මන් අවුරුදු 5ක් use කරා සුපිරි වාහනයක් හරියට maintain කරොත් කිසිම ප්‍රශ්නයක් නෑ. Review & car එකට ආස නිසා ෆුල් video එකත් බැලුවා. Good explain bro. All the best❤️🤝
Thanks a lot for the true review I too have the same model (F grade), imported zero-milage in 2014. It's still doing more than 25km/l (with Ecorasing tablet) with no aggressive driving (I'm not at all a slow driver, I always hit the max limit if the road is free). I generally: * change Dual-Clutch oil in every other service cycle, * drive shorter distances (less than 5km) with Sport mode turned on (as I've heard it's good for the battery life). Absolutely an awesome vehicle (I use Ecorasing tablet). I guess the most fuel-efficient model comparing with Vezel and Graze. Never experienced a DCT issue. RPM is kept below 2000 at 90kmph. Excellent performance for cornering. Some cons: 1. Engine comes up always on a cold-start. 2. A pilar obstructs the driver's view a bit. What will happen if the Smart Start button was depressed while the vehicle is moving?
DCT is basically a manual transmission with an automatic clutch. Must avoids like riding the clutch for long periods in a manual transmission, apply to DCTs as well.
Thanks for making this useful video. I bought my GP 5 in 2014 and still using it without any problem. When there is bumper to bumper traffic, I change the Gear from D(drive) to L (low). Sincen there is no shifting of gears
After watching this video we bought a second hand s grade 2014 fit For today it completes one month from the purchase The first day the dct gone One week later, the first day after replacing the dct car started to over race with a huge noise and not accelerating while showing the engine check light The garages we went tried several expensive solutions but still fit couldn’t make it to our home (This was related to honda fit gp5 s grade, 2014 stafford maintained vehicle)
@@MRJInspire yah today i went to the previous owner with some tactical supplies and i figured out what happened That vehicle had faced to an accident from the driver side and in repair some one cut the wire harness and now the fuse box is shorting The owner of the garage said he will do his best to fix that and apologized about scam scan report Now im looking forward to find the previous owner cuz he is missing after I left from his house
MRJ you are the best you tuber, clearly review all vehicles I'm watching all reviews coz you give us proper knowledge about vehicles and how to use it 🙏💐👏🤜🤛 This is blessings for you I wish you Good Luck for everything you DO
Superb review, I was just wondering whether to choose vezel or fit, finally I choose fit for my style, thanks for your efforts, best car channel in Sri Lanka
Hi i’m using a Honda fit gp5 since 2014 now this car never goes above 10 km/l in highway 16km/l please let me know why and what’s the wrong with it Done only 55000km
Fantastic thanks for posting abt GP5 keep it up well done your videos hv improved also the content is crisp and on the dot meka godak wadagath Gp5 users la ta thanks once again
Superb review bro... Love this vehicle...❤️❤️❤️ I have good memories with it. Never dissapointed me when driving... I used two feet method when driving this vehicle so no crawling occurs... And because of that I have used for using both feet when driving other vehicles too...😅
මම ආසම කාර් එකක් ලබන අවුරුද්ද එ සිහිනය ඉටුංවනවා 😌❤️
Dct gear box අවුල් ,ගන්න එපා මචන් vitz, prius , axio එකකට යන්න බලන්න
Second hand Honda hybrid නම් ගන්නම එපා පිටින් බලලා කියන්න බැ clutch condition එක technitians ලා අරන් ගියත් ඔච්චර තමා මොකද ගලවලා බලන්න කියලද. Grace එකක් අරන් නැත්තටම නැති උනා එක සැරයක්. බයික්, ත්‍රිවිල් බස් කාරයොත් එක්ක DCT පදින්නම බැ
@@appeltec9634i think so compare to toyota lot of issues
@@appeltec9634repairing cost also high
@@appeltec9634i think so
මන් අවුරුදු 5ක් use කරා සුපිරි වාහනයක් හරියට maintain කරොත් කිසිම ප්‍රශ්නයක් නෑ. Review & car එකට ආස නිසා ෆුල් video එකත් බැලුවා. Good explain bro. All the best❤️🤝
meke spare weel akak nati aka gataluwak nadda
Fit eke thel kiyak wada karanawada dr 👍sms danna
L , F & S difference monawada ?
Thanks a lot for the true review
I too have the same model (F grade), imported zero-milage in 2014. It's still doing more than 25km/l (with Ecorasing tablet) with no aggressive driving (I'm not at all a slow driver, I always hit the max limit if the road is free).
I generally:
* change Dual-Clutch oil in every other service cycle,
* drive shorter distances (less than 5km) with Sport mode turned on (as I've heard it's good for the battery life).
Absolutely an awesome vehicle (I use Ecorasing tablet). I guess the most fuel-efficient model comparing with Vezel and Graze. Never experienced a DCT issue. RPM is kept below 2000 at 90kmph. Excellent performance for cornering.
Some cons:
1. Engine comes up always on a cold-start.
2. A pilar obstructs the driver's view a bit.
What will happen if the Smart Start button was depressed while the vehicle is moving?
DCT is basically a manual transmission with an automatic clutch. Must avoids like riding the clutch for long periods in a manual transmission, apply to DCTs as well.
Apitath thiyenne okak. Kiyanna deyak na drive karanna drive karanna asa hithena car ekak. 😍😍 Lankawe karapu hodama GP5 Review eka kiyala kiyanna puluwan. Good luck for your channel. 😇😇
Price kiyk weida
එනකන් මග බලන් හිටපු වීඩියෝ එකක් 🖤. Thnx ayya 💓
Thanks for making this useful video. I bought my GP 5 in 2014 and still using it without any problem. When there is bumper to bumper traffic, I change the Gear from D(drive) to L (low). Sincen there is no shifting of gears
මම ආසම car එකක් තමයි.
Look very attractive.
Thank you MRJ for your honest review of Honda Fit GP5. This was very much long awaited for a full review.highly appreciated 👍
😢
කිව්වා වගේම සුපිරි වාහනයක් ...මම පදින්නෙත් Gp5 එකක්
@@uplay9070 කිසිම ප්‍රශ්නයක් නැහැ brother
ස්තූතියි. Fit එක ගැන ගොඩක් දැන ගත්තා. මම ආසම වාහනයක් මේක. ඒත් DCT නිසා ටිකක් බයයි. Aqua ද fit ද වැඩිය දුර දුවන්නේ නැති කෙනෙක්ට හොද. ජය. සුභ අනාගතයක්.
Vedipura duwanne nethnam dekama epa
@@MRJInspire Thanks. මාසෙකට avarage 1000ක් විතර තමයි දුවන්නේ.දැනට Alto එකක් පාවිච්චි කරන්නේ ඒක මාරු කරලා ජපන් එකකට යන්න ඕනේ. ඔයාට recommend කරන්න පුලුවන් කාර් එක මොකද්ද? ස්තුතියි. සුභ අනාගතයක් .
Yaris eka hodai
HONDA CIVIC eke video ekath ikmanata one ,niyamai aiyye digatama karagena yamu GOOD LUCK...MRJ inspire
Hybrid vehicle එකක් maintain කරන්නේ කොහොමද කියලා video එකක් කරන්නකෝ hybrid battery protect කර ගෙන පාවිච්චි කරන්න
Brother Mitsubishi Mini cab ganath video ekak onaa ❤❤❤
MRJ .. මම ගොඩාක් ආසාවෙන් ඔබගෙ රිවීව් බලන්නේ. ඉතාම අවංකව පන්ඩිත ටෝක් නැතිව හරිම ලස්සනට ඔබ ඒක කරනවා. පුලුවන්නම් වාහනයක තියෙන විවිධ grade ටිකත් කියලා දෙන්න MRJ.
ඔයාගේ නිරංහන්කාර කමටත් සුබ පතනවා. තෙරුවන් සරනයි
හැමදාම වගෙ අදත් සුපිරි video එකක්
අයියෙ පුලුවන්නම් ඕක පාවිච්චි කරන කෙනෙක්ගෙ honest user experience එක දාන්න (prius video එකේ වගේ)
Mage යාලුවෙක් පාවිච්චි කරනව. අවුරුදු 5/6ක් තවම මුකුත් ප්‍රශ්න නෑ. මනුස්සයා කිය්න්නේ මේක නියම වාහනයක් විකුනන්නෙත් නෑ කියලා. හැබැයි හරියට maintenance කරනව
@@MRJInspire I have same experience for GP 1 as well. almost 5 years now. no issues at all
හොඳයි හොඳයි විඩියො එක. අද මම අහන්න හිටියේ ඩුවල් ක්ලච් එක ගැන. හොඳ උත්තරයක් ලැබුනා. බොහොම ස්තුති අයියෙ 🙏
Vezel grace video dekedi man kata kala ewa gena
@@MRJInspire
අයියේ, fit එකේ F, L & S Grade වෙනස් වෙන්නෙ මොන මොන Option වලින්ද, ඇලොයි වීල් සෙට් එකයි බෆර් එකයි නම් දැන් ගොඩක් After Market දානවානේ. ඒ ඇරුනාම ඇපියරන්ස් එකෙයි ඉන්ටිරියර් එකෙයි දන්න වෙනස් කම් මොනාද ඔය Grade තුනේම....
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද.
After watching this video we bought a second hand s grade 2014 fit
For today it completes one month from the purchase
The first day the dct gone
One week later, the first day after replacing the dct car started to over race with a huge noise and not accelerating while showing the engine check light
The garages we went tried several expensive solutions but still fit couldn’t make it to our home
(This was related to honda fit gp5 s grade, 2014 stafford maintained vehicle)
Oh.. sad to hear it.
@@MRJInspire yah today i went to the previous owner with some tactical supplies and i figured out what happened
That vehicle had faced to an accident from the driver side and in repair some one cut the wire harness and now the fuse box is shorting
The owner of the garage said he will do his best to fix that and apologized about scam scan report
Now im looking forward to find the previous owner cuz he is missing after I left from his house
@@MRJInspire I just want to say
Don’t trust people
If you do then don’t buy used things
පුලුවන්නමි බැකෝ, ට්‍රැක්ටර් වාහන ගැන review එකක් කරන්නකෝ.
දැන් කාර් ගෙන්වන්න තහනමි contruction vehicles පමනයි ලංකාවට ගෙන්වන්න පුලුවන්.
කාර් වෙනුවට රැකියාවට යන්න බැකෝ එකක් ගන්නයි ඉන්නේ. මොකද කිවිවොත් කාර් ගෙන්වන්න පුලුවන් ලබන ආත්මෙි තමයි.
තවදුරටත් කාර් review කරන එකේ තේරැමක් නැහැ වගේ.
දැනට පාරේ දුවන වාහන එකී නෙකා හප්පගෙන විනාශ කරගෙන බෝතල් කඩෙිට යන ක්‍රමයක් තමයි තිබෙන්නේ. පොළීසිය ද රථවාහන පාලනය නොකරන තත්වයක් තිබෙන අතර රියදුරන් මහ පාරේ ගැටලු විසඳගැනීමට ගහමරා ගන්න තත්වයකට රට පැමිණ තිබෙි.
MRJ you are the best you tuber, clearly review all vehicles I'm watching all reviews coz you give us proper knowledge about vehicles and how to use it
🙏💐👏🤜🤛
This is blessings for you
I wish you Good Luck for everything you DO
Thanku vry mch
Fit eke vedio eka fit ma thama...idiri gamanata suba pathum mrj. ..theruwan saranai. .
Supiri aiye Supiri...❤️❤️ Suzuki celerio review ekk ona aiye
Superb review, I was just wondering whether to choose vezel or fit, finally I choose fit for my style, thanks for your efforts, best car channel in Sri Lanka
Thank you MRJ mama balagena hitapu ekkak oya damma
Exactly, I got a lot of Knowledge. Thanks MRJ.
Waaaaaaaaawwwwwwwwwwwwww 😍
Balan hitapu vedio ekak.😍
ස්තූතියි 🙏
Iam the 5th comment from italy.....my favorite vehicle chanel😍😍
කාලයක් බලන් උන්න මේක එනකන්............... ජය වීවා...
ගොඩක් ප්‍රයෝජනවත් you tube channel එකක්
Honda fit aria eke review ekak dennako aiye
Thank you MJR. Your reviews are very clear. Understandable. Good luck.
දැන් නම් වීඩියෝ පට්ට කොලිටී. 👍👍 keep going ayiyaa. Well done.❤
අම්මෝ ඉල්ලපු video එකම දීලා. 😍😍
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.❤❤❤❤තැන්ක්ස් mrj❤❤❤
Aiye Toyota Yaris Sedan 2008 eka gana review ekak karannako please
Need a video on nissan dayz/ mitsubishi ek wago
next review eken honda civic type R ekak onah!
බලන් හිටිය වීඩියෝ එකක් තමයි ඉතින් මේ❤️❤️
After long time aiya ❤
BMW X1 2011 suv eka gana full review ekak dennna puluwanda . aiya supiriyata review karanawa .good luck .👍👍👍
Super.... Toyota passo eketh review ekak danna. GOOD LUCK
Mitsubishi attrage 2016 වාහනය ගැනත් හඳුන්වාදීමක් කරන්න 👍🏻
Fit shuttle එක ගැනත් වීඩියෝ එකක් දෙන්න බ්‍රො
Good morning 🌞🌻 video eka hodai,Jaya wewa.api balana Gaman.
අයියා බොහොම ස්තූතී පැහැදිලි කිරීමට. DCT ගැන තව විස්තර ඔනේ. අයියා traffic එකේදි අපි L ගියර් එකට දාලා ඩ්‍රයිව් කරොත් dct එකට ප්‍රශ්නයක් වෙනවද? ටිකක් පැහැදිලි කරන්න ස්තූතියි 🖤
Ehema karanna kiyala thama recommend karanne nm
L use karanna kiyala tiyenne engine braking ona welawata. E kiyanne pallamaka wage yaddi.
Ai traffic eke L use karanne?
අපි MRJ අයියගෙන්ම පැහැදිලි කරගමු. මට දැනගන්නම ඔනෙ දෙයක් මේක
Thank you MRJ . Very usefull topic
Thank u dr
Suzuki swift 2017~2020 වාහන indian ,japan අදුන ගන්නෙ කොහොමද japan වාහන indian parts දාල repair කරන්න පුලුවන්ද
Godak hodata explain karanawa
Vehicle review god LK
GOOD LUCK 🤞🤞
Nissan note eka gena review ekak karannko aiya
Really appreciate your videos brother. Keep up.
law beem ekt LED, high beem ekt ned halogen enne,
Grace එකක් තියෙනවා එත් Honda වලත් 200,000Km කිට්ටු වෙද්දී Battery Degrade වෙලා ඉවරයි. ලක්ෂ දෙකක් දුවද්දී lithium ඒවත් battery cycle ඉවරයි කොමත්. Toyota battery එකක් 7 laks වගේ ගන්න පුළුවන් හැබැයි Honda එකක් 15 laks වගෙ වෙනවා දැන්. අනික Lithium එක dead වෙන්නේ හොදට තිබිල එක පාරමයි. NMH එකනම් ටික ටික අඩු වෙන්නේ.
Agree
Mrj,
Zotye z100 eka gana full review ekak
Denna godak watinawa
Hi i’m using a Honda fit gp5 since 2014 now this car never goes above 10 km/l in highway 16km/l please let me know why and what’s the wrong with it Done only 55000km
Video eka godak wedagath. Thank you!
Honda fit ge6 (petrol) car eka genath kiyala denna puluwan da
AXIO wxb එකක වීඩියෝ එකක් ඕනමයි ඔයාගෙන්
Ayiya korean wahana ganath video series ekak karanako plz
Finally thanx bro for this review nicely done 🥰👍
Honda fit shuttle review ekak karanna barida
මේ කාර් එකට fuel recommend කරන්නෙ.. 92 ද 95ද කියලා කියන්න පුල්වන්ද අයියේ...
7:37 Wrong..
Projector lamp for Low beam.
Halogen for High Beam
මොකක්ද හැම Review එකකම කියන mac person structure එක කියන්නේ....??
පොඩ්ඩක් පෙන්නුවොත් නරකද....??
Honda fit කියන්නේ පට්ටම පිකප් සුපිරි වාහනයක් 👌👌👌
ආයෙත් අහලා. පට්ට Pick up එකක් තියෙන්නෙ. ගෑවුනත් යනවා. සුපිරි වාහනයක්.
කොච්චර pickup ද කියනවනම් වෙලාවකට clutch එකෙන් දුම් පිටවෙනවා 🤣
@@nipunahasakalum1992 silencer එකෙන් දුම් පිටවෙන්නේ හැබැයි 🙂
@@chali2886 clutch එක බැලුවොත් තේරෙයි මොකෙන්ද පිට වෙලා තියෙන්නේ කියලා 🤣🤣
@@nipunahasakalum1992 හරක් වගේ ඩ්‍රයිව් කලාමනම් එහෙම වෙනවා 🙂
uzuki Wagon R Stingray 2015 එක ගැන review එකක් දෙන්නකො
Good job aiye tesla car ekaka review ekak gennako aiye😍👍
Honda fit shuttle GP 7 එක ගැන review එකක් ඕන අය්යා plz plz
As usual, you are the best presenter ❤❤. Thx aiya, i m waiting to buy this vehicle
Thank you mrj.
We will hope video for Honda GP 1
Best review ever. Honda civic eke review ekak one
Toyota aqua ekata wada hema athakinma hodai me wahane pedapu aya thamai danne wenasa
Ayya need a review about nissan leaf please. With an explanation about grades.
all the best ayya
පැහැදිලි කිරීම් ඉතා හොඳයි .
Balaporottuwen hitapu dekama damma. Thank you very much...broooo.... ❤️❤️❤️
Could you please explain What's the different of eco mood drive vs normal drive?
Me vehicle sale eka koheda tyenne ???
බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක්. 🔥
මාත් පාවිච්චි කරා මේක 120k වගේ වෙද්දී DCT එක ගෙවිලා සැහෙන්න rivert පේන තරමටම එත් යනවා. Genuine Honda clutch එකක් දැම්මත් හරි ගියේ නැ ඊට පස්සේ මුල් ගියර් වල පොඩි jerk එකක් එනවා මාරු වෙද්දී, එක්කෝ ගියර් මාරු වෙන්නේ නැ , clutch oil ලික් වෙනවා, Overheat indicator එකත් නිතරම පත්තු උනා හිටියෙම ගැරේජ් එකේ. මෙහෙ පාරවල් වලට ගැලපෙන්නේ නැ මේවා. ඒ අතින් CVT මාරම Reliable කොහොම එලෙව්වත්.
Agree😢
ඉතා හොද පැහැදිලි කිරීමක්.... Thanks
Honda fd 1 s eke vedio ekak karannako
කෝ Driving කරලා පෙන්නුවේ නෑ නේ.😑😑😑
Please do a full review covering all aspects of Honda CRV japan masterpiece version
Supiri.. Good Luck brother
Next kyron ekaka ekak one plz
Fit shuttle eka gana review ekak gennako
Fantastic thanks for posting abt GP5 keep it up well done your videos hv improved also the content is crisp and on the dot meka godak wadagath Gp5 users la ta thanks once again
Thank u dr
Hi. Wats the P287c fault code?? My Honda fit 2014 hybrid is not moving properly. Please someone help
Good review. Pls do VIVA ELITE review with manual to auto conversion forgery(?).
36km/l lesiyenma karanna puluwan , 80,90km/h wala unath EV mode yanna puluwan .
Aquada hodama fitda hodama ?
Mn aluthen wahanayk ganna balanne.Mata poddak kiyanawada fit ekada hoda aqua ekada hoda kiyala
Fit eka hodai.
Mrj... නියමයි video එක. ඔක්කොමත් හොඳයි ක්ලච් එකත් එක්ක තමයි එපා වෙන්නේ. Toyota වලත් ඩුවල් ක්ලච් වාහන එනවද?
toyota normally technology ekmanin genne na. Twst karala krla relaiable nam witrai danne
eyala godak use krnne Direct shift kiyla ekak.
@@MRJInspire Thanks Mrj for your valuable information
ජය ජය සහෝ....😍😍😍😍😍
Honda jazz kiyanne oke international version1 neh ayye...eke nm cvt1k enne...honda eyalage export models walata idcd use karan na..eke problems wadi nisa...
Yes
පාන්දරින්ම දාලා 😀😉
Well done Mlli.
Superb review bro...
Love this vehicle...❤️❤️❤️ I have good memories with it. Never dissapointed me when driving...
I used two feet method when driving this vehicle so no crawling occurs...
And because of that I have used for using both feet when driving other vehicles too...😅
2-foot driving is too bad and dangerous!
@@amilww me wenakl nm awulk ghin na mcho...
Fit shuttle එක කොහොමද
Aiye help ekak one gp5 ekath aqua ekath baluwama mokada issarahin inne maintenance wise
Nice video😍👍. Can u do a review for suzuki jimny. Year-2000