 года назад +1

      On that day I watched full program it was very nice. One of my favorite singer සුජාතා අත්තනායක . I really enjoyed this song. I wish you a brite future.

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 4 года назад +1

    තෙරුවන් සරණයි දුව..

  • @sanduniweerasinghe5741
    @sanduniweerasinghe5741 4 года назад +8

    හරිම ලස්සනයි අක්කි. ජයවේවා ඔයාට ❤️🙂

  • @swaranalatha351
    @swaranalatha351 4 года назад +6

    Nice to see you dear God bless you

  • @munasinghasureshmahendra
    @munasinghasureshmahendra 4 года назад +1

    නුවන්ධිකා හරිම ලස්සනයි බුදුසරණයි හොඳ ගමනක් යන්න ආදරෙන් සුබ පතනව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amandakodithuwakku7956
    @amandakodithuwakku7956 3 года назад +1

    අක්කි, ඔයාගේ කටහඩයි, හිනාවයි හරිම ලස්සනයි.... ඔබට ජය...

  • @achinijayakody8467
    @achinijayakody8467 4 года назад +1

    Simply the best. තෙරුවන් සරණයි

  • @chamikara9679
    @chamikara9679 4 года назад +5

    Harima lassanai voice. Budu saranai.

  • @GayanKumara-ck7ff
    @GayanKumara-ck7ff 6 месяцев назад

    ❤🎉 lassana sinduwak top oyata man gayan. S.L NAVY..,

  • @kumarijayawardana295
    @kumarijayawardana295 4 года назад +1

    Oya sing karanakota ahan inna wagema balan innath harima Aasai God bless you nanga

  • @nihaldh
    @nihaldh 2 года назад

    හරිම ලස්සන සින්දුවක්.. අහන්න ආසයි. අපි පොඩි කාලේ මේ සින්දු තමයි නිතරම රේඩියෝ එකේ යන්නේ. M

  • @shamilahameed4164
    @shamilahameed4164 4 года назад +1

    Ane hareem lassanai duwe nuwandika

  • @bandulakumara8285
    @bandulakumara8285 4 года назад +9

    මගෙ drem 🌟

  • @sulakshanrosa3260
    @sulakshanrosa3260 4 года назад +5

    හරිම ලස්සනයි අක්කේ

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 13 дней назад

    Voice එක නම් සුපර්බ්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 4 года назад

    Wowwww wowwww amazing ....👍👍🌷🌷🌷♥️ vrry nice nuwandika. ♥️♥️🌷🌷🌷🌷🌹🌹🌹🌹♥️