අමාත්‍යාංශ කියන්නේ ඇමතිවරුන්ට දුන්න අල්ලසක් | Harini Amarasuriya

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 37

  • @nilushaudayangani890
    @nilushaudayangani890 2 месяца назад +4

    ❤ හොඳ වෙනසක් කරන්න. ඔබලාට පුළුවන් ❤

  • @RanganieGangoda
    @RanganieGangoda 2 месяца назад +4

    ආදරෙයි හැමදාමත් ❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 месяца назад +1

    හරිනි සහෝදරියට දීර්ඝායුෂ,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

  • @sivapalansreekanthan2827
    @sivapalansreekanthan2827 2 месяца назад +2

    Well said PM. Previous education system sucks our mental health. We want change for our future generation ❤🙏

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 месяца назад +2

    අපේ රටේ වාසනාවට පහල වන මාලීමාවට ජය මාතෘභූමියට ජය ❤

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g 2 месяца назад +3

    මෙච්චර කල් මේ රට කරපු එව්න්ගේ දැනුමයි මෙතුමියගේ දැනුමයි ...අහසයි පොලවයි වගේ❤

  • @Anandajayawardana27
    @Anandajayawardana27 2 месяца назад +2

    හදවතින්ම මැඩම්,🙏🙏🙏💖💖👍

  • @palkumburechandima545
    @palkumburechandima545 2 месяца назад +2

    අපේ අනාගත පරපුර වාසනාවන්තයි...... ❤❤

  • @avishkatharushigampathiran4570
    @avishkatharushigampathiran4570 2 месяца назад

    අපේ ගමට ආවා ඊයේ අපිට හරිම සතුටුයි

  • @padminineasaratnam319
    @padminineasaratnam319 2 месяца назад +6

    Good luck to evry one in this country and to NPP❤❤❤❤

  • @mrhmbandula2565
    @mrhmbandula2565 2 месяца назад +2

    Jayawewa

  • @HappyIceberg-cl1pr
    @HappyIceberg-cl1pr 2 месяца назад

    Brave lady. Hats off to you.
    May you be blessed to have courage and strength to develop a country that was ruined by former polititions.

  • @ChanakaChandrasiri
    @ChanakaChandrasiri 2 месяца назад +4

    ❤❤❤❤❤❤❤

  • @sunokasewwandi
    @sunokasewwandi 2 месяца назад +1

    Round table meetings 😊😊😊😊😊

  • @jayanthamuthuwadige633
    @jayanthamuthuwadige633 2 месяца назад +3

    Malimawta shaktiya diriya labewa!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q 2 месяца назад +3

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @jlpstudio2798
    @jlpstudio2798 2 месяца назад

    Niyami 🧭🧭🧭🧭🧭❤️❤️❤️🥰🥰🧭🧭🧭🧭🧭

  • @KalanaMahesh
    @KalanaMahesh 2 месяца назад +2

    😊

  • @LALPALITHA-hi6db
    @LALPALITHA-hi6db 2 месяца назад

    දැනට වැඩිපුර පාසල් තුල උගන්වන්නේ නැත . පුද්ගලික පන්ති නැවැත්විය යුතුයි .පාසල් තුල නිවැරැදිව ඉගැන්වීමට වැඩකටයුතු කර යුතුයි .දැනට පාසල් වල සේවය කරන ගුරුවරුන් නිකන් ඉදන් විශාල පඩියක් ගන්නේ.මේවා අපරාද? පාසල් තුල නිවැරැදිව පීරියඩ් 5 හෝ 6 ඉගැන්වීම කරනවානම් අමතර පන්ති වලට ළමයින් යැවිය යුතු නැත .

  • @superkolla178
    @superkolla178 2 месяца назад +2

    1st shy lamai wenuwen A/L kal dala denna puluwan nam

  • @anurabandara9803
    @anurabandara9803 2 месяца назад +1

    ඊයේ දිනයේ " මම ඉන්ද්‍රජීත් " කියලා සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා......ඒක අහන්න බලන්න......එහි දේශපාලනයට සම්බන්ධ අයගේ නම් ගොඩක් කියනවා......ඔබ මනාප දෙන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයින් ඒ අතර ඉන්නවාද බලන්න......

  • @Anandajayawardana27
    @Anandajayawardana27 2 месяца назад +1

    🙏🙏🙏🙏💖💖💖💖💖👍👍👍👍

  • @sunokasewwandi
    @sunokasewwandi 2 месяца назад +1

    Agamathini .,janadhipathi ,herath amathi thuma ..sakachchawak ewanna chandiyata issarin laga dawasaka

  • @dondons7826
    @dondons7826 2 месяца назад +1

    Ratama harithenata genabawa apita 100% sikurui.

  • @sunokasewwandi
    @sunokasewwandi 2 месяца назад +1

    Ranilla pemadasala jr la haduwa wiswa widyaala walin.... amaruwen ...amaruwen ..janadhipathi kenek hadila thiyanawa...

  • @sunokasewwandi
    @sunokasewwandi 2 месяца назад

    Amarikawe mathiwaranaye ,mathiwarana school kiyanne mokakda madam ..
    " School of fish " wage ?????
    School of whale

  • @sunokasewwandi
    @sunokasewwandi 2 месяца назад

    Wariyapola idala colabata kilomeeter 94 yi ..paren .. wariyapila mawak ..aya upadi dariyak ..eyage putha kolaba royal ekata yawanna harima ashawen innawa . Eka daruwayi inne .. me ashaawe yam haasya janaka bawak thiyana wageyi ..😂😂😂😂😂
    😢😢😢😢😢

  • @ahamedanfas7317
    @ahamedanfas7317 2 месяца назад +1

    Mey Gaani kathakaranda kathakaranda chanda kadenawa

    • @Athula_Bandara
      @Athula_Bandara 2 месяца назад +2

      Ane palayan ban yanda

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 2 месяца назад +2

      උබට ඕනී හිරුනිකාද😂😂

    • @sivapalansreekanthan2827
      @sivapalansreekanthan2827 2 месяца назад +1

      ​@@ShanIndunil-eu8oh😂😂

    • @chanukamayuranga3982
      @chanukamayuranga3982 2 месяца назад

      තොපි තමා මේ රටට පිළිල.. සජිත්ගෙ ගෙවලයො..😝😝😝😜

  • @වීරවර්ධන
    @වීරවර්ධන 2 месяца назад +3

    5 වසර ෂිශ්‍යත්වෙන් පස්සෙ තමා වහල්ලුයි උන්ව පාලනය කරන සෙට් එක වෙන් වෙන්නෙ ..... එ්ක තමා නැතිවෙන්න ඔ්න ... දිවයිනේ ඔ්නාම පාසලකින් ජනාධිපතිල බිහිවිය යුතුයි....

    • @anurabandara9803
      @anurabandara9803 2 месяца назад

      ඕනෙම පාසලකින් ජනපති කෙනෙක් බ්හි වෙන්න පුළුවන්....... නමුත් සල්ලි දාපු පොලිතීන් මළු පිටින්ම හැමොටම ගිලින්න බෑ...........ඊයේ දිනයේ " මම ඉන්ද්‍රජීත් "කියලා සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා.......එහි සදහන් නම් අතර ඔබ මනාප දෙන අපේක්ෂකයින් ඉන්නවාද බලන්න.......

    • @darmasiril.l.v9702
      @darmasiril.l.v9702 2 месяца назад

      5 ශිෂ්‍යත්වය ඇති කළේ ජනප්‍රිය පාසල්වලට නැති බැරි ළමයින්ට මුදල් ගෙවීමකින් තොරව දක්ෂතා තියෙන අයට ඇතුළු වෙන්න.දැන් අලුත් ආණ්ඩුවේ මොකක්ද ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය.පහේ ශිෂ්‍යත්වය එකපාර ඉවත් කිරීම කිසිසේත්ම යුක්ති යුක්ත නැහැ.හරිනි කියන්නෙ අධ්‍යාපන විශේෂඥයෙක් නෙවෙයි නෙවෙයි අධ්‍යාපනය සම්බන්ධයෙන් විෂය මාලා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගන්න ඒ සම්බන්ධ විශේෂඥයින්ට ඉඩ දෙන්න ඕනේ