I must thank Dilshan for volunteering to help genuine qualified lankans through counselling to obtain Dubai student visa. Is Dilshan based in Dubai or Sharjah. I think both cities are not that far from each other. Could be similar distance between Colombo and Negombo.
ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️
වියදම ලක්ෂ 50යි නම්, මාසෙට වැටුප 3ක් වගේ නම්, course duration එක ඇතුලත හම්බ කරන්න පුළුවන් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. එහෙම බැලුවොත් මෙහෙ ණය වෙලා ඒවත් ගිහින් ගෙවනවා කියලා හිතාගෙන එහේ වියදමත් බලාගන්නවා කියලා යන එක පොඩි අවධානමක් නේද? අනිත් එක මම හොයලා බලපු විදියට 1 semester fee වගේ ගෙවලා ලක්ෂ 35ක් ඇතුලත finland වගේ try කරන්න පුළුවන්, පැය ගානට ගෙව්වත් එතනින් එන ආදායම මීට වැඩි වගේ නේද
වියදම ලක්ෂ 50යි නම්, මාසෙට වැටුප 3ක් වගේ නම්, course duration එක ඇතුලත හම්බ කරන්න පුළුවන් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. එහෙම බැලුවොත් මෙහෙ ණය වෙලා ඒවත් ගිහින් ගෙවනවා කියලා හිතාගෙන එහේ වියදමත් බලාගන්නවා කියලා යන එක පොඩි අවධානමක් නේද? අනිත් එක මම හොයලා බලපු විදියට 1 semester fee වගේ ගෙවලා ලක්ෂ 35ක් ඇතුලත finland වගේ try කරන්න පුළුවන්, පැය ගානට ගෙව්වත් එතනින් එන ආදායම මීට වැඩි වගේ නේද
Data කපාගෙන මේවා බැලුවට පාඩු නෑ ❤ අයියෙ පුලුවන් නම් IT කරන කෙනෙක් එක්ක video එකක් දාන්න
Great idea . I am also looking for an interview with IT software engineer.
බොහොම වටිනා උපදෙස් ගොඩක් 👌
අයියෙ මගෙ මහත්තයා ඩුබායි ඇවිල්ලා ඉන්නෙ තාම රස්සාවක් නැහැ දැන් සති 2 වෙනවා එයා මාක්ස් කම්පැනියෙ අවුරදු 12 වැඩ කළා. මැකැනික් කෙනෙක් විදිහට ඔයාට පුළුවන් උදව්වක් කරන්න රස්සාවක් හොයා ගන්න ඔයාට පිං
Thank you for your valuable time. Much appreciated. 😊
Great information for newcomer student to Dubai.
Godk watinawa❤
ගොඩක් වටින කතාවක් මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ මම girl කෙනෙක් දැනට මම automobile engineering nvq level 4 complete කරලා it, mechanical engineering ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ මේ වීඩියෝ එක දැක්කම ඇත්තටම මාර සතුටුයි පුලුවන් නම් automobile ගැනත් details ටිකක් වීඩියෝ එකකින් කරන්න ❤❤❤
Same.මමත් ට්‍රයි කරනව වීස එනකම් ඉන්නෙ
Automobile kiyanne mokakda
@himalimenuka5533 වාහන
Very important video as usual ❤❤❤
Ekanm marama vatina video 1k ❤
Super. Morw valuable information. Thank you very much both of you
ඉතිං දිල්ශාන් මල්ලිව contact කරගෙන මොනවා හරි දැන ගන්න ඕනෙනම් පහල මම දාලා තියනවා එයාගෙ fb සහ linkedin ලින්ක්ස් . හැබැයි එයාට කතා කරල job හොයල දෙන්න නම් කියන්න එපා. එයත් මෙහෙට අලුත් කෙනෙක්. Study කරන්න මෙහෙ එන්න අදහසක් තියන අය ඉන්නවනම් සහ මේ කතා බහේ මග ඇරුනු තැනක් තියනවනම් පහලින් කොමෙන්ට් එකක් දාන්න නැත්නම් මේ ලින්ක්ස් වලින් ඒ මල්ලිව සම්බන්ද කර ගන්න ✌
facebook.com/dilshan.dinuka?mibextid=ZbWKwL
www.linkedin.com/in/dilshan-thilakarathna
www.visitdubai.com/en/study-dubai
web.khda.gov.ae/en/Education-Directory/Higher-Education
Good job brother
Godak watina video ekk.Thank you 🙏🏻❤
Thank you so much for your information 😊😊😊
Ehe inna kenek ganna nisa nodanna dewal denaganna vlog beluwe hugakma teruna aiye hugak pin oyata diirgaayu 🙏
Good video ,,,😊
Godak sthuthiii 👀🌼
මට ඔහෙ මාස්ටර්ස් කරන්න ආපු කෙනෙක් කිව්වා students lata not allowed work කියලා වීසා එකේ ගහනවා කියලා
අයියේ.. ඔටො මොබයිල් කරලා.. ඩුබායි එන්න එක ගෙන විඩියො එකක් කරන්නකො
වියදම ලක්ෂ 50යි නම්, මාසෙට වැටුප 3ක් වගේ නම්, course duration එක ඇතුලත හම්බ කරන්න පුළුවන් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. එහෙම බැලුවොත් මෙහෙ ණය වෙලා ඒවත් ගිහින් ගෙවනවා කියලා හිතාගෙන එහේ වියදමත් බලාගන්නවා කියලා යන එක පොඩි අවධානමක් නේද? අනිත් එක මම හොයලා බලපු විදියට 1 semester fee වගේ ගෙවලා ලක්ෂ 35ක් ඇතුලත finland වගේ try කරන්න පුළුවන්, පැය ගානට ගෙව්වත් එතනින් එන ආදායම මීට වැඩි වගේ නේද
But u have to see whether these uni”s are recognized in the world.if you are actually focusing on a better academic and professional career.
Superb video ekak 🎉🎉🎉
mth danata mehe study Cyber security igagannw habai job ekk na 😢
Thank you so much
Ayye couple vistit visa walin awith dennagen ekkenk hari job ekak hoygththoth denntama inna puluwanda
Eya anik කෙනාට ෆැමිලි වීසා ගහන්න ඕන. හැම ජොබ් එකකින්ම ඒක කරන්න බෑ ඩිරාම් 4000න් උඩ පඩියක් වෙන්න ඕන
@@lankanlifedubai it paththey job walata ayyey e salary eka ganna puluwanda
Welcome
Brother school ekak gana video ekak karanna one puluvande
කරල තියනවා එකක් බැලුවද?
මෙතන ගැටලු කීපයක් තියනවා. AAT qulified කෙනෙකුටත් dubai වල සැලරිය ලක්ෂ 05ක් වගේ වෙනකොට. ඇයි ලක්ෂ 03 කට වැඩ කරන්නේ.
Eththatama eka wachanayak ethi kenekuge jeewithe wenas wenna ekenma ehema wey idiriyedima.. Thanks for your advice
Ane ayye IT field eka gana kiyannakooo❤❤❤
COURSE FEE GEWALA LIVING COST OKKOM BELUWHMA PADUI .
True 😮
Igen gnnkn vithrai ❤
Thank you
අයියේ ලංකාවෙන් ඇවිත් ඉන්න dubai bike ridersලා එක්ක වීඩියෝ එකක් කරන්නකො අපි තව මාස එක හමාරකින් විතර එනවා 25ක් විතර
කරා මල්ලි බලන්න
background noise tikak wadi . focus more on sound quality . good luck
Student visa yannna. Wayasa balapanawada 😳
Couple ekak vidihata wife student dala husband freelancer visa ekain awoth living cost ekth hoyagena inna puluwan weida
Study walata vayas simawa kohomada .
Aiye hotel side eke ganath vedio ekak karannako.chef kenek wage interview krannako
කරමු
Aiya ane university eka kiynnkooo
වෛද්‍ය විද්‍යාව හදාරන කෙනෙකුට ඉගෙනගන්න සුදුසුද සහ කොහොමද කියල විස්තර දැනගන්න විදියක් නැද්ද ? ඩුබායිවල යුනිවසිටීස් වල ?
❤❤
I must thank Dilshan for volunteering to help genuine qualified lankans through counselling to obtain Dubai student visa. Is Dilshan based in Dubai or Sharjah. I think both cities are not that far from each other. Could be similar distance between Colombo and Negombo.
අයියෙ ඩුබායිවල මම ජොබ් එකක් කරන ගමන් ඉන්නේ. මමත් බලාපොරොත්තුවෙන් ඉන්නේ යුරෝප් යන්න. මට පුලුවන්ද presty පැත්තෙන් university එකක diploma එකක් ගන්න ඩුබායි වල. සාමාන්‍යයෙන් university එකට යන කොස්ට් එක දාල රිප්ලයි video එකක් දෙමුකො. කොහොමද මගේ වීසා මාරැකරගන්නේ කියල.
Dubai university ekkta masters krnna enwnm dependwa ekkn enna puluwnda?
ea kiyanne 3500 AED withara...ea gana aran dubai wala hinga kanna tama
මේ ඉගෙන ගන්න කෙනෙක් සහෝදරයා . 🤦♂️
අනික මෙහෙ ඉන්නවා ඕන තරම් මිනිස්සු ඩිරාම් 1000-3500 අතර පඩි ගන්න. ඒ මිනිස්සු හිගා කන්නෙ නෑ කොහොම හරි ජීවත් වෙනවා. එහෙම අපහාස කරන්න හොද නෑ නේද
ow kubus kala rataindi kala mountain dew ekak beela jeewath wenawa,,,paw@@lankanlifedubai
i know but still not a good option comparing with auz/nz etc@@lankanlifedubai
@@lankanlifedubai AED 3500 kyanne average hoda ganak neda.... accomodation AED 1000k ain wunama , AED 600n meals manage kraganna pluwn neda....
කපල් එකක් විසිට් වීසා වලින් ඩුබායි ආවොත් ඒ මාස 2ට ඉන්න තැනක් හොයාගනේ කොහොමද? විසිට් වීසා එකට apartment එකක් ගන්න පුලුවන්ද? ජොබ් එකක් හොයා ගන්නකන් සහ වීසා වෙනස් කරගන්නකන් විසිට් වීසා වලට ඉන්න තැනක් හොයාගනේනේ කොහොමද?
ඩුබායි තනියම එනවනම් | Dubai visit visa | apply online | sinhala | 2023 UAE visa update
ruclips.net/video/0QT1KhrixsE/видео.html
agent kauda kiyanna puluwanda
අයියේ ලංකාවේදි tattoo ගහල ඉන්න කෙනෙට ඩුබායි රැකියවකට එන්න පුලුවන්ද 🙂
කමෙට් එකක් ඔනේ 🙂🤔
පුලුවන් ගොඩක් ඒවට ප්‍රශ්නයක් නෑ. සමහර ඒවට බෑ
Ahawk ektd bn tatoos ghnne
Aiyye..caregiver job..gana..kiyannako
Nurse කෙනෙක් එක්ක වීඩියෝ එකක් කලා එයාට පොඩි මැසේජ් එකක් දාලා අහන්න විස්තර
ලක්ෂ 3 යි කියල ලොකුවට කියන්න එපා.ඔහේ living cost එක දරාගන්න ත් අමාරුයි .room එකක්ම 100000 ක් වගෙ වෙනවා.
ඉගෙන ගන්න ලමෙක් ලක්ස 10ක් හොයන්න ඕන නෑ නේද ? කෑම බීම කාමර කුලිය පාට් ටයිම් එකක් කරල හොයා ගත්තනම් ඇතිනෙ නේද
@@lankanlifedubai මිනිස්සු හිතනව පාට් ටයිම් කරලා ඔහොම නම් ජොබ් කරලා කොච්චර හොයන්න පුලුවන් ද කියල .ඇත්තම කතාව ඔය කියන තරම් සුන්දර නෑ මං දන්න විදියට.රටකට යන එක මිනිස්සුන්ගෙ හීනයක්.ඒ හින්දා living cost එක ගැන දැනගෙන එන එක හොදයි .
@user-we1ps1te5t ඒ හැමදෙයක් ගැනම කරපු වීඩියෝ සෑහෙන තියනවා. එහෙම ඉතිං හරි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව උඩින් බලල එනවනම් ඉතිං සොරිම තමා.
ඔය කායන තරම් සුන්දර නම් අපි දන්න තරමින් නම් නෑ ,ඩුබායි ඉපදිලා ,ඩුබායි පාසල් අධ්‍යාපනය ලබපු,ඩුබායි යුනිවසිටි ගිය දරැවො ඉන්නවා ,පර්ට්ටයිම් ජොබ් එකක් සොයාගන්න බැරි ,කියනව වගේ ලක්එක වෙන්න ඇති ඉතිං .😔😔😔
@lankanlifedub ai බොරු ඩුබායි වගෙ පාර්ට් ටයිම් ජොබ් කරල ලක්ෂ 3 ක් හොයන්න බෑ
Lankawe honda agent kenek kiyannko dubai student visa gana danna..🙏🙏🙏🙏
Oya malliwa contact kara ganna
thank you for informative video for both., I will contact you for further details❤
aiya student visa awith driving license ganna puluwanda
Ara mallige contact dala tiyanawa poddak ahanna
මට දෙයක් දැන ගන්න පුලුවන්ද මම ඩුබායී ඉන්නේ මාස 7 වෙනවා ඇවිත් .මට වෙනත් තෑනකට මාරු වෙන්නෙ කොහොමද කියල දැන ගන්න පුලුවන්ද අයියේ.පාස්පොට් එක දෙන්නේ නෑ වැඩ කර තැනින් ඩිරාම් 5000 ඉල්ලනවා.මගෙ දැනට ඩිරාම් 1500 කපල තියෙන්නෙ.
මාරු වෙන්නනම් ඔක්කොටම කලින් ජොබ් එකක් හොයාගෙන ඔෆර් ලෙටර් එකක් අරන් ඉන්න ඕන. ගොඩක් තැන් වල අවුරුද්දට කලින් අයින් වෙනවනම් 5000ක් ගෙවන්න කියනවා
Mokada campas aka
Ayya number eka denna puluwanda. Apith enna ona sttudent plz 👍👍👍
Is there any age limit to apply
UAE univercities
If have master can i do 2nd master in UAE
Aiya student awa agant kawda poddk dannko number eka
Aiya oyage 4n num eka danna puluwanda
0701974730
❤❤❤
❤❤
❤🎉