Honda Fit Gp1 Review (Sinhala)

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 123

  • @apageofishdiary6503
    @apageofishdiary6503 3 года назад +1

    Fuel consumtion eka kiyada

  • @dorafernando3262
    @dorafernando3262 6 лет назад +2

    Gana kiyak wenawada??

  • @justforyou6822
    @justforyou6822 Год назад +2

    My 1st car

  • @aruthtv5807
    @aruthtv5807 4 года назад +1

    Meke fuel consumption ek kohomd

  • @DEH_IT__F_WMIBWanasinghe
    @DEH_IT__F_WMIBWanasinghe 4 года назад

    Hybrid battery eka kiyak wenawada aurudu kiyakata serayak maru karanna onida

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 года назад +1

    Please Honda Fit Shuttle GP2 එකේ Review එකක් දෙන්නකො
    Please
    Please

  • @chathurafernando4835
    @chathurafernando4835 4 года назад

    If compare GP1 and GE6 what is the better one? Maintenance cost, Fuel consumption etc

  • @eranjanrathnayaka889
    @eranjanrathnayaka889 3 года назад

    Oya model eke samanyen ena leda monada frd

  • @xox945
    @xox945 3 года назад

    are those tail lights compatible with USA Honda fit?

  • @plpremier
    @plpremier 5 лет назад +1

    Honda Fit Gp5 eke wistharath danna.
    thanks

  • @senasena1026
    @senasena1026 3 года назад +1

    ඔයාලගෙ රිවීව් හොඳයි වාහන මිලත් akkama kivwanam හොඳයි

  • @deusmanale
    @deusmanale 4 года назад

    There is no cargo light ?

  • @YoshikaKehelpannala
    @YoshikaKehelpannala 6 лет назад +2

    Well, there are a lot you can express over the steering column. For instance the buttons. There are a lot. You never expressed any thoughts, option introduction on them

  • @sudeshdilshan8447
    @sudeshdilshan8447 6 лет назад +1

    prize ????

  • @gayansovis7357
    @gayansovis7357 4 года назад

    pls . puluwan nam nissan navara aventuara gana review ekak karanna

  • @feronfernandokeys
    @feronfernandokeys 4 года назад

    Where is the chasis number located?

  • @kapilaperera1467
    @kapilaperera1467 3 года назад +2

    Please improve the sound balance 🙏🙏🙏

    • @AutoHubSL
      @AutoHubSL  3 года назад

      Sorry about that. Since this is one of our very first video, there are many mistakes. Kindly check our recent videos. Thanks. ❤❤ #admin

  • @gkweer7518
    @gkweer7518 4 года назад

    Meke faults monada 150k duwapu wahanekata enna pluwan.

  • @ලකි-න6ප
    @ලකි-න6ප 4 года назад

    Honda pit gp 5 gana vistarak danawada

  • @charithsudarshana5729
    @charithsudarshana5729 4 года назад

    Gp1 eke non hybrid ekk thiyanawada?

  • @apageofishdiary6503
    @apageofishdiary6503 3 года назад

    L per km kiyada

  • @ThilinaMadushankajt45
    @ThilinaMadushankajt45 5 лет назад

    Fit GP5 gana video ekak nadda?

  • @kavinduguruge4894
    @kavinduguruge4894 6 лет назад +2

    Honda fit 2015 version eke video ekak karanna bro aluthen

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තුවනවා. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @anurasanjeewa3792
    @anurasanjeewa3792 5 лет назад

    Honda fit gp4 RS vehicale eke rewiwe ekak oni auto hub.

  • @chameerasampath496
    @chameerasampath496 6 лет назад +2

    Honda fit gp 5 ekak nadda

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තුවනවා. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @carguide9828
    @carguide9828 5 лет назад

    Please give me a video of Toyota tank

  • @mr.thinkpracticle9596
    @mr.thinkpracticle9596 6 лет назад +1

    Bro mata kiyanna honda fit me model ekai toyota ist me deken kokada honda. Pls mokada mama me deken ekak ganna inne. Pls advice . Waiting

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තුවනවා. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @sehanmadhushka1300
    @sehanmadhushka1300 5 лет назад

    Honda fit ekai toyota acva ekenui wediyen hod mokakda danna kenek kiyannako

  • @lakmalrathnayaka7846
    @lakmalrathnayaka7846 6 лет назад +2

    Toyota prius genna akka karannakoo

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      අනිවාර්‍යෙන්ම ඉදිරියේදී ලබාදෙන්නම්. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @tharangakalyanarathna5812
    @tharangakalyanarathna5812 4 года назад

    Honda fd serious eka gana review ekak karana .

  • @vinulsilva9752
    @vinulsilva9752 6 лет назад

    Bro....meke T belt and engine issues thiyenawa kiyala kattiya kiyanawa...podi idea ekak denna plz.....toyota vitz ekata compare karaddi family use ekata meh deken mokadda?

    • @asangaperera4767
      @asangaperera4767 5 лет назад

      Same issue, machan kiyanna vitz, fit, aqua walin mokadda honda

  • @thilinad.agunasekera4059
    @thilinad.agunasekera4059 6 лет назад +3

    Honda fit gp5 eke review ekak danna

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад +2

      ඉක්මනින්ම ලබාදීමට බලාපොරොත්තු වෙනවා. දිගටම අපත් සමඟ රැදී සිටින්න. බොහොම ස්තුතියි

    • @Rumesh7771
      @Rumesh7771 6 лет назад

      Ow Gp5 ekata ekak danna?

  • @bemotrgopu2801
    @bemotrgopu2801 6 лет назад

    ලක්ෂ දෙකක් දීලා ගන්න පැන්ඩෙක් හරි සුසුකි ඇල්‍ටො එකක් හරි ගන්න තැනක් තියනවද ලීස් කරලා

  • @nuwanchinthaka7282
    @nuwanchinthaka7282 6 лет назад +1

    use karapu gp1 ekak ganna eka awlk nadda??

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      Nuwan Chinthaka මේ ප්‍රශ්නයට ඉතාමත් හොද උත්තරයක් ඉහත හොන්ඩා වෙසල් වීඩියෝවෙහි කමෙන්ට් සෙක්ශන් එකට ගියොත් ඔබට බලාගන්නට පුලුවනි. නමුත් ඔබගේ පහසුව සදහා එහිම පිටපතක් මෙහි යොදන්නම්.ස්තූතියි.

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      Nuwan Chinthaka පාවිච්චි කරපු වෙසල් විතරක් නෙමෙයි. පාවිච්චි කරපු හයිබ්‍රිඩ් වාහන හැම එකක්ම වගේ ගනිද්දි සාමාන්‍ය වාහනයක් ගන්නවට වඩා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. ඒකට හේතු ගොඩක් තියනව. ප්‍රධානම හේතුව තමයි වාහනයේ තියන හයිබ්‍රිඩ් බැටරිය. ඒ ඒ හයිබ්‍රිඩ් බැටරියට ආවේනික වූ ආයුකාලයන් තියනව.ඉතින් මේ ආයුකාලයන් අවසන් උනාට පස්සෙ අනිවාර්‍යෙන් බැටරිය මාරු කිරීමක් සිදු කරන්න ලොකු වියදමක් යනව. ඉතින් ඒ වගේ අලුත්වැඩියාවක් ඔබ මිලදීගත් පසු කරන්න උනොත් ඒක ඔබට විශාල පාඩුවක්. ඊට අමතරව විශේෂයෙන්ම වෙසල් රථය ගැන කතා කලොත් මුල සිට පැමිණි විවිධ මාදිලි වල විවිධ දෝෂ වාර්ථා වෙනවා. වාහනයේ ලන්කාවට ආපු මුල්ම තොග ජාත්‍යන්තර වෙලදපොලට නිකුත් කල ඒවා නොවන නිසා එහෙම දෝෂයන් ඒමේ වරදකුත් නැහැ. ගියර් බොක්ස් එකේ ඇතිවන දෝශය මේ වෙසල් රථ අතර සුලබ දෝශයක්. ඔබට හමුවන භාවිතාකල වෙසල්‍ රථ අතර එවැනි දෝෂ සහිත වාහනද අනිවාර්‍යෙන් තිබෙන්න පුලුවන්. ඒ ගැන අනිවාර්‍යෙන්ම සැලකිලිමත් වන්න. කෙසේවෙතත් හයිබ්‍රිඩ් රථ හෝ විශේෂයෙන් වෙසල් රථ සම්බන්ධයෙන් පලරුදු කාර්මික මහතෙකු ලවා තත්ව පරික්ෂා කරගෙන හොද තත්වයෙන් යුතු භාවිතා කල වෙසල් රථයක් ගැනීමේ වරදක් නැත. #Hasitha

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      Nuwan Chinthaka තවදුරටත් සදහන් කරනවානම් ඔබ මිලදීගැනීමට සූදානම් වන වෙසල් රථයේ බැටරිය හා රථය හොන්ඩා ඒජන්තවරුන් ලවා පරික්ශාකර ගැනීමට හැකිනම් එය ඉතාමත් හොද තත්ව පරීක්ශාවක් බව සදහන් කල යුතුමය.
      #Hasitha

  • @worldmovies8500
    @worldmovies8500 6 лет назад

    Suziki baleno eka review karannaa

  • @drsamchandrasekara
    @drsamchandrasekara 6 лет назад

    Ayya puluwan nam mutshubushi lancer glx eka gena th review ekak karannako

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      Sameera Neranjana ස්තූතියි අප හා සම්බන්ද වූවාට. හැකි ඉක්මනින් ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට අවශ්‍ය මාදිලිය හා එහි නිශ්පාදිත වර්ශය හරියටම මෙහි සදහන් කල හැකි නම් එය අපට ඉතාමත් පහසුවක්.ස්තූතියි!

    • @drsamchandrasekara
      @drsamchandrasekara 6 лет назад

      Auto Hub Toyota belta 2007

  • @MarioDaniels
    @MarioDaniels 6 лет назад +1

    How about Totoya CHR ?

  • @pubudumahesh8818
    @pubudumahesh8818 6 лет назад

    Machan..2007 - vios,belta,yaris car 3 n hodam aka mokakda..leda ahema nathi aka.

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      අත්දැකීමෙන් හා අන්‍යන්ගේ අදහස් සලකාබැලීමේදී vios වලට වඩා අනෙක් මාදිලි දෙකට ඉල්ලුම "ලංකාවේ" වැඩි වේ. Belta, Yaris මාදිලි දෙක තරමක් දුරට සමාන ලෙස අලෙවිවේ.

  • @dushanthaperera5095
    @dushanthaperera5095 6 лет назад +1

    econ button thiyenne ai?

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад +5

      ECON කියන්නේ ECONOMICAL කියන එකේ කෙටි යෙදුම. ඒ කියන්නේ ECON mode එකේ අපි වාහනය පදවන විට රථය අවම ඉන්දන පරිභෝජනයකින් උපරිම කාර්‍යක්ශමතාවයෙන් වැඩ කරනවා. ඒ කියන්නේ FIT එක හොදටම තෙල් කරන්නේ ECON mode එකේදි. හැබැයි මේකේ පොඩි අවාසි කිහිපයක් තියෙයි. එකක් තමයි throttle response එක අඩු වෙන එක, ඒ කියන්නේ accelerator එක පාගන තරමට වාහනය පිකප් වෙන්නේ නෑ. තව දෙයක් තමයි ECON mode එකේදී ගියර මාරු වෙන්නේ හෝ CVT ගියර පද්දතියක නම් ගියර් බොක්ස් එක adjust වෙන්නේ උපරිම කාර්‍යක්ශමතාවයක් එන විදියට. එතකොට වෙන අවාසිය තමයි වාහනය අපිට ඕනි විදියට pickup වෙන්නේ නැති එක. වාහනයක් ඉස්සර කරද්දි තමා ගොඩක්ම දැනෙන්නේ. අනික වාහනය pickup වෙන්නේ එයාට ඕනි විදියට. අපිට ඕනි විදියට නෙවෙයි.
      තවදෙයක් තමයි මේකෙන් air condition එකේ blowing speed එක අඩු කරලා වාතය ප්‍රතිසංසරනය වැඩි කරනවා.
      ඒ කොහොම උනත් ECON mode එකේදී සාමාන්‍ය ධාවනයට වඩා 10%-20% අතර වැඩි දුරක් ධාවනය කල හැකියි.
      #Sameen

  • @isuru9153
    @isuru9153 5 лет назад +1

    Ela......GP 5 REVIEW 1KA ONIII....

  • @Travel_Sri_Lanka_With_Aruna
    @Travel_Sri_Lanka_With_Aruna 5 лет назад

    GP7 eketh review ekak ona

  • @pugalbcn5585
    @pugalbcn5585 6 лет назад

    Good Job Team All the Best

  • @dilipprasanna5711
    @dilipprasanna5711 6 лет назад +1

    Where is the USB port ki6annako

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      අප පෙන්වූ මාදිලියේ USB port එකක් අඩංගු වන්නේ නැත.

  • @chamilkaperera6664
    @chamilkaperera6664 6 лет назад +1

    Honda insight review ekak.

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      අනිවාර්‍යෙන්ම. දිගටම අප සමගින් රැදීසිටින්න.

    • @chamilkaperera6664
      @chamilkaperera6664 6 лет назад

      Ok.

    • @BGDS_OFFICIAL
      @BGDS_OFFICIAL 4 года назад

      😊Insurance dala thiyenne kohenda... ? Api damu co-operative eken...
      Contact 0778600126 - Gimhan

  • @manjularanasinghe7963
    @manjularanasinghe7963 6 лет назад +1

    toyota axio gana review ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад +1

      manjula ranasinghe හැකි ඉක්මනින් ඔබගේ අවශ්‍යතාව ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. දිගටම අප හා රැදී සිටින්න.

  • @pasinduthiwanka1400
    @pasinduthiwanka1400 4 года назад

    Gp 5 eka හොඳයි da ekat dct da

  • @alaricace8118
    @alaricace8118 6 лет назад

    Honda CRZ review ekak one

  • @harithanishakara3817
    @harithanishakara3817 6 лет назад

    mazda axela 2004 car eka hodaida? awl mnwth thynwd?

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      Haritha Nishakara Mazda Familia කියන කාර් එක වෙනුවට වෙලදපොලට නිකුත් කරපු Mazda Axela කාර් එකේ 1st generation එක තමයි 2004 දි වෙලදපොලට ආවේ. සරලව අපි මේ වාහනය ගැන කතා කලොත් 1500cc ක හොද එන්ජින් ධාරිතාවක්, හොද ඉඩකඩක් ඇති සුඛෝපභෝගී ඇතුලතක්, හොද ඉඩකඩක් ඇති ලැගේජ් එකක් ඒ වගේම විශේෂයෙන් සදහන් කලොත් සිත් ඇදගන්නාසුලු භාහිර පෙනුමක් ඇති රථයක්. නමුත් නිශ්පාදිත වර්ශය සැලකිල්ලට ගත්විට මෙම රථය මේ වනවිට අවුරුදු 13කට වඩා පැරණි රථයක්. එවැනි කාලයක් භාවිතා කල රථයක් මිලයට ගැනීමේදි අනිවාර්‍යෙන්ම විශේෂ තත්ව පරීක්ශාවක් කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක්. එය Mazda Axela රථ සදහා පමනක් අදාල කරුණක් නොවේ.
      කෙසේවෙතත් ලංකාවේ වෙලදපොල ගැන සලකා බලනවිට මෙම Mazda රථ එහෙමත් නැත්නම් Mazda Axela රථ පිලිබද විවිධ මත පලවෙනවා. නැවත විකුනුම් මිල, අමතර කොටස් හිග බව (මෙහි සදහන් කර ඇත්තේ වෙලදපොල අසන්නට ලැබුනු මතයන් බවත් අපගේ පෞද්ගලික මතයන් නොවන බවත් කරුණාවෙන් සලකන්න.) ආදී මතයන් ඒ අතර තිබෙනවා. නමුත් මෙම රථය භාවිතා කරන්නන්න්ගේ අදහස් නිරීක්ශනයේදී බැලීමේදී මෙහි කිසිදු විශේෂ දෝශයක් හෝ විශේෂ අඩුපාඩුවක් හමු නොවූ බවද සදහන් කල යුතුමය.

    • @harithanishakara3817
      @harithanishakara3817 6 лет назад

      thanx bro

  • @southkorealion5369
    @southkorealion5369 4 года назад

    Gp1/4/7
    S
    L
    F
    Mewala wistara poddak kiyanna puluwanda
    Wenasa saha hodama eka🙏🏿🙏🏿🙏🏿

  • @thisarapeiris4103
    @thisarapeiris4103 4 года назад

    Ayye GP4 eke video ekak dannako pls

  • @anuruddharathnayake2451
    @anuruddharathnayake2451 6 лет назад

    Not enough details about cruise control and ABS..seems he is in a hurry..overall good job..but could hv done better

  • @rukmaltharanga6979
    @rukmaltharanga6979 6 лет назад

    Honda city gena review ekak danna barida?

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තුවනවා. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @harshawijesekara5789
    @harshawijesekara5789 5 лет назад +1

    කෝමෙිකෙ සද්දෙ?

  • @thisuranirmal6293
    @thisuranirmal6293 6 лет назад +2

    ඉතාමත් හෙද විඩ්‍යො එකක්.

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      ස්තූතියි. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @daenterprise2560
    @daenterprise2560 5 лет назад

    Hey...
    Can you do a video of the 2019 fit(Honda Jazz)
    Please...😉😉🙃🙃🙂🙂

  • @gayansandaruwan8785
    @gayansandaruwan8785 6 лет назад +2

    sounds hdagnna brother..review eka ela

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      බොහොම ස්තූතියි. වීඩීයෝ වල ගුණාත්මකභාවය වැඩිකිරීමට දිගින් දිගටම කටයුතු කරනවා.

  • @ravidumario9271
    @ravidumario9271 6 лет назад +2

    Please review the Suzuki Swift RS hybrid

  • @RESHACN
    @RESHACN 6 лет назад +1

    please Sinhal reviews Suzuki jimny

  • @yasantha78
    @yasantha78 6 лет назад +1

    review ekak karanakota vahayanaka honda vitharakma kiyana eka sudusu netha. Honda fit gp1 eke oil burning issues thiyanwa kiyala detailed reviews vala mam dekala thiyenawa
    eg
    autolanka.com/forums/topic/19223-honda-fit-gp1-engine-oil-burning/
    other than that, video eka good. hope you take the comment positively

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      බොහොමත්ම ස්තූතියි. ඔබගේ අදහස් අපිට ඉතාමත් වැදගත්. දිගටම අප හා රැදී සිටින්න.

    • @dhanushkanuwan4459
      @dhanushkanuwan4459 5 лет назад

      @@AutoHubSL What is the recommended fuel type for fit gp1 95 octain or 92 octain ?

  • @mr.thinkpracticle9596
    @mr.thinkpracticle9596 6 лет назад +1

    Very good channel . I love it bro. Good luck and all the best mamath subscribe kara .

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      ස්තූතියි . දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @dinukalakshan4010
    @dinukalakshan4010 6 лет назад +1

    Please can you percent a review about Honda insight all models...?

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад +1

      Sure. Stay with us!

    • @dinukalakshan4010
      @dinukalakshan4010 6 лет назад

      Thanks for your reply...I'm waiting for the review.

  • @shamaleefernandez6720
    @shamaleefernandez6720 4 года назад

    Great Job 👏👌😃
    Do a review of GP5 🚗🚘🤘👆💯 I subscribed 😜

  • @rangamadusanka4997
    @rangamadusanka4997 5 лет назад +2

    this car has a manufacturing error. It burns engine oil. mostly 2014 model

  • @indika215kumara2
    @indika215kumara2 6 лет назад +1

    toyota prius eka gana video ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      අනිවාර්‍යෙන්ම ඉදිරියේදී ලබාදෙන්නම්. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @kavindunimsara5713
    @kavindunimsara5713 5 лет назад

    GP2 Ekath danna

  • @IshanUWickrama
    @IshanUWickrama 6 лет назад

    Good Job!! 👍

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      Ishan U. Wickrama Thank You!

  • @senasena1026
    @senasena1026 3 года назад +1

    මිලත් කියන්න

  • @nonan7899
    @nonan7899 6 лет назад

    Ayye me vahane Dan kiyak weida lankawe

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 года назад +1

    හයිබිුඩි බැටරි ලංකාවට ඡපානය විකූනන්නේ නැති හේත සහ පිලියමි සමිබන්ධයෙන් වීඩියෝවක් කරන්න කරැණු සහිතව.

    • @AutoHubSL
      @AutoHubSL  4 года назад

      හොද අදහසක්

  • @sandundevinda9270
    @sandundevinda9270 6 лет назад +1

    Nice

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      sandun devinda ස්තූතියි!

  • @jayathilakakariyawasam9118
    @jayathilakakariyawasam9118 6 лет назад +1

    Good job

  • @sandundevinda9270
    @sandundevinda9270 6 лет назад

    Digtma krgena ynna

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад

      sandun devinda ස්තූතියි.

  • @sellakandanegombo5485
    @sellakandanegombo5485 6 лет назад

    Review krennette

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 6 лет назад

    Vahane athule peralena bothal ain karanna bari mona review da bn. Hariyata pilivelata vadak karanna. Ehema unoth hoda gamanak thiyei.

    • @AutoHubSL
      @AutoHubSL  6 лет назад +1

      Chathura Madushanka ඔබගේ අදහස් වලට ගොඩක් ස්තූතියි. ඒ අදහස් අපිට ගොඩක් වටිනව. ඉදිරි වීඩියෝ වලදී එවැනි අඩුපාඩු හැකිතරම් දුරට අඩු කර ඉහල ගුණාත්මකභාවයකින් යුතු වීඩියෝ ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන්නම්.ස්තූතියි.

  • @sellakandanegombo5485
    @sellakandanegombo5485 6 лет назад

    Ay kauruth prius

  • @dcreation7555
    @dcreation7555 5 лет назад

    Kuruwita kollekne

  • @limaljayasinghe6300
    @limaljayasinghe6300 5 лет назад

    Fit shuttle eka gana review ekak karanna