Manali Medley - News අධිමාත්‍රා
HTML-код
- Опубликовано: 29 янв 2025
- Manali Medley ( මනාලි ) - News අධිමාත්‍රා S03
Produced By Sarith Surith and the News / News Makers
Project Partners
The Taprobane Colombo / Cool Zone Entertainment / Kalhara Sounds / Musix Factory
#SarithSurithLive #NewsAdimathra
sarithsurithmu...
Huge thanks to the incredible artists behind the original songs that inspired us. from the studio to the screen, every note was a cherished memory in the making. Cheers to the magic of teamwork and the happiness music brings! We hope you enjoy watching as much as we enjoyed creating it!
#NewsAdimathra
💐💓🥰
Wasi
Wow beautiful love it thank you sarith surith and news ❤😊
❤
❤😊
කොහෙන්ද බන් මේ කෙල්ලෝ හොයාගන්නේ. උබල ගෙනාපු හැම කෙල්ලම මාර ටැලන්ටඩ්❤ අලුත් කෙල්ලගේ වොයිස් එකත් වෙනම ලෙවල් එකක්. සුපිරි!
එත් නදීගෙ වොයිස් එක නම් පට්ටම පහර❤
නදි සෙනෙවිරත්න තරම් qulity නැ
Talent-40%
Auto tune-60%
Okkoma ekama wage ne 😂
ස්ටික් එක උඩ දලා ගන්න එ Moment එක පිස්සුවක් ❤
News = Infinity දෙකේම මනාලි මෙලඩි අද රිලීස් කරලා.....😍😍😍😍😍
කතා වෙලාද කොහ්ද😊
රයිනිගෙ හඬ වගේත් අැහෙනව 😌❤❤
මේ සෙට් එකම පට්ට වැඩ්ඩො සිරාවටම. සවුන්ඩ් බැලන්ස් එකත් හැම වීඩියෝ එකේම සුපිරි.❤❤❤❤❤❤
ඒ බං ඒ මානාලි සිංදුවේ ටමල් මියුසික් එකට සිංදුවක් කරන්න බැරිද බං..ඒ ෆිලින්ග් එක පට්ට..ඒ මියුසික් එකට සිංදුවක් තියනවද???පිස්සු හැදිලා ඉන්නේ ඒ කැල්ලට විතරක්
මගේ husband beatband octapad plyer කෙනෙක් ඒත් මම acostic වලට මාරම ආසයි ඒ ආසාව වැඩි වෙන්න එක හේතුවක් ඔයාලා. මට අද වගේ මතකයි සරිත් සුරිත් ඔයාලගේ promation වලට ඒ කාලෙ අපේ school ආව. බුදුසරනයි මල්ලි සුපිරියක් ❤️
Mkakd husband inna band eka🤧
Supperb broooo❤❤
මිලියනයක් ගහන තවත් අධිමාත්‍රාවක් ❤
Brooo’s ❤❤
❤️❤️
අවුරුදු එක හමාරකට පස්සේ ආසාවෙන් බලන් හිටපු අලුත් අධිමාත්‍රාවක් ❤✨ Missing Nadee Akki 🥺
Aththata ko eya
නදී නැත්තෙ ඇයි දන්නැ 🥺
Eeka etta
Nadee akka thamay oona❤
@@sandundevinda9270Eya ain vela band eken 😢
Ain welada ain karalada? A voice eka thamai patta band ekata Nadee ain karala nam loku waraddak
කොමලියා The Best part🔥🔥
Sarith nailed it🥵😩❤❤
Exactly ඒක වෙනම ලෙවල් එකක් ❤️😍
Definitely😭🔥
සති ගානකට බෙහෙත් හම්බුනා🔥
Nice work news brothers !!!! ❤️
කොමලියා නම් පට්ට. ඒ වොයිස් එක ඒ සින්දුවට 100% ගැලපුනා ❤️😇😍
ඉදල ඉදල දෙනව සුපිරියක් පිස්සු හැදෙන්න ❤️🔥
අලුත් girl ගේ voice මරු !!!
අලුත් කෙල්ලගේ Voice එක සුපිරි❤ නදී එක්ක සංසන්දනය අනවශයයි මේක වෙනම කටහඩක් ❤
100% Agreed ❤
මේක ෆයිනල් එක උනාට කමක් නෑ. අලුත් Season එකකින් අලුත් අධිමාත්‍රා ටිකක් ඕන 🥺
Aniwren
කෙල්ලගෙ voice එක නම් එල ❤❤❤😊😊 0:53
❤❤❤
ආසම band එක ...
ආසම voice ටික ❤
සරිත් සුරිත් කියන්නෙ පිස්සුවක් ❤️🥰....
kella posh wela love the voice
ම්ම්ම් රස ලෝකේ..සුපිරියක්.. live show එහෙකදි ඉක්මනින් හමුවෙමු..🎉🎉 ඉල්මහේ කුරුල්ලෝ.සරිත් සුරිත් and නිව්ස්..❤❤❤❤
🎉
258 වෙනි වතාවටත් medley එක බලන මම 😊
මේක ආයෙ බලද්දි අනිවා 1 million පන්නලා views ඇවිත් තියේ අනිවා💕
එහෙමද
මෙක අහන්න එපා බං තාම ඉයේ හැන්දෑවේ ඉදං අහන එක නවත්ත ගන්න බැරි උනා ඇබ්බැහි වෙලා වගේ බං ආයේ ආයේ අහනවා මාර සීන් එක 😂😂😂😂😂😂❤❤❤
Release කරනකන් බලන් හිටපු medleyක්❤️❤️
News කියන්නෙම ඇබ්බැහි වීමක්❤
Sarith surith කියන්නෙම පිස්සුවක් 🥰❤️
News කියන්නෙම වෙනම Brand එකක්..ජය වේවා කොල්ලනේ...❤️❤️❤️❤️
සුපිරි. නදී උන්නා නම් තව මරැ .❤️❤️❤️❤️❤️
Yes
අලුත් කලාවකට සුපිරි Medley එකක්.
ජය වේවා සරිත් සුරිත් & the News කට්ටියටම බුදු සරණයි.
Keep it up 🥰😍😘
Sarith love your voice...❤️
ඔයාට තියෙන ආසාවටම මාතර ඉදන් ගල්ලෙ ගියා samanala ground එකේ DEC '9 show එකට ගියා ඔයාව බලන්න....🥲❤️
Apith
Sarith's voice ❤🔥
Ammoo එයාට තීන ආසව නම් ....❤ඒ වොයිස් එක එයා ..🥰❤️ පිස්සුවක් අප්පා❤️😘✨️
Love you sarith ayyah ❤️✨️
සිංදුවක් ඇතුළෙ දාන්න පුලුවන් උපරිම වැඩ කෑලි ටික දාන අපේ සරිත් සුරිත්🎉❤
Eka aththa 🥺♥️💐
💯💯
සිරා කතව
aththa
කීබෝඩ් පාරක් වදිනවා හීනියට සැපටම ❤
අහපු වාර ගණන මතක නෑ ඕන් 😵💫🌟
Apart from the fullness you create with 3 to 4 lead and bass guitars,
@02:29 when that percussion kicks in you know you won the battle with all the acoustic bands in the island even with Infinity
උඩම ලෙවල් එකේ ආසම Band එක NEWS..❤️🔥
NEWS මනාලි Medley >>> Infinity මනාලි Medley
News is always the Best😌😍❤🔥
💯❤🔥
💯💯💯💯
Matanam infinity=News ❤ dekama supiriyak🤩
True❤
Sira ❤❤
දානකන් බලන් හිටියෙ Next level මාරයි කියන්න වචන නැ පට්ට good luck NEWS 🤍🤩
මේක එකපාරකට වඩා අහපු සෙට් එක මේ කොනට 😊
👇
ඒක වෙනම feel එකක් තිබුනේ..
ඒ feel එක එක්ක News සෙට් උනාම ඒක මාරයි💐❤️..
ඒක මරු ❤❤
Infinity මනාලි medley බලල news මනාලි medley එක බලපු සෙට් එක මෙ කොනට ✌️❤️🔥
Api
News hdi❤
news is best...❤️🔥
ඒ දෙකම මරු ❤️🎉
😮
තව ටිකක් තිබුනා නම් කොච්චර හොදද.ආදරෙයි සරිත් සුරිත් ❤.my favorite ❤
News ගැම්මක් තමා ඒකත් සුපිරියක් ❤️😍
සරිත්ලා සුරිත්ලි දැම්මොත් හිට් එකක්ම තමයි ඉතිං සුභ පැතුම් සහෝදරයා
I am also a lead guitar. My favorit band is news(අඩිමාත්‍රා).i am following Sarith.
මේක නම් පිස්සුවක් අප්පා....❤🔥 Sarith ගේ voice එක...🙊
ඔයාත් pissuwak❤
එනකම් බලා ඉදියෙ one milion පනින කාලෙකිම් ආව සුපිරියක් 🎼😌🎧
පාඩම් කරන ගමන් 15 වෙනි පාරත් අහන මම 🥹💗 my fev band ❤️
කාලෙකින් සුපිරියක් ❤
I usually don't comment on YT. But this one's solid. Just SOLID!!!
නදී අක්කත් හිටියනම් 🥺 anyway maru news❤❤❤❤
එයා නැත්තේ ඇයි
Missing nadee akki 🥲
@@chinthanayashoda9102 band එකෙන් අයින් උනා
@@chinthanayashoda9102 band එකෙන් අයින් උනා එයා
ඇයි එයයි කෙවිනුයි නැත්තේ දැන්.. 😢🥺
Keyboard aiya maru ane. 🙂
නිතරම අහන්නෙ සරිත් සුරිත් ගේ
music තමා...ඇබ්බැහි වෙලා ඉන්නෙ .❤🔥🥰
සරිත් ට තියෙන්නෙම Magical Voice``` ❤එකක්.....එ වගේමයි සුරිත්ගෙ draming ....❤.....Next Level ❤️🔥 💪 ✌ ජයවේවා 👉👈❤️
මම අඩුවෙන්ම අහන සිංදු ටිකක් හැමදාම අහන්න සැලැස්සුවා නේද ? 😍😍❤️❤️
AYETH AHALA❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Infinity බෑන්ඩ් එකේ එක අහලා මේක අහන්න ආවේ. මට නම් මේක තමා සෙට් උනේ ❤❤❤
💯💯
💔
👍❤
මම මේක බලලා infinity බලන්න ගිහින් ආයිත් මේකට ආවා. මේකෙ music හොදයි infinity වලට වඩා. Infinity ලගේ ගායනය හොදයි news ලට වඩා.
මම කියන්නේ මගේ රසවින්දනය අනූව.අනික යුකීගේ සිංදු දෙකට විතරයි comment එක අදාල වෙන්නේ.
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
අම්මෝ ❤ පිස්සුවක් තමාහ් 🙂❤️ headphones දැම්මම 😩♥️
Meeka headphone dammath nathath pissuvak ❤❤❤❤
අනේ මනිකේ
හැමදාම වගෙ බලනවා😊❤
ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක Release කරනකම්😌 ආදරෙයි News!!!❤
සුපිරී..... ❤️❤️ සන්ෆ්ලවර් පරන සිංදු සෙට් එකකුත් දාල අධිමාත්‍යාවක් ගහමු... ❤️
Newsla kiyana sunflower medly ekak thiyenawa. 😁👍
amazing as always arghhh😍🔥✨
හිටපු අක්කට මොකෝ උනේ පට්ට වොයිස් එයාගෙත්.❤
New Girl's Voice is Amazing. Super Talented.😍
අති විශිෂ්ඨයි NEWS 😮❤ WELLDONE
ඉඳල ඉඳල සුපිරියක් 💚👏
සරිත් සුරිත් කැමති මහත අයටලු 😊
1m ගන්න වැඩිම සපෝට් එක මගෙන් වෙන්න ඔනී,ඔවු මන්,😂😂❤❤
කොමලියා ඒක පිස්සුවක් 😵💫❤️
නදී අක්කා තමා ඕනා 💗
අම්මෝ සරිත් අයියයි එයාගේ වොයිස් එකයි පිස්සුවක් කොහේ ඇහුනත් ඒ magical voice එක වෙන්කරලා අදුනගන්න පුළුවන් ❤🥰
News kiyynema abbahiwimak adarei hamotama❤🥰
Aniwarenma
My fav voice ❤ 😘
Aniva new valata abbahi unoth beerenna baaa❤❤❤❤❤ eyala habaama dakshayo❤❤❤❤❤❤❤❤❤
Indoor නම් අපේ news තමයි 😍
ඉක්මනට 5 Million ගහමු News!😍❤✨
මහත අක්කලාම හොයාගන්නේ කෝමෙයි අනේ😅😅❤❤❤
😂
Sirawatama😂😂😂😂😂
😂😂
Percussion එක next level ❤🔥
රිසාල්ට් බලලම මේක අහන උන් කෝ😂❤
😂
@@shilitv-fo2vl 😅
Me
Siravatama😂
Track d
විහාර 😎💥
රිසාල්ට් එක්කම එයි කියල හිතුවෙ නෑ හැබැයි ❤🤭
Ow bn
Siravatama bn 😂
Aaa dinith 😌
@@tharushanethmina8071 adow තරුශය ♥️
අම්මො එක නම් සුපිරියක් ❤️
සින්දුව 10 පාරක් හරි බලපු අය කෝ 🙂😇
ලෙඩක්ද
දැන් 17 වෙනි පාර
8weni para
ඊට වැඩිය බැලුවා❤
Sirase judge board eken kipu de now day real realty jaya wewa NEWS sarith n surith
නදී අක්කත් හිටියනම් මරු🥺❤️
අඩෝ බේසා ඇලැම්බික් එකක් ද ගහන්නේ .🔥🔥❤
මේකනම් next level News,හැමදාම ගින්දරක් ❤
සුපිරියක් ❤
Sarith surith සුපිරියක් තමා ඉතිම් ❤👌
මරු අක්කා කට හඩ😊😊😊😊 මට නම් හරි ම අසයි 👍👍👍🙏🌷🙏
ade ee female voice eka pattama voice ekak ... wenama level ekaka voice ekak .. patta future ekak tiyei
අදරෙයි ❤
Nice Voice. Nice Play & Nice Instruments.. 👏 Wonderful Sarith & Surith! ❤🎉😊🥰😘
Eka patta ayya❤
මනාලි melody දෙකෙන් කොලිටි news එක ❤🎉
ube kan deke aba gahagenada inne 😂😂😂😂
Attha ❤
@@sujeewakasampath8817Uba danna music. Nikan idapan pako 😂
@@nisalsupun5947 ane pala pko yanna sarith surith lage puke arina fans La 😂😂😂
@@sujeewakasampath8817 uba infinity puka lowapan httgeputa 😂
Sarithge voice ekanam mage favourite❤❤❤❤❤
බලන් හිටියෙ මේක එනකම් 🥺❤️
Patta සුපිරි medley thama Meka 🔥🔥🔥🔥
එකනම් සුපිරියක්❤
❤
ඒකනම් සුපිරියක් singing @ performances fantastic 👌❤️🔥
My Favorite And Number One Best Band Is ; Sarith & Surith and the News 💐♥️
හෙට A/L අද මේවා අහනවා 😂
සිංදු අහන එක මානසික මට්ටමට හොඳයි😀❤
Infinity , news කියන්නේ තනිකරම පිස්සුවක් 😮
අම්මෝ.. බලනවා ඉවරයක් නෑ... කී පාරක් බැලුවද කියල මතක නෑ... ❤️❤️❤️❤️