DARK Review Sinhala | Ending of Dark Season 3 Explained Sinhala

Поделиться
HTML-код

Комментарии • 57

  • @anuradhawidisinghe6131
    @anuradhawidisinghe6131 4 года назад +16

    That last paradox never cross my mind 🤦‍♀️

  • @mihirannawodya
    @mihirannawodya 4 года назад +6

    අන්තිම paradox එක ගැන මටත් ඔය ප්‍රශ්නෙම ආවා අයියා. එත් මෙතනදී origin world එක ලූප් එකක නෙමෙයි තියෙන්නෙ. ඒ ලෝකෙදි time එක liner. Jonas & Martha ඇක්සිඩන්ට් එක නවත්තන නිසා Tannhaus මැෂින් එක හදන්නේ නෑ. ඒ නිසා ටයිම් ට්‍රැවල් ඉන්වෙන්ට් කරලත් නෑ, Parallel
    worlds හැදෙන්නෙත් නෑ. ආයිත් Marek,Sonja ගෙ ඇක්සිඩන්ට් එක වෙන්නෙත් නෑ.

  • @SimisaraHidushan-i5s
    @SimisaraHidushan-i5s 3 месяца назад

    මම අද ඔක්කෝම බැලුව . ගොඩක් ලස්සන . අන්තිමට . මොකක්ද වුනේ කියල . 😮😮😮😮😮😮. හිතාගන්න . අමාරුයි.

  • @kalananawalage9740
    @kalananawalage9740 4 года назад +16

    westworld එකෙත් රිවීව් එකක් ඕනේ...

  • @akashudayanga6727
    @akashudayanga6727 4 года назад +2

    එනකන් බලන් හිටියෙ.Thanks විශ්වනාත් අයියා

  • @spiderkolla8235
    @spiderkolla8235 2 года назад +2

    මම hype zone එකේ dark tv series එක ගැන වීඩියෝ එකක් බලලා මේක click කරගමන් මේ වීඩියෝ එකේ audio එක තිබ්බට වීඩියෝ එක play වූනේ කලින් එකමයි හැබැයි කොල පාට කොටු තැන් තැන් වල තිබුනා තව හිර වෙවි තමයි පෙනුනේ

  • @LankaneNews
    @LankaneNews 4 года назад +2

    good review

  • @lahirusachintha92
    @lahirusachintha92 4 года назад +17

    ‌කතාවේ අන්තිමට තෙරුන දේතමයි මේකේ Mastermind එක Claudia කියනදේ... නමුත් මට තියන ප්‍රශනේ තමයි Claudia ව Noah මරණවනේ එක තැනකදි එතකොට කොහොමද එයා ඉන්නේ...? review එක නියම්යි ඊලග එකත් ඉක්මනට ඔනේ😍😍💜✌

    • @Lvs680
      @Lvs680 4 года назад +4

      Jonas wgema cloudiyath time eke disha 2 kata ynwa .. මැරෙන්නේ anith cloudia

    • @malishamax6755
      @malishamax6755 2 года назад +2

      ඒ මැරෙන්නෙ mirror world එකේ එක්කෙනා

  • @dilanpramantha2870
    @dilanpramantha2870 4 года назад +1

    Oya thiyenne sound dhan niyemeta, superb 😍😊🤗😉👊💪❤kohomada fix kra gaththe kiyala kiynawda
    Mn thama me season eka blnna patn gaththe ne, thama free time ekk hambune ne ekai, eth aniwa blnna gnna one, ita kalin me reviews tika blala inna one👊💪❤❤

    • @dilanpramantha2870
      @dilanpramantha2870 4 года назад

      @@tvnathreviews ow ow 🙂, aiyye oyata puluwnnm zoom h1 ekakata ynna gadak simple production eka ethakota, oyata cam eka lagama inna oneth ne, mic eka camera ekata capture wenne nethi wenna, table ekk uda thiyala easily production eka finish karagnna puluwn🙂

  • @ashansenarathne7703
    @ashansenarathne7703 3 года назад +1

    Predestination Paradox (අවසානය) , A Journey Through the time - Bootstrap Paradox

  • @naviduatulugama6842
    @naviduatulugama6842 4 года назад +4

    Superb 👍👍

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 года назад +2

    මරු මරු එනකන් බලන් හිටියේ 😍

  • @tharakarudrigo2891
    @tharakarudrigo2891 6 месяцев назад

    මල්ලී The Last Kingdo එකේ Seven Kings Must Die ගැන රිවිව් එකක ගේන්නකෝ

  • @uvinduinduwara2243
    @uvinduinduwara2243 4 года назад +2

    the witcher වල Ciri ගෙ අනාවැකිය ගැන පැහැදිලිකිරීමක් කරන්න.
    ඇත්තටම garelt ගෙ අස්සයගෙ(රෝච්) වයස කීඅක් විතර වෙනවද?

    • @uvinduinduwara2243
      @uvinduinduwara2243 4 года назад

      එහෙමද මම හිතුවෙ අස්සයට දැන් අවුරුදු 100 විතර වෙනව ඇති කියල.

  • @Rehansathnindu-j4e
    @Rehansathnindu-j4e Год назад

    Dark season 1eke 2020 ඇති වෙන ලෝක විනාශය ම ද season 2 එකේ අන්තිමට ඇති වෙන්නේ

  • @slfanclub7653
    @slfanclub7653 2 года назад +2

    The 100 ගැන රිවීව් එකක් ඕනේ❤️

  • @anuruddhamadushan7431
    @anuruddhamadushan7431 4 года назад

    Thanks bro...awaiting for next video

  • @dumeshmadusanka7875
    @dumeshmadusanka7875 4 года назад +2

    උල් රිච්ගේ මල්ලි ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවාද

    • @sadalone7708
      @sadalone7708 Год назад

      Eya Noah time machine eka test karanna aran apu kenek . Claudia ge diary ekata anuwa kalin wechcha dewal wenna ona nisa max wa aran yanna wuna.

  • @sanjanabandarigoda6794
    @sanjanabandarigoda6794 4 года назад

    අන්තිමම වෙලාවේ realities 3 ක් ඇති වෙනවා නේද? මොකද ඒ වෙලාවේ ඇඩම් ඇවිත් ජෝනස්ව බෙර ගන්න නිසා

  • @LakshanErantha
    @LakshanErantha 4 года назад

    Waiting for next explanation

  • @kanchainduwara480
    @kanchainduwara480 4 года назад +2

    Lost ending එකේ review එකකුත් දෙන්න පුළුවන්ද

    • @kavindumalshanjayaweera3544
      @kavindumalshanjayaweera3544 3 года назад

      සිරාවටම මට නම් lost එකේ ending එක එච්චරටම තේරුනේ නෑ බන්

  • @papayt2823
    @papayt2823 4 года назад

    Fatta❤️

  • @ravidukaushan6289
    @ravidukaushan6289 3 года назад

    fatta 😍

  • @opticalpower
    @opticalpower 4 года назад

    Amazing ✨👑 my friend Keep going you great 💫
    Kader : Artist & Video Creator from Optical Power youtube channel 🎥

  • @thenurarajapaksha9024
    @thenurarajapaksha9024 4 года назад +2

    Aiya interstellar genwa kiyala godkk kal eath thama genwe naha. Kwdada eka genne?

  • @pramodperera9931
    @pramodperera9931 Год назад

    Mata podi question ekak thiyenwa
    Ethakota tanhus origin world eke karapu scene eka une nattan adam and eve kenek exists wenne nathda , tanus and sic mundas athara thiyena connection eka mokadda , adam and eve kiyanne nikn world eka spilit una hinda haduna dennekda

  • @sankaliyanage882
    @sankaliyanage882 3 года назад

    Best review ever ❤️

  • @chandimathushara3845
    @chandimathushara3845 4 года назад

    ඊලඟ එකත් ඉක්මනින් දාන්න....

  • @jenysafay
    @jenysafay 4 года назад

    Thank you 😍

  • @tharinduharshana1986
    @tharinduharshana1986 4 года назад +3

    Lord of the ring වලට යමු ඊලඟට ❤❤

  • @Iamthxrindu.__
    @Iamthxrindu.__ 4 года назад

    GreatWork❤️

  • @thumulayashodana908
    @thumulayashodana908 4 года назад +1

    ❤️👌👊

  • @OshAuditore
    @OshAuditore Год назад +1

    Dark

  • @SudheeraPalihakkara
    @SudheeraPalihakkara 4 года назад +1

    😍😍

  • @brayanevens3954
    @brayanevens3954 4 года назад

    Part 2 ekak dannawada?

  • @binarakr
    @binarakr 4 года назад

    Interstellar ඕනේ!!

  • @kethakieharini4427
    @kethakieharini4427 4 года назад

    🤩

  • @uvinduinduwara2243
    @uvinduinduwara2243 4 года назад

    ඉක්ක්මනටම ඊලග වීඩියෝ එකත් ගේමු. මොකද කියන්නෙ නිකන් westworld වගේ .

  • @hashanchandana2697
    @hashanchandana2697 2 года назад +1

    Oyge muna ain krla video eka dnna brida. Kethai

    • @tvnathreviews
      @tvnathreviews  2 года назад +5

      Ehema baa. Katha unath me mage moona. Lesima wade thamay oya video nobala inna eka. Neda? 😁

    • @tharakahapuarachchi
      @tharakahapuarachchi Год назад

      @@tvnathreviews 😂😂😂😂

  • @virajmaligaspe8292
    @virajmaligaspe8292 4 года назад

    ❤️❤️

  • @danidusajeewana7303
    @danidusajeewana7303 3 года назад

    ❤️❤️❤️❤️

  • @bavinduakalanka
    @bavinduakalanka 3 года назад +1

    I had to go through the tree chart😂

    • @tvnathreviews
      @tvnathreviews  3 года назад +1

      Magak hariyeda hithenawa prashna nathuwatada TV series balala thawa prashna athi karaganne kiyala 😬

  • @kisalsamaranayake9000
    @kisalsamaranayake9000 4 года назад

    16:19 sureda ohoma 4kata bedena bawa... ehema nam marthala 4k jonasla 4 inna one. nattan oken widiyata dekak overlap wela wenna one.. ehema deyk kiyanne nane.. loka dekai thiyenne. dualities dekai. martha 2053 marana eka ho jiwath wena eka, jonas marana eka ho bera noganna eka oya deka witharai neh.. okama thawa parak repeat wena bawa kohenda gatte???

    • @malishamax6755
      @malishamax6755 2 года назад

      World one එකයි mirror world එකටයි අමතරව තව world එකක් තියෙනවනෙ