DARK Sinhala Review - Dark Season 2 Explained Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024
  • КиноКино

Комментарии • 60

  • @HypeZone
    @HypeZone 4 года назад +70

    පොඩි කොල්ලො කාලෙ GOT වලට අයියාගේ කුප්පි බලපු කාලේ මතක් උනා.දැන් Dark වලට බලනවා...
    කොලොම්තොට නැත මහලු වී
    ඒදා නාත් අයියමයි අදත් 🤩

    • @HypeZone
      @HypeZone 4 года назад +5

      We love it🤩
      And lets do it😍

    • @Sandakelum_X
      @Sandakelum_X 4 года назад +2

      Hype❤

  • @mayuraandrew
    @mayuraandrew 4 года назад +4

    S3 ත් බලලා අයෙත් S1 S2 බලලා මෙකක් බැලුවා තව hype zone එකෙ videos බලලා dark තේරුම් ගත්තා. S3 එකත් ඔනි
    Nice work😍

  • @sankaliyanage882
    @sankaliyanage882 4 года назад +5

    ගොඩක් ස්තුතියි නාත් අයියෙ💙

  • @isuruanuradha7230
    @isuruanuradha7230 4 года назад +11

    තාම 3 වන එක බලන්න බැරි උනා... views අඩු උනා කියලා වැඩේ නවත්තන්න නම් එපා.... 😉

  • @sampathever
    @sampathever Год назад +1

    මේක ඇත්තටම තේරුම් ගත්ත කෙනෙක් නැහැ වගේ, සාමය ඔබ සියලු දෙනා සමග පවතීවා 🙏🙏🙏

  • @amilasandaruwan8795
    @amilasandaruwan8795 3 года назад +2

    Superb !!I digatma review karnna !!
    👌👌❤

  • @shemilmacelline4193
    @shemilmacelline4193 4 года назад +3

    Wonderful review brother. Thank you.

  • @janulojitha518
    @janulojitha518 4 года назад +1

    ❤️❤️❤️ දිගටම review ගේන්න

  • @nandanaprabodha6470
    @nandanaprabodha6470 4 года назад +2

    අයියේ Dark Season 3 Review එක ඕනි කවද්ද දෙන්නේ..

  • @PubuduSDG
    @PubuduSDG 4 года назад +6

    Great review.
    Dark final season should not be the next GoT final season... Only wish!

  • @ujith169
    @ujith169 4 года назад +5

    මට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි ඊනස්, මිකෙල්ට නිදිපෙති දෙන්නෙ කියන එක...

    • @liyan_bp6113
      @liyan_bp6113 Год назад +1

      Michael kiuwane eya anagathen awe kiyla.a nisa eanes ta baya hithuna Michael nathi wei kiyla monahari deyak wela.a nisa thma nidipethi deela gedra thiygththe

  • @niltharu87106
    @niltharu87106 4 года назад +1

    මචන්. තෑන්ක්ස් රිවිව් එකට. දැන් s03 බලනගමන් ඉන්නෙ. පොඩි දෙයක් තියෙනව. එක තැනක නෝව, හෙල්ග එක්ක එකතුවෙලා ජෝන්ස් ව මරන්න හදනව නේද. ඒත් නෝව ඒ වෙද්දිත් වැඩකලේ ඇඩම්ට. ඇඩම් ජෝනස් වමයි කියල නෝව දන්නව නම් ඇයි එහෙම කලේ. ඇඩම් ව විනාශ කරන්නද. 🙄🤔🤔

  • @dilankadissanayaka2766
    @dilankadissanayaka2766 4 года назад +2

    S3 review එකක් ඕන 😁😁

  • @magichand3502
    @magichand3502 4 года назад +3

    නියමයි❤️👌👌

  • @ashansenarathne7703
    @ashansenarathne7703 4 года назад +1

    first watch.Great💪

  • @shimlanzuhaid5900
    @shimlanzuhaid5900 2 года назад

    Good Video aka ayya thanks 👍

  • @darshanajeewananda
    @darshanajeewananda 2 года назад +1

    ඒ නූල් බෝලෙත් හරි ❤💙👊

  • @harshanagihan4147
    @harshanagihan4147 4 года назад

    Supiri brother.samahara than dan thama therune...❤

  • @risithmarshall8654
    @risithmarshall8654 4 года назад

    Ayye Mr. Robot gana oya review krla tynwd? Nttm ekatath krnna. ekath tikk complex series ekk..

  • @charithbuddhika5764
    @charithbuddhika5764 4 года назад +2

    Season 3 ekath danna ikmanata ❤️🙏

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs Год назад

    Jsb එකේ දැකල හොයාගන ආවෙ බොසා ❤️

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 4 года назад

    Ela bn Ayye.. ❤️

  • @shehanjanidu2334
    @shehanjanidu2334 4 года назад

    අයියේ silicon valley ගැන review එකක් කරන්නකො

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 года назад +1

    මරු 😍

  • @dailythings6994
    @dailythings6994 3 года назад +1

    Thankx bro

  • @බොකයා
    @බොකයා 3 года назад

    3 වෙනි serius එක බලන්න පුලුවන් link එකක් නැද්ද

  • @harshanagihan4147
    @harshanagihan4147 4 года назад +1

    Pattama mind blowing ❤🧠

  • @brayanevens3954
    @brayanevens3954 4 года назад

    bro season 3 eka gana one vedio ekak👍🏾

  • @Duskygirl97
    @Duskygirl97 4 года назад

    Thankyou aiya😍

  • @k.sudharshan7666
    @k.sudharshan7666 3 года назад

    Gammak 🔥🔥🔥🔥

  • @uvinduinduwara2243
    @uvinduinduwara2243 4 года назад

    මට තියෙන ප්‍රශ්නයක් තමයි උමග හරහා අවුරුදු 33,66 ක් අතීතෙට යන්න පුලුවන්නෙ. හැබැයි කොහොමද ආපහු අනාගතේට එන්නෙ උමග හරහාම.

    • @uvinduinduwara2243
      @uvinduinduwara2243 4 года назад

      ගොඩක් ස්තුතියි අයියේ. අපිට ඉතින් හමදාම මේ වගේ ගැට ලිහිහා ගන්න උදව් කරන්නෙ නාත් අය්ය තමයි.
      ඊලග වීඩියෝ එක ඉක්මනට බලාපොරොත්තු වෙනවා.

    • @theekshanapathum6759
      @theekshanapathum6759 2 года назад

      @@uvinduinduwara2243 මටත් පැහැදිලි කරලා දෙන්නකො

    • @Sandaru.Nipuna
      @Sandaru.Nipuna 4 месяца назад

      What are you thanking for?​@@uvinduinduwara2243

  • @thisallakpura5991
    @thisallakpura5991 4 года назад

    3th ona 😍

  • @nimethneerada7390
    @nimethneerada7390 4 года назад

    Wasii ❤🤩

  • @virajmaligaspe8292
    @virajmaligaspe8292 4 года назад

    supper ❤️

  • @lahirusachintha92
    @lahirusachintha92 4 года назад +1

    😍😍💜

  • @JeevWFI
    @JeevWFI 4 года назад

    ඇඩම් ඇවිත් මාර්ටාව මැරුවට පස්සෙ ,ඇඩම් Apocalypse එකෙන් බේරුනේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද බ්‍රෝ?
    ඇඩම් ගාව Clockwork box එකවත්,Apple එකවත් තිබුනෙ නෑනෙ.මැග්නස් සහ ෆ්‍රැන්සිස්කාත් ඇඩම්ව බේරගන්න ආවෙ නෑ.
    ඇඩම්ට අපි දන්නැති තවත් Apparatus එකක් තිබුනද එහෙනම්?

  • @sachithrarathnyake7024
    @sachithrarathnyake7024 4 года назад +1

    😍🖤

  • @waruscooking
    @waruscooking 4 года назад

    ❤️

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 2 года назад

    😃

  • @sayuraweerasinghelk
    @sayuraweerasinghelk 4 года назад

    ♥️👏🏻

  • @winter5464
    @winter5464 4 года назад

    ❤️❤️❤️

  • @SudheeraWS
    @SudheeraWS 4 года назад

    ❤️❤️👌

  • @tharuhewagamage433
    @tharuhewagamage433 4 года назад

    💓

  • @sujithindika7369
    @sujithindika7369 3 года назад

    ට්‍රොන්ටේ ගේ තාත්තා කවුද

  • @tharinduharshana1986
    @tharinduharshana1986 4 года назад

    ❤❤❤❤❤

  • @kevinalex3972
    @kevinalex3972 Год назад

    mu news neh kiyawanne nandi gawaya.. uba review karanna epa gihin news kiyapan

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 4 года назад

    පැකේජ් පැකේජ් you tube

  • @visulakavinda5659
    @visulakavinda5659 4 года назад

    3වෙනි කොටසෙදි
    ඔරිජින් විශ්වයේදී ඔරලෝසු හදන්නා විසින් පනුකුහරය හැදුනටපස්සේ මොකද වුනේ. කතාවේ හැටියට පනු කුහරය හැදෙන්නේ ගල් කුට්ටියක් තුල. එතෙන්ට උමගක් හෑරුවේ නැත්නම් එයින් වැඩක් ගන්න බෑ. නමුත් ඔරිජින් විශ්වයේදී එහෙම උමගක් හාරන්න කෙනෙක් නෑ. ඉතින් කොහොමද ආදම්ගේ සහ ඒවාගේ විශ්ව හැදුනේ.

  • @kamaludaya457
    @kamaludaya457 3 года назад

    ❤️❤️❤️

  • @kaushanabesinghe
    @kaushanabesinghe 4 года назад

    ❤️