Dear Anoma your receipes ar v.v.interesting for youngsters,newly married,even for elders. But one dis advantage is darling u show all expensive items or ingredients how cud some afford with this nasty.current situ in the country? For your kind consideration. Tku n GB
ගොඩාක් අය අහලා තියෙනවා මේවා කොහෙන්ද ගන්නෙ කියලා. පහලින් සඳහන් කරලා තියෙනවා විස්තර.
කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ තියෙන ඇස්ටෝරියා බිල්ඩිං එකේ පළවන මහලේ තියෙනවා U Life කියලා චීන කෑම උයන්න අවශ්‍ය හැම දේම තියෙන super market එකක්. ඒකෙන් තමයි මේ බඩු ගත්තෙ. මම සියනෙත රූ යූ ටියුබ් නාලිකාවට වැඩසටහනක් කරා. එදා තමයි මේවා දැකලා ගත්තෙ. මේ වීඩියෝ එක බැලුවොත් තවත් විස්තර දැනගන්න පුළුවන්. මිට අමතරව ඔයාලා දන්න තැන් තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න අනිත් අයටත් දැනගන්න
ruclips.net/video/TdxCPPkeHD0/видео.html
Ane aunty gedara hadana hetith kiyala denna. Gaththa place 1demmatath thank you ❤
Miss hot pot hadana widiya kiyala denna. Gedara hondhe jpj
Thank you
අපි මියන්මාරවල ගිහින් hot pot තැනකට ගියා එහෙසුප් pot එකට අපට අවශ්‍ය දේ අමුවෙන් ගන්න තැනක් තියෙනවා එලවලු වර්ග මස් වර්ග seafood ,noodles සුප් හදාගන්න හැම දේම තියෙනවා සෝස්වර්ග විපින් වර්ග වෙනම ඒරියා එකක තියෙනවා ඒවා අපි ට්‍රෙි එකක දාලා මෙිසෙට ඇවිත් pot එකට දාලාමෙිසෙම button එකක් තියෙනවා ඒක on කරලා සුප් එක හදලා අපට අවශ්‍ය අනිත් කෑම වර්ග ගන්න පුළුවන් ඉතුරු කරොත් ඒවට ගෙවන්න ඔිනි 😊😊😊
Thank you. නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🙏
Aunty අදත් අලුත් ලස්සන vitina video ekak...හදන විදිය කියල දෙන්නකෝ...❤❤❤බුදු සරණයි Aunty....
Sandali wa dakke kalekata passe Aunty Give my loving regards to her please share the recipe to make this dish at home ❤
Gedara hadana widiha kiyala denda pls thank u so much
Video වල දැකල තියෙනවා. හරිම ආස හිතෙන කෑමක්. ඒ broth එකට ඕනෙ pack එකක් dipping sauce එකයි කොහෙන්ද ගත්තෙ කියන්නකො
ගොඩාක් අය අහලා තියෙනවා මේවා කොහෙන්ද ගන්නෙ කියලා. පහලින් සඳහන් කරලා තියෙනවා විස්තර.
කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ තියෙන ඇස්ටෝරියා බිල්ඩිං එකේ පළවන මහලේ තියෙනවා U Life කියලා චීන කෑම උයන්න අවශ්‍ය හැම දේම තියෙන super market එකක්. ඒකෙන් තමයි මේ බඩු ගත්තෙ. මම සියනෙත රූ යූ ටියුබ් නාලිකාවට වැඩසටහනක් කරා. එදා තමයි මේවා දැකලා ගත්තෙ. මේ වීඩියෝ එක බැලුවොත් තවත් විස්තර දැනගන්න පුළුවන්. මිට අමතරව ඔයාලා දන්න තැන් තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න අනිත් අයටත් දැනගන්න
ruclips.net/video/TdxCPPkeHD0/видео.html
Ganne thiyenne koheda kiyala kiyanne puluwanam hodai dipping ekakai kari ekakai
Recipe kiyannako🥺🥺🥺
හරිම වටිනවා මේ විදියට දැනුවත් කිරීම
අපිට සමහර වෙලාවට පිට කෙනෙක් එක්ක කෑමට එළියට ගියහම එයාලා ඕඩර් කරන මෙනු එක වෙනස්.ඉතින් චයිනිස් කෑම ගැන දැන්ම දැනගන්න එක හොදයි. ඉස්සරහට කොහොමත් අපිට වැඩිදුර කන්න වෙනවා
ඔබගේ රෙසිපිresipi හොඳයි කරුණාකර ගව මස් සහිත ආහාර වල හදන කෑම හදන්න උගන්නන්න එපා අපි බෞද්ධයෝ බුදුන් එයත් බෞද්ධයෙක් වෙන්න ඇති කුඩා කාලේ ඉඳන් මැරෙනකම් අපි බොන්න කිරි ටිකේ ස ඒ සතා මරලා මස් වලින් හදන කෑම පෙන්නලා නිකං පවු පුරවගන්න එපා
@@chandragamage4710plyn htto ynn😂 trackda whottiye
Nodakin withrak..meh wage ekek koheth innawa neh..
@@nuone_9636 pakaya
Always love to see your videos mrs Anoma. Really happy to see you ❤️❤️❤️
Mata asai gedara meva hadala kanna hadana vidiya vedio ekak danna plese
Electric hot pot cocker ekagena video ekak dannako
Anoma miss gedaradima hadaganna vidiyath kiyala dennako. God bless you
Wow, Fondue 🫕 pot එක මතක් වුනා . ස්තූතියි
ආදරෙයි ආන්ටී...😘😘😘😘
අලුත් ක්‍රමය අප අපව දැනුවත් කිරීම ගැන සතුටුයි.👍💐💚
Wiwida athdakim bedaa ganna eka godak watinawa.❤
Don't do Pork or chicken can have contamination like salmonella. These foods has to cook throughout.
Lol chinese people have been eating in this way for thousand years, 😂 so pls dont talk nonsense
glaas noodles kohenda gnnee
Very colourful ..........
Theruwan saranai dear Mrs Anoma.
අනෙ Corn dog හදන විදිහ ඕනෙ🥺
Mee wage videos digatama genna aunty. Aunty biriyani hadana dawasata table eka lasthi karana video eka pennuwa dawasema mamath ehema kara dinner ekata. Dawasin dawasa ape jiwitha paata wenawa hariyata chithrayak wagee auntygen labena danumin. Auntyta godak pin. Suba dawasak aunty....love u 😘
I really love it . ❤ Thank you so much .❤❤
How to cut the meet very thin
Thank you auntie ..mn ඇත්තටම ආසයි hot pot kanna
Really love that concept ❤
Hot pot n one pot recipes denna puluwan nam pitarata Inna single ayata godak udawwak.thanks.
Hoping to get the recipe soon!
Wow super awesome meal in Galle V can't get those things anyway Thank U so much for Ur great video 🤩🙏
මමත් දැකලා තියෙනවා chinese ලා මේවා ඉතාමත්ම කෑදරකමින් කන බව. සමහර අවස්ථා තියෙනවා උදුරාගෙන කන. ඒවා දැක්කම අප්පිරියයි.
😂😂😂😂😂😂😂
Ammo😂😂😂
😂 adee e video walata karana ewwa
😂😂😂😂
Gedara hadana widiha kiyl dennko aunty.
Good morning අක්කා. ❤❤Thanks so much
Good morning .
It shoud be not all the time no matter how many people are eating
We make this at home using sea food❤
Sauce eka hadaganne kohomada
Really very happy to see you...
Api kala thiyanawa singapore wala
That's not completely right
It's a soupy dish not consumes DRY
God bless you anoma miss ❤❤❤❤❤❤❤man Dilani
pita ratawal vala thiyana kema jathi hadanna mama igana gatte aunty gen.
Thank you ❤❤❤
Gedara hadana widiha dannako.apita gihin kanna bani.ganna thanuth nani lankawr
Gedara hadamu anomakka..
Sthuthi godak 💐👍👏👏🇱🇰🙏🇮🇹❤️
This is very common in Hong Kong. Normally they do it during cold days. They don't have real winter.
bohoma sthuti
දැන් ලංකා වේ ඔවා ගන්න පුළුවන් ද?
Oyata barinam epa hama ekakma negative wenna epa ekanisa thamai lankaweta mehema wela tiyene. apitatba puluwan widiyeta karanna
@@thanushadilkirajakaruna349😊
@@thanushadilkirajakaruna349 ආ මොකද ඔයාට මළ පැනලා 😃මොකද මම ඉන්නේ පීටරට ක. ලංකා වේ තීයෙනවා නම් මට එන කොට ගෙන්න ඕනේ නැහැනේ.
බයීල ගහන්න එපා හලෝ කමෙන්ට් එකක් දැම්මා ම.
@@thanushadilkirajakaruna349ආ අන්න reply එක ලැබීලා තීයෙනවා අනෝමා මහත්මීය ගේන්. 😊
@@ashengunathilake8663 සැපෙන් ම ඉන්නවා සහෝ 😃 මම තාම ජීනීවා වල ලංකා වට යන්න හීතා ගෙන ඉන්නේ ලගදීම hot shot කන්න 😜😜😜😜😜comm... එකක් දැම්මා මළ පනීන උන් නේ bro ඉන්නේ 🤣. ඔව් අපි දැක්‌කා අනුර ගේ Ausi tour එක. එළ කීරී ම තමයි 👍
අපි නම් දැන් බලා ගෙන ඉන්නේ ලංකා වේ ඉන්න පීනා ව කොයි වෙලා වේ එලවලා දාන්නේද කියලා බලා ගෙන.
සතුටු යි සහෝ එක ජාතියේ කුරුල්ලෝ එකට මෙහෙම හරි හම්බ වෙනවට 🤞🤞.
Niyami 👌👌👌🔥
Thanks.
Aunty broth eka gedara hadaganna hati kyala dennako..
Meka japanes aya kanavidiha
Adaraniya ammekoyaharima hodatapahadadenva bs mise
Very nice, 😊
For ever favorite ♥️
ගෙදර හදන හැටි පෙන්නන්න aunty . හැබැයි මස් ඒ විදියට කන්න අප්සෙට් වගේ
උයනවනෙ ඉතින්. හොදට පැහෙනකොට අවුලක් නෑනෙ.
Wow first comments from me
And I love hotpot
We had it always in Hong Kong ❤❤
Wow aunty ❤ excellent
Woow yummy 😋
මට ආස හිතුන් නෑ aunty,
👍👍👍👍👍👍👍👍❤
Wow😍
We live in vietnam. Hotpot is our favorite.
Hadala balannam ❤❤❤❤
New ideas
මං තමා ඕන් අද ඉස්සල්ලාම ආවෙ
Thank you. ❤
London China town
❤❤❤❤❤❤❤
❤
Thank you... Looks so yummy...
Aunty ගොඩක් ලස්සන වෙලා....
Arpico වලත් තියෙනවා
❤👌
Dear Anoma your receipes ar v.v.interesting for youngsters,newly married,even for elders. But one dis advantage is darling u show all expensive items or ingredients how cud some afford with this nasty.current situ in the country? For your kind consideration. Tku n GB
👍👍👍👍👍👍👍👍👍😍
කන ස්ටික් එකම පොටි එකට දාන එක තමයි අවුල??
Eka attha matath appiriyai eka nam
Pawle unne kanne
Yko ammai duwaid kohedo kanne eke mkkd yko appiriyawa thope boru posh eka wanni genu
Chaina , korea minissu family eka kanne hotpot e minissunt gedara aya appiriya na ... ape lankawe posh unt appiriyawa 😂😂😂😂
Me kathawa ara corona kale Nam kiyana ekak Na me kattiya
👍👍👍
❤
අපේ සංස්කෘතියේ නෑ හැදි හෝ sticks මිශ්‍ර වීම. හරි ම අප්‍රසන්නයි.
සංස්කෘතිය උඩ වාඩිවෙලා ඉන්න 😂😂
@@DramanicalChina අනෝමා කිව්වේ පවුලේ අයට ඔය විදියට හොඳ වුනත් පිට අයට මේ විදිය හොඳ නෑ කියලා. ඒකේ තේරුමත් මගේ අදහස ම යි. ඔබ සංස්කෘතිය ම කෑවත් මට වැඩක් නෑ. වීඩියෝවේ සමස්තය විමසා අනුන්ගේ අදහස්වලට විරුද්ධවීමට තරම් සංස්කෘතික හැදියාවක් ඔබට නොමැති වීම ගැන ඔබ ම සිතා බැලුවොත් හොඳයි.
අනෙක ඔබේ අදහස් දැක්වීම අපහාසාත්මක වීමත්, ආහාර සමඟ පුද්ගල මනෝභාවයන්ගේ සම්බන්ධය ඔබ නොදැනීමත්, එහි සංස්කෘතික වටිනාකම අගය නොකිරීමත් ඔබගේ ම දුබලතාවක් බව ඔබට වඩා වැදගත් කෙනෙකුගෙන් අසා දැනගත යුතු ය. ශ්‍රී ලාංකේය අපට අභිමානවත් ආහාර සංස්කෘතියක් ඇතිබව අමතක නො කළ යුතු ය.
ශික් රස කෑම කාලා නැත්නම් හොදයි . අප්පිරියයි
China ගිහින් අවාද ? ඕවා singaporian කන්නෙ ....😂
ඔන්න මම ඔයාව subscribe කරා
Thank you ❤
👍👍👍
❤❤
❤❤❤
❤❤❤❤
❤
❤
❤
❤
❤❤
❤